9 ශ්‍රේණිය - දර්ශක (12 පාඩම) - 2 වන වාරය - Grade 9 - Darshaka. - Sandeepa Dissanayake.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @helpstudio2430
    @helpstudio2430 ปีที่แล้ว +5

    ඇත්තමයි සර් හුගක් හොදට පැහැදිලි කරනව. ඒ වගේම හොදට තේරෙනව කම්මැලිත් නෑ, ගොඩක් හොද වැඩක් Thankyou sir තවත් මේ වගෙ උගන්නන්න ශක්තිය දෛර්ය ලැබේවා සර්... බොහොම පිං. 🙏❤

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  ปีที่แล้ว +3

      බොහෝම ස්තුතියි පුතේ ❤️❤️

  • @hansib298
    @hansib298 3 ปีที่แล้ว +9

    ළමයින් ට සටහන් දීලා උගන්වන එක බොහොම හොඳයි එහෙම උගන්වන කොට හොදට තේරෙනවා මේ වීඩියෝ එකත් හොදට තේරුණා දිගටම පාඩම් උගන්වන්න ශක්තිය ලැබේවා සර් ට බුදු සරණයි

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว +11

      බොහෝම ස්තුතියි පුතේ මේ වගේ comment දකිද්දී හරිම සතුටුයි..

    • @nethmisathsarani6925
      @nethmisathsarani6925 2 ปีที่แล้ว +1

      🙏❤️

  • @BasmaBasma-gj4uv
    @BasmaBasma-gj4uv ปีที่แล้ว +1

    Sar hodatama theruna. Sar digatama video karanna. Sart budusarani ❤❤❤

  • @nethmisathsarani6925
    @nethmisathsarani6925 2 ปีที่แล้ว +2

    සර් ගොඩක් හොදට තෙරෙනවා ගොඩාක් thanks. තවත් මෙ වගෙ උගන්වන්න සර්ට ශක්තිය දෛර්ය ලබෙවා......🙏❤️

  • @thusharamm8900
    @thusharamm8900 3 ปีที่แล้ว +1

    Godaak hodata therenwa sir hamadama me wage video danna sir godk hodai therum krddi hodt therenwa sir bs

  • @YGAnu-hg1fl
    @YGAnu-hg1fl ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sarathdasanayaka2822
    @sarathdasanayaka2822 2 ปีที่แล้ว +1

    සර් මට මේ පාඩම dp education එකෙන් බලලා ගොඩක් අමාරු වුනා. සර්ට පින් සිද්ද වෙනවා සර් .මට මේ පාඩම ගොඩක් ගොඩක් හොදට තේරුනා. 🙏🙏🙏🙏🙏🙏🙏.

  • @nerogaming6234
    @nerogaming6234 3 ปีที่แล้ว +2

    Hodata therenawa sir👍👍👏

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว +1

      ස්තුතියි පුතේ 👍🏻👍🏻❤️

  • @jayanthajayantha8765
    @jayanthajayantha8765 3 ปีที่แล้ว

    සර් ගොඩක් හොදට ගනිතය කියලා දෙනවා.

  • @UdithaIhanthi
    @UdithaIhanthi 5 หลายเดือนก่อน

    Thank you sir 🙏

  • @y6991
    @y6991 3 ปีที่แล้ว

    ගොඩක් හොදට තේරුනා සර්..තෑන්ක්ස් සර්🙏

  • @athulasudusinghe7907
    @athulasudusinghe7907 3 ปีที่แล้ว +1

    නොට් වලින් වැඩ කරන Class akak hoya hoyamai hitiye thank sir👌👌😊

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว

      අනිත් පාඩම් ටික පිලිවලට මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන් පුතේ.
      ⭕️ ඔයාගේ යාලුවන්ටත් මේ පාඩම් share කරන්න.
      තෙරුවන් සරණයි..
      th-cam.com/play/PLadXrOQAPkSR7MyAQdpDcUUgo_WTLczHD.html

  • @kavishkasameera5293
    @kavishkasameera5293 2 ปีที่แล้ว

    Waw hodt theruna thank you sir

  • @lovethelifeyoulive9966
    @lovethelifeyoulive9966 3 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏

  • @akilamadushan6742
    @akilamadushan6742 3 ปีที่แล้ว +1

    💯👍👍👍👍

  • @buddikachandramali43
    @buddikachandramali43 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @ssanduchannel854
    @ssanduchannel854 3 ปีที่แล้ว +2

    thanks sir🙏

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว +1

      Ok පුතේ..අනිත් පාඩම් මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.
      ⭕️ ඔයාගේ යාලුවන්ටත් මේ පාඩම් share කරන්න.
      තෙරුවන් සරණයි..
      th-cam.com/play/PLadXrOQAPkSR7MyAQdpDcUUgo_WTLczHD.html

  • @lasanthiramyalatha7399
    @lasanthiramyalatha7399 3 ปีที่แล้ว +1

    👍👍👍👏

  • @benatranapura2839
    @benatranapura2839 2 ปีที่แล้ว +1

    Sir online clz karanavada .....

  • @hansib298
    @hansib298 3 ปีที่แล้ว +2

    සර් තමයි මේ පාඩම හොදට ම කරෙ

  • @nethuekanayaka3519
    @nethuekanayaka3519 3 ปีที่แล้ว +1

    Sir digatama danna

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පාඩම් ඔක්කොම මන් upload කරනවා පුතේ..

    • @nethuekanayaka3519
      @nethuekanayaka3519 3 ปีที่แล้ว +1

      Thank you sir

  • @janakarupasinghe8026
    @janakarupasinghe8026 3 ปีที่แล้ว +3

    ස්කොලෙත් නැති එකේ මෙහෙම දෙයක් කරන එකනම් ගොඩක්ම හොදයි සර් .ස්තූතිය 🙏

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි පුතේ..අනිත් පාඩම් මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්. තෙරුවන් සරණයි..
      th-cam.com/play/PLadXrOQAPkSR7MyAQdpDcUUgo_WTLczHD.html

    • @janakarupasinghe8026
      @janakarupasinghe8026 3 ปีที่แล้ว +2

      Thanks sir

    • @janakarupasinghe8026
      @janakarupasinghe8026 3 ปีที่แล้ว +2

      Sir sirge whatsapp number eka mokakda?weda tika ewanna

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว

      @@janakarupasinghe8026 0768844144

    • @janakarupasinghe8026
      @janakarupasinghe8026 3 ปีที่แล้ว +2

      @@SandeepaDissanayakehari sir mama sirta dann damma weda tika

  • @hansib298
    @hansib298 3 ปีที่แล้ว +2

    සර් ළමයින් ට සටහන ලියන්න කාලය දෙන එක හොඳයි එහෙම නැත්නම් වෙන පන්ති වල වගේ වීඩියෝ එක නවත්ව නවත්ව තමයි ලියන්න වෙන්නේ මේ වීඩියෝ එක නම් එහෙම නෙවෙයි. මෙ වීඩියෝ එක ළමයින් ට සටහන ලියන්න කාලය දෙන වා හරිම ලේසියට ඉගෙන ගන්න පුළුවන්

  • @sanathjayalal6485
    @sanathjayalal6485 3 ปีที่แล้ว +1

    Sir hodata uganwana

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි පුතේ..අනිත් පාඩම් මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.
      ⭕️ ඔයාගේ යාලුවන්ටත් මේ පාඩම් share කරන්න.
      තෙරුවන් සරණයි..
      th-cam.com/play/PLadXrOQAPkSR7MyAQdpDcUUgo_WTLczHD.html

  • @dmtdmt2409
    @dmtdmt2409 ปีที่แล้ว

    Sir prasthara padama danko🙏

  • @guidkollowithhaka9101
    @guidkollowithhaka9101 3 ปีที่แล้ว +3

    Sir lesson 7(ප්‍රත්‍යක්ෂ) පාඩම දාන්න පුලුවන්ද

  • @dammikaindumathi8435
    @dammikaindumathi8435 3 ปีที่แล้ว

    සර් ප්‍රත්‍යක්ෂ පාඩම තාම කියලා දුන්නෙ නෑ නෙද 🤔

  • @himalsathsara5861
    @himalsathsara5861 3 ปีที่แล้ว +2

    Sir 11 weni padama damme nadda

  • @slgamingwithsudda886
    @slgamingwithsudda886 3 ปีที่แล้ว +1

    Sar 11 wasare padan den danne nedda

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว

      පාඩම් ටික ඔක්කොම දානව පුතේ..ඉක්මනින් අලුත් එකක් දාන්නම්

  • @avishkasithumina8252
    @avishkasithumina8252 3 ปีที่แล้ว +2

    hodata therenawa sir kiyana de

    • @SandeepaDissanayake
      @SandeepaDissanayake  3 ปีที่แล้ว

      ස්තුතියි පුතේ..
      ඔයාගේ යාලුවන්ටත් කියන්න මේ video පාඩම් බලන්න කියලා

  • @duckygaming9486
    @duckygaming9486 3 ปีที่แล้ว

    hodta terenawa sir

  • @buddikadamayanthi6124
    @buddikadamayanthi6124 2 ปีที่แล้ว +1

    Sir වටිසැප් no aka dannako sir

  • @kalumpriyadarshana3566
    @kalumpriyadarshana3566 2 ปีที่แล้ว

    Sar pasthara padama dannako

  • @SithumiSadareka
    @SithumiSadareka 6 หลายเดือนก่อน

    Thanks sir🙏👍

  • @inokamalkanthi5576
    @inokamalkanthi5576 2 หลายเดือนก่อน +1

    Thank you sir