විනී එකට ආයේ යනව ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 61

  • @daysofisha
    @daysofisha  ปีที่แล้ว +18

    Vini Restaurant එක ගැන ඔයාගේ අවංක අත්දැකීමත් කියාගෙන යන්න

    • @NominDewunuja-f8g
      @NominDewunuja-f8g 9 หลายเดือนก่อน +2

      Pork koththuvanam supiri kana Hama katema mas kali

    • @chethiyaprabhashwara2191
      @chethiyaprabhashwara2191 7 หลายเดือนก่อน

      api giyamanm ayye service awl anith than ekka balddi nm satisfied madi

  • @hawatalk07
    @hawatalk07 ปีที่แล้ว +30

    උන්ගෙ එහෙම අවුලක් නෑ බං.ඔය නම විතරක් ගිය ලොකු රෙස්ටුරන්ට් වල කෑම බීම වල ප්‍රයිස් එක්ක බලද්දි මෙතන පට්ටම බජට්.ඉතින් ඒ ප්‍රයිස් වලට මුන්ගෙ කෑම වලයි සර්විස් එකෙයි කිසිම අවුලක් නෑ.❤️

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +3

      ඔව් ගානත් එක්ක බලද්දිනම් සාදාරනයි. Service එකෙත් මටනම් කියන්න තරම් අවුලක් උනේ නෑ. කලින් video එකට හැමෝම බැන බැන comments දාන්නගත්ත නිසයි ඇත්ත නැත්ත බලන්නම ගියේ..😊

  • @ruwanithakshila7300
    @ruwanithakshila7300 11 หลายเดือนก่อน +2

    මමත් ඊයෙ ගියා පැයක් විතර බලන් හිටියා කෑම ගේනකල් ජූස් දෙක ගිහින් ඉල්ලගෙන බිව්වෙ ආයෙනම් යන්නෙ නෑ 🥲

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      Mn yaddi wedi wela innam une ne hebei.shanika hadala dunna.eth kottuwa thamai poddak set une nethe 🥲

  • @nishanvlogs2399
    @nishanvlogs2399 9 หลายเดือนก่อน

    චීස් කෑලි දෙකක් තමයි නේ දාන්නේ ඉතින් ප්‍රෙෂ් මිල්ක් තමයි වැඩිපුර දාන්නේ.එක එක කඩ වල වෙනස් දැන් චීස් කෑල්ල ක ගාන වැඩි නිසා එක චීස් කෑල්ලක් තමයි දානවා ඇත්තේ ඒකයි හංගලා චීස් කොත්තු ව දාන්නේ කඩෙන් චීස් කෑලි අරන් යන්න ඕනේ වැඩිපුර චීස් ඕනි නම්😅

  • @kavidupasan7494
    @kavidupasan7494 7 หลายเดือนก่อน

    පුගොඩ අද බොමු එකට ඇවිලා යන්න එන්න අයියේ එකේ ස්පෙශල් රයිස් එකක් තියේ ශුපිරි

  • @sumeyafoodtube
    @sumeyafoodtube ปีที่แล้ว +3

    Niyamai machan supirima wadak සාධාරණයක් ඉටු kara ❤❤❤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks Sumeya..❤️

  • @SunilRathnayaka-vr1le
    @SunilRathnayaka-vr1le 11 หลายเดือนก่อน +4

    Aluth kottu video ekk krmuu☺☺☺☺☺☺☺☺☺

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน +1

      Thank youmm😊❤️

  • @jayamannacharminda9326
    @jayamannacharminda9326 5 หลายเดือนก่อน +1

    Béchamel Kottu, you can feel the thickness comes from corn starch or corn flour.

    • @daysofisha
      @daysofisha  5 หลายเดือนก่อน

      Location plz

  • @dharsanaudayakumaramahawel6506
    @dharsanaudayakumaramahawel6506 11 หลายเดือนก่อน +3

    Api pau ban....viyadama vitaryi....melo rahak ne

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      🥲🥲🥲

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 11 หลายเดือนก่อน +5

    විනී කෑම අව්ල්
    Chicken rice ake තියෙන්නේ රටකජු විතරයි 😂😂😂😂

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน +1

      මං මේ ආයේ දවසක ගිහිං අනික්වත් කාලා බලන්න හැදුවේ

  • @rashmipanangala3646
    @rashmipanangala3646 11 หลายเดือนก่อน +2

    Ekama addakima hamoma balaporoththu wenne komd eka ekent thiynne eka eka rasawal anika Meke kamawala kirisima awlk na chicken cheese kottu krnna yanaw nm ewatama hoda restaurant thiynw baninna thran deyak nam me restaurant ek aththtama na mt nm ❤ meke comment krna hugak aya deparakwath yanna athi raha na kiwwata 😂

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      මමනම් බැන්නෙ නෑ ඔන්න. කට්ටිය බැනලා දාලා තිබ්බ comments වල ඇත්ත නැත්ත බලන්න ගියා විතරයි හරී...😊😁

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +1

  • @yenuyenu7412
    @yenuyenu7412 9 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම මරු vlog එක.

  • @chathuthilakarathna459
    @chathuthilakarathna459 ปีที่แล้ว +4

    😌

  • @buddika660
    @buddika660 10 หลายเดือนก่อน

    Me pakayala Nescafe eka muttiyaka dala 200/= k gannawa. Hena gahanawa. Musala ekiyak cashier eke inne. Redde marketing.

  • @SajithNimesha-if7fy
    @SajithNimesha-if7fy 11 หลายเดือนก่อน +2

    බුරු කියාන්න එපා

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน +2

      මොකක්ද බුරු..?? ඒ කියන්නේ විවී එකේ චීස් කොත්තුවේ කිසි අවුලක් නෑ කියලද? 🤔

  • @rameshlakshan6060
    @rameshlakshan6060 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ShehanNadishanekanyaka-si6id
    @ShehanNadishanekanyaka-si6id 11 หลายเดือนก่อน +1

    Ai yko mda ghnneee tholpinm 😡

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      මඩ? කෑම එකක් කාලා ඒකෙ හොද නරක කිව්වම මඩ ගැහිල්ලක් වෙනවද? 🤔

  • @cendrillon9255
    @cendrillon9255 ปีที่แล้ว +3

    Not biased.. good one.. keep that ahead!👍👍

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks aiya..❤️

  • @radishankavinda2665
    @radishankavinda2665 ปีที่แล้ว +3

    📌️🫡

  • @nimeshakalpani4532
    @nimeshakalpani4532 11 หลายเดือนก่อน +1

    math vini ekata giya.mata nam hodai.ethanata gihin kanawanam ithin wela yanawa sahenna.

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      Matanm wela giye ne eda. Vi.10k wath giye ne oya dekama ready wela enna

  • @crazytarzan2627
    @crazytarzan2627 ปีที่แล้ว +3

    Sira kathawa..❤️

  • @user-sasa4365
    @user-sasa4365 ปีที่แล้ว +3

    machn car eka nissan fb15 da

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      aha ow bn. ethulen dekkath aduranwa ne? 🤭

    • @user-sasa4365
      @user-sasa4365 ปีที่แล้ว +1

      @@daysofisha ow bn mn gawath fb 15 eka tiyenne.mage pitpasse dikiya yata paint eka yanavane bn pothu pothu .oyageth ehema yanavada

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      @@user-sasa4365 mage bn gaddi ehema aulak thibbe ne.eth lagakadi idan ethulata wathuru yanwa bidimen.eken poddak malakada ewith wage thiyenwa.hebei pothu pothu gelawennenm ne..🤔

    • @user-sasa4365
      @user-sasa4365 ปีที่แล้ว

      @@daysofisha aah ow bn me mageth ehema seen ekak tiyenava vatura enava athulata.ewa nm ikmanata hadaganna one natthm case

  • @nadeeshanilnuwan5413
    @nadeeshanilnuwan5413 ปีที่แล้ว +2

    ❤🙂🎉😊

  • @NadeePerera-f2f
    @NadeePerera-f2f 9 หลายเดือนก่อน

    Danna deyake keyanna

  • @shaniseasylife
    @shaniseasylife 11 หลายเดือนก่อน +1

    Kama kohida isha athana.❤.

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      මේක මාලබේ පාරේ තියෙන්නේ

  • @sajithrajapakshe3035
    @sajithrajapakshe3035 11 หลายเดือนก่อน +2

    විනිලගේ කතා තරම් කෑම රස නෑ වගෙ නේද බ්‍රෝ?

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      විනීලා කිව්වට restaurant එකනම් කරන්නෙ විනීලම කියලා sure කරන්න අමාරුයි අනික

  • @kidsdiary9631
    @kidsdiary9631 ปีที่แล้ว +3

    සැර පාර....😂

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      etha netha hoyanna giya godak aya baina nisa ☺

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 11 หลายเดือนก่อน +4

    අයියෙ පිලියන්දල MR කොත්තු අනිත් එක
    චීස් කොත්තුව කොස් මැල්ලුමක් වගේ
    ඒකත් පොඩ්ඩක් හොයන්න

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      අප්පා..ඒකත් ඒ වගේද? 🤮

    • @rajithaprabhashan6078
      @rajithaprabhashan6078 11 หลายเดือนก่อน

      @@daysofisha චීස්නම් දානපාටක් නෑ fresh milk විතරයි

    • @dulanvlogs3226
      @dulanvlogs3226 11 หลายเดือนก่อน +1

      කොස් kothuwak thama danne

  • @SajithNimesha-if7fy
    @SajithNimesha-if7fy 11 หลายเดือนก่อน +1

    බුරු කියන්නා එපා බන්

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน +3

      යකෝ, තැනට ගිහිල්ලා කාලා බලලම කිව්වමත් කියනවනේ ඉතිං බොරුයි කියලා....🥲

  • @ishankagamage6609
    @ishankagamage6609 ปีที่แล้ว +2

    සහතික ඇත්ත බං..❤️