Prince Udaya Priyantha Best Songs Collection || Best Sinhala Songs || නිදහසේ අහන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2024
  • 01. වෙරල කොනක හිද...
    02. නිල්වන් ගුවන් ගැබේ...
    03. මා එදා කියුදේ...
    04. ඔබ පෑ පෙම් සිනා...
    05. මා හඩවලා...
    06. සමුදෙන්න සමුගන්න නම්...
    07. පෙම්වතුන් සිනාසේ...
    08. සද කුමාරියක්...
    09. සිතින් ඉවසන්න බෑ...
    10. සුදු වැලි විසිරුනු...
    11. හසුනක ලීවාට ඔබ දුක...
    12. විජිතය ආදරයේ...
    13. සුදු මල් පොකුරක්...
    14. මහද ප්‍රේමාදරේ...
    15. සිහින මවා...
    16. සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...
    #Prince_udaya_priyantha #top10 #topsongs #Topsinhala
    #Rusiyabro

ความคิดเห็น • 363

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 หลายเดือนก่อน +16

    සිංදුවක් කියන්නෙ මොකක්ද කියලා මුලින්ම හඳුනාගත්තෙ මේ හඬින් එදා මගේ ලෝකෙ වීරයා. දැන් මටත් වයස 41ක් අදත් මගේ ලෝකෙ වීරයෙක් මෙතුමා.

    • @upulranjith8479
      @upulranjith8479 หลายเดือนก่อน +1

      ර්ග්ඩ්ග්ග්ග්ග්ෆ්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔊🔊🔊🔊@-}--

  • @SanjeewaSathkumara-ll4hy
    @SanjeewaSathkumara-ll4hy 2 หลายเดือนก่อน +20

    මම ගොඩක් ආසම කටහඬ ..
    මේ තරම් ලස්සන කටහඬ ක් කවදාවත් මම අහල නෑ..
    ඔයාට නිවන් සුව ලැබේවා මගෙ අයියේ..❤❤🙏🙏🙏🙏😭😭😭💐💐💐

  • @nishanthayatawara1799
    @nishanthayatawara1799 2 หลายเดือนก่อน +21

    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මඟ මා පවන් සැලී
    පෙර දිනයක අපි හමු වූ තැන ඉඳ
    වෙන් වන්නට මුන ගැසෙමූ යලී.
    මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
    කියූ වදන් මතකේම තියාගන්න බැරිදෝ
    මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
    අයිත් මතක නැතිනම් කියන්නේම නෑ මං
    පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නෙ
    දෙතැනක හිඳ තනි වී විසඳුම් සොයනු කෙසේ
    මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා.......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ආදරණීය කලාකරුවානනී ඔබට නිවන් සුව....! 🙏🙏🙏

  • @lasanthavidyarathna8254
    @lasanthavidyarathna8254 หลายเดือนก่อน +29

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත, නාමල් උඩුගම,චන්දන ලියනාරච්චි....
    අපේ ළමා කාළය සුන්දර කළ සුපර්ස්ටාර්ස්ලා. නාමල් අසනීප වෙලා කොහොමහරි හොඳටම සුවපත් වුණා. ප්‍රින්ස් අපව අතහැරලා යන්නම ගියා. තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලයෙන් මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදුණු පරම නිවන් සුව ලැබේවා!

    • @susanthagunarathna891
      @susanthagunarathna891 หลายเดือนก่อน +1

      Good ideya me katu padur math lasana lokek ipidewa

    • @susanthagunarathna891
      @susanthagunarathna891 หลายเดือนก่อน

      Sudarmata wadeya anarge mamay yhu wela amta thathtatath salakala laksa 45 wether ithur kala mahayhthai aka

    • @susanthagunarathna891
      @susanthagunarathna891 หลายเดือนก่อน

      Youmokada karanne

    • @pasindulakshan7244
      @pasindulakshan7244 23 วันที่ผ่านมา

      ඔව්❤

    • @chandimakumariuser
      @chandimakumariuser 12 วันที่ผ่านมา

      ​@@pasindulakshan7244අහිංසක සොඳුරු කලාකරුවා සුන්දර ලස්සන ලෝකය ක ඉපදේවා ...🙏🙏🙏🙏💕💕💕

  • @user-oe5md5bq7g
    @user-oe5md5bq7g 3 หลายเดือนก่อน +22

    ❤ ❤❤ හැමදාම ඔබගේ ගීත වලට සහ ඔබට නිවන් සුව ලැබේවා😢

  • @sajeewaeroshamen2780
    @sajeewaeroshamen2780 3 หลายเดือนก่อน +15

    ස්තුතියි ඔබට! ආදරය වෙනුවෙන් ගීතවත් කලාට ඔය හඩ .
    ආදරණීය කලාකරුවාණණි❤

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1es 3 หลายเดือนก่อน +13

    Mage tharuna wayase pissuwen wage ahapu lassana sindu ❤
    Niwan suwa prinse🙏🏼🙏🏼

  • @shenalnethmika9470
    @shenalnethmika9470 2 หลายเดือนก่อน +12

    හැමදාම අහනවා,දැනුත් අහන ගමන්❤

  • @ruwankumara5493
    @ruwankumara5493 2 หลายเดือนก่อน +12

    කියන්න වචන නෑ ආසම ගායකයෙක් ❤️❤️❤️👍 sunflowers beking supiri🎸🎸2024/03/28

  • @user-md3yi5ty2r
    @user-md3yi5ty2r 3 หลายเดือนก่อน +19

    සුපිරි කටහඬක්.... හදවතේ ගායකයා....

  • @user-md3yi5ty2r
    @user-md3yi5ty2r หลายเดือนก่อน +5

    මම ආසම ගායකයා... සුපිරිම සින්දු.....
    නිවන් සුව ලැබේවා..

  • @sayuruhiranya4020
    @sayuruhiranya4020 2 หลายเดือนก่อน +17

    ❤❤❤ඔහුගේ ගීත බාවනාවක්

  • @user-fq2bo3it8l
    @user-fq2bo3it8l 3 หลายเดือนก่อน +40

    සුපිරි 2024 අහනවා .....❤😊

  • @n.i.sanjeewa7049
    @n.i.sanjeewa7049 2 หลายเดือนก่อน +15

    ❤❤❤❤❤නියම ගායකයෝ❤❤❤❤❤

  • @AthulaDissanayaka3003
    @AthulaDissanayaka3003 หลายเดือนก่อน +8

    ආදරෙයි හැමදාමත්.❤❤

  • @sltharaka4807
    @sltharaka4807 หลายเดือนก่อน +24

    අද ජිවතුන් අතර නැතත් හදවතේ ඉන්න අමරනීය ගායකයා මේ සිංදු වලට ගහන්න තවත් සිංදු නෑ ❤️

  • @ShanthaDanasiri
    @ShanthaDanasiri วันที่ผ่านมา +1

    දිවිය ලොකෙම ඉපදෙවා ඔබට නිවන් සුව ❤

  • @vikumcharuka636
    @vikumcharuka636 หลายเดือนก่อน +8

    ආසම ගායකයා❤❤❤❤❤❤

  • @manujaharshani124
    @manujaharshani124 3 หลายเดือนก่อน +17

    අම්මෝ ඒ හඬ නම්.......ඉතින්.....❤️❤️❤️🙏🙏🙏

    • @upulranjith8479
      @upulranjith8479 หลายเดือนก่อน +1

      ග්ග්ව්ක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 3 หลายเดือนก่อน +10

    Mn asama gayakaya

  • @Ravanan_Vamsam
    @Ravanan_Vamsam 3 หลายเดือนก่อน +6

    Aasama gayakaya prince mage jivithe amathaka novena sinthu❤️❤️❤️❤️❤️❤️❤️❤️sinhala sinthu ahanakota mata mathak venne mage jivthe mulma adaraya mata aadare kiyapu sinhala yaluvaa ape gedara kattiya nisa venvunata mang emadamath aadare ❤️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 3 หลายเดือนก่อน +20

    ආදරණීය හඬ ප්‍රින්ස්❤️

  • @user-fn8cq4zh2t
    @user-fn8cq4zh2t 3 หลายเดือนก่อน +20

    හදවතේ ගායකයා ❤ 🥰

    • @upulranjith8479
      @upulranjith8479 หลายเดือนก่อน +1

      ර්ත්🤮🤮🤢🤧🤗🤢🙏

    • @upulranjith8479
      @upulranjith8479 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @sudarshanasenanayaka8109
    @sudarshanasenanayaka8109 2 หลายเดือนก่อน +9

    පට්ටම හඩක් මේ හඩනම්❤❤❤❤❤❤

    • @Sudhdha-gz8ud
      @Sudhdha-gz8ud หลายเดือนก่อน +1

      🤗❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🇱🇰🌿👍

    • @Sudhdha-gz8ud
      @Sudhdha-gz8ud หลายเดือนก่อน +1

      S❤❤❤

  • @samanfernando7378
    @samanfernando7378 3 หลายเดือนก่อน +7

    Godak adare karapu supiri gayakayek

  • @user-ew1bk5ni6h
    @user-ew1bk5ni6h 3 หลายเดือนก่อน +8

    Adaraniyama gayakaya❤❤❤

  • @pradeepmanjula4171
    @pradeepmanjula4171 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ adarai aiya oyalaga sindu adatat ahanawa adat ahauwa ජයවේවා bs

  • @InokaChandrakanthi-kg4pb
    @InokaChandrakanthi-kg4pb 2 หลายเดือนก่อน +7

    Lassana hadak😊

  • @niroshanaHerath-po2me
    @niroshanaHerath-po2me 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤නියමයි

  • @saranidureksha3530
    @saranidureksha3530 4 หลายเดือนก่อน +11

    Nuba maruna nowae. Nubae had maewiswayae. Pathiraewa❤

    • @user-tm7bi9hy4c
      @user-tm7bi9hy4c 3 หลายเดือนก่อน +1

      Api ekale Asama gayakaya niwan suwa

  • @indikabandaradiwarathna2350
    @indikabandaradiwarathna2350 2 หลายเดือนก่อน +7

    Mage priyathama gayakaya❤❤❤❤❤❤

  • @YohanLakshatha
    @YohanLakshatha 2 หลายเดือนก่อน +67

    අවුරුද්දට ගෙදර තින්ත ගාන ගමන් මන් වගේ අහන තවත් අය සිටීද....? ❤

    • @user-fg8lh4ro8k
      @user-fg8lh4ro8k หลายเดือนก่อน +6

      තීන්ත ගාලා ඉවරද...

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 หลายเดือนก่อน +4

      අවුරුදු නෙවෙයි හැම වෙලේම අහනවා....

    • @user-wb6wz1so1s
      @user-wb6wz1so1s หลายเดือนก่อน

      ⁶​@@nihalchandrasiri1137

    • @chamindaudayakumararadam-li3dn
      @chamindaudayakumararadam-li3dn 19 วันที่ผ่านมา +2

      Wesak kudu hadana gaman ahanne..prince ayya obata niwan suwa labewa..

    • @58794
      @58794 14 วันที่ผ่านมา +1

      Theentha gannama ona na.

  • @thilinithilini-bq3rt
    @thilinithilini-bq3rt หลายเดือนก่อน +4

    Niwan suwa labewaa aiyaa

  • @MaleeshaSulani-nt7yh
    @MaleeshaSulani-nt7yh 3 หลายเดือนก่อน +8

    Oba ada hetiyanm kochara vatenawada.a.mokada .mama oyage asama 2k.tiyanawa.oyage.vois.eka.2.oyage.hinahwa.

  • @PriyankaPriyanka-hn2rn
    @PriyankaPriyanka-hn2rn 2 หลายเดือนก่อน +45

    කියන්න වචන නෑ ..තාමත් අහනව.2024❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @jhonqwt4193
    @jhonqwt4193 หลายเดือนก่อน +3

    Man godak adare karana adaraniya gayana silpiyek.niwan suwa labewa.adarei .❤❤❤❤🙏

  • @PavithRusiru-ji1zh
    @PavithRusiru-ji1zh 7 วันที่ผ่านมา +1

    සිමෙන්ති අනන ගමන් වැඩ කරද්දී අපි අහනො මේ😊❤

  • @user-if8gw3kl9n
    @user-if8gw3kl9n 3 หลายเดือนก่อน +18

    කියන්න වචන නැහැ ඔයා ගැන.. ඒ තර්ම් සිංදු වලට සාධාරණයක් කරලා තියෙනවා..හදවතේ ගායකයා..

  • @lasikalasika5277
    @lasikalasika5277 2 หลายเดือนก่อน +2

    ආසම ගායකයා හරියට මේ සිංදු ජිවිතකතාව වගේ නිවන්සුව ලැබේවා 😢😢

  • @NimaliPriyadarshani-tg7tw
    @NimaliPriyadarshani-tg7tw 3 หลายเดือนก่อน +23

    හඩ භාවනාවක් වගේ

  • @user-ef2wf6wk4m
    @user-ef2wf6wk4m 2 หลายเดือนก่อน +4

    මම ආසම කටහඬ.

  • @idunildaminda6812
    @idunildaminda6812 2 หลายเดือนก่อน +4

    ආදරනීය හදවත් සුවපත් කල ඔබට පිං...

  • @Galaxy145GMobile-cu7tt
    @Galaxy145GMobile-cu7tt 3 หลายเดือนก่อน +5

    Hadawata gayakaya❤❤❤❤❤

  • @nilminifernando5548
    @nilminifernando5548 4 วันที่ผ่านมา

    ගෙදර වැඩ කරන ගමන් අහන අයඅපි😄💪🇱🇰❤️

  • @user-hl3ei7xd3j
    @user-hl3ei7xd3j 2 หลายเดือนก่อน +3

    Obata niwansuwa labewa🎉❤❤❤❤

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 5 วันที่ผ่านมา

    මගේ හදවතේ විරයා ❤❤❤❤❤❤නිවන් සුව ලැබෙිවා

  • @user-ni6xh9el6x
    @user-ni6xh9el6x 3 หลายเดือนก่อน +7

    ❤❤

  • @JayanthaKumara-dq6xw
    @JayanthaKumara-dq6xw 2 หลายเดือนก่อน +2

    Mama godg ❤❤❤❤karpu gayakaya oya❤❤❤0bata nivan suwa labewa

  • @user-mt4oi4kx1r
    @user-mt4oi4kx1r 4 หลายเดือนก่อน +7

    ❤❤❤

  • @janakasaman7371
    @janakasaman7371 4 หลายเดือนก่อน +7

  • @user-sw9cm8jh8o
    @user-sw9cm8jh8o 3 หลายเดือนก่อน +8

    Good ❤❤❤

  • @ChinthanaPb
    @ChinthanaPb 2 หลายเดือนก่อน +2

    Hodama gayakayek kiyanna wachana naaa ❤

  • @SakuRathnayaka
    @SakuRathnayaka 2 หลายเดือนก่อน +29

    මට කියන්න වචන එන්නේ නෑ පොඩි කාලේ ඉදන්ම මම ආසම ගායකයා ❤❤❤ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @vimukshaasith
    @vimukshaasith 9 วันที่ผ่านมา

    අහන කීවෙනි පාරද දන්නෙ නෑ.මාර විදිහට හිතට වදින්නේ....නිවන් සුව ලැබේවා.❤️

  • @user-qy2xc9db2k
    @user-qy2xc9db2k 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤ lassani sindtika

  • @chala-8652
    @chala-8652 2 หลายเดือนก่อน +4

    Thama ahanwa 2024

  • @dinushikamaduhansi
    @dinushikamaduhansi 9 วันที่ผ่านมา

    ආසම හඬ ... නිවන් සුව ලැබේවා 😢

  • @ShalikaTissera-cy4yh
    @ShalikaTissera-cy4yh 2 หลายเดือนก่อน +14

    සින්දු අහද්දි කදුළු එනවා. මගේ ආසම හදවතේ ගායකයා ❤

  • @NiwarthanaSewwandi-ds3by
    @NiwarthanaSewwandi-ds3by วันที่ผ่านมา

    Eyage sindu thama tharunai.😢😢❤❤

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh 4 หลายเดือนก่อน +4

    👍❤️❤️❤️❤️❤️

  • @umendraranasingha7753
    @umendraranasingha7753 หลายเดือนก่อน +1

    හදවතේ ගායකයා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු ❤❤2024

  • @Chandradasa-qq9bw
    @Chandradasa-qq9bw หลายเดือนก่อน +1

    Adarei hamadamath oya hadata❤❤❤❤😍😍

  • @SameerSameer-kx6mg
    @SameerSameer-kx6mg 3 หลายเดือนก่อน +18

    2024 ahana aya inna wah dha😢

  • @kamalpriyantha4468
    @kamalpriyantha4468 3 หลายเดือนก่อน +3

    Obata niwan suwa labawa 😢😢😢

  • @DhamishkaDilmi
    @DhamishkaDilmi 11 วันที่ผ่านมา

    පිස්සුවක් ❤️

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1es หลายเดือนก่อน

    Mage tharunaka kale ahapu lassanma sindu.❤ adatath ahanawa.

  • @user-yy8nw6zl8m
    @user-yy8nw6zl8m 2 วันที่ผ่านมา

    Harima lassanai❤

  • @chamindagunasinhe4426
    @chamindagunasinhe4426 2 หลายเดือนก่อน +3

    Sada nomakaen had prints hamadama love you🎉🎉🎉🎉❤❤❤❤❤

  • @arjunakrishantha7427
    @arjunakrishantha7427 หลายเดือนก่อน +3

    කවදාවත් වයසට යන්නේ නැති sindu

  • @user-fi3uc8ks5n
    @user-fi3uc8ks5n 2 หลายเดือนก่อน +1

    Amaraniya geatha ❤

  • @user-dy4rg5nt4t
    @user-dy4rg5nt4t 3 หลายเดือนก่อน +6

    Gee lowe mage pana

  • @maheshattanayake5432
    @maheshattanayake5432 27 วันที่ผ่านมา

    Adatah e adarya ehemamai ❤❤❤❤❤

  • @dasunnirmal1765
    @dasunnirmal1765 18 วันที่ผ่านมา

    නිවාඩු දවසට ගෙදර වැඩ කරන ගමන් මම අහන්නේ

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn 4 หลายเดือนก่อน +15

    සුපිරි ❤❤❤❤❤

  • @ChathuraMahamarakkalage
    @ChathuraMahamarakkalage 11 วันที่ผ่านมา

    හදවත නැවතෙනවා ❤

  • @samanjayasinghe8654
    @samanjayasinghe8654 2 หลายเดือนก่อน +3

    ahanna ahanna thavath ahanna hithenava

  • @ShanikaChathurangani-sk8sl
    @ShanikaChathurangani-sk8sl 16 วันที่ผ่านมา

    ලස්සන ම සින්දු ටික මන් ආසම

  • @HansikaMadushani-xs7xy
    @HansikaMadushani-xs7xy หลายเดือนก่อน +1

    Acsident ekakin kakula damej vela ekathana inna gaman ahanava sindu set eka

  • @anujesi9401
    @anujesi9401 หลายเดือนก่อน

    Me tharam lesiyen me tharam lassanata me tharsm sehelluwen wena katada sindu kiyanna puluwan????❤❤❤❤

  • @ravindraoss7063
    @ravindraoss7063 4 หลายเดือนก่อน +2

    Love it 🔥❤️🎉

  • @user-bk9dc6ep6g
    @user-bk9dc6ep6g 28 วันที่ผ่านมา

    සුපිරි

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 3 หลายเดือนก่อน +9

    Amaraniya getha🎄🎆🎇✨🎈🎈🎊🎍🎍🎎🎎🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

    • @upulranjith8479
      @upulranjith8479 หลายเดือนก่อน +1

      🔊🔊🔊🔊🔊🙏🤮

    • @upulranjith8479
      @upulranjith8479 หลายเดือนก่อน +1

      ෆ්ග්ෆ්ෆ්ග්ෆ්ෆ්ග්ග්

  • @CpTechSolution
    @CpTechSolution 3 หลายเดือนก่อน

    Math asama gayayek❤

  • @delaneaeknknuk2541
    @delaneaeknknuk2541 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @SanjeewaSathkumara-ll4hy
    @SanjeewaSathkumara-ll4hy หลายเดือนก่อน +6

    සින්දු අහද්දි කදුළු එනවා. මගේ ආසම හදවතේ ගායකයා ❤❤😥, කියන්න වචන නෑ ..තාමත් අහනව.2024 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😊🙏🙏👍👍

  • @prasadnuwan9053
    @prasadnuwan9053 2 หลายเดือนก่อน +2

    2024/3/22 denuth set wela inna gmn dala thinne room eke.inne Kuwait❤❤🥺😥

  • @srrmsui9465
    @srrmsui9465 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-it9du8lf9l
    @user-it9du8lf9l 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @user-hf3qf1nd4s
    @user-hf3qf1nd4s 21 วันที่ผ่านมา

    ඉක්මනින් සුව වෙන්න ඕනි

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 3 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️👍

  • @SisiraKimara-tp7ss
    @SisiraKimara-tp7ss หลายเดือนก่อน

    ආදරේයි හැමදාමත්❤❤❤❤

  • @ChalaniVindva
    @ChalaniVindva 2 วันที่ผ่านมา

    Marai kiyanna be katahada❤❤❤❤❤❤❤❤❤

  • @TharangaFernando-ii4cr
    @TharangaFernando-ii4cr 2 หลายเดือนก่อน +3

    My life dream voice

  • @udariisurika9630
    @udariisurika9630 หลายเดือนก่อน +1

    ටෙට්ටේඑෆ්ඩ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්

  • @user-zd5so7qo6g
    @user-zd5so7qo6g 28 วันที่ผ่านมา

    ඔබ සිටියානම් කොච්චර ලස්සනයි ද.අද.😢😢😢😢

  • @KaviduKavidu-wx1zm
    @KaviduKavidu-wx1zm 3 หลายเดือนก่อน +3

    😊

  • @user-sj5xw8nm1r
    @user-sj5xw8nm1r 2 หลายเดือนก่อน +2

    super song

  • @niroshapriyangani6015
    @niroshapriyangani6015 5 วันที่ผ่านมา

    Niwansuwa labewa obata

  • @HasithaAmaraweera
    @HasithaAmaraweera หลายเดือนก่อน

    Aadami❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-ie3el8gt2j
    @user-ie3el8gt2j 2 หลายเดือนก่อน +5

    ඒ හඩ නම් භාවනාවක් අද කාලේ කොච්චර නම් සිංදු තියෙනවද එත් මේ වගේ අහන්න හිතෙන්නෑ❤