more people should appreciate this drama.. Its not the most encouraging or role model of a drama yet it tells the truth of what happend in sri lanka in the early 90's. I appreciate all the young actors because they do an outstanding job. well done. one of the most entertaining teledramas in years.
2023 බලන උන් ගැම්මට ❤️
👍👍👍
😙😙😊
Eka hari😅
අපී
පෑටී ට මොනා උනත් මුල මතකයි..👍
❤️තියෙන්නේ...
මුල මතකයි නම් බිංදුව මරයිද?
@@krishnfodez1703 ඌද මැරුවෙ
@@teliparts5856 ow bn
@@krishnfodez1703 u neme yko
@@krishnfodez1703බින්දුව මැරුවේ රොබට්ගෙ ගොලයො බන්
2023 නේ බලන උන් ❤මාලිමාවට කතිරය🤍
පැටිය කියන්නේ සුපිරි හිත හොද ඩයල් එකක්
පැටියා මුල මතක අලුගෝසුවා 🤍
මේ විලී මොකටද ගත්තෙ මෙලෝ රහක් නෑ ජිල් බෝල හොද්ද වගේ...😝😝😝😝
more people should appreciate this drama.. Its not the most encouraging or role model of a drama yet it tells the truth of what happend in sri lanka in the early 90's. I appreciate all the young actors because they do an outstanding job. well done. one of the most entertaining teledramas in years.
Yes.
Yes indeed
හුකපන්
අනේ හුකපන්..
Tahike
තව අවුරුදු ගානකින් අද අපි ජීවත් වෙන සමාජයයි දේශපාලන පසු බිමයි අල්ලලා චිත්‍රපටියක් ගැහුව්වොතින් jvp කලබල ටිකයි මේ එලිපිට ගහගන්න පාතල සීන් ටිකයි වගේ පොඩි පොඩි දේවල් ටිකක් විතරක් වෙනස් වෙයි...
හැබැයි දේශපාලන පසුබිමේ කිසිම වෙනසක් නැති වෙයි...
ඒ වගේම කසිප්පු වෙනුවට කුඩු අයිස් තියෙයි ඒකේ....
මේ ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ ආශ්චර්යය බන්... මේකේ කවදාවත් ලොකු වෙනසක් ඇති වෙන්නෙ නෑ....අපේ මුනුපුරන්ගේ මුනුපුරන් ජීවත් වෙන කාලෙදි උනත්...
එක අපේ එවුන්ට නොතේරේන එකයි දුක😥 ඉස්සර පාතාලෙ නිර්මාණය කරා වගේ දැන් ජාතිවාදෙ නිර්මාණය කරලා දේශපාලුවෝ වාසි ගන්නවා
එකනම් ඇත්තම කතාව බ්න්
2022 balanna un ko
ඉලග චන්දේ Jvp එකට දෙමු නෙ
ද සහොදරයා ❤
ඉස්සර JVP එකේ ප්‍රතිපත්ති අනුරට නෑ බං.විජේවිරගේ නමත් කෑවා ඕකා
@@shanukakumara5140jvp එකේ ප්‍රතිපත්ති කවදාවත් වෙනස් උනෙ නෑ.
මට තාම 15යි ✊♥ මමත් අපෙ අම්මලාටත් කිව්වෙ දැන් මාරුවෙන් මාරුවට පක්ශ දෙකක් කෑව ඇති දැන් වෙනසක් කරන්න කියලා
@@shashin_malli සුපිරි ❤️
Ekenma
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ❤
සහන් රන්වල මූ ගැලපෙන් නෑ එපා වෙනවා මූ හින්දා
දැන්නම් තේරෙනවා මහ පක්ශ වල කෙරුවාව
සැමී එක්ක යන එකා,,පොඩි එකෙක්😂
Sunnathama charithe ee unata 🤗😏❤
විලියා නිකන් පතෝල වගෙ මෙලෝ රහක් නෑ රඟපානවා😂
සිරාවට තලංගම සෙට් එකේ නායකයා උනාම මීට වඩා ගැම්ම ඕනේ
ඒ උගේ චරිතේ හැට් බන්
@@hasithaabaddegama3258 ඉතිං යකෝ ඇත්ත විලිය ඔහොම තමයි. ඇත්ත විලිය ඉදපු විදියටනේ බං රගපාන්න ඕනේ
Danna deyak gana kypalla
නැතත් ඕක රගපාන්නෙ ඔය විදියටම තමා බං😂
සුද්දන්ගේ යට ඇදුම මහන නගින්දාස් කොම්පැණිය 😂
මංඋඹව දාන්නම් මස්කඩේ ගණන්හදන්න😂😂😂 පැටිය මාර ඩෑල්එක.
🤣🤣
😂😂
😹
2022 බලන උන් ඉන්නවද
ඔව් බොසා 👀
Yep 😁✋..
යෙස්
බලනවා බොසා
මාත් ඉන්නවෝ බොසා
විප්ලවයට ජය 😌✋
Meke niyama weda karaya sunna .peetar kiyanne kelin weddek neme goothayek. Patiyath thaniyen bahinawa. Sunnata gahanna porak na
විලියට ඇයි බං වචනයක් අහෙන්න කතා කරන්න බැරි..
විලියාගේ මැර ලුක් එකක් නැ😂
විලියා ඇයි ඔයි හැමතිස්සෙම කලකිරිලා වගේ ඉන්නේ 😂
overacting
Uge aththa charitheth okama thamai thalangama willie
@@shashjay6735danna deyak gana katha krpn
U komth musleyek bn
pati 💙
විප්ලවයට ජයවේවා ජයවේවා
එ විප්ලවයට ජයවුනා ජයගත්තා 2024
Noyel 🖤
විප්ලවයට ජයවේවා 💪💪💪👊
ජයවේවා
තලංගම වීලිගේ රගපැම මෙිලෝ රහක් නැ.
විප්ලවයට ජයවේවා 💖💖
විප්ලවයට ජයවේවා❤️💪
Mun අහිංසක tarunayo marapu ekay kare tamat munta chande denawani
Ma pathalaya harima visthara danna ganna tharindu fernando kotiya kiyana TH-cam channel ekka balanna
2024 /1/1 ❤
පැටි යා ගැම්ම ඇ
Mokak unath den inna fb eke video ekak dana gu chandi newei.real keriyo idala thiyenne.respect
katad bn kalu balallo kaha balallo kiynne
එවුන් තමයි 88/89 කාලෙ jvp එක මර්දනය කරන්න unp ආන්ඩුවෙන් දාපු කල්ලි. සිරිසේන් කුරේ , වීරසිංහ මල්ලිමාරච්චි , රාජිත සේනාරත්න ල කරවපු කලු බලල්ලු , කහ බලල්ලු , ප්‍රා කියන කල්ලි වලින් තමයි jvp එවුනුයි , jvp නොවන කොල්ලො කෙල්ලො 60000 කට වඩා මැරුවෙ. දැන් පවුල් කෑවට එහෙමයි jvp එකට unp එකෙන් සැළැකුවෙ.
මේක ආයෙ දෙරණෙ පෙන්නුවානම් සජියට ඇපත් නැතිවෙයි
Suddanta jangi mahapu ekage kompaniya😹
samee anik unta arinna hadanawa anik un sameeta arinna hadanawa
තලන්ගම විලි මෙලො රහක් නැ කෙක් ගෙඩියක් වගේ
ඒ උගේ චරිතේ හැටී විලී කියන්නේ සයිලන්ට් පොරල් ඇත්ත චරිතේ ඒමලූ නැත්නම් අරූ සුපිරි නලුවෙක්
Sunna tamai supari pari..
විප්ලවයට ජය වේවා ❤️
jvp එකට සුපිරි දැක්මක්/ තිබිලා තියෙන්නෙ 🙄
තාමත් ඒ දැක්ම තියනවා සහෝදරයා ❤️
තමාත් තියෙන්නෙ එත් මිනිස්සුට තෙරුම්
ගන්න බැ jvp එකෙ අයට සල්ලි නැති නිසා 😔
😂😂😂😂😂
දැන් උන් unp එක්ක පවුල් කනවා..උන් ඔක්කොම යාලුවෝ මල්ලී 😆
ඔව් සුපිරි දැක්මක් තිබිලා තියනවා.දැන් දැක්මක් කියලා දෙයක් නෑ.ඔක්කොම කලවම් වෙලා තියෙන්නේ...විජේවීර පාවා දුන්නු උන් දැන් මෙහෙම පක්ෂෙට කෙලෝනවා ලියලා දන්නවනම්..ඒ කාලේ මැරුන උන් වලෙන් නැගිටලා ඇවිත් ගහන්නේ😂
විලී මෙලෝ රහක් නෑ හෝතඹුවෙක් වගේ
Samare kiyanne Akd da?
Meke goonawala Sunil innawada
විලී කියන එකාටත් අවනම්බුවක් මේක රග පාන එකා දැක්කම
ඒ උගේ චරිතේ හැටී විලී කියන්නේ සයිලන්ට් පොරල් ඇත්ත චරිතේ ඒමලූ නැත්නම් අරූ සුපිරි නලුවෙක්
සොයිස නිරූපණය කරන ඇත්තම චරිතය කවුද?
මටත් ප්‍රශ්නයක් 🧐
වීරසිංහ මල්ලිමාරච්චි
👍@@lovesl9386
13 වෙනි පාරට බලන උන් ඉන්නවද
Echchara puke amaruwak na
❤❤
Unp hatta eda taruna parapura maruwa ada
Inna un Rata pawadunna vdesiyata jiniwa walata tug munta cande dena
Un tawamat innwane
විප්ලවයට ජය.....❤️
dewmige ayiyath innawane meke
මේ ඉන්න සැමී ගෙ ඇත්ත නම මොකක්ද..?
Vili kiynne a kale kuliyta mini marapu ekek withrai... samiya ekka... pati kiynne athin pain supiri waddek
ඉතින් මේකෙත් එහෙමනෙ
Me viliya mikata bn inne
E kale ehema ekek indala tiyanawa.meka sathya kathawak ne
2024/8/23
මෙහෙම J.V.P උන් දැන් නැහැනේ විප්ලවයට කෙලවෙවා උනා උන් නිසා දැන්
Dan inna lapakumaraya Ranilta hettu wela yhapalanaya kale
Hoda sapa vinda
උබ බලන් හිටියද ලපයා සැප ගන්නවා 😂
Ai ubata dan ona e wage kolahala wenna da issara yugayai dan kalayai samana karana pissu pakek uba
බයිසන්ල දකින විදිහ 😅දැන් සැපද😅
💟💟💟
✨️
Balan ගියහම unp වල් ballomai.. Aeda edanma ada වෙනකන් අහිංසක මනුස්සයෝ මරල දන්නේ
Nuwan Anurudda aniwa bn ewn karapu godak ewa bera une jvp ekata
ekai adatath minissu baya jvp ekata chande denna unp un nethi kare lankawe hodama mola tika
උන් තමයි බන් මේ රට කෑවෙ
Ow unp un tamai edat adat rata kaawe
Oya pryo thma batalanda ehm kram gye
විලියා අප්පිරියාවක්
නොයෙල් අමරසිංහ
2024/10/14
Samila ekka inna ranjan kiyana kena kawda
2024/5/27
ෆක් තලන්ගම v
සෙල්ලම් ගෙදර වගේ
A vge venda epai ithin.... a kale sellamata vgene minissu marala thiyenne...😂😂😂
ranjan wadda
ටෙලිනාට්‍යයේ ජෙප්පො සාදාරණීය කිරීමක් කරල තියනව වගේ
ඕක තමයි ඇත්තටම වෙලා තියෙන්නෙ
දැන් උබ මොකද්ද කියන්නේ
ජෙප්පො අහින්සකයි බං උන්ගේ අකව්න්ට් වලට බැර කරපු කුනු තමා අනිත් ඒවා
ජෙප්පො බබාලද බං.එතකොට මොකටද උන් ආයුධ ගත්තේ.ඒ කාලේ මිනිස්සු ඇහුවනම් කියයි උන් කරපු දේවල්
@@prasadsanjeewa4310 ඉතින් ඒක හරිනේ වේ.සිගෙ පුතො.උන්ට ආයුධ අරගෙන මුන් ටික මරලා දාන්න ඕනනේ
Viliya nikam naya marichcha ahikuntakaya wage....melo rahak na
විප්ලවයට ජයවේවා❤
❤️