ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Supiri
Mata kukulu gane tanakiyena plz
Rir chicken .From where can we buy ?
rir kiyanne mona wageda
Niyamai
කිකිළියන්ගෙන් සරු බිත්තර අස්වැන්නක් ලබා ගන්න කඩේ තියන බිත්තර කෑම වලට අමතරව තව මොනවාද දෙන්න ඕනෙ
දැන් කඩේ කුකුල්කැම රතුපාටටඑවාහොදද දෙන්න ඉස්සර කැමදුඹරැපාටයි දැන්එවා හොදද
Gam kikili biththara ganna puwanda rakkawanna gedi 7 vitharaNemam pataw hari Oya koheda mis
Man diyathalawe .
මරූ
me video balanakota matath kukullu tikak hadanna asai
හදන්න පටන් ගන්න සුභ පැතුම් මගෙන්
Ane Akka math dn dawas 10 vithrama kukul kama denwa .eth bithara danne Na Akka ekakwath Na.mm hithanne Mt me wade hariyanne nathuwa athi..dn masa 4k bithara nane babalata kaden bithara genna.mm meyala ta vitamin ekakuth denwa eyala hodata knwa bonawa inwa.nikm viyadam vitharai...mm me waden ain wenwa akki oyta budusaranai.😢😢😢😢😢😢😢😭.mahathya vikunna nai yanne.
Panu beheth dunnada .kikiliyonge wayasa kiyada nango.man den biththara wikunanawath .
Ow Akka mm panu beheth dunna pakat ekak dunne.mm yogat koppekin 3 k kukul kama denwa akkiya.udema ewa dila .1wenkota kudu walata halmaso olu .bathala kola sippi katu.lunu wathura dala anala denne.hamadama mm e wade kamali nathuwama krnw.eth Mona karath lamainta kannath bithara yak Na akkiyooooo.
අපිත් කුකුල්ලු හැදුවා එත් පස්සෙ එපා වුනා දැන් අවුරුදු ගානකට කලින් අපෙ දොනි ට කුකුල්ලු ඔනලු මම එපාම කියනවා දුවඔයාගෙ විඩියො බලන වා ඇත්‍තට ම එවා බලද්දි මගෙ අදහසත් වෙනස් වුනා ආස හිතෙනවා ආයෙත් කුකුල්ලු හාදන්න දොනියි මම යි හරි ම කැමති යි
හදන්න පටන් ගන්න .මාත් මුලින් ගොඩාක් අකමැත් වුණා .ඒත් දැන් එයාලව දාලා දවසක්වත් ගෙදරින් පිට ඉන්නෙ නැහැ
❤🎉😊
Akka v dila dawas 3kta passe kukul kama denwa dn oyage aya ewa dila dawas kiyakata passeda bithara danna gaththe
දවස් හයක් හතක් වගේ වෙනකොට දාන්න පටන් ගත්ත
Hari akki tnx oyt
ලස්සනයි පොඩි කුඩෙ නන්ගිගෙ කුකුළන් නෑද්ද
නංගිගෙ දෙන්න දැන් ඉන්නෙ එයාලා ගෙදර.ඒ උනාට හැමදාම අපේ ගෙදරට එනවා එයාලා හිටපු කූඩුව බලන්න මං vidio ekak ගේන්නම්
හා හා නෑන්දේ
අක්කෙ මොනවද හොඳ පනු බෙහෙත්.හොඳ මල්ටි විටමින් එකකුත් කියන්නකො
වර්ම්සීල් කියන එක මං දුන්නෙ .මගේ මේ vidio ekakta කලින් vidio eke තියෙනව දෙන විදිහ
අක්කේ වී දෙනකොට නිවරෙන් පණු බේත් දෙන්නත් ඕනද
ගොඩක් වෙලා නිදැල්ලේ ඉන්නව නම් මාස දෙකෙන් දෙකට පණුබෙහෙත් දෙන්න
මරු❤️
❤️❤️❤️
මගේ අදහස 🥰
අනේ ගොඩාක් ස්තූතියි ❤️❤️
Akka oya kukul kama kocharak wage denwada Mm ada mage aya dawas 3kata passe eliyta damma.v dila Mm hal kudu thama denne
Mage kikiliyo 12 innawa man kukul kema 600g danawa
Kukul kama nathuwa hal kudu dunnata kamak nadda
දැන් කුකුලො බලා ගන්න බ්‍රව්නි නැද්ද
ඉන්නව එයා බලාගන්නෙ චූටි පැටව් නෙ
@@myrecipe1981 ආයෙ video එකක එයාවත් පෙන්නන්න
Mama. Oyaga. Kukulu. Tika. Horakan. Karanava
0:22
❤️❤️❤️🌹🌹
rir කිකිලියෝ ගැන video eka one
Meyala vayasat giyahama mokada karanne akke.bittara daan na neda.
මැරෙනකල් මං ලග ඉදීවී
Mama lagat innava 54k .a ayagen adayamak nativa kanna denna padui neda.
මමත් කුකුළන් පහක් ඉන්නවා ❤
😂😂😂😂😂😂
❤❤❤
මගෙ සත්තු බිත්තර දාන්නෙ නැ අක්කේ මාස 5 vithara
එයාලගෙ වයස කීයද
මිස් ria පැටව් ගන්න ඉන්නෙ කොහෙද
පශුවෙද්‍ය කාර්‍යාලයෙන් අහලා බලන්න එයාලා දන්නවා
අපත් හදන්න කැමතියි ක්‍රඩු කරලම හදන්න බැරිද ඉඩම පොඩියි අහලපහල අයගෙන් ප්‍රස්න
පුලුවන් ,එහෙම හදනවනම් සත්තුන්ට ටිකක් ඉඩ තියෙන විදිහට කූඩුව ටිකක් ලොකුවට හදන්න නැත්නම් සත්තු පව්
Komada akke vii dennne
මෙව් වීඩියෝ එකට කලින් දාල තියෙන්නෙ ඒ වීඩියෝ එක මල්ලී.
Ei den oya vedio danda parakku venne hugakalekin vedio ekak demme nene
නෙකන්ඩ් නෙක් කිකිලියන් බිත්තර රැකුම් වැටෙනවද?
ගොඩාක් දුරට රකිනවා අඩුයි
ඔව් දැන් අපිත් ලගදිම කුකුල්ලු හදනවා ඔයා නිසා
Digatama vee dunnoth mokada venne
Man digatama denne nah vee ganan wedi
Nice sharing
ඒ කියන්නේ මිස් දැන් රයිස් පොලිශ්,පලා වර්ග දෙන්නේ නැද්ද,බිත්තර කෑම විතරයි ද දෙන්නේ
පලාවර්ග දෙනවා රයිස් පොලිෂ් ටික දවසකට නැවැත්තුවේ
Me tika toka karanna akka ne ammmoo😅😅😂
අනේ මං tiktok කරන්නෙ නැහැ ❤️❤️
මං කුකුල් පැටව් 4 ගෙනාව එයාලට නම් දැම්මා පොඩ්ඩි, පුල්ලි, කුකූ, වසනා 🤎කියලා 🤎❤️
අනේ ශෝක්නේ ❤️❤️
Supiri
Mata kukulu gane tanakiyena plz
Rir chicken .From where can we buy ?
rir kiyanne mona wageda
Niyamai
කිකිළියන්ගෙන් සරු බිත්තර අස්වැන්නක් ලබා ගන්න කඩේ තියන බිත්තර කෑම වලට අමතරව තව මොනවාද දෙන්න ඕනෙ
දැන් කඩේ කුකුල්කැම රතුපාටට
එවාහොදද දෙන්න ඉස්සර කැමදුඹරැපාටයි දැන්එවා හොදද
Gam kikili biththara ganna puwanda rakkawanna gedi 7 vithara
Nemam pataw hari
Oya koheda mis
Man diyathalawe .
මරූ
me video balanakota matath kukullu tikak hadanna asai
හදන්න පටන් ගන්න සුභ පැතුම් මගෙන්
Ane Akka math dn dawas 10 vithrama kukul kama denwa .eth bithara danne Na Akka ekakwath Na.mm hithanne Mt me wade hariyanne nathuwa athi..dn masa 4k bithara nane babalata kaden bithara genna.mm meyala ta vitamin ekakuth denwa eyala hodata knwa bonawa inwa.nikm viyadam vitharai...mm me waden ain wenwa akki oyta budusaranai.😢😢😢😢😢😢😢😭.mahathya vikunna nai yanne.
Panu beheth dunnada .kikiliyonge wayasa kiyada nango.man den biththara wikunanawath .
Ow Akka mm panu beheth dunna pakat ekak dunne.mm yogat koppekin 3 k kukul kama denwa akkiya.udema ewa dila .1wenkota kudu walata halmaso olu .bathala kola sippi katu.lunu wathura dala anala denne.hamadama mm e wade kamali nathuwama krnw.eth Mona karath lamainta kannath bithara yak Na akkiyooooo.
අපිත් කුකුල්ලු හැදුවා එත් පස්සෙ එපා වුනා දැන් අවුරුදු ගානකට කලින් අපෙ දොනි ට කුකුල්ලු ඔනලු මම එපාම කියනවා දුවඔයාගෙ විඩියො බලන වා ඇත්‍තට ම එවා බලද්දි මගෙ අදහසත් වෙනස් වුනා ආස හිතෙනවා ආයෙත් කුකුල්ලු හාදන්න දොනියි මම යි හරි ම කැමති යි
හදන්න පටන් ගන්න .මාත් මුලින් ගොඩාක් අකමැත් වුණා .ඒත් දැන් එයාලව දාලා දවසක්වත් ගෙදරින් පිට ඉන්නෙ නැහැ
❤🎉😊
Akka v dila dawas 3kta passe kukul kama denwa dn oyage aya ewa dila dawas kiyakata passeda bithara danna gaththe
දවස් හයක් හතක් වගේ වෙනකොට දාන්න පටන් ගත්ත
Hari akki tnx oyt
ලස්සනයි පොඩි කුඩෙ නන්ගිගෙ කුකුළන් නෑද්ද
නංගිගෙ දෙන්න දැන් ඉන්නෙ එයාලා ගෙදර.ඒ උනාට හැමදාම අපේ ගෙදරට එනවා එයාලා හිටපු කූඩුව බලන්න මං vidio ekak ගේන්නම්
හා හා නෑන්දේ
අක්කෙ මොනවද හොඳ පනු බෙහෙත්.
හොඳ මල්ටි විටමින් එකකුත් කියන්නකො
වර්ම්සීල් කියන එක මං දුන්නෙ .මගේ මේ vidio ekakta කලින් vidio eke තියෙනව දෙන විදිහ
අක්කේ වී දෙනකොට නිවරෙන් පණු බේත් දෙන්නත් ඕනද
ගොඩක් වෙලා නිදැල්ලේ ඉන්නව නම් මාස දෙකෙන් දෙකට පණුබෙහෙත් දෙන්න
මරු❤️
❤️❤️❤️
මගේ අදහස 🥰
අනේ ගොඩාක් ස්තූතියි ❤️❤️
Akka oya kukul kama kocharak wage denwada
Mm ada mage aya dawas 3kata passe eliyta damma.v dila
Mm hal kudu thama denne