කොරියන් කෑම කන්න ආස ඔයාලා වෙනුවෙන්මයි. කිම්චිකම්ජතං.김치 감자탕🥔🍲
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- 📍අද අපි ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ කිම්චිකම්ජතං කියන රස කෑම වරගයයි.🍲🥔ඉතින් මේ කෑම වර්ගයට කටු සහිත ඌරු මස් , අල ,කිම්චි, ලීක්ස් , තොක්, හතු වැනි දේවල් එකතු කර ගන්නවා.මගෙත් පලවෙනි වතාව තමයි මේ කෑම එක රස බලන.කොරියන් කෑම අතරින් ලංකාවේ අපේ අය කැමතිම කෑම වර්ගයක් වෙන හෙජංගුක් වලට කිම්චි සහා අල යොදාගෙන සාදන ලද කෑම වර්ගයක් තමයි මේ තියෙන්නේ .ඉතින් ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න කෑම එකේ රස බලන්න.
Today we are going to introduce to you a delicious dish called Kimchikamjatang. 🍲🥔So this dish is made with skewered pork, potato , kimchi, leeks, thokg and mushrooms. This is my first time trying this dish. Among the Korean dishes, this is a dish made with kimchi and potato for Hejanguk, which is a favorite dish of our people in Sri Lanka. So join me and taste the dish.
✔FACE BOOK
www.facebook.c...
✔TIKTOK
www.tiktok.com...
#southkorea
#sinhala
#koreanfood
#koreanrecipes
Akkige video nam supiri akke ..💜️😘😘❤️ thawa video onii akki adareii...akka parissamen inna .. My dream 💜️🇰🇷
Thanks nangi..lassana videos gennam..oyath sathutin parissamin inna..budu saranaai🙏
Akkige video shook anea 😘❤️❤️...adereii akke ..hamadama satutin parissamen inne akki..❤❤ thawa video onii❤❤❤ 😘😘
Thanks patiyo❤️❤️thawath lassana videos gennam..oyath sathutin parissamin inna.budu saranai🙏
අක්කියෝ ඔයාගෙ වීඩියෝ හැමඑකක්ම බලන කෙනෙක් මම. එක නිසා මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි 😊❤🎉
Thanks patiyo ❤️Adarey
Korean inna ayagen man aaaasma akkige video valata..mokada hamadema shook ekata kiyala denava anee oya...❤❤❤❤
Thanks petiyo ..adarei ..adupadu hadagena thawa hoda videos gennamko❤️❤️❤️❤️
Ha akki❤❤❤❤
මමත් ආවා ලස්සන වීඩියෝ එකක් කෑමනම් රසයි ❤️
Thank you ayyeee❤❤❤❤
අද වීඩියෝ එකත් ගොඩාක් ශෝයි අක්කෙ 🥰🥰🥰. ඒ වගේම තවත් ලස්සන වීඩියෝ කරන්න 🥰🥰🥰🥰 සතුටින් පරිස්සමින් ඉන්න . ආදරෙයි අක්කියෝ❤❤ 😘😘😘😘
Thanks manikaa hodta pdm krnna adarey ❤️🥰😍
@@BantiWithKorea hari akkiyo 🥰❤️
ගොඩාක් ලස්සනයි අදත් වෙනදා වගේම අක්කිත් ගොඩාක් ලස්සනයි දිගටම කරන් යන්න කියලා සුභ පතනවා...❤❤❤
Thanks nangiyo ❤️❤️❤️
මටත් ආසයි කොරියන් කෑම කන්න
Eka wenasma rasak ..den lankawath restaurant thiyenawa ❤️❤️
❤❤❤adarei akkiyo awanka hadawathak thiyena lassana akkiyek
Thanks manika❤️adarey❤️❤️❤️
Ada video ekath shook akke 😊🥰❤️. Digatama video danna akke 🥰🥰😊. Akkath sathutin parissamin inna 🥰🥰
Thank you malliyo ❤️😍😘
Dan ohe kama set ne oyata☺️ ada lassanai oya❤
Hmmm chutta chutta purudui dn.thankuuu aneeee adarey ❤️😍🥰parissmin inna
අදත් ලස්සන video එකක් ❤️🥰
Thank you yalu adarey ❤️
Husband ව අද දැක්කෙ . දෙන්නටම සුබ පැතුම් . ❤
Thanks yalu ❤️❤️❤️❤️🤭🤭🤭🤭
අනේ ඔව්❤
Goodk හොඳ නිහතමානීව කතාව goodk ආදරය කරනවා දුව ඔයාට බුදු saranai
Thanks aunty❤️❤️budu saranai!
@@BantiWithKorea බුදු saranai mage දුවට
Harima lassanai oya ge vedios.
Thank you dr❤️❤️❤️
රසයි වගේ😍
Heeee sasayyy ❤❤❤
Mmmm godak rasaaayiii😭😍🍝🍝 asawen hitiye me wage video ekak enakan😊😊😊🔥👍🔥😍😍💝 lassanaaaaayyyy😊💝😍
Mmmm thanks sayu❤️❤️❤️❤️
කොරියාවට ඇවිදින් තමන්ගේ වයිෆ්ව ගන්න විදිහ ගැන විඩියෝ එකක් කරන්න පුලුවන් ද අක්කෙ. මොකක් හරී විබාගයක් තියේද ලියන්න. ඒ සම්බන්ද පැහැදිලි විඩියෝ එකක් කරන්නකො ♥️
කොරියාවට් එන්න ඉන්න අය වෙනුවෙන් ඕනි කරන සැමදෙම ඇතුලත් වීඩියෝ එකක් හදනගමන් ඉන්නෙ යාලුවේ...
ඒ සම්බන්ධ හැමදේම දන්න කෙනෙක් සම්බන්ධ කරගෙන ඒ හැමදේම පැහැදිලි කරන්නම්💪🏻💪🏻💪🏻❤️
Ekata exam ekak thiyanawa lue.mage yaluwek gaththa me lagadi.babala denna th ekkama.
E7 exam eaka liyann oni ned😊
Thiyanawa 7k idala karanna puluwan exam ekak.
Apith kewa giyasathiye super
Emda fit🥰🥰🥰
First comment eka magen..හැමදාම wage asawen adaren balanawa❤
yeeee yeeee 💪💪💪Thanks mnika ❤️❤️❤️
අක්කේ ඔයා කොරියාවට ගියපු විදිහ ගැන විඩියෝ එකක් please
Hari patiyo karannam man issarahata🤛🤛❤️❤️
Wow nangi niyama kama welak.oyage wada siyallakma sartaka wenna kiyala mama prarthana karanawa aye ikmanata video ekak aragena Enna.bs
Hri yaluuuu oyalath parissmin inna adarey 🥰😍😘
Akka oya koriayawta awith kochchr kld
Mama kawadawat koreawata nam awith na mokada eka apata hinayak witharai nangi.koreawata thiya Colombo walata yanna Bari tharamma API asaranai dawasak gewila iwara wenakota elaga dawasa hatha karaganne kohomada kiyala oluwata loku pressure ekak
Eka thama ape jiwithe
Oya parissamin inna theruwan saranai
අපටත් රස දැනෙනව වගේ
Anee thanks godak adarey🥰🥰🥰
Super akke
Thank you❤️❤️❤️
Akkige hasbad kawda othana inna denngen
오~감자탕에는 소주도 한잔해야지 랑거. 로샨, 반티! 샤만트는 안보이네~다음엔 대게 먹으러가라 그리고 대방어회도..또 과매기도..지금 이계절 겨울에만 먹을수있는 음식이다😊
네.... 감사합니다... 다음에 먹으로 갑니다💪🏻💪🏻💪🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ම්ම්ම්ම්..... 😋 කමු කමු.....❤❤...
😋😋😋😋😋😋😋😋😋🤭🤭Yammmy yammmi❤ mmmmmm mmmmm
🎉Banti vediyo apith balanawa. Lagadi දැක්කේ
Thanks yalu 🥰🥰🥰
කන්න තිබ්බනම් 😋😋
🤭🤭🤭🤭🤭🤭🤭🤭🍲🍲🍲Menna
@@BantiWithKorea ❤️
😋
😋😋😋❤️❤️❤️
අනේ ❤❤🤤🤤 ආසම කෑම 😩 කන්න ඔනා අනෙ
🥰🥰🥰🤭Ekalee aneee
❤😂😊
🥰🥰🥰😁
Lassanai akka vedio eka 🥰🥰
Thanks nanga❤️❤️❤️
Lovely❤❤
Thank you😍❤️❤️❤️
Math enna godak asawen inne akkiyo 😊❤ adarei ❤
Thanks patiyoo ❤️❤️adarey ❤️ikmanin enna❤️❤️❤️
Hejan thama
🥰🥰🥰🥰
Akke oyaa shooyiii anee ❤❤❤ adath vidio eka harima lassanai
Thanks patiyo adarey ❤
❤
❤
❤
Akke ada video ekath maru❤parissmin inna
Thanks petiyo ❤️❤️
❤
❤️❤️❤️
Oya korean walata giye kohomada kiyla vedio ekak onii
Hari ea gentath vlog ekak karannamko👍❤️❤️
Akkith lassani ❤❤❤ vedio ekath lassani ❤❤❤
Thanks patiyoo adarey ❤️
Wenas video ekak ada nam Jaya ❤
Thank you❤️❤️❤️❤️
නියමයි
Thank you ayya.ayyat kran yamu channel eka mat blnwa 😍🥰
Good job❤
Thank you my sister ❤️🥰🥰🥰🥰😍🥰🥰🥰
Akki ada mata tikak asanipai eka nisa dan dakke akke sorry ❤❤❤❤❤ parakku unata😊 adath ලස්සනයි godariyak oya. Man illapu vidiyo ekath oni ❤ akki sathutin inna jesu pihitai ❤❤❤❤❤😊 adarei akki manika hamadama 😊😊😊😊😊❤❤❤😊❤😊❤😊❤😊❤😊❤😊😊❤❤😊😊aiyo akke vidiyo karana aiya neda oya inne 🤭🤭🤭🤭🤭
Heeee hri manika parissamin ikmnta hoda wey .thanku manika adarey❤❤
Akki Ada Volg eka nam godak watinawa,Habai mth danata chicken witharai kanne ohe awama wena ewa kanna wenawa neda akki, Akki Korean kama kanna puluwan ewa aththema nadda Sara kama ema,Akki kama wala elawalu wala hadi wala nam Dana eka nam godak watinw akki,ayemath Volg eka heta udeta blnn oni pothakui panakui laga thiyan,ane akki Korean wala edinadat wadiyenma bawitha Karana wachana Monawad,Akki thawath lassana Vlog genna, Adarei akki😘😘💗
Thanks manika mge vlog wlin mona hri deyak gannwa nam mta godk sathutui adarey parissamin inna patiyoo 😍🥰🥰🥰
Thanks manika mge vlog wlin mona hri deyak gannwa nam mta godk sathutui adarey parissamin inna patiyoo 😍🥰🥰🥰
❤❤🥰
❤️❤️❤️
කිම්චි පුච්චරා රසයිලූ ගොඩක්
පුච්චලා 😁
ඔව් සම්ග්‍යොප්සල් කද්දි ඒ විදිහට කනවා ..අපි වීඩියෝ එකකින්ම ඒ රස බලමු
හරී.. ඉල්ලපු ගොඩක් වීඩියෝ කරේ නෑ හැබැයි තාම
අයියේ ඔයා ගොඩක් ලස්සනයී. ඔයා marry කරලද ඉන්නේ
Banti nethnam sayida ne sayida nethnam banti ne🤭🤭🤭ane me akkinam
සයිදා නැතුව කෑම එපා🙈🙈🙈😁😍❤️❤️
@@BantiWithKorea 🤭🤭
❤😍
😜💪💪💪💪🥰
Akke Koriyan Enna Exam karannama Oni da 😢
Job visa enna nam exam krnnam oni patiyo 😢❤❤❤❤
පාවහන් ගලවා ඇතුලට ගිහිල්ලා ආහාර ගන්නා ආපනශාලාවලුත් තියෙනවා.🇰🇷
Ow godak ewa ehema thamai korean wala❤️❤️❤️
Apitath asayi enna❤
Ennaa enna🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️
Akki kohomada awe cours eka kare koheda ane kiyannako akke kohomada kiyala
Eps topic karlad awe ❓
Ne mn dan thami language eka igenaganne ❤️
❤😊
Hi chamikaaa 🥰
Oka rasaida akkiyo😊
Rasai rasai 😋😋😋😋❤️❤️
Sathutin inna hemadama❤
Thank you. Oyath sathutin inna hemadama👋🫢❤️❤️
Lassanai akki video eka.❤️👍dakiddi asa hithenawa 🤭 mamath 24 exam karanna inne
Hadawathinm wish krnwa patiyo .thankuuu ❤️❤️❤️🥰🥰
කොරියන් යන්න හැදුවත් මස් මාළු නොකන මම😭 බඩගින්නෙ මැරෙන්න වෙයිද දන්නෑ
මස් මාලු නොකන කෙනෙක්ට උනත් කන්න පුලුවන් කෑම ගොඩක් තියෙනවා..අපේ ලංකාවේ කෑමජාතිත් ඕනි දෙයක් තියෙනව..ඒ හින්දා ඒ ගැන පොඩ්ඩක්වත් බයවෙන්න ඕනි නෑ ඔයා❤️😍😍😍❤️❤️
Rasa patai🤤akkiyo
Mmmmm Rasai 😋😋😋❤️❤️❤️
❤😘
Thanks mnik 🥰🥰
❤❤❤
❤️❤️❤️
😀
😁❤️❤️
Hi akki dawasaka aniwaryen Korean Eno❤❤
Aniwar enna malliyo ❤️❤️❤️💪🏻👍❤️
Akka කොහොමද korean walt awe mnwd visa
Ane kynnko akkee❤
Mn job visa newei nangi awe..denata korean language eka igenaganna gaman part time ekak karanawa💪🏻💪🏻❤️❤️
@@BantiWithKorea student visada awe අක්කේ
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
Rasaida .? Apith ennada😊
Rasai rasai godak 😋😋😋❤️
Akkiyo oya korion awe kohomada kiynnkoo❤
Hari petiyo mn ea genath vlog ekak karannamko ❤️❤️❤️
@@BantiWithKorea ane ikmnatama oni akkiyooooo🤗❤️
Shooi akka ❤
Thanks nangiyo ❤️
우와 맛있겠다❤ 많이 먹어^^
네...맛있어요😋😋😋❤️
අනේ අක්කි sorry පරක්කු උනාට මේ දවස් ටිකේම tournament තිබ්බ ඒකයි පරක්කු උනේ😢🎉❤
Ithin malliyo ... Oya ithin welawak apu gaman mawa balanna enawane malli💪🏻❤️❤️❤️❤️❤️
@@BantiWithKorea 💝💝💝💝
❤❤hi akki❤
Hi❤️❤️❤️❤️
අක්කි අපිව ගන්න ආයතනයේ අපිට දෙන නවාතැන් පහසුකම් හොදයි ද වොශ්රුම් එහෙම
Ow nangi mehe ea dewal hodata thiyenawa.public washroom hemath godak pirisidui 👍❤️
Thenks 👍
අක්කේ ඔයාට කොල්ලේක්
🤭🤭🤭🤭
කොරියන් exsam එක කරලා couple වලට එකට එන්න පුලුවන්ද අනේ
Ehema dennath ekka ekata enna puluwanwei kiyala hithanna ba...namuth meheta wena wenama awath passe eka thanaka job ekak koyaganna puluwan🤛🤛❤️❤️
Bantiyo😮😮😮😮😮
Ooooo.....❤️❤️❤️❤️❤️
මමත් ආසයි කොරියාවට එන්න මම මෙපාර olකරනවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Adarey patiyoo hodta pdm krnna 😍
Mage bola akka 🥰 사란해요
나도 사랑해요❤️❤️❤️
Akkiyo ඔයා දෙදහස් කියෙද කොරියන් අවේ....😊😊
Giya awurudde muladi awe👍❤️❤️
👍💗
රංගයට ටිකක් කවල ඉන්න..මේ ලසමය ඔක්කොම කනවනෙ😂
Camerawen pitupasa godakma kawaaaa eya❤❤❤ 🤭🤭🤭🤭
ඔයත් ලස්සනයි ❤✨ වීඩියෝ එකත් ලස්සනයි💐❤️🩹😊
Thanks mnika adarey 🥳🥰
@@BantiWithKorea 😊❤️🩹
Akke ohe job ekak karanna api awoth weda karana than wala lankawe loku loku ayath innawada
Lankawe loku aya kiwwe??
Korean wala weda karana thana wala lanakawe manager la wage aya akke innwda kiyla ahuwe mama
ගෑනු ලමයින්ම කොරියන් ගන්නවා අඩුද අපි එක්සෑම් කලාට.
Boys lath ekka baladdi adui...eath exam karala pass unoth aniwar dawasaka enna puluwanwei💪🏻💪🏻❤️❤️❤️
රටකට යද්දි ටැටු operation කරලා එහෙම තිබ්බොත් යන්න බැද..
Podi operation awulak na malli..වර්ණ අන්දතාවය thibunoth thamai korean enna beri.❤️❤️❤️
ටැටූ awulak na
අක්කි ඔයාගෙ වයස කියෙන්ද ගියෙ කොරියන්
ගෑනු ලමයිගෙ ආරක්ෂාව හොදයි ද අක්කි
Ow patiyoo mehe arkshawa thiynwa godak.🥰😍😍😍
ගොඩක් ස්තුති අක්කි 😊
බබා ඔයා තනිකඩවද ඉන්නේ ඔහේ😢
Mmmmm na ne babo🤭😍😍😍😍😍
CHIKAN විතරක් කන මම 😪😪
Anith mas warga kannama oni kiyala na..Kanna puluwannam hodai ithin yalu mehedi❤️❤️❤️
@@BantiWithKorea මට අනිත් මස් ඇලජික් 😪
අක්කි korean එද්දී tattoo තිබ්බොත් ප්‍රශ්නයක් ද..? 🙄 නැ නේද..??? 🙄🙄
Na
nangiyo eka prasnayak na👍👍❤️
❤
❤❤❤❤❤
❤❤
❤️❤️❤️
❤😊
Thankuu yaluuu ❤️
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤
Thankuu yaluuu ❤️🥰
❤️❤️❤️❤️
@@BantiWithKorea 😘😘😘🥰🥰
❤
❤️❤️❤️❤️
❤
Thankuu imaaa❤❤❤❤