ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ වයස අවුරුදු 20 මම මේ පුංචි කාලයට යම් කිසි පිනක් කරලා තියනවා නම් ඒ පිං ටිකත් අරන් පැවිදි වූ ඔබ වහන්සේ මේ බවයේදීම උතුම් රහත් පළයට පැමිණෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
මේ කතාව ඇත්ත නම් ඔහු මේ සසරේ අවසන් භවය ගෙවමින් සිටියි. පනවා ගෙන දුවන ලෝකය තේරුම් ගන්න සමහර අයට නියත කමටහන ලැබේ. තෙරුවන් සරණයි.
සාධු සාධ සාධුමේක අහපු මමත් භික්ෂුවක්. උන්වහාන්සේට සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම උතුම්වු චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!
මේවගෙ ජීවිත කතා කාටත් ආදර්ශයක්. සසර ගොඩාක් බයානකයි...ඉක්මනින් සසරින් නික්ම යමු.
උන්වහන්සේට අමා මහ නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏ඒ වගේම උන්වහන්සේගෙ පැවිද්දට හේතු උන උන්වහන්සේට හමුවු මිනිස්සුට පවා අමාමහ නිවන බොහෝ දුර නොවේවා.🙏
@@shanu__88 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙහෙම දෙයක් කියන්න හිතුනා කාටහරි වැදගත් වෙයිනෙ 😊 ඔයාලා දැන් මේ ඉන්න තත්වෙට හේතුව කලින් ආත්මෙක කරපු කර්ම විපාකයක් තමයි. ❤ උදාහරණයක් විදිහට හිතන්න හෙට කෙනෙක් මැරෙන්න තියෙන්නෙ කියලා වාහනේකට හැප්පිලා. එතකොට එයා හැප්පුනාට පස්සෙ කෙනෙක්ට කියන්න පුළුවන් "ඉතින් එයා එදා ඒ ගමන නොගිය නම් අදටත් ජීවත් වෙනවනෙ " කියලා. නෑ එහෙම නෙවේ ඒක වුනේ. එයා මේ ලෝකෙට ඉපදෙනකොටම කර්මය විසින් ඒ අවස්ථාව මුණ ගැහෙන විදිහට වැඩ සිද්ධ වෙච්ච එක. ❤ අපි මොනා කීවත් අපි කරන දේ return තමා අපිට ලැබෙන්නෙ. ඔයා කලින් ආත්මෙක කාගෙවත් දෙයක් හොරකම් කරලා නැත්නම් හොරෙක්ට පේන්න මාලයක් අතේ දාගෙන ගියත් ඒ හොරාට ඒක ගන්න බෑ. ඒක තමයි පිනේ විපාකය. ❤ ඒ හින්දා හැමෝටම කියන්නෙ "ළඟ බලන්න එපා , දුර බලන්න " මේ ආත්මෙ මේ ළාමක සම්පතක් වෙනුවෙන් වැරදි දේවල් කරන්න නම් එපා. ඒකෙ විපාක විඳින්න වෙන්නෙ ඊට පස්සෙ. 😊
එක nam අනිවාර්යයෙන් machan 😊😮❤
Hariyata hari oya hodata darmaya gena dannawa.meka tama etta katawa.sasare ganudenu gewannama one..bs
අප කල අකුසල කර්මයන් මිසකවුරුත් අපට කරන දේවල් නෙවෙයි..විවිධ ස්වරූපයෙන් අපට සම්බන්ධ වන්නේ ..සසරගනුදෙනු කරුවන්ම තමයි...යක්..ඔබට පින්....තව තවත් මේ අවබෝධය ලබා දෙනවාට
අවසානයේ හෝ උන්වහන්සේ නියමිත තැනට යොමු වුයෙ පෙර අකුසල් නිමා වු නිසා කියා මා සිතමි ,මෙ බවයෙදිම උන්වහන්සේ ට නිවන අවබොද වේවා 🙏🙏🙏
මේ ලෝකෙ පියවරු පමණක්නොව සියලුම මිනිසුන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන මිනිසුන්බවට පත්වේවා...මත්ද්‍රව්‍ය ලොවෙන්තුරන්වේවා.....යහපත් රටක් බිහිවේවා....
ඒ උතුම් තුනුරුවන ට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽ඔබට බොහොමයක් පින් සිදු වේවා 🙏🏽🙏🏽🙏🏽
නිර්වාණය අවබෝද වේවා
තෙරුවණ් සරණයි බේකරියෙ බණ අහපු මාමට නිතරම ස්තුතී කරන්න අපෙ හාමුදුරුවනේ මාම ජීවතුන් අතර ඉන්නවනම් හොයාන ගිහිම් ධර්ම දේශනා කරන්න තෙරුවණ් සරණයි ඔබවන්සේගේ සංසාර ගමන නිවනින් නිවේවා එය වැඩි ඈතක නොවේවා තෙරුවණ් සරණයි සාදු සාදු සාදු 🙏 🙏 🙏
🙏🙏🙏 ඔබවහන්සේට උතුම් චතුරාය්‍ය සත්‍යම අවබෝධ වෙිවා 🙏🙏🙏 ..........
උන්වහන්සේට වහ වහා නිර්වාණාවබෝධය කිරීමට ලැබේවා ! තෙරුවන් සරණයි
ජීවිතය ගංගාවකිදයිවෙ එහි දිය පාරකි සසර දුකින් මිදී නිවනින්ම සැනසේවා !!!
දුක් වේදනා පසු කරමින් ගමන් කාලේ ධර්මය tails.ධර්මය Darmaye නිවන්න ඔබට ලැබේවා, තෙරුවන් සරණයි.
සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථා.....🙏🙏🙏❤
සංසාරෙ එකම පිළිසරණ තුනුරුවනමයි. පිංවත් ස්වාමීන්වහන්සේටත් අපටත් මේ සම්බුද්ධසාසනේදීම ධර්මාවබෝධයට පත්වෙන්න. මමද කළ සෑම පුණ්‍ය බලයක්ම හේතුවේවා....
අපිට තියෙන ප්‍රශ්න මොනවද? කියලා හිතෙනවා...........
සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 ඉක්මන් භවයක මේ භයානක සසර ගමන නිම කරන්න කරන කියන සියලූම පින් හේතු වාසනාවේවා 🙏🏻🙏🏼🌹
ඇත්තටම පට්ටම දුක් කතාවක්...මේ වගේ කතා තමයි Trending යන්නම ඕන..මේ සසර කොච්චර දුකක්ද කියලා මිනිසුන්ට තේරුම් ගන්න හරි අමාරුයි 🙂
hamotama budusaranai.hama kenektama budu sarana hara an saranak natha..
ස්වාමින් වහන්සේ ඔබවහන්සට තෙරුවන් සරණයි
පපුව පිච්චිලා ගියා කතාවට පව් දෙයියනේ.. මේ ස්වාමීන් වහන්ස දකින්න ලැබුනොත් කවදා හෝ දවසක...තෙරුවන් සරණයි
C ඒ කතාව සත්‍ය කතාවක් ඔය වගේ දේවල් අපි ලංකාවේ කොච්චර ඇද්ද අනේ මොන දුකක් හරි... මහණ දම් පුරන ඔබ භාග්‍යවන්ත කෙනෙක් වේවා සහෝදර සහෝදරියන් දැන් මොකද කරන්නේ අම්මා තාත්තා කෝයි හරිම ලස්සන කතාවක් බුදු සරණයි
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ගරැ ස්වාමින් වහන්සේට ධර්මය වහවහා වැටහීමක් අැතිවේවා
අපේ හාමුදුරැවනෙ ඔබ වහන්සේට ඉක්මනින්ම සසර ගමන කෙටි කරගන්න ලැබේවා සාධු සාධු සාධු
❤❤❤❤ඒ හිමියන්ට මුලින්ම නිවන් අවබෝධ වේවා..🌷🌷🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුසරණයි
ජීවිතවල තියෙන දුක නිසාම නේද ධර්මය හොයන්න ඕනි, මමත් ඔබත් සසරේ මේ දුක වින්දා ඒකයි ඒකාන්ත සත්‍ය ඒ නිසා ධර්මය හැසිරෙන්න ඕනි ධර්මය ලැබුණ වෙලාවෙ තෙරුවන් සරණයි
උතුම් නිවනම අවබෝධ වේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු සරනයි මහන දමිපුරන්න
🙏නමෝ බුද්ධාය!☸️✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
Unwahanseeta Nivana sakshath wewa!siyalu dukin midewa!🙏🙏🙏
Taruwan, saranaei oba tumata 🙏🙏🙏🎉🎉🎉❤❤❤🎉🎉🎉
Harima duki....ohuta Itha ikmnin niwanAwaboda wewa...thawa kothek awaniJeevitha athda...awan dukak kisivekutNowewa
ඒ වගේ තාත්තල මැටියෙනුත් හැදුවැහැකි 😑
කොච්චරනම් ඇතිද එහෙම දුක් විදින අහිංසක හිත්...🥺
'Sadu sadu budu saranai
උන්වහන්සේට ඒ උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා
Teruwan saranai ape suwamin wahansa oba wahanseta
කොල්ලෝ තමයි ගොඩක් දුක් විඳින්නේ විදින්නේ .... සමාජය මොනවා කිව්වත් ගෘහස්ථ හිංසනය පිරිමින්ටත් තියෙනවා .... සමාජය ගෑනු ගැන විතරක් බරු ගහද්දී මේක සමාජය ට හොද පණිවිඩයක් වේවි ... අර දිනේෂ් මුතුගලට මේක යවන්න අහන්න උෘ හිතන්නේ ගෑනුන්ට විතරයි ප්‍රශ්න කියලා .... 😢 ගෑනු ගැන විතරයි උෘ කතා කරන්නේ .... 😢
ඇත්ත. ❤ ඕක නම් මාත් කියන්න හිටියේ. 😊 මුතුගල සර් හොඳයි , හැබැයි අනවශ්‍ය කතා වැඩියි. මන් සර්ට respect කරනවා. හැබැයි මේ සමාජයේ කොහෙ ගියත් , අඩුම පන්තියකදි වුනත් පිරිමි ලමයෙක්ට තමයි ගුරුවරයෙක් වුනත් ගහන්නෙ බනින්නෙ හරි. ගෑනුන්ට ඒ මොකුත් නෑ. එතකොට කොල්ලොන්ට අඬන්නත් බෑලු. මන් නම් සමාජෙ මොනා හිතුවත් මට ගැළපෙන විදිහට ජීවත් වෙන්න උත්සහ කරනවා.❤
ඌ මූ කියන්න එපා වැදගත් උගත් වැඩදායි මින්සුන්ට.ඕනෙමදෙයක් කෙනෙකුට ආදරෙන් සෙනෙහසින් පහදන්න...ඔබේ අදහසට ගරුකරයි..
Mehema dewal ona taram tiyenawa teruwan saranai
ඇස්දෙකට කදුළු ආව ..ඒ කතාවෙ බොහොමයක් තැන් මගේ ජීවිත කතාව වගේ.. මට අවුරුදු 3 අම්ම මියගිහින් ..තාත්ත අම්මගෙ නෑවෙන නංගියෙක් විවාහ කරගෙන ..මට යන්තම් තේරෙන කාලයේ සිට අපමණ දුක් වින්ද පැලපී කලටිපොල් කුරුම්බ ආහාර වේල වුනු දවස් අනන්තයි අදින්න නැහැ මහා දුක්බර අතීතයක් මට තිබුනෙ පොතක් ලියන්න තරම් කටුක ජීවිතයක් මා ගතකලේ ..මිහිපිට කිසිවෙකුටත් ඔවැනි සෝචනීය තත්වයන් ඇතිනොවේවා පුලුවන් තරම් දිළිදු දරුවන් ගැන සොයාබලන්න කියන එක සමාජයෙන් ඉල්ලන්නෙ ..මා මෙතුවක් කරනාලද පිංන්කුසල් සුචාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා 🙏 .මේ සසර කෙළවර අරිහත් මාරග පලයෙන් සංසාර දුකින් මිදෙත්වා ..උතුම් අමාමහ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට පිංන්කුසල් වඩවා ගැනීමට ශක්තිතිය දහිරිය ලැබේවා ..🙏🙏😱
Aththatam matat aduna...a mage budhurajan wahanse ge guna anantay appramanay... a pevidi bawa labagat swamin wahanseta uthum niwanam ath wewa....🙏🙏🙏😔🥺
ඔයා මෙම කියවපු කථාව මම හොදම අහාලා තෙරුම් ගත්තා ඔව් දරැවාට අපි මෙම ලොකෙට ඇවිත් තියෙන්නෙ ලොකු සංසාර ගමනයි ඊට හෙතුව අප ජිවත් වන සමාජයෙ කාගෙ හරි ජිවිත කතාවක් ඇසුවත් හැම කෙනෙකුටම මෙ ලොවෙහි ජිවිත දූක සමග එකට එකතූවු සංසාර ගමනක් යෙදෙමින් තමයි මෙලොව ජිවිතය ගෙවමින් තමයි අප හැමකෙනාගෙ ජිවිතය ගෙවන්නෙ මෙම ආත්මයෙ ගෙවන සංසාර ගමන නිමා කිරිමෙන් තමයි අප ගෙ අනිත් ජිවිතය හොද හො නරක ලැබෙන්නෙ ඒ නිසා දූක් විද නිමාකර ගත්තා ඔබට ජය ජයමයි
Ochcharama naththat gdk samanayyyy
😮😢😢😢😢😢😢pin aththek jeewithaya Jaya gena.suwapath wewa.
අනේ හාමුදුරුවනේ කථාව ඔක්කොම අහන්න බෑ ඇසට කදුළු උනනව ඔබ වහන්සේ ට දහමේ සරණ මිසක් වෙන සරණක් නෑ
කෙනෙකුට නිවන් දකින්න පාර පෙන්වා දෙන්න සොබාදහම කෙතරම් උපක්‍රම යොදනවාද ? එකෙක් සසරින් එතෙර කරවන්න කී දෙනෙක් ඒ සදහා කර්මවලට ගොදුරු වෙනවාද ? හිතන්න මේ විශ්වය හිතන තරම් සරල නෑ අති සංකීර්ණයි. නිවන නෙළුමට උපමා කිරීම කෙතරම් සාර්ථක ද ? සියලු සත්වයෝ බුදු වේවා !
මම මේ වගේම දුක් විදපු කෙනෙක් ආදරේ දුන්නු මහත්තයා එකම පුතා රිය අනතුරකින් නැතිවෙලා මාත් ඒ අනතුරින් ආබාධිත වෙලා ඉන්නේ
😢
මෙිවැනි ජිවිත වලට මුහුන පාන්න වන්නේ පෙර කල අකුසල් ලැබු මනුස්සආත්මයේ දරාගෙන වෛර නොකර .එකමගේ ලැබිම කියලා හිත මෙල්ලලකරගැනිමමයි තමා තුලින්ම කරගතහැකි වන්නේ.දහමෙි සරණ හැර වෙන සරනක් නොමැත.සැම අමිමකෙනෙක්ගේ වගකිම තමයි දරැවන් ලගසිටිම හිගාකාලා හරි දරැවන් යහපත්ව හැදිම තමන්ට විතරක් නොවෙි රටටත් අයහපතක් බරක්.ගැහැනිය බුද්ධිමත් නොවුනොත් විනාශයමයි.අපි කොහොම ජිවත් වුනත් සැම දෙම අතහරින බව දැන ජිවත්වන්න.අල්ලා නොගන්න.අතහැරිමමයි.සැනසිම වන්නේ.ඔබවහන්සේට නිවනට ලගාවිම පහසුයි.එය අවබොද වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahenseta ama maha niwan ath wewa sad sad sadu 🎉
හරිම දුකයි
oba thumath parthana karana bodiyakin nivan dakithva
Sarasaraka sobavaya ein midenna mai hoda🙏
කදුළු ආවා...ඉබේම😢
Suwamin wahaseta uthumma amamaha nirwama sampathiyama labewa
amma.thaththa unath thamange birida unath avasanaye ata sakili vana pas godak pamanai mama unath ehemai. e gollanta denna puluvan ekama de me darmaya pamanai
Sadu sadu sadu
🎉Buddopada.asanna
kohomahari nivan daki e sovamin vahanse
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
🙏🙏🙏🙏❤❤❤❤
Obata.sansara.pina.ana.dukai.mata😭
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏...🌹🌹🌹,.
Papuwa pichchuna eka අහල
Athakora daruwa demawupiyanta kiyanna karanna dewal kohomada
Saara.ethama.beya.karuei.tharuwansaranaei
mamath me wage kalakanni jiwithayak gatha krna kenek..eth ganulamayek nisa jiwithe inna thanak nATHUWA bodim gane katta kagena jiwath wenawa.eth mn dannawa pera athmeka hari krapu karmayak kiyla me jiwithe..sansarema kalakirunath katawath krdryk natiwa bodimaka hri puluwan kalayak jiwath wenawaeth mn asai mta kiyla punchi geyakwath thibunanam..mn ganu lamayk nisa..mnwa krnnda?jiwithe hati
mee wagee duk widina kollekta mn driving Licence aran dunna. kadeekut damala dunna. tawat udaw godak kala. antimee ugee yaluwek eakka mawa marannat awa.asarana oya wagee dupat ayta udaw karanne prawesamen. satya sidiwimk matawuna. mn kiwe
මේ වගේ දෙමවුපියන් කර්මයට ලැබුනු එවුන්
යක් චැනල් එකට ලියන්නෙ කොහොමද ලිපිනය කියන්න
Facebook page එකට මැසේජ් එකක් දාන්න
@Yakkproduction බොහොම ස්තුතියි පුතුනේ
😭🙏🙏🙏🙏🙏🙏🙏
Ane apoi mewa ahagena inna amarui
අනේ අප්පේ
❤❤❤❤😢
yakk
Edithara bawa hodin danenawa obe
Buddothpada.deshana.asanna.kiya.suwameen.wahaseta.kiyanna
🙏🙏🙏🙏
මගේ වයස අවුරුදු 20 මම මේ පුංචි කාලයට යම් කිසි පිනක් කරලා තියනවා නම් ඒ පිං ටිකත් අරන් පැවිදි වූ ඔබ වහන්සේ මේ බවයේදීම උතුම් රහත් පළයට පැමිණෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
මේ කතාව ඇත්ත නම් ඔහු මේ සසරේ අවසන් භවය ගෙවමින් සිටියි. පනවා ගෙන දුවන ලෝකය තේරුම් ගන්න සමහර අයට නියත කමටහන ලැබේ. තෙරුවන් සරණයි.
සාධු සාධ සාධු
මේක අහපු මමත් භික්ෂුවක්. උන්වහාන්සේට සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම උතුම්වු චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!
මේවගෙ ජීවිත කතා කාටත් ආදර්ශයක්. සසර ගොඩාක් බයානකයි...ඉක්මනින් සසරින් නික්ම යමු.
උන්වහන්සේට අමා මහ නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏
ඒ වගේම උන්වහන්සේගෙ පැවිද්දට හේතු උන උන්වහන්සේට හමුවු මිනිස්සුට පවා අමාමහ නිවන බොහෝ දුර නොවේවා.🙏
@@shanu__88 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙහෙම දෙයක් කියන්න හිතුනා කාටහරි වැදගත් වෙයිනෙ 😊 ඔයාලා දැන් මේ ඉන්න තත්වෙට හේතුව කලින් ආත්මෙක කරපු කර්ම විපාකයක් තමයි. ❤ උදාහරණයක් විදිහට හිතන්න හෙට කෙනෙක් මැරෙන්න තියෙන්නෙ කියලා වාහනේකට හැප්පිලා. එතකොට එයා හැප්පුනාට පස්සෙ කෙනෙක්ට කියන්න පුළුවන් "ඉතින් එයා එදා ඒ ගමන නොගිය නම් අදටත් ජීවත් වෙනවනෙ " කියලා. නෑ එහෙම නෙවේ ඒක වුනේ. එයා මේ ලෝකෙට ඉපදෙනකොටම කර්මය විසින් ඒ අවස්ථාව මුණ ගැහෙන විදිහට වැඩ සිද්ධ වෙච්ච එක. ❤ අපි මොනා කීවත් අපි කරන දේ return තමා අපිට ලැබෙන්නෙ. ඔයා කලින් ආත්මෙක කාගෙවත් දෙයක් හොරකම් කරලා නැත්නම් හොරෙක්ට පේන්න මාලයක් අතේ දාගෙන ගියත් ඒ හොරාට ඒක ගන්න බෑ. ඒක තමයි පිනේ විපාකය. ❤ ඒ හින්දා හැමෝටම කියන්නෙ "ළඟ බලන්න එපා , දුර බලන්න " මේ ආත්මෙ මේ ළාමක සම්පතක් වෙනුවෙන් වැරදි දේවල් කරන්න නම් එපා. ඒකෙ විපාක විඳින්න වෙන්නෙ ඊට පස්සෙ. 😊
එක nam අනිවාර්යයෙන් machan 😊😮❤
Hariyata hari oya hodata darmaya gena dannawa.meka tama etta katawa.sasare ganudenu gewannama one..bs
අප කල අකුසල කර්මයන් මිස
කවුරුත් අපට කරන දේවල් නෙවෙයි..විවිධ ස්වරූපයෙන් අපට සම්බන්ධ වන්නේ ..සසර
ගනුදෙනු කරුවන්ම තමයි...යක්..
ඔබට පින්....තව තවත් මේ අවබෝධය ලබා දෙනවාට
අවසානයේ හෝ උන්වහන්සේ නියමිත තැනට යොමු වුයෙ පෙර අකුසල් නිමා වු නිසා කියා මා සිතමි ,මෙ බවයෙදිම උන්වහන්සේ ට නිවන අවබොද වේවා 🙏🙏🙏
මේ ලෝකෙ පියවරු පමණක්නොව සියලුම මිනිසුන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන මිනිසුන්බවට පත්වේවා...මත්ද්‍රව්‍ය ලොවෙන්තුරන්වේවා.....යහපත් රටක් බිහිවේවා....
ඒ උතුම් තුනුරුවන ට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽
ඔබට බොහොමයක් පින් සිදු වේවා 🙏🏽🙏🏽🙏🏽
නිර්වාණය අවබෝද වේවා
තෙරුවණ් සරණයි බේකරියෙ බණ අහපු මාමට නිතරම ස්තුතී කරන්න අපෙ හාමුදුරුවනේ මාම ජීවතුන් අතර ඉන්නවනම් හොයාන ගිහිම් ධර්ම දේශනා කරන්න තෙරුවණ් සරණයි ඔබවන්සේගේ සංසාර ගමන නිවනින් නිවේවා එය වැඩි ඈතක නොවේවා තෙරුවණ් සරණයි සාදු සාදු සාදු 🙏 🙏 🙏
🙏🙏🙏
ඔබවහන්සේට උතුම් චතුරාය්‍ය සත්‍යම අවබෝධ වෙිවා 🙏🙏🙏 ..........
උන්වහන්සේට වහ වහා නිර්වාණාවබෝධය කිරීමට ලැබේවා ! තෙරුවන් සරණයි
ජීවිතය ගංගාවකි
දයිවෙ එහි දිය පාරකි
සසර දුකින් මිදී නිවනින්ම සැනසේවා !!!
දුක් වේදනා පසු කරමින් ගමන් කාලේ ධර්මය tails.ධර්මය Darmaye නිවන්න ඔබට ලැබේවා, තෙරුවන් සරණයි.
සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථා.....🙏🙏🙏❤
සංසාරෙ එකම පිළිසරණ තුනුරුවනමයි. පිංවත් ස්වාමීන්වහන්සේටත් අපටත් මේ සම්බුද්ධසාසනේදීම ධර්මාවබෝධයට පත්වෙන්න. මමද කළ සෑම පුණ්‍ය බලයක්ම හේතුවේවා....
අපිට තියෙන ප්‍රශ්න මොනවද? කියලා හිතෙනවා...........
සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 ඉක්මන් භවයක මේ භයානක සසර ගමන නිම කරන්න කරන කියන සියලූම පින් හේතු වාසනාවේවා 🙏🏻🙏🏼🌹
ඇත්තටම පට්ටම දුක් කතාවක්...මේ වගේ කතා තමයි Trending යන්නම ඕන..මේ සසර කොච්චර දුකක්ද කියලා මිනිසුන්ට තේරුම් ගන්න හරි අමාරුයි 🙂
hamotama budusaranai.hama kenektama budu sarana hara an saranak natha..
ස්වාමින් වහන්සේ ඔබවහන්සට තෙරුවන් සරණයි
පපුව පිච්චිලා ගියා කතාවට පව් දෙයියනේ.. මේ ස්වාමීන් වහන්ස දකින්න ලැබුනොත් කවදා හෝ දවසක...
තෙරුවන් සරණයි
C ඒ කතාව සත්‍ය කතාවක් ඔය වගේ දේවල් අපි ලංකාවේ කොච්චර ඇද්ද අනේ මොන දුකක් හරි... මහණ දම් පුරන ඔබ භාග්‍යවන්ත කෙනෙක් වේවා සහෝදර සහෝදරියන් දැන් මොකද කරන්නේ අම්මා තාත්තා කෝයි හරිම ලස්සන කතාවක් බුදු සරණයි
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ගරැ ස්වාමින් වහන්සේට ධර්මය වහවහා වැටහීමක් අැතිවේවා
අපේ හාමුදුරැවනෙ ඔබ වහන්සේට ඉක්මනින්ම සසර ගමන කෙටි කරගන්න ලැබේවා සාධු සාධු සාධු
❤❤❤❤ඒ හිමියන්ට මුලින්ම නිවන් අවබෝධ වේවා..🌷🌷🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුසරණයි
ජීවිතවල තියෙන දුක නිසාම නේද ධර්මය හොයන්න ඕනි, මමත් ඔබත් සසරේ මේ දුක වින්දා ඒකයි ඒකාන්ත සත්‍ය ඒ නිසා ධර්මය හැසිරෙන්න ඕනි ධර්මය ලැබුණ වෙලාවෙ තෙරුවන් සරණයි
උතුම් නිවනම අවබෝධ වේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු සරනයි මහන දමිපුරන්න
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
Unwahanseeta Nivana sakshath wewa!siyalu dukin midewa!🙏🙏🙏
Taruwan, saranaei oba tumata 🙏🙏🙏🎉🎉🎉❤❤❤🎉🎉🎉
Harima duki....ohuta Itha ikmnin niwan
Awaboda wewa...thawa kothek awani
Jeevitha athda...awan dukak kisivekut
Nowewa
ඒ වගේ තාත්තල මැටියෙනුත් හැදුවැහැකි 😑
කොච්චරනම් ඇතිද එහෙම දුක් විදින අහිංසක හිත්...🥺
'Sadu sadu budu saranai
උන්වහන්සේට ඒ උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා
Teruwan saranai ape suwamin wahansa oba wahanseta
කොල්ලෝ තමයි ගොඩක් දුක් විඳින්නේ විදින්නේ .... සමාජය මොනවා කිව්වත් ගෘහස්ථ හිංසනය පිරිමින්ටත් තියෙනවා .... සමාජය ගෑනු ගැන විතරක් බරු ගහද්දී මේක සමාජය ට හොද පණිවිඩයක් වේවි ... අර දිනේෂ් මුතුගලට මේක යවන්න අහන්න උෘ හිතන්නේ ගෑනුන්ට විතරයි ප්‍රශ්න කියලා .... 😢 ගෑනු ගැන විතරයි උෘ කතා කරන්නේ .... 😢
ඇත්ත. ❤ ඕක නම් මාත් කියන්න හිටියේ. 😊 මුතුගල සර් හොඳයි , හැබැයි අනවශ්‍ය කතා වැඩියි. මන් සර්ට respect කරනවා. හැබැයි මේ සමාජයේ කොහෙ ගියත් , අඩුම පන්තියකදි වුනත් පිරිමි ලමයෙක්ට තමයි ගුරුවරයෙක් වුනත් ගහන්නෙ බනින්නෙ හරි. ගෑනුන්ට ඒ මොකුත් නෑ. එතකොට කොල්ලොන්ට අඬන්නත් බෑලු. මන් නම් සමාජෙ මොනා හිතුවත් මට ගැළපෙන විදිහට ජීවත් වෙන්න උත්සහ කරනවා.❤
ඌ මූ කියන්න එපා වැදගත් උගත් වැඩදායි මින්සුන්ට.ඕනෙමදෙයක් කෙනෙකුට ආදරෙන් සෙනෙහසින් පහදන්න...ඔබේ අදහසට ගරුකරයි..
Mehema dewal ona taram tiyenawa teruwan saranai
ඇස්දෙකට කදුළු ආව ..ඒ කතාවෙ බොහොමයක් තැන් මගේ ජීවිත කතාව වගේ.. මට අවුරුදු 3 අම්ම මියගිහින් ..තාත්ත අම්මගෙ නෑවෙන නංගියෙක් විවාහ කරගෙන ..මට යන්තම් තේරෙන කාලයේ සිට අපමණ දුක් වින්ද පැලපී කලටිපොල් කුරුම්බ ආහාර වේල වුනු දවස් අනන්තයි අදින්න නැහැ මහා දුක්බර අතීතයක් මට තිබුනෙ පොතක් ලියන්න තරම් කටුක ජීවිතයක් මා ගතකලේ ..මිහිපිට කිසිවෙකුටත් ඔවැනි සෝචනීය තත්වයන් ඇතිනොවේවා පුලුවන් තරම් දිළිදු දරුවන් ගැන සොයාබලන්න කියන එක සමාජයෙන් ඉල්ලන්නෙ ..මා මෙතුවක් කරනාලද පිංන්කුසල් සුචාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා 🙏 .මේ සසර කෙළවර අරිහත් මාරග පලයෙන් සංසාර දුකින් මිදෙත්වා ..උතුම් අමාමහ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට පිංන්කුසල් වඩවා ගැනීමට ශක්තිතිය දහිරිය ලැබේවා ..🙏🙏😱
Aththatam matat aduna...a mage budhurajan wahanse ge guna anantay appramanay... a pevidi bawa labagat swamin wahanseta uthum niwanam ath wewa....🙏🙏🙏😔🥺
ඔයා මෙම කියවපු කථාව මම හොදම අහාලා තෙරුම් ගත්තා ඔව් දරැවාට අපි මෙම ලොකෙට ඇවිත් තියෙන්නෙ ලොකු සංසාර ගමනයි ඊට හෙතුව අප ජිවත් වන සමාජයෙ කාගෙ හරි ජිවිත කතාවක් ඇසුවත් හැම කෙනෙකුටම මෙ ලොවෙහි ජිවිත දූක සමග එකට එකතූවු සංසාර ගමනක් යෙදෙමින් තමයි මෙලොව ජිවිතය ගෙවමින් තමයි අප හැමකෙනාගෙ ජිවිතය ගෙවන්නෙ මෙම ආත්මයෙ ගෙවන සංසාර ගමන නිමා කිරිමෙන් තමයි අප ගෙ අනිත් ජිවිතය හොද හො නරක ලැබෙන්නෙ ඒ නිසා දූක් විද නිමාකර ගත්තා ඔබට ජය ජයමයි
Ochcharama naththat gdk samanayyyy
😮😢😢😢😢😢😢pin aththek jeewithaya Jaya gena.suwapath wewa.
අනේ හාමුදුරුවනේ කථාව ඔක්කොම අහන්න බෑ ඇසට කදුළු උනනව ඔබ වහන්සේ ට දහමේ සරණ මිසක් වෙන සරණක් නෑ
කෙනෙකුට නිවන් දකින්න පාර පෙන්වා දෙන්න සොබාදහම කෙතරම් උපක්‍රම යොදනවාද ? එකෙක් සසරින් එතෙර කරවන්න කී දෙනෙක් ඒ සදහා කර්මවලට ගොදුරු වෙනවාද ? හිතන්න මේ විශ්වය හිතන තරම් සරල නෑ අති සංකීර්ණයි. නිවන නෙළුමට උපමා කිරීම කෙතරම් සාර්ථක ද ? සියලු සත්වයෝ බුදු වේවා !
මම මේ වගේම දුක් විදපු කෙනෙක් ආදරේ දුන්නු මහත්තයා එකම පුතා රිය අනතුරකින් නැතිවෙලා මාත් ඒ අනතුරින් ආබාධිත වෙලා ඉන්නේ
😢
මෙිවැනි ජිවිත වලට මුහුන පාන්න වන්නේ පෙර කල අකුසල් ලැබු මනුස්සආත්මයේ දරාගෙන වෛර නොකර .එකමගේ ලැබිම කියලා හිත මෙල්ලලකරගැනිමමයි තමා තුලින්ම කරගතහැකි වන්නේ.දහමෙි සරණ හැර වෙන සරනක් නොමැත.සැම අමිමකෙනෙක්ගේ වගකිම තමයි දරැවන් ලගසිටිම හිගාකාලා හරි දරැවන් යහපත්ව හැදිම තමන්ට විතරක් නොවෙි රටටත් අයහපතක් බරක්.ගැහැනිය බුද්ධිමත් නොවුනොත් විනාශයමයි.අපි කොහොම ජිවත් වුනත් සැම දෙම අතහරින බව දැන ජිවත්වන්න.අල්ලා නොගන්න.අතහැරිමමයි.සැනසිම වන්නේ.ඔබවහන්සේට නිවනට ලගාවිම පහසුයි.එය අවබොද වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahenseta ama maha niwan ath wewa sad sad sadu 🎉
හරිම දුකයි
oba thumath parthana karana bodiyakin nivan dakithva
Sarasaraka sobavaya ein midenna mai hoda🙏
කදුළු ආවා...ඉබේම😢
Suwamin wahaseta uthumma amamaha nirwama sampathiyama labewa
amma.thaththa unath thamange birida unath avasanaye ata sakili vana pas godak pamanai mama unath ehemai. e gollanta denna puluvan ekama de me darmaya pamanai
Sadu sadu sadu
🎉Buddopada.asanna
kohomahari nivan daki e sovamin vahanse
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
🙏🙏🙏🙏❤❤❤❤
Obata.sansara.pina.ana.dukai.mata😭
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏...🌹🌹🌹,.
Papuwa pichchuna eka අහල
Athakora daruwa demawupiyanta kiyanna karanna dewal kohomada
Saara.ethama.beya.karuei.tharuwansaranaei
mamath me wage kalakanni jiwithayak gatha krna kenek..eth ganulamayek nisa jiwithe inna thanak nATHUWA bodim gane katta kagena jiwath wenawa.eth mn dannawa pera athmeka hari krapu karmayak kiyla me jiwithe..sansarema kalakirunath katawath krdryk natiwa bodimaka hri puluwan kalayak jiwath wenawa
eth mn asai mta kiyla punchi geyakwath thibunanam..mn ganu lamayk nisa..mnwa krnnda?jiwithe hati