මරණාසන්න මොහොතේ හිත හදාගන්න නම් කලයුතු වැඩපිළිවෙළ.337Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මරණාසන්න මොහොතේ හිත හදාගන්න නම් කලයුතු වැඩපිළිවෙළ. නිර්වාණ සම්පත්තිය අවබෝධ කළ යුත්තේ ධර්මය තුළ පිහිටා ය.

ความคิดเห็น • 86

  • @ajanthaseneviratne8511
    @ajanthaseneviratne8511 2 ปีที่แล้ว +17

    ලෝකයේ සියලු සත්වයෝම මැරෙන බව බොහෝ අයට අමතක වී කටයුතු කරන කාලයක ,මෙම සංසිද්ධිය සිහිකර දී මෙවන් ඉතා වැදගත් දේශනාවක් දේශනා කල පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා !
    අප මරණයට බියෙන් සිටින බව ඇත්තයි.නමුත් කාලයක් දියුණු කර ගනිමින් එන ධර්මය නිසාත් , පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුලිනුත්,නිතර ධර්ම සිහි කිරීම තුලිනුත් , මරණයට අසරණ නොවී මුහුණ දිය හැකි යැයි සිතමි .ඒ මොහොතක සුන්දර අත්දැකීමක් කර ගැනීමට අභ්‍යන්තර ක්‍රියාවලිය නිවැරදි කර ගැනීමට වෙහෙස වෙමි. ඔබ වහන්සේට දීගායු වේවා !

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සිරසා නමාමී 🌼🌼🌼🌼🌼

  • @Eternity1962
    @Eternity1962 ปีที่แล้ว +8

    සාදු!සාදු!සාදු! පින්වත් ස්වාමින් වහන්ස

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
    🙏🙏🙏,

  • @smartnet4222
    @smartnet4222 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ปีที่แล้ว +10

    ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @swarnalatha6923
    @swarnalatha6923 2 ปีที่แล้ว +4

    sadu sadu sadu .theruwañ sarenai 1🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 2 ปีที่แล้ว +3

    Namaskara wewa pinwath swaminwahanseta
    Saadu saadu saadu

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 2 ปีที่แล้ว +9

    සාදු ......සාදු ......සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ධීගායු වේවා ....

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 2 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @kanathigamage3732
    @kanathigamage3732 2 ปีที่แล้ว +3

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏 niwan suwa athwewaa bawa ලැබේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +18

    ඉතාමත් අග්‍රනියයි සවාමින් වහන්ස ඔබ වහන්සේගේ දෙසනාව මට අවශ්‍ය වෙලා තිබුනේ අපේ අති උතුම් බෝදිසත්ව ගුණෝපේත කාරුණිකයන් වහන්ස මේ කියා දුන් දෙසනාව මට ගොඩක් වටිනවා මේ සියලු කුසල අපේ පින්වතුන් වහන්සේ බුදුගුන්බෙලෙන් දම්ගුණ බෙලෙන් සඝ ගුණ බෙලෙන් සියලු බුදුරජාණන් වහන්සේලගේ අනන්ත ගුණ බලයෙන් නිදුක්වී නිරෝගී වී සුවපත් වී ආරෝග්‍ය සමාපත්තියෙන් වැඩි බොහෝ කල් ධර්මයෙන් බැබලි බැබලි වැඩ සිටිත්වා සාධු.... සාධු... සාධු ..

    • @kusumdias-lv6fc
      @kusumdias-lv6fc ปีที่แล้ว

      Sadu sadu obabawahanseta sambudhu sanai

  • @wijesinghenp4894
    @wijesinghenp4894 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu
    Me sansara duka nima kirimatama me utum desana mata bohoma upakari
    Oba wahanse mejeewithayedeem niwanni sanasethwa!!

  • @bandarailankoon8032
    @bandarailankoon8032 ปีที่แล้ว +3

    ස්වාමීනි ඔබ වහන්සේට දීර්ඝායු වේවා. උතුම් නිවනට මේ මහා දහම් දැනුම උපකාරී වේවා තෙරුවන් සරණයි ස්වාමීනි

  • @maneldayawathe9132
    @maneldayawathe9132 2 ปีที่แล้ว +6

    Sadu Sadu Sadu
    Pinvath svamin vahanse utum nivan avabodaya veva 🌺🌺🌺🌺🌺🌺🙏 🙏🙏🙏🙏

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 ปีที่แล้ว +9

    තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu.gaurawaneeya swaminwahanseeta magee namaskaraya weewa.

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 9 หลายเดือนก่อน

    ඒ උතුම් වු ත්‍රීවිධ රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹ඉතාම වටිනා ම දේසනාවක් තුන් සිතම පැහැදුනා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +2

    උතුම් නිර්මල ධර්මයට නමස්කාර වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @piyasilim1473
    @piyasilim1473 2 ปีที่แล้ว +11

    මාගේ නමස්කාර ය ගරු ස්වාමීන් වහන්සේට සාධු` සාධු` සාධු` සාධු`

  • @අසිරිමත්නිවන්මග
    @අසිරිමත්නිවන්මග 2 ปีที่แล้ว +12

    නිවනින් සැනසීම ලැබේ වා....

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!

    • @uindrani3199
      @uindrani3199 ปีที่แล้ว +1

      සාදු.......සාදු ...සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගි සුවය lrbeva

  • @chandraniariyathilake2361
    @chandraniariyathilake2361 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ප්‍රර්ථනා කරණ බෝධියකින් උතමි වු අමා මහ නිවන් මග අවබොධ වෙවා🙏🙏🙏

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනම අවබෝධ වේවා,

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya3502 2 ปีที่แล้ว +6

    Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahansa; May the Noble Triple Gem bless you! Delivery of Dhamma speech is clear. Meth sithin! 27-04-2022

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපිට වටිනම දේශනාවක්.ස්වාමීන්ද්‍රයන් වහන්ස නිරෝගී වේවා නිදුක්වේවා.පතන්නාවූ නිවන් සුවයම සාක්ෂාත් වේවා
    ..

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා !

  • @entertainmentnewsvideo574
    @entertainmentnewsvideo574 2 ปีที่แล้ว +4

    sadu.sadu.sadu

  • @swasthijayawardena1105
    @swasthijayawardena1105 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නමස්කාර කරමි

  • @sitharalakmini3230
    @sitharalakmini3230 2 ปีที่แล้ว +6

    💐🪔🙏🙏🙏🙏🙏🙏🌹sadu.sadu sadu 💐

  • @rajithgampalage1429
    @rajithgampalage1429 2 ปีที่แล้ว +4

    🌏තෙරුවන් සරණයි 🌍

  • @indrajayanthi6793
    @indrajayanthi6793 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස උතුම් දෙශනාව පෑහැදිලියි ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා දීර්ඝායුෂ

  • @manelthennakoon6111
    @manelthennakoon6111 7 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස,මේ දම් දෙසුම මරනාසන්න මොහොතේ,ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නැවැත්ම සදහා,වීර්‍ය් පාරමිතාවක්ම කරගැන්මයි මගේ අදිටන සහ ඒ සදහා ගුනදර්ම වඩා ගැන්මයි.සාදු,සාදු,සාදු🙏🙏🙏

  • @rmyrj8585
    @rmyrj8585 2 ปีที่แล้ว +3

    Oba wahanseta uthum nivan suwa labewa ..🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 8 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +6

    බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 2 ปีที่แล้ว +3

    Sadu sadu saduuu

  • @kanthinonis6552
    @kanthinonis6552 2 ปีที่แล้ว +4

    Namo buddaya!! Pinwath suwamin wahansa me darma desanawata sawan di sitima hata denune apage baggyawath budu rajanan wahanse idiriye siriya wage .sadu sadu saadu piwath suwami wahanseta niwan awabòda wi uthum buddathwayata peminewa
    Sadu.sadu sadu.🙏🙏🙏🙏🙏

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว

    ඔබවහන්සේ ගේ දේශනා.මගේ ජිවිතය
    යමි පුමානයකට වෙනස් කලා.
    මම හරිම ආසා​වෙන් ධර්ම දේශනාවලට
    සවන් දෙනවා.තෙරැවන් සරණයි

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +4

    Sadu sadu sadu.

  • @sampathrajasinghe788
    @sampathrajasinghe788 ปีที่แล้ว +1

    Sadu.sadu ,sadu sadu
    🌸🌷🌸🌷🌸🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @owindrani6930
    @owindrani6930 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malinidharmasena206
    @malinidharmasena206 2 ปีที่แล้ว +4

    Theruvansarani

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya2642 2 ปีที่แล้ว +8

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @champikajayawardena5982
    @champikajayawardena5982 ปีที่แล้ว +2

    Sadu sadu ..sadu ..

  • @padmasiriranatunga9026
    @padmasiriranatunga9026 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏💐

  • @indudissanayaka3033
    @indudissanayaka3033 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 ปีที่แล้ว +3

    දෙනාවත් පැහැදිලි යි ස්වාමින් වහන්ස දිවි හිමියෙන් බුද්ධ ධම්ම සංඝ තිසරණ යෙහි පිහිටා. ආර්යකාන්ත සීලය ආරක්ෂා කරමින් ආයතන සය තුලින් ජන්දරාගය දුරුකර ඇහෙන දකින දැනෙන සිතෙන කිසිවකට මුලානොවී තෘෂ්ණාව දුරු කරමින් කිසිවක් උපාදානය නොකොට පන්චස්කන්දය නිරුද්ධ කරයිනම් ජරා මරණ. වලින් නිදහස් විය හැකිය මරණ මංචකයෙවුවද මෙයාකාරයෙන් සිතා සිත් හදාගෙන දුගතියෙන් මිදිය හෑක තිසරණ සරණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය වෙවා

  • @rajjithshanaka206
    @rajjithshanaka206 2 ปีที่แล้ว +3

    🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏

  • @sumanaamarasena5879
    @sumanaamarasena5879 2 ปีที่แล้ว +3

    🙏🌷🙏

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf ปีที่แล้ว

    Gawtawaneeya swamin wahanseta namaskara we want theruwan saranai

  • @sampathudara5762
    @sampathudara5762 ปีที่แล้ว

    sadu sadu sadu

  • @RamaniWijerathne-zy2wt
    @RamaniWijerathne-zy2wt 3 หลายเดือนก่อน

    Sadu sadu sadi

  • @nadeekksaki4691
    @nadeekksaki4691 ปีที่แล้ว +1

    Saduuu saduuu

  • @ekanayakaekanayaka4124
    @ekanayakaekanayaka4124 ปีที่แล้ว +1

    oba.wahanseta.mamaskara.vawa

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 ปีที่แล้ว +1

    🌹🌹🌹

  • @SmsBandara-hg4oe
    @SmsBandara-hg4oe ปีที่แล้ว +2

    Theruwansarani

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gangawijerathne1232
    @gangawijerathne1232 5 หลายเดือนก่อน

    Sadu.,.sadu...sadu...

  • @ajanthamanike-ts3is
    @ajanthamanike-ts3is ปีที่แล้ว +1

    🌷🌷🌷🌷

  • @SmsBandara-hg4oe
    @SmsBandara-hg4oe ปีที่แล้ว +1

    Thruwansarani

  • @JayasundaraRathnayaka-e2g
    @JayasundaraRathnayaka-e2g 2 หลายเดือนก่อน

    Saadu saadu saadu

  • @pathmaMangalika-t5i
    @pathmaMangalika-t5i 3 หลายเดือนก่อน

    Ape swaminwahanse nisa mama gamburu daham karunu awabodhaya laba gaththa sadhu sadhu sadhu

  • @SagarikaAthapaththu
    @SagarikaAthapaththu หลายเดือนก่อน

    Pm

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna6740 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SGanearachchiGanearachchi
    @SGanearachchiGanearachchi ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @anomamendis9170
    @anomamendis9170 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nandanifernando4966
    @nandanifernando4966 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranminimanarampankajakaluk2404
    @ranminimanarampankajakaluk2404 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaWijesuriya
    @NiroshaWijesuriya 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayanaGuruge-x3x
    @NayanaGuruge-x3x 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @indranimendis2938
    @indranimendis2938 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏