how to repair a CRT TV virtical section fault? (sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • How to repair crt television virtical section fault at home easy
    #pushall #electronicpush

ความคิดเห็น • 70

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 9 หลายเดือนก่อน

    ඔබගේ නිහතමානිකමට මම ගොඩක් කැමතියි මල්ලි ජය වේවා!

  • @THILINANUWAN-SULTHAN
    @THILINANUWAN-SULTHAN 7 หลายเดือนก่อน

    දෙයක් ඉගනගත්තා......ඉතූතී ඔබට.....❤

  • @hidallaarachchigeajantha6464
    @hidallaarachchigeajantha6464 3 ปีที่แล้ว

    Oyanam aththatama supiri malli dannathi de hadisi nathuwa kiyala denawa oyata jaya

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +1

    නිහතමානීව හැම දෙයක්ම පැහැදිලි කරනවා ස්තුතියි ඔබතුමාට ..✌ ජයශ්‍රී

  • @kasuntharaka187
    @kasuntharaka187 2 ปีที่แล้ว +1

    Uba nam aiye hitha hoda kollek

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවෙවා මල්ලි 🙏

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 ปีที่แล้ว +2

    සුපිරි අයියා මේ විඩියෝ . ආධුනික අපිට ලොකු හයියක්. මම ගොඩක් දේවල් හදන්න පුරුදු වුනා මේ විඩියෝ බලල. ඹයාට ගොඩක් පිං අයියා. තෙරුවන් සරණයි !!!

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ඉගෙනගන්න ගේමක් ගහන්න ජයවේවා 👍🍻🙏

  • @sunilbandara8916
    @sunilbandara8916 2 ปีที่แล้ว +1

    Oba thuma harima anarakshitha vidihata vada karanney ova utube dala minissu marandada hadanney

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      මේ බන්ඩාර කුහකයො මන් මේවා කරලා හරිගිය ඒවා වීඩියෝ දාලා තියෙන්නෙ ,තෝ මට වඩා දන්නවා ඇති එහෙනම් ඒවා දාපන්ලමයින්ට බලන්න ,මේවා කියලා දෙනවට තොපේ ජොබ් එකට කෙලවනවා බය නම් නොදී පාඩුවේ පල ලග පාතනම් තෝව මන් කනපිට ගහන්නෙ මට කෝල් එකක් ගනින් කියලා දෙන්න 0719208905

  • @sameeradarmappriya5030
    @sameeradarmappriya5030 4 ปีที่แล้ว

    Godak watinawa aiye digatama karageana Yanna b.s

  • @surangadissanayaka9904
    @surangadissanayaka9904 3 ปีที่แล้ว

    ස්තුතියි. සරලයි,පැහැදිලියි,ඔබ හොඳ ප්‍රායෝගික ගුරුවරයෙක්. මම මේ ක්ෂේත්‍රයේ ආධුනිකයෙක් ඔබ කියා දෙන දේ හරියට වටිනවා.ඔබට ජය

  • @buddikamanoj8610
    @buddikamanoj8610 2 ปีที่แล้ว +1

    සුපිරි

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවෙවා 🤗🙏

  • @kelumbandara1100
    @kelumbandara1100 4 ปีที่แล้ว

    Tanks nodanna dewal apita video walin pahadili karala denawata

  • @rangah1452
    @rangah1452 4 ปีที่แล้ว

    Video eka hodai bro. Multi meter eka serin sere wenas karaddi, multiye scale eka maru karanne mona ekatada kiyalat kiwwa nam hodai. Digatama video danna.wede hodai.

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    Thanks aiya hodata kiyala denawata

  • @l.ksenanayake2427
    @l.ksenanayake2427 4 ปีที่แล้ว

    Very good. I am sena

  • @sajithsadakalum471
    @sajithsadakalum471 3 ปีที่แล้ว

    Thank u aiya...godak watinawa..

  • @lahirudimuthu6827
    @lahirudimuthu6827 3 ปีที่แล้ว

    Aiye bord eka volteg chek karana pahadili vidio ekak dannako.

  • @rishanranatunga4851
    @rishanranatunga4851 4 ปีที่แล้ว

    න්‍යායාත්මක දැනුම මද වුවත් ඔබගේ අත්හදා බැලීමේ ප්‍රායෝගික දැනුම ඉතා ඉහලයි ! ....බොහෝ බහුශෘත තාක්ශ්ණිකඥයින් බලලුන්ට හිතැතිවීමේ රහසක් ඇති බව දන්නවාද?......

    • @alltechsinhala
      @alltechsinhala 4 ปีที่แล้ว

      Tv phone Adanna egena ganna. ape channel aka balanna.apiwath sub.like.s.comments karanna
      th-cam.com/video/FP_CIDHGLFk/w-d-xo.html

  • @sameerabandara9691
    @sameerabandara9691 ปีที่แล้ว +1

    aiye pansonik tv repeyr karana vidiha danna kotas nam karala voltej ahema

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      දැන් මන් රට ඉන්නෙ මල්ලි 💚🤗❤️ 😪

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว

    Niyamai

  • @prasadchaminda7648
    @prasadchaminda7648 2 ปีที่แล้ว +1

    Obe nihathamani kamata thanks

  • @thilinathilina5987
    @thilinathilina5987 4 ปีที่แล้ว

    jangal ic aka. maru kalama tv aķa sateens walen tun karanna ona da

  • @kasuntharaka3969
    @kasuntharaka3969 4 ปีที่แล้ว

    Danna de kelinma kiyanawa thanks saho

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 9 หลายเดือนก่อน

    මගෙන් සෝනි ජී 14 Q1 TV එකක් එකේ වර්ටිකල් ඉරක් තියෙනවා තිරේ ඉහලට වෙන්න හැම දේම බැලුවා ෂන් තාම ලෙඩේ එහෙමයි මේකට මොකක්ද වියදුම මල්ලි

  • @sanjayabandara8662
    @sanjayabandara8662 3 ปีที่แล้ว

    Fly eka check karanne kohomada

  • @channadushantha8302
    @channadushantha8302 4 ปีที่แล้ว

    Ahenawa madi deiyo.
    Thuttak haiyen pahadili karannako.
    Niyamai..

  • @THILINANUWAN-SULTHAN
    @THILINANUWAN-SULTHAN 7 หลายเดือนก่อน

    ❤ supiri

  • @upulwasantha7362
    @upulwasantha7362 4 ปีที่แล้ว +1

    Upul balangoda

  • @chamarasampath4414
    @chamarasampath4414 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️ නිහතමානී කම ගොඩාක් වටිනවා...

    • @alltechsinhala
      @alltechsinhala 4 ปีที่แล้ว

      Tv phone Adanna egena ganna. ape channel aka balanna.apiwath sub.like.s.comments karanna
      th-cam.com/video/FP_CIDHGLFk/w-d-xo.html

  • @manjulalakmal8899
    @manjulalakmal8899 4 ปีที่แล้ว

    Very good video

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 4 ปีที่แล้ว

    වටිනවා වීඩියෝ එක. පූසත් ආතල් දෙනවා නේද

  • @danushkabandara7351
    @danushkabandara7351 4 ปีที่แล้ว +1

    අයියා අපේ TCL 14E10tv එකක් තියනවා අයියා දැන් හදපු tv එක වගේමයි .අවුල මොකක් වෙන්න ඇතිද .අයියා අනික් ටීවි හදන මිනිසු එක්ක ගත්තම අයියා පොරක් අපිට .මම මෙචිචරකල් වීඩියෝ යු ටියුබි බැලුවා අපිට ඉගෙනගන්න දෙයක් පැහැදිලිව තියෙන්නෙ මෙි විඩියෝවල විතරයි .අයියා පවර් බෝඩි චෙක්කරගන්න පුලුවන් විදිය තව ටිකක් කියලා දෙනවද.

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 4 ปีที่แล้ว

    හොදයි.. සුපිරී

  • @kasunsenarath7084
    @kasunsenarath7084 3 ปีที่แล้ว

    aiye mata podi help ekak denawada

  • @chinthakacsb
    @chinthakacsb 3 ปีที่แล้ว

    Supiri ......🖤🖤🖤💓💓

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    Illapu de dunnata oyata goadak pin💟💟💟

    • @janaka4001
      @janaka4001 4 ปีที่แล้ว

      @@pushall8331 hodata pehedili aiya,me wage video thawa danna api wage aluth unta,ethakota allaganna lesi

  • @upalidasanayaka2740
    @upalidasanayaka2740 2 ปีที่แล้ว +1

    ඔයා හදන ගමන් කයන ඒවා පොතක සටහන් දාගන්නවා

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      නියමයි ඉගෙනගන්නේ එහෙමයි ☝️🙏

  • @sameeradarmappriya5030
    @sameeradarmappriya5030 4 ปีที่แล้ว

    Aiya vatical ic eka laga cap ekkak pichcheanawa a mokada

  • @semalvinuja7303
    @semalvinuja7303 4 ปีที่แล้ว

    මේ ඩයෝඩ් circuit board එකේ තියෙද්දී chek කරන්න බැරිද

  • @bawanthayohan7511
    @bawanthayohan7511 3 ปีที่แล้ว

    Vertical කෙස් එකක් හෙල්ප් එකක් කරන්න පුලුවන්ද

  • @janithchathranga6591
    @janithchathranga6591 3 ปีที่แล้ว

    අයියේ tv එක හොදට වැඩ ඒත් ටික වෙලාවක් යද්දි හයිලයිට් තියෙන තැන් ඇදිලා යනවා මොකක්ද ප්‍රශ්නෙ ? 😐

    • @janithchathranga6591
      @janithchathranga6591 3 ปีที่แล้ว

      Ic එක ආයෙ පැස්සුවා ඒත් නෑ 😐

  • @semalvinuja7303
    @semalvinuja7303 4 ปีที่แล้ว

    Compound එකක් කීයක් විතර වෙනවද

  • @thusitharathnayaka4966
    @thusitharathnayaka4966 4 ปีที่แล้ว

    ic eka heet sink ekata hai karanna kalin monawada ic eke gewe.eke nama mokakda.

  • @thilinathilina5987
    @thilinathilina5987 4 ปีที่แล้ว

    foon nombaŕa yak dana malle

  • @janithchandula4391
    @janithchandula4391 4 ปีที่แล้ว

    Mata podi aulak thiyenawa tv ake

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    🤝

  • @semalvinuja7303
    @semalvinuja7303 4 ปีที่แล้ว

    මගේ මල්ටියේ බසර් නෑ
    කොහොමද එතකොට cap chek කරන්නේ

    • @alltechsinhala
      @alltechsinhala 4 ปีที่แล้ว

      Tv phone Adanna egena ganna. ape channel aka balanna.apiwath sub.like.s.comments karanna
      th-cam.com/video/FP_CIDHGLFk/w-d-xo.html

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    🙏

  • @ChalakaAmila
    @ChalakaAmila 3 หลายเดือนก่อน

    Aiya number ekak puluwan nm dantko

  • @semalvinuja7303
    @semalvinuja7303 4 ปีที่แล้ว

    B positive කියන එක කොහෙන්ද බලන්නේ මොකක්ද
    Chek කරන්න ඕන

    • @alltechsinhala
      @alltechsinhala 4 ปีที่แล้ว +1

      Tv phone Adanna egena ganna. ape channel aka balanna.apiwath sub.like.s.comments karanna
      youtu.be/FP_CIDR

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    💟💟💟💟💟

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว

    💟💟💟😍

  • @l.ksenanayake2427
    @l.ksenanayake2427 4 ปีที่แล้ว

    ඔයාගේ පෝන් නම්බරේ එවන්න