Jalli Jakiri - ජල්ලි ජකිරි | Episode 10 | 2021-09-12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2021
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #jallijakiri #hirutv
  • บันเทิง

ความคิดเห็น • 180

  • @supunsupun6210
    @supunsupun6210 2 ปีที่แล้ว +16

    මම ආසම නිලියක්.උපෙක්ෂා බුදු සරනයී දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න .කුවේට් කුරුණෑගල

  • @onlinemusic2473
    @onlinemusic2473 2 ปีที่แล้ว +27

    සත්තුන්ට අනතුරු සිදු වෙන්න පුළුවන් අවස්ථාව උපරිමයි.🙁😔

  • @ysltv6470
    @ysltv6470 2 ปีที่แล้ว +34

    සුභ මංගල ජිගරි...💞💞💞
    අද වෙනදටෙ වඩා සතුටින් නේද යාලුවෝනේ ...😍

  • @indukumari4252
    @indukumari4252 2 ปีที่แล้ว +9

    ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනට ඔය දෙන්නා කරනවා සහබාගි වුන හතර දෙනාත් ලස්සනට ගේම් එක ෆ්ලේ කෙරුවා පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @asankasanjiva4270
    @asankasanjiva4270 2 ปีที่แล้ว +27

    රශී ගෙ ලස්සන ❤😘

  • @nimeshikamadushani9825
    @nimeshikamadushani9825 2 ปีที่แล้ว +29

    මන් ආසම ගේම් 1 තමා 4වෙනි එක

  • @samanmaleekumari8807
    @samanmaleekumari8807 2 ปีที่แล้ว +38

    විරාජ් පෙරේරා ..හුගාක් කාලෙකින් දැක්කේ නෑ කියලා හිතුවා විතරයි මෙන්න අද...හැමදේම හිතනකොටම ඉෂ්ට වෙනවනම් මේ වගේ..😯

  • @Jeon_Sethu
    @Jeon_Sethu 2 ปีที่แล้ว +29

    රශිපබා very nice

  • @like.2661
    @like.2661 2 ปีที่แล้ว +13

    Video එක play වෙද්දි COMMENT කියවන්න ආපු අය ,මේ පැත්තට
    👇👇

  • @srilanka9131
    @srilanka9131 2 ปีที่แล้ว +11

    දෙවනි කණ්ඩායමටත් තෑග්ගක් දෙනවනම් තමයි හොද

  • @madhushasewwandi8299
    @madhushasewwandi8299 2 ปีที่แล้ว +49

    ආසයි ආදරෙයි මේ වැඩසටහනට....දැක්ක ලස්සනම ගේම් ශෝ එකක්.....👌👌👌👌😊✔️....ඔයාලා දෙන්නත් ලස්සනට වැඩසටහන කරනව......

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +5

    හැමෝම ලස්සනයි ආදරෙයි ගොඩක් කට්ටියටම කේල්ලො දිනුවා අද ඒහේනම්💗💗💗💗💗

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 2 ปีที่แล้ว +6

    උපේක්ෂා අක්කා අද ලස්සනයි. අනිත් දෙන්නත් හොඳයි. ❤️❤️❤️

  • @hashnime4751
    @hashnime4751 2 ปีที่แล้ว +11

    රිතූගේ හැටි දැන් .මැස්සෝ බීලා වගේ

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +24

    තරග කරන එකාගෙ ඇස් වහලා අනිත් උන්ගෙ කටවල් වහන්න තියෙන්නෙ 😂 අර පරවියා පව් බය වෙලා මුන්ගෙ සද්දෙට 😡

  • @nilushakumudu8965
    @nilushakumudu8965 2 ปีที่แล้ว +8

    විරජ් අයියා නියමයි 👍👍❤️

  • @ramidudinesh6963
    @ramidudinesh6963 2 ปีที่แล้ว +8

    ගෑණුන්ගේ කුහකකම හොදටම මේකෙන් පේනවා රිතූ ගෙන්🤣

  • @w.a.i.s.sithnadi5650
    @w.a.i.s.sithnadi5650 ปีที่แล้ว

    අර රශී වැටුන එකට හිනා ගියත් එයාට ටිකක් රිදෙන්න ඇති .අනේ................❤️

  • @chathuchathu4381
    @chathuchathu4381 2 ปีที่แล้ว +4

    රිතූ අක්කී ලස්සනයි ❤❤❤❤❤

  • @januekanayake1035
    @januekanayake1035 2 ปีที่แล้ว +27

    අදනම් මාරම ෆන් විරාජ්, සදුන් අයියා නිසා තවත් ලස්සනයි ❤

  • @manushidilshani7903
    @manushidilshani7903 2 ปีที่แล้ว +4

    Marama mara lassana watasatahak rshipaba niyamai 💖💕💓😀😍😊👍

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +1

    ඔක්කොම hondayi නිවේදක දෙපල team දෙකට බෙදිලා තරඟ කරන අයට බාධා කරන එක waradie

  • @udayangapriyadharshana5505
    @udayangapriyadharshana5505 2 ปีที่แล้ว +6

    සුපිරයටම

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +29

    Funny වැඩ සටහන නමුත් හැමදාම එකම සත්තු වර්ග දාන්න එක කිසිම ගේම් එකක් නැහැ එම අවස්ථාව වෙනස් කල යුතුයි 🤣🤣🤣🤣

    • @ireshamadushani7926
      @ireshamadushani7926 2 ปีที่แล้ว +2

      Ekama sattu tka dan me minissu dnnwa.anika sattu ekka games epa

  • @sewwandi773
    @sewwandi773 2 ปีที่แล้ว +2

    ලස්සනයි wadee

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath 2 ปีที่แล้ว +15

    Upeksha akka very beautiful favourite

  • @ireshaudayangani225
    @ireshaudayangani225 2 ปีที่แล้ว +10

    Rithu akkayi pathu ayiyayi pil dekata wen wenama adinne ntuwa denna ekatama pil dekatama help kara nam hodayi...dan oya pil dekkata bedila karana widiha awul

  • @k.dmuditha5690
    @k.dmuditha5690 2 ปีที่แล้ว +5

    කන් ඩායම් 2 සමානයි අන්තිම වටය හොදට බලන්න ශශි වැටෙද්දි උපේක්කා 1යි දැම්මෙ ඉට කලින් උපේක්කගෙ අතින් බොලෙ වැටුනා

  • @lihinihansika7540
    @lihinihansika7540 2 ปีที่แล้ว +2

    තරග කරන ☝ එක්කෙනා තියල අනිත් අයගේ ✋අතයි , 👄කටයි වහලා පැත්තකින් තියන්න ඕනේ.😀

  • @chamathkagimhani9742
    @chamathkagimhani9742 2 ปีที่แล้ว +2

    Me show aka niyamai

  • @roshigamage9781
    @roshigamage9781 2 ปีที่แล้ว +1

    අදනම් පැන්සල් දැම්මා කොල්ලෝ 👌👌

  • @anuraanura347
    @anuraanura347 2 ปีที่แล้ว +10

    💖💖💖💖

  • @punsaranipabodac9194
    @punsaranipabodac9194 2 ปีที่แล้ว +1

    Patta 👍👍👍👍

  • @lakshikaruwanthi512
    @lakshikaruwanthi512 2 ปีที่แล้ว

    Lassanai lassana program ekak

  • @seuw_ruth
    @seuw_ruth 2 ปีที่แล้ว +2

    Hina wela maruna😂😂😂 , good job👍

  • @avindidulashini9555
    @avindidulashini9555 2 ปีที่แล้ว +12

    රිතු අක්කි ඔයා අද හරි ලස්සනයා

  • @simplepleasures1777
    @simplepleasures1777 2 ปีที่แล้ว +1

    Maru

  • @lasithmadushanka6043
    @lasithmadushanka6043 2 ปีที่แล้ว +5

    Upeksha akki nisamai baluwe

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 ปีที่แล้ว +1

    Ane upeksha akki evith Ada man Asama niliya . Pabata hemadama adarei . Oya lassanai akki .theruwan saranai hemotama

  • @rimeshalashani6770
    @rimeshalashani6770 2 ปีที่แล้ว +2

    තව ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක ඔයි එන අයට සින්දුවක් වත් කියන්න කිව්වනම්..කෝ බලන්න එකග අය ලයික් එකක් දාන් යන්න

  • @kawshikagangana8993
    @kawshikagangana8993 2 ปีที่แล้ว

    Jalli jakiri programe ekanam Maru mama hamadama balinawa

  • @komarekoshan5238
    @komarekoshan5238 2 ปีที่แล้ว +1

    Adath lassanai godak adarei

  • @pawaniapeksha7430
    @pawaniapeksha7430 2 ปีที่แล้ว

    Ammoo ada nam supirii❤️‍🔥

  • @dinushalakmali4102
    @dinushalakmali4102 2 ปีที่แล้ว +5

    👍👍👍

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 ปีที่แล้ว +2

    රිතූ අසාදාරනයක් කරා කෝප්ප, පීරිසි දානකොට. සදුන් පෙරේරා ඒක දානවා අතින් ඇද්දෙ නැත්තම්. 😕

  • @ashasewwandi7008
    @ashasewwandi7008 2 ปีที่แล้ว +11

    විරාජ් තමයි හොදටම ගොලුබෙල්ලා ඇල්ලුවෙ

    • @sachinimaduwanthi1106
      @sachinimaduwanthi1106 2 ปีที่แล้ว

      වුට කොහොමත් ඔවා අල්ලලා පුරුදුයි

    • @ashasewwandi7008
      @ashasewwandi7008 2 ปีที่แล้ว

      @@sachinimaduwanthi1106 🤨

  • @nawodaweerasingha5039
    @nawodaweerasingha5039 2 ปีที่แล้ว +5

    අල්ලල බලන තරග වටය නම් හරියන් නැ හැම දාම එකම ටික

  • @sar8702
    @sar8702 2 ปีที่แล้ว +1

    Nice

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว

    Supiri ada

  • @janakachaminda2456
    @janakachaminda2456 2 ปีที่แล้ว +6

    Artistla nemeine meke tharaga karanne... tharaga karanneth rithu maraaganneth rithu... udapaninneth rithu.. maha pattama wesa balliyek...

  • @sanjeewaniechulangana3033
    @sanjeewaniechulangana3033 2 ปีที่แล้ว

    රිතු අසාධාරණ වැඩ කරනවා..බලපු හැම වැඩසටහනකමදීම...

  • @user-xy1pm4dy9p
    @user-xy1pm4dy9p 2 ปีที่แล้ว +1

    Ekama saththu tikane ane hamadama inne

  • @vipulapradeep125
    @vipulapradeep125 2 ปีที่แล้ว

    Niyamai

  • @bandulaarunasiri3859
    @bandulaarunasiri3859 2 ปีที่แล้ว +4

    Ade name vendata vadiya lassanai

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @nalawathura3788
    @nalawathura3788 2 ปีที่แล้ว +2

    මෙ වැඩසටහන හොදයි,ඒත් මේ හොල්මන් දෙක නොකර වෙන දෙන්නෙක් කරානමි...

  • @neelgamage4663
    @neelgamage4663 2 ปีที่แล้ว +1

    ❤️🧡💛💚🌺💐🌼🌺

  • @danushkabandara986
    @danushkabandara986 2 ปีที่แล้ว

    👌👌

  • @pathumdeshapriya6210
    @pathumdeshapriya6210 2 ปีที่แล้ว +1

    Rithu aakarsha nam hari pandithai

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 2 ปีที่แล้ว

    💙👍👍

  • @janakachaminda2456
    @janakachaminda2456 2 ปีที่แล้ว +4

    Pathum nam nihathamaniwa wade hodata karanawa.... rithu hariyannaaaa.... program ekata....v

  • @hansi2041
    @hansi2041 2 ปีที่แล้ว

    Me rithuu anith team eke ayata mara wadayakneh denne. Hema episode ekakama man dekka eke

  • @wasanasajani4683
    @wasanasajani4683 2 ปีที่แล้ว +11

    rithu ashadaranai

  • @gajasinnirmal5733
    @gajasinnirmal5733 2 ปีที่แล้ว

    😍

  • @pabasarawijesinghe7466
    @pabasarawijesinghe7466 2 ปีที่แล้ว

    Anthima aeka asadaranaee, kollo tikakaaa nisaa

  • @chamudinimalsha7896
    @chamudinimalsha7896 2 ปีที่แล้ว +5

    😂☺️❤️

  • @kumudunipeiris8708
    @kumudunipeiris8708 2 ปีที่แล้ว +1

    I like Rashi & Upeksha very much

  • @dilminidissanayake2246
    @dilminidissanayake2246 2 ปีที่แล้ว +1

    Rashi 😘

  • @hasininuthanga559
    @hasininuthanga559 2 ปีที่แล้ว

    රිතූ ගේම් එක ගේම් එකක් විදිහට අරං නෙවෙයි ප්‍රෝගෑම් එක කරන්නෙ..හෙන විකාර විදිහට හැසිරෙන්නෙ අනිත් ටීම් එකේ අයව පුළුවන් තරම් අපහසුතාවෙකට පත් කරනවා..

  • @prchchannel7012
    @prchchannel7012 2 ปีที่แล้ว

    Ayyooo vetilla

  • @dammikakumara5766
    @dammikakumara5766 2 ปีที่แล้ว +3

    හම්මො රශී වැටුනා😂😂

  • @akilaabeysena6920
    @akilaabeysena6920 2 ปีที่แล้ว

    Upeksha nam puduma lassanayi.. wadi ragili na.godak parana actress kenek unath harima nihathamaniy.

  • @vihagamadeshan5088
    @vihagamadeshan5088 2 ปีที่แล้ว

    SARANGA

  • @vikumprathibha9262
    @vikumprathibha9262 2 ปีที่แล้ว

    Ada wadak na

  • @ireshafernando2844
    @ireshafernando2844 2 ปีที่แล้ว +3

    aiyooooo මාළුන්ට ඊයා kiyanna එපා.හැමෝම kana deyak ne..🇰🇼

    • @subabandara4731
      @subabandara4731 2 ปีที่แล้ว +1

      ඔය සෝබනේට😀😀

  • @dinulivihanga9929
    @dinulivihanga9929 2 ปีที่แล้ว +2

    Rithu hamadam hora karanna try karanawa eyage team eka dinawanna.eya niwedikawak widiyata nemei hasirenne

  • @oshadihansamali1687
    @oshadihansamali1687 2 ปีที่แล้ว +2

    rashi paba lassani

  • @tharagaidunil1810
    @tharagaidunil1810 2 ปีที่แล้ว

    Sathunta wada dena eka patta aparadayak.. sathwawednge awadanaya pinisai... gon athal

  • @malithdulinda6898
    @malithdulinda6898 2 ปีที่แล้ว +1

    Rithu hari yanne mekata

  • @shanthawanshanwg5396
    @shanthawanshanwg5396 2 ปีที่แล้ว

    Shoi

  • @desankavisa9055
    @desankavisa9055 2 ปีที่แล้ว +2

    😂😂😂😂😂

  • @indunillakshitha2692
    @indunillakshitha2692 2 ปีที่แล้ว +2

    Ane shihan aiyava gennanako

  • @amilaprashanthika9993
    @amilaprashanthika9993 2 ปีที่แล้ว

    Rithu Akarasha Godak hodai.. Rashi wetunama eya Response karapu widiha.. 💖

  • @sithusasawanmi5880
    @sithusasawanmi5880 2 ปีที่แล้ว

    අම්මෝ

  • @sashini5859
    @sashini5859 2 ปีที่แล้ว +4

    සදුන් අයියා නිස බැලුවෙ♥️

  • @surajgs7274
    @surajgs7274 2 ปีที่แล้ว +2

    podi asadaranayak una game ekak unath hariyt karanna oni ithin prasent nam prasent karanna one chater neh hora karaddi

  • @sanjanadewmini9545
    @sanjanadewmini9545 2 ปีที่แล้ว

    Apitath awasthawak dennko.nalu niliyan Akka frogream akata anna

  • @shanthawanshanwg5396
    @shanthawanshanwg5396 2 ปีที่แล้ว

    Ehoi

  • @piyudili2191
    @piyudili2191 2 ปีที่แล้ว

    Hollanna ba appa asadaranai hamadama ara modaya holawanawa

  • @sithyzameena2674
    @sithyzameena2674 2 ปีที่แล้ว +4

    1 comment

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +2

      Mawath subscribe krnnaaa dr

    • @sithyzameena2674
      @sithyzameena2674 2 ปีที่แล้ว

      @@visekaari2878 mama subscriber kala.......👍👍

  • @heshananuhas9907
    @heshananuhas9907 2 ปีที่แล้ว

    Plz mita wada hodai duppath aya gennanna godak aya adare karavi me wedasatahanata,moda athal denna aepa modayo genna gena ,wedihiti niwasen aekkan aevilla ae aya sathutin thiyanna puluwannam godak pin,moda panditha loku kama thiyen minissu gennanna aepa anika unta aduwak ne mila mudal walin

  • @jeewangayantha1742
    @jeewangayantha1742 2 ปีที่แล้ว +1

    Me game ake hodatama tharaga kare rasi paba

  • @janakaprasanna2549
    @janakaprasanna2549 2 ปีที่แล้ว +3

    මල vikara eka hari asadaranai tarage nidahase karanna denna ona ehema karadara karanna hoda na kohomada taraga karanne

  • @thamindutheshan2425
    @thamindutheshan2425 2 ปีที่แล้ว

    Kollod win kre

  • @moonwalker2683
    @moonwalker2683 2 ปีที่แล้ว

    Please bring sandani fernando

  • @s.n.r8281
    @s.n.r8281 2 ปีที่แล้ว +3

    💗💗💗💗💗💗💗

  • @sugardaddy3911
    @sugardaddy3911 2 ปีที่แล้ว

    What is the 2 girl's name?

  • @indrajithrathnayeka8794
    @indrajithrathnayeka8794 2 ปีที่แล้ว

    රිතු අයින් කරන්න.අපිත් බලනවා එහෙමනම්

  • @salukashehan
    @salukashehan 2 ปีที่แล้ว +1

    කවුද යකෝ මේකේ නිශ්පාදන අන්තිමටම කැටුන වෙලාවෙ එක බෝලයක් හොරෙන් දැම්ම එතකොට ලකුනු අඩු වෙනව් මේක එක සමානයි බූරුවො වගේ කරන්නම් වාරෙ කරන්නෙ නැතුව පොඩ්ඩක් බලපල්ල මේ අතින් බලද්දි දෙරන තව හොදයි මුන්ට program එකක්වත් කර ගන්න බෑ 😣😏😒

  • @malikmalshan7399
    @malikmalshan7399 2 ปีที่แล้ว +1

    යාලුවනේ එන්න පොප්කෝන් කන්න