මේ හැම කෙනාගෙම ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාසයි- රනිල් වික්‍රමසිංහ හොරුන්ට නායකත්වය දෙන කම්බ හොරෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 139

  • @Chan26220
    @Chan26220 2 หลายเดือนก่อน +8

    හොරු කැල එක මිටට.😂

  • @silwestarsachith9793
    @silwestarsachith9793 2 หลายเดือนก่อน +8

    ඔච්චර කඩේ ගිහින් උබ අහපහු බතික් ඇමති කම හම්බුනා කියලා අඩපන්කෝ දයාසිරි 😂😂

  • @vibheeshanabandara
    @vibheeshanabandara 2 หลายเดือนก่อน +4

    දයාසිරි ගෙම්බා මෙදා පාර හිටපු තැනක්වත් හොයාගන්න වෙන්නේ නැහැ

    • @maduka-p4p
      @maduka-p4p 2 หลายเดือนก่อน

      ඔහු යන්න ගියා මැකිලා 😂😂

  • @sdulanjan
    @sdulanjan 2 หลายเดือนก่อน +6

    මූ පැනපු තරම් ගෙම්බෝවත් පැනලා නැතිව ඇති 😂

  • @Danuma111
    @Danuma111 2 หลายเดือนก่อน +6

    සජබේ 😂 ඒ වුන්. තමන්ගේ නායකයා දාන්නත් නැ දැන් ප්‍රතිපත්තිය දන්නෙත් ne. කුහක තමන් ගෙන හිතන. එවුන්..රනිල් නයි ට තමා කිරි පොවලා තියෙන්නේ මෙච්චර කල් එක හොදට තේරෙනවා නේද දැන්😂. ❤❤❤අපි රනිල් වික්‍රමසිංහ ට අපි තමා දැන් නියම. එස්සත් ජාතික පක්ෂය.සාජබෙ එක්ක තමා පට්ටම හොරු ඉන්නේ ජී එල්. නාලක එහෙම. උපදෙස් දුන්නා සෙට් එක😂 රනිල් තමා රට ගොඩ දැම්මේ..අපි එතුමා එක්ක❤

  • @chandanaherath3019
    @chandanaherath3019 2 หลายเดือนก่อน +5

    මූට ලැජ්ජාවක් නැති හැටි....

    • @AnuraKumara-t2n
      @AnuraKumara-t2n 2 หลายเดือนก่อน

      😂😂😂 සිරාවට ඈ

  • @SajeewaJk-g6o
    @SajeewaJk-g6o 2 หลายเดือนก่อน +1

    මගේ මේ වැයම රට හැදිම නොවෙයි
    පුතානො ජනපති කර මම අගමැති වීම සදහයි.

  • @matchlessfashion2604
    @matchlessfashion2604 2 หลายเดือนก่อน +6

    ලැජ්ජාවක්නම් නෑ 🤮🤮🤮

    • @PradeepKumara-f7y
      @PradeepKumara-f7y 2 หลายเดือนก่อน

      කියල වැඩක් න බන්

  • @bandaraBandara-f9o
    @bandaraBandara-f9o 2 หลายเดือนก่อน +5

    මී හරක් සංධානය හෙන ගහපියව් තොපිට

    • @Senjkh
      @Senjkh หลายเดือนก่อน

      වැහි නැති හෙන.

  • @youme6678
    @youme6678 2 หลายเดือนก่อน +4

    පලයන්.යන්න,පොන්නයා

  • @dinukawanniarachchi
    @dinukawanniarachchi 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @kdeshkeerthie3534
    @kdeshkeerthie3534 2 หลายเดือนก่อน +4

    කෝ බං සෙනග......

  • @SarathSamaranayakavidanagamage
    @SarathSamaranayakavidanagamage 2 หลายเดือนก่อน +4

    දැන් ඔබ සිටගත්තේද හොරැන් සමගයි.පිරිසිදු දේශපාලනයක් සදහා නමි ඔබ සිටිය යුත්තේ මාලිමාව සමගයි

    • @PatriotLanka
      @PatriotLanka 2 หลายเดือนก่อน

      මූ ආවා නමුත් ගත්තේ නෑ කියපන්කෝ

  • @FCC476
    @FCC476 2 หลายเดือนก่อน

    එදා හැන්ගුන , දාලගිය දෙශපාලන නායකයින්ට අද දෙශපාලනය කරන්න වතාවරනයක් උදාකරෙ රනිල්❤

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j 2 หลายเดือนก่อน

      රනිල්ගේ මොලෙට ගහන්න එකෙක්
      තව නැහැ...💪🌝

  • @asithabandara1617
    @asithabandara1617 2 หลายเดือนก่อน +3

    මේ හු..... පුතාලා ඔය කියපු හැම ජනාධිපතිගෙම ආණ්ඩු වල ඇමතිකම් දරලා, දැන් මුන් කටෙන්ද මේ කතා කරන්නේ

    • @Senjkh
      @Senjkh หลายเดือนก่อน

      පිස්සු මදයෝ ටිකක්...

  • @justinjustin1167
    @justinjustin1167 2 หลายเดือนก่อน +3

    Npp❤❤❤❤❤AKD

  • @sasindudilshan-g3m
    @sasindudilshan-g3m 2 หลายเดือนก่อน

    පිස්සු කියවනවා මේකා..
    මේ අපේ ජනාධිපති රනිල් මහත්තයා

  • @sasindudilshan-g3m
    @sasindudilshan-g3m 2 หลายเดือนก่อน

    මේ පාර අපි රනිල් මහත්තයා එක්ක

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j 2 หลายเดือนก่อน

      අපිත් රනිල් මහත්තයා එක්ක

  • @sasindudilshan-g3m
    @sasindudilshan-g3m 2 หลายเดือนก่อน

    ‍රනිල් මහත්තයා රට වෙනුවෙන් මේ රටේ ජනාධිපති වුනේ,,
    නැතුව හොරුන්ට නායකත්වය දෙන්න නෙවෙයි..

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j 2 หลายเดือนก่อน

      රනිල්ව තමයි අපිට ඔනේ.❤👊

  • @SLHelloMusic
    @SLHelloMusic 2 หลายเดือนก่อน +6

    Redi edanda inne

  • @youme6678
    @youme6678 2 หลายเดือนก่อน +2

    තමන්ගෙ.වාසිය,බලාගෙනයන..බල්ලෝ.තොපිට.හෙනගහනවා

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน

    නියත ජනපති රනිල් ❤❤❤

    • @sasindudilshan-g3m
      @sasindudilshan-g3m 2 หลายเดือนก่อน

      රනිල්ව තමා ඕනේ

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน

    මේ රටට ඕන රනිල් වගේ කොන්ද කෙලින් තියන් වැඩ කරන නායකයෙක්

    • @sasindudilshan-g3m
      @sasindudilshan-g3m 2 หลายเดือนก่อน

      වැඩ්‍ඩෝ දෙන්නේක් නැහැ ඉන්නේ රනිල් විතරයි...💪

    • @KalpaniVimasha-l5f
      @KalpaniVimasha-l5f 2 หลายเดือนก่อน

      අනිවාරේන්..ඒ වගේ නායකයෙක් මේ රටට ඕනේ

  • @anishkasadaruwan7876
    @anishkasadaruwan7876 2 หลายเดือนก่อน +1

    අනෙ බන් දයාසිරි උබ මහින්දගෙන් සල්ලි අරන් මහ ඇමතිකම් ගන්න හොදයි 2012 මාගා එකෙන් ගිහින් අහපන් කියයි

  • @SLHelloMusic
    @SLHelloMusic 2 หลายเดือนก่อน +4

    Ane mun gembo

  • @skyphone8133
    @skyphone8133 2 หลายเดือนก่อน +2

    සජිත්ගේ සල්ලාල ජීවිතය මතක්වී හෝ බේරැවලින් ජනපති සටන ඇරබිමට පලමු කාර්යාලය වවෘත කරන්නේ 2024 ජුලි පලවන දින දීය දෛවයේ සරදමකට සේ බේරැවල කලුතර මුස්ලිම් ගනත්වය වැඩි පලාතකින්
    හමුදුරැවන්ගේ අටපිරිකර සදහා පන්සල්වල රෙදිවැල්වලින් සොරකම්කල සිවුරැ අදනකඩ දමා බෙලෙක්ක ඇලුමිනියම් මුට්තබා කාඩ්බොඩ් රිංගවා බුදුජන සමාජයටම අපහාස උපසභාස කරමින් හමුදුරැවරැ හිරේයවා පාස්කු පහාරයේ සැලසුම් කරැවන්ගේ තිබිරිගෙවල් පෙදෙසෙකින් සජිත් ජන්දසටන ඇරැබිමම ඔහු වටා සිටින මුලධර්මවාදී මුස්ලිම් මන්ත්‍රීගේ කෙරැවාවේ නිරැවත හෙලි පෙහෙලි වන්නේය.
    2001දී තමා සජිත් පෙමදාස හා ඔහුගේ ඩයිවර් සමග හම්බන්තොට පදේශයේ 10 පංතියේ ශිෂ්‍යාවන් දේදේනෙකු දකුණු කලුතර ලැගුම් හලකට ගෙනවිත් මත් විමට සිසිල්බීම විදුරැ දෙකක් දී මත්වු පසු දේදෙනාම එක්ව දුෂණය කලද පසුව මෙම පොලීස් නිලධාරීයා මැදිහත්වී පාසැල් දැරියන් දුෂණය කල සිද්ධියෙන් සජිත් පෙමදාසව ඉවන්කර රියදුරැ හා තවත් පුද්ගලයෙකුට පමක් නඩු පවරා නිදහස්කර ගත්තේ රණසිංහ පේමදාස නමටද කැලලක් ඇතිකරමිනි
    ගුරැවරැන්ටත් ලෑජ්ඡා නෑ මේහෙම ඉස්කෝලෙ ගිහින් එන ලාබාල දැරියන් දේදේනෙකුම පැහැරගෙන ගොස් මත්ද්‍රව්‍ය පොවා දුෂනය කල එකෙකු සමග සෙල්පි ගහනාන

  • @FCC476
    @FCC476 2 หลายเดือนก่อน

    සුසුම් ලු රට ක්
    සනසා ලු නායකයා
    රනිල් වික්‍රමසිංහ❤

    • @sasindudilshan-g3m
      @sasindudilshan-g3m 2 หลายเดือนก่อน

      රනිල්ගේ මොලෙට ගහන්න එකෙක්
      තව නැහැ...💪🌝

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j 2 หลายเดือนก่อน

      රට බේරා ගත් නායකයා

    • @KalpaniVimasha-l5f
      @KalpaniVimasha-l5f 2 หลายเดือนก่อน

      රනිල් මහත්තයාට ජය වේවා

  • @AHපෙරේරා-p5t
    @AHපෙරේරා-p5t 2 หลายเดือนก่อน

    මෙයාල මේ රට භාරගත්තොත් හොදට තියෙයි 😂😂

    • @sasindudilshan-g3m
      @sasindudilshan-g3m 2 หลายเดือนก่อน

      ඒ වගෙ උර්තල් මොඩයන්ට මේ රට දේන්න බැහැ

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j 2 หลายเดือนก่อน

      පිස්සෝ බන් මුන් එක්ක එකතු වෙන්නෙ

  • @SampathGunathilaka-z5u
    @SampathGunathilaka-z5u 2 หลายเดือนก่อน

    ප්‍රේමදාස මහත්තයා මැරුනට ඒ යකාගෙ ආතල් ඉතුරුවෙලා 😅😅😅😅ප්‍රේමදාස මහත්තයා මැරුනට ඒ යකාගෙ ආතල් ඉතුරුවෙලා 😅😅😅😅ප්‍රේමදාස මහත්තයා මැරුනට ඒ යකාගෙ ආතල් ඉතුරුවෙලා 😅😅😅😅

  • @ParamiBandara-u6o
    @ParamiBandara-u6o 2 หลายเดือนก่อน

    අත්මාබිමානයක් නැති මිනිහා දයාසිරි

  • @JikumSanjaya
    @JikumSanjaya 2 หลายเดือนก่อน

    රට අර්බුදකාරී තත්වයක තිබියදීත් ජනතාවට සහන රැසක් ලබාදීමට කටයුතු කල දක්ෂ නායකයා රනිල්

  • @KalpaniVimasha-l5f
    @KalpaniVimasha-l5f 2 หลายเดือนก่อน

    රට බාර කියපු වෙලවේ රට බාර ගත්තෙ නැති නායකයෙක්ට අපි රට දෙන්නෙ නැහැ..

  • @PriyankaDon884
    @PriyankaDon884 2 หลายเดือนก่อน +1

    විකාර. 😂 රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනාධිපතී වෙන්නේ රටට යහපතක් වෙන්නේ ඒ වගේ අභියෝග වලට නොබියව මුහුන දෙන නායකයා

    • @sasindudilshan-g3m
      @sasindudilshan-g3m 2 หลายเดือนก่อน

      රනිල්ව මේ‍ පාර ගේමු..💪💪

    • @KalpaniVimasha-l5f
      @KalpaniVimasha-l5f 2 หลายเดือนก่อน

      අපි මේ සැරේ රනිල් මහත්තයා එක්ක

  • @SachinDESilva-v7p
    @SachinDESilva-v7p 2 หลายเดือนก่อน

    රනිල් තමයි රටට සහන ගොඩක් දුන්නු නායකයා

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 2 หลายเดือนก่อน +3

    How much he got paid for barking.😁😁😁✌.

  • @Sarathperera-l1g
    @Sarathperera-l1g 2 หลายเดือนก่อน

    රට සංවර්ධනය කරන්න මහත් සේවයක් කරපු නායකයෙක් රනිල්

  • @sasidudilshan-p4m
    @sasidudilshan-p4m 2 หลายเดือนก่อน

    ණයට කහින කම්බ හොරෙක්

  • @CcCh-yw1ld
    @CcCh-yw1ld 2 หลายเดือนก่อน

    මේ ලක් පොලවට ආදරය ඇති මිනිහෙක් වෙයන් අවස්තාවාදී දේශ පාලුවෙක් නොවී.හිතලා බලපන්.

  • @SachinDESilva-v7p
    @SachinDESilva-v7p 2 หลายเดือนก่อน

    අනාගත දරුවන් වෙනුවෙන් මැනවින් ඉටුකරපු සේවය ඉමහත්

  • @KalpaniVimasha-l5f
    @KalpaniVimasha-l5f 2 หลายเดือนก่อน

    සජිත් වගේ එකෙක්ට මේරට දෙන්න බැහැ

  • @TharindiPerera-y2j
    @TharindiPerera-y2j 2 หลายเดือนก่อน

    හැම කෙනාගෙම ජනාධිපති නම් එද රට බාර අරන් රට කරන්න තිබ්බා නේ

  • @RashadiNethmini
    @RashadiNethmini 2 หลายเดือนก่อน

    දයාසිරියා ආව එකෙන් සජිත්ට හම්බුවෙන්න තිබ්බ චන්ද ටිකත් කැඩුනද මන්දා 😂😂😂😂😂

  • @JikumSanjaya
    @JikumSanjaya 2 หลายเดือนก่อน

    මොන බයිලා ගැහැවුවත් ජනාධිපති රනිල්ම තාම 😆😆😆

  • @TharindiPerera-y2j
    @TharindiPerera-y2j 2 หลายเดือนก่อน

    සජිත් කියන්නෙ ජනතාව ගැන හිතන්නෙ නැති නායකයෙක්..
    ඒ වගේ නායකයෙක්ට මේ රට දෙන්න බැහැ..

  • @JikumSanjaya
    @JikumSanjaya 2 หลายเดือนก่อน

    රට ආර්ථික අතින් බිංදුවටම වැටිලා තිබුන වේලාවේ රට බාරගෙන මේ තරමට ගොඩ දැම්මේ රනිල් සර්. ඒ නිසා එතුමා සිංහයෙක්.👍

  • @NandaniPremalatha-b7q
    @NandaniPremalatha-b7q 2 หลายเดือนก่อน

    උතුර,දකුන,නැගෙනහිර, බටහිර ඔක්කොම එකතු වෙලා උබලව ඉහලින්ම පරාද කරවන්නේ මේ පාර තමා..😂😂😂

  • @BandaraPerera-i2n
    @BandaraPerera-i2n 2 หลายเดือนก่อน

    දේශපාලන වාසි වලට බෙරිහන් දෙන පිස්සෙක්

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน

    සජිත්ට හම්බෙන හැම සතේම හම්බෙන්නෙ කැසිනෝ වලිනුයි,නිදන් ගොඩ දාලයි නේද දසාසිරි 😌

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j 2 หลายเดือนก่อน

      ඇත්ත කතාව..ඒ වගේ උනට මේ රට දෙන්න බැහැ

  • @Indikasadun-u6h
    @Indikasadun-u6h 2 หลายเดือนก่อน

    මූට චන්දෙ දෙන්න ලංකාවේ උන්ට පිස්සු නෑ....මෙයාට ඡන්දෙ දුන්නොත් අපිට ආපහු පෝලිම් යුගයක්

  • @Sarathperera-l1g
    @Sarathperera-l1g 2 หลายเดือนก่อน

    ඔහොම මිනිස්සුන්ට දොස් කියන්නේ මු හොඳ ඒකා වගේ

  • @sasidudilshan-p4m
    @sasidudilshan-p4m 2 หลายเดือนก่อน

    හොරෙකුට එකතු උනේ සිල් ගන්න වෙන්න ඇති

  • @thilakasiriranasinghe8618
    @thilakasiriranasinghe8618 2 หลายเดือนก่อน

    බයවෙන්න දෙයක් නැහැ පක්ෂ 40 තියනව චන්ද 40 ක් ෂුවර් 😂

  • @SampathGunathilaka-z5u
    @SampathGunathilaka-z5u 2 หลายเดือนก่อน

    ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා . 😂

  • @PathumTharu
    @PathumTharu 2 หลายเดือนก่อน

    කට්ටියම 21 ගෙදරට දක්කනවා ආසාවෙන් බලන් ඉන්න මන්

  • @ParamiFood-r6l
    @ParamiFood-r6l 2 หลายเดือนก่อน

    ඡන්ද හින්දා ගෙම්බෙක් උන දයා

  • @RamzeeMajeed
    @RamzeeMajeed 2 หลายเดือนก่อน

    යකෝ මීට වැඩියේ හොදයි ගෑනු කක්කුස්සියට ගිහිං වතුර තියලා යමක් හම්බකරහං

  • @Indikasadun-u6h
    @Indikasadun-u6h 2 หลายเดือนก่อน

    සජියා මේ පාරත් හිතන් ඉන්නේ දිනනවා කියලා😂😂😂😂

  • @SajeewaJk-g6o
    @SajeewaJk-g6o 2 หลายเดือนก่อน

    පිස්සන් කොටුවේ ඉන්නා.. ඔන..එකෙක්.. ජනාධිපති කරලන්න.. මාර. ගෙම්ක්..දෙන්නෙ😂😂

  • @PradeepKumara-f7y
    @PradeepKumara-f7y 2 หลายเดือนก่อน

    සජබෙ මේ පාරත් ගෙදර තමයි

  • @KamalWijethunga-k3x
    @KamalWijethunga-k3x 2 หลายเดือนก่อน

    ඔබ ගැන අපිට ලජ්ජයි

  • @JikumSanjaya
    @JikumSanjaya 2 หลายเดือนก่อน

    Ranil Wickramasinghe is the leader who has the right policies to create a prosperous country❤

  • @ParamiBandara-u6o
    @ParamiBandara-u6o 2 หลายเดือนก่อน

    සජිත් නිධන් ටික හොරකම් කෙරුවේ

  • @mangalanathsenavirathna8608
    @mangalanathsenavirathna8608 2 หลายเดือนก่อน +1

    Kalakanni ballo tamange wasiyata

  • @AHපෙරේරා-p5t
    @AHපෙරේරා-p5t 2 หลายเดือนก่อน

    කම්බ හොරු කවුද කියල අපි දන්නව හොදට 😂😂

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน

    ලස්ස්නයි හොරු ටික එකට පෙද්දි 😂

  • @maduakantha-z9d
    @maduakantha-z9d 2 หลายเดือนก่อน

    මේ රට හදන්න උබලව මෙ රටින් ඉස්සෙල්ලම පන්නලා ඉන්න ඔනේ

  • @SajeewaJk-g6o
    @SajeewaJk-g6o 2 หลายเดือนก่อน

    මුන්ගෙ.. සලකුනෙ තියන පරන පොන් එක වගේ තාම මුන් ගේ වැඩ ත්.... කිසිම.. අලුත් ..දැක්මක් සහිත නායකත්වය නෑ😂😂😂

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 2 หลายเดือนก่อน

    ඊයා දයාසිරිනම් 😂😂😂😂

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน

    කබ්බ හොරා සජිත්නෙ 😂

  • @maduka-p4p
    @maduka-p4p 2 หลายเดือนก่อน

    උබලනම් මහ ලැජ්ජම නැති ජාතියක් ඈ

  • @JikumSanjaya
    @JikumSanjaya 2 หลายเดือนก่อน

    සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීම සහ නිවැරදි ප්‍රතිපත්ති තිබෙන නායකයා රනිල් වික්‍රමසිංහ

    • @KalpaniVimasha-l5f
      @KalpaniVimasha-l5f 2 หลายเดือนก่อน

      රනිල්ව තමයි අපිට ඔනේ.❤👊

  • @BandaraPerera-i2n
    @BandaraPerera-i2n 2 หลายเดือนก่อน

    21 සජිත්ට ගෙදර

  • @maduakantha-z9d
    @maduakantha-z9d 2 หลายเดือนก่อน

    උබලා වගේ උන්ට චන්දෙ දෙන්න රටේ ඉන්නෙත් උබලා වගේම බූරුවෝ කියලා හිතුවද

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m 2 หลายเดือนก่อน

    මුන් එක්ක රටක් හදන්න . පිස්සුද බන් 😂

  • @FCC476
    @FCC476 2 หลายเดือนก่อน

    පිට සක්වල සජිත් 😂😂

  • @kamalperera8770
    @kamalperera8770 2 หลายเดือนก่อน +1

    Rata kapu horu tika tami ma karakane 😂😂😂….. NPP❤❤❤

  • @PradeepKumara-f7y
    @PradeepKumara-f7y 2 หลายเดือนก่อน

    රෙදි ඇදන්ද බන් ඔය කතා කරන්නෙ එහෙටයි මෙහෙටයි පනින එකමනේ උබේ වැඩේ

  • @PathumTharu
    @PathumTharu 2 หลายเดือนก่อน

    මේ රට කරන්න තරම් මොලයක් උබලගෙ ලොක්කට නැ බන් 😂😂😂

  • @RashadiNethmini
    @RashadiNethmini 2 หลายเดือนก่อน

    උබලා වගේ උන්ට කවුද බන් චන්දෙ දෙන්නෙ

  • @AnuraKumara-t2n
    @AnuraKumara-t2n 2 หลายเดือนก่อน

    උබලා අහන බැනුම් වල හැටියට කුලී වැඩක් කරා නම් කියලා හිතෙන්නැද්ද බන් 😂😂

  • @KamalWijethunga-k3x
    @KamalWijethunga-k3x 2 หลายเดือนก่อน

    නිධන් හොරු නේද ඔබලාගේ නායකයා

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 2 หลายเดือนก่อน +1

    Muoo katinda kathakaranea

  • @SajeewaJk-g6o
    @SajeewaJk-g6o 2 หลายเดือนก่อน

    රෙදි ඉල්ලෙ😂😂

  • @wasanthakumara2303
    @wasanthakumara2303 2 หลายเดือนก่อน

    රිලාසිරි

  • @maduka-p4p
    @maduka-p4p 2 หลายเดือนก่อน

    උබලා දිනයි හරක්ටත් චන්දෙතිබ්බ නම් 😂😂😂

  • @AnuraKumara-t2n
    @AnuraKumara-t2n 2 หลายเดือนก่อน

    රෙදි ඉල්ලෙ බන් උබේ නම්

  • @Sumindamudiyansenalage
    @Sumindamudiyansenalage 2 หลายเดือนก่อน

    පල පල හොර

  • @sameeraperera3826
    @sameeraperera3826 2 หลายเดือนก่อน +1

    Muu. Nam. Kisima. Prathipathtiyak. Nati. Minihek. Ubala. Okkoma. Gana. Lajjai ban

  • @FCC476
    @FCC476 2 หลายเดือนก่อน

    🏃 සජිත් 😂😂😂

  • @dilenellepola8065
    @dilenellepola8065 2 หลายเดือนก่อน +2

    උබලා පුස් වෙඩි නියත ජනපති රනිල්

  • @MohammedAzranjr
    @MohammedAzranjr 2 หลายเดือนก่อน

    Ranil king❤

  • @RasinduInduwara-rf8re
    @RasinduInduwara-rf8re 2 หลายเดือนก่อน

    Ammo ammo 😂😂😂

  • @Alahakoon-uv5fq
    @Alahakoon-uv5fq 2 หลายเดือนก่อน

    ඔය වේදිකාවල කෑ මොර දෙන හැම එකාගෙන්ම ඉල්ලන්නේ, තමන් බලයට පත් වුණාට පසු ගේනවයි කියන ව්‍යවස්ථාව, ජනාධිපති මැතිවරණයට පෙර ලිඛිතව ඉදිරිපත් කළා නම්, ඒක කියවලා බලලා ජනතාව තමන් වැඩියෙන්ම කැමති ව්‍යවස්ථාවට ඡන්දය දේවි. හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් වුනොත් රටේ ජනතාව ඒක තෝර ගනීවි. කියන්න තියෙන දේ ලිඛිතව දුන්න නම්, තමන්ගේ ජීවිතෙත් අනතුරට ලක් කරගෙන, රැස්වීම් වලට එන මිනිස්සුන්ගේ ජීවිතත් අනතුරට ලක් කරලා, වේදිකාවල බොරුවට බෙරිහන් දිදී මහන්සි වෙන්න ඕනි නෑනේ. මීට කලින් අවුරුදු 76 ක් රට පාලනය කරපු එවුනුත් කළේ කටින් පොරොන්දු දුන්න එක තමයි. අන්තිමට කියයි ඔය ගොල්ලෝ අපිට 2/3 ක් දුන්නේ නෑනේ. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න බෑ කියලා.
    "නීතියේ ආධිපත්‍යය නොමැති රටක විය නොහැකි අපරාධයක් නැත." හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමෙන් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරමු. අධිකරණය අනවශ්‍ය බලපෑම් වලින් නිදහස් වුවහොත් සොරකම, වංචාව, දූෂණය සඳහා අවශ්‍ය දඬුවම් ඉබේම ලැබෙනු ඇති.
    මට හිතෙන හැටියට හොරු රංචුවක් එලවලා, තව හොරෙකුට බලය දෙන එක නෙමෙයි හොඳම විසඳුම. එහෙම කළොත් ඒක නිකං හරියට "ඉසේ ඇම්මට කොට්ටේ මාරු කලා" වගේ වැඩක්.
    "හොඳම විසඳුම, සොරකම, වංචාව, දූෂණයට දැඩි දඬුවම් ලැබෙන විදියට, ස්වාධීන අධිකරණයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමයි."

  • @DisanyakaKalum
    @DisanyakaKalum 2 หลายเดือนก่อน

    Redi adalada.......?

  • @RasinduInduwara-rf8re
    @RasinduInduwara-rf8re 2 หลายเดือนก่อน

    Urthal modaya 😂

  • @DilrukshiBagya
    @DilrukshiBagya 2 หลายเดือนก่อน

    Sajithta hadichcha pissuwa dn okkotma hadila wage 😂

  • @RasinduInduwara-rf8re
    @RasinduInduwara-rf8re 2 หลายเดือนก่อน

    Rate inna ekma athal sapayanna 😂

  • @DilrukshiBagya
    @DilrukshiBagya 2 หลายเดือนก่อน

    Hithan athi 😂

  • @RasinduInduwara-rf8re
    @RasinduInduwara-rf8re 2 หลายเดือนก่อน

    Kamba horu kwda kiyla api danne nne hako ithin 😂😂

  • @DinethraMadushani
    @DinethraMadushani 2 หลายเดือนก่อน

    sajethwage modayekta puluwanda ratak bara aran ratak diunu karanna