I have my reservations about mr.chinthana's self introduction, he being a introvert and the craving he has for public bombardment for his creations. Cause to my school of philosophy, wide open to public criticism is a characteristic of an extrovert. The danger is that, the discussion is highly based on hypothetical grounds, so that the belief of the viewer on autobiographer at heighest importance...
thanks 4 the video & me kathawa ehuwama mata hitune mama thawa aurudu 25 vithara wayasata gihin wage ettatama pattta me wachana gelapenne hetata.so jealousy
යකෝ මේ සංවාදේ ඇහුවම ලංකාවේ විවුර්තව හිතන නිදහස් මිනිස්සු ඉන්නවා කියලා දැනුනා...💖
මේ interview එක බලාගෙන ඉදල මේක ගැන අපේ උන්දෑ එක්කත් දැන් සෑහෙන වෙලා කියෙව්වා ....වැඩේ ඒ තරම් ලස්සනයි ...
චින්තන ගේ ජීවිතයත් මගේ ජීවිතේ චින්තනයත් අතර ගොඩක් සමාන කම් මම දැක්ක.ඒත් ගොඩක් දේවල් කට ඇරලා මට අනිත් මිනිස්සුත් එක්ක කතා කරන්ඩ බැරුව හිටියේ. මට කියා ගන්න බැරි වෙච්ච දේවල් ඌ කියාගෙන කියාගෙන යනකොට දැනුනේ පුදුම නිදහසක්. ගොඩක් කාලයක් හිතේ හිර කරගෙන හිටපු දේවල් බිම තියලා මම සැහැල්ලු උනා වගේ.
මෙයින් ට විවේකයෙන් මට හිතට වෙච්ච තැන් කීපයක් තිබුණ. එකක් තමයි චින්තනගේ බිරිඳගේ ඉවසීම. මගේ බිරිඳ ගේ බිරිඳ වගේම කවදාක්වත් මගේ පෙර කතා ඉවසන්නේ නෑ. ඒකිට ඒවා අමුත්තක් නෑ. ඒක හින්ද ඉවසන්නට දෙයක් නෑ. සිගරැට් නොබී ගංජා ගැහීම, බිරිඳ හදපු සෙට් එකේ පොඩි චරිතයක් රඟපෑම ඒ වගේ දේවල් අපි ජීවත් වෙන සමාජය ට සෙට් වෙන්නේ නැති හැබැයි මගේ ජීවිතයට ලස්සනට ගැළපුණු දේවල් ...
උඹලාට ගොඩක් පින් සන්නා-චිත්තා අපි වෙනුවෙන් මේ දේවල් වචන වලට පෙරලුවා ට ...
සයිමන් කියා දීපු ජීවිතෙ දැන් ඉන්න තරුණ පරපුරට ග්‍රීක් වගේ.සයිමන්ලා ඕනෑ කර තිබේ.❤ සන්න සර් කියන්නෙ අපිට බොක්කෙන්ම පොළවෙ පය ගහලා ඉන්න කියලා දීපු ගුරෙක්.ආදරෙයි සර්
මම ආසම කරන චරිතයක්
චින්තක ධර්මදාස...මේවගෙ චරිතයක් එක්ක එක විනාඩි 5 ක් ගෙවන්න තිබ්බත් පට්ට ...
මේවගේ ඒව පැය 24 ක් දිග වීඩියෝ එකක් උනත් මදි මටනම්😍😍😍😍
ලංකාවේ රැඩිකල් රජ්ජු දෙන්නෙක්. මේ කතාබහ දැකගන්න ලැබීමත් පට්ට ත්‍රිල් එකක්
බොරු interview බලලා ඇති වෙලා තිබ්බෙ වෙන වුන්ගේ. නිකන් හවසක set වෙලා කයියක් ගැහුවා වගේ.සන්නා ❤️👍
වෙලාව රෑ දෙකයි. මෙලෝ නිදිමතක් නෑ. වගේ වගක් නෑ. ඔහේ අහනවා හරි රහයි. 💙 (මරු ඩබල)
Matath dan a welawamai , nawathanna hithenne naha
මාර රහයි
ඒක මාර experience එකක්.. මම හිතාගෙන හිටියා සන්නා සර් තමයි ඉන්නේ තමන්ටම ආවේනික සංස්කෘතියක් තුල කියලා... හැබැයි අපේ කතා නායකයා සහ බිරිද.... It's FANTASTIC...
ආසාවෙන් ඉවර වෙනකම් බලපු Interview එකක් !
චින්තා හා සන්නා....සුපිරි සුසංයෝගය....
වදින්න තියන හැමබ්තැනටම වැදුන නිරුවත් හරවත් කතාවක්❣️
නිදිමතක් නැතුව කයිවාරුවකට සෙට් වුනා❤️❤️❤️❤️
කපල් එක පට්ට💐
ඇත්තටම සොයිසාපුර කියන්නෙ උප සංස්කෘති ගණනාවක් ඇති මහා සංස්කෘතික සමාජයක්. එහි ජීවත්වූවන් සහ ජීවත්වන්නවුන් විවිධ සමාජ නිර්මාණකරුවන්. රසිකත් රන්දිකත් කුඩාකළ කල දේවල් තවමත් මට මතකයි. උං ඉන්න තැනක ඉඳලා වෙලාවක මනෝජ් අයියා කියල කතා කරයි.
අපි ප්‍රසිද්ධියේ සම්මතයට ගරූ කරන, හොර රහසේ අසම්මතය තලු මර මර රස විදින කොටසකි. සන්නාත්, චින්තනත් මෙය හොදින් තේරුම් ගෙන දෝ ඔවුන එය market කරති. මේ රෑප රාමු තුල ඒ අසම්මතය රස විදින ප්‍රෙක්ෂකයාට තලු මැරීමට ඇති දෙයක් විනා වැඩි යමක් නොමැත.
කෙසේ වෙතත්, අසම්මතය තුල වුවද සංවාදයට ගත යුතු බොහෝ වැදගත් දේ ඇත. එසේම, සම්මතය තුල විවේචනය කල යුතු දේද බෝහෝ ඇත. එ තුල කථිකාවක් ඇති කිරීම වටී. සන්නාගෙ Video තුල ඉගෙන ඉගෙන ගත හැකි දේ ද බෙහෝය.
මෙහි ඇති දෙ තෙරුම් ගැනිමට.ඔබගෙ සිතිම තව සංවර්ධනය විය යුතු වෙ.
Rastafari ඇත්තෙන්ම ඔබ දකින මා නොදකින දෙය තේරැම් ගැනීමට මා සංවේදී විය යුතුය.
@@manojdodamgoda9733 අනිවා bro
උබ හරි මචන්. මේකත් එකතු කරපන්... උගත්තු යැය් සම්මත පිරිස කැපී පෙනීම සදහා මත් ද්‍රව්‍ය ලබා ගනී. නුගතුන් එය අනුකරණය කර සමාජයෙන් පෙනී කැපේ. මේ පුද්ගලයන් තුන් දෙනාටම වඩා අපේ තාත්තා අරක්කු බොනවා.මුන් පැය බාගයක් විතර ගිහිල්ලා බිවුවේ එක glaass එකයි. චින්තට වඩා මගේ යාළුවා joint ගහනවා. හැබැයි මං ඔය දෙකම කරන්නේ නෑ. එත් මං කැමතිය් ඔය දෙකම මම කරනවා කියලා මිනිස්සුන්ට පෙන්නන්න. අපේ ගොඩක් එඋන් හිතාගෙන ඉන්නේ මං බේබද්දෙක් කියලා. මං ඒක කරන්නේ මං සමාජයෙන් කොන් වේය් කියන බයට. මොකද මම මිනිස්සුන්ව ආශ්‍රය කරන්න එච්චර වෙලාව වෙන් කරන්නේ නෑ ....... ඒ කොහොම උනත් මේ තුන් දෙනාම ලංකාව හොල්ලපු චරිත.මගේ වීරයෝ. ආදරෙයි සන්න, චින්ත,, රන්දුලා.
......හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
wow...another experience.... not bad at all...What a Profesional talk... I thought Chintha is your carbon copy..
Thanks for it Sanna Sir....
අන්තිම කෑල්ල පට්ට.. සන්න සිගරට් එක පත්තු කරල ඇවිලෙන සුලුයි එකට ඒ අමුනපු ඇමුනුම පට්ට ආර්ට් එකක්..❤️❤️
මරු ඩබල සෙට් වෙන්න හදන්නේ
හැම ගැහනියකටම මේ වගේ හිතන් සැමියෙක් හා හැම පිරිමියෙකුටම මෙවන් ගැහනියක් සිටියානම් ලෝකය කොතරම් සුන්දර වේද
ඇත්තද ? තව ටික කාලෙකින් උඹට අහන්න ලැබෙයි මේ බානත් divorse කියල . අපි නොදන්න නිදහස් පවුල් ජීවිත .@#$%&-
Sumeda Munasinghe මචන් මන් කිව්වෙ අදහස් ගැලපීම ගැන ලංකාවේ තියෙන පාරම්පරික අදහස් වලින් පැනපු එක ගැන උන්ට එකට එන්න බැරි වෙන එකක් නෑ බ්‍රෝ
Sumeda Munasinghe එයාලා බැදලා ගොඩක් කල් 😂😂 මේ උදවිය දික්කසාද වෙනකල් බලන් ඉන්න අය පව්
ඔබ නිවැරැදි යි ලිංගික කුහකත්වයෙන් තොර ගෑණු පිරිමි අද සමාජයේ බොහොම හිඟයි.
අනිවාර්යයෙන්ම ඇත්ත කථාව ...
ගින්නෙන් උපන් සිතල director අනුරැද්ද ජයසිංහ එක්ක interview එකක් කරන්න...ඔබ මේ පළ කරන post modern idea සමහරකට මම එකගයි..සමහරකට නෑ...විශේෂයෙන් ම බියර්,ගංජා(alchol or any addicted materials) promote කිරිල්ල...මේ වගේ දේවල් වලින් බාහිරින්,මතුපිටින් බලන එක්කෙනකුට රැඩිකල්,out of the box,open minded thinking,විකල්පමත ගැන සෘණාත්මක හැගීමක් යන්න පුලුවන්...ඩොස්ටොව්ස්කි,චෙකොෆ්,ඩුමා Xterme vodka ගැහුවෙ උන්ගේ රටේ උෂ්ණත්වය සෘණ ගණන් වලට යන නිසා...යුරෝපයේත් එහෙමයි...මොකද ලංකාවේ ගොඩක් කට්ටිය චේ ගේ කියුබන් සුරැට්ටුවයි,රැවුලයි ජිවිතේට ගත්තට ඌගේ socio-political ideology එක ගත්තේ නෑ...බොබ් මාලිගෙත් එහෙමයි.....ඕශෝ වගේ රැවුල වැව්වට ඒ thinking pattern එක ගැන දන්නෑ...යුරෝපයේ තියෙන ලිංගිකත්වය ගැටලු bbc,cnn එකෙ පෙන්නනෙත් නෑ....නෙදර්ලන්තය තායිලන්තයේ,ඩොමිනිකන් ජනරජයේ red street,prostitution කොච්චර යාමනය කරනවද?තද නිති තියෙනවා ඒවාට..සමහර අදහස් අපේ රටේ උන්ටත් වඩා පසුගාමී උන්ගේ....මා මේ චැනලයේ ඉතාමත් ප්‍රගතිශීලී මතවාද දැක්කේ "අටම්පහුරැ ඉස්කෝලේ" තුලිනි...මා පෞද්ගලිකව කැමති විමල් කැටිපෙආරච්චි මොහාන් රාජ් මඩවල,මහින්ද ප්‍රසාද් මස්ඉඹුල,මංජුල වෙඩිවර්දන,එරික් ඉලෙප්පාරච්චි,නිර්මාල් රංජිත් දේවසිරි,ගුණදාස අමරසේකර (තරහද කියලා මම දන්නේ නෑ) එක්ක අනාගතේ ඔබ සංවාදයක්... මෙහෙයවනවා නම්..මම හිතන්නේ ඒක සුපිරිම වැඩක් වෙයි..🤔(ප:ලි:-film එකෙ background guitar part එක 80 මුල ඉදන් 90 කාලේ hollywood film වල බහුලව use කරන tune එකක් නේ..)
පට්ට කතාව. කව්රු උනත් ඔයා ඇත්ත කතාව කියලා තියෙනවා...
Best comment..totally agreed 👌🖤
agree
👍❤️
මෙක මරු, අර පාසැල් කාලේ චින්තන කියන ටික මාරම feel වෙනවා🙏
මිනිස්සුන්ට ලිංගික නිදහස, ධනය ,බලය ,කීර්තිය, ප්‍රසිද්ධිය, කෙතරම් හම්බ වුනත්, මැරෙන්නෙ arias ගොඩාක් එක්ක.ඒකට හේතුව ජීවිතය විදින්න නොදන්නා කම.ජීවිතය විදින කෙනා ලග ආදරය ඕනෑ තරම් තියෙනවා. නිදහස ඉබේම ලැබෙනවා. හඹා යන්නෙ නැහැ. මත් වෙන්නෙ ආදරයෙන්. මත් ද්‍රව්‍ය අනවශ්‍යයි. ලිංගික අධ්‍යයාපනය තුල මේ දේශපාලනික දර්ශණය ඉගැන්විය යුතුයි කියන මතයේ මම නම් ඉන්නෙ .
මෙන්න මරැ වැඩක්..හැම එකාම බලාගෙන හිටියා මේක බලන්න.
Film එකේ promotion එකක් කියලා තේරුනේ අන්තිමට. සුපිරි. අනිවා බලනවා. ❣️ #ඇවිලෙන_සුලුයි
ඔයාලාගේ ඔය සෙක්ස් ගැන හිතන එක හරි කතා කරන දෙය සම්පුර්ණයෙන්ම සංස්කෘතිකයි. ඒ කියන්නෙ අපේ සංස්කෘතියෙන් වහලා තියන දෙයක් හාරලා එලියට ගන්න උත්සාහ කරන කන්ඩායමක්. මම දැන් ඡීවත් වෙන රටේ අධික ලිංගීක නිදහසක් කුඩාකල ඉදලම තියන රටක්. ඒ රටේ ඉදලා අහනකොට මේ කථාව බොහොම බොලද සෙවල ගනයට වැටෙන කතාබහක්. සමාවෙන්න එහෙම කීවට.
Saththu aasayi dakina dakina sathaath ekka hukanna ... Eka sathaage hati ... Lol :) ... Sathaagei minisaagei wenasa thamayi lingika shishtathvaya
පට්ට පක🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐕🐕🐕🐕☁️☁️☁️🐂🐂☁️☁️☁️☁️🐕🐕🐂🐂☁️☁️
ඊය බන් මුන් හෙන ලොල්ලොනෙ බන් 😫😫
කොහොමහරි කතාව තුන් සැරයක්ම බැලුවා හරිම රසවත්
නිකං පුකේ බයිලා ගහන්න එපා ඕයි 😂
@@malithsachinthana35 ඇයි තොට පුකෙ අමාරුවද කී සැරයක් බැලුවත් 🤧
මෙලෝ රහකට නෑ බන්🤣
නියමයි චින්ත...පට්ට
පට්ට video එකක් ! ජයවේවා ! 🇱🇰🇨🇦🤔😮😍👌😊👍☝☸️🙏
නියම වැඩක් .සාම්ප්‍රදායික ඉන්ටර්විව් බලලා එපා වෙලා තිබුණේ .
Wow...............................inspiring discussion.....keep it up....
Full ජෝඉන්ට් පට්ට feeling සේගරට් බොන්න එපා.
Great episode God Bless you two
Mr. San පඩයක් ඇරියත් ඉරාජ්ගේ සින්දුවකට වඩා creative ! My honest opinion 😕😕😕
Content+production quality 100% ❤
Patta ... 😃🥰
චින්තගෙ තොලේ තියෙන්නෙ ලපයක්ද, මොකක් හරි දාපු එක්ක්ද
I have my reservations about mr.chinthana's self introduction, he being a introvert and the craving he has for public bombardment for his creations.
Cause to my school of philosophy, wide open to public criticism is a characteristic of an extrovert.
The danger is that, the discussion is highly based on hypothetical grounds, so that the belief of the viewer on autobiographer at heighest importance...
සෑහෙන්න තිබහෙන් හිටියේ | දැනට හරි 😌 ආයෙම ඕන.
නිලුපුල් අයියා.| ❤️
ඇවිලෙන සුලුයි...🖤
👍 වංඩිය,ford cortina ,පට්ට .
කලින් මම වැඩියේ අකමැති පුද්ගලයෙක් චින්තන, දැන් වෙනස් ❤️
Rasika and Randika....... I remember them fondly
46:50 කතා වෙන සිංදුව මොකක්ද ?
ලින්ක් එක දාගන යන්න දන්න කෙනෙක් 🐍
Tattoo walalu : sanka dineth
සන්නා.. මේ කමෙන්ට් එක මේ වීඩියෝ එක ඇතුලේ කෙරිච්ව් කතාබහ ගැන නෙවෙයි. දෙකක් නෑ ඒ කතාබහ බොහොම රහයි.. ඒත් මම මේ ක්මෙන්ට් එක ලියන්නෙ මේ වීඩියෝ එකේ විශුවල් ආර්ට් එකේ පොඩි නොගැලපීමක් මට දැනුන නිසා... වීඩියෝ එකේ අපිට පෙනෙන රූප රාමුවේ අපේ ඇහැට පේන දර්ශනය ඇතුලෙ ඒ මේසෙට වඩා ගැලපෙන්නෙ දුම් දමන කෝපි කෝප්පයක් කියලයි මට දැනෙන්නෙ. චින්තනගෙ නිවසේ දර්ශනයතලය, ඒ ලයිටින්, ඒ කැමරා කෝන, කොස්ටියුම්ස් සහ ඒ උනුසුම් කතාබහ අතරට බියර් මග් එක නිකම් පරිප්පුයි කෙසෙල් ගෙඩියි වගේ .. සිගරට්‍ටුවත් එතැන ආර්ට් එකට යන්නෙ නෑ කියලයි හිතෙන්නෙ. මගේ මේ කොමෙන්ට් එක, වීඩියෝ එක මැද්දේ බියර් බොන එකයි සිගරට් බොන එකයි ගැන සංස්කෘතිකමය විවේචනයක් විදිහට ලගු කරන්න එපා.. දුම් දාන තේ කෝප්පයක් හෝ කෝපි කෝප්පයක් ඔතනට වැටුනානම් ඒක පට්ට.. ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් අතර බේකර් වීදියේ සිද්දවෙන උනුසුම් කතාබහකට හඩ්සන් මහත්මිය රැගෙන එන දුම් දමන කෝපි බඳුන වෙනුවට බියර් බෝතලයක් ආදේශ උනොත් දැනෙන ෆිලින් එක මොනවගේ වෙයිද? මට ආවෙ අන්න ඒ වගේ ෆීලින් එකක්... ඔය මග් එක වෙනුවට බඩී සයිස් බියර් බෝතලයක් ආවනම් මට දැනිච්ච දේ පොඩ්ඩක් විතර වෙනස් වෙන්න තිබ්බ... චින්තනගෙ වයිෆ් බියර් මග් එක අතට අරගෙන චූ......ටියට බියර් උගුරක් තොලගාන දර්ශන බියර් කියන පානය එක්ක මැච් වෙන්නෙ නෑ... ඒක නිකම් පිචැර් එකකට බලෙන් ඔබ්බපු සෙක්ස් සීන් එකක් වගේ කියලයි මට දැනුනෙ...(සමහර විට ඔයාලා ඔය ප්‍රෝග්‍රෑම් එක කරපු තැන පට්ට රස්නෙ තැනක් වෙන්න පුලුවනි. එතැනට සීතලම සීතල බියර් එකක් අමුර්ථය වගේ වෙන්නත් ඇත්. ඒත් අපිට වීඩියෝ එක ඇතුලේ කාලගුණය දැනෙන්නෙ නෑ... ඒකයි අවුල..)
ඇත්ත ,👍
චින්තන ධර්මදාස kiyanne patta boruwak mawapana ekek
එකදිගට බැලුව ❤
කෙටියෙන්ම කිව්වොත් ඒ කයිය මරු. ❤️
පාන්දර දෙකයි.කාටද පුළුවන් තමුන් ඇතුලෙ ඉන්න කෙනා එලියට දාන්න.පුදුමයි
සන්නා අර කොතලාවලගේ, සුමනදාසලාගේ බයිලා දාන් නැතුව මේ වගේ වැදගත් දෙයක් දානවකො 😎
Best combination, l appreciate this video,
LOLITA Film eke gawila giya gathiyak thiyanawa AWILENA SULUI eke
Age kalaawa tiyena un godak vanacharai.
ලස්සන කතාබහක් ...
"රන්දුලා" වගේ ගෑණියෙක් ඕන කර තිබේ 🖤😌
චින්තා වගේ පිරිමියෙක් ඕනේ කර තිබේ
ආසම එකක්❤️❤️
ඉවර වෙනකම් බැළුවා..නියමයි..
අම්බො නියමයි😍
සර් ශේප් එකේ වහල්ලු සෙට් එකක් හදනව😂
ඇත්ත.. වහලෙක් වෙනවද අනුගාමිකයෙක් වෙනවද නැත්තං ගන්න දෙයක් අරං තමංගෙ විදියට ඉන්නවද කියන එක අහන එකා අනුව තමයි ඉතින්.
Adooo sannatama gelapena dayal eka patta✌️✌️✌️
රන්දුලා සම්බන්ධ වුණාට පස්සෙ කතාවෙ style එක වෙනස් වුණා... 🤣
film eka kohomada balanne
ගන්ජ සිගරැට් වල නරක පැත්ත කොහෙත්ම නොකියා ඔබ දකින හොද විතරක් කීම සමාජයට කරන ලොකු වැරද්දක් ලෙස මම දකිනවා
සහතික ඇත්ත. මුන් දැන් මැරෙන්න ඔන්න මෙන්න ලාබාල පරපුර ගැන හිතන්නැති කාලකන්නි
ගංජා සිකරටි විතරමද හොද නැත්තෙ අරක්කු කුඩු පෙති වගේ දෙවල් වලට දැන් අය ඇබිබැහි වෙලා ඉන්නෙ එකට මොකද කියන්නේ
චින්තත් අපි වගේම ගෑනිට බයයි වගේ
මුස්ලිම් එකා ඇතුලෙන් පිටින් දෙකින්ම මුස්ලිම් සිංහල එකා ඇතුලෙන් පට්ට ජාති වාදී බවුද්ද පිටතින් හෙනම බටහිර ඇමරිකානුවෙක්. ඕකයි වෙනස.
thanks 4 the video & me kathawa ehuwama mata hitune mama thawa aurudu 25 vithara wayasata gihin wage ettatama pattta me wachana gelapenne hetata.so jealousy
47:43 ඊරිසියාව,කුහකක්ම සංස්කෘතියේ කෑල්ලක් නෙමේ... ඒක මනුස්ස ගතියෙ කෑල්ලක්... අවුරුදු ලක්ශ ගානක් තිස්සේ සිදුවන මානව පරිණාමයේදී survive වීම සදහා මානවයාට ස්වාභාව ධර්මයෙන් ලැබුණු දායාදයක්....
මමත් චින්ත මාමා වගේ තමයි සිගරැට් බොන්නෙ නැහැ ,ජොයින්ට් ගහනවා .
මේකෙ මේ මුල හරියෙ හැමතැනම "X" කියල එකක් ගැන ලොකුවට කතා කලා දන්න කෙනෙක් ඒ මොකක්ද කියන්නකො?
දන්න කවුරු හරි කියනවද x Culture එක මොකක්ද කියල නොදන්න කමට අහන්නෙ හොදේ !
වර්තමානයේ සයිමන්ලා 👍👍👍
ඒක මරු.....
තාම නෑනෙ ...
චින්තන සුන්දර මිනිසා
ammo maru dubala.thawa oni vedios.kochchara ahuwath epa wenne na
කැටපෙව ගේන්න
ඔව් ගේන්න ඕනම කෙනෙක්🖤 කැටපේ
සදාචාරය නමැති කුහක කඩතුරාව ඉරාදම න නිර්භීත මිනිස්සු
රයිනයි සූකරයි සෙට් වෙලා..
Ow ban gon hukannala
Vegetable crudités eka wade kawa
සන්න මාමගෙ අනෙක් සේරම කයිවාරු කතා උනාට ,මේ කයිවාරුව නම් අගය කල යුතුයි .එහෙම උනේ චින්ත මාමගෙයි නැන්දගෙයි පෞරුෂය නිසා කියල මට හිතෙන්නේ .
බලන් යනකොට මේ වගේ උන් ඔක්කොම තමන්ගෙ අම්මා අප්පච්චිගෙන් පවා ප්‍රතික්ෂේප වුන මිනිස්සු 😌😌
@Bonsoir Elliott 😅😅 දැනගන්න ඕන මිනිස්සු දන්නවා 😌😌
@Bonsoir Elliott කැමති විදිහට හිතාගන්න 😅😅
සහතික ඇත්ත ❤
සර් පංති 5ත් ඔන
මම කලාව රස විදිනව ලංකාවෙද පිටරටද කියල මට බේදයක් නෑ.. භාශාමය ගැටලුවක් නැතුව තේරුම් ගන්න පුලුවන් චරිත දෙකක් සන්නා සහ චින්ත කියන්නේ.. මම උබල දෙන්නගෙ දඩ ෆෑන් කෙනෙක්..
ඇබ්බැහි වෙන සුලුයි..
what a discusses love both of u
Great discussion indeed
Kalaakaruvangen wadi pramaanayak wachanaye parisamaaptha arthayen ona hilakata lingaya obana ona kunak weera kriyaavak lesa market kireemata daksha sathva (Sub-Human) kandaayamak ...
Ade math Carey eke 👍🏼👍🏼
*නියම චැට් එකක්* ❤
විෂන් එකට ඇවිලෙන සුලුයි🖤
නියමයි සර්....🙏🍻💪👍
සන්නස්ගල වෙතට සන්නසකි🧾
💥ඔබ ටියුෂන් හීරලුවෙක් දැන් 💥
💥ඒ රත්තරන් චිත්‍රයට දැන් රතු ලේ සහ කඳුළු බිඳු එක් වෙමින් තිබේ💥
සන්නස්ගල ආචාර්යතුමාට සහ චින්තනයටත් ආයුබෝවන් ඔබලාගේ මේ වැඩසටහනට නරඹා මටත් යම් අදහසක් ලබා දෙන්නට සිතුනා පළමුව හාමුදුරු කෙනෙකු සිවුරු ඇරීමෙන් පසුව
හයියෙන් දිව්වා කියන කතාවට මා දකින ආකාරයට අදහසක් ඉදිරිපත් කරමි. ගිහි ජීවිතය නිදහසේ උල්පතක් බඳු සුන්දරත්වයෙන් පිරි ලෝකයක් ලෙස දකින පිරිස් ලෝකයේ බොහෝය. අවබෝධයකින් තොරව කුඩා වයසේදී ආසාවට මහණ වූ ස්වාමීන් වහන්සේලාද එසේ සිටිති අප ගමන් කරමින් සිටින මේ සංසාර ගමනේ විටෙක අපි මහණෙක් බවට පත්වේ තව විටෙක ගිහියකු වේ උදාහරණය දැන් මෙම වීඩියෝ වැඩසටහන තුළම සිටිති සන්නස්ගල ඒ ඔබයි ඔබ හරියට කප්රුකක් බඳුය එසේ නොමැති නම් පොල් ගසක් වැනිය ඔබ පවසන හැම වචනයකටම ඔබ විසින්ම උදාහරණ සපයා දෙයි අහක දාන්නේ කිසිම දෙයක් නැත ඔබ දැන් පැවසුවා ඔබ ටියුෂන් නැමැති මහන ජීවිතය තුළ සිටියදී බොහෝ වේගයෙන් දිව්වා අන් අය පරයා නැගී සිටීමට තැන් කෙරුවා ඔබට බොහෝ හති වැටුණා ඔබට රෝගාබාධයන් මතුවුණා අවසන ඔබ ඔඩෙල් සමාගමේ ඔටාරාගේ අත්හැරීමේ මාර්ගය ගනිමින් ටියුෂන් මහණ ජීවිතයෙන් සමුගෙන ටියුෂන් හීරලුවක් බවට පත්වුණා දැන් ඔබ ටියුෂන් හීරලුවක් දැන් ඔබ සෙමින් දුවන්නෙ
දැන් තැන්පත් ගමන බිමන ශාන්තයි තැප්රොබේන් එකට වෙලා නිදහසේ සිටින්නට සිදු වී තිබෙනවා එය හරියට දත් නැතිදා උක් දඬු ගිනි තපින්න වගේ
හේතුඵල ධර්මයේ ස්වභාවය එයයි හරියට අර චින්තනට දැන් වෙනදා ගැහැණු ළමයෙකුත් දුටු විට ඇතිවන ස්වභාවය එන්නෙ නැතුව වගේ ඔබලා තව ටිකක් වයෝවෘද්ධ වෙනකොට ඔබලාට තවත් තේරෙයි එතකොට ගොඩක් ප්‍රමාදයි අර හාමුදුරුවෝ සිවුරු ඇර ඒමෙන් පසුව දැන් ඒ දුම්පානය කරන නරක පුරුද්ද අත්හැර ඔහු ශාන්ත සිටින බව ඔබ පැවසුවා ඒ කියන්නේ ඔහු සිතා සිටි සුන්දරලෝකය ඔහු ගිහියකු පසු ඔහුට ලැබුණේ නැහැ ඔහු සෙමෙන් දුවමින් සිට හීරලුවා වීමෙන් පසුව සන්නස්ගල ටියුෂන් මහණ ජීවිතයේ සිටින කාලේ වගේ නැවත හයියෙන් දුවන්නට පටන් ගත්තා දැන් ඔහුට තේරෙනවා ඇති හයියෙන් දුවන කොට කොච්චර අමාරුද කියලා සන්නස්ගල ඔබ විශ්වයටම අයිති මිනිසෙකු බවට පත්වීමට රෝයල් තැප්‍රොබේන් තුළට පැමිණි බව පැවසුවා ඔබ ප්‍රාර්ථනා කරන විශ්ව ලෝකය තුළ සිටින මිනිසුන් දැන් බොහෝ දුකට පත් වී සිටී corona නිසා අපේ සහෝදර සහෝදරියන්ට ලංකාවට පැමිණීමට නොහැකිව තිබේ පසුගිය දිනවල මෙම වසංගතය අපි සාර්ථකව ජයගෙන ලංකාව ලෝකයේ ඉතා ඉහළ ස්ථානයකට වර්තමාන පාලකයන් විසින් විසින් රැගෙන ආවා නමුත් ඒ රත්තරන් චිත්‍රයට දැන් රතු ලේ සහ කඳුළු බිඳු එක් වෙමින් තිබේ ලංකාවට ඒමට නොහැකිව මෙම රෝගයට ගොදුරුව මිය ගිය අය සහ කඳුලු සලමින් සිටින අය බොහෝය අප රටේ පාලකයන්ගේ නොහැකියාව නිසා ජාත්‍යන්තර තුළ ගොඩනැගුණු එම වටිනා ප්‍රතිරූපය බිඳ වැටෙමින් තිබේ
විශ්ව මිනිසාණෙනි ඔබ දැන් මේ කුමක්ද කරන්නේ අන් සැපතට අපි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ නමුත් දැන් මේ දුම්වැටි උරමින් මත්පැන් බොමින් ගතකරන කාලයක් ද මේ හරියට නිකං නැව ගිලුනත් බෑන් චූන් වගේ විශ්ව මිනිසාහට විශ්වයේ සිටින අපේ අසරණ වූ සහෝදර සහෝදරියන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? බොහෝ දේවල් ලියන්නට තිබේ කාලය නැත වැඩසටහන නම් ලස්සනයි.
මරූ ඩබල ✌️✌️
යකෝ වෙන උන්ට හරි ගියාට කමක් නෑ
අපි දන්න කියන උන්ටම හරි යන ඵ්කනේ ඉවසන්න බැරි🤣🤣
ටැටු වලලු...සිංදුවේ තීම් එකට මියුසික් ගැලපෙන්නෙ නැ. ඩ්‍රම් එකේ ෆුට් එක..බෙස්..අනික මුලු මියුසික් බැලසින් අවුල්.. එච්චරයි අඩුව..වෙනසක්, හැබැයි feel වෙන්නෙ නැ.\\ habai me video eka feel una\\\akamaththen unath kamaththen baluwa.
එල වැඩසටහන .මාමෙ
Ideas අපව use කරනවා..❤️
හුඟක් පොරවල් වලට හම්බන්තොට වියලි පරිසරය සහ වියලි මිනිස් ජීවිතය මරු crush එකක්. ව්ශේෂයෙන් film කාරයන්ට . හැබැයි උන් හම්බන්තොට පදිංචි වෙන් නැහැ. මොකද දවස් දෙක යද්දි crush එක ඉවරයි . සූරියවැව, හම්බන්තොට ජීවිත වල crush එක වතුර සහ ඉස්කෝල වලට ගුරුවරු. උඹලගෙ හම්බන්තොට fantasy එකෙයි මහින්ද රාජපක්ෂලගෙයි, සජිත් ප්‍රේමදාසලගෙයි හම්බන්තොට fantasy එකෙයි ලොකු වෙනසක් නැහැ. උපුල්, ඔයා හරි ච්න්තන හරි reply කරනවනම් මම කැමතියි . නොකලත් කමක් නැහැ. මොකද මම දන්නව උඹලගෙ ගොඩක් crushes අයිසින් කරපු ගූ ගොඩවල් කියල.
තවත් දෙයක් මට දැන් පේනවා මුංගෙ comments බැලුවම මහින්දල විතරක් නෙමෙයි උපුල්ලත් වහල් හිමියන් කියල.
ඔයා පව් කියලත් හිතෙනව ඉතින්
රසවත් කතා බහක් ස්තූතියි ස්තුතියි දෙන්නටම
මේ රටේ තරුණයින් මත්ද්‍රව්‍ය වලින් ටිකක් හරි ඈත් කරන්න හදනකොට මේ අය මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය කරනො වගෙ මට හිතෙන්නෙ.😕😕😕
සන්නා අදහන අය ඔය දේට බොහෝ ඉක්මනින් නැබුරු වෙනවා...
ඕකෙ කලාවක් තිබ්බත් ඔය කලාවට ඇබ්බැහි වෙලා තරුණ පරපුර ජීවිත වීනාශ කරගන්න එක නම් 100% ෂුවර් ....
දැන් පේනවනෙ ඔය කලාව අදහපුන් රට කරපු විනශෙ.කොරොනා ආයෙත් ඇති කලා...
මේ කරන සාකච්ඡා මත්ද්‍රව්‍ය වලින් තොරව කරනවානම් කොපමණ අගේද???
It's funny that u bought up this coz all Sri Lankans go and votes for the politician drug cartels 😂😂😂