Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 218 | 2024-01-02 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 218 | 2024-01-02 | Hiru TV
    Watch All Episodes - hiru.lk/Lhbb1S
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - • Video
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #akuratayanawelawe #අකුරට_යන_වෙලාවේ

ความคิดเห็น • 242

  • @chamodiprasangika249
    @chamodiprasangika249 9 หลายเดือนก่อน +287

    මේ කතාව දිගටම විකාශය ගෙනියන්න කියලා ඉල්ලන අය මේ පැත්තට කට්ටිය කෝ එකෙන්ම 😇😇👍👍

  • @harsha799
    @harsha799 9 หลายเดือนก่อน +10

    කතාව හොදයි.හැබයි සදුන්ට,රුවන්ට පැනලා යන්න උදව් කරපු ඒ මනුස්සයාට, බලා ගත්තු සේතුං මාමා,නැන්දාත් අමතක නොකරනවානන් තවත් හොදයි.එයාලාට ස්තුතියි කිවුවේ වත් නැහැ.එම හරිද.කතාවක් වුනත් එහෙම තියෙන්න ඕනේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 9 หลายเดือนก่อน +62

    එක episode එකක් මත් මිස් නොකර හැමදාම නැති පට්ටිය අය කෝ..😂

    • @menukadisanayaka5690
      @menukadisanayaka5690 9 หลายเดือนก่อน +1

      පට්ටිය😂😂

    • @diltharu4068
      @diltharu4068 9 หลายเดือนก่อน

      @@menukadisanayaka5690 😅😅

    • @Nethu-t7r
      @Nethu-t7r 9 หลายเดือนก่อน

      😂😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 9 หลายเดือนก่อน +1

      හා

  • @SomasiriWijamunige-bd2ue
    @SomasiriWijamunige-bd2ue 9 หลายเดือนก่อน +41

    රැවන් සදුන් දෙන්න ඛලා ගත්ත අම්මයි තාත්තයි පවි නේද...දෙන්නට ගොඩක් ආදරය කලා...ගොඩක් කල් කදාව අරන් යමු හීරැ.....කතාව සුපිරි යි...❤❤❤❤

  • @DaswPokj
    @DaswPokj 9 หลายเดือนก่อน +44

    අදත් කතාව ලස්සනයි ❤❤ ඉවරවෙයි කියල හිතුවෙ😊😊

    • @JayaniDasanayaka-kl7ex
      @JayaniDasanayaka-kl7ex 8 หลายเดือนก่อน

      😂😂😂😂

    • @DaswPokj
      @DaswPokj 8 หลายเดือนก่อน

      😑😑😑😑😑😑

    • @සයුරි
      @සයුරි 6 หลายเดือนก่อน +1

      ඉවරනැ

    • @DaswPokj
      @DaswPokj 6 หลายเดือนก่อน +1

      ඉවරයි කියල හිතුවට ඉවරම නෑ

  • @MARasika-rn9uu
    @MARasika-rn9uu 9 หลายเดือนก่อน +10

    අකුරට යන වෙලාව අපට හැමදාම ඔ්නි අපි අාදරෙයි

  • @chamodiprasangika249
    @chamodiprasangika249 9 หลายเดือนก่อน +65

    අද කතාව ලස්සනයි සදුනුයි රුවනුයි හින්දා නිධං හොරුත් අහුඋනා 😇😇😇 දෙන්නම කොහොම හරි හොයාගත්තනෙ 😇😇 දැං කතාව ඉස්සරහට ගොඩාක් ලස්සන වෙයි ❤❤❤❤ කතාව සුපිරියි කියන අය මෙ පැත්තට 🙂🙂👍👍

    • @danushkaruwan4466
      @danushkaruwan4466 9 หลายเดือนก่อน +3

      අනේ ඇත්තද 😂

    • @sasi-od2yz
      @sasi-od2yz 4 หลายเดือนก่อน

      ❤❤

  • @kanthikan5145
    @kanthikan5145 9 หลายเดือนก่อน +12

    අදනම් හරිම සතුටුයි ලමයි දෙන්න හොයා ගත්තනෙ

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 9 หลายเดือนก่อน +38

    ඉවර කරන්න නම් එපා මේ නාට්‍ය හරිම සුන්දර නාට්‍යක් රට සිට පටන් ගත් දින සිට නරබන මම...❤

    • @anushkahettiarachchi8446
      @anushkahettiarachchi8446 9 หลายเดือนก่อน

      Annya😊🎉😂😅❤+🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂

  • @SujaniSujani-r4r
    @SujaniSujani-r4r 9 หลายเดือนก่อน +10

    දරුවෝ දෙන්නගේ හමු වීම හරිම සන්වේදී අවස්තාවක් දරා ගන්න හරිම අමාරුයි😢😢😢😢😢😢😢😢😢😢😢

    • @senudahamya
      @senudahamya 7 หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢😢😢😢

  • @VigithaPathmini-pu9cu
    @VigithaPathmini-pu9cu 9 หลายเดือนก่อน +11

    🙂🙂🙂
    ලලිතා ලොකු අම්මා කිව්වොත් කියන්නෙම මහ පිස්සු කතාවක්
    ඒ කියන ඒවට නම් ඇත්තටම හිනා..😊😊😊😊
    මොනව වුණත් කතාව ලස්සනයි
    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
    සදුන්ගෙයි රුවන්ගෙයි යාලුවොත් ආවා දෙමව්පියොත් ආවා
    සේතුං මාමායි නැන්දයි ඇවිත් හිටියනම් කතාව තවත් ලස්සනයි 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @suniljayasinghe406
    @suniljayasinghe406 9 หลายเดือนก่อน +38

    මේ වගේ තමයි කතාව යන්න ඕන අද දුක සතුට දෙකම තිබුනා

  • @diltharu4068
    @diltharu4068 9 หลายเดือนก่อน +20

    අම්මෝ පටන්ගද්දි හාට් එක ඩිග් ඩිග් ගෑවා කුතුහලයටම.....😅 සඳුන් රුවන් හොයාගත්තනෙ.. ඒ ඇති❤️

  • @සයුරි
    @සයුරි 6 หลายเดือนก่อน +3

    මඅත් හැමදම අකුරයටයන වෙලාවේ බලනව එක ලස්සනයි 🌹🌹🌹🌹🌹💞💞💞♥️♥️💕💕💋💋

  • @amiladanush8643
    @amiladanush8643 9 หลายเดือนก่อน +3

    රගපාන්න පුලුවන් එකෙක් නෑ විනාසකරා කතාව පුදුම තාත්වික ‍රංගන චික් 😂😂😂

  • @jmsudarshani1010
    @jmsudarshani1010 9 หลายเดือนก่อน +17

    ඇත්තටම පොඩි අයටත් ඉගෙන ගන්න ලොකු අයටත් හොද දෙවල් ඉගෙන ගන්න හොදම කතාවක් ඇත්තටම සැම කෙනෙකුටම ගෙදර බලන්න පුලුවන් හොද කතාවක් ඉදිරියට තව හොද කොටස් ⁣ පෙන්වන්න

  • @NayomiRangikaනනයෝමි
    @NayomiRangikaනනයෝමි 9 หลายเดือนก่อน +3

    සදුනුයි,රැවනුයි හම්බවුනානේ.😊😊❤❤.

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 9 หลายเดือนก่อน +15

    අදින් කතාව ඉවර නැ මටනම් මාරම සත්ටුයි❤❤❤❤🎉🎉🎉🎉😊😊

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +5

    ලස්සනයි පළාත් ජිවිතේට දැකලා නෑ අප්පා

  • @ChithraChandi
    @ChithraChandi 9 หลายเดือนก่อน +3

    අදනමි මට ගොඩක් සතුටුයි සදුනුයි රුවනුයි ආයෙත් දෙමාපියන් ලගට❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 9 หลายเดือนก่อน +5

    ❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕 චුට්ටේ නියම කොල්ලා පස්සෙන් ඇවිල්ලා පොලු පාරක් දුන්න නිසා බේරුනා දූපතේ කට්ටිය බලන්න මෙයාලා ආයෙත් එන්න ඕනේ අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisansalapriyadarshani7856
    @nisansalapriyadarshani7856 9 หลายเดือนก่อน +3

    පොලීසියෙ මහත්තුරු හරිම නිර්දෝෂියි.පොලීසියෙ අය නිසා ලමයි දෙන්නාව හොයාගන්න පුළුවන් වුනා

  • @JanithNipun-e5z
    @JanithNipun-e5z 9 หลายเดือนก่อน +1

    රුවන් අපේ තාත්ත ආවෙ නැද්ද අහද්දි ඇස්වලට කදුළු ආව කොච්චර දුක හිතෙන්න ඇද්ද

  • @chamaraDarshana-d8r
    @chamaraDarshana-d8r 9 หลายเดือนก่อน +4

    එයාලව ලිහල එයාලව බේරගත්ත මාම එයාවත් පොලිසියෙන් අරන්ගියානෙ😢

  • @suniljayasinghe406
    @suniljayasinghe406 9 หลายเดือนก่อน +17

    ලලිතා දකිනකොට මාර සතුටුයි ❤❤❤👍

  • @NandaWithana
    @NandaWithana 6 หลายเดือนก่อน +1

    අනූනවයෙන් සදුනුයි රුවනුයි බේරුනේ❤❤❤❤❤❤😊😊

  • @Blacky30096
    @Blacky30096 9 หลายเดือนก่อน +4

    😂 Walawewe Naki Ganiye Aaye Ehema Sadun Ruwan tayi Baninawa Ehema Newe Hode. Aadaren Salakanawa Hoda E Ahinsaka Lamayi Dennata😠

  • @shishi-ol5st
    @shishi-ol5st 9 หลายเดือนก่อน +8

    🎉🎉අද කතාව ඉවර නෑ

  • @hirukidinara1269
    @hirukidinara1269 9 หลายเดือนก่อน +2

    සදුන් නිසා තමා රුවනුත් අමාරුවෙ වැටුනෙ....😢

    • @champikachampika9
      @champikachampika9 9 หลายเดือนก่อน

      අනිවාර්යෙන් සදුන් හරි පන්ඩිතයි එයානිසා තමා අර අහිංසක කොල්ලව හැමදේටම අහුවෙන්නෙ

  • @champikachampika9
    @champikachampika9 9 หลายเดือนก่อน

    අනේ මෙන්නමේ ඉංග්‍රීසි මගුල පැත්තකට දාන්න මෙකිත් හරියට ඉස්කොලේ කතාවේ එමලින් නාකිච්චි වාගේ හැමඑකටම හොම්බදානවා

  • @madushan2301
    @madushan2301 9 หลายเดือนก่อน +1

    චුට්ටේ අයියවත් ආදරෙන් බලා ගත්තනම් හරි

  • @rivi6449
    @rivi6449 9 หลายเดือนก่อน +3

    මෙඉ ලලිත නම් එපා වෙනව ඔය චරිතේ අයින් කරන්න තියෙන්නේ

  • @vishva8kumara
    @vishva8kumara 7 หลายเดือนก่อน

    9:56 chief has no muzzle discipline. මේවගෙ දර්ශණ බලල තමයි ස්‍රි ලන්කන් පොලිසිය වැරදි ආදර්ශ ගන්නව ඇත්තෙ. මර්ෆි ගේ නියමය අනුව මේ වගේ අවස්ථා වලදි තමයි "වැරදීමකින් ගිණි අවිය ක්‍රියාත්මක" වෙන්නෙ.
    10:06 Very complaint criminal. So easy to subdue and cuff. 🤣

  • @RamaniPushpakumari-cm4nw
    @RamaniPushpakumari-cm4nw 2 หลายเดือนก่อน

    මටත් දුක සැප තිබ්බා ඉතින් මේ සඳුන්වා ගැන ඉතින් මට මේ හරිම මට කඳුළු කඳුලක් කඳුළින් කඳුලට පහළට කෝච්චියක් වගේ යනව දැනෙනවා. මට හරිම දුකයි දුකයි. ඉතින් මේ පහලින් කඳුලින් කඳුලට වැක්කෙරෙනවා මගේ මේ ෆෝන් එකටත් මේ සතුටකම යාළුකම කඳුල තියෙනවා. මේ මේ සත් මේ කඳුල තියෙන දුක සභාවට ලැබෙන්නේ මේ අපේ අපිට දුක සපයන්නෙ මේ කඳුළෙන් ම තමා රත්තරන් මැණික් කඳුලක්👧👧👧👧👧👧👧👧👧👧👧👧👧👧👧👧👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩👩👩👩👩👩👩👩‍🦰👩👩👩👩👩👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👩‍🦳👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️👱‍♀️🙋‍♀️🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🙍‍♀️🍇🍇🍇🍇🥭🥭🥭🍇🍇🍇🍇🍇🍇🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍟️🍕🍕🍕🍕🍕🌭🍕🌭🍕🍕🍕🍕🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🌭🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🥞🙋‍♀️🙋‍♀️🙋‍♀️ක් කියන්නේ අපිට එක කඳුලක් ඕනේ. ඒ කඳුළෙන් තියෙන තේරුම මං ඕගොල්ලන්ට කියන්න කියන්නම්. කඳල තියනවද

  • @prabhathbalapitiya
    @prabhathbalapitiya 8 หลายเดือนก่อน +2

    Akurata yana welawe kathawa harima lassans kathawak meka harima dhuka satuta pirina kathawak meka hamadhama one
    😅😮😢😢😂🎉😮😅
    😮😅😢y 12:05

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 9 หลายเดือนก่อน +3

    ලලිතා මොඩ කතා කියන්නෙ..සදුන්,රුවන්ගේ අතුරුදන් විම නිසා මහේලගෙ ගල් හිත වෙනස් වේවි..ආදරයෙන් තම පුතාව පුරවාවි .

  • @vinonawa3089
    @vinonawa3089 9 หลายเดือนก่อน +4

    No

  • @thisarimaduwanthi4579
    @thisarimaduwanthi4579 9 หลายเดือนก่อน +3

    අද හරිම ලස්සනයි ❤❤

  • @ldmgpriyanka9238
    @ldmgpriyanka9238 8 หลายเดือนก่อน +1

    පව් අනේ සදුන්ලා

  • @Nethu-t7r
    @Nethu-t7r 9 หลายเดือนก่อน +7

    අම්මෝ අදනම් සදුනුයි , රුවනුයි හොයා ගන්නෝ 😊

  • @DilhaniGunarathna-c4h
    @DilhaniGunarathna-c4h หลายเดือนก่อน

    සදුන්ගේ කතා අපි හැමදාම බලනවා..❤❤❤

  • @DayarathnaMirihana
    @DayarathnaMirihana 5 หลายเดือนก่อน

    කතාව නම් හරිම ලස්සනයි නේද අපිත් 😊 like

  • @AshaDamayanthi-w9v
    @AshaDamayanthi-w9v 9 หลายเดือนก่อน +1

    Ada Kathawath lassanai hamadama wage . Digatama wikashaya weyi kiyala balaporoththu wenawa 🎉😊

  • @gamingkenzotff9412
    @gamingkenzotff9412 9 หลายเดือนก่อน +6

    රුවන්ල්ව ලෙහපු එක්කෙනාට සාදාරනයක් උනෙනැන්නේ😢

  • @hailaa4912
    @hailaa4912 9 หลายเดือนก่อน

    මහේල දැන්වත් සදුන්ව හිරකරන්න එපා තර්ජන කරන්න එපා

  • @DinewDamsika
    @DinewDamsika 8 หลายเดือนก่อน +1

    සුපිරිම ආ 😂😂

  • @Niroshanichandima-uw3sm
    @Niroshanichandima-uw3sm 9 หลายเดือนก่อน +5

    අම්මො ඇති යන්තන් සදුනුයි රුවනුයි හොයා ගත්තා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 9 หลายเดือนก่อน +5

    අමිමෝ අදනම් සදුනුයි ,රැවනුයි හොයා ගන්නෝ 😊

    • @Nethu-t7r
      @Nethu-t7r 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @sasinduprabash
      @sasinduprabash 9 หลายเดือนก่อน

      Yeya

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน +3

    😂😂😂ලලිත දෙපැත්ත කනව

  • @chandikapriyadarshani7120
    @chandikapriyadarshani7120 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 7 หลายเดือนก่อน

    ඉංග්‍රීසි ටීච මරු.😂😂

  • @harshapriyashanfernandoboy6920
    @harshapriyashanfernandoboy6920 8 หลายเดือนก่อน

    Bunjage chu Bara thama මාරු

  • @DulaniMadhuwanthi
    @DulaniMadhuwanthi 2 หลายเดือนก่อน

    පව් අනේ සදුනුයි රුවනුයි. මට නම් දුකේ බෑ .

  • @RamaniPushpakumari-cm4nw
    @RamaniPushpakumari-cm4nw 2 หลายเดือนก่อน

    ලලිත අක්කට තෝ නැති දෙයක් නෑනේ

  • @RamaniPushpakumari-cm4nw
    @RamaniPushpakumari-cm4nw 2 หลายเดือนก่อน

    මටත් මටත් දුක සැප සතුට තිබ්බා

  • @chutidoni498
    @chutidoni498 9 หลายเดือนก่อน

    රුවන්ගේ නංගී කෝ 😟😟😟

  • @chamilagunarathna1050
    @chamilagunarathna1050 4 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @rumeshalvis1451
    @rumeshalvis1451 9 หลายเดือนก่อน +4

    mata like ne wage

  • @senithalochana3689
    @senithalochana3689 9 หลายเดือนก่อน +3

    Ada කතාව nam superi ❤❤❤❤❤

  • @NishaniNishani-b7h
    @NishaniNishani-b7h 9 หลายเดือนก่อน

    මේ කාතාව අපේ ගමේ ඉස්කොලේ ශූට් කරන්නෙ

    • @AnuraRanaweera-u5u
      @AnuraRanaweera-u5u 16 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤😢🎉😮😊❤❤❤❤❤❤❤❤❤😂😂

  • @PahandiWeerasingha
    @PahandiWeerasingha 7 วันที่ผ่านมา +1

    ❤ wow ♥️

  • @prasannasilva9283
    @prasannasilva9283 9 หลายเดือนก่อน +2

    ඉක්මනට හොයන්න

  • @MadhaviNanayakkara-zs4xi
    @MadhaviNanayakkara-zs4xi 9 หลายเดือนก่อน

    Apita nam aduna oya bunga sadun ruwan mage lamai

  • @mohannilanka370
    @mohannilanka370 9 หลายเดือนก่อน +2

    ❤❤❤😊😊😊

  • @nethmisansala5790
    @nethmisansala5790 8 หลายเดือนก่อน +1

    ❤😊😊😊😊😊😊

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 9 หลายเดือนก่อน +2

    අද කතාව ගොඩක්ම හොද යි

  • @nethmisansala5790
    @nethmisansala5790 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthazoysa6075
    @lasanthazoysa6075 9 หลายเดือนก่อน +5

    මෙහෙම වෙලා මගේ යාලුවෙක් මැරුණා 😢

  • @niroshaniwedige1758
    @niroshaniwedige1758 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @DiliniRathnayak-iw1jg
    @DiliniRathnayak-iw1jg หลายเดือนก่อน

    තව කොටස් අපිට ඕන

  • @RamaniPushpakumari-cm4nw
    @RamaniPushpakumari-cm4nw 2 หลายเดือนก่อน

    ඕකේ කටා මහන්ඩ ඕනි

  • @panchalivijaykoon2823
    @panchalivijaykoon2823 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nisansalamadumali3299
    @nisansalamadumali3299 9 หลายเดือนก่อน +3

    😢😢😂😢😂😅❤😅❤ 0:00 Rj5jt

  • @supipinilakshi
    @supipinilakshi 8 หลายเดือนก่อน

    Mun wage baka panditha lamai nam maha.. demawupiyonta gindara denawa.

  • @WSugathsujeawa
    @WSugathsujeawa 9 หลายเดือนก่อน +2

    Mama kamathimakathawa. Akuratayanawelawe

  • @Hiruni_Nawodya
    @Hiruni_Nawodya 9 หลายเดือนก่อน +1

    ❤🎉

  • @JxjxkxJfiicic
    @JxjxkxJfiicic 6 หลายเดือนก่อน

    අකුරට යන

  • @achininiranjala5710
    @achininiranjala5710 7 หลายเดือนก่อน

    👍👍👍සුපිරි

  • @MAHODA99
    @MAHODA99 4 หลายเดือนก่อน

    Mamath kamathi me kotasa digatama yanna dakinna

  • @NandasenaHettiarachchi-p4c
    @NandasenaHettiarachchi-p4c 5 หลายเดือนก่อน

    සමුදි😢

  • @Kammala4
    @Kammala4 9 หลายเดือนก่อน

    ඔවු

  • @SujaniSujani-r4r
    @SujaniSujani-r4r 9 หลายเดือนก่อน

    dan nam sadunge thaththa sadunta adaren idiwi

  • @riyalpathuma5454
    @riyalpathuma5454 9 หลายเดือนก่อน +4

    ටක්ගා දාන්න අය කෝ..💔

  • @sandarusathsara7154
    @sandarusathsara7154 9 หลายเดือนก่อน +2

    Ada maru😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 9 หลายเดือนก่อน +4

    😭

  • @Towel-l2o
    @Towel-l2o 9 หลายเดือนก่อน +2

    ටක්ගා දාන්න❤❤

  • @LakmaliJayathilake
    @LakmaliJayathilake 3 หลายเดือนก่อน

    Me kathawa dorata bahala balamuda🤩

  • @ShanthaBandara-t4f
    @ShanthaBandara-t4f 6 วันที่ผ่านมา

    ඉන්න වා

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 9 หลายเดือนก่อน

    Sadun.Ruvan.Anagathe.supiri.tharu.wenava.marama.dakshai.kathava.lasanata.geniyanavata.godak.sthuthi.👌💖💎

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna 9 หลายเดือนก่อน

    Ruwanui,sadunui nisa nidan horut ahu una hoda wade😅😅

  • @uddepanainosh5962
    @uddepanainosh5962 9 หลายเดือนก่อน +1

    Lokuama thamai niyama😊

  • @SudarshaniKumari-t5s
    @SudarshaniKumari-t5s 9 หลายเดือนก่อน +3

    කොහොම හරි කමක් නා දරුවන් දෙදෙනා හම්බුනානෙ😢😢😢😢

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 9 หลายเดือนก่อน +1

    😢😢😢ගොඩක් දුක යි 😢😢😢😢

  • @KusumSihali
    @KusumSihali 9 หลายเดือนก่อน +1

    චුට්ටෙ නියමයි

  • @jayangakalpana6908
    @jayangakalpana6908 7 หลายเดือนก่อน

    Me tatanam mara. Vadauak

  • @shanimadushani7882
    @shanimadushani7882 2 หลายเดือนก่อน

    horinta waduna parak😮

  • @rohanasanjeewa7444
    @rohanasanjeewa7444 6 หลายเดือนก่อน

    B you have uygkfc❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 9 หลายเดือนก่อน +1

    අද කතාව හරිම ලස්සනයි ❤❤❤

  • @dinukamadusan7485
    @dinukamadusan7485 9 หลายเดือนก่อน +1

    adanam duka hituna katawata

  • @gamingshadow2679
    @gamingshadow2679 8 หลายเดือนก่อน

    Miral duwe gala