@@gihandilhara3210 uba oya kiynne last album ekane? E unata duage anith album dekema total streams mekige topma album ekata wada streams thiyenawa bn.😶 Most streams album kiyala gahala blpn.💀
@Lyricsuniverse11 උබ දන්නව ද දන්නැ taylor ge catalog එක අවුරුදු හතරක් spotify වල absent උනා කියල? Love already 11 b thwa 2 billion withrai one ලබන අවුරුද්දෙ මැද වෙද්දි ඕය කියන ඒව වෙනස් වෙයි... සහ මම dua lipa fan kenek bt comparing to taylor swift is not gonna work buddy
😊Taylor swift ගේ song ekk අහ අහ ඉන්නකොට මයි මේක දැක්කේ...eya hri hodii🤗🫶
Math bn
Overrated Songs 😂
Oww
Any swifties here🥰
heree🥰
Pala hutti ynna wesi
ගොඩක් කල් ඉදන් බලන් හිටපු video එකක්. Thank you 🥰
SL swifties ලා ඉන්නවද 🤚🏻😌😎
*Real madrid football team එක ගැන video එකක් ඔනී.... ⚽❤️*
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
චරිතයක් thama taylor swift kiyanne❤️🔥😎
චරිත අන්තෙට පරාද වෙන Cadidateලට කඩේ යං නෑ හැබැයි 😂
උබ පිරිමියෙක් ද නැත්නම් ලොල්ලෙක්ද😅
@@-._.-What-Is-Up-._.- political view ekak thiyena eka khmd bn kade ynw wenne?
@@gihandilhara3210 She Endorsed Kamala, lol
කවුරු ආවත් හදවතේ Michael Jackson 😎
Eminem 😌👍
Anee Michael jackson ❤❤
Queen of the Rap "Nicki Minaj" ගැන වීඩියෝ එකක් ඕන ❤❤❤
අනෙ ග්‍රීක දෙවිවරු ගැන එකක් ඔනෙ please
Favourite artist😌❤
Mother is mothering ❤
දැන් වත් දැම්ම ❤දන්න කාලෙ ඉද ඉල්ලුවෙ❤😢
Wish she had a concert here in Srilanka too❣️❣️❣️❤️
Please Beyonce ...ගැනත් video එකක් ඕනෑ please please she is no.1. Artist in 21st century .she deserves a video from your channel 😊please
Fake queen
Ammo beyonce henm darunui
@ 🤬
Selena Gomez gana video ekk one❤❤❤😊
🤟🤟🤟
Neymar ගැන වීඩියෝ එකක් ඕනෙ
ශ්‍රී ලංකාවේ සාර්ථකම රූ රැජිණ වන Jacqueline Fernandez ගැන video එකක් කරන්නකො අයියේ
Swifties 🎀
Aga hiriwatenwa mage Taylor 🙀💫✨💖🔥
එයා ගොඩක් ලස්සනයි
taylor harima sweet eya eyage fanslata godack adarei nihathamaniwa katha karanawa eyawa dakidi mata dianawa mathak wenawa 😢❤❤
🥰♥️ my fav singer
3:56 නිවරිදි කිරීම... බිලියන නෙමෙයි මිලියන 98.6 මාසික සින්දු අසන්නන්... 2024 Global Top Artist
3:56 පරිශීලන වාර (total streams ) ගාන හරි - බිලියන 96.7 යි ✅ , මාසික ආසන්නන් (monthly listeners) මිලියන 98.6
@T_T_S 👍
tanke you mage camathima singer gana kiwata
My favorite singer ❤❤❤
My No.01 Spotify Artists ❤
MrBeast ගැන විඩියෝ එකක් ගේන්නකෝ🥺🥺
Billie eilish gana video ekak gennako
favourite😘
Romeo juliet ❤😚
Love story song eka😌
Taylor ❤
💓
Queen band eke Lead singer Freddy Mercury gana vid ekk one
Queen of reaction ❤. කැමතිම , ලස්සනම, උසම female singer කෙනෙක් . ලොකුම Cat lover කෙනෙක්🙌🏻
US එවුන් ඒකිට Single Cat Lady කියන එක අහන් දෙයක් යෑ 😂
@ Den single nane 🥲. Travis
The weekend ගැන දාන්න කො
fav 🥰
2024 Most Stream on spotify , Bruno Mars නෙ
Bruno Mars most listeners bn
E monthly listeners la bn. Mulu awuruddema gaththama songs,album streams wadima meyage thamai.
Fv ❤❤
P.diddy ගැන video ekak krmu
Kylie jenner gana oni❤
thanks
The L❤ver . . .
රෝමානු අධිරාජ්‍ය ගෑනත් වීඩියො එකක් කරන්නකො
Any Lankan Swifties..?
මමයි පලවෙනියා❤❤❤❤❤🎉🎉🎉
Ariana Grande ganath video ekk one 😩💗
Omg❤
අපෙත් ඉන්නවා ශිරන්ති රාජපක්ෂ 😊
කෙල්ලෙක් මේ වගෙ දුරක් යන එක ගැන ආඩම්බර යි❤❤❤
ඔය US බං, එහෙ කෙල්ලෙක්ට ඔච්චර දුර යන එක අමාරු දෙයක් නෙවේ, කොටින්ම කිවිවොත් පිරිමියෙක් වගේ දෙතුන්ගුණයක් ලේසි, DEI එකෙන් තෝර ගත්තෙත් වැඩේ තවත් ලේසි
🔥🔥💪🇱🇰
ayye millennium problem gana video ekak gennko
Warrone museum එක ගැන දෙන්නකෝ please මම දැන් කවද ඉදන්ද ඉල්ලන්නෙ
❤❤❤😊
අයියා Voice එක Change කරලා කතා කරන එක ගැන කවුරුත් කියන්නේ නෑ😂😂😂
Ek thama ane mt me voice awul😂😮
❤❤❤❤❤❤❤❤Fv
2025🎉
Taylor swift zodiac sign ek sagittarius...sagittarius aya kohomth mehema thama
It was her final eras tour
තාම ඇමරිකාවෙ නේ ඉන්නෙ ඇයි දන්නෑ 🤣🤣🤣🤣🤣
@DinushNuwantha සීන් එක දන්නෙ නැති එවුන්
@DinushNuwantha lmao, ඒකි කිව්වා Kamala දින්නෙ නැත්තන් US වළ ඉන්නෙ නැහැ කියලා 💀😂
@@-._.-What-Is-Up-._.-eka boru news ekk
@@peterrogers9867 kawda kiyanne 😂😂
@@-._.-What-Is-Up-._.- plyn bn ynna oki kamalawa promote kale trump ekige ai img use krla self promote ekkk krpu nisa
Selena Gomez ගැන දන්න කෝ
M.G.K Rap Artist ගැන Video 1k One 😁
Hey Sri Lankan swifties 😜❤ 🇱🇰
Any swifties???
Voice over කරන්න තියනවද ?
Female voice
Gukesh gana video ekk dennako
ඊරා නෙවෙයි බල්ලෝ 😂😂 එරා..😂😂😂
Billie eilish gana 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
MR pudumayada mee???????
නෑ උගෙ සීයා
ගෑනු න්ගෙ කටහඩ පිරිමින් ට නම් අප්‍රසන්න හැගීමක් ගෙනදෙනවා ඒක නිසා ගායිකාවන් පිරිමින් තුළ ප්‍රසිද්ධ වෙන්නෙ නෑ මොකද කාන්තා කටහඩ නිකං කනට ඉදිකටු තුඩකින් අනිනවා වගෙ , ඒක නිසා තමයි ඔය පවුල් ප්‍රශ්න එහෙම ඇති වෙන්න වැඩිපුරම හේතුව ගෑනුන්ගේ කියවිල්ල.
Kiyaawilla wenaii singing wenai cudda
@s.sadewniperera8738 ඒත් පිරිමින්ට ගෑනුන්ගේ කඩහඩ අප්‍රසන්නයි හැබැයි ලොල්ලොන්ට එහෙම නෑ.
Bamuna😂
@@Induwari.G. කවුද උබද ,හැම පිරිමියෙක්ම මේ වගෙ.
@@yohanKawinda-j8mMona pissu pakekda bn uba 😂
weeknd>>
මෙයාටත් beyonce වැඩේ දෙයි ළගදීම 😂😂
උන් 2න්නම කමලට රෙදි නැතුව කඩේ ගියේ 😂
Sorry, in dreams
හීනෙන් තමයි 😂👍
BTSලට වඩා super❤
තිස්ස කුට්ටි කවදාවත් තව කෙනෙක්ට අපහස කරන්න එපා
@@oliviaferandes4297
කොහෙද අපහාසය?
@@oliviaferandes4297 ???
දෙගොල්ලොම එකයි 😂
Adamai e nma ahuwe. 😅😅
ane mnda bn mn issra hithan idiye ganunta wala kpnne ganumai kiyla dan bln gihama lankaawe pirimi ganunta anthai, overrated lu , sindu hari nalu , kade ynwalu 😂
වෙන රෙද්දවල් එපා ඒකිගෙ මනුස්සකම බලපන්😒
වෙන රෙද්දවල් එපා ඒකිගෙ මනුස්සායාම බලපන්😂
මේකි බයිඩින්ට කඩේ ගිහින් දැන් චොරේ....
සුපිරි voice එක පැත්තක තියලා,ගොබ්බ voice දාගෙන විශ්ම ලෝකය ගම කනවා...
මේකි කමලට රෙදිනැතුව කාඩේ ගිහිල්ලා චාටර් වෙලා ඉන්නෙ දැන් 😂 හිතන් හිටියෙ මේකි හෙන පුසිද්ධයි කියලා , දැන් බලද්දි ඇති ප්‍රසිද්ධියක් නෑ 😂
කඩේ ගියාට කමක් නෑ... අපිට ඕනි සින්දු විතරයි ❤
@MyFavMoiveClips-tg7yc ඕකි ඔය කියන තරම් ප්‍රසිද්ධයි නම් ඇයි ගිය පාර ට්‍රමිප් දිනපු එක County එකක් වත් Kamala ට flip කරන්න බැරි වුනේ?
ඒකියි, එිකිගෙ සින්දුයි මහ ජරාවක් 🤣😂
@@-._.-What-Is-Up-._.- සින්දු ජරාව කියන්නෙ උබ අහල තියන්වද, ලන්කාවේ කුඩු කාරයෝ රැප් කියන්ව ට වඩා නම් හොඳය්
@@MyFavMoiveClips-tg7yc ලංකාවෙ කුඩු කාරයොනම් Rap කියනවද කියලා මම දන් නෑ, හැබැයි මේ ගෑණිගෙ ප්රසිද්ධියනම් පුම්බගත්ත ලොකු බොරුවක් කියලානම් දාන්නවා 😂
@@MyFavMoiveClips-tg7yc lmao 😂 අහපු ප්රශ්නයටනෙවෙයි උත්තර දුන්නෙ
okiwa pena bari mata witarada ethakota🤣🤣
Same here 😂
Me too 🫠
මමත්
Me too 😂
මටත් ❤
Over hyped
මමත් ගායිකාවක් උනොත් මමත් ආස්යි මන් හම්බකරන සල්ලි දුපොපත් දරුවන්ට බෙදා දෙන්න 🙂
❤
Hi
gayikawak kesewethath oya baduwak ne
@@darkStar.000
නෑ මෙම පුද්ගලයා ආගම් බේද කරන ගැහැණු පිරිමියෙක්, පොටෝ එක බොරු එකක්
අවදානය ඕන ද 😂😂
Ko ara ayiya eyage voice ela maru me ayiya ge boring 😢
ටේලර්ට තියෙන්නේ හරිම කාරුනික හදවතක් තියෙන කාන්තාවක් හරියට මන් වගේ
😂😂😂😂ඔයානම් එහෙම නෑ 😂😂
අනේ සල්ලි හම්බෙද්දි ඔහොම නෑ කට්ටිය😂
@@oliviaferandes4297 ස්වයං වර්ණනාව හෙළා දකිමි . තමුන් පහත් කාන්තාවකි ( female dog
මමත් කියන්නේ ලන්කාවේ තරුන තරුනියන්ට ඉගෙන ගන්න ග්මන් ගායනය නරතනය වගේ දේවල් වෙලටත් යොමු වෙන්න කියලා හැබැයි සහජ දක්ශතාවයකුත් තියෙන්න ඕනේ
මමත් ගායිකාවක් උනොත් මන් දාගන්න නම තමයි olifre 😁🤭🙂❤
😁😁
මමත් ආසයි ටේලර් වගේ ඇදුමක් ඇදගෙන සින්දු කියන්න ඒත් මටබයයි අපේ රටේ යක්ක පුතලා මට විහිලු කරයි කියලා 🤭🤪😁
Ape ballo Gena kathakarla wedk ne
හිනා ගියේ නෑ😝
ඒත් තිස්ස කුට්ටි මම හිතුවේ ඔබ කාන්තාවන්ට ගරු කරන කෙනෙක් කියලා 🙂
@@oliviaferandes4297
මම ගරු කරනවා කාන්තාවන්ට දැනුත්, නමුත් බොරු ගෑනුන්ගේ pfp දාගෙන ආගම් බේද කරන ගෑණුන්ට, පිරිමින්ට කවදාවත් ගරු කරන්නේ නෑ
@ මම හැමදාම කාන්තාවන්ට ගරු කරන්නව, එහෙමයි කියලා ගෑනුන්ගේ pfp දාගෙන ආගම් බේද කරන ගෑණු/පිරිමිට ගරු කරන්නේ නෑ.
මේකිට වඩා නම් dua lipaත් හොදයි බන්.😅
පිරිමි කටහඬක් නේ dua ට තියෙන්නේ 😂
@shalukasandeepa4854 ඔව්😂. ඒ වුනාට duaගෙ සිංදු මීට වැඩිය හොදයි කියල කිව්වෙ.😶
dua flop hutto :) album eka fail
@@gihandilhara3210 uba oya kiynne last album ekane? E unata duage anith album dekema total streams mekige topma album ekata wada streams thiyenawa bn.😶 Most streams album kiyala gahala blpn.💀
@Lyricsuniverse11 උබ දන්නව ද දන්නැ taylor ge catalog එක අවුරුදු හතරක් spotify වල absent උනා කියල? Love already 11 b thwa 2 billion withrai one ලබන අවුරුද්දෙ මැද වෙද්දි ඕය කියන ඒව වෙනස් වෙයි... සහ මම dua lipa fan kenek bt comparing to taylor swift is not gonna work buddy
ටේලර් කියන්නේ අපේ කිතුනු ගායිකාවක් කිතුනුවෙකු ලෙස මට ඒ ගැන ආඩම්බරයි
Agama mokatada ithin 😂onna patan gnnw agama adala ganna
ඔන්න ආයෙත් ආගම අල්ලගෙන🤦
යකෝ හැම රෙද්දටම උඹේ ආගම ගන්න එපා, ආගමටත් නිනදාවක්
@@සයිකොදාස ඔව් බන් මේ මෝඩගෑනි හැම වීඩියෝ එකකම ඔහොමයි
mekita manasika ledak thiyenne 😂😂
ආගම ආගම ගගා හැමිනෙන්න එපා