Ali Manthrayath Amathaka Wu Dewa Mattuwa | Kemmura Adaviya | FM Derana
ฝัง
- เผยแพร่เมื่อ 26 ม.ค. 2025
- ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
#kemmuradaviya #Ali ManthrayathAmathakaWuDewaMattuwa
හැමදාම අහනවා
නියමෙට කතාව කියනවා 😀👍
ගොඩක් ලස්සනයි අදත් කතාව
මාත් අලි මංකඩක් වැහුව. (බැද්ද බැඳීමේ මන්තරයකින්) අදට අවුරුදු 2ක් තාම ඒ ඉඩම මඟහැරල යන්නෙ. මන්තර හැමෝටම දෙන්න බෑ. දුන්න අය අදටත් ගොයම ආරක්ෂා කරගන්නව❤
Maru කතාව ❤😊
I am working in Malaysia. I like this program.I listen without skipping this program.❤
Godak aasawen ahnne❤kathawak enakl mge Bln inne mn😊
Ada kathawa Top❤
godakk lassanata vadasatahana karanava..
භාරතී මහතාව රූපවාහිනියේ අදෘෂ්‍යමානය වැඩසටහන්ට ගෙන්වලා program akak karanna.
අන්න හරි මේවා විශ්වාසනොකරන,බොරැයි කියලා කටින් ගහලා දිනන ,අර පාතේගම හාමුදුරුවන් ටයි,,දොස්තරටයි එක මන්තරයෙන් කරලම පෙන්වයි ,
කොරයි පකක්
තනි අලියෙක් රුපවාහිනියට ගෙනල්ලා
කුලපු කරලා
උගේ කනේ එල්ලිලා
මන්ත්‍ර කෙරුවොත්
50% රෙස්පෙක්ට් කරනවා.
අලියා මෙල්ල උනොත් 100% රෙස්පෙක්ට් කරනවා.
අලි මන්තරයක් කියලා දුන්නානං ඔච්චර දන්න එකේ හුගක් මිනිස්සුන්ට වගේම අලින්ටත් හොදක් වෙනවානේ
සිරාවටම 😊
Ane hukm😂
සජිත් මහත්තයා දන්නවානෙ...😂
@@pradeepmadusanka3995අනන්තර කයිලපාල කල්ලුක බල්ලුකු ප්‍රිය සහල් ඩේසි
අලි මන්ත්‍ර දෙන්නැ එහෙම
මම හරිම අසා වැඩ සටහනක්
Mas killa kiyanne dadamas kalada indala thinne?
😢❤
අලි මන්තර ඔනිනම් සජිත් ප්‍රේමදාස මාත්තයගෙන් ඉගෙන ගන්න😂
අනන්තර කයිලසාර😂😂😂😂😂
DAN ALI JAPAN BAASAWAT DANNAWA MACHAN
😅
ලහිරු ගේ ඔක්කාරෙට වමනෙත් යන්න එනවා,ඔය වැඩේ වෙනස් කරන්න .හරිම කැතයි ,බාරතී මාමගේ කතා හරිම අර්තවත්