Bus Eke Iskole Episode 75 ll බස් එකේ ඉස්කෝලේ ll 10th MAY 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 67

  • @supunsilva7941
    @supunsilva7941 3 ปีที่แล้ว +24

    අනේ මන්දා මේ ගැණු හින්දා කතාව බැලීල්ල එපා වෙනවා..😥😥😥😥

    • @hhkkkbkfj7915
      @hhkkkbkfj7915 3 ปีที่แล้ว

      monawada appa me katha mewa kathada

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      ලස්සනට තිබුනා මෙ කතාව බිවුලා මෙ ගැණී ආවාට පස්සෙ කතාව නම් වැඩැක්නැ පොඩී දරැවන් ගේ කතාවලට මෙ ගැණු නැත්තාන් හොදායි දැන් කතාව බලන්නන් එපා වෙනවා අසිත හසරැලි ඉස්කොලෙ දරැවො වසුන්දරා හන්දා බලනවා බුදුසරණයි

  • @shalukajbprabath1637
    @shalukajbprabath1637 3 ปีที่แล้ว +27

    දැන්නම් මෙ කතාව පිස්සුවක් 🤔 මොකද🤔 මේක ලමයිගෙ එකක්, නොගැලපෙන චාරිත එපා ✋

  • @rohinirohini8536
    @rohinirohini8536 3 ปีที่แล้ว +7

    අපි හැමදාම ස්වර්ණවාහිනී නාට්‍ය බලන්නේ හරිම ආසාවෙන් .කතාව එපා කරවන්න නම් එපා .

  • @manoriwijesuriya.5382
    @manoriwijesuriya.5382 3 ปีที่แล้ว +5

    දැන් මේ කතාව බලන කට්ටිය ටිකෙන් ටික අඩු වෙනවා මේ මල හොන්තු දෙක හින්දා.😫😫😫😫😫😫

  • @merifernando4860
    @merifernando4860 3 ปีที่แล้ว +25

    දැන් නම් කතාව හරි සවුත්තුයි

  • @kreetha4601
    @kreetha4601 3 ปีที่แล้ว +8

    මේ නැට්ටිච්ච් කවූද මල නාඩගමක් 🙄🙄🤣🤣

  • @kumudukumari7091
    @kumudukumari7091 3 ปีที่แล้ว +11

    මේ වගේ මිනිසු මේ මිහිපිට ඉන්නවා

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +11

    අපෝ මෙි පරටිට ගෑනිට මොකද වෙලා තියෙන්නේ මෙි පොඩි එකාගෙන් වැඩ ගන්නෙ හිතක් පපුවක් නැහැ

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      හසරැලි වසුන්දරා පට්ටායි ඉස්කොලෙ සර් දරැවො ටීක පට්ටායි මෙ බිවුලා මෙ ගැණීයක් ආවා එපා වෙනවා දැන්නම් කතාව ලස්සනට තිබුනා කතාව වසුන්දරා නම් හසරැලි ට ආදරෙයි ආදරෙයි හැමෝටම බුදුසරණයි

  • @lasantha9504
    @lasantha9504 3 ปีที่แล้ว +27

    බියුල එපා වෙලා හිටියා කතාවට.ඒමදිවට තව පඩංගුවක් ගෙනත් දැම්ම.දැන් නම් කතාව පල්

  • @malimapa2006
    @malimapa2006 3 ปีที่แล้ว +3

    අයියෝ මොකක්ද මේ කලේ. බියුල මදිවට තවත් කුන්ඩවාලයක් ගෙනත් දැම්ම. දැන්නම් හොඳටම එපා උනා කතාව

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +20

    ඔය බියුලවයි අයිරවයි එලවලා දාපල්ලා මේ කතාවෙන් විකාරයක් වෙලා බලන්න එපා වෙනවා

  • @පුතාටබුදුසරණයි
    @පුතාටබුදුසරණයි 3 ปีที่แล้ว +6

    මේ ගෑනි මේ දුවට කොච්චර වෙනස් කම් කරනවා ද

  • @මධුෂානි321
    @මධුෂානි321 3 ปีที่แล้ว +6

    මෙ කතාව දැන්නම් කිසිම වැඩක් නැහැ ඇයි මෙ ජර ගනු මෙ තරම් ජරා

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +3

    , මට හිතෙනවා වසුන්දරා ගෙ අම්මා මැරෙයි ඊට පස්සේ වසුන්දරා දෝනිට ආදරය කරන නිසා හසිත ව කසාද බඳින්න ලැබේ බියුලා පරණ කසාදෙ නිසා හිර ගෙදරට යයි නැත්තං එයාගේ මහත්තයා සමග සතුටින් ඉදියි කතාව ඒ විදිහට වුනොත් ලස්සනයි ගොඩක්

  • @shiromisirumi1160
    @shiromisirumi1160 3 ปีที่แล้ว +8

    අනේ පවි හසරැලී හසිතට බැරිද දරැවා ගැන ඔයාට වැඩියේ හිතිත්ත බියුලාට වහා වැටිලා

    • @mmeditor2539
      @mmeditor2539 3 ปีที่แล้ว

      Thatgthala ehema thamai ammala tharam daruwanta adare naha

  • @chandrachandra1654
    @chandrachandra1654 3 ปีที่แล้ว +5

    අම්මා නැති kala අප්පa කවර kala kiwwalu.....මේවාට වග කියන්න ඕනෑ අර දේවාලය කපුවi ...කපු ගෑනිi.....මෝඩ හසිතya ....

  • @chathu926
    @chathu926 3 ปีที่แล้ว +1

    කතාව දැන් බලන්න හිතෙන්නෙත් නැ

  • @sudathpushpakumara2964
    @sudathpushpakumara2964 3 ปีที่แล้ว +6

    Me ganita mama gahanawa othana hitiyanan paw hasarali doni

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +3

    Oh😭❤️

  • @tharangadilrukshi711
    @tharangadilrukshi711 3 ปีที่แล้ว

    හසරැලි ඇත්තටම පව් පරිස්සමින් කපන්න.. මට ඇත්තටම ඔයා ගැන දුකම දුකයි. එහෙම කියන අය මගෙ පැත්තේ.😇

  • @pradeepikakd9155
    @pradeepikakd9155 3 ปีที่แล้ว

    ලස්සනයි 🤣🤣🤣🤣🤣

  • @s.l.sadara9640
    @s.l.sadara9640 3 ปีที่แล้ว +3

    Me lamai dennama eka wage nh.eka lamayek hodai....anith lamaya thamai biuwa vidiyt inne

  • @SHSuddi
    @SHSuddi 3 ปีที่แล้ว +5

    මේ වගේ දුක හිතෙන කොටස් දාන්න එපා .. බලන අපිට වචන වලින් comments දාලා නිකරුනේ පවු පුරෝ ගන්නවා

  • @anushanimali1304
    @anushanimali1304 3 ปีที่แล้ว +1

    Me wage daruwangen wada ganna ganunta hena gahanna ona. Unge lamai hodata tiyagena. Ahinsaka daruwangen pali gannawa

  • @SHSuddi
    @SHSuddi 3 ปีที่แล้ว +2

    කතාවක් උනත් මේ විදියට කොටස් අයින් කරලා වෙනම කොටස් ටිකක් දාන්න . මේ ලොකේ තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඔලු වලට

  • @lakshanujitha8846
    @lakshanujitha8846 3 ปีที่แล้ว +4

    Pau hasareli 😢😢

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว +3

    danm epa wenwa ktwa baalilla

  • @komarikomari9638
    @komarikomari9638 3 ปีที่แล้ว +3

    Apoo dean බලන්න apa wela

  • @bantishiroshika2920
    @bantishiroshika2920 3 ปีที่แล้ว +2

    Me hasithaya hoyala balanethiwa karana ewen pau ara hasarele

  • @amaramudannayake9477
    @amaramudannayake9477 3 ปีที่แล้ว +1

    මෙම කතාව ලියන කෙනා කතාව වෙනස් කරන්න අපට දරුවා දුක් විදිනවා බලන්න බැහැ බියුලාත් නැන්දාත් මේකප් කර කර ඉන්නවා අහිංසක දරුවන්ගෙන් වැඩ ගන්න එපා අර වසුන්දරා හොදයි හසිතට ගැලපෙනවා

  • @menikebamunuge2
    @menikebamunuge2 3 ปีที่แล้ว

    අනේ.dennam.මේ katawa.බලන්න hitenne.nha.පවු.hsareli

  • @සුදුඅම්මි-ශ3ඨ
    @සුදුඅම්මි-ශ3ඨ 3 ปีที่แล้ว

    මෙි කතාව එපා වෙනවා

  • @friendsoffriends5296
    @friendsoffriends5296 3 ปีที่แล้ว

    වසුන්දරාගෙ අම්මා පව්

  • @susanthawijesekara9154
    @susanthawijesekara9154 3 ปีที่แล้ว

    පොඩි උන්ගෙන් මේ වගෙ පර වැඩ ගන්න වෙනස්කම් කරන උන්ට හෙනම ගහපන්

  • @janachathu3521
    @janachathu3521 3 ปีที่แล้ว +4

    Apooo Ada kthawa bokai

  • @vimukthisaranga9144
    @vimukthisaranga9144 ปีที่แล้ว

    😊

  • @maximaxi9110
    @maximaxi9110 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว

    Nattiyak tamai et mae dushta gani asarana amma nati lamayagae wada ganna hati anna hari hasaharali

  • @indikakumara6456
    @indikakumara6456 3 ปีที่แล้ว

    Shik dan kathawa sauththui🤐🤐🤐🤐🤐🤐🤐

  • @SHSuddi
    @SHSuddi 3 ปีที่แล้ว +3

    දැන් කතාව බලන්න කැමති නෑ .බිවුලා හින්දා 😠😠😠😠.. ඒ මදිවට තවත් හොල්මනක් ඇවිල්ලා මැදට..

    • @nelushanethmin4604
      @nelushanethmin4604 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත මටත් දැන් මේ කතා එපා වෙලා මොකද මේක මැද්දට හොල්මනකුත් දාලා

  • @suduhansi5602
    @suduhansi5602 3 ปีที่แล้ว +2

    Maha jara ganiyek

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 3 ปีที่แล้ว +1

    Apo me අයිරා pau hasarale

  • @yohaniofficialpage8884
    @yohaniofficialpage8884 3 ปีที่แล้ว +2

    🌹🌹

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว +1

    Lassanai godka ❤️❤️❤️

  • @yohaniofficialpage8884
    @yohaniofficialpage8884 3 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @ranifrando4544
    @ranifrando4544 3 ปีที่แล้ว

    ඇයි හසරැලිගෙ අම්මට
    මේවා පේන්නේ නැත්තේ 😠

  • @asdasdf1505
    @asdasdf1505 3 ปีที่แล้ว

    ❤❤❤👌🏿👌🏿👌🏿💗💗💗💗👍🏻👍🏻👖👖

  • @තිළිණිතිළිණි-ඳ3ය
    @තිළිණිතිළිණි-ඳ3ය 3 ปีที่แล้ว

    දැන්නම් කතා එපා වෙනවා

  • @pradeepikakd9155
    @pradeepikakd9155 3 ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔

  • @tharinijayasooriya245
    @tharinijayasooriya245 3 ปีที่แล้ว +2

    🥺🥺😞

  • @janachathu3521
    @janachathu3521 3 ปีที่แล้ว +1

    Bokai kthwa mix rice ekk wage

  • @hhkkkbkfj7915
    @hhkkkbkfj7915 3 ปีที่แล้ว +2

    Bus eken thamai iskole yanne oi

  • @yohaniofficialpage8884
    @yohaniofficialpage8884 3 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @asankaruwanranhawadiduraya2027
    @asankaruwanranhawadiduraya2027 3 ปีที่แล้ว

    Biulata puke arinna Asa ayako

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Mee katawa lama lokayen ahata yanawa wage terenne

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Mea mokedda daruwagen wada ganne

  • @indikaprasanna5165
    @indikaprasanna5165 3 ปีที่แล้ว +1

    Oya huththiyo denna ain karapan

  • @Lokavidu7840
    @Lokavidu7840 3 ปีที่แล้ว

    Mona reddakda me.me lamaige kathawakne.e lamayata asadaranayak wena ekamane pennanne.epa wenawa magula.