Duraswannata (FULL ALBUM) | Indrajith Dolamulla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 63

  • @wasanthajayalathge6611
    @wasanthajayalathge6611 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන ගීත ටිකක් ,,,ගොඩක් ස්තුති ,,,තෙරුවන් සරණයි ,,,,

  • @priyanthi5464
    @priyanthi5464 6 วันที่ผ่านมา

    එදා වගේම අදත් අහන ලස්සන සිංදු එවගේම ජෝතිපාල මහත්තයා ධර්මදාස වල්පොල ඒවගෙ ගායකයින් කෝ අද ,කොච්චර ඇසුවත් එපා නොවෙන හදවතෙ රැ මියුරු ගීත ❤❤❤❤❤❤ බුදු සරණයි ඔබට ❤❤

  • @nihalperera4635
    @nihalperera4635 ปีที่แล้ว +6

    90 දශකයේ අපි අහපු සුන්දර ගීත පොකුරක්.දොළමුල්ලගේ මලක් වී ඔබ කැසට් එක ඇහුවේ පළමු සතියේ ම.අදත් එදා වගේම ආසයි අහන්න .එපා නොවන හඩක් .ලස්සන අදහස් ටිකක් .

  • @slvlog618
    @slvlog618 ปีที่แล้ว +7

    ඉන්ද්‍රජිත් අයියේ සුපිරි වැඩ්ඩෝ ඔයාලා අද ඉන්න ගායකයෝ විලාප දෙන ඒවා ඇහිලා වමනේ යනවා මේවා තමා සින්දු කියන්නෙ

    • @priyanthi5464
      @priyanthi5464 6 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම දැන් තියෙන්නේ සිංදුද කියලා හිතෙනවා ❤❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +5

    අපි ස්කෝලෙ යන කාලෙ සිපිරි ගායකයෙක් තමයි. තවමත් එලෙසමයි

  • @rageethbro7630
    @rageethbro7630 28 วันที่ผ่านมา +1

    Siyedhase wareyak ahala tiyenewa hebei me denuth ahanewa hetath ahanewa ❤ 👍

  • @kingsleyrozairo6333
    @kingsleyrozairo6333 2 ปีที่แล้ว +3

    අපි තාමත් අහන ලස්සනම සිංදු 👍👍👍👍✌🌟

  • @cgunarathna9157
    @cgunarathna9157 4 วันที่ผ่านมา

    paharak . mage asama sindu

  • @darshanadissanayaka1719
    @darshanadissanayaka1719 3 ปีที่แล้ว +2

    Adatath harima adaren ahanawa sindu tika

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน +2

    90 දශකයේ.. තමයි අපි ඉපදුණේ අමරනීය දශකයක්❤

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +18

    සුපිරි සින්දු ටික. මේ.. වගේ පැහැදිලිව මියුසික් සපයන බෑන්ඩ් එකක් තවම බිහිවෙලා නෑ

  • @NilukaChandani-go7qr
    @NilukaChandani-go7qr 23 วันที่ผ่านมา

    අපි ආසම සින්දු

  • @kasunswarnajithkasun654
    @kasunswarnajithkasun654 3 ปีที่แล้ว +1

    Sunflower backing supiri

  • @chanukaprasad8191
    @chanukaprasad8191 2 ปีที่แล้ว +2

    මේ සින්දු සිය පාරකට වඩා අහලා තියෙනවා එපා වෙන්නේ නෑ.😍❤️

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 ปีที่แล้ว +2

    දොලමුල්ල අයියා....👍❤️❤️❤️👍

  • @imeshmadhu7006
    @imeshmadhu7006 3 ปีที่แล้ว +4

    Sunflowers backing eka nam supiri ❤️👌

  • @skoswaththa8459
    @skoswaththa8459 ปีที่แล้ว +1

    මලක් වී ඔබ කිමද පිපුණේ
    නෙලන්නට බැරි ඉසව්වේ..

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 25 วันที่ผ่านมา +1

    හොඳම ලස්සන සිංදු පෙළක් ...

  • @sithuminipalipane5362
    @sithuminipalipane5362 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියා

  • @dushanwijesiri2437
    @dushanwijesiri2437 3 ปีที่แล้ว +1

    Mama kamatima gayakaya. Aluth wadak karanna.

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe 12 วันที่ผ่านมา

    Nice song ❤🇦🇪

  • @gayanchinthaka8285
    @gayanchinthaka8285 3 ปีที่แล้ว +5

    තරුන සිතට රිදුම් දිදී
    ....

    • @shawnmason5893
      @shawnmason5893 3 ปีที่แล้ว

      instablaster...

    • @gamagenuwan5964
      @gamagenuwan5964 2 ปีที่แล้ว

      සන්ෆ්ලවර්ස්ල දෙනවා ලෙසටම

  • @samadasanayake9404
    @samadasanayake9404 3 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි අයියා .👌👌👌💖💖💖🌹🌹🌹🔥🙏

  • @kasunswarnajithkasun654
    @kasunswarnajithkasun654 3 ปีที่แล้ว +1

    Oyage me album eka awa kale rathwenakan ahapu caset ekak thamai

  • @rickallon8697
    @rickallon8697 3 ปีที่แล้ว +2

    wow supiri.puduma lassana handak

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 ปีที่แล้ว +1

    Oba gee lowata apuda sita hadawathinma rasa windina geetha ithama mihiriy. Derana nalikawa samaga oba sahabhageewu, gee mathaka ,casset eka, programme asawen baluwa. 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @KeanDragun
    @KeanDragun 2 หลายเดือนก่อน

    ආදරේයි කළා කරුවණනි ❤️❤️❤️ දිර්ගයුෂ ලැබේවා.. ඔබ‍ට ❤️❤️

  • @WasanthaPushpakumara-pr2zy
    @WasanthaPushpakumara-pr2zy 2 หลายเดือนก่อน

    අපේ කාලයේ සුපිරි ගායකයන් ❤️❤️

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 2 ปีที่แล้ว

    එපා නොවන ගී.❤🙏🌹

  • @erangaananda
    @erangaananda 2 ปีที่แล้ว

    Best of Best
    All the time....

  • @chamindaperera815
    @chamindaperera815 4 ปีที่แล้ว +3

    Niyamai....

  • @hanpinternational9574
    @hanpinternational9574 9 หลายเดือนก่อน

    මෙන්න සිංදු...
    මෙන්න ගායකයො...

  • @samanthagunadasa5889
    @samanthagunadasa5889 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @AnjalaDinakshika
    @AnjalaDinakshika 9 หลายเดือนก่อน

    ලස්සන සිංදු ටිකක් තමයි මේ

  • @subydesilva9715
    @subydesilva9715 2 ปีที่แล้ว

    ❤❤ape kale ❤api adaraya karapu sindu

  • @Veyangoda_pigeon
    @Veyangoda_pigeon 2 ปีที่แล้ว

    Indrajith Aiya 👌💚

  • @nihalmadushanka9037
    @nihalmadushanka9037 ปีที่แล้ว

    නියම වැඩ්ඩො තමයි ඉතින්.💖💖💖

  • @amilakrishantha4434
    @amilakrishantha4434 3 ปีที่แล้ว +1

    Man godak Asakarana supiri album akak thank you song okkoma Aththatama lassanai.

  • @skoswaththa8459
    @skoswaththa8459 ปีที่แล้ว +4

    දුරස්වන්නට සිතන හැම විට
    තවත් ළං වෙනවා
    මතක නැති කර ගන්න සිතුවිට
    සිතේ රජ වෙනවා..

  • @බස්කොම්ල
    @බස්කොම්ල 2 หลายเดือนก่อน

    ❤ලස්සනයි ❤සුපිරි❤

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @SomadasaGajanayake
    @SomadasaGajanayake 2 หลายเดือนก่อน

    Ahn inna aasay❤

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 2 ปีที่แล้ว

    තාමත් කැමති ගීත..❤🙏🌹

  • @Rangi452
    @Rangi452 2 ปีที่แล้ว

    Supiri

  • @hashandharmarathne288
    @hashandharmarathne288 ปีที่แล้ว

    Superi sindu

  • @oveou-f4b
    @oveou-f4b 3 ปีที่แล้ว +1

    fatta

  • @samanthagunadasa5889
    @samanthagunadasa5889 2 ปีที่แล้ว

    ඔන්න සින්දු

  • @fayazpoou4577
    @fayazpoou4577 4 ปีที่แล้ว +2

    Best Song Collection

  • @kasunswarnajithkasun654
    @kasunswarnajithkasun654 3 ปีที่แล้ว +1

    Meka awe 2000 wage

  • @neromarawilaliveband7327
    @neromarawilaliveband7327 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @KumaraKumara-z7x
    @KumaraKumara-z7x หลายเดือนก่อน

  • @pathumekanayake4444
    @pathumekanayake4444 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kbkandyboy1245
    @kbkandyboy1245 3 ปีที่แล้ว

    www♥♥♥

  • @thilinapraneeth
    @thilinapraneeth 4 ปีที่แล้ว +2

    මෙන්න සින්දු

  • @slvlog618
    @slvlog618 ปีที่แล้ว

    7 up

  • @kumarathilak7617
    @kumarathilak7617 9 หลายเดือนก่อน

    ටෙම්පො බැලන්ස් නම් රොෂාන් මියුසික් නම් සන්ෆ්ලවර්

  • @KumaraKumara-z7x
    @KumaraKumara-z7x หลายเดือนก่อน +1

  • @NilukaChandani-go7qr
    @NilukaChandani-go7qr 23 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @NilukaChandani-go7qr
    @NilukaChandani-go7qr 23 วันที่ผ่านมา

    ❤❤❤❤