ගුවන් ප්‍රහාරක නැවකින් ජෙට් එකක් ගුවන්ගත කරන්නේ කොහොමද ? how jets take off from aircraft carriers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් කියන්නේ ලෝකයේ ඕනිම
    යුධ පිටියකයට ගුවන් යනා රැගෙන යාමේ පහසුකම්
    සලසන යුධ නෞකාවක්. කොටින්ම කිව්වොත් ගමන් කරන නාවික
    ගුවන් කඳවුරක්... 2022 අගෝස්තු වල නිකුත් කරල තියෙන සංකයා
    ලේඛන වලට අනුව මේවෙද්දී ලෝකය සතු ක්‍රියාකාරී ගුවන් යානා ප්‍රවාහක
    නෞකා සංඛ්‍යාව 47ක්.. මේ එක නැවකට පුලුවන් ආසන්න වශයෙන් ප්‍රහාරක
    ගුවන් යානා 70ත් 80ත් අතර ප්‍රමානයක් අරගෙන යන්න.. අන්න ඒ නිසාම තමා
    මේවා මහ මුහුදේ ගමන් කරන දැවැන්ත පාවෙන නගර විදියටත් සැලකෙන්නේ..
    හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා?? ගොඩබිමේදී නම් ගුවන් යානයකට ගුවන්ගත
    වෙන්න ඕනී වේගය ලබාගන්න පුලුවන් විදියට තමා ඒ ධාවන පථ නිර්මාණ්ය කරල
    තියෙනවා.. සාපේක්ශව සාමාන්‍ය ගුවන් යානයකට මේ සදහා අඩි 2300ක විතර දුරක්
    ඇති ධාවන පථයක් අවශ්‍ය වෙනවා.. හැබයි ගුවන් යානා ප්‍රවාහක නෞකාවක ධාවන
    පථයේ දුර ආසන්න වශයෙන් අඩි 300 ක් විතර. ඒක සෑහෙන්න ලොකු පරතරයක්.
    එහෙනම් කොහොමද සාගරයක් මැද තියෙන, මේ තරම් පුංචි ධාවන පථයකින් ප්‍රහාරක
    ගුවන් යානයක් ගුවන් ගත කරන්නේ. අද කතා කරමු අපි ඒ ගැන..
    ඉතින් විනාඩියක් නාලිකාවට ආදරයෙන් පිලිගන්නවා.
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Some footage :
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 21

  • @kavindamiyurusara2263
    @kavindamiyurusara2263 2 ปีที่แล้ว +7

    විද්‍යුත් චුම්භක දියත් කිරීමේ පද්ධතිය ගැනත් ඕනි

  • @AsiDisi-Documentary
    @AsiDisi-Documentary 2 ปีที่แล้ว +1

    Superb content bro❤️😍

  • @kavindamiyurusara2263
    @kavindamiyurusara2263 2 ปีที่แล้ว +2

    නියමයි කොම්ලෝ

  • @nipunajayasundara2112
    @nipunajayasundara2112 2 ปีที่แล้ว +4

    සිංහලෙන් කොච්චර හෙව්වත් හම්බුන් නැති එකක් තෑන්ක් අයියේ
    ඉලෙක්ට්‍රො මැග්නටික් සිස්ටම් එක ගැනත් ඕනේ plz🥺🥺🥺

    • @විනාඩියක්
      @විනාඩියක්  2 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම් දාන්නම්. බොහොම ස්තූතියී සහෝදරයා 🔥🔥❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    පට්ට 😍👍🏻

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    සබ්මැරීන් තාක්ෂණය ගැන full විඩීයෝ එකක් දෙන්න බැරිද සබ්මැරීනය මුහුදේ උඩට යටට යන්නේ කොහොමද? ඒ වගේ දේවල් සහිත විඩීයෝ එකක්.😍❤️👍🏻

    • @විනාඩියක්
      @විනාඩියක්  2 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම ගේනම්. බොහොම ස්තූතියි අදහසට

  • @kavindulakshan7223
    @kavindulakshan7223 2 ปีที่แล้ว

    Nice content 🔥 ❤️

  • @lakshmanpriyantha6314
    @lakshmanpriyantha6314 2 ปีที่แล้ว

    Niyamai👍

  • @gjei1234
    @gjei1234 2 ปีที่แล้ว +1

    කැමතියි

  • @slking3119
    @slking3119 ปีที่แล้ว +1

    විද්‍යුත් චුමිභක දියත් කිරිම ගැන ඔනි.😍

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +2

    F-35 Lightning ll එකටනම් ඔනේ නෑ