ITN News 2025-01-10 | 06.30 PM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 7

  • @IqbalCassim-x5y
    @IqbalCassim-x5y 14 วันที่ผ่านมา

    Very good

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @DineshAththaragama-tj7fb
    @DineshAththaragama-tj7fb 14 วันที่ผ่านมา

    එ් සුලු පිරිසක් අපරිකශා කිරියි

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 14 วันที่ผ่านมา

    අපි බලාගෙන ඉන්නේ ඉල්ලා අස්වෙනකම්😂

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 14 วันที่ผ่านมา +1

    බස් රථයේ බ්‍රේක්, පාරට දාන්න නිසි ප්‍රමිතියක් තිබෙනවාද ?..මේ බස් රථයට දුම ,
    ලංකා ආණ්ඩුවෙන් මේවා චෙක් කර sticker එකක් අලවනවාද??? මේවා වලට පොතක් තිබෙනවාද ???
    රථ වාහන දෙපාර්තමේන්තුවට ආදායමක් ලබාගත හැකිය .
    මේ ක්‍රමවේද වලින් තවද අවුරුද්දකට පාරක් බස් රථය නැවත ගෙන ඇත්ලා බ්‍රේක් යනාදී දේවල් නිසි ප්‍රමිතියක් ඇතිව තිබෙනවාද කියා පරීක්ෂා කර නැවත වරක් ස්ටිකර් එක නිසි අවුරුද්දට සඳහන් වෙන විදියට ඇලවිය යුතුය .
    තවද මොවුන්ගේ සෞඛ්‍ය බැලිය යුතු .
    driver shift ක්‍රමයට බස් රථ දහවනය කර යුතුය. යකඩ නෙවෙයි. මේ මිනිස්සුන්ගේ ශ්‍රමය සූරා කන්න එපා.
    ඔවුන්ට
    දරු පවුල් තිබෙනවා .
    පිළිවලට ඇඳ ගන්නත් ඕනා .
    කොන්දොස්තර මහත්මයාද ලස්සනට කතා කිරීමට පුරුදු විය යුතුය. තද නීති ඇතිවිය යුතුය.
    වාහන ගැන හොඳ අවබෝධයක් තිබෙන කට්ටියත් එක්ක සාකච්ඡා කර තද නීති ඇති විය යුතුය .
    රිංගල යන්න බැරි වෙන්න .
    යුරෝපා රටවල්වල මේ කී විදියටයි කෙරෙන්නේ.🇩🇪🇩🇪🇩🇪

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 14 วันที่ผ่านมา

    දැන් තමයි ITN චැනල් එක බලන්නෙ ,, හිරු දෙරණ පච චැනල්

  • @Pathmini-j3v
    @Pathmini-j3v 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤