අරාබි වචන ලේසියෙන්ම ඉගෙන ගනිමු Ho To Learn Arabic Ward

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 16

  • @AjithDammika-j2h
    @AjithDammika-j2h 4 หลายเดือนก่อน +2

    Very good

  • @PathmaKumari-pr9vk
    @PathmaKumari-pr9vk 5 หลายเดือนก่อน

    ❤ගොඩක් ස්තුති මේවා කියලා දෙනවට . ස් ආ , කියන්නේ මොකක්ද

    • @මැදපෙරදිගඅරාබි
      @මැදපෙරදිගඅරාබි  5 หลายเดือนก่อน

      වෙලාව සාහ්

    • @PathmaKumari-pr9vk
      @PathmaKumari-pr9vk 4 หลายเดือนก่อน

      සා නේ වෙලාව මේක වෙන වචනයක් සාහ්ආ , ඔවු කියනවා වගේ දෙයක් මට තෙරුන විදිහට

  • @chathurithilanka2618
    @chathurithilanka2618 5 หลายเดือนก่อน

    Thank you 🙏
    ගුවන් ටිකට්පත
    ණය,පව්,දුකයි,හිටියා.මේ වචනවලට කොහොමද කියන්නෙ.

    • @මැදපෙරදිගඅරාබි
      @මැදපෙරදිගඅරාබි  5 หลายเดือนก่อน

      තස්කරා/ ටිකට් එක.ණය කියන එකට නම් ලෝන් කීවාම මෙයාලා දන්නවා.පව් / මිස්කීන්.හිටියා මොජූත්.දුකයි / හසීන්

  • @SSayuri-k4k
    @SSayuri-k4k 4 หลายเดือนก่อน

    Oya කුවේට් da ඉන්නේ

  • @JmjcDasanayaka
    @JmjcDasanayaka 27 วันที่ผ่านมา

    මල්ලි පුලුවන් නම් රියදුරන්ට උවමනා සහ ලයිසන් එක ගන්න උවමනා වචන ටික වටිනවා කියලා මම හිතනවා අපට උදව් කරන්න මම කුවෙයිට් ඉන්නෙ ඔබට ජය

    • @මැදපෙරදිගඅරාබි
      @මැදපෙරදිගඅරාබි  27 วันที่ผ่านมา

      @@JmjcDasanayaka හරි අයියේ කලවමේ දාන්නම්.ඔයාට ලයිසන් එක ගන්න ඕන ප්‍රශ්න ටික උත්තර ටික කුවේට් ඇප් එකක තියෙනවා

    • @JmjcDasanayaka
      @JmjcDasanayaka 21 วันที่ผ่านมา

      @මැදපෙරදිගඅරාබි මම ඔයාගෙ වැඩසටහන් බලනවා එවායින් ගොඩාක් ඉගන ගන්නවා එකට ඔබට ගොඩාක් ස්තුතිය පුදමි

  • @SSayuri-k4k
    @SSayuri-k4k 4 หลายเดือนก่อน

    අකුරු පැහැදිලි ne

  • @Janandani-ss2hw
    @Janandani-ss2hw 4 หลายเดือนก่อน

    අනේ මම දැන් මාස 8 ක් වෙනවා ඇවිත් තාම මම ආරාබිතේරේන්නේ නැහැ

    • @මැදපෙරදිගඅරාබි
      @මැදපෙරදිගඅරාබි  4 หลายเดือนก่อน

      මම කියන විදියට වචන එකතු කරලා කතා කරන්නකෝ.ඉක්මනින් පුලුවන් වෙනවා.