රාත්‍රියේ දී කාන්තාවන් සොයා එන ඝාතකයා | Avakshanam Film Explanation Sinhala | Film One
ฝัง
- เผยแพร่เมื่อ 1 ก.ย. 2023
- රාත්‍රියේ දී කාන්තාවන් සොයා එන ඝාතකයා | Avishkanam Film review Sinhala
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
Sri Lanka, Sinhala, The Invitation 2022 sinhala.The Invitation movie sinhala, The invitataion sinhala sub, The invitataion movie explanation - ภาพยนตร์และแอนิเมชัน
ඕක කලින්ම කරන්න තිබ්බනේ. අර මරිච්ච කෙල්ලෙක්ගේ ක්‍රෙඩිට් කාඩ් එක මූ පාවිච්චි කරානේ.පොලිසියට තිබ්බා ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරපු වෙලාව බලලා CCTV CAMARA වලින් අල්ල ගන්න. අනික මැරිච්ච ගොඩක් අය ඒවෙලේ ෆෝන් එක පාවිච්චි කරා ෆෝන් එක ට්‍රැක් කරලත් අල්ල ගන්න තිබ්බා.ෆැලැට් වලට එද්දිත් ඒවගෙත් CCTV CAMARA තියෙනවා. අනික පොලිසියට මොලේ තිබ්බනම් අනිවාර්යයෙන් අර නිවේදිකාව ටාකට් වෙනවා කියලා තේරෙන්න ඕනි .මරලා ගෙනත් දාද්දී ඒ ටයර් පාරවල් ඉදන් හිටිනවනේ. නිකන් බොරුවට වටේ යවපු ෆිල්ම් එකක්. ඕනි තරම් ශාක්ෂි තියෙද්දිත්. හැබැයි ඔයා ලස්සනට ෆිල්ම් රිව් කරනවා❤
කටහඩවල් 2ක් ඇහෙනවා.ඒක හරි නෑ..එක හඩක් උනා නම් හොදයි.හැබැයි.kada hadawal dekama hodaii
කොල්ලා කෙල්ලා ගෑණි මේ වචන නැතුව ඒ ගෑණු ළමයා ඒ පිරිමි ළමයා ඒ කාන්තාව වගේ වචන පාවිච්චි කරනවානම් හොද නිවේදකයෙක් වෙනවා
Ow hbai
අනිවාර්යයෙන්
Yes 😇
Well said
ෆිල්ම් හින්ද හොදයි. නැත්තම් ඔහොම මිනීමරුවෙක් අල්ලන්න ඕන තරම් ක්‍රෙම තිබ්බ ඒ ෆිල්ම් එකේ....
mewage film one aya me konata echcharayi🥰
මිනී මරන්න හේතුව කොහෙවත් නෑ නේ මේක්
Supiri
Super
මේ වගේ ඉවසීමක් නැති මෝඩ පොලිස් කාරයෙක් ගැන දැකපු පලවෙනි ෆිල්ම්.එක 😂😂
සිරා බන්..😂💔
ගිනුමෙන් සල්ලි ගත්තා නේද යකෝ එතනදි හොයා ගන්න පුළුවන් නේ. කැමරාව ගත්ත සින් එකෙදි
මේකේ ඉන්න පොලිස් නිලදාරියා තමා මන් බලපු film වලින් හිටපු අදක්ෂම නිලදාරියා 😢😢
අම්මෝ ඇඟ හිරිවැටෙනවා .ලස්සනයි film එක 👍
Meke ඉන්න පොලිස් නිලධාරීන් අපේ පොලිසිය වගේ. මෙලො රහක් නෑ
Kathawa kiyaddi tikak lassana widiyata katha kalann lassanai.kella kolla wage wachana nathiwa gahanu lamaya pirimi lamaya wage kiyanna.ewagema ekkenek kathawa kiyanawann hodai❤
Ow me kalin karapu ekk, dan godak adu paadu hadagaththa, thank u adahas tikata ❤️
62 weni like eka magennn
මිනී මරුවෙක්ට ආදර්ශයක් ගන්නව නම් මෙන්න ෆිල්ම් එක 😂
ගන්නව ආදර්ශෙ පම්කක්💀👍.. මේකෙ ඉන්න එකා කරපු ගොන් වැඩ ටික නොකර ඉන්න වගේ ආදර්ශයක්නම් ගන්න පුලුවන්💀
❤️❤️
20 පාරකට වැඩිය බලපු සුපිරිම තෙලිගු මූවි එකක්..පට්ට..❤❤
Echchr baluwd? Oya mani witadikayaekd
nama mokk
marama gon film 1k indian police nondi karanna karapu 1k🤣🤣🤣
❤❤❤😊
❤❤❤❤❤
💜️💜️
Eth meya ehema karanna hethuwa film eke නැද්ද , ❤
❤❤❤
හඩවල් 2ක් තියෙනවා .😛😛😛😛
❤😊
මීහරකෙක් වගේ පොලිස් කාරයෙක් දැක්කමයි film එක්ක ලංකාවෙ උන් වගේමයි
Machan mn mewa gana lokuwata dnne na habai dennek nthuwa thaniyama kauru hri ekek me wde krplla ublata jaya 😊
🎉🎉
එ කතාව ලස්සනය්
😲😲😲
බලු කැරියෙක් නේ 😅😅😮😅😅😅
50 like eka magen bro.. clap one
දඪුවම මදි
🙂👍❤️💯☑️
🎉
👍🏻👍🏻👍🏻
❤️😊
228 👍 Magen
❤
SEVEN
😢😢😢😢😢😢
අමු කැරියෙක් නේ 😒
මිනිමරුවා කවුද කියන්න එපා ඉස්සොරෙම 😒
මේ Film එකේ මුලින්ම මීනිමරුවා කවුද කියලා කියනවා.
😂😂😂😂
නොදකින් ලොන්ත ගෑණු,,ගෑණු 37ක් මරණකම්,,එකෙකුට බේරෙන ක්‍රමයක් හිතට. ආවේ නැද්ද.
😅 මේකෙ නම් පොලිස් කාරය අම්බ ගොනෙක්.
Me wage gon film danna epa ai yko cctv wth nethi kaleka gehewa film ekak nemeida meka
Ko ban uge atitay
TV කියන්නේ බොරු කියලා කාථාවක් දන්නැතිව ඔහේ කියවන අය ගෞතම් කියන්නේ ඇත්ත
Gawthamnam ane manda mn adare karana kena aru maruwanam mn uge parmparawama nathi karnawa uge as issarahama 🥰😘🤡
Goooooootak dukai anee
Kathawa balanna kalin minimaruwa pennuwama balanna epa wenone
taxi eka lesiyenma ehema hiyaganna thibbane
Moda filim akak ohoma akekuta wada denna oni ohomada
Ai ane seren sere kata hada maru karanne ehema ahana epa wenawa eka katahadakin kathawa dennko appa nikan mokakdoo wage tika tika eka ekka na kiyaddi
ම්‍ර් ෆිල්ම් එකනන් මහ හොන්
Me film eka 2014 da?
Sinhalen kiyana dewal ekinekata sambanda na wage.....language errors
මේක චැනල් දෙකක තිබුනා
❤❤❤❤❤❤
Charter 😂😂😂😂
Awadaneda illanne uba ubt mehema ekakwath karanna puluwanda gon kam predarshanaya karanna epa bn uba nam hena chatar charithayak wage😅😅
Hama flim ekakama gautam kiyala ekek innawamai
😂
Film danakota hariyata nama අවුරුද්ද dapan ban
දාල තියෙන්නේ
චොර නේද
Uba nm චොරයි😂
ෆිල්ම් එකත් හොදයි රිවීව් එකත් හොදයි. හැබැටි පොලිස් නිලධාරියා නම් හරිම අදක්ෂයි. සාක්ෂි වලින් ලේසියෙන්ම හොයා ගන්න තිබ්බා.
ෆිල්ම් එක හදපු එකා අමු ගවයෙක්😂.. බලහම්කො ඊටම පොලිස්කාරය නිගමනවලට හරියටම එන්ටර් වෙන හැටි😂😂
@@Heshan_123 කියල වැඩක් නෑ. මෝඩ හරකෙක් තමා. ඊට වඩා අර ගෑනි දක්ෂයි 😅
හෙන ගොබ්බ ෆිල්ම් එකක්.. තාත්වික බවක් ඇත්තෙම නෑ.💀💔💔💔
ඒ පිස්සා මිනී මරන හේතුව ෆිල්ම් එකේ නෑනෙ🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
සතුටට කියල තිබ්බෙ.එයාගෙ සතුට තමයි එයා ආදරය කරන අයව මරන එක.ඒකයි බල්ලවයි ගෑනිවයි මැරුවෙ එයාගෙම.තව එයාගෙ අම්මගෙන් ඈත් වෙලා ඉන්න හේතුවත් ඒක තමයි.අනික එහෙම එයාගෙ වැඩ ප්‍රසිද්ධ වෙන එකටත් එයා ගොඩක් කැමතියි ඒකත් එක හේතුවක්
Meka ain karanna meka mini maranna upades denw wage thota henama gahapan
ගෙවල් කොහෙද ?😄
ewwww gothayek
❤❤❤
❤