සුනඛයෙකු සමඟ සංසර්ගයේ යෙදුණු මල්ලිකා දේවිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 320

  • @LampofDharma
    @LampofDharma  หลายเดือนก่อน +58

    මෙම කතාව සඳහන් වන්නේ ධම්මපද අට්ඨකථාවල
    ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු

    • @AnathmaAnathma
      @AnathmaAnathma หลายเดือนก่อน +4

      එතුමිය දවස් 07ක් සර්ප කුලයක උත්පත්තිය ලබා නැවත දිව්‍ය ලෝකයේ උපදිනවා. අවීචී මහා නරකයේ උත්පත්තිය ලබන්නට අකුසලය බලවත් නැත. 🌸🙏🙏🙏🌸

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +10

      @@AnathmaAnathma
      මෙය අසා රජු ඒකාන්තයෙන් මේ කොටුවට පිවිසි කෙනෙක් දෙකක් ලෙසට පෙනේ යයි විශ්වාස කළේය. මල්ලිකා මෙසේ සිතුවාය. මේ රජු අඥාන නිසා මගේ වචනය පිළිගෙන රැවටීමට වැටුනි. මම පවක් කළෙමි මේ කර්මය බුදුරජාණන් වහන්සේ ද දැනගනු ඇත. අසූමහ ශ්‍රාවකයින් ද අශ්‍රාවකයින් ද දැනගනු ඇත. අහෝ මවිසින් බැරෑරුම් පවක් කරන ලද්දෙමි. මේ රජ අසදිස මහා දානය දීමේදී උපකාරී වීමි. එක් දිනකදී කරන ලද පරිත්‍යාගය දාහතර කෝටියක් විය. බුදුරජාණන් වහන්සේට සේසත වාඩිවන පුටුව, මේසය, හා පාද පීඨය යන මේ වැදගත් මහාර්ඝ වස්තු පූජා කළෙමි. ඇය මරණ මඤ්චකයේ දී මෙබඳු පරිත්‍යාග සිහි නොකර ඒ පව්කම සිහිපත් කරන්නී කළුරිය කොට - අවිචියේ උපන්නාය. -- මල‍්ලිකාදෙවීවත්‍ථු අට්ඨකථාව ඇසුරිනි

    • @Tuhagamingboy
      @Tuhagamingboy หลายเดือนก่อน

      Ppppppppppppppl😊p

    • @op_only
      @op_only 21 วันที่ผ่านมา

      @@LampofDharma eki zoophile d yko ethkot

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo หลายเดือนก่อน +85

    මගේ අරමුණ උතුම් සෝවාන් වීමේ මාර්ගයයි මේ ගන්න

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 หลายเดือนก่อน

      උබ ගනිං.....කාම කොස් ගෙරි කටු......උබ මට කරපු කරන අපරාද වලට උබටත් හිමි ඒකගෙ මාවතමයි... තෝල්ක කං කරේ නිකං නෙවේ...පතාගෙන ආපු පිනට......

    • @artsandeducation7716
      @artsandeducation7716 19 วันที่ผ่านมา

      තොපි වගේ මෝඩ මූසලයෝ අම්මපා.

    • @dilanifernando5197
      @dilanifernando5197 19 วันที่ผ่านมา

      mu hamuduru sivura dageba budu bana nivei kiyabbe, patta horo. kelani pansale minissu ravatala pinbath gila dala rajavarynta niga karana asathpurushayo . muta puduma aries ekek theyenne kosal raja , mallika devi ekka. yako asathdrusha danaya dunna mathu buduwana rajek bola. umbalata wenne sivuru dagena higanna. kelaniye wena sellam okkoma api dannwa/ kelani viharayata karana haniyata umbala okkotama apaye yaana webawamai/

  • @AnuGirl-g2d
    @AnuGirl-g2d 25 วันที่ผ่านมา +15

    මම මෙහෙම කතාවක් අදමයි ඇහුවේ😮

  • @AdhjvcGfhnhrgv-nd2hf
    @AdhjvcGfhnhrgv-nd2hf หลายเดือนก่อน +63

    මාගේ අරමුන මෙෙත්‍රී බුදු සසුනේ දි මහ රහතුන්නමක් වි පිරිනිවන් පැමයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @සුවපත්වේවා
      @සුවපත්වේවා หลายเดือนก่อน +4

      ඒ කාලයේදී පතිරූප දේස වාසෝච පුබ්බේතකත පුඤ්ඤ්තා අත්ත සංමා පනීදීච අරිය සච්චාන දස්සනං වීමට නොහැකි තත්ත්වයක හිටියොත් ...සතරඅපා ගත වී සිටියොත් අක්ඛ්ණෝ අසමයෝ වෙලා හිටියොත් මොකද කරන්නේ. මේ ලබා තිබෙන මනුස්ස ජීවිතය මනුස්සත්ත පටිලාභයක් කර ගැනීමට උත්සාහ කල යුතුමයි. මේ බුද්ධාද්පාද කාලයක්. නිවැරැදි සිරිසද්ධම්මය දේශනා කරන උත්තමයන් වැඩ සිටිනවා.

    • @KeerthiAbe
      @KeerthiAbe หลายเดือนก่อน +4

      මෙම කතාව සඳහන් වන්නේ මහායානයේ. ත්‍රිරිපිටකයේ කොතැනද තිබෙන්නේ "මෙෙත්‍රී බුදු සසුනේ අරමුන" මහත්තයෝ? තුමිය සුවපත්වේවා 🙏🏻

    • @GangaWeerasinha
      @GangaWeerasinha หลายเดือนก่อน

      Ei gauthama budu sasune budu wenna berida.maithri budu hamuduruwo bihi wena kale oya apa Gatha wela hitiyoth kohomada niwan dakinne.hari saddarmaya ahanna me sasanaye apita niwan dakinna puluwan

    • @deshsenanayake1248
      @deshsenanayake1248 หลายเดือนก่อน +1

      අරමුන ටිකක් වෙනස් කලතොත් යහපත්‍යැයි සිතමි 😌

    • @ramyakumari4028
      @ramyakumari4028 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikajayawardena436
    @champikajayawardena436 หลายเดือนก่อน +30

    මේ ස්වාම්න් වහන්සේ ගේ නම කරැනාකර පවසන්න, ඉතාම පැහැදිලි හිතට දැනෙන බනක්
    තෙරැවන් සරනයි🙏

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +4

      Kelaniye Sasanawansa Thero

    • @LifeShortsLk
      @LifeShortsLk หลายเดือนก่อน +2

      ​@@LampofDharmaනිවැරදිවම බණ කිව්ව කණ හරහා මොලයටම.. ඔබ වහන්සේට පින්..🙏🙏🙏

  • @KapilaKapila-lz4iy
    @KapilaKapila-lz4iy 10 วันที่ผ่านมา +2

    කාට කරත් හිතට බොරැ කරන්න බෑ 😊

  • @Roberto.Rastapopoulos
    @Roberto.Rastapopoulos 3 ชั่วโมงที่ผ่านมา +1

    මම මේ කථාව කලින් අහල තියනවා නමුත් මෙච්චර විස්තරාත්මකව නම් නෙවෙයි 🤔. කෙසේ වෙතත් පෙලක් අය කියල තියනවා මෙහෙම දෙයක් සිදුවෙන්න බෑ කියලා, නමුත් මම මෙ වගේ සිදුවීම් ඕනතරම් අන්තර්ජාලයේ දැකල තියන නිසා දන්නවා මේක වෙන්න පුලුවන් දෙයක් බව 🤷. මෙතනින් අපි සිතට ගත යුත්තේ අසීමාන්තිකව කාමයට ඇලෙන්න යාම භයානක දෙයක් බවත් සැම විටම සිතුවිලි වලට වහල් නොවී සංවරව කටයුතු කල යුතු බවත් ය.

  • @SameraMadhushanka
    @SameraMadhushanka 22 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @VitanageDs-fh3ut
    @VitanageDs-fh3ut หลายเดือนก่อน +12

    ටිකවුනත් හොදමබනටිකහිතජයගන්නපුලුවන් බනදේසනාව

  • @sadathraka9472
    @sadathraka9472 21 วันที่ผ่านมา +1

    සාදු"සාදු"සාදු "ඒ උතුම්"සම්බුදු"රජාණාන්වහාන්සේට"මාගේ"නමාස්කාරය"
    වේවා"🙏🙏🙏

    • @artsandeducation7716
      @artsandeducation7716 19 วันที่ผ่านมา

      තොපි වගේ මෝඩ මූසලයෝ අම්මපා.

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 หลายเดือนก่อน +7

    Sadu Sadu sadu

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l หลายเดือนก่อน +22

    වර්තමානයේත් මෙවැනි දේ අසන්න ලැබෙනව.

  • @rangaranga2547
    @rangaranga2547 หลายเดือนก่อน +56

    කොසොල් රජ්ජුරුවෝ කියන්නේ අනාගතේ බුදු වෙන කෙනෙක් ඒකයි මාර්ගඵල ලැබුවේ නැත්තේ🙏

    • @tambapanni_24
      @tambapanni_24 หลายเดือนก่อน +9

      නැ එහෙම දෙයක් ත්‍රිපිටක ධර්මය තුල සදහන්ව නෑ,මම දැක්කා ඒ ලැයිස්තුවක් තිබ්බ බෝසත්වරු 10 කගේ පමණ ඒකේ අවසාන එක බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ලෙස විශ්වාස කරන බවටත් තිබුණා.මට හිතෙන්නේ මේක මේ කොසොල් රජු ආදී තව කිහිපදෙනෙක් බුදුවෙන කතාව පසුකාලීනව කවුරුහරි හදපු එකක් බවයි...

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 หลายเดือนก่อน +8

      ඔව්. මාත් අහලා තියෙනවා. කොසොල් රජු, නාලාගිරි ඇතා, පාරිලෙය්‍ය ඇතු අනාගතයේ බුදුවෙන පාරමී පුරන අය කියලා

    • @damayanthikumari6621
      @damayanthikumari6621 หลายเดือนก่อน +3

      ​@@tambapanni_24ඔව් ඒ කතාව ඇත්ත වෙන්නට පුළුවන් කෝරලයාගම සරණ තිස්ස ස්වාමීන් වහන්සේගේ උතුම් සද්ධර්ම දේශනාවක මං අසා තිබෙනවා තෙරුවන් සරණයි

    • @haymaranwaka2899
      @haymaranwaka2899 หลายเดือนก่อน +4

      බුදු වෙනවා නෙමෙයි. පසේ බුදු වෙනව කියලා තමයි තියෙන්නෙ

    • @sanathdissanayake9785
      @sanathdissanayake9785 หลายเดือนก่อน

      Rama namin budhu wenawa

  • @dhamma.85
    @dhamma.85 หลายเดือนก่อน +5

    සාධූ!!සාධූ!!සාධූ!!!
    💕🙏🙏🙏💕
    💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!සතුටු සිතින් අනුමෝදන් වෙමි.!!!
    මාගේ නමස්කාරය වේවා.!
    නමෝ බුද්ධාය.!!!
    තෙරුවන් සරණයි. !!!
    සාදු සාදු සාදු.!!!🙏🙏🙏

    • @skyelctronic
      @skyelctronic 28 วันที่ผ่านมา

      බල්ලො ඉකුවමත් සාදුලු 😂😢

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน +9

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏

  • @lasanthachandanagodagampal5305
    @lasanthachandanagodagampal5305 หลายเดือนก่อน +6

    SADU SADU SADU 🙏🙏🙏 ...........

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි

  • @chinthakapriyantha1102
    @chinthakapriyantha1102 หลายเดือนก่อน +5

    Sadu sadu sadu!!!

  • @Herbert-f1c
    @Herbert-f1c หลายเดือนก่อน +9

    Excellent!!!

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +1

      Glad you like it!

  • @ashensandeepa396
    @ashensandeepa396 26 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 29 วันที่ผ่านมา +4

    🙏❤️💯✨

  • @manjulasenarath3419
    @manjulasenarath3419 29 วันที่ผ่านมา +4

    🙏🙏🙏💜️

  • @manel5406
    @manel5406 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @soni581
    @soni581 หลายเดือนก่อน +16

    මාත් දැනන් හිටියේ එහෙමයි. දැන් හාමුදුරුවරු ත්‍රිපිටකය අතහැරල ,බුද්ධ ශ්‍රී වචන ,ශ්‍රී සද්ධර්මය අත හැරල,ධර්ම මර්ගයේ නොයා,ධ්‍යාන මාරිගඵල සහ නිවන් මග අපට දේශනා නොකර සිතේ කාම සහ ව්‍යාපාද රෑප මවන අසද්ධර්මය කියනවා කියා මා ලිව්වේ ඒ නිසය්.
    මේ video කොටස අහකොට ඒ සිද්ධිය මවල පෙන්වල කාමය වපුරනවා.

  • @Uvindu_Irusha
    @Uvindu_Irusha 29 วันที่ผ่านมา +4

    sadu sadu sadu

  • @thusithanavarathne551
    @thusithanavarathne551 หลายเดือนก่อน +29

    අනේ මේ ස්වාමින් වහන්සේ කවුද. හරිම පැහැදිලිව තේරුම් කරල දෙනවා. තෙරුවන් සරණයි..

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +95

    ලොව්තුරා බුදු රජානන් වහන්සේට බුදු හාමුදුරුවෝ යයි අමතීම බරපතළ වරදක් ! බුදු රජානන් වහන්සේ යයි අමතිය යුතුය අනිවාර්යයෙන්ම ! ( සද්දම්මන් මුනී රාජස්ස )

    • @zonik7699
      @zonik7699 หลายเดือนก่อน +17

      ආගමෙයි දර්ශනයෙයි වෙනස ඕකයි

    • @සුවපත්වේවා
      @සුවපත්වේවා หลายเดือนก่อน +6

      බුදුරජාණන් වහන්සේ කීමත් නුසුදුසුය . රජස් සියල්ල අත් හැර තිබෙන නිසා.
      බුදුපියාණන්වහන්සේ කීමවරදක් නැත.

    • @Server-j6e
      @Server-j6e หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @Nelu-s7x
      @Nelu-s7x หลายเดือนก่อน +5

      Mata amathiya yuththe mehemai mata pidiya yuththe mehemai kiyala thathagathyan wahanse kohewath desana karala na.

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน

      @Nelu-s7x දේශනා කර තිබේ ! එක් බ්‍රාහ්මණයෙකු එසේ වරදවා අමාන්ත්‍රනය කිරීමෙන් , එසේ තතාගතයානන් වහන්සේට ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව වදාළ සේක ! ගිහිගෙයිදී රජෙකු බව අමතක උනාද ? හාමුදුරුවෝ යනූ හිස බම මුඩුකරන අයවේ ! ඔවුන් යටගියාවූ සද්දර්මය සොයා ගත් අය නොවේ ! තිස් පාරමිතා පුරපු අයත් නොවේ ! දෙතිස් මහා පුරුෂ ලක්සනද ඔවුන්ට නොමැත ! ඔවුන් ලොව්තුරා බුදු රජානන් වහන්සේලා යටතේ මාර්ග පල ලබාගත්තාහූ වෙති !

  • @Sithanginiwarthana
    @Sithanginiwarthana 16 วันที่ผ่านมา +1

    😮😮

  • @ontapanuwa
    @ontapanuwa หลายเดือนก่อน +9

    පුද සුනඛ නිසල බව😍

    • @lankaattitude863
      @lankaattitude863 หลายเดือนก่อน +2

      😂😂😂😂 බොරු කියන්න එපා

  • @caturaniendika3172
    @caturaniendika3172 หลายเดือนก่อน +10

    Namaskarawewa

  • @GihanKavinda-vc6lf
    @GihanKavinda-vc6lf 20 วันที่ผ่านมา +7

    මල්ලිකා සීන් එකේ ඉඳලා තියෙන්නේ😂

  • @anujaedirisinghe6912
    @anujaedirisinghe6912 หลายเดือนก่อน +24

    මන් අහල තියෙන විදියට ඔය අපායේ හිටිය දවස් හතේම රජතුමා බුදු හාමුදුරුවෝ ලගට ආවලු දේවිය කොහෙද ඉපදුනේ කියල දැනගන්න.
    හැබැයි බුදු හාමුදුරුවෝ අධිෂ්ඨාන කළාලු ඒ දවස් හත යනකන් ඒ වෙලාවට රජතුමාට ඒ ප්‍රශ්නය අමතක වෙන්න

    • @MaithreePriyashantha
      @MaithreePriyashantha หลายเดือนก่อน +4

      ඔව් ඒක ඇත්ත.දවස් 7 ගිහින් ඇව්ත් ඇහුවාම බුදුන්වහන්සෙ කිවාලු. රජතුමණී දැන් නම් ඔබේ බිසව තුසිත දෙවු ලොව ඉන්නෙ කියලා.

    • @DinupaGunasekara
      @DinupaGunasekara 28 วันที่ผ่านมา

      Apaye dawas 7 ape dawas 7kata samanai da

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 23 วันที่ผ่านมา

      @@anujaedirisinghe6912 ඔයා හරි

  • @slkanchana6047
    @slkanchana6047 21 วันที่ผ่านมา +4

    අපෙ රටෙ සමහරක් හැමදෙටම සාදු සාදු සාදු සාදු 😅😅😅

  • @SaduniMunasinha-l2m
    @SaduniMunasinha-l2m หลายเดือนก่อน +5

    Lassana. Bana. Kathawak.

  • @slshadow6617
    @slshadow6617 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏💐

  • @randikadayan2112
    @randikadayan2112 27 วันที่ผ่านมา

    💚

  • @pasidumadusanka5851
    @pasidumadusanka5851 20 วันที่ผ่านมา +1

    ලොකය බොලාකාරයි මිනිසුන් විවිධාකාරයි කාල චක්‍රය අරුමපුදුමයි

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @caturaniendika3172
    @caturaniendika3172 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rakasadamali7054
    @rakasadamali7054 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @karmaya714
    @karmaya714 20 วันที่ผ่านมา +3

    Me wage dewall සමාජයේ wenawa ona tharm

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 หลายเดือนก่อน +5

    Budu saranai 🙏🙏🙏🙏🙏

  • @a.m.m.dhanushkamanojkumara5693
    @a.m.m.dhanushkamanojkumara5693 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @MenikJayasinghe
    @MenikJayasinghe หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🌹

  • @ravidusooriyakumbura3390
    @ravidusooriyakumbura3390 29 วันที่ผ่านมา +5

    කොසොල් රජතුමා අනාගතේ දවසක සම්මා සම්බුද්ධ හරි පසේ බුදූ හරි වෙනවා. මට හරියටම මතක නෑ හැබැයි මතක ටික තමා ඕක..ඒකයි බැරි වුනේ ධර්මය අවබෝධ කරන්න..

  • @MonikaIndrani
    @MonikaIndrani หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷💐💐💐🌺🌺🌺

  • @dinuriviraj
    @dinuriviraj 27 วันที่ผ่านมา +1

    omd otara

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 หลายเดือนก่อน +11

    බුදුන් වහන්සේ අපට අනුකම්පාවෙන් කෙතරම් ධර්ම ස්කන්ධය ක් දේශනා කර තිබේද

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i หลายเดือนก่อน +8

    දැන් කාලේ වගේම ඉස්සරත්😂😂😂😂

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 13 วันที่ผ่านมา +3

    මම මේ කතාව අහලා නෑ. ඒත් මට තියෙන ගැටලුව බල්ලෙකුට කොහොමද තමන්ට වඩා විශාල කාන්තා ශරීරයක් දැකලා කාමය ඇති වෙන්නේ? සමහර විට බල්ලා හුරතලයට තෙත ගතිය එක්ක ලෙව කනකොට එහෙම වුණා වෙන්න පුළුවන්. නමුත් මෙහි කියන විදිහට බල්ලෙකුට නැමුණු ස්ත්‍රී ශරීරයක් දැකලා රාගය ඇති වුණා කියලා විශ්වාස කරන්න අමාරැයි.
    මොකද අට්ඨ කථා පසුව රචනා කළ ඒවා. මේවායේ කථා අතිශයෝක්තියට බර කරුණුවලින් යුක්තයි.

    • @Roberto.Rastapopoulos
      @Roberto.Rastapopoulos 3 ชั่วโมงที่ผ่านมา +1

      කවුරැත් කිව්වනම් මාත් විස්වාස කරන්නෙ නෑ.. නමුත් මම මේ වගේ සිදුවීම් අන්තර්ජාලයේ ඕන තරම් දැකල තියන නිසා දන්නවා වෙන්න පුලුවන් සිදුවීමක් බව.

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 28 วันที่ผ่านมา +1

    A kiyanne devare nokarapu jarawedak ne ahenam paw bawwa malli

  • @soni581
    @soni581 หลายเดือนก่อน +8

    අට්ඨකතා ති්‍රපිටකයේ කුමන නිකායෙද තිබෙන්නේ. නොදන්න නිසය් අහන්නේ

    • @darshanediriweera4056
      @darshanediriweera4056 หลายเดือนก่อน

      අට්ට කතා කියන්නේ ත්‍රිපිටකය ලිව්වට පසු ඒවාට උදව් වශයෙන් ලියපු පොත් set එකක්. ඒවා අතිශෝක්තියෙන් පිරුණු සාහිත්‍ය කතා. එවැනි පොත් 47 තියනවා. ඒවාට වෙන වෙන නම් දීල තියනවා. නමුත් මෑතක් වනතුරු අපේ භික්ෂුන් වහන්සේලා භාවිත කරේ අට්ට කතා වල විස්තරයි.

  • @Dramaclips35
    @Dramaclips35 หลายเดือนก่อน +17

    මේ කතාව ඇත්තද බොරුදන්ම් දන්නේනැ .බුදු දහම අගමක් නෙවේ දර්ශනයක් .උපැන්නේ ඉදලාම බොරු තියෙන්නේ අපි ඕනම කෙනෙක්ට ඒ දර්ශනීය අනුගමනය කරන්න පුලුවන් . හරියට බැලුවොත් දැන් ඉන්න හාමුදුරුවෝරුත් මේ දහම විනාස කරලා .

    • @BoyBoy-t5z
      @BoyBoy-t5z หลายเดือนก่อน

      Etakota mokakdda darmaya...

    • @Dewmi_Navodya
      @Dewmi_Navodya หลายเดือนก่อน

      Budurajanan wahansege darmaya sathyai eya nuwanathtban visin nuwanin vimasa balimen me sasare duka therum ganimata puluwan me kathawen ganimata yamak thibe eya jivithe yahapatha udesa yodaganna

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c หลายเดือนก่อน +1

      නෑ බුදුන්වහන්සේම දේශනා කරල තියනවා.බෞද්ධ කියන්නෙ ආගමක් කියලා.ආගමක් කියන එකට හොඳ පැහැදිලි කිරීමක් දීල තියනවා.මට ඒක මේ වෙලාවෙ හරියටම මහක නෑ.දර්ශනයක් කියන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ.ග්‍රීක රෝම දාර්ශනිකයන් දර්ශනවාදය ලෝකයට ඉදිරිපත් කලාට පස්සේ

  • @cheemz9470
    @cheemz9470 23 วันที่ผ่านมา +1

    2:05 Ade ath thunak

  • @isathnethpul8940
    @isathnethpul8940 28 วันที่ผ่านมา +1

    Vedio ek nedda

    • @sdosanz
      @sdosanz 25 วันที่ผ่านมา +1

      😂

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @SanjuSanju-h1v
    @SanjuSanju-h1v หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @b.m.s7721
    @b.m.s7721 หลายเดือนก่อน +4

    කොසොල් රජතුමා ඔය කියන මෝඩයෙක් නම් නෙවෙයි
    මාර්ගඵල අවබෝධ නොකලෙ හේතු ඇතුව

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 หลายเดือนก่อน +1

    geenu balu

  • @SaSs-o1n
    @SaSs-o1n หลายเดือนก่อน +3

    ඉතිං බං ඒවා දැනුත් තියෙන්නෙ. අර මහචාර්ය්‍යය කාරයෙකුත් මාට්ටු උනේ ගෙදර බිරිඳත් ඉදලා. අබුද්දස්ස කාලෙනෙ.

  • @rushand8003
    @rushand8003 29 วันที่ผ่านมา +6

    camri mallika 😂

  • @champikamanel7606
    @champikamanel7606 หลายเดือนก่อน +13

    මේවා ඉතින් ප්‍රබන්ධ මේවා ඇත්තටම උන දේවල් නෙවෙයි ඒත් මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ බොහොමයක් තියෙනවා 🙏

    • @musicsudda
      @musicsudda หลายเดือนก่อน +7

      ප්‍රබන්ධ කොහෙද බං.. 😂😂 ගොන් කතා නොකිය හිටපන්

    • @musicsudda
      @musicsudda หลายเดือนก่อน +4

      ඔයානම් බල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදිල තියෙනව වගෙයි 😂😂😂

    • @MENAKAMENAKA-s7i
      @MENAKAMENAKA-s7i หลายเดือนก่อน

      කතාව ඇත්ත ඇතී. නමුත් අද කාලේත් girl and dog sex තියනවා

    • @dasunmeddawatta
      @dasunmeddawatta 29 วันที่ผ่านมา +2

      ​@@musicsuddaminssunta jara Katha kkiyanna epa

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc 29 วันที่ผ่านมา +1

      ​@@musicsuddaතෝ තොගෙ දුවත් එක්ක සංවාසයේ යෙදියන්

  • @henryperera2054
    @henryperera2054 หลายเดือนก่อน +6

    anunge charitha gathanaua karanawa hariyata ahindakka wage

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +1

      @@henryperera2054 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල
      ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු

  • @timatimillavlthanachchi9740
    @timatimillavlthanachchi9740 8 วันที่ผ่านมา

    Non dire bugie per favore

  • @asithakumara3701
    @asithakumara3701 หลายเดือนก่อน +2

    Mewanam patta boru.....

  • @HerathAthapaththu
    @HerathAthapaththu หลายเดือนก่อน +5

    දර්මයගැන දැනගත්තොත් මෙවා ගැන අවබෝද කරගත හැක දර්මය සත්‍යයි එහි වටිනාකම දන්නො එයින් පලනෙලාගනියි පව්කාරයො බැන බැන ඉදියි

  • @saneevivo
    @saneevivo 7 วันที่ผ่านมา

    mallika innakake sunakayek.wela.hitiye naha ne😂😂😂😂😂😂😂

  • @SunilIleperuma
    @SunilIleperuma หลายเดือนก่อน +7

    මේ චැනල් කරන අය ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශය සොයා බැලිය යුතුය.සමහරවිට මේ කතාව කියන්නේ භික්ෂුවක් නොවෙන්න පුළුවන්. මේව සල්ලි හම්බ කරන්න හදපු යූටියුබ් චැනල්.

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +1

      අක‍්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ
      ජිනෙ කදරියං දානෙන සච‍්චෙන අලිකවාදිනං.
      ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය.

    • @LeonaMlbb-iq8zf
      @LeonaMlbb-iq8zf หลายเดือนก่อน

      බුද්ධාගමෙන් අයින් වෙයන් බං වැඩක් නෑ උඹ නම්..කොහොමත් දැන් කියල වෙනසකුත් නෑ😂

  • @iranipalwehera2726
    @iranipalwehera2726 หลายเดือนก่อน +8

    නිවනට බණක් කියන්න හසමුදුරුවනේ

    • @dimuthsirimewan6439
      @dimuthsirimewan6439 หลายเดือนก่อน

      නිර්වානය අවබෝධයට ලෝකධාතුව පිලිබඳ සියලු තතු බුදුන්මෙන් අවබෝධ කරගත යුතුමය!

    • @chathurasudesh6264
      @chathurasudesh6264 หลายเดือนก่อน

      මේ වගේ කතා අහන්න මිනිස්සු කැමති .ඒත් නිවන් දකින්න උන් කැමති නෑ .😊

    • @Nobody-q9r
      @Nobody-q9r 29 วันที่ผ่านมา

      @@chathurasudesh6264ithin ubath ahanawane

  • @OshadaSithmina
    @OshadaSithmina หลายเดือนก่อน +2

    ආර්ය උපවාද සිදුවේවි thammel එක වෙනස් කරන්න

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน

      @@OshadaSithmina කිනම් අර්ථයකින් ආර්‍ය උපවාදයක් සිදුවෙද ?

  • @ChamindupromodRaajarathnalage
    @ChamindupromodRaajarathnalage หลายเดือนก่อน +2

    මතු ප්‍රඤ්ඤාධික සම්මා සම්බුද්ධත්වයට පත් වන රජ කෙනෙක් තමා කොසොල් රජු කියන්නේ විහිලු වට ගන්න බෑ

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน

      ඔබ ඔය කියන්නාවූ දසබුදු වර්ණනාව ගැන අපද වීඩියෝ එකක් දමා ඇත. නමුත් එම වීඩියෝ එකට පහතින් අප විසින්ම එම කරුණේ සත්‍යාසත්‍යභාවය නිසැකවම කිව නොහැකි බව දක්වා ඇත හේතුව දසබුදු වර්ණනාව ත්‍රිපිටකයේ හෝ අටුවා ටීකා අනුටීකා කිසිවක සඳහන් නොවන බැවිනි. දසබුදු වරුණා සඳහන් වන්නේ පසුකාලීනව රචිත ග්‍රන්ථයකය. එම නිසා එහි සත්‍යාසත්‍ය භාවය නිසැකවම කිව නොහැක. ත්‍රිපිටකයේ මතු බුදුවන සම්බුදුවරයෙක් සම්බන්ධව සඳහන් වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන පමණි. මෙහිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මපද අට්ඨකථාවල මල්ලිකාවත්තු අට්ඨකථාවෙහි සඳහන් වන ඉතාමත්ම නිවැරදි කාරණාවකි.

  • @soni581
    @soni581 หลายเดือนก่อน +8

    හාමුදුරුවොත් මේ අසදිධර්මයනේ කියන්නෙ.
    නිවන් මග,ධ්‍යාන මා්ග ඵල ලබන හැටි උ
    න්නන්න

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน

      @@soni581 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල
      ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු

  • @worldvlog-ch3re
    @worldvlog-ch3re หลายเดือนก่อน +2

    Sudu Sudu Sudu

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +9

    Kaaalakanni Gaanu. මුන් 😢😢😮 me. Wage. Gaanu ennawa samajaye. Pathtini ammala wage😢😮

  • @DumindaThushara-vq1zb
    @DumindaThushara-vq1zb 23 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවනේ පච නේද ඔය සේරම. ඔයගොල්ලෝ දේශනා කරන බණ පිලිගන්නේ කොහොමද ඕගොල්ලොත් නිකායන්ට බෙදිලා ,අඩු කුලේ උන්ට මහා නායක වෙන්නත් බෑ. ඒ නිකායවන්වල මහණ කරගන්නෙත් නෑ. 😂😂😂

    • @loveasiafromsl
      @loveasiafromsl 15 วันที่ผ่านมา

      Boru wennati habay pothakalu tiyenne😂

  • @devamanikwt7255
    @devamanikwt7255 หลายเดือนก่อน +5

    අනේ හාමුදුරුවනේ ඇත්තටම එහෙම කතාවක් තිනවද කියල මම අදමයි දන්නේ. අනේ හාමුදුරුවනේ

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +2

      @@devamanikwt7255 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල
      ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු

  • @thisarukumara1000
    @thisarukumara1000 หลายเดือนก่อน +8

    Mona potheda me bana kathawa thibbe 🤔🤔

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 หลายเดือนก่อน +2

      මේ කතාව ඇත්ත . මම බණට අහලා තියෙනවා .

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน

      @@thisarukumara1000 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල
      ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු

    • @thisarukumara1000
      @thisarukumara1000 หลายเดือนก่อน

      @@LampofDharma thanks 🙏❤️

  • @MUZIC-sx9gc
    @MUZIC-sx9gc หลายเดือนก่อน +9

    බුදු හාමුදුරුවෝත් සීන් එක දැකලද😂😂😂😂

    • @feelingtop6132
      @feelingtop6132 19 วันที่ผ่านมา +1

      Moda kalakanni katha kiyanna epa bn kata thibba paliyata haraka

    • @tomorrowpeoples428
      @tomorrowpeoples428 19 วันที่ผ่านมา

      ඒකනෙ බං😂😂

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc 19 วันที่ผ่านมา

      @@feelingtop6132 පලයන් 😂😂😂😂

    • @thyagadivyanjali
      @thyagadivyanjali 18 วันที่ผ่านมา

      Ne jerom dekala thiyne

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 หลายเดือนก่อน +11

    Mewa nawatha nawatha kiimen minisun mewata yomu we

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 หลายเดือนก่อน +9

      නෑ. ඒවායින් මගහැරෙන්නයි කියන්නේ

    • @damayanthikumari6621
      @damayanthikumari6621 หลายเดือนก่อน +8

      ඒ වරද පෙන්වා දී එයට සිදුවන අකුසලයේ බරපතලකම පෙන්වා දීමක් සිදු කලේ ප්‍රඥාවෙන් ධර්මය තේරුම් ගන්න

  • @sb-ex6qy
    @sb-ex6qy หลายเดือนก่อน +2

    Kosol raju sothapanna novune ohu budhubawa prarthana karana nisa anagathaye budu wanakenek lesay budhubdhahame thiyenne sithapanna nivune e nisa nedha

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน

      ඔබ ඔය කියන්නාවූ දසබුදු වර්ණනාව ගැන අපද වීඩියෝ එකක් දමා ඇත. නමුත් එම වීඩියෝ එකට පහතින් අප විසින්ම එම කරුණේ සත්‍යාසත්‍යභාවය නිසැකවම කිව නොහැකි බව දක්වා ඇත හේතුව දසබුදු වර්ණනාව ත්‍රිපිටකයේ හෝ අටුවා ටීකා අනුටීකා කිසිවක සඳහන් නොවන බැවිනි. දසබුදු වරුණා සඳහන් වන්නේ පසුකාලීනව රචිත ග්‍රන්ථයකය. එම නිසා එහි සත්‍යාසත්‍ය භාවය නිසැකවම කිව නොහැක. ත්‍රිපිටකයේ මතු බුදුවන සම්බුදුවරයෙක් සම්බන්ධව සඳහන් වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන පමණි. මෙහිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මපද අට්ඨකථාවල මල්ලිකාවත්තු අට්ඨකථාවෙහි සඳහන් වන ඉතාමත්ම නිවැරදි කාරණාවකි.

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y หลายเดือนก่อน +1

    Sanu,van,masa,vanm,papauk

  • @තාරකලක්මාල්
    @තාරකලක්මාල් 24 วันที่ผ่านมา

    හාමුදුරුවනේ mn married. මට wife දැක්කත් වැඩි feeling එකක් නැ. ඒත් video බලද්දින් මට නගිනව

    • @anushkabandara6748
      @anushkabandara6748 21 วันที่ผ่านมา

      මල්ලිකා දේවිය වගේ බැල්ලියෙකුට ගහපිය...නැග්ග වෙලාවට...නැත්නම් කපා ගනින් වැඩක් නෑනේ අතේ ගහන්න ඔ්ක තියාගෙන

  • @shamyadesilva
    @shamyadesilva 11 วันที่ผ่านมา

    JVP/MALIMA PATTAWESAVI NILANTHI KOTTAHUCHCHI BALLEKTA HUKA GANNAWA

  • @sankalp-l6m
    @sankalp-l6m 29 วันที่ผ่านมา +1

    Tf did i just watched 💀

  • @ඇත්තකියනසත්තවීඩියෝ
    @ඇත්තකියනසත්තවීඩියෝ หลายเดือนก่อน +4

    බල්ල උස නෑ හිමියනී නැමුනු ගැහැණියකට පිටිපස්සෙ න් කරන්න බෑ 😂 බල්ලෙකුට. .

    • @irushadilhara8362
      @irushadilhara8362 หลายเดือนก่อน

      Pakada

    • @xgamer660
      @xgamer660 29 วันที่ผ่านมา

      බල්ලා ලෙවකන්න අති ඒකිගෙ අහවල් එක

  • @SunilIleperuma
    @SunilIleperuma หลายเดือนก่อน +11

    මෙච්චර බව කතා තියෙද්දී කාමය මුල් කරගත් කතාව කියන එකේ තේරුම කුමක්ද. මේව මිනිස්සු ආකර්ෂණය කර ගන්න කියන කතා.

    • @dimuthsirimewan6439
      @dimuthsirimewan6439 หลายเดือนก่อน +5

      සිද්ධාර්ථ කුමරැැබුදු වුනේත් පංචඉන්ද්‍රියන් කාමයෙන් පිනවමින් ගතකරනා දනන් එමගින් මුදවාගන්නටයි .පාරමිතා පුරමින් සාරාසංකෙයිය කල්ප ලක්ශයක් ගෙවා සිද්ධාර්ථ වී ඉපදුනෙත් කාමජීවිතයෙන් ලෝදනන් කාමලෝයෙන් මුදවා නිවන් මගට ගැනීමටය අභිනිශ්ක්මනය කලෙත් තමා පලමුව කාමලෝකය අතහැර මිදී ලෝ ජනයාද මුදවාගැනීමටයි ජීවියෙකු බිහිවීමට බලපාන්නේද කාමයවෙි.!

    • @SunilIleperuma
      @SunilIleperuma หลายเดือนก่อน

      @dimuthsirimewan6439
      අයියෝ අපි නොදන්න චෙස්.

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +2

      මෙම කරුණ ධම්මපද අට්ඨකථාවෙහි සඳහන් වන ඉතා නිවැරදි කරුණකි. ඔබ කරුණු හරි හැටි නොදැන සාවද්‍යයෙන් දොස් නැගීම වැරදි බව තේරුම් ගන්න.

    • @SunilIleperuma
      @SunilIleperuma หลายเดือนก่อน

      @LampofDharma
      ධම්ම පදයේ කියනවද නැතිද කියන එක නොවෙයි මම කියන්නේ, මේ වගේ කාමය ගැන කියන්නේ ප්‍රසිද්ධය සදහා. පුළුවන් නම් ගමකට ගිහිල්ලා දෙමව්පියන් දූදරුවන් කියල බලනවකො, ගල් ගහලා එලවයි.

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +3

      @@SunilIleperuma මහත්මයා මේ දේශනාව ප්‍රසිද්ධියේ කරපු දේශනාවක් මෙහි අන්තර්ගතය ඔබතුමාට නොතේරුණාට මෙහි තියෙන්නේ වටිනා ධර්ම කාරණාවක්. පටුකෝණය අයින් කරලා පුළුල් ඇසකින් බලන්න තමන්ගේ අඩුපාඩුව ධර්මය පැත්තට දාන්නේ නැතිව. ඔබතුමාට මෙම කරුණ අසභ්‍ය වගේ දැනුනට ධර්මයෙහි අසභ්‍ය කරුණු නෑ මේවා සභ්‍ය කරුණු, ඔබතුමාගේ ධර්මඥානයේ තියෙන අඩුපාඩුව නිසා අනෙක් අයට දෝෂාරෝපණය කර කර ඉන්න එකෙන් ඔබතුමාට සිදුවන යහපතක් නෑ.
      යො බාලො මඤ‍්ඤති බාල්‍යං පණ‍්ඩිතො වා’පි තෙන සො
      බාලො ච පණ‍්ඩිතමානී ස වෙ බාලො’ති වුච‍්චති.
      යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.

  • @sachithrathnayake8368
    @sachithrathnayake8368 หลายเดือนก่อน +1

    😅ada kale inna Danut Sakai . Me una dewal ekka bladdi

  • @sanjeewarathnayaka7842
    @sanjeewarathnayaka7842 หลายเดือนก่อน +3

    ballata kiyala ...... gathta kattiya sadu karyak deannaaaaaa.😁

  • @ChithraNandani-n6r
    @ChithraNandani-n6r หลายเดือนก่อน +2

    Dan sil gannava kiyala upasaka ammala karanneth oya vadama thamai

  • @RockCity-q5b
    @RockCity-q5b หลายเดือนก่อน +9

    එතකොට,,, පිරිමි අනාචාරයේ යන විදිහට කොහේ උපදීද...
    බල්ලෙකුට කලහැකි මගුලක් නෑ,,,,මේ වගේ බොරු මිත්‍ය නිසා ධර්මය හැකිලෙනව....
    භික්සුවට ස්ත්‍රී ය ගැන අවුලක් තියෙනව,, ...ස්ත්‍රිය සුචරිතවත් වෙන්න ඔනේ,,,.
    පිරිමියා ඔනේ මගුලක්..වැදි බන..

    • @Leo98110
      @Leo98110 หลายเดือนก่อน +4

      නුවර පාසලක කෙල්ලෙක් බල්ලෙක් සමග සංවාසයේ යෙදිලා ඒක ගෙදර අය දැනගත්ත නිසා බෙල්ලේ වැලදාගෙන මැරුණා.

    • @irushadilhara8362
      @irushadilhara8362 หลายเดือนก่อน

      Thota molda

    • @LeonaMlbb-iq8zf
      @LeonaMlbb-iq8zf หลายเดือนก่อน

      Atta meka uba thama darmaya danne naththe poth walath thiyenaw

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน

      @@Leo98110 උ ැයි උබ ව ෙග් ෙපාන්න පිරිමි තව පිරිමි එක්ක බුදියන්ෙන

  • @xxxxc860
    @xxxxc860 16 วันที่ผ่านมา

    Lord Buddha කිව්වම හරිනේ!

  • @Samanthahr
    @Samanthahr 29 วันที่ผ่านมา +1

    Ee kathawen "wela" ismathu karana epa, paticha samuppadaya deshanaa karana pls

  • @ruwanpriyalal2319
    @ruwanpriyalal2319 หลายเดือนก่อน +2

    eka hari. sangaya thama minissu rawatanne.😂😂

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ หลายเดือนก่อน +2

    MEWAGE KATHA HADUWE KAWUDA

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +2

      මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල
      ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු

  • @tomorrowpeoples428
    @tomorrowpeoples428 19 วันที่ผ่านมา

    යකෝ මේකි මොනවා කරත් අනිත් uttige පක්කුන්ට තියෙන ප්‍රශ්නය මොකද්ද බං😂😂

  • @lasithakaldera5147
    @lasithakaldera5147 29 วันที่ผ่านมา +2

    බොරු දන්ඩ එපා ඕය්

  • @iranipalwehera2726
    @iranipalwehera2726 หลายเดือนก่อน +6

    ඕක බොරු කතාවක් නිර්මාණ කතා

    • @LampofDharma
      @LampofDharma  หลายเดือนก่อน +2

      මෙම කතාව සඳහන් වන්නේ ධම්මපද අට්ඨකථාවල
      ඛුද‍්දකනිකායො අට‍්ඨකථා > ධම‍්මපද-අට‍්ඨකථා > ජරාවග‍්ගො > මල‍්ලිකාදෙවීවත්‍ථු

    • @darshanediriweera4056
      @darshanediriweera4056 หลายเดือนก่อน +2

      . අට්ට කතා කියන්නේ අතිශෝක්තියෙන් පිරුණු සාහිත්‍ය කතා.

  • @kamlaky
    @kamlaky 29 วันที่ผ่านมา +3

    What a MYTHICAL FAKE STORY

    • @LampofDharma
      @LampofDharma  29 วันที่ผ่านมา

      That's just what you think!

  • @AHMTharangasadamali-e2v
    @AHMTharangasadamali-e2v หลายเดือนก่อน +2

    Boru neme ඇත්ත me කතාව

  • @SuraniAnoja-zn5tt
    @SuraniAnoja-zn5tt หลายเดือนก่อน +4

    පට්ටපල් බොරු...