ඉනෙශ් අයියා බස් එකෙ සින්දු කියපු මාව සිරියස් බෑන්ඩ් එකට අරන් මාරම පිනක් කරගත්තේ - ඇහැලියගොඩ චාමර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 303

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 ปีที่แล้ว +37

    Malli oya wagema deyak kiyannam.....
    Uba kawadawath show waladi ho obe jewithedi......drink ekatawath...joint ekatawath abbahi wenna epaaa....
    Eka thamai ube awasane saha winase wenne......kawadawath kuhakayekwath.. irisiyakarayekwath wenna epa ....
    Uba ubatama irisiyarapan...
    Ada hitiya ubatabuba irisiya karama heta ude uba aluth minihek ..uba ethanin gamma ganin..uba ubatama irisiya karama heta ubata tharage thiyenne ubath ekkamai ubawa paradawan issarahatabyanna one wenawa......ela malli.....loke ekka tharaga na.....uba ubama thula a tharage hada ganin........ela ela......
    Meka dakkooth mata call ekak dapan...ubata inesh aiya damma wage....man thawa godak de kiyannam.....0776531154

  • @geethrathnayaka9878
    @geethrathnayaka9878 4 ปีที่แล้ว +68

    චාමර ඔයා ඇතුලු සීරියස් සංගීත කණ්ඩායමට දිගු ගමනක් යන්න ලැබේවා ජයවේවා.......!👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwanpradeep701
    @ruwanpradeep701 4 ปีที่แล้ว +29

    මත් ඇහුවා එ සිංදු ටික....පට්ට....බස් එකම කොර උනා.....හැමොම අහගෙන ඉන්නවා....එ තරම් ලස්සනයි

  • @dilsugieranasinghe8368
    @dilsugieranasinghe8368 4 ปีที่แล้ว +35

    පුණ්‍ය වන්තියේ රස කලඹනා, ආදරෙයි අහසතරම්

  • @zonebag5326
    @zonebag5326 4 ปีที่แล้ว +3

    ජයවේවා චාමර මල්ලී... හොද හඩක්.... අාසම ගීත ගායානා කරණ.... අද වෙදීකාවට අවශ්‍යම තරැණයෙක්... ජයවේවා සුභ පැතුම්....❤️❤️❤️💕👍👌

  • @indikanik9929
    @indikanik9929 4 ปีที่แล้ว +29

    උබ සුපිරි තැනකට එනව බං කමෙන්ට් දැම්මට වැඩක් නැ නෙ උබ අන්තර්ඡාලයේ නෑ නෙ 😆 ඡයවේවා !සුභපතනව

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්මිම කොන්ඩෙින් රැවුලෙන් වෙනස්වෙන්න චාමර චාමිි චරිතයක් චාමිි රුවක් සමග ඉදිරියට එන්න බුදුසරණයි බුදුසරණයි තිස්තුන් කොටියක් දෙවිදෙවතාවන්ගෙ පිහිටයි ජයවෙිවා ඉදිරි අනාගතය ජයවෙිවා කියලා ප්‍රර්ථානා කරනවා ජය ජය ජය ජය ජයවෙිවා

  • @miusiclk-tq5tl
    @miusiclk-tq5tl 4 ปีที่แล้ว +3

    සුපිරි සිංහල බෞද්ධ කොල්ලෙක්...ආදරෙයි ❤️❤️❤️❤️

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +7

    චාමර දිනේශ් ගේ තිබෙන අවංක භාවය ඔබේ ගෙළබැඳී ආභරණයක් සේ සිතා ඔහූත් සමග දිගුගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් හි සිට

  • @surisena9520
    @surisena9520 4 ปีที่แล้ว +7

    අනිවාර්යෙන්ම අංක එකට ඉතා කෙටි කාලෙකින් පත්වෙනවා ඒකාන්තයි සිරියස්. හෘදයංගයේම මාගේ සුභ පැතුම්. කිසියම් ( කුහකකමක්) නැති කොල්ලෙක් ඉනේෂ්. තෙරුවන් සරණයි.

  • @kethakasandakan2080
    @kethakasandakan2080 4 ปีที่แล้ว +11

    සුපිරි චරිතයක් වේනවා ඈ සුපිරි සින්දු ටිකක් ඕනා ඈ

  • @rangaart1364
    @rangaart1364 4 ปีที่แล้ว +8

    අන්න චාමර සහෝදරයා ❤️✋ කතාව කවදාවත් ඉනේෂ්ව අර පල් හොරු වගේ අතරමං කරන්න එපා කවදාවත් වරදින්නෑ ෂීරියස් බෑන්ඩ් එකට ❤️❤️❤️❤️👌

  • @budypathum7418
    @budypathum7418 4 ปีที่แล้ว +5

    කවුද යකෝ මේ වගේ video වලට unlike කරන කුහක හැත්ත .. ජය වේවා චාමර ..❤️

  • @dilanpr568
    @dilanpr568 4 ปีที่แล้ว +26

    හදිසි වේන්න එපා හිමින්ගමනක් යන්න ජය නියතයි

    • @pickme8097
      @pickme8097 4 ปีที่แล้ว

      යූ ටියුබ් එකට දෙන පලවෙනි කමෙන්ට් එක චාමර මල්ලි උඹටයි... හදවතින්ම සුබපතනව හොඳ ගමනක් යන්න ...

  • @theslunforgettablechanel9897
    @theslunforgettablechanel9897 4 ปีที่แล้ว +4

    සුපිරිම චරිතයක් ඇත්තටම..🙂 නිහතමානී කම අහස උසට....හැමදාම ඔය තත්වෙ හිටියොත් ලොකූ ගමනක් තියෙයි ඇත්තටම ❤🙏 මොනදේ වුනත් මුල ඉනේෂ් අයිය කියන දේනම් රත්තරන් අමතක කරන්නෙපා 😉😉❤❤🙏 ජය

  • @ශ්රීරේගන්ශ්රී
    @ශ්රීරේගන්ශ්රී 4 ปีที่แล้ว +25

    ජයවේවා. චාමර අයියේ ඔයාගෙ මුණත් විරාජ් පෙරේරා අයියගේ මුණ පේනවා

  • @ashansamira1283
    @ashansamira1283 4 ปีที่แล้ว +17

    සිරියස් චාමර අයියේ පටිට හොදේ එල👉❤

  • @hstiktok786
    @hstiktok786 4 ปีที่แล้ว +11

    ඉස්සර සුපිරි සින්දු ටිකක් ඕනි.❤️

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว

    චාමර ලස්සනයි....කට හඬ ත් ලස්සනයි....බුදුසරනයි...

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +8

    කුහකයෙකු නොවී හොද ගමනක් යන්න ,,සහයෝගයෙන්,වැඩ කරන්න වරදින්නෙ නැහැ ,උබට මල්ලියෝ ,🙏👍

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 4 ปีที่แล้ว +1

    Siriyas Band aake aaiithi karuta ♥️mulu hdinnma ssthuthi aawage dayak karala chamarawani kenak iidiriyata ganaeata Parana sindu harima lassanai rasawidiya hakii obata.JAYAMA PATHAMI🌹💐🌝🌞🙏

  • @nimalifernando7356
    @nimalifernando7356 4 ปีที่แล้ว +1

    🙏 suba අනාගතයක් චාමර ,ඉනේශ්,ඇතුළු සීරියස්

  • @dilumsandaruwan3214
    @dilumsandaruwan3214 4 ปีที่แล้ว +2

    උඹ පට්ට මචෝ මම මගේ හදවතින්ම සුභ පතනවා කවදවත් සිරීයස් දාලා යන්න එපා එහෙම වුනොත් කවදාහරි දුක් වෙන්න වෙයි මොකද උබට අත දුන්නේ ඉනේෂ් එක අමතක කරන්න එපා

  • @gayansameera9319
    @gayansameera9319 4 ปีที่แล้ว +2

    uba supri kollak inesh ubawa goda danawa supri gamak gahapan good luck 👍...Kuwait api

  • @aselapradeep1352
    @aselapradeep1352 4 ปีที่แล้ว +1

    Ela chamaraya ubava visvasa karanava ..❤️👍👍👍

  • @nipunachamikara706
    @nipunachamikara706 4 ปีที่แล้ว +5

    චාමර අය්යෙ ඔයාට වරදින් නෑ ඔහොම යමූ ඉස්සරහට බුදු සරණය් ජේසු පිහිටයි ❤❤❤❤

  • @tharindubanadara4963
    @tharindubanadara4963 4 ปีที่แล้ว +1

    නැවත දවසක් බස් එකට නගින්න. එයාලා නිසයි ඔයා ඔතන ඉන්නේ. බස් එකට නැගලම ස්තුති කරලා නිහතමානී බව පෙන්නන්න.... ඔබට සදා ජය... මේක චාමරට කියන්න අපේ ලක්බිම.. මේ කොල්ලව අපි රැක ගන්න ඕන....

  • @madumalabesinghe5442
    @madumalabesinghe5442 4 ปีที่แล้ว +1

    සුබ ගමන් සහෝදරයා හොද වැඩක් කරන්න අපි බලන් ඉන්නවා

  • @ට්කිරිබන්ඩාර
    @ට්කිරිබන්ඩාර 4 ปีที่แล้ว +1

    සුභ ගමන් මිත්ත්‍රයා ජය වෙවා හදවතින්ම සුභ පතනවා ආදරෙයි......💜️💜️👣👣

  • @tharindusampath4833
    @tharindusampath4833 4 ปีที่แล้ว

    Aiya oyaga katahada fatta daummiya wantiya song aka supiriyatama kiyanawa patta good luck..

  • @dhanushkadelgahagoda2118
    @dhanushkadelgahagoda2118 4 ปีที่แล้ว

    එල මල්ලි අපේ කොල්ල ඉනේෂ් තනි කරන්න එපා. හොද ගමනක් යන්න. සුබපැතුම්....!!!!

  • @dilanranasinghe7197
    @dilanranasinghe7197 4 ปีที่แล้ว +2

    චාමර උබට සීරියස් එක්ක දුරරර....ගමනක් යන්න ලැබේවා.

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 4 ปีที่แล้ว

    මල්ලි ඔයා බස්එකේ සිංදු කියනව දැක්ක හරිම දුකයි ඔයාලට සුබ ගමනක් ජයෙන් ජයම 👍👍👍👍ු

  • @nipunlakmal4548
    @nipunlakmal4548 4 ปีที่แล้ว

    චාමර අයියෙ oya animaren rate සුපිරි gayakayek වෙනවා budusaranay

  • @malithchathuranga849
    @malithchathuranga849 4 ปีที่แล้ว +1

    Siriyas adarei hamadenatama bs.❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👍👍👍👍

  • @panthomboylk1664
    @panthomboylk1664 4 ปีที่แล้ว +1

    විරජ් පෙරේරා ද මේ...ඒ වගේමයි ❤️🙏

  • @sachishehansa4571
    @sachishehansa4571 4 ปีที่แล้ว +14

    සද බැසගියත් ගග නොනවතී best of luck serious

    • @shalinda4190
      @shalinda4190 4 ปีที่แล้ว

      Hii

    • @ඩිංගාමල්ලි
      @ඩිංගාමල්ලි 4 ปีที่แล้ว +2

      කලක සිදුනද ගඟ. පායයි සඳ ලොව පවතින තුරා. (නිහතමානි "චාමර"ලා අතරට Serious චාමරත් එකතු වේවා)

  • @shantisoma4042
    @shantisoma4042 4 ปีที่แล้ว

    බොහොම හොද කෙනෙක් ලස්සන කාට හඩක් සුබ gaman......

  • @sanjulakshman9132
    @sanjulakshman9132 4 ปีที่แล้ว +3

    0754651256 "චාමර"
    චාමර ඇහැලියගොඩ අපටත් එක්කම ගැම්ම බ්‍රෝ............
    ✌ ජය වේවා!!!!!

  • @hirushanlakshitha2123
    @hirushanlakshitha2123 4 ปีที่แล้ว +3

    චාමර අයියා 💟 අපේ ගමේ කොල්ලෙක් 💪💟

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว

    මොනම හේතුවක් නිසාවත් ඔයාගේ ඔය ලේබල් එක නැතිකරගන්න එපා ඒක දිගටම පවත්වාගෙන යන්න.. ජය වේවා..! ඔයාගේ ජීවිතේට සුභ පතනවා..
    බුදු සරණයි..!

  • @sanjumohan7713
    @sanjumohan7713 4 ปีที่แล้ว

    Aniwa supirima thanakata enawa inesh aiyath ekka ekatama inna hodama thnakata enawa hoda anaathayak aniwren uba thanakta ynawa inesh aiya ekka digatama hitiyoth jaya wewa

  • @ralla7282
    @ralla7282 4 ปีที่แล้ว +1

    තුශාර ජෝශප් පාට් 2 💞💞💞 සීරියස් චාමර 💞💞👈

  • @suvineethajayasundara3149
    @suvineethajayasundara3149 4 ปีที่แล้ว

    ඔබට සුබ ගමනක් සහෝදරයා ...මං හිතන විදිහට ඔබේ විලාසිතාව ඔබ කිසි සේත්ම වෙනස් නොකල යුතුයි...මුලු රටක් අද ඔබව දැන ගෙන අවසන්...ඒ හැමෝටම ඔබේ හැඩ සහ හඩ හොදට හුරැයි...එම නිසා ඔබ ඔබටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන ඔබ ඔබම වී ඔබේ ගමන යන්න....ඒ සදහා ඔබේ විලාසිතාව කදිමට ගැලපේ...අවශ්‍ය වනුයේ ඔබේ දක්ශතාවය ඉහල නංවා ගැනීම පමනි...ඔබට ජය නියතයි චාමර ...❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

  • @thilakasirinishshanka2316
    @thilakasirinishshanka2316 4 ปีที่แล้ว

    We are looking forward for your new meaningful songs and successful life story... wish you all the best. ❤

  • @basu1325
    @basu1325 4 ปีที่แล้ว +1

    Inesh aiye oya කරපු deenam supiri ...patta wadak karanna.all the best❣️❣️❣️❣️

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +1

    ඒ ගීතය දැන් අපේ හදවතේ ලියවිලා

  • @patumhasan3393
    @patumhasan3393 4 ปีที่แล้ว +1

    Ela නියමයිනේ 1kenma brother ජයවේවා

  • @songshome1549
    @songshome1549 4 ปีที่แล้ว

    Godak dura yanna suba patanawa🤘🤘👌👌👌👍marama lassanai machoo budu saranai💪💪

  • @sura4132
    @sura4132 4 ปีที่แล้ว +3

    බස් එකේ විඩියෝ එක දාපු යාලුවටත් තෑන්ක්ස් එකක් දිපන් මචන් චාමර...

  • @kanchanavijerathna6622
    @kanchanavijerathna6622 4 ปีที่แล้ว +1

    Harima sathutui jaya vewa..

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 ปีที่แล้ว +1

    Theruwan saranai ජයවේවා

  • @amilamaduranga748
    @amilamaduranga748 4 ปีที่แล้ว

    elama... oyage gamanata suba pathanawa..jaya wewaa...

  • @lahirurozyro5251
    @lahirurozyro5251 4 ปีที่แล้ว +1

    සුපර් මල්ලී,චාමර මල්ලී ආදරෙයි ❤❤ ලක්බිමට ජය වේවා

  • @supunharsha9497
    @supunharsha9497 4 ปีที่แล้ว +3

    ජය වේවා..බුදු සරණයි ..

  • @dulanjayaprakash9246
    @dulanjayaprakash9246 3 ปีที่แล้ว

    AHETA KADULAK AWA AIYE EKENMA SIRIYAS ISSARAHATAMA GENNA බුදු සරණයි

  • @සිංදුවිතරමයි-ග6හ
    @සිංදුවිතරමයි-ග6හ 4 ปีที่แล้ว +1

    Chamara machan ubata waradinne supiri kollek uba...💪👌👍👍

  • @virajmax201
    @virajmax201 4 ปีที่แล้ว +1

    චාමර උඹ සුපිරි චරිතයක් බන්. මම දෙයක් කියන්නම් උඹ කවදා හරි Sahara Flash තුෂාර ජෝගේ තත්වෙට එනවා බන්.

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 ปีที่แล้ว +2

    පරන .සින්දුතමා.ඔන.චමර .ජය

  • @hmkherath1337
    @hmkherath1337 4 ปีที่แล้ว +1

    උඩුගම් බලාම පිහිනන්න මල්ලි අාදරෙයි දිගු ගමනක් යන්න වරදින්නැ ඔබට සුබ ගමන් ඩුබායි

  • @chathusri9942
    @chathusri9942 4 ปีที่แล้ว

    chamara wagema me niwedakayath patta. walpal nododa hari lassanata prasnatika ahanawa.bohoma lassanai ekath.dennatama suba pathanawa idiri gamanata.

  • @kavindamanoj4830
    @kavindamanoj4830 4 ปีที่แล้ว

    Ela aiyee ubata pin mewwage daksha kollanwa idiriyata akkan yanawata.☝️👌👌❤️❤️

  • @tharakasenanayaka5502
    @tharakasenanayaka5502 4 ปีที่แล้ว +1

    හදවතින්ම කතා කරන කොල්ලෙක් ... ජය වෙන්න කියලා පාර්තනා කරනවා..💖👍

  • @mallikamallika1835
    @mallikamallika1835 4 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරණයි

  • @indukapremarathna6974
    @indukapremarathna6974 4 ปีที่แล้ว

    එල චාමර මල්ලි නියමයි ආදරෙයි අහස තරම් ....

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 ปีที่แล้ว

    Niwedaka aiya....oya supiri......OYA PANKADA NIWEDAKAYAN ATHARA NIYAMA AWYAJA NIWEDAKAYEK dagena thiyana NAME ekama supiri

  • @supunsangeeth4987
    @supunsangeeth4987 4 ปีที่แล้ว +8

    චාමරයා එකක් කියන්නම් මසියා ඉනෙෂ් කියන්නෙ මනුස්ස කම් තියන මිනිහෙක් උබත් ගොඩ ඝෙන් උවත් ගොඩ දාගෙන පලයන් හොදේ ඉස්සල්ල හිටපු උන් වගෙ උබලත් කෙලවන්න එපා උට.උබලා හැමොටම හරි යනවා ඉර හද වගෙ ආදරේයි (NEW) සීරියස් ඉනෙෂ් ඇතුළු පිරිසට❤️❤️❤️❤️❤️❤️❤️

  • @sureshfernando1311
    @sureshfernando1311 3 ปีที่แล้ว

    Hitha hoda, awanka kollek,awyaja charithayak,bohoma priyamanapa charithayak

  • @kavishadiviyanjali3126
    @kavishadiviyanjali3126 4 ปีที่แล้ว +2

    Ekenma api set eka oyalath ekkan ජය වේවා

  • @buddhikakusun5638
    @buddhikakusun5638 4 ปีที่แล้ว +1

    Adarei චාමරයා

  • @hasithakumara8202
    @hasithakumara8202 4 ปีที่แล้ว

    hadawatinma suba pathanawa hoda gamanak tiyenawa aniwaryenma minissunta waradinny mula amathaka karama namuth matath danenawa chamara oya ahema kenek nemai kiyala a nisa siriyas akka hoda gamanak yanna oya janathawata nomal sinduma genna jaya wewa b.s

  • @priyankaprabodani9084
    @priyankaprabodani9084 4 ปีที่แล้ว

    lassanai malliye oyage sindu

  • @asithamadhushan7031
    @asithamadhushan7031 4 ปีที่แล้ว +1

    උබේ හිනාවට ආදරෙයි මචං

  • @jonisamkumar3548
    @jonisamkumar3548 4 ปีที่แล้ว

    Super kollo suba pathanawa

  • @anillanka4741
    @anillanka4741 4 ปีที่แล้ว +1

    සුභ ගමන් සහෝදරයා ජයවේවා ❤❤❤❤❤✌️

  • @dilansandakelum8876
    @dilansandakelum8876 3 ปีที่แล้ว

    Chmara wirasihta samana hitha hoda manusayek bawa hodinnma kivhkii jaywewaa 💛💙

  • @pcboom2897
    @pcboom2897 4 ปีที่แล้ว

    නියමයි චාමර අයියෙ ඉනේෂ් අයියව කවදාවත් අමතක කරන්නෙපා❤

  • @gihanmahesh8297
    @gihanmahesh8297 4 ปีที่แล้ว +1

    Suba පැතුම් chamara අයියේ

  • @anilsusanthapriyadarshana7459
    @anilsusanthapriyadarshana7459 4 ปีที่แล้ว +1

    Malli man kuruwita man asay oyage sindu walata inesh ayyath ekka hoda gamanak yanna mula amathaka karanna epa jaya wewa malliya

  • @thushanmanjula7204
    @thushanmanjula7204 4 ปีที่แล้ว +1

    චාමර malli series band akaka supiri වැඩක් කරන්න සුබපැතුම්

  • @nihalnelson8901
    @nihalnelson8901 4 ปีที่แล้ว +1

    අත දීපු අයව කවදාවත් අමතක කරන්න එපා.....

  • @roshansanjeewa4964
    @roshansanjeewa4964 4 ปีที่แล้ว +1

    එල කොල්ලෙක් ජයවේවා

  • @ralla7282
    @ralla7282 4 ปีที่แล้ว +1

    Congratulations 💞💞💞💞

  • @kSL96
    @kSL96 4 ปีที่แล้ว +6

    සීරියස් රැවුල ❤️

  • @kgcpkumara4889
    @kgcpkumara4889 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි චාමර මල්ලී

  • @HMstyle4401
    @HMstyle4401 4 ปีที่แล้ว +1

    ඉදිරි ගමනට සුභපැතුම්!

  • @gihanshameera3023
    @gihanshameera3023 4 ปีที่แล้ว

    Open stage එකක සෙට් වෙමු බ්‍රෝ.. ජය වේවා!!🤩😍

  • @rohanprasanjith5368
    @rohanprasanjith5368 4 ปีที่แล้ว +1

    Jayawewa

  • @nimeshdananjaya9854
    @nimeshdananjaya9854 4 ปีที่แล้ว +1

    ආදරෙයි චාමර අයියා ❤️❤️❤️

  • @seyaviswa4610
    @seyaviswa4610 4 ปีที่แล้ว

    Jayawewa obata budu saranai

  • @pubuduprasad7855
    @pubuduprasad7855 4 ปีที่แล้ว +3

    Patta... idiriyatama yanna 🔥🔥🔥🔥🔥👍👍👍👍👍

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 ปีที่แล้ว +1

    සහෝ බැටන් එක den ඔයාගේ අතට ලැබිල තියෙන්නේ..den ඉතින් උපරිම වැඩ පෙන්නලා හොඳ දෙයක් කරන්න ඉදිරියට සුභ pathanawa..🙏👍👌

  • @pathminimendis8519
    @pathminimendis8519 4 ปีที่แล้ว +1

    Jayan jaya wawaa
    Degu gamanakata asere pathanawa obata Budu saranai

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 ปีที่แล้ว +4

    උඹ තැනකට ආපු එක ගැන පට්ට සතුටුයි😍
    හැබැයි ඉනේශ් කියන සතා අඳුරගෙන ඉඳපන් කොල්ලො....

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 ปีที่แล้ว +2

    Me mage mulma band eka
    Me mage awasana band eka
    Eka patta talk ekak malli...ubata waradinne na

  • @nuwanchamara3009
    @nuwanchamara3009 4 ปีที่แล้ว

    Chamara adarai niyamayi kollo

  • @charithsampath3042
    @charithsampath3042 4 ปีที่แล้ว +2

    ජයවේවා චාමර

  • @udanaarunalu1126
    @udanaarunalu1126 4 ปีที่แล้ว +6

    නියමයි 😍😍

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 4 ปีที่แล้ว

    Mama sangeethayata harima asai a nisa mage puruddak thibuna bus eke hara kochchiye hari yanakota sindu kiyana ayata sslli dena Chamarawa dakkama mama hithuwa kawada hari kihedi hari muna gshunoth udaw karanawa kiyala eth dan eyawa aye kawadawath live bus wala dakinna labenne naha harima sathutui Chamara oyage anagathayata mama suba pathanawa mama hithanawa oya kochchara loku thanakata awath ada wagema nihathamaneewa idi kiyala Inesh ekka oyata suba gaman

  • @ruwanzoysa2714
    @ruwanzoysa2714 4 ปีที่แล้ว +1

    සුපිරි