ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් මෙතනින් මිලදී ගන්න. mytickets.lk/events/672b0305425e3c28fd3439e5 දෙසැම්බර් 07 (සෙනසුරාදා) | 🕐 සවස 1:00 සිට |📍 The Epitome Hotel, කුරුණෑගලදැන් කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් The Epitome හෝටලයෙන්, කැන්ඩියන් රීච් හෝටලයෙන් සහ කුරුණෑගල නගරයේ Traveler Global ආයතනයෙන්ද මිලදීගත හැකියි. Mytickets.lk වෙතින් පහළ ලින්ක් එකට පිවිස ටිකට් පත් මිලදී ගන්න.✨ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව ✨ | 📞 Hotline - 0778 997 667🔹 අන්තර්ජාලයෙන් ඩොලර් හොයන්න👨💻 ජනිත් වික්‍රමසිංහ (අන්තර්ජාල ව්‍යවසායක)🔹 ආයෝජන වංචා වලින් ගැලවෙන්න🏦 එන්.ඒ. අරුණ විජේසිරි (ශ්‍රී ලංකා මහ බැංකුව)🔹 කොටස්/මුදල් වෙළඳපොළ හා අරමුදල් ආයෝජන📈 රුවන් පෙරේරා (NDB Wealth Management)🔹 ව්‍යාපාරික ජීවිතයේ වැටි-වැටි නැගිටීම🏗 මහේන්ද්‍ර ජයසේකර (Lanka Tiles)➡ අදම සම්බන්ධවන්න! : mytickets.lk/events/672b0305425e3c28fd3439e5
මාතර ටත් එන්න.... ඉක්මනට
බොහොම ස්තූති ඔබතුමාට තෙරුවන්සරණයි
බොහෝම වටිනවා, මේ පැහැදිලි කිරීම් අත්‍යවශ්‍යයි... ❤මෙවැනි දේ ලද සැණෙකින් අප වෙත ගෙන එන්න...මොකද මහබැංකුවේ කරන දේවල් තේරෙන භාෂාවෙන් කියන්නේ ඔබතුමා විතරයි .. ❤රජයේ මාද්‍ය සාකච්ඡා වලින් පසුව ආර්ථිකය සඳහා ගනු ලබන තීරණ ඔබතුමාගේ පැහැදිලි කිරීම් එක්ක වීඩියෝ ගෙන එන්න අපි හරිම කැමති කෙටියෙන් අවශ්‍ය කරුණු දැනගන්න...
I deeply appreciated for your idea.!!.
තැන්පත් වලින් ජිවත් වන අයට කෙලියා පොලිය තවත් අඩු වෙනව
කොහොම පොලිය අඩුවුනත් ගත්තු ණය වල පොලිය අඩුවෙින්නේ නෑ නේ කොටකට වාසි කොටසකට අවාසි අපි බලාපොරොත්තු වුනේ ඔක්කෝටම සහනයක් මෙි ආන්ඩුවෙි
තැන්පතුවලින් ජීවත් වන අයට මොකද වෙන්නෙ? පොලිය අඩු කරාම ජීවත් වන්නෙ කොහොමද? :
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
AWPLR එකට මොකද වෙන්නේ?
බලාපොරොත්තු උන වටිනා වීඩියෝවක්
මහජන බැංකුවේ ණය පොළි වැඩි කලාට පොලිය අඩු කළාට අඩු කරන්නේ නෑ. මම ගත්ත ණය පොළිය වසරකට පසුවැඩි කළා හැබැයි ගිවිසුවේ තිබෙන්නේ වසර පහක් යනතුරු පොළිය වෙනස් වෙන්නේ නෑ කියල දැන් අඩු කළාට අඩු කරන්නේ නෑ
FD rates අඩු වෙනව කියන්නෙ කොටස්වෙලදපොල ඉහල යනව කියන එක තමයි. දැනට ඇති හොදම ආයෝජනය කොටස්වෙලදපොල යි
Oba kalin kiva,good prediction
මොන කෙහෙල්මල අඩු උනත් අපි ගන්න නයට පොලිය අඩුම 14% ක් ගන්නව.
27%k gewanawa nsb ekata
11.14 % මම දන්න අඩුම පොලිය මේ වෙනකොට , තව අඩු වෙනවා
FIXED DEPOSIT INTEREST EKEN Jeewathwena retire una aya kohomada jeewathwenne?
දෙවනි කෝටියේ ඉඳලා සීයට දෙක කරන්න ඕන පොලිය ඒක තමා හරි ක්‍රමවේද
දෙසැම්බර සීසන් එක ඉවර වුනාම උද්ධමනය තව අඩුවෙනවා.,ජනවාරි අගවෙනකොට පොලිය තව අඩු කරාවී.,ණ්‍ය ගැනීම වැඩිවෙනකොට ආනයනය ත්‍රීව වෙනවා.,ඉල්ලුමට වඩා සැපයුම වැඩිවෙන හින්දා උද්ධමනය අඩුවෙනව., ඒක පාරිභෝගිකයා වාසි බිස්නස් කරන කෙනාට අවාසි., ඒ. හින්දා තමා ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කලේ., ඉල්ලුම මට්ටමකට වැඩි කරන්න උද්ධමනය ධන පැත්තට හරවන්න.,
පරණ ණය ගනිපුවාට පොළිය අඩුවෙන්නේ නෑ, අලුතෙන් ගන්න ණය වලට පොලිය 0.5%කින් අඩු වෙනවා, FDවල ඒවාත් අඩු වෙනවා, මිනිස්සු සල්ලි ටික අරන් කඩ දාවි, බිස්නස් නෑතිව කඩ වහයි සල්ලි ටික වතුරේ
එහෙම දෙයක් වෙන්නෑ බොරු බිල්ලුම් මවන්න එපා
How will this over night interest rates affect people like us, whom may want to obtain personal loans or other various loans?
Plz bring cultivation loan system vedio
අනිවාර්යෙන්ම ණය අරන් තියෙන මිනිස්සුන්ගේ පොලිය අඩු කරන්න ඕනා ඉතිර තැන්පත් දාලා තියෙන මිනිස්සුන්ගේ පොලිය වැඩි කරලා හරියන්නෑ ණය ගත්තු එකා තවත් හිර වෙනවා
හතුරෙක්ද
"නිතය තැන්පතු පහසුකේඅනුපාතිකය සහ නිතය ණය පහසුකම් අනුපාතිකය, පදනම් අංක ± 50 ආන්තික සමඟ එක්දින ප්‍රතිපත්ති පොලීඅනුපාතිකයට සම්බන්ධ කෙරේ. ඒ අනුෙ, නිතය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිතය ණය පහසුකම්අනුපාතිකය, පිළිවෙළින්, සියයට 7.50ක් සහ සියයට 8.50ක් වේ" යනුවෙන් මහ බැංකු වෙබ් අඩවියේ සටහන් කර ඇත. ඒ සමගම එක් දින ප්තිපත්ති පොලී අනුපාතය සියයට 8%ක් ලෙස සදහන්ව ඇත. මේ 8% කියන්නේ තැන්පතු අනුපාතිකය ද? නැත්තම් ණය අනුපාතිකය ද? මෙය පැහැදිලිකර දෙන්න.
දැන් දෙකක් නෑ එකයි තියෙන්න.නැත්නම් දෙකම 8%
ස්තිර තැන්පතු වලින් ජීවත් වෙන ජේෂ්ඨ පුරවැසින්ව තවත් අනාත කරන වැඩක්. කබලෙනුත් ලිපට.
Will this system reduce the liquidity of banks?
Don't you have this workshop in Colombo?
Fixed Deposit වලට මොකක්ද වෙන්නේ
ගත්තු ණය වල පොලිය අඩුවෙනවද ඒක පැහැදිලි කරන්න සර්
January idan adu wenawa keewa
අපෙන් බදු ලෙස ගත් මුදල්ලැබෙන්නෙ නැතිද
Finance company t adunkaranawada poliya kiyannako
❤️
සර් මනිමාකට් එකේ පොළිගෙවන විදියට ද
💛💛
වාහන ගන්න ණය දෙන්න බැරිද
Any information on reduction of credit card interest still too high
Form tricky ideas you want to earn the money this type of planning do you want to sale they ticket .
Munge me adonawal apita terene naha,umbalawath gedara yawanna wei wage,rata inna apita keliyoth apith kelinawa,hodata mataka tiyaganilla
ලෝන් එකක් දාල තියෙන්නෙ තාම පාස් උනේ නෑ පාස් වෙනකොට පොලිය අඩු වේලා ඒවිද
Any impact on money printing?
😂😂😂😂😂😂😂 ඉදකින් එළදෙන...
😅FD walata mokada wenne
Sri lanka tax too much. How they do oy not consider poor people
ජයන්ත අයියේ මේ යන විදිහට ඩොලර් එකට මොනා වෙයිද ලබන සතිය වෙද්දි තව අඩුවෙයිද සුළුවට නගීද?
දවස් 6 තිස්සෙ ඩොලර් රේට් එක එක තැන මුල් ඇදල ලංකාවේ මිනිස්සුන්ට 3 වේල කන්නත් නෑ එහෙන් සභාවික විපත් 😢
@@gai231එ බොරු දැන් තත්ත්වය ට්කක් යහපත් ඉදිරි සතියේ අනිවාර්යයෙන් ඩොලර් එක අඩු වෙනවා
තව අඩු වෙලා, $ රේට් එක ස්ථාවර වෙනවා
Aduwenawa digatama.eka sure
@@nuwansameeranuwansameera6491 දිගටම අඩු වෙන්නෑ. මහබැංකුව මැදිහත් වෙලා $ ස්තාවර කරනවා
What about private sector retired senior citizens deposit scheme?
නයවල පොලිය අඩුවෙන කවද්ද
උඹලගෙ තපෙබෑම අහල අපට එපාවලා බන් මොනවද දොඩවන්නෙ තැන්පත් කරුවන්ට මොකද වෙන්නෙ 😅😅😅😅😅😅
කොටස් වෙලදපොලට බලපාන්නෙ කොහොමද
Avita api dina 10k bankuve thibbath poliyak lebenava
අපි gatha ණය wala පොලිය අඩු wenawda ?
ආණ්ඩුවේ නය ගැනීම ගැනත් සුදු හුනු ගෑව මතකයි. බාගෙට කියන්නේ.වැදගත්ම දේ මේ තරම් වාසියක් තියෙනවනම් මහ බැංකුව මේ තාක් කල් මේ සුළු දේ නොකළේ ඇයි?
Badullale thiyanne kawadada?
💐
©Advacata kumara
දැන් සැප ද
mcc ගොඩගේ
Oya monawa kiuwath wadak naha api gaththa lon walata gini poliya ewa gana katha karanna ekek naha
Mona huthakda me kiyanne. Ada nan 25 m loan ekak BOC eken ahuwa poliya 16%
ඉතින් මෝඩ පකයෝ මේ මහබැංකු පොලී අනුපාතය.. Boc පොලී අනුපාතය නෙවෙයි ..😂😂 මහබැංකුව පොලී අනුපාත තීරණය කරනවා, අනිත් බැංකු එයාලට පුලුවන් ගණනට තරගකාරීව පොලී අඩු වැඩියෙන් ණය දෙනවා...
අපිට ඕනේ ඇප කරුවෝ නැතුව දෙනවා කියපු ණය අපේ ජනාධිපති කියපු විදියට මමත් ණයක් ගන්න මේ බලගෙන ඉන්නේ
අනිවාර්යයෙන් දේනව පොඩ්ඩක් ඉවසල ඉන්න
ෂුවර් මාලිමාවට මඩ ගැහුවා මිසක් ඡන්දෙ දුන්නේ නෑනේ....ඒ නිසා පැත්තකට වෙලා ඉන්න
Startup walata denawa kiuwe.. nikan gewal Wala inna eunnta neweii..
Oyage history eka api dannawa 😂
😂
කවුරු ආවත් මොකා පත් වුනත් සාමාන්‍ය ජනතාවට සහන නෑ .සොබාදහමෙන් හරි දෙනවා සොට් එක 😢.පාලකයෝ කෙලියා දන්කොඩ ටිකටත් දැන් සොබාදහම දඩුවම් දෙනවා .මේකනම් ශාපයක් වගේ😢
Mona wage sahanada obathuma balaporoththu wenne
Sajith mahathmaya janapathi unanam me aparade wen nane
පෙර පාසල් ළමයෙක් රටක ජනාධිපති තනතුරට සුදුසු නෑ කියලා තේරෙනවා නම් ඔහොම කතාවක් කියන්නෙ නෑ 😊
Anany
කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් මෙතනින් මිලදී ගන්න. mytickets.lk/events/672b0305425e3c28fd3439e5
දෙසැම්බර් 07 (සෙනසුරාදා) | 🕐 සවස 1:00 සිට |📍 The Epitome Hotel, කුරුණෑගල
දැන් කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් The Epitome හෝටලයෙන්, කැන්ඩියන් රීච් හෝටලයෙන් සහ කුරුණෑගල නගරයේ Traveler Global ආයතනයෙන්ද මිලදීගත හැකියි. Mytickets.lk වෙතින් පහළ ලින්ක් එකට පිවිස ටිකට් පත් මිලදී ගන්න.
✨ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව ✨ | 📞 Hotline - 0778 997 667
🔹 අන්තර්ජාලයෙන් ඩොලර් හොයන්න
👨💻 ජනිත් වික්‍රමසිංහ (අන්තර්ජාල ව්‍යවසායක)
🔹 ආයෝජන වංචා වලින් ගැලවෙන්න
🏦 එන්.ඒ. අරුණ විජේසිරි (ශ්‍රී ලංකා මහ බැංකුව)
🔹 කොටස්/මුදල් වෙළඳපොළ හා අරමුදල් ආයෝජන
📈 රුවන් පෙරේරා (NDB Wealth Management)
🔹 ව්‍යාපාරික ජීවිතයේ වැටි-වැටි නැගිටීම
🏗 මහේන්ද්‍ර ජයසේකර (Lanka Tiles)
➡ අදම සම්බන්ධවන්න! : mytickets.lk/events/672b0305425e3c28fd3439e5
මාතර ටත් එන්න.... ඉක්මනට
බොහොම ස්තූති ඔබතුමාට තෙරුවන්සරණයි
බොහෝම වටිනවා, මේ පැහැදිලි කිරීම් අත්‍යවශ්‍යයි... ❤
මෙවැනි දේ ලද සැණෙකින් අප වෙත ගෙන එන්න...
මොකද මහබැංකුවේ කරන දේවල් තේරෙන භාෂාවෙන් කියන්නේ ඔබතුමා විතරයි .. ❤
රජයේ මාද්‍ය සාකච්ඡා වලින් පසුව ආර්ථිකය සඳහා ගනු ලබන තීරණ ඔබතුමාගේ පැහැදිලි කිරීම් එක්ක වීඩියෝ ගෙන එන්න අපි හරිම කැමති කෙටියෙන් අවශ්‍ය කරුණු දැනගන්න...
I deeply appreciated for your idea.!!.
තැන්පත් වලින් ජිවත් වන අයට කෙලියා පොලිය තවත් අඩු වෙනව
කොහොම පොලිය අඩුවුනත් ගත්තු ණය වල පොලිය අඩුවෙින්නේ නෑ නේ කොටකට වාසි කොටසකට අවාසි අපි බලාපොරොත්තු වුනේ ඔක්කෝටම සහනයක් මෙි ආන්ඩුවෙි
තැන්පතුවලින් ජීවත් වන අයට මොකද වෙන්නෙ? පොලිය අඩු කරාම ජීවත් වන්නෙ කොහොමද? :
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
AWPLR එකට මොකද වෙන්නේ?
බලාපොරොත්තු උන වටිනා වීඩියෝවක්
මහජන බැංකුවේ ණය පොළි වැඩි කලාට පොලිය අඩු කළාට අඩු කරන්නේ නෑ. මම ගත්ත ණය පොළිය වසරකට පසුවැඩි කළා හැබැයි ගිවිසුවේ තිබෙන්නේ වසර පහක් යනතුරු පොළිය වෙනස් වෙන්නේ නෑ කියල දැන් අඩු කළාට අඩු කරන්නේ නෑ
FD rates අඩු වෙනව කියන්නෙ කොටස්වෙලදපොල ඉහල යනව කියන එක තමයි. දැනට ඇති හොදම ආයෝජනය කොටස්වෙලදපොල යි
Oba kalin kiva,good prediction
මොන කෙහෙල්මල අඩු උනත් අපි ගන්න නයට පොලිය අඩුම 14% ක් ගන්නව.
27%k gewanawa nsb ekata
11.14 % මම දන්න අඩුම පොලිය මේ වෙනකොට , තව අඩු වෙනවා
FIXED DEPOSIT INTEREST EKEN Jeewathwena retire una aya kohomada jeewathwenne?
දෙවනි කෝටියේ ඉඳලා සීයට දෙක කරන්න ඕන පොලිය ඒක තමා හරි ක්‍රමවේද
දෙසැම්බර සීසන් එක ඉවර වුනාම උද්ධමනය තව අඩුවෙනවා.,
ජනවාරි අගවෙනකොට පොලිය තව අඩු කරාවී.,
ණ්‍ය ගැනීම වැඩිවෙනකොට ආනයනය ත්‍රීව වෙනවා.,
ඉල්ලුමට වඩා සැපයුම වැඩිවෙන හින්දා උද්ධමනය අඩුවෙනව., ඒක පාරිභෝගිකයා වාසි බිස්නස් කරන කෙනාට අවාසි., ඒ. හින්දා තමා ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කලේ., ඉල්ලුම මට්ටමකට වැඩි කරන්න උද්ධමනය ධන පැත්තට හරවන්න.,
පරණ ණය ගනිපුවාට පොළිය අඩුවෙන්නේ නෑ, අලුතෙන් ගන්න ණය වලට පොලිය 0.5%කින් අඩු වෙනවා, FDවල ඒවාත් අඩු වෙනවා, මිනිස්සු සල්ලි ටික අරන් කඩ දාවි, බිස්නස් නෑතිව කඩ වහයි සල්ලි ටික වතුරේ
එහෙම දෙයක් වෙන්නෑ බොරු බිල්ලුම් මවන්න එපා
How will this over night interest rates affect people like us, whom may want to obtain personal loans or other various loans?
Plz bring cultivation loan system vedio
අනිවාර්යෙන්ම ණය අරන් තියෙන මිනිස්සුන්ගේ පොලිය අඩු කරන්න ඕනා ඉතිර තැන්පත් දාලා තියෙන මිනිස්සුන්ගේ පොලිය වැඩි කරලා හරියන්නෑ ණය ගත්තු එකා තවත් හිර වෙනවා
හතුරෙක්ද
"නිතය තැන්පතු පහසුකේ
අනුපාතිකය සහ නිතය ණය පහසුකම් අනුපාතිකය, පදනම් අංක ± 50 ආන්තික සමඟ එක්දින ප්‍රතිපත්ති පොලී
අනුපාතිකයට සම්බන්ධ කෙරේ. ඒ අනුෙ, නිතය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිතය ණය පහසුකම්
අනුපාතිකය, පිළිවෙළින්, සියයට 7.50ක් සහ සියයට 8.50ක් වේ" යනුවෙන් මහ බැංකු වෙබ් අඩවියේ සටහන් කර ඇත. ඒ සමගම එක් දින ප්තිපත්ති පොලී අනුපාතය සියයට 8%ක් ලෙස සදහන්ව ඇත. මේ 8% කියන්නේ තැන්පතු අනුපාතිකය ද? නැත්තම් ණය අනුපාතිකය ද? මෙය පැහැදිලිකර දෙන්න.
දැන් දෙකක් නෑ එකයි තියෙන්න.නැත්නම් දෙකම 8%
ස්තිර තැන්පතු වලින් ජීවත් වෙන ජේෂ්ඨ පුරවැසින්ව තවත් අනාත කරන වැඩක්. කබලෙනුත් ලිපට.
Will this system reduce the liquidity of banks?
Don't you have this workshop in Colombo?
Fixed Deposit වලට මොකක්ද වෙන්නේ
ගත්තු ණය වල පොලිය අඩුවෙනවද ඒක පැහැදිලි කරන්න සර්
January idan adu wenawa keewa
අපෙන් බදු ලෙස ගත් මුදල්
ලැබෙන්නෙ නැතිද
Finance company t adunkaranawada poliya kiyannako
❤️
සර් මනිමාකට් එකේ පොළිගෙවන විදියට ද
💛💛
වාහන ගන්න ණය දෙන්න බැරිද
Any information on reduction of credit card interest still too high
Form tricky ideas you want to earn the money this type of planning do you want to sale they ticket .
Munge me adonawal apita terene naha,umbalawath gedara yawanna wei wage,rata inna apita keliyoth apith kelinawa,hodata mataka tiyaganilla
ලෝන් එකක් දාල තියෙන්නෙ තාම පාස් උනේ නෑ
පාස් වෙනකොට පොලිය අඩු වේලා ඒවිද
Any impact on money printing?
😂😂😂😂😂😂😂
ඉදකින් එළදෙන...
😅FD walata mokada wenne
Sri lanka tax too much. How they do oy not consider poor people
ජයන්ත අයියේ මේ යන විදිහට ඩොලර් එකට මොනා වෙයිද ලබන සතිය වෙද්දි තව අඩුවෙයිද සුළුවට නගීද?
දවස් 6 තිස්සෙ ඩොලර් රේට් එක එක තැන මුල් ඇදල ලංකාවේ මිනිස්සුන්ට 3 වේල කන්නත් නෑ එහෙන් සභාවික විපත් 😢
@@gai231එ බොරු දැන් තත්ත්වය ට්කක් යහපත් ඉදිරි සතියේ අනිවාර්යයෙන් ඩොලර් එක අඩු වෙනවා
තව අඩු වෙලා, $ රේට් එක ස්ථාවර වෙනවා
Aduwenawa digatama.eka sure
@@nuwansameeranuwansameera6491 දිගටම අඩු වෙන්නෑ. මහබැංකුව මැදිහත් වෙලා $ ස්තාවර කරනවා
What about private sector retired senior citizens deposit scheme?
නයවල පොලිය අඩුවෙන කවද්ද
උඹලගෙ තපෙබෑම අහල අපට එපාවලා බන් මොනවද දොඩවන්නෙ තැන්පත් කරුවන්ට මොකද වෙන්නෙ 😅😅😅😅😅😅
කොටස් වෙලදපොලට බලපාන්නෙ කොහොමද
Avita api dina 10k bankuve thibbath poliyak lebenava
අපි gatha ණය wala පොලිය අඩු wenawda ?
ආණ්ඩුවේ නය ගැනීම ගැනත් සුදු හුනු ගෑව මතකයි.
බාගෙට කියන්නේ.
වැදගත්ම දේ මේ තරම් වාසියක් තියෙනවනම් මහ බැංකුව මේ තාක් කල් මේ සුළු දේ නොකළේ ඇයි?
Badullale thiyanne kawadada?
💐
©Advacata kumara
දැන් සැප ද
mcc ගොඩගේ
Oya monawa kiuwath wadak naha api gaththa lon walata gini poliya ewa gana katha karanna ekek naha
Mona huthakda me kiyanne. Ada nan 25 m loan ekak BOC eken ahuwa poliya 16%
ඉතින් මෝඩ පකයෝ මේ මහබැංකු පොලී අනුපාතය.. Boc පොලී අනුපාතය නෙවෙයි ..😂😂
මහබැංකුව පොලී අනුපාත තීරණය කරනවා, අනිත් බැංකු එයාලට පුලුවන් ගණනට තරගකාරීව පොලී අඩු වැඩියෙන් ණය දෙනවා...

An
any