RO වතුර Filter එක සමිපූර්ණයෙන් නඩත්තු කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 44

  • @upaligunathilaka689
    @upaligunathilaka689 ปีที่แล้ว +1

    කල්පගාණක් හොයපු වීඩියෝව ස්තූතියි !! පිල්ටර් සොයා ගන්න තැන් සඳහන් කරන්න

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Oua koheda samanuen wathura wikunana loku kadawala oya filter ganna thiyanawa hema town ekaka kada thiyanawa

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා..❤️

  • @NayomiMadhuwanthi-o8b
    @NayomiMadhuwanthi-o8b หลายเดือนก่อน

    Ape gedara thiyena filtar eke wathura eliyata iwath wenne naha. E ai

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    ස්තුති, පුළුවන්නම් මේ දවස්වල මදුරුවෝ වැඩියි ලාම්පුතෙල් දුම් ගසන යන්ත්‍රයක් කුඩාවට සාදා ගන්න පිලිවෙලක් ඉදිරිපත් කරන්න 🤔

  • @MohamedLifar
    @MohamedLifar 4 หลายเดือนก่อน

    Wast wotar ekan watura nawaten natuwa yanawa ekata monawad karanna

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 4 หลายเดือนก่อน

    මං ගාව තියෙනවා manju dew super filter එක ඒකෙ තියෙන ප්‍රශ්නේ තමා uv filter එකක් නැහැ දැන් එන්නේ නැල්ලු අලුත් ඒවට ඒ වෙනුවට තියෙන්නේ uf ෆිල්ටර් එකලු ඉතින් uv එක නැතුව විස බීජ වෛරස් මැරෙනවද මට මේක සැකයි පොඩ්ඩක් හොයලා බලලා මට චුට්ටක් කියනවද

  • @virajmilinda9724
    @virajmilinda9724 8 หลายเดือนก่อน +1

    Oba tumawa sambanda kara ganna puluwanda

  • @Lankanlife
    @Lankanlife 5 หลายเดือนก่อน

    කරුනාකරලා පොඩි උපදෙසක් දෙන්න ..අපේ ගෙදර දෙන්නයි ඉන්නේ..පාරේ ටැප් ලයින් එක තියනව ..ඒත් කොලෝරීන් රස සහ සමහරවෙලාවට වතුර ටිකක් අවර්න නිසා අපේ අම්මා බොන්න කැමති නෑ.ක්ලෝරීන් රසය අයින් කරල තව පොඩ්ඩක් purify කරල ගන්න පුලුවන් මිලෙන් ටිකක් අඩු (30ට අඩු)ෆිල්ටර් එකක් යෝජනා කරන්න පුලුවන්ද .Filter එකෙ වතුර බොන්න විතරක් use කරන්න හිතන් ඉන්නේ..බොහොම ස්තුති..

    • @niroshanniro474
      @niroshanniro474 4 หลายเดือนก่อน

      මඩ මන්ඩි කොලෝරීන් රස අයින් කරන්න් එක්ක් තියෙන්ව 15 ක් වගෙ වෙන්නෙ

  • @hemantharanjana-lq8xl
    @hemantharanjana-lq8xl 9 หลายเดือนก่อน

    Ro koku filter repair karaganna puluwanda...contact karaganna ona...

  • @madhawamahanama3482
    @madhawamahanama3482 2 หลายเดือนก่อน

    මේ වතුර වල ගුණාත්මක කොටසක් ඉවත් වු පසු බීමට සුදුසු නෑ කියනව නේද

  • @deshanjanaranjana7432
    @deshanjanaranjana7432 6 หลายเดือนก่อน

    Wathura enne nathuwa block unama mokada kanna one...filters okkoma danna onada...koheda filters ganna thiyenne

  • @IsuruIsuru-g7k
    @IsuruIsuru-g7k ปีที่แล้ว

    Maga filter aka wathura natewa on karala tebuna dan hareyata wathura filter wannaha mokadda karanna one

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Motor eka wedada motor eke out bate galawala on karala balanna eka digata wathura enawada kiyala nethinam motoe repair karamu

  • @lasanthawickramage5724
    @lasanthawickramage5724 9 หลายเดือนก่อน

    Boss me filters clean karanna method ekak tiyeda

  • @aselamadusanka6619
    @aselamadusanka6619 ปีที่แล้ว

    Sir abs air beeldr eka karanna ko

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 ปีที่แล้ว

    Phone repair and tv repair video karannema na neda.

  • @DRTRanga
    @DRTRanga 10 หลายเดือนก่อน

    පිල්තරයක් සෞත්තු උනාම ඒ පිල්ටරේ දැන ගන්නේ කොමාද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Block wemawa wthura mehen demmama anik petten yannw ne

  • @anushkadanushka1625
    @anushkadanushka1625 ปีที่แล้ว

    ❤❤❤

  • @nwayesha9684
    @nwayesha9684 8 หลายเดือนก่อน

    අපේ ගෙදර ෆිල්ටරේ මෝටරෙන් වතුර ලීක් වෙනවා.ඇවිත් රෙපෙයාර් කරලා දෙන්න පුළුවන් ද?

  • @sameeradinesh8074
    @sameeradinesh8074 8 หลายเดือนก่อน

    🎉❤❤🎉🎉🎉🎉

  • @sumiththilakarathna568
    @sumiththilakarathna568 3 หลายเดือนก่อน

    මේ අංකයම තිබෙන කෙන්ට් මෝටරය ප්‍රෙෂර් නැහැ කියනවා ඒක පෙෂර් කරන්න නම් මොකක්ද කරන්න ඕන

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  3 หลายเดือนก่อน +1

      Filter block wela wennath puluwan ,motor eka wennath puluwani motor eka witharak wathura deela check karanna

  • @කටියාවඅහසයට
    @කටියාවඅහසයට 9 หลายเดือนก่อน +1

    පොන් නම්බර් එකක් දෙනනවද මට පිල්ටර් එකක් හදාගන්න තියෙනවා

  • @samithaliyanage4009
    @samithaliyanage4009 ปีที่แล้ว

    ජංගම දුරකථන , රූපවාහිනී පාඩම් ඉවරයි ද?🙄

  • @SamanDias-j2m
    @SamanDias-j2m ปีที่แล้ว

    මට phone number එක දෙන්න පුළුවන් ද.

  • @anushkadanushka1625
    @anushkadanushka1625 ปีที่แล้ว

    ❤❤❤