Baluwe na video 1.... itakalim mulinma kiyanne digatama videos karanna gappiyaaaaaa Nawattanna epa.... Dan aluthin chanels follow karanawa. Eth mama hithama vidiha mulinma wenas kale gappiya dan aurudu ganakata kalin. Miss you gappiya
11:53 True . You are the only one whos speaking according to psychology and effective views . Those who are in acting motivation speakers in youtube (most sri lankan youtubers) dont do motivation , only blaming and discourage our younger gen. or give a glamorous attempt not a psychological method related to education and practice so after that video again most of people fall into their earlier routine 😂 what a motivation ???? Dont waste your time by watching every motivation video , you should build a system for you and your mind . Well done Mr Gappiya 👍
Best as always ❤️ getting attach with it is the way to make overthinking wrost.i was also going through it but finally as gappiya told, i was looking about it without getting attach and i saw the doors to get out of it. The way I chose to stop attaching with overthinking is I started to focus on something else whenever i felt like i am overthinking..Personally i started to play a game.but in the first few mins it was hard to focus on the game cuz overthinking, but later i was getting into the game eventually..i am not talking about competitive games cuz that will make you more angrier xD.. whatever i like the way gappiya described, cuz that's what i also followed to get through this ❤️ love the way u explain something. Keep make contents like this
Aiye How to accept myself? Can't accept myself bcz I don't have a capability of fulfilling others' desires..please talk about how to be independent and not being depending on others even parents👍
thanks gappi mn 3d industry wada krana kenk over thinking, stress anxiety hama magulama enwa work karna kota meka ahala better understand ekak awa situation eka gana🥰
Anxiety හෝ depression වල රෝග ලක්ෂණයක් විදියටත්, state of uncertainty එකකදිත් ,fantacy එක reality එක එක්ක collapse වෙද්දිත් overthinking එන්න පුලුවන්.
ඇත්ත අම්මලා තාත්තලා හින්දා මට overthinking අවේ කියලා හිතනවා..යන්තම් මමtry කරලා හොයාගත්තා මොකක්ද අවුල කියලා..බලද්දී overthink 😐 😅
දෙමාපියන්ට ආදරෙයී ගොඩක්...එත් අත්දැකීමෙන් කියන්නේ..පවුල් පරිසරයෙන් තමයි එන්නෙ 🙂
එල
Same shit
@@teracota yeah bruh cad
how to
faking stopit
මට සමාජ භීතිකාව අවේ දෙමව්පියන් ගෙන්.හැමවෙලේම අනිත් මිනිස්සු අපි ගැන මෙහෙම හිතයි අරම හිතයි කියලා ආස ඇදුමක් වත් අදින්න නොදී හරි බයාදු විදියට මාව හැදුවේ
අයියා ඔයාගේ මේ video එක මම තාම ඇහුවෙත් නෑ.මේකේ මොනා තිබුනත් මට වැඩකුත් නෑ.එත් ඔයා ආපහු youtube එකට video හදන්න ගත්ත එකට පට්ටම Happy.ඔයා හොදින් ඉන්නව කියලා දැනුනාම ඊටත් වඩා happy.ඔයා තමයි no.1 youtuber.දැනට අවුරුදු 10ක විතර ඉදන් මම ඔයාගේ video බලනවා.(ස්පයිඩර් මෑන්,රත්නේ අයියා,etc)ඒවා නම් නෙමෙයි brand name අයියා.පිටරට කෙප්ප video එකෙන් ඔයාගේ video බලන්න set උනේ.ඔයාගේ 1st video එකේ ඉදන් හැම එකක්ම දෙතුන් පාර බලලා තියෙයි මං.ඒ හැම එකක්ම සුපිරියි අයියේ.ඒවට ගහන්න ඒවා අදටවත් නෑ.දිගටම කලින් විදියේ video කරන්න.wish you all the best ayya.
බණ අහන්න භාවනා කරන්න කියන කොට everyone says NO
බටහිර රටකින් තරුණයෙක් ඇවිත් ලංකාවේ මහන වෙනවා.
සුද්දෙක් practice mindfulness breath exercise කියලා කියනවා ඔක්කොම ඒක අහනවා follow කරනවා.
ඇත්ත ලංකාවේ මිනිස්සුන්ට ලොකු මෙන්ටලිටි අවුලක් තියෙනවා. බෝගල පතලෙ මිනිරන් අඩුවට චීනෙට විකුණල චීනෙන් එන පැන්සල් සල්ලි දීල ගන්න එකෙ no surprise at all.
ඇත්තටම මම අහම්බෙන් මේ වැඩසටහන දැක්කේ. ඒ වගේම අදමයි පළමු වතාවට ඇහුවේ. මම කැමති මගේ අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න්න. මම කාලයක් තිස්සේ සිත දිහා, මේ සිත වැඩ කරන රිද්මය දිහා බලන් ඉන්නවා. ඇත්තටම සිත හදන දේවල් ඇත්තක් නෙමෙයි. නමුත අපි හිතන් ඉන්නවා ඒ දේවල් ඇත්ත කියලා, ඒකයි ගැටළුව. නමුත් කාලයක් සිත දිහා බලන් හිටියම, සිතේ ඇත්ත පේනවා. ඒ වගේම නිරන්තරයෙන් සිත වැඩකරන විදිය දැනෙන සිහියක් ඇතිවෙනවා, ඒ කියන්නේ දවස පුරාම සිත වැඩ කරන විදිය පෙන්න පටන් ගන්නවා. ඔය කියන තැනදී, සිත එයාගේ පාඩුවේ වැඩ කරනවා, මම මගේ පාඩුවේ නිදහසේ ජිවත් වෙනවා. ඇත්තටම සිත නවත්වන්න අවශ්‍ය නෑ මොකද සිතෙන් බලපෑමක් නෑ. සිතට, සිතුවිලි වලට කිසිම වටිනාකමක් දැන් නෑ. ඇත්තටම මේ දේවල් වචන වලට පෙරලන්න ටිකක් අමාරුයි. කොහොම උනත් මේ කියපු දේවල් ආගමකට කොටු කරලා ගන්න එපා. හොද වැඩසටහනක්.
උදාහරණයක් අරගෙන තෙරුන් කරන්න පුලුවන්ද සිතට එන සිතුවිලි සමග සිහියෙන් යුතුව ඉන්න
@@dasunchathuranga3509 මෙහෙමයි ජීවිතේ මේ කියන ඒක කරන්න බෑ, ඒ ගැන ගොඩක් හිතුවොත්. කරන්න තියෙන්නේ මෙච්චරයි, මේක ගොඩක් ඇගට ගන්නේ නෑ. ජීවිතේ එදිනෙදා වැඩ කටයුතු කරනවා, තමාගේ සිත වැඩ කරන දිහා, වැඩිය ඇගට ගන්නේ නැතුව, බලාගෙන. ඒ කියන්නේ දවස පුරාම සිත, තමන්ව මෙහෙයවන හැටි, භෞතික දේවල් වලට වටිනාකම් දෙන විදිය, වටිනාකම් ඉවත් කරන විදිය. ඕවා මුලදී මේ විදියට කිඋවට එච්චර තේරෙන්නේ නෑ. මෙහෙම කාලයක් ඉන්නකොට ඉබේ පවතින සිහියක් ඇති වෙනවා, ඒ කියන්නේ තමාගේ සිත වැඩ කරන විදිය තමන්ට පේනවා. එහෙම ඒ සිහියත් එක්ක කාලයක් ඉද්දී තේරෙනවා, අපේ ඇතුලේ කනෙක් අපිව මෙහෙයවනවා අපිට බොරු දත්ත දාලා. ඒ ස්වභාවයට බුදුදහමේ කිඋවා "මාර" කියලා. මේ ජීවිතේ දුක, පසුතැවීමට සියල්ලටම හේතුව, මේ කෙනාව හඳුනා නොගත් කමයි. ජීවිතේ අපීම දේවල් කරලා, අපිම දුක් වුනු හැම තැනකම, අපි නොදැනුවත්වම, මේ කෙනාගේ උපදෙස් අපි ක්‍රියාත්මක කරලා තිබුණා. ඒ කියන්නේ අපේම ඇතුලේ අපිව විනාශ කරන ස්වභාවයක් පවතිනවා. ඉතින් මේ දේ ඒක දවසකින්, සතියකින්, මාසයකින් කරලා ඉවර කරන්න බෑ, මේකට කාලයක් යනවා, ඒ නිසා හොඳ ඉවසීමක් ඕනේ. හැබැයි පුළුවන්..!!
@Stan lee ඇත්ටම මේක භාවනාවක් තමයි, හැබැයි මේක කරන්න විශේෂ වෙලාවක්, ඉරියයුවක් මේකට නෑ. ඒ කියන්නේ අපේ සිත වැඩ කරන විදිය ගැන, අපි යම් ගවේශනයක් කරනවා, වැඩිය ඇගට ගන්නේ නැතුව. මුලදී මේවා එච්චර තේරෙන්නේ නෑ, මෙහෙම කිඋවට. අපි දවසේ එදිනෙදා වැඩ කරන අතරේ, අපි අපේ සිත ගැන පොඩි ගවේශනයක ඉන්නවා, එච්චරයි. මේක බරක් කරගෙන කරන්නේ නෑ, රස්සාව කරනවා වගේ, කරන්න කලින් ගොඩක් හිතන්න එපා මේ ගැන, එතකොට කරන්න බෑ. එහෙම කාලයක් කරද්දී, මේ සිත වැඩ කරන විදිය (අපිව බොරු දත්ත දාලා, අපිව මෙහෙයවන විදිය) අපිටම තෙරුන් යනවා. මේ තමාගේ සිතේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත්ත දවසට ජීවතේ මල් යහනාවක්. උත්සහ කරන්න..මේක කරන්න පුළුවන්!!
@Stan lee හරියටම හරි. මමත් ඔයා වගේම තමයි පටන් ගත්තේ, මටත් එහෙම හරියට මේක 100% තේරිලා නෙමයි මමත් මේක පුහුණු කරේ. මේක කරේ එදිනෙදා කරන වැඩ අතරේ, මේ සිත වැඩ කරන විදිය ගැන, පොඩි ගවේශනයක් කරන්න පටන් ගත්තා. මටත් මේක කරන්න ගන්න කොට හරියටම තේරුනේ නෑ. නමුත් කාලයක් මෙහෙම ඉන්නකොට, සිතේ ස්වං සිහියක් ඇති වෙනවා. අන්න ඒ ඇතිවෙන සිහියෙන් තමයි, මේ සිත වැඩ කරන විදිය පෙන්නේ. මේ ජිවිතේ ලොකු බොරුවක් තියෙනවා. අවසානයේ ඒ බොරුව තමයි අපිට අවබෝධ වෙන්නේ.
@Stan lee සැලකියුතු කාලයක් ගියා, ජිවිතේ කිසිම දේකට තිබිච්ච නැති, ඉවසීමක් අවශ්‍යයි මේ දේ කරන්න...
අඩේහ් ගප්පිය වීඩියෝ දාන්න පටන් අරගෙන නේත😍✌️thumbnail එක දැක්ක ගමන් නම බැලුවෙ😉
චිත්තානුපස්සනා භාවනා ක්‍රමය තුලින් වෙන්නෙත් ඔයදේම තමා. හිතේ සිතුවිලි වැඩ කරද්දී ඒකට පිටින් ඉදන් ඒ දිහා බලන් ඉන්න එක. කාලයක් ඒ විදියට පුහුණු උනාම සිතුවිලි වල පාලනයක් ඇති වෙන්න ගන්නවා. කොහොම නමුත් ලාංකික සංදර්භයට වටින Video එකක් 🔥
@Stan lee අමුතු දෙයක් නෑ සහෝදරයා. ඔයා ඔයාගෙ හිත දිහා බලන් ඉන්න. ටික දවසක් කරන් යද්දි තේරෙයි ඔයා සහ හිත කියන්නේ දෙකක් කියලා. එතනින් එහා මන් කියන්න ඕන නෑ. එතනට ආවම ඔයාම දන්නවා මොනවද කරන්න ඕන කියල 😉
@Stan lee මට ඒ ගැන නම් හරියටම පැහැදිලි කරන්න අමාරුයි මිත්‍රයා. කොහොම උනත් සිතුවිලි වල ලොකු පාලනයක් ඇති වෙනවා. හොදම දේ තමන්ම කරලා බලන එක.
බුලත් තියෙනවා ගප්පියා. මාර විදියට විට හදලා විකුණනවා. විටක් දැන් 60 විතර විජේරාමේ අවටත්.
මන් ගොඩක් හොද ඇහුන්කන් දෙන්නෙක් කියලා මන් හිතනවා. හැමොගෙම පොතක් වෙලා වගෙ මන්. ඒක වගෙ මට මේකට හේතුව 🥲
ගප්පියා 😁 හිතාගන්න බෑ ආපහු යූ ටියුබ් එකෙ මේ වීඩියෝ ටික.ගොඩක් ස්තූතියි ආපහු ආවට
වැඩ කල්දාන එකටත් විසඳුමක් ඕනමයි.
අම්බෝ ඩයල් එක ආයෙත් ඇවිත්😃😍
මට අවශ්‍යම මොහොතේ අවශ්‍යම වීඩියෝ එක.. Thank You Gappiya 🖤🙏
Baluwe na video 1.... itakalim mulinma kiyanne digatama videos karanna gappiyaaaaaa
Nawattanna epa....
Dan aluthin chanels follow karanawa. Eth mama hithama vidiha mulinma wenas kale gappiya dan aurudu ganakata kalin.
Miss you gappiya
ඔයා කියන එක හරියටම හරි.over thinking part ekak mata තිබුනා.මම degree කරන කාලෙ,රස්සාවක් කරන කාලේ ,මට එහෙම past ekata consentrate වෙන විදිහක් තිබුනා.පස්සෙ රස්සාවෙ ප්‍රශ්නයක් නිසා මම ජොබ් එකෙන් අයින් උනා.එක මට ඇත්තටම strees una.හැබැයි මට හිතුනෙ නෑ කාලයක් ගෙදර වැඩ කරගෙන ජොබ් apply කරගෙන ඉන්නකොට stress වෙනවා කියලා .මාස 6කට කලින් මට Pannic attack ekkak ආවා .මම දැනගෙන හිටියේ නෑ මොකක්ද pannic attack කියලා ????.එතකොට තමා මට තෙරුනේ over thinking eka මාර වදයක් කියලා.මට ඇති වෙච්චි බය cycle ekak විදිහට අව්විල්ලා anxiety nisa tension hedeche ekakuth avaa.එක මාර බයක් මචං......doctorla කියනවා ගනං ගන්න එපා කියලා....එත් එ බය මාර බයක්.ජීවිතෙට හිතෙන්නේ නැති දෙවල් හිතෙනවා.කොහොම කොහොම හරි මම අපහු හොද උනා.හැබැයි හොදටම නෙවෙයි .මට මෙ comment eka දානකොට් මට හිතෙනවා මම දෙයක් share karava කියලා.....එක මට හොදයි කියලා හිතුනා ....👍
11:53 True . You are the only one whos speaking according to psychology and effective views . Those who are in acting motivation speakers in youtube (most sri lankan youtubers) dont do motivation , only blaming and discourage our younger gen. or give a glamorous attempt not a psychological method related to education and practice so after that video again most of people fall into their earlier routine 😂 what a motivation ???? Dont waste your time by watching every motivation video , you should build a system for you and your mind . Well done Mr Gappiya 👍
Gappiyaගෙ voice එක නම් භාවනාවක් වගේ හෙනම unique..ඇහුනත් ඇති all set❤️🔥
මේ මම ඊයේ හිතපු එකක් .ආදරෙයි ගප්පියී අයියේ.මේකෙන් එලියට යන්න මගේ මනස අවුල් වෙලා ඉදියේ ඔයා කීව හරී..
Depression ගැනත් කතා කරමු gappiya..eka overcome krgne kohond kialath..
thank you gappiya....mata overthinking awe social medea kiyala dan man dannwa...e wagema pawl parisarayenuth tamai enne...
හැමතැනින්ම හැම යාලුවෙක්ම හැම නෑදැයෙක්ම මාව හේතුවක් නැතුව හලන එක හිතන එක
ලංකාවේ පළමුවෙනි Psychological TH-cam Channel එක
GAPPIYA THINKING 💥
උබේ voice එක අහන්න ලැබුනු එකට ගොඩක් සතුටුයි.. ❤🎉⭐️
බොහෝදුරට එකඟයි 🌠
Best as always ❤️ getting attach with it is the way to make overthinking wrost.i was also going through it but finally as gappiya told, i was looking about it without getting attach and i saw the doors to get out of it. The way I chose to stop attaching with overthinking is I started to focus on something else whenever i felt like i am overthinking..Personally i started to play a game.but in the first few mins it was hard to focus on the game cuz overthinking, but later i was getting into the game eventually..i am not talking about competitive games cuz that will make you more angrier xD.. whatever i like the way gappiya described, cuz that's what i also followed to get through this ❤️ love the way u explain something. Keep make contents like this
දිගු කාලයකට පසු සංචාර නිර්මාණ සමඟින් අවසන් වීමට ලැබීම සතුටක් 🙏🇱🇰
ගප්පියා මං දැක්කා ඔයාගේ පොඩ්කාස්ට් එක ට්‍රෙන්ඩින් 2 ඇවිත් තියෙනවා
Gappiya Back! 🔥
ටිකින් ටික හදා ගමු ඕඩියන්ස් එක ජයවේවා
ඔයගේ video එකේ notification එක එද්දිම පට්ට සතුටක් ආවේ😍❤superb අයියා😍❤
kochchara wada thibbath relax eke innavidihak gana video ekak one
thank you gappiya. keep it up...
ගපිපීයා ආදරෙය් බං දිගටම කරමු
Aiye How to accept myself? Can't accept myself bcz I don't have a capability of fulfilling others' desires..please talk about how to be independent and not being depending on others even parents👍
Earn yourself, be financially independent
Just do something what makes ur self worth. Not to the world, just to ur self!
@@kavishlive5012 ❤️🙂
මටම කරපු video එකක්
thanks gappi mn 3d industry wada krana kenk over thinking, stress anxiety hama magulama enwa work karna kota meka ahala better understand ekak awa situation eka gana🥰
Thada Bro,,,,,,,,,,,,, Thada Brother 👉👍🙌🙏🙏
Greatful Gappiya❤️
Very helpful gappiya ayye🙂👍want more videos
කාලෙකින්, හරිම ආකර්ෂණීය හඩක්
එකෙන්ම ඉතින් ආගමක් වගේ
ගප්පියා ❤
මේක පට්ට ගප්පියා❤️🔥Superb....Continue this please💖
ඉල්ලපු එකම කරල තියෙනව❤️❤️
Thankyou gappiya ♥️ This episode is epic! 🙏
Very important to me aiyya.thanks a lot 💗
මරු ගප්පියා...👍
මේ දර්ශනයනෙ තනිමරම තියෙන්නෙ බුදුධ
පට්ට මචං 👍💪
Superb ( 1st comment )
අයියා castbox එකේ දාන්නකෝ එතකොට download කරලා පාඩුවේ අහත හැකි ❤️ ගමනක් යනකොට එහෙම connection එක අව්ල් යන හින්දා
@@6z999thanks machn❤️
shiny object syndrome ගැන video එකක් කරන්නකො
gappiya 💖
gappiya අයියේ, ලංකාවේ තියනවා ලොකු අවුලක් ඒක තමයි තමන් මොකටද කැමති මොනවගේ ෆීල්ඩ් එකකටද කැමති කියන එක ගැන තමන්වත් හරියට හදුනා ගන්නේ නෑ ?? ඒ වගේම තමන්ට තියන දක්ෂතාවයක් දිගු කලක් පවත්වා ගනිමින් අනාගතය සාර්ථක කරගන්න අපේ අයට බෑ .. මොකක්ද මේකට හේතුව ?? කොහොමද අපිට තියන දක්ෂතාව දිගුකලක් පවත්වා ගන්නේ ?? මේ දේවල් කවුරුත් කතා කරන්නේ නෑනේ ?? අයියේ මේ ගැනත් පොඩි අවධානයක් දෙන්න Plz
Thank u gappiyoooooo ❤️💎
Thank you ❤️😍
Thank you gappiya 🔥
Great job❤️
Thank You So Much Aiya.❤❤❤❤
Superb video❤️🔥tawa oneh me wge videos
ගප්පි brother 💖😌❤️
ලොක්කා...❤️❤️
Thanks bro for discussing this topic 🤟
Thanks gappiyo ❤️🔥
gappiya....law of attraction video series ekak karannako plz.......
Very good and very like
Clz eke sir gappiyage parana video ekak pennuwa..Eka mathak wela wage😅
ආදරෙයි..වැඩේ දිගටම කරන් යමු..Waiting ❤😎🙏
Gappiya!🖤
Thanq gappiya❤️❤️
Patta aiyye
ගොඩක් ස්තූතී
මට නවත්තගන්නම බැරි දෙයක් තමයි overthinking ..😣
ow app mala wdyk ekanm
ඕනම වෙලාවක 🖤 දඩ බූටක් දිරවගන්ඩ බැරුව ඉන්න වෙලාවක.
Communication skills hadaganne kohomada aiyee
Podcast eka TH-cam ektath ahnne TH-cam package tiyna Nisa data kapenna eth google eken ahddi data kapenwa
ගප්පියා...❤️
මටනම් මිහිපිට දෙවියෙක්, වීරයෙක්🥺
😂😂😂
patta patta 🥰
Voice eka kalekin brother ❤️ family member kenekge voice ekak ahuwa wage aai 🙂
Ayya kalekin adarei
අම්මෝ😂😂 3:00😂
daranna baa😂😂💔
මරු අය්යෙ
Tnq aiya❤❤❤
lol...mn speaker daa gena ahan idiye... mul tika... ammoooo
Gappiya ❤️
nice work🤩
Love u gappiya...
Gappiyaa🖤🌻😍🐝
@daysofdilshan hinda thamai podcast ahanna patan gatte
Gappiyaaaaaaaa low of attraction gana mokada adahasa 😕
gappiyo oluwa komei
බුලත් විතරක් කාලා කෙල ගහනකොට රතුපාට ද? බුලත් විතරක් කාලා කෙල ගිලින්න හොඳ නැද්ද?? බුලත්විට(බුලත්,පුවක්,දුන්කොල,හුණු,....) මොන පාටද?? බුලත් විතරක් කාලා කෙල ගහනකොට රතු වුනොත් බුලත්විට කාලා කෙල ගහනකොට?
එහෙනම් ඒක තමා බුලත් හෙප්පුව නේහ්..🧻
හදවතේ යූටියුබ් සුපර්ස්ටාර් ගප්පියාගේ සම්පූර්ණ ජීවිත කතාව gappiya the moral show ලෙස search කර බලන්න ❤️
අයියේ breakup pain එකෙන් ගැලවෙන්නේ කොහොමද 💔
aye awith ❤️❤️
Thada wedi brother👉 (❤)
කටහඬ ඇහුනත් ඇති ✴️