සතර සතිපට්ඨානයේ ප්‍රායෝගික භාවිතය ( පූජ්‍ය හසලක සීලවිමල හිමි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ‪@wise.84‬

ความคิดเห็น • 16

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani7507 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි.ස්වාමීන් වහන්ස අහපු වාර ගනන 4යි මේ වගේ.පැහැදිලිව.සති පට්ඨානය.ජීවීතේට එකතුකරගන්න හැටි අහපු පලවෙනි දේශනාව ඔබ වහන්සේටත් අදහස ලබාදුන් දායක පිරිසටත්. උතුම් නිවනම උපනිශ්‍රය.වේවා🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @MPNandani
    @MPNandani หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිවනින් නිවේවා!

  • @MalaiRathnayake
    @MalaiRathnayake 4 หลายเดือนก่อน

    Sadu sadu sadu.

  • @malkanthithilakarathna2255
    @malkanthithilakarathna2255 4 หลายเดือนก่อน +1

    සදු සාදු සාදු නිර්වාන මර්ගයට පරමිතවාක්ම වෙවා

  • @niroshapriya1501
    @niroshapriya1501 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @rarani1860
    @rarani1860 4 หลายเดือนก่อน

    😇🙏🙏🙏

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte1604 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dayanimendis502
    @dayanimendis502 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @narmadaariyasena645
    @narmadaariyasena645 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලි දේශනාවක් පිංවත් ස්වාමීන්වහන්ස. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන සැමට සම්මුතියෙන් මිදී පරමාර්ථය අවබෝධ කරගෙන විසංඛාර ගතවීමට හේතු වේවා!!!WISDOM කාර්ය මණ්ඩලයට බොහෝ කුසල් අත්වේවා!!! මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @abeyrathnasamarakoon448
    @abeyrathnasamarakoon448 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ නිවන් අවබෝධ වේවා

  • @Sabeeth84
    @Sabeeth84 4 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @dayaniperera728
    @dayaniperera728 4 หลายเดือนก่อน

    🙏🙏🙏