මහානිදාන සූත්‍රය | Mahanidana Suthraya (2023.01.29)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ශ්‍රව්‍ය: drive.google.c...
    දෘශ්‍ය: th-cam.com/users/li...
    මහානිදාන සූත්‍රය tipitaka.lk/dn...
    සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර:
    anomadassi.lk
    suthra.lk
    #alawwe_anomadassi_thero
    #අලව්වේ_අනෝමදස්සි_හිමි
    #maha #nidana #sutta #damma #bana #BuddhismThePathtoNirwana #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings
    #බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ

ความคิดเห็น • 21

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 4 หลายเดือนก่อน

    Sadu Sadu Sadu
    Oba wahanseta Theruwan Saranai 🙏🏾🙏🏾🙏🏾

  • @IndraRathnapala
    @IndraRathnapala 23 วันที่ผ่านมา

    🪷🪷🪷 mema athi gambhira desanawa perata wada siumwa asuna lassanai gemburui thikshanai wisala wichaksanasili bawak onama thamai kalyana mithrayan wahanse apata maha nidanayak wagei uthum niwanama saksathwewa!!! 🙏🪔🪷🙏🪔🪷🙏🪔🪷

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @HexaTeam
    @HexaTeam 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐💐

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 ปีที่แล้ว +1

    ධර්මය දුද්දස්සවූ , දුරනුබෝධවූ ,......
    යන්න මනාව පෙන්වන්නාවූ
    ගාම්භීරවවූ දේශනය කි.
    නමස්කාර වේවා ,ස්වාමීන්වහන්ස.
    🌻🙏🌻🙏🌻🙏

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว

    ව්‍යක්ත විසාරද පටිබාණ උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ,ජීවිතයත් දර්මයත් එකක් බව ,බාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාව උපකාර කරගෙන පෙන්වා දුන් අපූරුව.සාදු සාදු සාදු !🌹🥀🌹🌺🙏🙏🙏🙏🙏

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 ปีที่แล้ว +2

    ආශ්චර්යවූ අද්භූතවූ ගම්භීරවූ සුන්දර පෙර නොඇසූ විරූ මහා නිදානයක්මවූ මේ දේශනාව පැහැදිලි කිරීමම ආශ්චර්ය යක්මයි....ප්‍රාතිහාර්යයක්මයි .ස්වාමින්වහන්ස නිවනින්ම නිවී සැනසේවා .....මේ කළණ වැට නොසිදේවා . කල්‍යාණ මිත්‍ර්‍රත්වය භාග්‍යයක්මයි
    🙏🌹🙏🌹🙏

  • @Premm02
    @Premm02 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා! ගෞරවනීය ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි!

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว

    👏👏👏ගෞරවණිය ස්වාමින්වහන්සේට පාදාභිවන්දනයෙන් වන්දනා කරමි👏👏👏

  • @dhammicafernando3485
    @dhammicafernando3485 ปีที่แล้ว +5

    29.01.2023 දින අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ මහානිධාන සූත්‍රය ඇසුරු කර ගනිමින් කළ තවත් ආශ්චර්‍ය ධර්ම ප්‍රාතිහාරයකින් උපුටාගැනිමක්. (දේශනාව සමඟ අහන්න)
    වි 22. පමණ - මහා නිධාන සූත්‍රයෙදි පැහැදිලි කරන්නේ, මොකක්ද පටිච්චසමුප්පාදය කියන්නේ කියලායි. වෙනත් සූත්‍ර වල පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහ කරමිනුයි දේශානා කරන්නේ. වි 25. - කෙනකුට ගැඹුරු බව ඉස්මතුවීමත් ප්‍රතිපදාවේ ප්‍රකටවීම, එතරවීමත් කියන කාරණාව අර්ථාන්විත වෙන විදියටයි පැහැදිලි කරන්නේ. පටිච්චසමුප්පාදය කියලා කීවේ යථාභූතය. යථාර්ථ ස්වබාවය. යථාර්ථ ස්වබාවයේදි සිදුවන්නේ මොකක්ද - එතරවීම.
    “ ජාතිපච්චයා ජරාමරනන්ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා ජාතිපච්චයා ජරාමරණං. ජාති ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථීදං - දෙවානං වා දෙවත්තාය, ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය, යක්ඛානං වා යක්ඛත්තාය, භූතානං වා භූතත්තාය, මනුස්සානං වා මනුස්සත්තාය . . . . තෙසං තෙසඤ්ච ආනන්ද, සත්තානං තථත්තාය ජාති නාභවිස්ස, සබ්බසො ජාතියා අසති ජාතිනිරොධා අපි නු ඛො ජරාමරණං පඤ්ඤායෙථා” ති. “ නො හෙතං භන්තෙ ”.
    ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ විග්‍රහ කරද්දි, සිදු විය යුත්ත එතරවීම. ආනන්ද ජාතිය කියන කාරණාව කිසිම විදියකින් කොයිම විදියකටවත් නැත්නම් - කොයි වගේද? දෙවියන්ගේ දේවත්වයට, ගන්ධබ්බයන්ගේ ගන්ධබ්බත්වයට, මනුස්සයන්ගේ මනුස්සත්වයට . . . . . ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ස්වබාවයට, ජාතිය නැත්නම් ජරා මරණය පැනවෙනවාද? නැත ස්වාමිනි.
    දැන් සත්වයෙක් කීවේ නැ. දැන් ඉපදීම කියන එකට විග්‍රහ කළාද සත්වයෙක් කියන එක ? නැ. යක්ඛයෙක් කියන එක ? සර්පයෙක් කියන එක ? නැ. ඉපදීමේ කාත්‍යයි ඉස්මතු කළේ. ඉපදීමේ කෘත්‍යයි ඉස්මතු කරන්නේ.
    පටිච්චසමුප්පාද ධර්ම ඉස්මතු කරන තැන් වලදිත් පැහැදිලි කරලා තියෙනවා, ජාති විග්‍රහ කරන්නේ ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ ලැබිම ලෙසට මිස ජාතිය කියන්නේ පඤ්චුපාදානස්කන්ධ නෙමෙයි. කෘත්‍යක් පෙන්වන්නේ. දැන් මෙතනත් පෙන්වන්නේ කෘත්‍යක්.
    ඉපදීමේ කෘත්‍යය කිසිම විදියකින්, කොයිම විදියකටවත් නැත්නම්, ජාර මරණය පැනවෙනවා ද? නැත ස්වාමිනි.
    පැනවීමක් ගැන අහන්නේ. ජරා මරණ පැන වෙනවාද? දැන් මේ පැහැදිලි කරන්නේ, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන එකද, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධයි කියලද? ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ බවයි. සබ්බසො ජාතියා අසති ජාතිනිරොධා අපි නු ඛො ජරාමරණං පඤ්ඤායෙථා” ති. “ නො හෙතං භන්තෙ ”.
    දැන් කථා කළේ සමුදය පැත්තද නිරෝධය පැත්තද? කථා කරන්න ගියේ ජාති පච්චයා ජරා මරණ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ අර්ථාන්විත වෙනවා නම් එතරවිම. සක්කාය නිරෝධය.
    මේකෙන් අර්ථාන්විත කරලා පෙන්නුවා ජාතියා අසති ජරා මරණ නිරෝධො කියලා. ඒකයි පෙන්නුවේ. ඉළඟට කියනවා. තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ජරාමරණස්ස යදිදං ජාති”. ඉට පස්සේයි කීවේ.
    ජාති පච්චයා ජරා මරණ විග්‍රහය අර්ථාන්විත වෙනවා නම්, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියලා හම්බවෙන්න පුළුවන්ද? බැ. සිදුවිය යුත්තේ ජාති නිරෝධො ජරා මරණ නිරෝධො කියන එක.
    4 ක්ම කියලා ඉවරයි. මේකයි ආර්‍ය නියාය. ඉදං පච්චයතාවය. විවර කරලා පෙන්නුවා.
    මාතෘකා කළා ජාති පච්චයා ජරා මරණ විග්‍රහය. ඉට පස්සේ විග්‍රහ කළා ජාති පච්චයා ජරා මරණ කියන කාරණාව. අවසන් කරනවා ඔන්න ඔය විදියටයි ආනන්ද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන්නේ. මේකේ අර්ථය ජාති නිරෝධො ජරා මරණ නිරෝධො. ඉස්මතු කළේ ප්‍රත්‍යය.
    ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ යථාර්ථවාදි බාවය කවදාවත් ජාති නිරෝධො ජරා මරණ නිරෝධො කියන කාරණාවෙන් තොරව කථා කිරිල්ලක් එන්නේ නැ. පටන් ගත්ත මාතෘකාව ජාති පච්චයා ජරා මරණ. අවසන් කරනවා ඔන්න ඔය විදියටයි ආනන්ද මෙයයි හේතුව මෙයයි ප්‍රත්‍යය ජරා මරණයට. මැද විස්තරය. මැද විස්තරයේ තුල තියෙන්නේ ජාති නිරෝධො ජරා මරණ නිරෝධො කියලා.
    🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏

  • @rathnapaala9243
    @rathnapaala9243 ปีที่แล้ว

    Buduwarayan wahansela ismathu kara dena kelayen wesun purana nagaraya mahaa nidanaya meyayei sithuna budu puthuni namaskarawewa!!! Sadu!!!

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 ปีที่แล้ว

    Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahanseeta mage gaurawaneeya namaskaraya. Wewa. Sadu sadu anakawarayak pin swamini.

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 ปีที่แล้ว

    Sadu sadu deshanawa maha nidhanayakmai.

  • @ajantanagodavithane9248
    @ajantanagodavithane9248 ปีที่แล้ว +2

    I have never heard such a brilliant interpretation of Maha Nidana Sutta before. Our kalyanamitta Venerable Alawwe Anomadassi thero expounds this extremely deep (Gambhira) sutta beautifully. I pay homage to this extraordinary monk and may the merits he acquires lead him directly to Nibbana . Sadu Sadu Sadu

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว +1

    මම නමස්කාර කොට වන්දනා කරමි,,,දේශනාව ගොඩාක්ම ලස්සනයි,,,ඒත් ඒත් අර අවසාන යේ දේශනා කරන ලද කොටස් නම් වේගවත් වුනා,,අර උභතෝභාග විමුක්තිය පිලිබඳව තවත් ටිකක් අහන්න තිබුනා නම්,,කියල හිතේ පොඩි ආශාවකුත් මතු වුනා,,,,,,,,,තෙරුවන් සරණයි

  • @sunethraadikari7275
    @sunethraadikari7275 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandranis2228
    @chandranis2228 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏