BIG FOCUS | උත්සව සමයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම | 2024.12.26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 42

  • @upendramadduma8621
    @upendramadduma8621 6 ชั่วโมงที่ผ่านมา +7

    අපි පාර්ලිමේන්තු යැවිය යුත්තේ මෙවැනි චරිත 👌

  • @amalpriyantha5215
    @amalpriyantha5215 2 ชั่วโมงที่ผ่านมา +2

    සුනිල් මට වල සහෝදරයා අපි අලුත් රජයක් ගෙනාවේ ඔබ අවංක පුද්ගලයෙක් රටේ ආයතන සියල්ලම අවංකව සිද්ධ වෙන්න ඕනේ. ඔබට අපි ගරු කරනවා අපේ විශිෂ්ට සාමාජිකයෙක් ගැන සතුටින් ඔබ ගැන❤

  • @HiruSadu123
    @HiruSadu123 7 ชั่วโมงที่ผ่านมา +8

    අනුර කුමාර ජනාධිපතිතුමා අුැතුලු පිරිස මේ රට බේරගන්න දෙවියන් විසින් එවපු පිරිසක් කියලා හිතෙනවා❤❤❤❤❤❤❤

  • @nimekaedirisinghe9126
    @nimekaedirisinghe9126 ชั่วโมงที่ผ่านมา +2

    නිකමට අහන්නේ, ඇයි බැරි ආදර්ශයක් විදියට දූෂිත පොලිස් නිලදරුවන් කිහිප දෙනෙක් සේවයෙන් ගෙදර යවන්න..

  • @shanthikulatunga7346
    @shanthikulatunga7346 4 ชั่วโมงที่ผ่านมา +4

    සුනිල් වටගම ඇමති තුමනි ඔබ අවන්ක , උසස් අමාත්‍ය වරයෙකු ලෙස පත්වීම , පත් කිරීම සම්බන්ධ ව අප අපේ ජනාධිපති තුමාට ස්තුතියි වන්ත වෙමු❤❤❤❤❤

  • @shanthikulatunga7346
    @shanthikulatunga7346 4 ชั่วโมงที่ผ่านมา +2

    ණඩු කල්නොයවා හැකි සැම උත්සාහයම ගන්න... අප සැම නවරජය කෙරෙහි විශ්වාසය කෙරෙහි ඇති විශ්වාසය අපෙන් තුරු නොවනු ඇත ...🎉 ❤ ❤ ❤❤❤

  • @muhandiramekanayaka1506
    @muhandiramekanayaka1506 38 นาทีที่ผ่านมา +1

    ඔබ තුමාලා බලයට එන්න පරක්කු කීරීම සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා.ඔබ තුමා පොලිසිය ගැන කියන කතා ඇත්ත.

  • @ChamindaFernando-v5y
    @ChamindaFernando-v5y 12 นาทีที่ผ่านมา +1

    ඇත්ත කතාව

  • @milroydesilva490
    @milroydesilva490 7 ชั่วโมงที่ผ่านมา +3

    මේ රට වෙනසක් කරා ගෙනගොස් දියුනු රටක් කරන්න නම් අප සැමගේම සහයෝගය පක්ෂ පාට නැතුව රටට,රජයට දියයුතුයි.එහෙම නැතුව කවදද මේ රට අපි හදන්නෙ.කකුලෙන් අදින්නේ නැතුව මේ රට නිවැරදි මාවතට අර ගන්න අපි සැවොම කටයුතු කරමු.රජයේ අඩුපාඩු පෙන්වාදීලා රටට අවශ්‍ය නව නීති ගෙනල්ලා නිවැරදි මාවතට යොමුකරවමු.

  • @munasinghe825
    @munasinghe825 8 ชั่วโมงที่ผ่านมา +3

    කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වා නිමල් ලන්සලා ආරක්ෂා කරපු මිනීමරු මහින්ද ල රනිල් වික්‍රමසිංහ ල කටයුතු කරපු හැටි අමතක කරන්න එපා.

  • @origin111
    @origin111 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾

  • @Indakasrilanka
    @Indakasrilanka 10 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 ชั่วโมงที่ผ่านมา

    Chathura 🥳🥳🙋‍♂️👍

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 8 นาทีที่ผ่านมา

    පොලිසියේ අපරාධකාරයෝ ගෙදර යවපල්ල හුරතල් නොකර,තවත් හුරතලේ කියවනව විතරයි,උඹලටත් කෙලින කම් උඹල දන්නෙ නෑ😢😢😢

  • @shanthikulatunga7346
    @shanthikulatunga7346 4 ชั่วโมงที่ผ่านมา

    පාතාලය මුලු ලෝකයේම තියෙන අසාධාරණ සන්විදානයක් සමහර මැති ඇමති වරුන් සම්බන්ධ වීතමයි ඔය සන්ව්දානය ඉදිරියට යන්නෙ 😢

  • @kingslysampath6403
    @kingslysampath6403 8 ชั่วโมงที่ผ่านมา +1

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔය කුඩු වලට සම්බන්ධව හිටියා නං ඇයි මහත්තයෝ අත්අඩංගුවට ගන්නේ නැත්තේ.

  • @Inside25
    @Inside25 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @roshansilva5384
    @roshansilva5384 6 นาทีที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @sisirakumara7998
    @sisirakumara7998 7 ชั่วโมงที่ผ่านมา

    Malimawata ජය වේවා .

  • @munasinghe825
    @munasinghe825 8 ชั่วโมงที่ผ่านมา +3

    චමුදිත ද කුඩු කාරයන් වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලියි.

  • @AsaPriy
    @AsaPriy 11 ชั่วโมงที่ผ่านมา +1

    Chamuditha😮

  • @BeekeepingSL
    @BeekeepingSL 4 ชั่วโมงที่ผ่านมา

    තවම කුඩු හිගයක් නැහැ

  • @rinzanr6796
    @rinzanr6796 42 นาทีที่ผ่านมา +1

    great news〽️🛂

  • @BeekeepingSL
    @BeekeepingSL 4 ชั่วโมงที่ผ่านมา

    රවටලා උත්සවයට ආවා කියන එක විශ්වාස කළ හැකි ද

  • @rohanpeiris4411
    @rohanpeiris4411 6 ชั่วโมงที่ผ่านมา

    I also think that cases are called and postponed for unknown reasons. Why set a date only to be postponed? This results in a massive loss of valuable time and resources on all sides.

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 6 ชั่วโมงที่ผ่านมา

    Bribery commission ekata foreign employees la genna

  • @LalithLwk-q5u
    @LalithLwk-q5u 6 ชั่วโมงที่ผ่านมา +1

    Yoko marukaranna newei thiyenne inerdict karanna thiyenne munuth pahugiya rajaya wageda

  • @MRoshan-id1ht
    @MRoshan-id1ht 31 นาทีที่ผ่านมา

    Menna amathila

  • @peoplepolitics1643
    @peoplepolitics1643 10 ชั่วโมงที่ผ่านมา +1

    පටු දේශපාලනේ හිතා ගන්න පුලුවන්. එලියට ගියපු උන් දෙන්න දැක්ක්ම

  • @tharangamanoj7650
    @tharangamanoj7650 2 ชั่วโมงที่ผ่านมา

    Me Anduwa Nethi karanna .( Pathale ) Athiwenna Salli visi karanawa.. Saha ( Praboo ) Waru kii denek ( Alowa Yavida..????😢😢😢( Lagama Enna Aya gena Dahas warak Hithanna wenawa.( Araksawa ) Anka Aka ha thabagena weda karanna wenawa..!!!👮‍♀️👮‍♀️👮‍♀️👮‍♀️👮‍♀️🦊🦊🦊🦊

  • @shanthikulatunga7346
    @shanthikulatunga7346 4 ชั่วโมงที่ผ่านมา

    Sajith paathalya samaga me hemadema..venne... sajith ge parajaya ohuta daraganna berinisa me rajaya vattana hema uthsahayama gannava😂😂😂

  • @MRoshan-id1ht
    @MRoshan-id1ht 30 นาทีที่ผ่านมา

    Amathiwaru kiyanne mewan ayata

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 7 ชั่วโมงที่ผ่านมา

    Amathithumani policiya ain karala wadak na unta erehiwa nithiya karanna

  • @navodyavidumini200
    @navodyavidumini200 9 ชั่วโมงที่ผ่านมา +1

  • @sathishliston
    @sathishliston 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @ArunMudi-p3v
    @ArunMudi-p3v 2 ชั่วโมงที่ผ่านมา

  • @nimekaedirisinghe9126
    @nimekaedirisinghe9126 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @MRoshan-id1ht
    @MRoshan-id1ht 31 นาทีที่ผ่านมา