මොණර නැටුමින් ආදරය දිනූ සසඳිගේ වදනින් නොකියූ බලාපොරොත්තුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2022
  • මොණර නැටුමින් ආදරය දිනූ සසඳිගේ වදනින් නොකියූ බලාපොරොත්තුව

ความคิดเห็น • 1.7K

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w ปีที่แล้ว +869

    ඊළග පෙරහැරේ සසදිව දකින විට කිනම් අයුරකින් හෝ කථන හැකියාව ලැබී තිබේවා... !!!!!!!!! ❤️

    • @PushpaKumari-vv2bc
      @PushpaKumari-vv2bc ปีที่แล้ว +24

      ලබන වසරේ සසදි දෝනි ට සියලු දෙවියන් ගෙ ආසිර්වාදයෙන්.කතන හැකියාව ලැබී කතනයක් සමගම නර්තනය ඉදිරිපත් .කිරිමට සක්තිය ලෑබේවා.❤️❤️❤️

    • @nilukashiromani4722
      @nilukashiromani4722 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ම

    • @mihirisamaradivakara9569
      @mihirisamaradivakara9569 ปีที่แล้ว +8

      Saththakinma esdma wewa🙏🙏🙏🙏🙏💐

    • @slbuspissa8367
      @slbuspissa8367 ปีที่แล้ว +3

      ❤❤

    • @slbuspissa8367
      @slbuspissa8367 ปีที่แล้ว +3

      🙏🙏🙏

  • @vsmtraveling9730
    @vsmtraveling9730 ปีที่แล้ว +400

    අනේ මගෙ රත්තරං දුවේ එදා මං පෙරහැරේ දැක්ක .......... 🥲🥲🥲 ඇත්තටම මාර ලස්සනයි නැටුම් .... ❤❤❤👍👍👍 සනීප වෙන්න කියල හදවතින්ම පතනවා.. බුදු සරණයි

  • @crisis_girl8317
    @crisis_girl8317 ปีที่แล้ว +44

    දෙවියන්ගේ පිහිටෙන් ඊලග කතරගම පෙරහැරේදී සසදිගේ ලස්සන කටහඩ හැමෝටම අහන්න ලැබේවා..🥺❤️

  • @gayankrishan6282
    @gayankrishan6282 ปีที่แล้ว +6

    බුදු සරනයි රත්තරං පැටියෝ ඔයාට ලබන පෙරහරේ අපිට කටහඬ අහන්න ලැබේවා නිදුක් නිරෝගී සුවය පුතේ ..බුදු සරනයි .💐💐💐💐💐💐💐❤❤

  • @thanujarashmika5528
    @thanujarashmika5528 ปีที่แล้ว +231

    කතරගම දෙවි හාමුදුරුවන්ගේ බල මහිමයෙන් මේ නංගිට ලබන පාර කතරගම එද්දි කතා කරන්න වාසනාව ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ❤️ 🙏

    • @nilankarupasinghe3730
      @nilankarupasinghe3730 ปีที่แล้ว +1

      Katharagamayata karanna deyak me duwe,oyata doctor kenek udaw kaloth thamai

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 ปีที่แล้ว +2

      සම්මා සම්බුදු සරණයි දෝණි මැණික ❤❤❤

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou ปีที่แล้ว

      බලමු කතරගම දෙවියන්ට B report එකක් යවල තියෙන්නෙ.කරන්න පුලුවන් උදවුවක් කරයි.වෙන දෙවිවරු වගේ නෙවෙයි එයා ලිබරල් මත දරන නිදහස් චරිතයක්.

    • @pissupusaa2797
      @pissupusaa2797 ปีที่แล้ว

      @@nilankarupasinghe3730 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

    • @pissupusaa2797
      @pissupusaa2797 ปีที่แล้ว

      @@rohenypuspalata2160 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +481

    දළදා සමිඳු පිහිටයි! රත්තරන් නංගිට
    🙏🙏🙏😘😘😘😘🌹🌹🌹
    ඔය හැකියාවෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා!
    ජයම වේවා! 🙏🙏🙏🙏

    • @sudaradilshanka3027
      @sudaradilshanka3027 ปีที่แล้ว +2

      දළදා සමිදු පිහිටයි නන්ගි පැටියො .. 💓💓

  • @Photo_doctor
    @Photo_doctor ปีที่แล้ว +79

    "මේ වගේ දරුවන්ව අනිත් දරුවන්ගෙන් ඈත් කරලා, කොන් කරලා ගේ ඇතුළෙ තියන් ඉන්නැතුව මං කියන්නේ අනිත් දෙමාපියන්ටත් ඒ දරුවන්ට ඉදිරියට ඒ දක්ෂකම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න..." - සසඳිගේ පියා
    සිරා කතාව 🙏❤

  • @sahanavishka3985
    @sahanavishka3985 ปีที่แล้ว +11

    නැගණියනි... ඔබ දෙවියන් වෙනුවෙන් සිදු කරන්නාවූ මේ පිනෙන් ඉක්මනින් කථන ශක්තිය ලැබී සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට කදසුරිදු ඇතුලු සියලු දෙවි පිහිට ලැබේවා .... තෙරුවන් සරණයි ....!💐💐

  • @eyetvonline4045
    @eyetvonline4045 ปีที่แล้ว +289

    නවීන වෛද්‍ය විද්‍යාවේ බලයෙන් මේ දුවට ඉක්මනින් කථන හැකියාව ලැබේවා.. 🙏❤️🙏

    • @pansilumaduwanthasilva1883
      @pansilumaduwanthasilva1883 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් පුළුවන් වෙයි

    • @sanjayavimukthi5898
      @sanjayavimukthi5898 ปีที่แล้ว +2

      දීගොඩ කුමාර මහතාට අවස්ථාවක්

    • @udaraabesinghe2184
      @udaraabesinghe2184 ปีที่แล้ว +2

      @@sanjayavimukthi5898 දීගොඩ කුමාර කරයි පම්කක්😂

    • @eyetvonline4045
      @eyetvonline4045 ปีที่แล้ว +2

      දීගොඩයා පේන්න නෑනෙ බන් මේ ටිකේ 😂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මෙයාට හැකියාව නැ කියන්න බැ හිත ඉල්ලන තරු ආවම් යාන්තම් ඇහෙන ගානට නම කිවා කාලය එක්ක හරියාව්

  • @chathuryanawodhi9952
    @chathuryanawodhi9952 ปีที่แล้ว +157

    බුදුසරණයි නංගි පැටියෝ🥺 ..
    අම්මේ තාත්තේ දරුවව මෙතැන් පටන් ආරක්ෂා කිරීම ඔබේ වගකීමයි..
    සමාජෙන් බලපෑම් එල්ල වෙයි දරුවා ලොකු වෙද්දි 🥺

    • @rimirika361
      @rimirika361 ปีที่แล้ว +6

      100% Etha. Parissamin balaganna mal kekuluwa... Allah phitay petiyo.

  • @jithminawoda6690
    @jithminawoda6690 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් කද සුරිදුගේ පිහිට ලැබෙනවා ...බුදු සරනයි පැටියෝ ..🥰

  • @Kd-ll1mk
    @Kd-ll1mk ปีที่แล้ว +30

    ඇස් දෙකක් දැක්කා නිල් වන් වාගේ..
    මොනරෙකු දුටුවා කතරගම වාගේ ..
    නැටුමින් දුටුවා නුබ කලාකරුවෙකු වාගේ ..
    කතරගම දෙවි රැකවරනින් ඔබට ජය ලැබෙ වා නන්ගේ ...

  • @highlandersliveband7226
    @highlandersliveband7226 ปีที่แล้ว +302

    කද සුරිඳුගෙ පිහිට ආශිර්වාදයම
    ලැබේවා දුවෙ නර්ථන හැකියාව වැඩි දියුණු වී මුලු ලෝකයෙම ජනප්‍රිය තරුවක් වන්නට පිහිට ආරක්ෂාව වරම් ලැබේවා.. බුදුසරණයි දුව 🙏🙏🙏

  • @nevilchampika8063
    @nevilchampika8063 ปีที่แล้ว +200

    අනන්ථවූ බුදු ගුනයේ බලයෙන් ඒ අහින්සක චූටි දූට කතා කිරීමේ හැකියාව ලැබේවා.!!!.........බුදු සරණයි පුතේ...

    • @see4689
      @see4689 ปีที่แล้ว +3

      Ow 🙏🙏🙏🙏🙏🙏🙏

    • @manelalwis589
      @manelalwis589 ปีที่แล้ว +5

      Katharagama දෙවියන්ගේ ආශිර්වාදයෙන් punchi දියණිය සුවපත් වේවා 🙏🙏🙏

    • @nisansalasandamali9931
      @nisansalasandamali9931 ปีที่แล้ว +4

      Budu saranai nangi oyata

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් දෙව් රැක වරණින් පිහිටෙන් මේ දරුවාට කථන හැකියාව ලැබේවා!!! සුවපත් වේවා!!! සෙතක් ශාන්තියක්ම වේවා!!! යහපතක්ම වේවා!!!

  • @shamalimudalige4234
    @shamalimudalige4234 ปีที่แล้ว +6

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් කතන හැකියාව ලැබේවා පුන්චි දොනිට...ජෙසු පිහිටයි !!!!🙏🙏🙏🙏❤️👨‍❤‍👨

  • @sisirabandara7532
    @sisirabandara7532 ปีที่แล้ว +236

    හදවතින්ම මේ මොණර පැටික්කිට සුභ පතනවා ලෝකය දිනන්න.තෙරුවන් සරණයි..❤️❤️❤️🌹🌹

  • @shenuprashaya2287
    @shenuprashaya2287 ปีที่แล้ว +225

    ඉක්මනට කතා කරන්න ලැබේවා චූටි නංගියෝ🥺❤️කතරගම දෙවි පිහිටෙන් කිරිවෙහෙරේ ආශිර්වාද බලයෙන් ඉක්මන් සුවය ලැබෙන්න ඕනි ඔයාට🙏

  • @sampathsandakelum1227
    @sampathsandakelum1227 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි චූටි දුවේ...ඉක්මනට ඔයා කථන හැකියාවා ලැබේවා.. කතරගම දෙවිදුන්ගේ ආශීර්වාදය ලැබේවා

  • @stefan_dula
    @stefan_dula ปีที่แล้ว +7

    නංගී ඔයා හරිම දක්ෂයි........💝ඔයාට කවදාවත් වරදින්නැ💝ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා💝බුදු සරණයි ඔයාට🙏💜

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 ปีที่แล้ว +118

    මේ දියණියට උපකාර කරන්න වෛද්‍යවරුන්ට ඉක්මනටම හැකියාව ලැබේවා.........🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasangadinusha6075
    @rasangadinusha6075 ปีที่แล้ว +160

    කියන්නේ කුමක්ද මා වචන ගපා ගන්න බෑ 😭😭😭 චූටී දියණියට උතුම් කදසුරිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 ปีที่แล้ว

    තෙරුවන් සරණින් දළදා වහන්සේගේ පිහිටෙන් ඉක්මනින් පිහිට ලැබේවා!!! මගෙ. පුතේ බුදු සරණයි! තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි!.

  • @nishanthakarunarathna3348
    @nishanthakarunarathna3348 ปีที่แล้ว +8

    දළදා සමිදුන්ගෙ සරණින් කතරගම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ❤️

  • @sureshsathsara5010
    @sureshsathsara5010 ปีที่แล้ว +176

    හරිම අහිංසක හිනාවක් බුදු සරණයි දුවේ... සුබ අනාගතයක් ඔයාට❤

  • @rohanfernando1333
    @rohanfernando1333 ปีที่แล้ว +137

    දුව ඔබ හරි වාසනාවන්තයි මොකද ඔය වගේ ආදරණීය අම්මා තාත්තා දෙපලක් ලබන්න.. ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඔබගේ අනාගත බලාපොරොත්තු සහ උත්සහයන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා

    • @pushpakumara4043
      @pushpakumara4043 ปีที่แล้ว +1

      Budu saranai nangiuo ikmanata sanipa wenna patiyo

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 ปีที่แล้ว

    හරිම ලස්සනයි චුටි දුව. නිදුක් නිරෝගී සුව ලැබේවා. කලා ලොවේ ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා.

  • @jrsathsarani82
    @jrsathsarani82 ปีที่แล้ว +1

    දීගොඩ පියානනි ඔබ තුමාගේ ආශිර්වාද ශක්තියෙන් දෙවි සුව පවුලේ සියලු දෙනාගේ ආශිර්වාද ශක්තියෙනන් දුව ඔයා සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🌺🌺🌺🌺🌺🌺❤❤❤

  • @sunflowerqueenruwanimrajap652
    @sunflowerqueenruwanimrajap652 ปีที่แล้ว +68

    මගෙ පුතේ මේ රටේ තිරිසන් මිනිස්සු අතරෙ අපි මොකට ඉපදුනාද කියල හිතෙව්ව ඔයා. 😢ඔයා මලක්. ලෝකෙ දිනන්න. බුදුසරණයි 🌻

    • @hydra6706
      @hydra6706 ปีที่แล้ว +1

      ❤ආදරෙයි නංගියො

  • @spwijesingha1370
    @spwijesingha1370 ปีที่แล้ว +359

    පොඩි නංගීයේ උබට කවදාවත් වරදින්නේ නැ කතරගම දෙවියන් වෙනුවෙන් කරන මේ උතුම් පිනෙන් සත්තයි විශ්වාසයි රත්තරන් උබට ඉක්මනින් කතා කරන්නත් පුලුවන් වෙනවා...සමහරක් විට එක ලබන පෙරහැර වෙද්දී වෙන්නත් පුලුවන්

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +8

      අනේ කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 ปีที่แล้ว +6

      එසේම වේවායා පතනවා.

    • @dilhanikoshala7738
      @dilhanikoshala7738 ปีที่แล้ว +4

      එසේම වේවා..

    • @funnyworld5711
      @funnyworld5711 ปีที่แล้ว +3

      එසේම වේවා ❤️❤️☸☸🙏🙏

    • @lakshmimanamperi6432
      @lakshmimanamperi6432 ปีที่แล้ว +2

      එසේම වේවා

  • @ishancreation8397
    @ishancreation8397 ปีที่แล้ว

    මේ පින් බලෙන් ඉක්මනින් සුව වේවා තිසරණ සරණයි කඳ සුරිඳුන් වහන්සේගේ පිහිටයි

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    දළදා සමිඳු පිහිටයි මැණික.ඔයාගේ නර්තන හැකියාව තවත් වැඩි දියුණු වේවා.විශ්වයේ ආශිර්වාදය ලැබේවා.ඉක්මනින් කථා කරන්න ලැබේවා දෙවි පිහිටයි 🙏❤️

  • @letsfeeltheenvironment7316
    @letsfeeltheenvironment7316 ปีที่แล้ว +76

    කතරගම දිව්‍යරාජ බල මහිමයෙන් මේ මොණර පැටික්කිගේ සියලු අපල උපද්‍රව දුරු වී ඉතා ඉක්මනින් කතා කි‍රීමට හැකියාව ලැබේවා! 🙏❤️

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t ปีที่แล้ว +161

    අහිංසක දුවේ.. ඔයාව ඉක්මනින් සුවපත් වේවා! 💗

  • @akilasudarshana9154
    @akilasudarshana9154 ปีที่แล้ว +1

    සසදි නංගි ඔයාට ජේසු පිහිටයි.. ඔයාගේ මේ උත්සහයට හා අහිංසක කමට යේසුස් වහන්සේ ආශීර්වාද කරයි. ❤🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว

    පොඩි දියණිය ඔබට ජයම වේවායි ප්‍රාර්ථනා කරමි කඳ සුරිඳුන් ගේම පිහිට ලැබ යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වික්‍රමයන් කිරීමට ඇයට බුදු සරණයි දෙවි පිහිටයි

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +72

    චුටි පැටියෙක් කී දෙනෙක් මනසින් දුෂනය කලාද...ඕකයි අපෙ රටෙ තත්වය...රත්තරන් මැණිකට විශ්වයේ ආශිර්වාදය ලැබේවා...🙏🙏🥺

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว +3

      මොකක්ද මනසින් දූෂනයකරා කිවෙ?

    • @hirubagya4115
      @hirubagya4115 ปีที่แล้ว +2

      කි දෙනෙක් මෙ දරුව දිහා බල බල තමන්ට හිතෙන දේ කමන්ට් දාල තියෙනව මන් දැක්ක...දරුවගෙ වයසවත් නොදැන නේද එහෙම කලේ..ඉතින් ඒක හරි කැතයි...ඇස් කියකින් ඒ වගෙ දුශනය වෙන්න ඇද්ද..ඒ මොන මොන කෝනයෙන් දකින්න ඇද්ද ඒවට තමයි මනසින් දුශනය වෙනව කිව්වෙ....

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 ปีที่แล้ว +3

      දරුවට හැමෝම හදවතින්ම ආශිර්වාද කරලා තියෙනවා. ඒක ආදරේට කරන ආදරණීය ආශිර්වාදයක්ම වේවා.කිසිම ඇස් වහක් කට වහක් නම් වදින්න එපා. ❤🙏🙏🙏

  • @udulabandara4683
    @udulabandara4683 ปีที่แล้ว +154

    සුබ අනාගතයක් නංගි🖤.දවසක ලොකු තැනක දකින්න බලාපොරොත්තු වෙනවා💝බුදු සරනයි❤

  • @amilasusiri2801
    @amilasusiri2801 ปีที่แล้ว +2

    නව අරහාදී බුදු ගුණ බෙලෙන්, කඳ සුරිඳු පිහිටෙන් කථන හැකියාව ⁣ලැබේවා පුංචි දුවේ..❤️❤️❤️❤️

  • @thariduwathsunu5124
    @thariduwathsunu5124 ปีที่แล้ว +1

    ලස්සනයි නන්ගි , ඉස්සරහට නැටුම් දකින්න ලැබෙයි කියලා හිතනවා ,අපි කාට උනත් අඩුපාඩු තියෙනවා ❤️ එවා හිතන්න යන්න එපා කවුරුත් කියන එව ගනන් ගන්න එපා ,ඔයා ඔයාගෙ ගමන යන්න ❤️ හැමෝම ආසිර්වාද කරන්න පුන්චි නන්ගිට 😘❤️

  • @pethumhimash3924
    @pethumhimash3924 ปีที่แล้ว +130

    රටම හොයන මොණර පැටික්කී ❤️❤️❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +86

    මගේ ප්‍රාර්ථනාවත් කදසුරිදුගේම පිහිටයි මොණර පැටික්කිට 🙏❤️🌹

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 ปีที่แล้ว

    පුංචි දුවේ ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආශිර්වාදයෙන් සියළු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් සියළු ශක්තිය හා දිරිය ලැබේවා තව තවත්

  • @sudumanika3136
    @sudumanika3136 ปีที่แล้ว

    අනේ මැණික ඔයාට ඉක්මනට හොද වෙන්න ඕනී ඔයා මාර ලස්සනයි ඔයගේ නැටුමත් ඒමයි බුදු සරණයි පරිස්සමින් ඉන්න කතරගම දෙවියන්ගේ ආරක්ෂාව නොවඩුවම ලැබෙන්න ඕනි මේ චූටි මලට 🙏🙏🙏🙏

  • @dula8199
    @dula8199 ปีที่แล้ว +128

    බුදුසරණයි නංගි හැමදාම සතුටින් ඉන්න ❤ එත් ඔයාගෙ අම්මට තාත්තට කියන්න ඔන දුවව පරිස්සමට බලා ගන්න නරුම මිනිස්සු ඉන්නො තාම මේ ලොකේ

    • @deemankajayakodi6948
      @deemankajayakodi6948 ปีที่แล้ว +3

      ඒ දෙමව්පියන් බුද්ධිමත් දෙමව්පියන්. සමාජය තමා අසහනකාරී.මේ පොඩි දරුවට ඉන්න දෙන්නෑ

    • @dula8199
      @dula8199 ปีที่แล้ว

      @@deemankajayakodi6948 අනිවරයෙන් අපිත් ලොකු විස්තරයක් දන්නැති නිසා status දැම්මා නරක දෙයක් දැම්මේ නැ නටන විඩියො එක දැම්මේ පෙරහැරේ අද එ නංගිට රටක් ආදරය කරනො ❤ එත් නරුම කාලකන්නි කිහිපදෙනෙක් එයාගෙන් සල්ලි හම්බ කරවලු

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe ปีที่แล้ว +33

    ඔයා ගැන ගොඩක් සතුටුයි දුව.... නර්තනයේn මේ ලෝකේ බැබලෙන තරුවක් වෙන්න ඔයට තව තවත් ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි ආදරණීය දුවේ ඔයාට.

  • @sanuritharushika7385
    @sanuritharushika7385 ปีที่แล้ว

    කඳසුරිඳු පිහිටයි චූටි මැණිකේ ගොඩාක් ආදරෙයි ❤ නිදුක් නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා❤️❤️ බුදුසරණයි ❤

  • @madhukaprabashana469
    @madhukaprabashana469 ปีที่แล้ว

    Nangita katha kirime hakiyava ikmanata labeva nangita බුදු සරනයි ! දේවි පිහිටයි!

  • @SLSurabro
    @SLSurabro ปีที่แล้ว +66

    කථන හැකියාවත් නර්තන හැකියාවත් වැඩි දියුණු වේවා..🙏🙏🙏

  • @swarnaranjani2014
    @swarnaranjani2014 ปีที่แล้ว +84

    මේ සම්බන්ධ දක්ෂ විශේෂඥ වෛද්‍ය මහතකුගේ පිහිටෙන් චූටි මොණර පැටික්කිට ඉක්මනින් කතා කිරීමේ සහ කන් ඇසීමේ වාසනාව ලැබේවා! යි හදවතින්ම පතනව පැටියෝ.

    • @d...7018
      @d...7018 ปีที่แล้ว

      එයාට යන්තමින් වචන ගලපන්න පුලුවන් කියන්නේ ශ්‍රවනාබාධ නැතුව ඇති නේද?

    • @swarnaranjani2014
      @swarnaranjani2014 ปีที่แล้ว

      @@d...7018 ඒක තමයි . දක්ෂ වෛද්‍ය වරයෙකුගේ පිහිට ලැබුනොත් සුව කර ගන්න පුළුවන් වේවි. උදවු කළොත් පිට රට යවල හරි. ඒත් ඒ දෙමවුපියො දෙන්න නිළමෙ utube channel එකේ කිවුව එයාලට මිළ මුදල් කිසිම දෙයක් එපා, එයාල කරන්න පුළුවන් හැමදේම කළා, operation එකකුත් කළා. දැනුත් ඒ දරුව වෙනුවෙන් කළයුතු දේ එයාල කරනව එයාලට මුදල් අවශ්‍ය නෑ කියල. ඉල්ලුවෙ එයාට ගොළු දරුවෙක් කියල සමාජ මාද්‍යය හරහා කරන ප්‍රචාරය නවත්තන්න කියල. ප්‍රවීනයෙකුගෙ උදවු ලැබුනොත් දරුවගෙ හැකියාව ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි කියල තමයි ඒ දෙමවුපියො කිවුවෙ

  • @kusumbogoda9769
    @kusumbogoda9769 ปีที่แล้ว

    හරිම ලස්සනයි chuti dooni වාසනාවකි බුදුසරණ ලැබේවා
    Kandasuridu pihita ලැබේවා

  • @j_a_n_u8986
    @j_a_n_u8986 ปีที่แล้ว

    බුදුසරණයි චූටි නංගි ❤🌼 හැමෝගෙම ආශිර්වාදයෙන් ඉක්මනට කතා කිරීමෙ හැකියාව ලැබේවා ඔයාට 🙏🙂

  • @sanduofficial9539
    @sanduofficial9539 ปีที่แล้ว +79

    ඉක්මනට හොද වෙන්න පාර්තනා කරනවා පුන්චි නන්ගියො😘❤️

  • @Charith_adikari
    @Charith_adikari ปีที่แล้ว +52

    මහා කදසුරිදූ ඉදිරියේ දස්කම් පෙන්නුම් කර ඇයට... උන්වහන්සේ එවේලේම පිහිට විය.... මහා katharagama දේව පිහිටයි

  • @samanthawalawege505
    @samanthawalawege505 ปีที่แล้ว

    සසඳි දුවට බුදු සරණයි. හොඳින් ඉගෙන ගන්න ලෝක වාසී සියලු දෙනාම දුවට ආශිර්වාද කරනව ඇති. දුව රටට මැණිකක් මවටත් පියාටත් දුව ආඩම්බරයක්

  • @sd_fernando8469
    @sd_fernando8469 ปีที่แล้ว

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් කතා කරන්න පුලුවන් වෙන්න ඕනේ🥺❤ මේ පාර නැටුමෙන් විතරක් පෙරහැරට එකතු උන නන්ගිට ලබන වසරේ පෙරහැරේදී ලස්සනට කවි ගයනා කරන්නත් වාසනාව ලැබේවා🙏 අපේ පුංචි සුරංගනාවිට ජේසු පිහිටයි බුදු සරණයි🙏❤

  • @lankabroo4716
    @lankabroo4716 ปีที่แล้ว +92

    තිසරන සරනින්..දෙවි රැක වරනින්...නිදුක් වේවා....🙏🙏

  • @theekshana7519
    @theekshana7519 ปีที่แล้ว +92

    ජේසු පිහිටයි 🥺🙏 නන්ගියෝ ❤️🥰🍃
    ඔයාට ඉක්මනින් කතා කරන්න පුලුවන් වෙන්න ඔනෙ 🥺 අවුරුදු 11 කියන්නෙ තාම පොඩි කෙල්ලෙක් ඔයාගෙ ඉදිරි අනාගතෙ සුභ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා පොඩ්ඩො 🥰🥺🙏

  • @slgamingrouk
    @slgamingrouk ปีที่แล้ว

    පින්වත් නංගියෙක් එ නිසා ඔයාගෙ කටහඩ දෙවියො ඉක්මනින්ම ඔයාට දෙයි කියල විශ්වාසයි 🥰 බුදුසරණයි ❤️

  • @saraniteacher2865
    @saraniteacher2865 ปีที่แล้ว

    ඔයා වගේම නැටුමත් හරිම ලස්ස්නයි💖 තෙරුවන් සරණයි පුතේ 🙏 කතරගම දේව ආශිර්වාදය ම ලැබේවා🙏

  • @chanukasudarshana8120
    @chanukasudarshana8120 ปีที่แล้ว +84

    ප්‍රවිනයො අත දුන්නාට කමක් නැ එ දරුවගෙ ජීවිතය විනාශ නොකර

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 ปีที่แล้ว +26

    ලස්සන අහින්සක මල් කැකුලක්.පරිස්සම් කර ගන්න .පරිස්සමෙන් බලා ගන්න .රැක ගන්න .මොකද ගොඩක් දෙනෙක් මේ පුන්චි මල් කැකුල දැන් දන්නව.මුලු ලන්කාවම.දු ඔයා ට කද සුරිදුන්ගෙ පිහිට ආරක්ෂා ව රැකවරණය ලැබේවා...කද සුරිදුන්ගෙ පිහිටෙන් බලෙන් ඔයා ට ඉක්කන්ට සුව වී කතා කිරීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි .දෙවි පිහිටයි.තෙරුවන් සරනයි .කද සුරිදු පිහිටයි.

  • @nnalaka6943
    @nnalaka6943 ปีที่แล้ว

    ඔයාට ඉක්මන්ටම කථා කරන්න..පුලුවන් වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා..චුටි නන්ගි..කතරගම දෙවිදුන්ගේම පිහිට..ආරක්ශාව ලැබේවා...බුදුසරනයි නන්ගි ඔයාට❤️❤️

  • @amaraperera5245
    @amaraperera5245 ปีที่แล้ว

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වේවා . දුවට ජයෙන් ජයම වේවා . බුදුසරණයි 🙏🙏🙏

  • @ruwanmadusanka1389
    @ruwanmadusanka1389 ปีที่แล้ว +84

    කතරගමට දෙවියන්ගේ ආසිර්වාදයේන් ඉක්මනින් සනිප වේවා 🙏🙏🙏🙏❤️

    • @chamirasunimal8220
      @chamirasunimal8220 ปีที่แล้ว

      Seyaluma daveyange ashrvadaya kagawa 🙏🙏🙏🙏🙏✍

  • @rashmikamanel5942
    @rashmikamanel5942 ปีที่แล้ว +38

    ❤❤❤❤නංගියේ හොදට ඉගෙන ගෙන හොද නැට්ටුවෙක් වෙන්න ඕනි

    • @methumi5172
      @methumi5172 ปีที่แล้ว

      ජේසු පිහිටයි.නංගො

  • @sangeethakumari9788
    @sangeethakumari9788 ปีที่แล้ว +2

    අනන්ථ වූ බුදුගුණ බලයෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනට සනීප වෙන්න චූටි නංගී 🙏🙏❤️🌼

  • @ruwansampathkumaraulupange5880
    @ruwansampathkumaraulupange5880 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දුවේ ඔයාට. වැඩි කාලයක් නොගෝස් තුරුණුවන් ගුණ බලයෙන් ඔයාට ඉක්මනින් කතන හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුංචි දුවේ❤️

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 ปีที่แล้ว +8

    තෙරුවන් සරනින් මේ දුවට ඉක්මනින් කතන හැකියාව ලැබේවා

  • @lvekavvi3077
    @lvekavvi3077 ปีที่แล้ว +7

    එයා පටිට ලස්සනයි එයාට ඉක්මනින් සුවපත් වෙිවා 🙏🙏🙏

  • @JADYapa
    @JADYapa ปีที่แล้ว +1

    චූටි දෝනිට ත්‍රිවිධ රත්නයේ ආනුභවයෙන් කතා කිරීමේ හැකියාව ඉතාම ඉක්මනින්ම හිමි වේවා ලෝකයේ දිදුලන රන්තාරකාවක් වේවා බුදු සරණයි චූට් පුතේ ඔයාට

  • @SureshSuresh-ki9rx
    @SureshSuresh-ki9rx ปีที่แล้ว +3

    ඉලග පෙරහැරෙ නටන්න සහබාගි වන විට සසදි නංගිට කතන හැකියාව ලැබෙන්න ඔනෙ කද සුරිදු පිහිටයි 🙏🙏🙏

  • @hichchiputhaproduction9009
    @hichchiputhaproduction9009 ปีที่แล้ว +32

    දළදා සමිඳු පිහිටෙන් මේ ළමයට කතා කිරීමට හැකියාව ලැබේවා🙏🙏🙏

  • @sadunlakmal3313
    @sadunlakmal3313 ปีที่แล้ว +4

    බුදු සරනයි චුටි දොනි. ඉක්මන් සුවය ලැබේවා ..රත්තරන් දුවේ...

  • @sumihtkumara7919
    @sumihtkumara7919 ปีที่แล้ว

    මතු සසරකදි මෙවන් දෙයක් සිදු නොවේවා දළදා හාමුදුරැවන්ගේම පිහිටයි ආරකෂාවයි බුදු සරණයි මැණික

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว

    චුටි දුවෙ ඔයාට තුනුරුවනේ අනන්ත ගුන බලයෙන් ඉතා ඉක්මනින් කතා කරන්න ලැබේවා !!!පෙර අකුසල් කර්ම දුරුවී සුවපත් වේවා !!!💕🌹

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 ปีที่แล้ว +65

    ඔය ලබන පෙරහැරට එන්න.. අපි එන්නේ ඔයාගෙ මොනර නැටුම බලන්න... ඔය අපේ හිත් හොරකම් කරලා ඉවරයි 😢..

  • @shantha1111
    @shantha1111 ปีที่แล้ว +23

    කතරගම දෙවියන් ගෙ මහිමයෙන් මේ දරුවගේ කාතා කිරිමට ඇති බාධක දුරුවේවා......

  • @asinirathnayaka2655
    @asinirathnayaka2655 ปีที่แล้ว

    කද සුරිදුන්ගේ ආශිර්වාද බලයෙන් මේ රෝස මලට ඉක්මනට කතා කිරීමට පුලුවන් වෙන්න ඕනී🙏🙏🙏 ඔයාට සුභ අනාගතයක් නංගියෝ❤️ ❤️❤️

  • @sameeralakmal9734
    @sameeralakmal9734 ปีที่แล้ว +1

    අපේ සල්ලි වලින් ජීවත් වෙන දේශපාලුවනේ මෙහෙම අහින්සක ජීවතවත් ගොඩදාලා දීපියව්,ලෝකේ වටෙන්ම ඇවිල්ලා බලන මේ පෙරහැරවල් තොපිට වැඩක් නැතිවුනාට අපිට ලෝකෙට වටිනවා..අනාගතේ රටට ලෝකෙට වටින කෙනෙක් වේවි දුවේ ඔයා...බුදු සරනයි👍👍👍❤️❤️❤️

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v ปีที่แล้ว +30

    දෙව් පිහිටයි දෝණි 💜️💜️💜️

  • @shiran7403
    @shiran7403 ปีที่แล้ว +25

    *උතුම් දළඳා සමිදුන්ගේ උතුම් කද සුරිඳුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏❤*

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว

    තෙරුවන් සරණින් චූටි දියණියට ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා !ඔබට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා !🙏🙏🙏

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว

    Theruwan saranai daruwoo. siyalu dewiyange rakawaranaya labeewaa. dineka me lankaawe nama giya charithayak wenna shakthiya dairyaya labewaa ❤️❤️❤️❤️

  • @koolii4412
    @koolii4412 ปีที่แล้ว +76

    මේ බබා පොඩි බබෙක්, මට අදුරගන්නත් අමාරු උනා මේ ඒයාම ද කියලා ඇත්තටම එදා ඉදිරිපත් කරපු නර්තනේ meakup එකට සහ ඇදුම්, අභරණ වලටයි ටිකක් ලොකු තරුණියක් වගේ පෙනිලා තියෙන්නේ. දක්ෂ ළමයෙක්, අනවශ්‍ය විදියට තරුණ ළමයි විවිධ video හදලා මේ ළමයාගේ අනාගතේ විනාශ කරන්න එපා දැන්මම.

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว +2

      මොකක්ද අනාගතය විනාශ වෙනවා කියන එකෙන් අදහස් කරේ ?

    • @nadeerawij4283
      @nadeerawij4283 ปีที่แล้ว +7

      Oya kalabala venna epa. E podi vdo keli nisa tama me lamayata awadanayak labila tienne. Eyata issarhata ynna kauru hari udau karai

    • @deemankajayakodi6948
      @deemankajayakodi6948 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.පුදුම අසහනකාරී සමාජයක්

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +21

    රත්නත්තරේ පිහිටයි පුතේ සසරේ මොකක් හරි කර්මයක් අනුව මේ ආත්මයේ පොඩි අඩුවක් තියෙනවා ...ඇයට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 ปีที่แล้ว +3

      aniwaryen me sasara kiyanne maha bayanaka thanak .

    • @thamararanasinge7933
      @thamararanasinge7933 ปีที่แล้ว

      @@2Srilankadevelopment1975 hariyata hari😬👍

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 ปีที่แล้ว

      @@thamararanasinge7933 mata nam godak experience thyanawa hitapu gaman karadara enawa . samahara welawa ta api wiswasa karagena inna minissu ikmanin wenas wenawa e ai kiyala hithaganna baha ekai . ..

  • @dharshana3415
    @dharshana3415 ปีที่แล้ว

    බුදුසරණයි දුවට.... ඉක්මනින් කතා කරන්න ලැබේවා දුවට.... ගොඩක් ලස්සනයි නටනවා.... 🙏👍

  • @idhunilmax8800
    @idhunilmax8800 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මනින් කථන හැකියාව ලැබේවා 🙏🙏

  • @harshamalsanjeewa
    @harshamalsanjeewa ปีที่แล้ว +11

    ඉක්මනටම හොද වෙන්න කියලා පාර්ථනා කරනවා බුදුසරණයි!!!

  • @Bhagya323
    @Bhagya323 ปีที่แล้ว +3

    ඉක්මනට හොද වෙන්න නංගා...❤️🥺
    බුදු සරණයි...🥺🙏

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว

    කථන හැකියාව ලැබේවා.නංගී පණ , බුදු ගුණ බලයෙන්, සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන්, කතරගම් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා.🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දුවේ. අනාගතය බලන්න ජීවිතය දිනන්න වාසනාව ලැබේවා., ❤️❤️❤️

  • @sanduofficial9539
    @sanduofficial9539 ปีที่แล้ว +7

    ජේසු පිහිටයි
    තුනුරුවන් සරණයි මගෙ නංගො❤️

    • @prasadw6924
      @prasadw6924 ปีที่แล้ว

      Jesu nam podi lamainta pihita wen neha. Canada we Inuit lamai paharagena church asse fathers la rape karala marala. Dan thamai sohon hamba wenney. Jesu dakala neha.
      m.th-cam.com/video/ep7AW2K4Xww/w-d-xo.html

  • @sk.official20
    @sk.official20 ปีที่แล้ว +7

    හැමදාම සතුටීන් ඉන්න නංගී ♥️🥺💮

  • @supunpriyashan4804
    @supunpriyashan4804 ปีที่แล้ว

    බුදුසරනයි මැනික උතුම් දලදා සමිදු පිහිටෙන් ඉක්ම්නට කතන හැකියාව ලැබෙවා

  • @panamayayesusangathero
    @panamayayesusangathero ปีที่แล้ว +6

    "තෙරුවන් සරණයි යහපතම උදාවෙවා කරන කියන සිතන මතන සියලු කටයුතු සාර්ථක වේවා...🌼🌸🌹🥀🌻

  • @rangaduminda4005
    @rangaduminda4005 ปีที่แล้ว +4

    බුදු සරණයි පුතේ

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 ปีที่แล้ว

    ඔයාට ඉක්මනටම කතා කරන්න ලැබෙන්න ඔනී රත්තරං දුවේ... හරිම ලස්සනයි ඔයා.බුදුසරණයි සසදී..💝💝💝

  • @lasithinduwara4826
    @lasithinduwara4826 ปีที่แล้ว

    ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි .ඔයාට ඉක්මනින් කතා කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .සුබ අනාගතයක්

  • @kavikavi3727
    @kavikavi3727 ปีที่แล้ว +3

    කතරගම දෙවියන්ගේ පිහිටයි මැණික 🙏🙏💖