thank you sir mn ada exam kala lakunu 160i...me lakunata yanna sirge pothe sancharaya mata godak udaw una mn karala hitiye padam 35i mata exam ekata dawas 3k wage thiyeddi mn dekka sir dala thiyenawa 40 indan 50 wenakan padam wala abhyansa tika.peya 5 eka digatama beluwa....thank you sir❤❤❤❤❤
Sir dan mata class ekt awoth exam ek goddagann bari veid.mm padm 24 ni karl thiyenne enisa puluwn veid. godk aulin inne sir me para bari unoth aye karaganna amaru venw sir.mokk krnnd kiyl hithgann ba sir.😢😢😔
Sir sawandeema paper eke ara debas prashnai , prashnayk ahl ekta dena uttrei enn e prashna kotas deka mge waredenw gdk durata .. eka hda gnn kohomd sir . Paper krddi hriyaid mge wardenne sawandeema paper ekr e kotas vitrai
sir man pandara 02 idan balanne man den meka balanne 03 parata mata me 6 exam .. Apiriyawak nathiwa 03 balanna tharan mata hitha etharan hodata therennwa
Ane ayye mata exsam eka me mase 26 thiyenne pothe padam 11 karala thiyenne puluwan nam mt exsam ekata padam tika karaganna help ekak denna ko plz ayye 🙏
ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට
facebook.com/share/p/9yoXGBkNHXV3eg1A/?mibextid=oFDknk
❤
Gnn bhne sir 🙄
Paper eka ganna bane sir
ප්‍රශ්න පත්‍රය ගන්න බෑනේ සර්
මේ තරම් නිහතමානී සර් කෙනෙක් දැක්කමයි..මාරම වටිනවා මාරම පිනක් කරගන්නෙ සර්.❤
ගොඩක් වෙලා කතා කරද්දී කැස්ස හැදෙනවා ඒත් අමාරුවෙන් හරි ඇදගන යනවා. සල්ලි පස්සෙ දුවන සමහරු එක්ක බලද්දී අපේ සර් වෙනම ලෙවල් එකක්. පුතේ මගෙ පුතාලා කියලා කියන වචන ටිකම ඇති අපි ගැන තියන ඒ ආදරය හැගීම දැනෙන්න. ලෙඩක් දුකක් කරදරයක් නැතුව නිදුක් නීරෝගී සැප සම්පත් ලැබෙන්න ඕන මේ කරන්නෙ ලොකු පිනක්. තෙරුවන් සරණයි සර් ❤️🙏
please contact me expline your exp
Aththtm akkee. Ape sirnm mini pita inna dewiyek .... Igenimat wada hithai manasai sehelluwen weno sir ktha krna widiyatma ... Mona prashne thibbath hina wela innawa... Niduk nirogi deergayUsha lebena lebeewa sir 🙏❤️🇰🇷🫂
ගොඩක් පින් සර්. පලවෙනි පොතෙ මිස් උන සමර වචන අයෙ මතක් කරගන්න පුළුවන්. ❤
සර් කියා දෙන දේවල් හොඳට තේරෙනවා මම සර්ගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා සර්ට ගොඩාක් පින් මම සර්ගේ විඩියෝ එකත් දානකම් මම බලාගෙනම ඉන්නවා සර්❤❤
ආදරෙයි පුතේ
මෙ පෙපරෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
ඒනම් හැමවෙලේම බලන්න ❤
Sir thanx ❤❤❤❤Mt jcam ekata giya ... super 👍👍👍👍👍👍
Me karana කැපවීමෙ පට්ටම වටිනාකමක් තියෙනවා sir ❤❤❤
ආදරෙයි
thank you sir mn ada exam kala lakunu 160i...me lakunata yanna sirge pothe sancharaya mata godak udaw una mn karala hitiye padam 35i mata exam ekata dawas 3k wage thiyeddi mn dekka sir dala thiyenawa 40 indan 50 wenakan padam wala abhyansa tika.peya 5 eka digatama beluwa....thank you sir❤❤❤❤❤
Thank you sir🌻❣️❣️
මේක අපිට මාර විදිහටම වැදගත් සර් දිගටම මේ වැඩ කරගෙන යන්න සර් 🙏🖤
Prashna 84 MA hari sir... ❤❤❤❤thank sir
ගොඩාක් වටිනා සර්.අපි වෙනුවෙන් වෙහෙසෙන එකට💖💖
Ser godakma hodata kiyala danawa❤ ser ge vidiyo man lagadi balanna gathte hodata teranaea godak pin serta mama2024 zsem liyanna inne godak setuti bs
ආදරෙයි පුතේ
සර්ට ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Chamila mendis sir❤ jcam,pin sidu wewa
සර් ගොඩක් පිං ❤❤❤🙏🙏🙏🙏🙏
සුපිරි ❤❤
ගොඩාක් පිං සර් 🙏 ❤
Supiriyata pahadiliwama terenawa.❤
ස්තුතියි... ආදරෙයි...❤
ගොඩක් පිං සර්❤
ඇත්තටම ගොඩක් වටිනවා සර් ❤
niyamai
🙏
ආදරෙයි
Supiri sir niyamt wade denw❤ 🇰🇷🇰🇷🇰🇷🇰🇷
Supiriyi sir
නියමයි සර් ආදරෙයි ❤
mekanam godak watinawa sir
Godak pin sar🙏🙏🙏🙏❤
aththtma Godak watinwa sir ❤
ගොඩක් පින් සර් ❤
හරි.පුතේ.. ආදරෙයි
❤❤❤❤ නියමයි සර්...
දෙවෙනි පොතෙත් අභ්‍යාස සාකච්ඡා කරන්න සර් ❤
ඔව් සර් ඒකත් කරල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා අපිට සර්ගෙ පැහැදිලි කිරීම් හොදට තේරුම් ගන්න පුලුවන් බුදු සරණයි අපේ සර් ලොකු පිනක් සර්ට
මගේ සර් ❤️ බුදු වෙන්න ඕනි 🙏
Budu saranai sar godak pin
You tube ekata pepper dana eka loku udauwak sir .දිගටම ewanna sir.class yannawat mudal naha sir.video balagena tamai egena ganne.❤❤❤❤❤
thank you
Congratulations ❤dilrukshi🎉
godak hodai...hodata kiyala denawa
78/84🎉 감사합니다 선생님❤
ආයෙ බැලුව ❤
❤🙏🙏🙏
Supiri guruwarayek..godaak pin...sir
Ape sir❤️🙏
안녕하세요
84/84 💙 SIR GAMMAK THAMAYI SIR ADAREYI AAA💙
Thank you sir ❤🙏
Godak pin sir ❤
Ape sir❤
eththatma puduma kepawemak.godk dewl igena gththa sir......
❤❤❤pinsir godk
🎉
sir.godaaaak thanks oyata.❤❤❤❤❤❤❤❤❤❤ mata me mase 25 exam.poth dekama karanna sir.puluwan hama welawema man balanawa sirge vedio.thanks sir.❤
sir supiriyk thama me vadenm😍
ආදරෙයි
Sir dan mata class ekt awoth exam ek goddagann bari veid.mm padm 24 ni karl thiyenne enisa puluwn veid. godk aulin inne sir me para bari unoth aye karaganna amaru venw sir.mokk krnnd kiyl hithgann ba sir.😢😢😔
පුලුවන්
ගොඩක් වටිනවා සර් මට අගොස්තු exsam
Thank You Sir...! Sirge godk videos YT upload krna hinda matath , anith ayatath eka sahenna watinw !
Meka supiri sir
❤❤😊😊❤❤
අච්චු පොත තනියම කරද්දි කරපු එවා මතකත් නෑ හැබැයි අච්චු පොත මෙහෙම කරාම නියමයි සර් ❤️ හොදට අර්ථය මතක හිටිනවා
ඒකනේ පුතේ...
සර් කරන පේපර් යූ-ටියුබ් දාන්න.අපි වාගේ දුප්පත් අයට ගොඩක් වටිනවා.සර්ට ගොඩක් පිං
Dawasaka hariyanawa oyata hodata padam karanna 🎉
korean life with namal aiyge channel eketh padm okkom thiynawa sir
Korean life with namal කියන youtube channel ekt maru..mm eken poth 2k kara gatte
paya 5ma ekadigata idagena baluwa.supiri sir.digatama meka karanna godak wadagath.api youtube eken thamai igena ganne godak pin sir
හරි පුතේ..
Eka nm hodai.....poth dekama mehema krla danna puluwannm may 11 exam
😍😍🙏
Sir sawandeema paper eke ara debas prashnai , prashnayk ahl ekta dena uttrei enn e prashna kotas deka mge waredenw gdk durata .. eka hda gnn kohomd sir . Paper krddi hriyaid mge wardenne sawandeema paper ekr e kotas vitrai
අපි කරනවා පුතේ
Kodak watinava sir.....kawda modayek habai pps (pana Pana service)denawa.eka anith ayata sahenna karadarayak.eya dannava kiyala hamotama pennanawa ekai ..
84/79❤
❤️❤️
group ekak thiyed sir
sir man pandara 02 idan balanne man den meka balanne 03 parata mata me 6 exam .. Apiriyawak nathiwa 03 balanna tharan mata hitha etharan hodata therennwa
❤❤
bs sir peya 5 30ma me vidiyo eka bluwa sir
බලන්න පුතේ
Clz ekt join wenne kohomada
❤❤❤❤❤❤❤❤
31
එතෙක් මෙතෙක් ගුරුවරයෙක් කල වට්නාම කැප කිරීම...
Kiyanna wachana na sir mata airta katha karanna ona number ekak nane sirge number eka puluwannam dennako plz ❤❤❤❤❤
0770846121
sirge me peper class walata matath sambanda wenna one sir.❤
0766509201
Ane ayye mata exsam eka me mase 26 thiyenne pothe padam 11 karala thiyenne puluwan nam mt exsam ekata padam tika karaganna help ekak denna ko plz ayye 🙏
0766509201 ude 10.00 n passe cl ekak ganna
@@KoreanSemiya-mv7ow hari ayye ❤️
❤❤
Ane sir Mata exam ekata masayai.dewani potha karala iwara ne thama
පොතේ සංචාරය බලන්න.. දවසට අච්චු පොතේ පාඩම් තුනක් හොදට් කියවන්න. ඒ වගේම පේපර් සාකච්ඡා කරන වීඩියෝ දෙකක් බලන්න.. තනියම full Paper 4ක් කරන්න පුතේ.. ඔයා පාස් වෙනවා
11:49 Ane me video series eka witharak hari dannako.
හරි පුතේ...❤🙏
Sir clase.joind wenne kohomada
0766509201
Sir ,mata class ekata joi n wenna oni.Mama me aurudde exam liyanna inne.Class gihinma ne.Tawama exam date dala ne.
0766509201
❤❤❤❤❤❤
Peper class ekata join wenna puluwan da sir
0766509201
Sir,මේ pepper එක download කරගන්නේ kohamada ?
❤❤❤😊
Sir 2025 theory class karanawada
Paper vitharai api karanne puthu..
sir meke pdf eka ganne kohomada
Me pepar eke pdf ekk ntd sar
Mt exam juni11sir
ඉතිරි ටිකත් ඉක්මනින් දාන්න සර්. ගොඩාක් පින්...
🙏❤
meke group ekak thiyed sir lamai ge
සර් මේ වගේ ප්‍රශ්නද පේපරේට එන්නෙ
Dnnm baya nati una sir
Sir no dennako
❤🙏
Sir paper clz pattan gannwad?
ඔව් පුතේ
@@KoreanSemiya-mv7ow කොහොමද සර් සම්බන්ද වෙන්නෙ..?
@@thisaradilshan1686 0766509201 whats app
❤