Eps topik නව විශය නිර්දේශය නිළ වශයෙන් නිකුත් වෙයි😍🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 113

  • @Koreanpissa544
    @Koreanpissa544  หลายเดือนก่อน +23

    2024 අයදුම් කල අයට කිසිම ගැටලුවක් නැ. 2025 සිට බොහො දුරට මේ විශය නිර්දේශය ක්‍රියාත්මක වේවි.

    • @ruwankweerasinghe3636
      @ruwankweerasinghe3636 หลายเดือนก่อน +4

      මල කෙලියයි.අපි 2025 ලියන්න හිතන් ඉන්නෙ.පාඩම් කරන්නෙ පරණ එකෙන්.අනාත වෙයිද කියල හිතෙනව.

    • @Shirmilatharangani123
      @Shirmilatharangani123 หลายเดือนก่อน +1

      Ko nb eka

  • @dil_11.11
    @dil_11.11 หลายเดือนก่อน +1

    Happy♡

  • @ruwipathiranage1289
    @ruwipathiranage1289 หลายเดือนก่อน +1

    Sir admision enne kawadda passport date 2025.04.29 thiyenne

  • @dodangodanalinda9304
    @dodangodanalinda9304 หลายเดือนก่อน +2

    Sr cls akt sambanda wenne kohoma da

  • @SithumAvishka-f7h
    @SithumAvishka-f7h หลายเดือนก่อน +1

    Aiya link eke evanna puluwanda poth deke download karana

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 หลายเดือนก่อน

    ඇඩ්මිෂන් පෙබරවාරි දෙනවා කියන්නේ ඇත්ත ද සර් 😢පාස්පෝට් ඩෙට් දීලා තියෙන්නේ 25 අප්‍රේල් 24 😢

  • @kassa214
    @kassa214 หลายเดือนก่อน +1

    Sir, audio download karanna puluwan link ekak thiyenawada ?

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න ඔක්කොම තියෙනවා ට්‍රැක් එක්කම

  • @sumedawijesinghe7854
    @sumedawijesinghe7854 หลายเดือนก่อน

    Matath doun lod karaganna onna?

  • @다린두_사한
    @다린두_사한 หลายเดือนก่อน +4

    Man dan parana pothe 40 veni padama yanne eka navaththala oka karannada mula idan😢
    Dan nishpadana anith euvage lakunu venas veida labana aurudde?aduveida?

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน +4

      ලබන අවුරුද්දෙ cutt off අඩුවෙයි. පාඩම් කරන් ආපු ටික උපරිමෙන් කරන්න ඔය ටික හොදට කලොත් අලුත් ටික අල්ලගන්න ගෙමක් නැ❤️

  • @kasunsamadi7305
    @kasunsamadi7305 หลายเดือนก่อน +13

    කලින් පොත් 2 ක හරියට බලාගත්තු කෙනෙක්ට මේ පොත් දෙකේ තියෙන දේවල් සුම්මා....

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน +4

      මෙන්න කොල්ලො. ❤️❤️❤️

  • @amithmadhuranga3211
    @amithmadhuranga3211 หลายเดือนก่อน

    Sir paper clz ekata sambanda wenne kohomada?

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      chat.whatsapp.com/EjOr8jRGAxL7Odei3tN11K
      December free clz එකට සම්බන්ධ වෙන්න උඩ ගෲප් එකට ජොයින් වෙන්න.
      පෙපර් සහ සාකච්ඡා පහත channel එක follow කර ලබාගන්න
      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L

  • @nishanmihiranga2410
    @nishanmihiranga2410 หลายเดือนก่อน

    cutoff mark eka adu weida sr

  • @gamingb-haan5143
    @gamingb-haan5143 หลายเดือนก่อน

    Poth deka gnne kohomda

  • @malindudilshan2085
    @malindudilshan2085 หลายเดือนก่อน

    Sir me poth deka karannko❤

  • @user-123Thakshi
    @user-123Thakshi หลายเดือนก่อน

    Aiye cutoff february dena ekak nedda😢😢

  • @JanuJanuu-m3q
    @JanuJanuu-m3q หลายเดือนก่อน

    අනේ සර් මටත් link එක එවන්නකෝ

  • @KumeshiVihanga
    @KumeshiVihanga หลายเดือนก่อน +1

    Sir Exame එකට කලින් Eps පොත් දෙකේ දේවලු එයි නේද මේකෙනුයි එකෙනුයි🥺

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      2024 ඇප්ලයි කරපු අයට අව්ලක් නැ. 2025 දාන්න ඉන්න අයට බොහො දුරට එයි.

  • @madushankamadushanka5999
    @madushankamadushanka5999 หลายเดือนก่อน +4

    අයියො අැයි මෙහෙම කලේ 😢 පරන පොත් දෙක මැරිගෙන කරනවා දැන් පාඩමි 20 ඉවරයි😮 2025 ලියන්න ඉන්ෙන් ..😢

  • @Raveendilshan-l7x
    @Raveendilshan-l7x หลายเดือนก่อน

    Me potha ganna widiyak nedd

  • @nethminavodya1481
    @nethminavodya1481 หลายเดือนก่อน +1

    Sir me poth ithnt krnn

  • @binulpabashwera8793
    @binulpabashwera8793 หลายเดือนก่อน

    සර් කියන්නකො අනේ ලබන අවුරුද්දේ තමයි මම ලියන්න ඉන්නෙ තවම පාඩම් 7ක් වගේ කලේ මේ පොත් දෙක ගන්නද

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน +1

      ගන්න වෙයි

  • @YushanChathumina
    @YushanChathumina หลายเดือนก่อน

    Aiye link eka ewanawada

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317

  • @sinethakalanka6922
    @sinethakalanka6922 หลายเดือนก่อน +1

    ganne kohomada oka ඩාඋලොඩ් kara ganne

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @asanthaalwis1623
    @asanthaalwis1623 หลายเดือนก่อน

    Sir ethakota apita me pothen d serm prashna enne parn ekath padm krnn onid

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน +1

      කරපු දෙවල් එ විදියට කරන් එන්න. අලුත් පොත කියලා වැඩියෙන් තියෙන්නෙ පරණ දෙවල්ම තමයි❤️

    • @asanthaalwis1623
      @asanthaalwis1623 หลายเดือนก่อน +1

      @@Koreanpissa544හරි sir thank you sirge paper krl thama paper wlt huru nathi ek adu une dn therun gnn puluwan thank you sir

  • @Sahasya13
    @Sahasya13 หลายเดือนก่อน

    අනේ මං 2025 කරන්න ඉන්නේ පරනපොත් දෙකවත් කරලා නෑ මං තාම 😢 මට එතකොට ඒ දෙකයි මේ අලුත් එකයි කරන්නම වෙයිද මට කාලය ඇතිද 2025ලියන්න 😢

    • @sadeepalakshan1760
      @sadeepalakshan1760 หลายเดือนก่อน +1

      අඩේ මදි සුද්ද
      .😢😢😢😢

    • @Samarasinghe-z5c
      @Samarasinghe-z5c หลายเดือนก่อน +2

      Ane baya wenna epa new poth karanna puluwan oyata aluthma widihata.

    • @Tharuka-f7c
      @Tharuka-f7c หลายเดือนก่อน +2

      Parana potha den one nah aluth pothenma weda allanna gemmta

    • @harshachathuranga6531
      @harshachathuranga6531 หลายเดือนก่อน +1

      අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නෙ ඔන්න ඕකට

    • @ChamodiKaushalya-m1e
      @ChamodiKaushalya-m1e หลายเดือนก่อน

      මාත් 2025 ලියන්නේ . මන් තාම පරන පොත් දෙකෙත් එකක්වත් පාඩම් කරලා නැ . පන්ති යන්න පටන් ගත්තෙත් නැ . දැන් නම් බයයි .කලින් නම් එහෙම බයක් තිබ්බෙ නැ . උත්සහ කරමු බැරි වෙන එකක් නැ . පාඩම් 60 කවර් කරමු . පරන පොත් දෙකත් පුලුවන් විදියට බලා ගමු .

  • @MadhushaDilshan-z5x
    @MadhushaDilshan-z5x หลายเดือนก่อน

    Grupp ekat samband wenne kohomad sar

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      පන්තියට සම්බන්ධ වෙන්න කැමති සිසුන් පහත වට්සප් ගෲප් එකට join වෙන්න (දෙසැම්බර් මාසය නොමිලෙ පැවැත්වේ)paper class
      chat.whatsapp.com/EjOr8jRGAxL7Odei3tN11K
      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @N.B9060
    @N.B9060 หลายเดือนก่อน +8

    මේක 2026ට ආවනම් හරි, 2025 ට පාඩම් කරපු අපි අනාතවෙයිද දැනටම පාඩම් 25ක් කරා

    • @YUSHIKA_CHAMALKA
      @YUSHIKA_CHAMALKA หลายเดือนก่อน +1

      අපි 27ක් කරලා තියෙන්නෙ

    • @pasinduabekoon9932
      @pasinduabekoon9932 หลายเดือนก่อน

      මන් 31 🥲😕

    • @다린두_사한
      @다린두_사한 หลายเดือนก่อน

      MN 40😢

    • @DinukaMadushan-lc8jc
      @DinukaMadushan-lc8jc หลายเดือนก่อน

      අවුල්ක් නැ දැන් අලුත් එක කරග්න්න තව කල් තියෙ​@@다린두_사한

    • @uvindugayantha5522
      @uvindugayantha5522 หลายเดือนก่อน

      57🙂

  • @lakmalsuranga8253
    @lakmalsuranga8253 หลายเดือนก่อน

    Sir me poth 2k bownlod kara gannne kohomad kiyannko

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @upeksharathnayaka7953
    @upeksharathnayaka7953 หลายเดือนก่อน

    Sir ethakota issalla thibba wage sinhelen translate karala nadda 😢

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      සිංහල එක ඉදිරියෙදි එවී❤️❤️❤️

  • @TharinduRuwan-jh8ui
    @TharinduRuwan-jh8ui หลายเดือนก่อน

    සර් ඔය පොත් දෙක download කරගන්නෙ කොහොමද

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @dhanushkasanjeewa8116
    @dhanushkasanjeewa8116 หลายเดือนก่อน

    පොත් 02 ඩවුලොඩ් (pdf) ගන්නවිදිය කියලා දෙන්නකො

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @dodangodanalinda9304
    @dodangodanalinda9304 หลายเดือนก่อน

    Kohoma da sr cls akt sambanda wenne

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      chat.whatsapp.com/EjOr8jRGAxL7Odei3tN11K
      December free clz එකට සම්බන්ධ වෙන්න උඩ ගෲප් එකට ජොයින් වෙන්න.
      පෙපර් සහ සාකච්ඡා පහත channel එක follow කර ලබාගන්න
      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L

  • @GaminiKumara-vp3om
    @GaminiKumara-vp3om หลายเดือนก่อน

    Sar pothe link eka dannako

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @chamodiimasha5027
    @chamodiimasha5027 หลายเดือนก่อน

    Poth deke wachana wenas wenvd sir ethkota

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน +1

      ටිකක් තව එකතු වෙලා තියෙනවා . තිබ්බ වචන ඉතින් වෙනස් වෙන්නැ එවත් තියෙනවා

  • @tharushadilshan4359
    @tharushadilshan4359 หลายเดือนก่อน

    Ethkot mula idn igena gnna wenwada

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      නැ නැ දැනට කරන් එන වැඩ ටික කරන් එන්න . බයනොවි

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t หลายเดือนก่อน +7

    අලුත් syllabus එක ආවා කියලා මෙ තියන eps topik book එකත් එක්ක ලොකූ වෙනසක් වෙන්නැතිවෙයු නේද.😢

    • @AshanIduranga-m9t
      @AshanIduranga-m9t หลายเดือนก่อน

      මන් 2025 exam කරන්න ඉන්නෙ මන් දැන් book දෙකම පාඩම් කරල ඉවරයි. අය අර අලුත් syllabus එකත් මුල ඉදන් පාඩම් කරන්න වෙයිද.

    • @Ruhashie
      @Ruhashie หลายเดือนก่อน

      වෙනසක් නැහැ

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      තියන එවට අලුට්ග් ටිකක් එකතුවෙලා විතරයි❤️

  • @anupushpakumara36
    @anupushpakumara36 หลายเดือนก่อน

    Sir link eka dhennako

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @gam4598
    @gam4598 หลายเดือนก่อน

    Aiye man 2025 dann den mash 06k wage padan kara den lakunuth 175 wage aye potha mulin padan kara. Weid

    • @MadushaniJayarathna-e1e
      @MadushaniJayarathna-e1e หลายเดือนก่อน

      😢

    • @MadushaniJayarathna-e1e
      @MadushaniJayarathna-e1e หลายเดือนก่อน

      Math ehema thama😢

    • @dilshanmadushanka559
      @dilshanmadushanka559 หลายเดือนก่อน

      දවසට පැය කීයක් කරාද අයියෙ

    • @gam4598
      @gam4598 หลายเดือนก่อน

      @@dilshanmadushanka559 dawasta peyanm gank n samaniyen 07k wage

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      කරපු දෙවල් එ විදියට කරන් එන්න. අලුත් පොත කියලා වැඩියෙන් තියෙන්නෙ පරණ දෙවල්ම තමයි❤️

  • @mrtresha2075
    @mrtresha2075 หลายเดือนก่อน

    sir paadam 60kda tiyenne

  • @dhanushkakumarage3486
    @dhanushkakumarage3486 หลายเดือนก่อน

    මේකෙ ඇප් එකත් එයිද

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @pasindumalinda309
    @pasindumalinda309 หลายเดือนก่อน +1

    යකෝ අපි කරනකොට නෙ ඔක්කොම කෙල වෙන්නෙ😢

  • @IshankaLakmali-uo9ex
    @IshankaLakmali-uo9ex หลายเดือนก่อน

    Aye me poth ganna wei neda

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න
      දැනට එහෙම අවශ්‍යතාවක් නැ. කලබල නොවි කරන් ආපු වැඩ කරන් යන්න❤️❤️❤️

  • @nilanjandilhara6067
    @nilanjandilhara6067 หลายเดือนก่อน

    Ad poth tik gtte😢

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      වැඩ කරන් යන්න. ❤️ අලුත් සිලබස් උනාට ගොඩක් තියෙන්නෙ තිබ්බ දෙවල්

  • @MinushikaPrabodani-f4w
    @MinushikaPrabodani-f4w หลายเดือนก่อน

    Download krnne kohomda kiynwda new syllabus book eka

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @DanukaPrasad-xl3uz
    @DanukaPrasad-xl3uz หลายเดือนก่อน +2

    මුල ඉඳන්ම අයේ පාඩම් කරන්න වෙයිද😢

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน +1

      Na na ඉගෙන ගතපු දෙවල් එකක්වත් අයින් කරන්න අවශ්‍ය නැ

  • @P.K.NethsaraPraneeth
    @P.K.NethsaraPraneeth หลายเดือนก่อน

    පොතේ pdf එක ගන්න තියෙන්නෙ කොහෙද

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

  • @KasunChinthaka-l1b
    @KasunChinthaka-l1b หลายเดือนก่อน

    Kalin hitapu තුවාන් රිහාන් මොනිකා එම නැත්ද 🥺❤️

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน

      එයාලා දැන් වයසයිනෙ🥺.

    • @KasunChinthaka-l1b
      @KasunChinthaka-l1b หลายเดือนก่อน

      @Koreanpissa544 ee unaata ee ayagen godak dheewal igana gaththe api 🥺💔

    • @Tharuka-f7c
      @Tharuka-f7c หลายเดือนก่อน

      Den eyalage lamai innee
      new generation

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 หลายเดือนก่อน

    Sir link eka whatapp group ekta dannwada

    • @Koreanpissa544
      @Koreanpissa544  หลายเดือนก่อน +2

      whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L/317
      අලුත් පොත් මෙකෙන් ගන්න

    • @sarojaniweerasekara1157
      @sarojaniweerasekara1157 หลายเดือนก่อน

      @Koreanpissa544 Thanks sir 🙏🙏🙏