කාලගුණය හා දේශගුණය පාඩම පිලිබද ඔබ දනුවත්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @doniemellica5410
    @doniemellica5410 ปีที่แล้ว +24

    මිස් අපි ගොඩක් අසරන වෙනවා තෙරෙන විදිහට උගන්න ගුරුවරයා ඔබයි මේ පාඩමේ අනිත් ටික වෙන ගුරුවරයෙක්ගෙ විඩියො එක්ක බලුවා කියල තෙරෙන්නෙ නැ අනේ මිස් අනිත් ටික දන්න මේ විඩියො එකේ ප්ල්ල්ස්ස්ස් 😔 ටිච

    • @RaniSethuvi
      @RaniSethuvi หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @shehanidissanayake133
    @shehanidissanayake133 2 วันที่ผ่านมา

    මම අක්කගෙ 2022 batch එකෙ . දැන් පේරාදෙණිය කැම්පස් එකෙ. සමහර පාඩම් මම තාමත් අක්කගෙ විඩියො වලින් කවර් කරනවා.

  • @imashisamaraweera6285
    @imashisamaraweera6285 7 หลายเดือนก่อน +1

    අනේ මේ පාඩමේ ඉතිරි ටික දාන්නකො මිස් ❤😊
    ඉතිරි ටික බැලුවේ නැතුව කාල වතුර බිවුවෙ නෑ වගේ
    ඒ තරමට මේ කියල දීපු ටික තේරුනා👌😁

  • @Imbranjannath
    @Imbranjannath 7 หลายเดือนก่อน +6

    අනේ මිස් මේකෙ අනිත් කොටස් ටිකක් දාන්න කෝ 😢 අනිත් ගුරුවරුන්ගේ වීඩියෝ බැලුවයි කියල තේරෙන්නේ නෑ හැබැයි මිස් උගන්වන විදිහට සුපිරියටම තේරෙනවා කාදිත භූ රූප ටිකක් දාන්නකෝ පුලුවන්නම් අපි 2024 ඒකයි 😢 මිස් උගන්නන විදිහට අනිත් පැත්තට එවෙලේම පොතේ ලියාගන්නත් හිතෙනවා

  • @cutegirl-ot8dr
    @cutegirl-ot8dr ปีที่แล้ว +11

    Miswa kalin hambunanam baya nathuwa exm එකට යන්න තිබ්බා ඒත් තව දවසයි තියෙන්නෙ hodt therenwa mis 😢❤

    • @rithushanrithu81
      @rithushanrithu81 ปีที่แล้ว

      Mata thawa paya dekai thiyenne
      Pothakwak allala na silabus eka danneth na😂
      Baya na habai

    • @cutegirl-ot8dr
      @cutegirl-ot8dr ปีที่แล้ว

      @@rithushanrithu81 geo iwarai ned

  • @Piyumalisarangi
    @Piyumalisarangi 7 หลายเดือนก่อน +1

    Hodata therenawa mis godak pin 🤗

  • @HansimaHansima-lp6ev
    @HansimaHansima-lp6ev 4 หลายเดือนก่อน

    Godak pin hodatama kelq wela me video ek baluwe 😊

  • @anjalikarunanayaka
    @anjalikarunanayaka หลายเดือนก่อน +1

    Exam එකට තව විනාඩ් 30 😢

  • @dineshchathuranga4110
    @dineshchathuranga4110 ปีที่แล้ว +1

    Amuthuwen pdm krnna deyak na. Kiyla dena widihata mathakai 😊

  • @harshi20045
    @harshi20045 ปีที่แล้ว +2

    අනේ මිස් ඉතුරු ටිකත් දාන්නකො🥺

  • @nikanika9460
    @nikanika9460 ปีที่แล้ว

    teacher mama time exam karanne. eth ada thamai me padama asavenma igena gaththet.😢❤🤗teacherta godak pin .

  • @nethmikaushalya6968
    @nethmikaushalya6968 ปีที่แล้ว +2

  • @KawushalyaSowarnamali
    @KawushalyaSowarnamali ปีที่แล้ว +10

    මේ පාඩමේ අනිත් ටිකත් දාන්නකො මිස්

    • @lashinikahapalaarachchi-ge2127
      @lashinikahapalaarachchi-ge2127  ปีที่แล้ว +4

      chat.whatsapp.com/EPGF0lVUhgHAEadX2cgNDn
      [තවමත් අපගේ මෙම ගෲප් එකට සම්බන්ධ නොවූ ඔබගේ යාලුවන් අතරේ මේ ලින්ක් එක ශෙයා කරන්න]

    • @sonalibandaranayake1026
      @sonalibandaranayake1026 ปีที่แล้ว +1

      පාඩමේ ඉතුරු ටික 🙂දාන්නකො පාඩම අල්ලගෙන ආව විතරයි

  • @Wickramasingha123
    @Wickramasingha123 5 หลายเดือนก่อน

    Godak pin madam

  • @nirupasandeepani637
    @nirupasandeepani637 ปีที่แล้ว +1

    😍❤️

  • @ThimodaniThimasha
    @ThimodaniThimasha ปีที่แล้ว

    🔥❤

  • @SajaniDilshara-gb2cp
    @SajaniDilshara-gb2cp 2 หลายเดือนก่อน

    Miss..api එදිනෙදා bavitha karana sitiyam monawada e gana vistarayak tyna vidio ekak nadda

  • @doniemellica5410
    @doniemellica5410 ปีที่แล้ว

    ❤️❤️

  • @dewmiparinda2005
    @dewmiparinda2005 3 หลายเดือนก่อน +1

    මන් commers එක්ක geography thoragthtge🥺

  • @gayanikaushalya8521
    @gayanikaushalya8521 ปีที่แล้ว +1

    Me padame ithuru tik dannko mis

  • @doniemellica5410
    @doniemellica5410 ปีที่แล้ว

    අනිත් ටික දන්න්කෝ plzzz 😔

  • @JayanthaWijesingha-io6jj
    @JayanthaWijesingha-io6jj ปีที่แล้ว

    මේ පාඩමේ ඉතිරි ටික දාන්නකො මිස්

  • @Dasuni-gl6wm
    @Dasuni-gl6wm ปีที่แล้ว

    Me padame ithiri tika dannko teacher

  • @amitharajapaksha5534
    @amitharajapaksha5534 11 หลายเดือนก่อน

    වැරදි

    • @PathumiWihara
      @PathumiWihara 10 หลายเดือนก่อน

      🙄

    • @PathumiWihara
      @PathumiWihara 10 หลายเดือนก่อน

      මොනවද වැරදි

    • @amitharajapaksha5534
      @amitharajapaksha5534 8 หลายเดือนก่อน

      වැරදි කිව්වේ අර මැඩම් ප්‍රශ්නක් ඇහුවේ ඒක

  • @amitharajapaksha5534
    @amitharajapaksha5534 8 หลายเดือนก่อน

    වර්ෂාපතනයේ අංගයක් නේ ද දෂයතාවය කියන්නේ

  • @KawushalyaSowarnamali
    @KawushalyaSowarnamali ปีที่แล้ว +2

    ♥️

  • @SasiniNimesha-un5mq
    @SasiniNimesha-un5mq 6 หลายเดือนก่อน

    Me padame anith tika dannko teacher

  • @rashinikawya7157
    @rashinikawya7157 ปีที่แล้ว +3

    ❤️

  • @sachinisewwandi1461
    @sachinisewwandi1461 ปีที่แล้ว +1

  • @gayanikaushalya8521
    @gayanikaushalya8521 ปีที่แล้ว +2

    ❤️

  • @ThimodaniThimasha
    @ThimodaniThimasha ปีที่แล้ว +1

  • @Senuli946
    @Senuli946 ปีที่แล้ว

  • @nethmikaushalya6968
    @nethmikaushalya6968 ปีที่แล้ว

  • @muthubandamuthubanda9662
    @muthubandamuthubanda9662 ปีที่แล้ว

  • @KumaraKulasinha
    @KumaraKulasinha หลายเดือนก่อน

    ❤❤

  • @Zhji823
    @Zhji823 ปีที่แล้ว

    ❤️

  • @Zhji823
    @Zhji823 ปีที่แล้ว

  • @sasankahiroshani8621
    @sasankahiroshani8621 ปีที่แล้ว