ความคิดเห็น •

  • @nishanthichandrika6576
    @nishanthichandrika6576 2 ปีที่แล้ว +11

    මේකි ගිරවවගේ කියවනව. හරියට වාහනේ පෙන්නන්නෙත් නැහැ .කොල්ලෙකුට දුන්නනම් ඔය job එක හරියට කරයි

  • @hirushanisal6969
    @hirushanisal6969 2 ปีที่แล้ว +7

    එල ඔය ගානට සුසුකි ඇල්ටො එකක්වත් සමහර වෙලාවට ගන්න බෑ ශල්ලි තිබ්බනම් ගන්නව 👍

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +5

    යකො.. දැන්....ඹවා..අරන්...පිනැස්..ගෙවන්නේ...පෑට්ට්‍රල්..ගහාන්නේ.. ආදායමක්..නැතූව...තොගේ..බප්පාද.ගෙවන්නේ..ම්නිසූන්ට..කන්න..නැත...ගැස්..නැත...ඩ්සල්..නැත...පැට්ට්‍රල්..අර්තිකය..අන්තිම...බ්ංදූවට..වැට්ලා..තියන...මොහොතකක...මේවා..ගේ..මොඩ..වූන්..ඇඩ්වයිස්..දෙන්න..එපා..වහාන..අරන්...ගෙදර...තියාගෙන..යකඩ...කන්නද...ම්නිස්සූන්ට..කියන්නේ...රට..හොද..තත්වටකට...එනකම්..ඹයා..වේන..රක්ෂාවක්...හොයාගන්න...පිලිස්...යූ..ව්ල්.ට්‍රයි..නදර්...ජොබ්...දැට්...බේට...පිලීස්..ඩොන්..ගෙට්න්..ඇන්ග්‍ර...ව්ත්...ම්🙏

    • @_Viha._
      @_Viha._ 2 ปีที่แล้ว +1

      ඉතුරුවක් කරන්න කියන්නෙ ඕකයි 😂 උඹලා කොහොම කිව්වත් daily තෙල් කරන්නෙ නැති වාහන පදින සාමන්‍ය මිනිස්සු ඕන තරම් ඉන්නවා

    • @_Viha._
      @_Viha._ 2 ปีที่แล้ว +2

      අනික හරියට කියන මගුල ටයිප් කරපං 😂මොඩයෙක් වගේ තිත් නොකියා

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 2 ปีที่แล้ว +1

    Thanks madam Good news Silva Corea Ambassy Roma Italy

  • @egselectric8073
    @egselectric8073 2 ปีที่แล้ว +8

    වතුර තමා ඕවට ඉස්සරහට ගහන්න වෙන්නේ..🤣

  • @nimalrajapaksha5185
    @nimalrajapaksha5185 2 ปีที่แล้ว +1

    Nangiyo mata kiyana barida Nissan Primera car 🚗 wela price kohomada oyala laga

  • @wasanawasana5114
    @wasanawasana5114 2 ปีที่แล้ว +2

    Godaak Watinw magen 1st comment eka

  • @chameerabandara1234
    @chameerabandara1234 ปีที่แล้ว +7

    ඔය ඔක්කොම 23ට අඩුවෙන් යන්නෙ දැන්..😅😅

  • @asankaasanka9962
    @asankaasanka9962 2 ปีที่แล้ว +3

    අනිත් වහානවල මිලත් මෙිවාගේ දන්නකො.....පැන්ඩා නමි එපා...

  • @ashenpiumal2047
    @ashenpiumal2047 2 ปีที่แล้ว +1

    Electric wahana monada thiyenne tesla wage ewa ehema nadtha

  • @gallagehave1276
    @gallagehave1276 ปีที่แล้ว +1

    whna ganna tiya kannawat nati rataka whna ganna minissunta karakiya gannawat ba ouwa 30 dunnata 10wat ganna salli na me campani karana sal karana ayata tawa issarhata godak amaruwai me kala kanne ratata karapu vinase ulanna ba balamu apitat whnayak ganna wasanawa labunot ayage tanata api annam mis ok 👍 thanks 😊 🫂 😘 oyata budu saranai mewa kikuna ganna wasanawa saktiya labewa kiya partana karanawa jaya wewa whna dakiddi asai at api podi duppat minissu balamu okaka yanna wasanawa tibunot aniwaren duppat posat kiyala na labima atnam neda mis b.s

  • @janakapradeep9636
    @janakapradeep9636 2 ปีที่แล้ว +2

    35ta kawda owaa gannee.itawada n17yak gannawa.

  • @PathumDilshan-e9z
    @PathumDilshan-e9z 3 หลายเดือนก่อน +1

    ගෙවිමෙ ක්‍රමයට ගන්න පුලුවන්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 3 หลายเดือนก่อน

      @@PathumDilshan-e9z පුළුවන්

    • @PathumDilshan-e9z
      @PathumDilshan-e9z 3 หลายเดือนก่อน

      @@punchicarniwasa6291 පිනැස් නෙ

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +4

    පුලුවන්නම් අඩුවටම තීන කාර් ටිකක් පෙන්නන්නකෝ ප්ලීස් ❤

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 2 ปีที่แล้ว +1

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. විමසුම පිළිබඳව ස්තුතියි. www.punchicar.com

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +2

      @@punchicarniwasa6291 ❤❤

  • @MalaAbeysekara
    @MalaAbeysekara 8 หลายเดือนก่อน +1

    තියෙන පැන්ඩ කාර් එක ඔය ඈයතනයෙන් මාරුකරන්න පුලුවන්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 8 หลายเดือนก่อน

      වාහනය හොඳම තත්ත්වයේ තිබෙනවා නම්, ලියකියවිලිත් නිරවුල් නම් සලකා බලන්න පුළුවන්.

  • @dilharewickramasinghe2690
    @dilharewickramasinghe2690 2 ปีที่แล้ว +4

    wagon r වලත් oye wage video ekak one

  • @naveenshammika6259
    @naveenshammika6259 2 ปีที่แล้ว +5

    Micro panda for 35 😂

  • @nilame8553
    @nilame8553 2 ปีที่แล้ว +2

    වාහන විකිනෙන්නෑ වගේ.. පැන්ඩෝ ගොඩ ගැහිලා.

  • @bestcricket864
    @bestcricket864 2 ปีที่แล้ว +1

    CAT panda cross ekak thiyanawa oyala kiyata gannawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @dinrshroshan2168
    @dinrshroshan2168 4 หลายเดือนก่อน +1

    2015wa thiyanawa 29ta denawa

  • @sudeepasudeepa2413
    @sudeepasudeepa2413 2 ปีที่แล้ว +1

    Awama kiyyakdalada gannan puluwan

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 2 ปีที่แล้ว

      වාහනයේ වටිනාකමින් සියයට 30ක් මූලික ගෙවීම ලෙස ප්‍රමානවත්.

  • @_Viha._
    @_Viha._ 2 ปีที่แล้ว +1

    ඔයාලා ගාව Toyota වාහන මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් කියනවද ලක්ෂ 120ට අඩු

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @gayanthilakarathna3373
    @gayanthilakarathna3373 2 ปีที่แล้ว +3

    වාහානේ පෙන්නන්න හරියට මෙයාගෙ මූන නෙවේ වැදගත් වෙන්නේ

  • @arunashantha8586
    @arunashantha8586 2 ปีที่แล้ว +1

    ලක්ශ 15කට වඩා වැඩි තිබ්බ ගනන් එක්ක බැලුවාම

  • @saliyaspk0602
    @saliyaspk0602 2 ปีที่แล้ว +1

    වාහන ටික දෙන්නත් එපැයි...🤭🤭 මරු මාකටින් හැබැයි

    • @aseladesilva8943
      @aseladesilva8943 ปีที่แล้ว

      අඔඅරාදෙ මේ වීඩියෝ එක බැලුවෙ.

  • @MallikaMunasinghe-p8h
    @MallikaMunasinghe-p8h 10 หลายเดือนก่อน +1

    ඇයි otchara ගණන්

  • @dhanushkapradeep4068
    @dhanushkapradeep4068 2 ปีที่แล้ว +6

    මොකෝ විකුනා ගන්න බැරිව ඉතුරු වෙලාද නන්ගි ඔයිට වඩා වහන එකතු වෙයි නන්ගි ඉස්සරහා මාස 3 යනකොට දැන් company වලින් වාහන අයින් කරනවා නන්ගි business නැති නිසා ඔයාලට ව්කුනා ගන්න බැරි තරමට වහන එයි වාහන මිල තව මාස 3ක් යනකොට අඩු වෙනව අනිවාර්යයෙන්ම තව ටික දවසකින් වාහන විකුනගන්න බැරිව යනවා බොරුද බලන්නකෝ හොදේ

    • @neelsuranga4471
      @neelsuranga4471 2 ปีที่แล้ว +3

      ඇත්ත මචං දැන් ලීසින් පොලිය ඇහුවම මොකෙක්වත් ෆිනෑන්ස් කරල වාහන ගන්නෙ නෑ.ඔය වාහන සේල් වලම තියන් ඉන්න වෙන්නේ.ඹ්වා විකුනගන්න බැරි වෙනකොට තව මාස 2 විතර වාහන අඩුවෙන හැටි බලාගන්න පුළුවන්.

    • @madushadelgahapitiya3530
      @madushadelgahapitiya3530 2 ปีที่แล้ว

      Ow ban eka hodai asadarana milak dala thiyena me wage wahana sale karayanta hoda wade wahana kauruth gan nathiwa hitiyama mila nikanma adu wei

    • @himathsandeep5490
      @himathsandeep5490 2 ปีที่แล้ว

      Ow meyalatah wenne ara සෙමෙන්ති hangagaththa wagw wadak 😂

  • @lasithakelum342
    @lasithakelum342 2 ปีที่แล้ว +5

    Dn awrudu 6 k parana chinese wahanyk ganinko laksha 35 k deela 😂😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    👍🏻👍🏻

  • @sudarchanikasthuri3712
    @sudarchanikasthuri3712 2 ปีที่แล้ว +1

    Laksa 30 diposit karanawa pandek ganna ona 30k dila

  • @vinojcosta7491
    @vinojcosta7491 2 ปีที่แล้ว +2

    Oya wage car ekak, 30lakhs walata nam vatinne nehe. Sorry

  • @puspakumara5484
    @puspakumara5484 2 ปีที่แล้ว +2

    Tope ganna.yako laksa pahalavatat adu vahanna munge gini ganan.kavrut gana na me ganata

  • @mikeisha5034
    @mikeisha5034 ปีที่แล้ว +1

    Toyota pixix thiyenwda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 ปีที่แล้ว

      විමසුම පිළිබදව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @shrsshrs5735
    @shrsshrs5735 2 ปีที่แล้ว +1

    Hyundai eon Wala ganath kiyanna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @Anne-sp2rd
    @Anne-sp2rd 2 ปีที่แล้ว +1

    Tawa monada tiyena warge.cars tika dannako ane .laksha 60.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 ปีที่แล้ว +2

    Thawa අවුරුදු 2 වාහන adu මිලට ගන්න පුළුවන්

  • @_Viha._
    @_Viha._ 2 ปีที่แล้ว +1

    මට ඔයාලගෙන් Toyota chr ඒකක් ගන්න පුළුවන් ද

    • @sunilsilva8204
      @sunilsilva8204 6 หลายเดือนก่อน

      be

    • @_Viha._
      @_Viha._ 6 หลายเดือนก่อน

      @@sunilsilva8204 ගත්ත හැබැයි

  • @piumihansani2488
    @piumihansani2488 2 ปีที่แล้ว +1

    Apita pissu kiyla hithuwada me ganata panda wahana ganna....e gona wikunuwa .......apita wahananm epa....mulinma thel dipiyaw....

  • @rohanliyanarachchi3930
    @rohanliyanarachchi3930 ปีที่แล้ว

    😂😂😂 maru ganan thama china kali

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +2

    Hari laabayi 😅😂

  • @funjony3778
    @funjony3778 2 ปีที่แล้ว +1

    Keliya neda panda ekatath

  • @mudunpitiya
    @mudunpitiya ปีที่แล้ว

    ඈ බාං...ලක්ස 35 ක් දීලා පැන්ඩෙක් ගන්න ....මොලේ අමාරැවක් තියේද...

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 2 ปีที่แล้ว +1

    Wrong millages...

  • @surangarajith73
    @surangarajith73 ปีที่แล้ว

    Harak thama oya ganan walata panda game paw yako

  • @shansl5214
    @shansl5214 2 ปีที่แล้ว +1

    Vikinenne na vge ne bosa 😂👌

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +1

    පැහැදිලි na ane hodata pennannko

  • @asankasampath7943
    @asankasampath7943 ปีที่แล้ว

    ඕව ලක්ෂ 18_20 තමයි watinne

  • @wvmrangami2696
    @wvmrangami2696 2 ปีที่แล้ว +1

    හයියෝ සල්ලි

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +2

    ඔයා පෙන්නන්නෙ වාහන නෙවෙයි ඔයාවනෙ

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +2

    😂

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว

    Egata notheri ganan kiyanne kasikabal laksa 30-32 aaaaa😂😂😂

  • @ruwanseram2035
    @ruwanseram2035 ปีที่แล้ว +1

    Dan 20ta tyenawa😅😅

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @IshanKumara-r6s
    @IshanKumara-r6s ปีที่แล้ว +1

    😂😂

  • @roshanbuddika1655
    @roshanbuddika1655 ปีที่แล้ว +1

    🙉🙉🙉🙉🙉

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 ปีที่แล้ว +1

    🥺🥺😔😔

  • @slboys2384
    @slboys2384 ปีที่แล้ว +1

    😂😂😂😂😂

  • @lasithakelum342
    @lasithakelum342 2 ปีที่แล้ว +1

    😂😂😂

  • @roshanbuddika1655
    @roshanbuddika1655 ปีที่แล้ว

    😅😅😅😅😅

  • @kalumpw
    @kalumpw 4 หลายเดือนก่อน

    d s car sale face book

  • @yasithakariyawasam9991
    @yasithakariyawasam9991 2 ปีที่แล้ว +2

    ගණන් වැඩියිනේ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291 2 ปีที่แล้ว

      Danushi Munasingha විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @puspakumara5484
    @puspakumara5484 2 ปีที่แล้ว +1

    Tope ganna.yako laksa pahalavatat adu vahanna munge gini ganan.kavrut gana na me ganata

  • @gihansranathunga
    @gihansranathunga 2 ปีที่แล้ว +1

    😂😂😂