ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මයි තාත්තයි හරිම ආදරණීයයි !!! හැම දරුවෙකුටම මේ වගේ උතුම් ආදරණීය දෙමව්පියන් ලැබෙන්න ඕනේ !!! මුළු පවුලටම ආදරෙයි !!!හැමදාමත් සතුටින් සැනසීමෙන් ආදරයෙන් ඉන්න විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
කද සුරිදුනි ඔබේ පිහිට ලැබේවා ..සසිදිගෙ දිවි සව්සිරියෙන් සපිරේවා...
❤❤❤❤❤❤❤🙏
ekeka un shiranthige puke gatta kadenna hukala salli dunna ekale ganikawak,modle shiranthi.mahinda rajapakshage gani shiranthi
Teruwan saranai pattkki
👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍
හරිම ලස්සන දරුවෙක්..ඇයගේ සියලු අපල උපද්‍රවයන් ගෙවී සියලු දේ සාර්ථක වවේවායි පතනවා
ඒක ඇත්ත මේ යක්කු ඒ නන්ගිට දෙන වදයක් ඒ ලමයට සාමාන්‍ය විදිහට ඉන්න දෙන්න. ඒ ලමයව අපහසුතාවයට පත් කරන්න එපා. විකුණන් කන්න එපා. පුංචි සුරන්ගනාවි ඔයාට සුබ අනාගතයක් වේවා නන්ගි ❤️👍 ශිශ්යත්වයත් හොඳින් කරගන්න 💝
තෙරුවන් සරණයි රත්තරං පුතේ.. අනාගතය සුභම වේවා පුතාගේ ... ❤️❤️
Aha massinaaalaaa
@@bhagyakaushalya3604 හලෝ....🥰❤️
අයියේ අලුත් වීඩියෝ එකක් දාන්නෙ නැද්ද
Hai machan la
A boralu gale
දැක්කත් හිත පිරෙනවා චූටි මොනර පැටික්කි..තෙරුවන් සරණයි පුතේ...
හරිම ලස්සන සුරංගනාවියක් වගේ අපේ මොණර පැටික්කි. වාසනාවන්ත පින්වන්ත දුවෙක්. ❤️ ආදරණීය දෙමාපියන් ලැබීමත් වාසනාවක් 🙏🏼 ඔයාව මේ සිද්ධියෙන් රටේම ප්‍රසිද්ධ වීමත් පිනක් දුවේ. ඒකත් වාසනාවක් වේවි. දුවට සුභ අනාගතයක් උදා වේවා ! ඔබ සියළුදෙනාටම තෙරුවන්සරණින් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ! ❤️
නංගිගේ ඔය දක්ෂතා එක්කම ඉස්සරහාට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන රටට ලෝකයට මහඟු සම්පතක් වෙන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ☺️🙏❤️❤️
ආදරණිය අම්මේ තාත්තේ ඔයාලගේ පුංචි පැටිය මෙහෙම සමාජ මාධ්‍යට කතා බහට දෙන්න එපා මගේ පුංචි දරුවා පවු මිනිස්සුන්ට ඕනි චැනල් public කරගන්න. චුටි මැණිකට තෙරුවන් සරණයි.
ඒක ඇත්ත මුන් හම්බකරන් කනව .. ඇත්තම කතාව මේ නංගිට ආදරේට නම් නෙවේ මේව කරන්නෙ මුන් .මන් මේ දැකපු තුන් වෙනි video එක
පුතෙ ඔයාට ekman suwaya labawa.kathagama dawiyo oyata ashirwada karanawa.
ඔව් ඒක ඇත්ත හැම චැනල් එකකම මේවා දාගෙන උන්ගෙ වාසියට කැත වැඩ
බුදු සරනයි දුවෙ ...දුවට කාතා කරන්න ඉක්මනින් පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරවා සියලුම දෙවියන් වහන්සේලාගේ පිහිටෙන් .
සමාජ මාධයෙන් දරුවාව බේරගන්න අම්මේ.... පරෙස්සමින්.... බුදුසරණයි.
සියලු දෙවිවරුන් ගේ පිහිටෙන් කාතාකිරීමේට වාසනාව ලැබේවා!!!!!!❤️😍💞💝
බුදු සරණයි පුන්චි සුරන්ගනාවියෝ.. ලස්සන අනාගතයක් මැණික..🥰🥰🥰🥰
Budusaranai චූටි මැණිකා ආදරෙයි ඔයාට සුවපත් වේවා නිරෝගී සුවය sලැබේවා සුරංගනාවිය
Budusaranai patiyo
විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.....දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා...ඔයා අපිට ... අපේ රටට සම්පත්..
ජයග්රි හාමුදුරුවන්ගේ පිහිට අරක්ශාව ලැබේවා .....දුවට ඉක්මනින් කතාකරන්න ලැබේවා ....සියලුම දෙවියන්ගේ පිහිටෙන් ලැබේවා .....
කද සුරිදුගේ පිහිටයි චූටී කෙල්ලට සියලුම කටයුතු සාර්ථක වෙත්වා චූටී දෝණීගේ 🙏🇱🇰
ආදරණීය දෝණී ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් ආදරයෙන් ප්‍රීතියෙන් පිරේවා !!!ආදරෙයි මගේ දුවේ ...
හරිම ගුණයහපත් දෙමාපියන්. ගොඩාක් පිං වන්තයි මේ පුංචි දියණිය ගොඩාක් ආදරෙයි චුටි පැටියෝ .බුදු සරණයි ❤️❤️❤️❤️💜️💜️💜️💜️
චූටි මැනික 😊 මොනර පැටික්කි 😊 හැමදාමත් ජීවතේ ජය ගන්න 🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි මැනිකට 🙏🙏🙏🙏🙏😊😍
බුදු සරණයි මගේ මැණික..ඔයා හරිම ලස්සනයි වගෙම වාසනාවන්තයි මේ වගේ අම්මායි තාත්තෙක් ලබන්න💕
ඔයා ගොළු දරුවෙක් නෙවෙයි පුතේ.ඔයා ගොඩක් දක්ෂ දරුවෙක් ඔයා ගොඩක් ලස්සනයි පැටියෝ.ලස්සනට නටනවා.දෙවි පිහිටයි .
විශ්ව ශක්තියේ පිහිටින් කතා කිරීමට හැකිවේවා.ඔයා ගොඩක් දක්ෂයි.එවගේම ලස්සනයි
අනිවාර්යයෙන්ම ඇයට කතා කරන්න පුළුවන් මොකද ආදරණීය විශ්වයේ ආශිර්වාදය ඇයට නිරතුරුවම ලැබෙනවා . 😍😍😍🌹🌹🌹🙏🙏🙏
දෙවි පිහිටයි මොනර පැටික්කියක් චුටි කිරිල්ලිය ඔයා ගේ කඩහඩට දෙන්න කියා විශ්ව සත්තියට කියනවා ඔයාට ලැබෙයි දෙවියන් ගේ බලය සත්තිය ඔබට තියෙනවා
ඔය දරුවව මහන්සි නොකර පාඩුවෙ ඉන්න දිපල්ලා ! සියලු දෙවියන්ගේම පිහිටයි !!🙏
අනේ ද කියන්නේ දැන් එක විකුණලා කනවා
මාත් කියන්නෙ එ්කමයි මුන්ට පිස්සු
ඇත්ත බං 🥺මොණර පැටික්කි ගගා 🤣
ඒක ඇත්ත ඒ නන්ගිට දෙන වදයක්
Ammo ow...pau a lamaya
චුටි දුවෙි බුදු සරණයි ..දෙවි පිහිටයි ඔයාට රත්තරං අනාගතයක් තියනවා .හරිම ආඩම්බරයි..❤❤🔥❤❤
ශ්‍රී දළදා සමිදුගේ පිහිටෙන් කථන ශක්තිය ලැබී සියලු රෝග දුරුවේවා...!!❤️
චූටි මැණික ,හැමෝටම හැමදේමත් ලැබෙන්නේ නෑ.හැමදේම ලැබුණ අයගෙත්ලොකු ගැටළු තියෙනවා.ඒ අතින් ඔයා ව්ශිෂ්ටයි පුතේ.දළදා සමිදු පිහිටෙන් ඔයාගේඅනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා.තෙරුවන් සරණයි
මොණර පැටික්කියේ..නුඹේ අනාගතය සාර්ථක වේවා මැණික..තෙරුවන් සරණයි දෝණී ..
අම්මයි , තාත්තයි හරිම බුද්දිමත්, තෙරුවන් සරනයි මුලු පවුලටම!!!!!!
වැරදි ප්‍රචාරන නිසා මාත් ආශිර්වාද කරා දෙපරක් නොසිතා මගේ දුවට තිසරණ සරණයි !
ඇත්තටම මේකට මම විරුද්ධයි.. එක පාරක් චැනල් එකකට කතා කරේ ළමයා ගැන කියන කතා නිවැරදි කරන්නයි. එන්න එන්න යූ ටියුබ් කාරයෝ ළමයව පෙන්නලා මුදල් උපයනවා. දෙමව්පියන් මීට වඩා සැලකිලිමත් වෙන්න. මොලේ පාවිච්චි කරන්න. මේ ඉන්නේ ගෑණු ළමෙක්. ලිමිට් එකක් තියාගන්න .
TH-cam කාරයෝ මේ චූටි දුවයි පව්ලයි විකුණන් කනවා
අනේ මල කෝලන් හැම ලමයම ලස්සනයි ගොලු කියල කිවිව නිසා අපිත් ආශිර්වාද කලා මෙි මොකද්ද මෙි දැන් වැරදි රටෙි මිනිස්සු ද
Daruwata theruwansaranai .suwapathwewa....yahapathama....❤...Tinma.....
පුන්චි රෝස මල ඔයාට සුබ අනාගතයක් පතනව.ඔයාගෙ කතාකිරීමේ හැකියාව ඉක්මනින්ම දියුනුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව මැනික.හොදට ඉගෙනගන අනාගතය ලස්සන කරගන්න ලැබේවා .බුදුසරණයි .🌹🌹🌹❤️❤️❤️😘😘😘
දෝණීට බුදු සරණයී..ඉක්මනීන් හැම දේම හරී යන්න කීලා ප්‍රාර්ථනා කරනවා
දැන් ඉතින් youtube කාරයෝ මේ ලමයගෙන් හම්බ කරගන්නවා.අනේ ඇත්තටම මාර රටක් මේක.කෙනෙක් දෙයක් කලාම හැම එකාම ඒ දේ කරනවා.ඔය ලමයව මහන්සි කරන්න එපා.බුදුසරනයි නංගි🙏🙏🙏
කාරුණික සංවෙිදි මවක් පියෙත් ලබන්න මේ දරුවා පින්වන්තයි..ඔබ දෙපළගේ උත්සාහය ඉතා වටිනවා .දරුවාට ලොකු ගමනක් වාසනාවන්ත අනාගතයකට ආසිරි පතනවා.
තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා අපේ මොණර පැටික්කිට.
පුතේ ඔයාටත් පවුලේ සැමටත් කතරගම දෙවිදුන්ගේ පිහිටයි
හොදට ඉගෙනගෙන දක්දතාවලින් පිරිපුන් කෙනෙක් වෙන්න චූටි දෝනි 🙂.බුදුසරනයි ඔයාට..ඔයාල වගේ චූටි දූ පුතාල ගෙ දක්ශතා ගොඩක් වටිනව .. රටේ අනාගතේට..බුදුසරනයි දෝනි.❤💗
අපේ මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව තමයි කෙනෙකුට ඇගිල්ල දික් කරන්නෙ .මේ දරුවට කැලලක් වෙන කිසිම දෙයක් කියන්න එපා ඒක ඉදිරියට ඇයට බලපානවා බුදුසරණයි පුතේ ඔයාට
තෙරුවන් සරණයි මැණික ❤️❤️ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏♥️♥️😘😘
මිනිස්සු නේ නොදැන කතා කරන්න එපා මේ දරුව ගොළු නෑ කණ ඇහෙනවා අඩුයි ඒකටත් ඔපෙරේසන් කරලා තියෙන්නේ 5 වසරේ ඉගෙනුම ලබනවා කසාද බදින්න හිතන්න එපා ❤
එය කාලයට ඉඩදෙන්න
සුපිරි කතාව මහත්මයාණනි
Ane ou dan chuti daruwo ikmanta wardanaya wenawa.et e daruwage munen penawa tama chuti daruwek kiyala...
ඒක ඇත්ත මේ යක්කු ඒ නන්ගිට දෙන වදයක්
හැබැයි ශබ්දය එච්චරයි පිට වෙන් නැ හිත ඉල්ලන තරු එකෙ ඇව්ත් නම කිවා බොහොම රහසින්
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සෂීදිට සමිපූර්ණ සුවයක් ලැබෙවා
හරිම ලස්සනයි පුතේ තෙරැවන් සරණයි නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
ඇත්තටම ගෞරවනීය දෙමවූපියෝ දෙන්නෙක් මොකද අඩාවැටිල ඒ සල්ලි ඉල්ලන්නෙනෑනෙ දෙමව්පියෝ දෙන්නට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා දෙවි පිහිටයි
කද සුරිදුන්ගෙම පිහිටයි චුටි දෝනිට.❤️❤️❤️
හොද දෙමව්පියො දෙන්නෙක්.මොනර පැටික්කි ඔයා ගොඩක් ඉහලට යනවා.ඒක ඔයාගෙ මූනෙන්ම පේනවා මැනික.බුදු සරණයි
මේ දෙමව්පියෝ දෙන්නා ගැන ගොඩක් සතුටුයි . ඒ වගේම මේ සසඳි නංගිගේ කට හඬ බලාපොරොත්තු වෙනවා... දක්ෂ හැකියාවන් තියෙන කෙනෙක්. වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගෙත් හොදට ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤🙏❤ බුදු සරණයි නංගි. 🙏🙏
අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏
අනේ.මොනර.පැටික්කියෝ.ඔයාගේ.මොනර.නැටුම.මම.බැලුවා.කුවෙිටි.වල.ඉදලා.මාරම.සතුටුයි.ඔයා.ගොඩක්.ලස්සනයි.පැටියෝ.ඔයාට.නිදොක්.නිරෝගිව.ඉදිරි.අනාගතය.සතුටින්.ඉන්න.ලැබෙිවා.බුදු.සරනයි
පුංචි සුරංගනාවි ❤😍 නංගි ඉක්මනින් සනීප වෙන්නෝනි මැණික ❤😍
Budusaranai devipihitai putha ....ඉදිරියට යන්න putha
අනේ ලස්සන කෙලි පැටික්කියක්. තෙරුවන් සරණයි. ඉක්මනට කටහඩ ලැබේවා
බුදුසරණයි හැමෝටම ගොඩක් පිං මේ වැඩසටහන කරපු ඔබ තුමියට ❤❤සුභ පැතුම් දියණිය
බුදුසරණයි ගොඩක් ආඩම්බරයි ❤️❤️❤️❤️පරිස්සමින් දුව ❤️❤️
රත්තරන් පුතේ ඔයාට බුදු සරණයි ඔයා තව තවත් දිරිමත් වෙලා ඔයාගේ හැකියාවන් ඉදිරිපත් කරලා හොඳට ඉගනගෙන රටේ හොඳ තැනකට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කිසිම දවසක කිසිම කෙනෙකුගේ වචනයකට අධෛර්යමත් වෙන්න එපා ඒ හැම වචනයක්ම ඔයාට දිරිමත් වෙන්න දෙන ආයුධයක් කියලා හිතට අරගන්න තබන තබන හැම පියවරක්ම සාර්ථක කරගන්න ඔයාට ඉක්මනින්ම සුව වෙන්නේ කියලත් ප්‍රාර්ථනා කරනවා පුතේ ❤️❤️❤️❤️😍😘
ඕන දේකට සූදානම් කොන්ද පන තියෙන යකඩ පවුලක් සල්ලි වලට මර වැඩ කරන මේ ලෝකෙ මිනිස්සු එක්ක මාර ගැම්මක් ආදරෙයි ❤️🔥
මොනර පැටික්කියේ ඔයාට සියලු දෙවි පිහිටයි.ඔයාගේ ලස්සන මුහුනේ හිනාව දකින්න ආසයි දියණියේ.......
කතරගම දෙවිදුගේ පිහිටෙන් ඉක්මනට මේ මැනිකෙටහොදට කතා කරන්න පුලුවන් වේවා.
නන්ගාටනම් බුදු සරනය් දෙවි පිහිටය් නන්ගෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
සුරංගනාවියක් වගේ ලස්සනම ලස්සන දූ පැටියෙක්... තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏 රත්තරන් දුවේ ඔයාට 🙏🙏🙏🙏
සසිනි මැනික , ඔයා අනිවාර්යෙන්ම කතාකරනවා, මගේ දුට තුරුනුවන් සරනයි
අපේ චුටි නංගීට කද සුරිදුගේම පිහිටයි
සියල්ලටම වඩා දැන් ඒ දරුවව ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමි කතා කිරීමේ ශක්තිය ද ලැබ බුදු සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්
හෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 මුලු ලොව ජයගැනීමට වාසනාව ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
Lassanai duwage monara nethumath lassanai digumanakata dalada samiduge pihiten oyaata waradinne ne budu saranai oyaata 🙏🙏🙏
සසදි දුවේ ඔයාට සුබ අනාගතයක් සියලු දෙවියන්ගේම පිහිටයි
බුදුසරණයි විශ්ණු දෙවිපිහිටයිදරුවාට පාඩුවේ ඉන්න දෙන්නනර්තනයෙන් ඉදිරියට යන්න සුබ පතනවා.
ඔබට තේරැවන් සරනයි ......පුතේ ..කදුලු ආවා.........ඔබේ අනාගතය...මල් පිපේවා.......
ඒ අම්මගෙ තාත්තගෙ කතාව ඇත්ත 👍👍👍👍අපි දරුවාගේ හැකියාවට තමා තැන denna ඕනි👍👍👍 අපි බලෙන් දරුවාට අරය වෙන්න මෙයා වෙන්න කියලා බලpaam කරන්න narakai 👈👈 ඒ අම්ම තාත්ත කියන විදියට druwage හැකියාව බලnna oni👍👍👍👍👍
එ තාත්තා හරිම ආදරනීයයි🥺❤️🤗
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් ඉෂ්ඨ වේවා දීර්ගායු ලැබේවා බුදු සරණයි♥️🙏♥️🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏♥️♥️
තෙරුවන් සරණයි ..මොනා උනත් ඉතිහාස ගත වෙන පොටො එකතුවක් පුන්චි දෝනිගෙ😍😍😍
බුදු සරණයි චූටි දෝණිට සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා සියලුම දෙනාගේ ආශිර්වාද ලැබේවා .සුභ අනාගතයක් දුවට
බුදුසරණයි සියලුම දෙව් පිහිටයි සසදී ඇතුළු පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි 🙏
ඒ ලමයට දැන් හිසරදයක් ඔය කරන වැඩෙ නම්.කරුණාකරල ඔහොම කරන එක නවත්තන්න ❤👍
සසදි දුවේ ඔයාට සුබ අනාගතයක් සියලු දෙවියන්ගේම පිහිටයි🫀💯🙏🙏🙏🙏🙏🙏
පුතෙ ඔයා හරිම ලස්සනයි චූටි පැටික්කියෙ ඔයා හැමදාම බැබලෙන්න ඕනෙ රත්තරන් පුතෙ ඔයා ට කදසුරිදු පිහිටයි
ඇත්තටම චුටි බබෙක්. මෙි වගෙ දක්ෂ දරැවන් රටට සමිපතක්
තෙරුවන් සරණයි චුටි දුවට. දීගොඩ කුමාර මහතාගේ ආශීර්වාදය මෙම දියණියට ලබාගැනීමට අවස්ථාවක් සැලසේවායි පතමි.
මොනර පැටික්කී සුභ අනාගතයක් නංගි.ඔයා උඩටම යනවා,සුභ පතනවා🙏
අනේ හරිම නිහතමානී නංගියෙක්. අඩුපාඩු හොයන අය තමා අද කාලේ ගොඩාක් ඉන්නේ. කද සුරිදුන්ගේ පෙරහැර අද ලස්සන කරපු මේ නංගියාගේ අම්මාගෙයි, තාත්තාගෙයි හීනෙ හැබෑ වෙන්න ඕනි. 🙏
බුදු සරනයි නන්ගී... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරෙයි ❤️👍
දුවට සතර වරන් දෙවියන්ගේ පිහිට ආරක්ෂා වෙන් ඔයාගෙ කට හඩ ගීතයක් වගෙ අහන්න ලැබේවා !!! නැටුම් වගේම කටහඬ ලැබෙනවා මයි දුව ඔයාට ඔයා හරිම ලස්සනයි තාම පොඩි දියනියක්. ඔයා ගෙ නැටුම මම පොඩි ලමයි ඉන්න අයට පෙන්වන්න සෙයා කලා.ඔයා හරිම දක්ෂයි .මොනරි පැටික්කිට අපි ආදරෙ යි.දුවට නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා !!!💐👌👨❤💋👨❤️
දුවටත්, ඔබ ඇති දැඩි කල දෙමාපියන්ට ත් තෙරුවන් සරණයි.!!!
රට ඵාරව සතරවරම් දෙවිවරු ඉන්නා බව අසා තිබෙනවා. ඒ ආනුභාවයෙන් දියණියට කථා කිරීමේ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. දුවේ ඔබට දළදා සමිදුගේ බිහිට ලැබේවා. සියලු අපල දුරුවේවා!
දැන් ඒ පාර හැමෝම එයාව හොයන් ගිහින් වීඩියෝ දානවා ඇයි මේ එක්කෙනෙක් කරාම ඒකත් රැල්ලට යන්නේ .ඊයේ නිලමේ චැනල් එකේ දැක්කා ඒක කමක් නැ කියමු අපි ඒකෙන් දැනගන්න ඕන දේ දැනගත්තා .දැන් අනිත් චැනල් කාරයෝ ආයි එයාලට වද දෙන්න එපා පාඩුවේ ඉන්න දෙන්න .එක එකා යන යන සැරේට කියන්න ඒ පවුලට අමුතු කතාවක් නැ ඒ අම්මා තාත්තා කියන්න ඕන දේ නිලමේ චැනල් එකෙ කියලා තියෙනවා තව මොනවා අහන්නද හොයන් යන්නේ පාඩුවේ ඉන්න දෙනවා ඔය මිනිස්සුන්ට තව එක එක ප්‍රශ්න තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවා.ගහලා පන්නන ඕන දුක අහන්න බොරුවට යනවට ඇත්තමයි ලැජ්ජයි තමන්ගෙ වැඩක් බලන් ඉන්නෙ නැතුව අහිංසක පවුලකට කරදර කරන අපූරුව.ඔය අනුකම්පාවල් ඕන නැ කියලා ඒ මිනිස්සු ඊයේ කිව්වා ලැජ්ජාවක් නැතුව අදත් කැමර් උස්සන් ගිහින් කාලකන්නි.දුකේදි නැති සතුටෙදි විතරක් හොයන් එන බොරු අනුකම්පාවල් පෙන්නන මේ වගෙ මිනිස්සුනගෙන් මේ මැනික පරිස්සම් කරගන්න අම්මෙ තාත්තෙ
දෙමාපියන් උනත් තේරුම් ගන්න ඕනෙ ..මේක ඕනවට වඩා යනවා දැන් . තව කොච්චර වීඩියෝ දායිද දන්නෙ නෑ . මේ program කරන අයමයි මේ ලමයා ගොළුයි කියලා හංවඩු ගහන්නෙ
@@ruvinisenanayaka770 අනිවාර්යයෙන් .දෙමව්පියෝන්ට පුලුවන් වෙන්න ඕන මේ හොයන් එන අයවත් ආපහු හරවලා යවන්න .
Ithin ei oyala mey program ekath baluwe? Haha
@@prasadw6924 අපෝ මම මේක බැලුවේ නැ . දැක්ක නිසා comment එක දාලා යන්න ආවේ .නැතුව හොයාගෙන ගිහින් බැලුවේ නැ .
@@prasadw6924පිස්සුද හලෝ බැලුවේ නෑ . දැක්ක නිසා ඇවිල්ල comment එකක් දැම්මෙ . ආයෙ අමුතුවෙන් බලන්න දෙයක් නෑ . සම්පුර්ණ පැහැදිලිව විස්තර කරලා එක චැනල් එකකින් මේ දරුවා ගැන කිව්ව . මේ ආයෙ ආයෙ mike උස්සන් ගිහිල්ලා අහලා කියන්නෙත් ඒවම තමා . අපි කියන්නෙ එහෙම කරන්න එපා . ඔය ලමයා ලොකු උනහම පසුතැවෙන ඕවට . එයා තම පොඩි මේ සම්බන්ධ දැනුමක් නෑ . ඒක තෙරුම් ගන්න බැරි නම් අපිට කරන්න දෙයක් නෑ
ආදර දුවේ ඔයාගෙ ජිවිත කාලයම සතුටින් තියෙන්නවු සියලුම ලෙඩ රෝග දුරු වෙලා විශ්නු දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාව ලබා කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා .බුදු සරණයි මැණිකේ ඔයාට .
හැමොම කරන්නේ තමන්ගෙ චැනල් එකෙන් මාකටින් තමා එදා කට්ටිය මෙයාගෙ poto මාකටින් කරල page wala rich gttha අද youtiube කාරයො රිච් හොයනව ඇත්ත okai
තෙරුවන් සරණයි දෝනි❤️🌼 නිදුක් නීරෝගී සුවපත් වෙත්වා 🌷🌷🌷 වාසනාවන්ත අනාගතයක් ලැබේවා ❤️❤️❤️
ඉතාමත් හොද වැඩසටහනක් එත් මේ වැඩසටහන මෙහෙයවන කෙනාගේ කට හොදයි මාළු විකුනන්න...කච කච කච.....
😃😃😃
Ammai thaththai harima buddimath, e lamaya samanya lmyek wagema lassanat hodin inne, Amma thaththa ge niwaradi sithum pathum nisa, Budusaranai ikmanin siyalu nirogee bawa labewa🙏
තෙරුවන් සරණයි පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා දුක් වෙනත් එපා පුතේ ඔයාට වඩා අඩුපාඩු තියෙන දරුවෝ කොච්චර නම් ඇද්ද එ අතින් ඔයාගේ අම්මා තාත්තා ගොඩක් හොඳියි පුතේ දලදා සමිදු පිහිටයි අරක්ෂා ලැබේවා
ආදරණීය අම්මේ තාත්තේ මේ නංගී පැටියව ඇහැක් වගේ බලාගන්න.මිනිස්සු හරි විවිධාකාරයි.නපුරු හිත් ඇති මිනිස්සු කොටසක් අපි අතරේ මේ සමාජයේ සැරිසරනවා.අනේ පරිස්සමෙන්.සමාජ මාධ්‍ය වල නිතර නිතර ඇස ගැටෙනවා.ආදරෙයි ඔයාලාට.
ඒ නැටුම් කණ්ඩායම එකම විදියට ලස්සනට නටුව ඇයි මේ දරුවා මේ හැම මාධ්‍යකම දම දම මොනාද මේ දෙමව්පියෝ කරන්නේ ඒ දරුවට ඉන්න නොදී ඒ දරුවාගේ ඔලුවට විස බිජ දානවා ඒ දරුවට හොදට තේරෙනවා ඔය කතත් කරනවා දෙයියන්ගේ පිහිටෙන්
දෙමාපියන්ගේ වරදක්.එක photo එකක් නිසයි මෙච්චර ප්‍රසිද්ධ වුනේ මේ සිද්ධිය.
ඒක නම් එහෙම තමා පහෙ පංතියෙ ඉන්න දරුවෙක් මෙහෙම කතා කරවන එක.සමහර විට හොදක් සිද්ද වෙන්නත් පුලුවන්.ඒ සම්බන්ධ ව වයිද්ය්ය වරු මුනගැහිල.ඒ කොහොම උනත් අපි දෝනිට ආසිර්වාද කරමු නැටුම් වගේම අපේ කන් පින වන්න ගීත ගායනා කරන්න ලැබේවා !!!කියල.
Chuti.Duwe.Oyalage.AmmalageKathawa.Ahala.Minissu.MonawaKiwath.Owa.Katha.WetharaiApita.Harima.Sathutuy.HarimaLassanai.Duwe.Oya..AnagathayaDeepthimath.Wewa.Budusarani
,,මොනර පැටික්කිට සියලු දෙවියන්ගෙන් ආශිර්වාදය ලැබේවා
හොදට ඉගෙනගෙන හොද තැනකට එන්න දුව ඔයා ලස්සනයි ඔයා ගොඩක් දක්ෂ ළමයෙක්. ඔයාට හොද ගමනක් තියෙනවා දුව. බුදුසරණයි. ආදරෙයි දුව. 💐💗💜❤️💖
පත්තිණි මෑණියන්ගේ පිහිට ලැබේවා සුදු දෝණි ඔයාට. ❤❤❤💞💞💞💞💞💞💞💞❤❤❤❤❤
දුවෙි.ඹබට.සතර.වරන්.දේවිපිහිටයි
👍👍👍😎
🤣🤣🤣😎😎...
තෙරුවන් සරණයි රත්තරන් දෝනිට ඉක්මනින් කථන ශක්තතිය ලැබේවා
තෙරුවන් සරණයි .වාසනාවන්ත දරුවන් .වාසනාවන්ත දෙමාපියන් .ධෛර්ය sakthiya ලැබේවා
ලස්සනයි ahinsakai hemadema පුළුවන් ඇත්තටම monara petikkiyek thama 😘😘😍
අම්මයි තාත්තයි හරිම ආදරණීයයි !!! හැම දරුවෙකුටම මේ වගේ උතුම් ආදරණීය දෙමව්පියන් ලැබෙන්න ඕනේ !!! මුළු පවුලටම ආදරෙයි !!!
හැමදාමත් සතුටින් සැනසීමෙන් ආදරයෙන් ඉන්න විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
කද සුරිදුනි ඔබේ පිහිට ලැබේවා ..සසිදිගෙ දිවි සව්සිරියෙන් සපිරේවා...
❤❤❤❤❤❤❤🙏
ekeka un shiranthige puke gatta kadenna hukala salli dunna ekale ganikawak,modle shiranthi.mahinda rajapakshage gani shiranthi
Teruwan saranai pattkki
👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍
හරිම ලස්සන දරුවෙක්..ඇයගේ සියලු අපල උපද්‍රවයන් ගෙවී සියලු දේ සාර්ථක වවේවායි පතනවා
ඒක ඇත්ත මේ යක්කු ඒ නන්ගිට දෙන වදයක් ඒ ලමයට සාමාන්‍ය විදිහට ඉන්න දෙන්න. ඒ ලමයව අපහසුතාවයට පත් කරන්න එපා. විකුණන් කන්න එපා. පුංචි සුරන්ගනාවි ඔයාට සුබ අනාගතයක් වේවා නන්ගි ❤️👍 ශිශ්යත්වයත් හොඳින් කරගන්න 💝
තෙරුවන් සරණයි රත්තරං පුතේ.. අනාගතය සුභම වේවා පුතාගේ ... ❤️❤️
Aha massinaaalaaa
@@bhagyakaushalya3604 හලෝ....🥰❤️
අයියේ අලුත් වීඩියෝ එකක් දාන්නෙ නැද්ද
Hai machan la
A boralu gale
දැක්කත් හිත පිරෙනවා චූටි මොනර පැටික්කි..තෙරුවන් සරණයි පුතේ...
හරිම ලස්සන සුරංගනාවියක් වගේ අපේ මොණර පැටික්කි. වාසනාවන්ත පින්වන්ත දුවෙක්. ❤️ ආදරණීය දෙමාපියන් ලැබීමත් වාසනාවක් 🙏🏼 ඔයාව මේ සිද්ධියෙන් රටේම ප්‍රසිද්ධ වීමත් පිනක් දුවේ. ඒකත් වාසනාවක් වේවි. දුවට සුභ අනාගතයක් උදා වේවා ! ඔබ සියළුදෙනාටම තෙරුවන්සරණින් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ! ❤️
නංගිගේ ඔය දක්ෂතා එක්කම ඉස්සරහාට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන රටට ලෝකයට මහඟු සම්පතක් වෙන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ☺️🙏❤️❤️
ආදරණිය අම්මේ තාත්තේ ඔයාලගේ පුංචි පැටිය මෙහෙම සමාජ මාධ්‍යට කතා බහට දෙන්න එපා මගේ පුංචි දරුවා පවු මිනිස්සුන්ට ඕනි චැනල් public කරගන්න. චුටි මැණිකට තෙරුවන් සරණයි.
ඒක ඇත්ත මුන් හම්බකරන් කනව .. ඇත්තම කතාව මේ නංගිට ආදරේට නම් නෙවේ මේව කරන්නෙ මුන් .මන් මේ දැකපු තුන් වෙනි video එක
පුතෙ ඔයාට ekman suwaya labawa.kathagama dawiyo oyata ashirwada karanawa.
ඔව් ඒක ඇත්ත හැම චැනල් එකකම මේවා දාගෙන උන්ගෙ වාසියට කැත වැඩ
බුදු සරනයි දුවෙ ...දුවට කාතා කරන්න ඉක්මනින් පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරවා සියලුම දෙවියන් වහන්සේලාගේ පිහිටෙන් .
සමාජ මාධයෙන් දරුවාව බේරගන්න අම්මේ.... පරෙස්සමින්.... බුදුසරණයි.
සියලු දෙවිවරුන් ගේ පිහිටෙන් කාතාකිරීමේට වාසනාව ලැබේවා!!!!!!❤️😍💞💝
බුදු සරණයි පුන්චි සුරන්ගනාවියෝ.. ලස්සන අනාගතයක් මැණික..🥰🥰🥰🥰
Budusaranai චූටි මැණිකා ආදරෙයි ඔයාට සුවපත් වේවා නිරෝගී සුවය sලැබේවා සුරංගනාවිය
Budusaranai patiyo
විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.....දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා...ඔයා අපිට ... අපේ රටට සම්පත්..
ජයග්රි හාමුදුරුවන්ගේ පිහිට අරක්ශාව ලැබේවා .....දුවට ඉක්මනින් කතාකරන්න ලැබේවා ....සියලුම දෙවියන්ගේ පිහිටෙන් ලැබේවා .....
කද සුරිදුගේ පිහිටයි චූටී කෙල්ලට සියලුම කටයුතු සාර්ථක වෙත්වා චූටී දෝණීගේ 🙏🇱🇰
ආදරණීය දෝණී ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් ආදරයෙන් ප්‍රීතියෙන් පිරේවා !!!
ආදරෙයි මගේ දුවේ ...
හරිම ගුණයහපත් දෙමාපියන්. ගොඩාක් පිං වන්තයි මේ පුංචි දියණිය ගොඩාක් ආදරෙයි චුටි පැටියෝ .බුදු සරණයි ❤️❤️❤️❤️💜️💜️💜️💜️
චූටි මැනික 😊 මොනර පැටික්කි 😊 හැමදාමත් ජීවතේ ජය ගන්න 🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි මැනිකට 🙏🙏🙏🙏🙏😊😍
බුදු සරණයි මගේ මැණික..ඔයා හරිම ලස්සනයි වගෙම වාසනාවන්තයි මේ වගේ අම්මායි තාත්තෙක් ලබන්න💕
ඔයා ගොළු දරුවෙක් නෙවෙයි පුතේ.ඔයා ගොඩක් දක්ෂ දරුවෙක් ඔයා ගොඩක් ලස්සනයි පැටියෝ.ලස්සනට නටනවා.දෙවි පිහිටයි .
විශ්ව ශක්තියේ පිහිටින් කතා කිරීමට හැකිවේවා.ඔයා ගොඩක් දක්ෂයි.එවගේම ලස්සනයි
අනිවාර්යයෙන්ම ඇයට කතා කරන්න පුළුවන් මොකද ආදරණීය විශ්වයේ ආශිර්වාදය ඇයට නිරතුරුවම ලැබෙනවා . 😍😍😍🌹🌹🌹🙏🙏🙏
දෙවි පිහිටයි මොනර පැටික්කියක් චුටි කිරිල්ලිය ඔයා ගේ කඩහඩට දෙන්න කියා විශ්ව සත්තියට කියනවා ඔයාට ලැබෙයි දෙවියන් ගේ බලය සත්තිය ඔබට තියෙනවා
ඔය දරුවව මහන්සි නොකර පාඩුවෙ ඉන්න දිපල්ලා ! සියලු දෙවියන්ගේම පිහිටයි !!🙏
අනේ ද කියන්නේ දැන් එක විකුණලා කනවා
මාත් කියන්නෙ එ්කමයි මුන්ට පිස්සු
ඇත්ත බං 🥺මොණර පැටික්කි ගගා 🤣
ඒක ඇත්ත ඒ නන්ගිට දෙන වදයක්
Ammo ow...pau a lamaya
චුටි දුවෙි බුදු සරණයි ..දෙවි පිහිටයි ඔයාට රත්තරං අනාගතයක් තියනවා .හරිම ආඩම්බරයි..❤❤🔥❤❤
ශ්‍රී දළදා සමිදුගේ පිහිටෙන් කථන ශක්තිය ලැබී සියලු රෝග දුරුවේවා...!!❤️
චූටි මැණික ,හැමෝටම හැමදේමත් ලැබෙන්නේ නෑ.හැමදේම ලැබුණ අයගෙත්
ලොකු ගැටළු තියෙනවා.ඒ අතින් ඔයා ව්ශිෂ්ටයි පුතේ.
දළදා සමිදු පිහිටෙන් ඔයාගේ
අනාගතය සර්වප්‍රකාරයෙන්ම
සාර්ථක වෙිවා.තෙරුවන් සරණයි
මොණර පැටික්කියේ..නුඹේ අනාගතය සාර්ථක වේවා මැණික..තෙරුවන් සරණයි දෝණී ..
අම්මයි , තාත්තයි හරිම බුද්දිමත්, තෙරුවන් සරනයි මුලු පවුලටම!!!!!!
වැරදි ප්‍රචාරන නිසා මාත් ආශිර්වාද කරා දෙපරක් නොසිතා මගේ දුවට තිසරණ සරණයි !
ඇත්තටම මේකට මම විරුද්ධයි.. එක පාරක් චැනල් එකකට කතා කරේ ළමයා ගැන කියන කතා නිවැරදි කරන්නයි. එන්න එන්න යූ ටියුබ් කාරයෝ ළමයව පෙන්නලා මුදල් උපයනවා. දෙමව්පියන් මීට වඩා සැලකිලිමත් වෙන්න. මොලේ පාවිච්චි කරන්න. මේ ඉන්නේ ගෑණු ළමෙක්. ලිමිට් එකක් තියාගන්න .
TH-cam කාරයෝ මේ චූටි දුවයි පව්ලයි විකුණන් කනවා
අනේ මල කෝලන් හැම ලමයම ලස්සනයි ගොලු කියල කිවිව නිසා අපිත් ආශිර්වාද කලා මෙි මොකද්ද මෙි දැන් වැරදි රටෙි මිනිස්සු ද
Daruwata theruwansaranai .suwapathwewa....yahapathama....❤...
Tinma.....
පුන්චි රෝස මල ඔයාට සුබ අනාගතයක් පතනව.ඔයාගෙ කතාකිරීමේ හැකියාව ඉක්මනින්ම දියුනුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව මැනික.හොදට ඉගෙනගන අනාගතය ලස්සන කරගන්න ලැබේවා .බුදුසරණයි .🌹🌹🌹❤️❤️❤️😘😘😘
දෝණීට බුදු සරණයී..ඉක්මනීන් හැම දේම හරී යන්න කීලා ප්‍රාර්ථනා කරනවා
දැන් ඉතින් youtube කාරයෝ මේ ලමයගෙන් හම්බ කරගන්නවා.අනේ ඇත්තටම මාර රටක් මේක.කෙනෙක් දෙයක් කලාම හැම එකාම ඒ දේ කරනවා.ඔය ලමයව මහන්සි කරන්න එපා.බුදුසරනයි නංගි🙏🙏🙏
කාරුණික සංවෙිදි මවක් පියෙත් ලබන්න මේ දරුවා පින්වන්තයි..ඔබ දෙපළගේ උත්සාහය ඉතා වටිනවා .දරුවාට ලොකු ගමනක් වාසනාවන්ත අනාගතයකට ආසිරි පතනවා.
තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා අපේ මොණර පැටික්කිට.
පුතේ ඔයාටත් පවුලේ සැමටත් කතරගම දෙවිදුන්ගේ පිහිටයි
හොදට ඉගෙනගෙන දක්දතාවලින් පිරිපුන් කෙනෙක් වෙන්න චූටි දෝනි 🙂.බුදුසරනයි ඔයාට..ඔයාල වගේ චූටි දූ පුතාල ගෙ දක්ශතා ගොඩක් වටිනව .. රටේ අනාගතේට..බුදුසරනයි දෝනි.❤💗
අපේ මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව තමයි කෙනෙකුට ඇගිල්ල දික් කරන්නෙ .මේ දරුවට කැලලක් වෙන කිසිම දෙයක් කියන්න එපා ඒක ඉදිරියට ඇයට බලපානවා බුදුසරණයි පුතේ ඔයාට
තෙරුවන් සරණයි මැණික ❤️❤️ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏♥️♥️😘😘
මිනිස්සු නේ නොදැන කතා කරන්න එපා මේ දරුව ගොළු නෑ කණ ඇහෙනවා අඩුයි ඒකටත් ඔපෙරේසන් කරලා තියෙන්නේ 5 වසරේ ඉගෙනුම ලබනවා කසාද බදින්න හිතන්න එපා ❤
එය කාලයට ඉඩදෙන්න
සුපිරි කතාව මහත්මයාණනි
Ane ou dan chuti daruwo ikmanta wardanaya wenawa.et e daruwage munen penawa tama chuti daruwek kiyala...
ඒක ඇත්ත මේ යක්කු ඒ නන්ගිට දෙන වදයක්
හැබැයි ශබ්දය එච්චරයි පිට වෙන් නැ හිත ඉල්ලන තරු එකෙ ඇව්ත් නම කිවා බොහොම රහසින්
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සෂීදිට සමිපූර්ණ සුවයක් ලැබෙවා
හරිම ලස්සනයි පුතේ තෙරැවන් සරණයි නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
ඇත්තටම ගෞරවනීය දෙමවූපියෝ දෙන්නෙක් මොකද අඩාවැටිල ඒ සල්ලි ඉල්ලන්නෙනෑනෙ දෙමව්පියෝ දෙන්නට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා දෙවි පිහිටයි
කද සුරිදුන්ගෙම පිහිටයි චුටි දෝනිට.❤️❤️❤️
හොද දෙමව්පියො දෙන්නෙක්.මොනර පැටික්කි ඔයා ගොඩක් ඉහලට යනවා.ඒක ඔයාගෙ මූනෙන්ම පේනවා මැනික.බුදු සරණයි
මේ දෙමව්පියෝ දෙන්නා ගැන ගොඩක් සතුටුයි . ඒ වගේම මේ සසඳි නංගිගේ කට හඬ බලාපොරොත්තු වෙනවා... දක්ෂ හැකියාවන් තියෙන කෙනෙක්. වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගෙත් හොදට ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤🙏❤ බුදු සරණයි නංගි. 🙏🙏
අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏
අනේ.මොනර.පැටික්කියෝ.ඔයාගේ.මොනර.නැටුම.මම.බැලුවා.කුවෙිටි.වල.ඉදලා.මාරම.සතුටුයි.ඔයා.ගොඩක්.ලස්සනයි.පැටියෝ.ඔයාට.නිදොක්.නිරෝගිව.ඉදිරි.අනාගතය.සතුටින්.ඉන්න.ලැබෙිවා.බුදු.සරනයි
පුංචි සුරංගනාවි ❤😍 නංගි ඉක්මනින් සනීප වෙන්නෝනි මැණික ❤😍
Budusaranai devipihitai putha ....ඉදිරියට යන්න putha
අනේ ලස්සන කෙලි පැටික්කියක්. තෙරුවන් සරණයි. ඉක්මනට කටහඩ ලැබේවා
බුදුසරණයි හැමෝටම ගොඩක් පිං මේ වැඩසටහන කරපු ඔබ තුමියට ❤❤සුභ පැතුම් දියණිය
බුදුසරණයි ගොඩක් ආඩම්බරයි ❤️❤️❤️❤️පරිස්සමින් දුව ❤️❤️
රත්තරන් පුතේ ඔයාට බුදු සරණයි ඔයා තව තවත් දිරිමත් වෙලා ඔයාගේ හැකියාවන් ඉදිරිපත් කරලා හොඳට ඉගනගෙන රටේ හොඳ තැනකට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
කිසිම දවසක කිසිම කෙනෙකුගේ වචනයකට අධෛර්යමත් වෙන්න එපා ඒ හැම වචනයක්ම ඔයාට දිරිමත් වෙන්න දෙන ආයුධයක් කියලා හිතට අරගන්න
තබන තබන හැම පියවරක්ම සාර්ථක කරගන්න ඔයාට ඉක්මනින්ම සුව වෙන්නේ කියලත් ප්‍රාර්ථනා කරනවා පුතේ ❤️❤️❤️❤️😍😘
ඕන දේකට සූදානම් කොන්ද පන තියෙන යකඩ පවුලක්
සල්ලි වලට මර වැඩ කරන මේ ලෝකෙ මිනිස්සු එක්ක මාර ගැම්මක් ආදරෙයි ❤️🔥
මොනර පැටික්කියේ ඔයාට සියලු දෙවි පිහිටයි.ඔයාගේ ලස්සන මුහුනේ හිනාව දකින්න ආසයි දියණියේ.......
කතරගම දෙවිදුගේ පිහිටෙන් ඉක්මනට මේ මැනිකෙටහොදට කතා කරන්න පුලුවන් වේවා.
නන්ගාටනම් බුදු සරනය් දෙවි පිහිටය් නන්ගෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
සුරංගනාවියක් වගේ ලස්සනම ලස්සන දූ පැටියෙක්... තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏 රත්තරන් දුවේ ඔයාට 🙏🙏🙏🙏
සසිනි මැනික , ඔයා අනිවාර්යෙන්ම කතාකරනවා, මගේ දුට තුරුනුවන් සරනයි
අපේ චුටි නංගීට කද සුරිදුගේම පිහිටයි
සියල්ලටම වඩා දැන් ඒ දරුවව ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමි කතා කිරීමේ ශක්තිය ද ලැබ බුදු සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්
හෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 මුලු ලොව ජයගැනීමට වාසනාව ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
Lassanai duwage monara nethumath lassanai digumanakata dalada samiduge pihiten oyaata waradinne ne budu saranai oyaata 🙏🙏🙏
සසදි දුවේ ඔයාට සුබ අනාගතයක් සියලු දෙවියන්ගේම පිහිටයි
බුදුසරණයි විශ්ණු දෙවිපිහිටයි
දරුවාට පාඩුවේ ඉන්න දෙන්න
නර්තනයෙන් ඉදිරියට යන්න සුබ පතනවා.
ඔබට තේරැවන් සරනයි ......
පුතේ ..කදුලු ආවා.........
ඔබේ අනාගතය...මල් පිපේවා.......
ඒ අම්මගෙ තාත්තගෙ කතාව ඇත්ත 👍👍👍👍අපි දරුවාගේ හැකියාවට තමා තැන denna ඕනි👍👍👍 අපි බලෙන් දරුවාට අරය වෙන්න මෙයා වෙන්න කියලා බලpaam කරන්න narakai 👈👈 ඒ අම්ම තාත්ත කියන විදියට druwage හැකියාව බලnna oni👍👍👍👍👍
එ තාත්තා හරිම ආදරනීයයි🥺❤️🤗
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් ඉෂ්ඨ වේවා දීර්ගායු ලැබේවා බුදු සරණයි♥️🙏♥️🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏♥️♥️
තෙරුවන් සරණයි ..මොනා උනත් ඉතිහාස ගත වෙන පොටො එකතුවක් පුන්චි දෝනිගෙ😍😍😍
බුදු සරණයි චූටි දෝණිට සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා සියලුම දෙනාගේ ආශිර්වාද ලැබේවා .සුභ අනාගතයක් දුවට
බුදුසරණයි සියලුම දෙව් පිහිටයි සසදී ඇතුළු පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි 🙏
ඒ ලමයට දැන් හිසරදයක් ඔය කරන වැඩෙ නම්.කරුණාකරල ඔහොම කරන එක නවත්තන්න ❤👍
සසදි දුවේ ඔයාට සුබ අනාගතයක් සියලු දෙවියන්ගේම පිහිටයි
🫀💯🙏🙏🙏🙏🙏🙏
පුතෙ ඔයා හරිම ලස්සනයි චූටි පැටික්කියෙ ඔයා හැමදාම බැබලෙන්න ඕනෙ රත්තරන් පුතෙ ඔයා ට කදසුරිදු පිහිටයි
ඇත්තටම චුටි බබෙක්. මෙි වගෙ දක්ෂ දරැවන් රටට සමිපතක්
තෙරුවන් සරණයි චුටි දුවට. දීගොඩ කුමාර මහතාගේ ආශීර්වාදය මෙම දියණියට ලබාගැනීමට අවස්ථාවක් සැලසේවායි පතමි.
මොනර පැටික්කී සුභ අනාගතයක් නංගි.ඔයා උඩටම යනවා,සුභ පතනවා🙏
අනේ හරිම නිහතමානී නංගියෙක්. අඩුපාඩු හොයන අය තමා අද කාලේ ගොඩාක් ඉන්නේ. කද සුරිදුන්ගේ පෙරහැර අද ලස්සන කරපු මේ නංගියාගේ අම්මාගෙයි, තාත්තාගෙයි හීනෙ හැබෑ වෙන්න ඕනි. 🙏
බුදු සරනයි නන්ගී... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරෙයි ❤️👍
දුවට සතර වරන් දෙවියන්ගේ පිහිට ආරක්ෂා වෙන් ඔයාගෙ කට හඩ ගීතයක් වගෙ අහන්න ලැබේවා !!! නැටුම් වගේම කටහඬ ලැබෙනවා මයි දුව ඔයාට ඔයා හරිම ලස්සනයි තාම පොඩි දියනියක්. ඔයා ගෙ නැටුම මම පොඩි ලමයි ඉන්න අයට පෙන්වන්න සෙයා කලා.ඔයා හරිම දක්ෂයි .මොනරි පැටික්කිට අපි ආදරෙ යි.දුවට නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා !!!💐👌👨❤💋👨❤️
දුවටත්, ඔබ ඇති දැඩි කල දෙමාපියන්ට ත් තෙරුවන් සරණයි.!!!
රට ඵාරව සතරවරම් දෙවිවරු ඉන්නා බව අසා තිබෙනවා. ඒ ආනුභාවයෙන් දියණියට කථා කිරීමේ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. දුවේ ඔබට දළදා සමිදුගේ බිහිට ලැබේවා. සියලු අපල දුරුවේවා!
දැන් ඒ පාර හැමෝම එයාව හොයන් ගිහින් වීඩියෝ දානවා ඇයි මේ එක්කෙනෙක් කරාම ඒකත් රැල්ලට යන්නේ .ඊයේ නිලමේ චැනල් එකේ දැක්කා ඒක කමක් නැ කියමු අපි ඒකෙන් දැනගන්න ඕන දේ දැනගත්තා .දැන් අනිත් චැනල් කාරයෝ ආයි එයාලට වද දෙන්න එපා පාඩුවේ ඉන්න දෙන්න .එක එකා යන යන සැරේට කියන්න ඒ පවුලට අමුතු කතාවක් නැ ඒ අම්මා තාත්තා කියන්න ඕන දේ නිලමේ චැනල් එකෙ කියලා තියෙනවා තව මොනවා අහන්නද හොයන් යන්නේ පාඩුවේ ඉන්න දෙනවා ඔය මිනිස්සුන්ට තව එක එක ප්‍රශ්න තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවා.ගහලා පන්නන ඕන දුක අහන්න බොරුවට යනවට ඇත්තමයි ලැජ්ජයි තමන්ගෙ වැඩක් බලන් ඉන්නෙ නැතුව අහිංසක පවුලකට කරදර කරන අපූරුව.ඔය අනුකම්පාවල් ඕන නැ කියලා ඒ මිනිස්සු ඊයේ කිව්වා ලැජ්ජාවක් නැතුව අදත් කැමර් උස්සන් ගිහින් කාලකන්නි.දුකේදි නැති සතුටෙදි විතරක් හොයන් එන බොරු අනුකම්පාවල් පෙන්නන මේ වගෙ මිනිස්සුනගෙන් මේ මැනික පරිස්සම් කරගන්න අම්මෙ තාත්තෙ
දෙමාපියන් උනත් තේරුම් ගන්න ඕනෙ ..මේක ඕනවට වඩා යනවා දැන් . තව කොච්චර වීඩියෝ දායිද දන්නෙ නෑ . මේ program කරන අයමයි මේ ලමයා ගොළුයි කියලා හංවඩු ගහන්නෙ
@@ruvinisenanayaka770 අනිවාර්යයෙන් .දෙමව්පියෝන්ට පුලුවන් වෙන්න ඕන මේ හොයන් එන අයවත් ආපහු හරවලා යවන්න .
Ithin ei oyala mey program ekath baluwe? Haha
@@prasadw6924 අපෝ මම මේක බැලුවේ නැ . දැක්ක නිසා comment එක දාලා යන්න ආවේ .නැතුව හොයාගෙන ගිහින් බැලුවේ නැ .
@@prasadw6924පිස්සුද හලෝ බැලුවේ නෑ . දැක්ක නිසා ඇවිල්ල comment එකක් දැම්මෙ . ආයෙ අමුතුවෙන් බලන්න දෙයක් නෑ . සම්පුර්ණ පැහැදිලිව විස්තර කරලා එක චැනල් එකකින් මේ දරුවා ගැන කිව්ව . මේ ආයෙ ආයෙ mike උස්සන් ගිහිල්ලා අහලා කියන්නෙත් ඒවම තමා . අපි කියන්නෙ එහෙම කරන්න එපා . ඔය ලමයා ලොකු උනහම පසුතැවෙන ඕවට . එයා තම පොඩි මේ සම්බන්ධ දැනුමක් නෑ . ඒක තෙරුම් ගන්න බැරි නම් අපිට කරන්න දෙයක් නෑ
ආදර දුවේ ඔයාගෙ ජිවිත කාලයම සතුටින් තියෙන්නවු සියලුම ලෙඩ රෝග දුරු වෙලා විශ්නු දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාව ලබා කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා .බුදු සරණයි මැණිකේ ඔයාට .
හැමොම කරන්නේ තමන්ගෙ චැනල් එකෙන් මාකටින් තමා එදා කට්ටිය මෙයාගෙ poto මාකටින් කරල page wala rich gttha අද youtiube කාරයො රිච් හොයනව ඇත්ත okai
තෙරුවන් සරණයි දෝනි❤️🌼 නිදුක් නීරෝගී සුවපත් වෙත්වා 🌷🌷🌷 වාසනාවන්ත අනාගතයක් ලැබේවා ❤️❤️❤️
ඉතාමත් හොද වැඩසටහනක් එත් මේ වැඩසටහන මෙහෙයවන කෙනාගේ කට හොදයි මාළු විකුනන්න...කච කච කච.....
😃😃😃
Ammai thaththai harima buddimath, e lamaya samanya lmyek wagema lassanat hodin inne, Amma thaththa ge niwaradi sithum pathum nisa, Budusaranai ikmanin siyalu nirogee bawa labewa🙏
තෙරුවන් සරණයි පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා දුක් වෙනත් එපා පුතේ ඔයාට වඩා අඩුපාඩු තියෙන දරුවෝ කොච්චර නම් ඇද්ද එ අතින් ඔයාගේ අම්මා තාත්තා ගොඩක් හොඳියි පුතේ දලදා සමිදු පිහිටයි අරක්ෂා ලැබේවා
ආදරණීය අම්මේ තාත්තේ මේ නංගී පැටියව ඇහැක් වගේ බලාගන්න.මිනිස්සු හරි විවිධාකාරයි.නපුරු හිත් ඇති මිනිස්සු කොටසක් අපි අතරේ මේ සමාජයේ සැරිසරනවා.අනේ පරිස්සමෙන්.සමාජ මාධ්‍ය වල නිතර නිතර ඇස ගැටෙනවා.ආදරෙයි ඔයාලාට.
ඒ නැටුම් කණ්ඩායම එකම විදියට ලස්සනට නටුව ඇයි මේ දරුවා මේ හැම මාධ්‍යකම දම දම මොනාද මේ දෙමව්පියෝ කරන්නේ ඒ දරුවට ඉන්න නොදී ඒ දරුවාගේ ඔලුවට විස බිජ දානවා ඒ දරුවට හොදට තේරෙනවා ඔය කතත් කරනවා දෙයියන්ගේ පිහිටෙන්
දෙමාපියන්ගේ වරදක්.එක photo එකක් නිසයි මෙච්චර ප්‍රසිද්ධ වුනේ මේ සිද්ධිය.
ඒක නම් එහෙම තමා පහෙ පංතියෙ ඉන්න දරුවෙක් මෙහෙම කතා කරවන එක.සමහර විට හොදක් සිද්ද වෙන්නත් පුලුවන්.ඒ සම්බන්ධ ව වයිද්ය්ය වරු මුනගැහිල.ඒ කොහොම උනත් අපි දෝනිට ආසිර්වාද කරමු නැටුම් වගේම අපේ කන් පින වන්න ගීත ගායනා කරන්න ලැබේවා !!!කියල.
Chuti.Duwe.Oyalage.Ammalage
Kathawa.Ahala.Minissu.Monawa
Kiwath.Owa.Katha.Wetharai
Apita.Harima.Sathutuy.Harima
Lassanai.Duwe.Oya..Anagathaya
Deepthimath.Wewa.Budusarani