Thanks you manika so much lovely comment 🥰🥰🥰 Ow nanga mehe iddi kochchara unath boring same time , TH-cam eka karanna th hetuwa eka Etakota asai lokuwata danna et mata issara idala asa deyak Mata youtube nisa lassanata hitana positive vibe eke kattaiya hamauna eka ta thanks wenawa 🙏 Oyath ehema godak lassana hitak tiyena kenek manika , Ow nanga adum ganne mehen Lokuwata fashion karanna asa vidiyak tiye ehema tama adinne 😊 In details oya video eka balala eke sound aul et oya balala okkoma 🥺 Me video eka karala one months wage et damma mata video ganna wenne niwadu welawata Thanks manika 🥰💕
Shaa mara lassanai😍😍😍😍😍😍t
අක්කි මැණික් කතා කරන විදිහ මනරම් 👌 ජයම වේවා ඔබට 👍👊👍 වාසනා වේවා.හරිම සතුටින් හිනාවෙලා ඉන්න ඕන වාසනාවන්ත ඔයා අක්කො මැණිකෙ 🙋💜🙋 බුදු සරණයි.
ස්තුති මැනික
ඔයා ත් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම
බුදු සරනයි නංගා ♥️♥️♥️
ආදරෙයි 🥰
කාන්තාරයක චමත්කාරජනක සැන්දෑවක්. ගොඩක් ලස්සනයි video එක. 👍💛
ස්තුති
ඉර බැහැ යද්දී එක ත් හරිම ලස්සන යිනෙ
තෙරුවන් සරනයි ♥️♥️
හරිම ලස්සන හැන්දෑවක්........
සවුදි වල මෙ වගේ තැනකට යන්න හරිම ආසයි...........නෙද Sis.....🤝🤝😊😍🙋🏻
ඔව් නෙ එලියට කියල ලංකාවේ වගෙ නැති උනත්
මෙහෙම ත් වෙනසක් නෙ
බොහොම ස්තුති
මාත් එක්ක රැදිල ඉන්න වට ♥️♥️♥️
🗨️ beautiful vlog 💙 Thank you for sharing 💙💙💙
Thanks you ♥️♥️
For watching 🌸🌸🌸🌸🌸🌸
Harima lassanai ❤❤❤❤❤
L 12
ස්තුති මැනික ♥️💕💕💕
හරි ලස්සන හැන්දෑවක්❤❤
ස්තුති ගොඩාක් 🥰🧡
හරිම ලස්සනයි 😍🥰🤗❤️❤️❤️❤️
ස්තුති සුද්දි 💕♥️
ලස්සනයි 💐👍
ස්තුති 🧡
❤❤❤❤ ලස්සනයි good video 🎉🎉🎉 පරිස්සමෙන් බුදු saranai
ස්තුති
බුදු සරනයි 🙏🧡
හරිම ලස්සනයි ආන්ටි ❤
Sunset eka 😇💕
මෙහෙත් හවසට ලස්සනයි 😍
ස්තුති සදු මැනික
එක නෙ මම දැක්ක එදා විඩියෝ එකෙ 😍😍😍😍
ගොඩක්ම ලස්සනයි වීඩියෝ එක ජයවේවා සුභ දවසක් වේවා ❤
ස්තුති 🙏💕
සුභ දවසක් ඔයාට ♥️♥️♥️
Nice sun set
Thanks you 🧡
Woow😮😮😮
Anee Mara lassanaiii❤❤❤
thanks you dear 🥰💕
Harima ලස්සනයි akke.ඇත්තමට මෙහේ ඉර බහිද්දී චිත්ර වල වගේ❤❤❤
ඔව් නංගී ලස්සන යි බලන් ඉන්න පුළුවන් 😍😊
ස්තුති ගොඩාක්
පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ♥️♥️
Verry beautiful ❤❤❤❤❤goad bless 🙏🙏🙏🙏
ස්තුති ඔයාට 🧡💕
වාව් හරිම ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක ❤❤❤❤❤😮😮😮😮 ලස්සන view එකක් ❤❤❤ හිතටත් හරි සැනසීමක් මෙහෙම ඇවිදින්න යන එක නේද ❤❤❤ තෙරුවන් සරණයි ඔයාට ❤❤️💜️💖💚🧡💛💙
Ow nanga
Mehe nati nam boring
Thanks manika ♥️
වාව් ලස්සනයි අනේ..
මමනම් ගොඩක් ආසයි මේ වගේ ලස්සන බලන්න ❤❤
ඔව් නංගී මැනික
💕💕💕💕💕💕💕💕💕💕 ස්තුති නංගී
බුදු සරනයි 🧡
අනේ හරිම ලස්සනයි අක්කේ .❤❤ඔහොම ඇවිදිනකොට මාර සැහැල්ලුවක් දැනෙනවා නේද ..ඇත්තටම පේන්නේ පොල් ගස් වගෙ ඒවා...ලස්සනයි අක්කා..තෙරුවන් සරණයි ඔයාට❤❤❤❤❤
ස්තුති මදු නංගී
ලස්සන comment එක ට
බුදු සරනයි පරිස්සමෙන් 🥰
සතුටින් ඉන්න හැමදාම ♥️♥️♥️♥️
ආදරෙයි 🧡🧡🧡🧡
හරිම ලස්සනයි...❤❤❤
ස්තුති 🥰🧡
සතුටින් පරිස්සමෙන් ඉන්න 😍
ආදරෙයි
දැන් තමයි විඩියෝ එක බලන්නේ ලස්සනයි ජයවේවා ❤❤❤
ස්තුති මැනික 🥰💕♥️
පරිස්සමෙන් ඉන්න 💕♥️
❤
Thanks you ♥️♥️
ඒක ලස්සනයි ❤
ස්තුති 🥰♥️
ඔන්න දැන් තමයි වීඩීයෝ එක බලන්න වෙලාවක් ලැබුනේ අක්කේ..අපිට නම් හොදටම වැස්ස කරන්ට් එකත් නැතිව තිබුණේ..හරිම ලස්සන වීඩීයෝ එකක් ❤😊
අනේ එහෙම ද නංගී
වැස්ස නිසා අද චන්දෙ බලන්න නැති වෙයිද 😒
පරිස්සමෙන් ඉන්න මැනික 💕💕💕
තෙරුවන් සරනයි
ස්තුති 🧡
ඒකනමි ලස්සනයි ඇත්තටම අක්කෙ 🍀🌻✌️👌👌🎉
ඔව් මල්ලි 🌸
ස්තුති ඔයාලට
Harima lassnai akke ❤❤❤
ස්තුති නංගී 🧡💕♥️💕
හරිම ලස්සනයි ❤
ස්තුති අක්කි
සවුන්ඩ් අවුල් එත් ඔයා බැලුවා නෙ ♥️♥️♥️♥️
නියමයි 💜
ස්තුති අක්කි 🧡♥️
ආදරෙයි 🥰
ශා ලස්සනයි dilu ❤❤❤❤❤sunset eka godak lassanai❤❤❤ wawat lassanai❤❤රට ඉදි😍😍😍thankyou api dakala nati dewal balanna Aran awata
අනේ ගොඩාක් ගොඩාක් ස්තුති 💕🧡
ආදරනිය කමෙන්ට් එක ට
එක මට ශක්තියක් 🥰
පරිස්සමෙන් ඉන්න ♥️
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Harima lassana wata pitawa, rasa ice cream
lassana sandawak, godak lassana vlog akk baluwa, oyata suba dawsak 💖💕🥰
ස්තුති ගොඩාක්
ආදරෙයි ♥️♥️♥️♥️
සුභ දවසක් ඔයාට 💕
හරිම ලස්සන යි නංගි❤
එකම වෙලාවෙ හිරු සඳු දුටුවා...ඔයාගෙ වීඩියෝ එකේ ...කවියකට ම අගේ ඇති ලස්සන ලස්සන හුඟාක් තැන් දුටුවා..❤❤❤
ස්තුති අක්කි මැනික
මේ විඩියෝ එකේ සවුන් අවුල් එත් ඔයා බලල දීපු කමෙන්ට් එක ට
ආදරෙයි 🧡
😊😊😊❤️❤️👍
ස්තුති මල්ලි 💕
ශා..හරිම ලස්සන තැනක්😮❤️❤️❤️🔥වැඩට යනවා වගේම නිවාඩු වක් තියෙන වෙලාවට මේ විදියට එලියට යන එක හොඳයි අක්කා හිතටත් සැහැල්ලුයි නේ❤️❤️මේ දවස් වල ගොඩක් රස්නේයිද අක්කා ???ශා.....රට ඉදි😍😍කාක්කෝත් රට ඉදි කනවා ඇති අක්කා❤️ඔව් අක්කා පොල් ගස් වගේ තමයි රට ඉදි ගස් පෙන්නේ❤️❤️❤️ඉර බැහැලා යන එක ඇත්තටම චිත්රයක් වගේ තමයි🔥🔥🔥හරිම ලස්සනයි 💯🔥❤️කොහොඹ ගස් 😮😮❤️❤️කිටියා❤️❤️❤️ice cream 🍦😋හරිම ලස්සනයි අක්කා vlog එක❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏😘😘😘
ස්තුති නංගා ♥️♥️♥️♥️
මේ විඩියෝ එක නම් චුට්ටක් පරන යි නංගී
දැන් මීටවඩා රස්නෙ අඩුයි හවස ට
දැන් වින්ට එක එනකාලෙ
එත් ඔය රටවල වගේ සීත නැ
එන්නෙ.
මම ඉතිං නිවාඩු වක් තියෙද්දි තමා විඩියෝ කර ගන්නෙ
බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰🥰
ආදරෙයි 💕💕💕
දැනුයි අක්කෙ වීඩියෝ එක බලන්න පුඑවන් උනේ,ගෙදර යුද්දෙ තදටම🤦♀️🤦♀️(අක්කගෙයි මල්ලිගෙයි)ලස්සනයි අක්කෙ ඒ වගේම අපි හිතන කාන්තාර ගතිය නෑ හරිම සරැසාර විදියට බිම තියෙනවනෙ,අනේ මම ආසාවෙන් ඉන්නව තව තවත් ඔය රටේ වට පිටාව බලන්න ,පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️🙏🙏
ස්තුති නංගී
💕💕💕
රජයේ න් මේන්ටේන් කරල
තමා මෙහෙම ස්වාභාවික හැදෙන්නැ
පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 💕🥰💕🥰💕♥️💕
පොඩ්ඩො දෙන්න එක්ක ලේසි නැ නේද
එත් එව හරිම සුන්දර මතක නෙ නංගී දවසක අපිට ඉතිරි වෙන 😍
Mamath godakma aasa deyak thama akke suset eka balanna❤❤kochchara balan hitiyath epa wenne nethi deyak.oyage video walin thama සෞදි rate lassana balanne.❤❤
Thanks nangi manika meke sound aul🥺
Et mama damma itin
Ow nangi ahasa ta mama mara asai
Adarei 🥰
Parissamin inna 🧡
❤😍
Thanks mandakini 🥰♥️🌱🌱
❤❤
Thanks akki 🧡🧡
ඇත්තටම ලස්සනයි දිලු ❤🌅🌅🌅
ස්තුති ඉෂු 💕🥰
පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 💕💕💕
හරිම ලස්සනයි නන්ගි අපිට අලුත් දෙයක් පෙන්නුවාට ගොඩක් ස්තුති නන්ගි මෙහෙත් තියනවා මසන් ගෙඩි හැබයි මන්නම් කාලා නැහැ 🍦 මට නම් මගේ ජාතික කෑම වගේ 😁😁බුදුසරනයි නන්ගියෝ❤❤
ස්තුති අක්කි ගොඩාක් 💕💕💕💕
මේක සවුන්ඩ් අවුල් එත් දැම්මා ඉතිං
ඔයා ඔක්කොම බලලත්නෙ ආදරෙයි ♥️
Mac එකෙ අයිස්ක්රීම් රසයි 🥰
Lassanai akka .. rata idi kewata ochchara deyak dakke ada 😍😍
ස්තුති නංගී 💕♥️💕
පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 💕💕💕💕💕
නංගි තාම ඔහේට වින්ට ආවේ නැද්ද ⛄️ අපිට නම් දැන් ටික ටික. සිතල. වෙනවා ⛄️. මේ ඔහේ ආගම කියන වෙලාවට වහනවා කිව්වා නේද shop මේහෙ වහනේ 12. විතරයි. උදේ8 ඇරලා 12. වහලා අය 4 ට. අරිනවා. එතන් ඉදන් රැ 11. විතර වෙනකන් ඇරලා. සිකුරාදාට සමහරක් එවා වරුවක් ඇරලා සමහර එවා. වහලා 👍🏻😁 ලස්සනයි ඉර බැහැගන යන එක .😍 සතුටින් ඉන්න 😍
අක්කි මෙ විඩියෝ එක ගිය මාසෙ එක ක් මම ඉතිං දිනෙටම විඩියෝ කරල දාන්න වෙන්නැ වැඩ එක්ක ,
දැන් සල වෙලවට වහන්නැ ඉස්සර වගෙ නෙවෙයි හුගාක් ෂොප් ඇරල ,
සිකුරාදා නම් එහෙම තමා 11.30 වහල හතරට අරින්නෙ
දැන් චුට්ටක් රැට සිතල වගේ එත් තාම නැ අක්කි
ස්තුති අක්කි බුදු සරනයි
@@dilulife4456😍🩷🙏
හරිම ලස්සනයි...
අපි නොදකින දේවල් දකින්න සලස්වනවට ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️ බෙඅච් එකේ රැලි ගහන්නේ නැද්ද අපේ රටේ වගේ???
තෙරුවන් සරණයි 🙏🙏
,Thanks you ❤❤❤
Woah akki harima lassanai 😊😊Ara moon ekkama tibuna sun set eka 🤗🥰e withrak nmei iii dates gas Tika, man harima asaiiii Anne raw dates kanna, eka Mata amuthuma taste ekak,, Anith eka sudu kitty, eya oyala diha balan innawa, akki Mac wala kama country wise taste wenas wenawa e, ohe taste eka hodai de, math asaiiii Mac ice ekata, ati wenna kanna puluwan 😊😊road cross karaddi oyala parissamin,, vehicles enne speed ekene😮, oyage blouse eka lassanai, akki ohe shopping karapu ekak de,, free welavata kiwwa wage room eke inna epa, godak mahansi nettm oyala me wage vlogs Karanna, ewa videos aran vlog Karanna, youtube tiyena Nisa oyata ewa upload karaddi paluwak ne,, 😊😊atta Tama youtube eken hoda yaluwo add Wela oyata Dena comment eken pawa oyage mahansi nethi weiii, attama channel eke supiri Aya innako ta youtube asawen Karanna puluwan 😊😊😊😊😊😊itin lassana vlog ekak Dunna oyata, godak thanaks😊😊sathutin parissamin inna,, happy weekend you all❤❤❤much love
Thanks you manika so much lovely comment 🥰🥰🥰
Ow nanga mehe iddi kochchara unath boring same time ,
TH-cam eka karanna th hetuwa eka
Etakota asai lokuwata danna et mata issara idala asa deyak
Mata youtube nisa lassanata hitana positive vibe eke kattaiya hamauna eka ta thanks wenawa 🙏
Oyath ehema godak lassana hitak tiyena kenek manika ,
Ow nanga adum ganne mehen
Lokuwata fashion karanna asa vidiyak tiye ehema tama adinne 😊
In details oya video eka balala eke sound aul et oya balala okkoma 🥺
Me video eka karala one months wage et damma mata video ganna wenne niwadu welawata
Thanks manika 🥰💕
Api Hamoma Hodin ඉන්නවා Akke
Oyata කොහොමද Akke හොඳින් ඉන්නවා නේද ❤❤❤❤❤
මම හොඳින් මල්ලි
ගොඩාක් ස්තුති ඔයාට
පරිස්සමෙන් ඉන්න ජයවේවා 🧡♥️💕
@dilulife4456 Oyatath ජයවේවා ❤❤
Short video hadanna.
Ha mata eka amataka wenawa 🧡
Thanks ♥️
🥰
Mama Dunne Malimawa ta
මම ලංකාවේ නෙවෙයි නෙ ඔයා දුන්නා නෙ මට ත් එක්ක එ ඇති
ස්තුති 💕♥️
අ මෙහෙ වගේ ඔහෙත් මලු ඉන්නවනේ.ඇත්තටම මට පෙනුනෙත් පොල් ගස්වගේ.අපරදේ අක්කේ බිම වැටෙන රටඉදි😌.මසං ඔහෙත් තියෙන්වාද අක්කේ🙄
ඔව් නංගී මසන් මෙහෙ තියෙ
එත් ගාල්ලේ පැත්තෙ වත් වැඩිය මම නම් දැකල නැ
ස්තුති නංගී මැනික 🌸♥
Oya karada dunne
ඔයා චන්දෙ ඉල්ලුවොත් දෙනො 🤭