අවුරා ලංකා ප්‍රසංගය අත්හිටුවීම පිළිබඳ සුදත් නාවලගේ පළ කළ අදහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 73

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 9 หลายเดือนก่อน

    රිදම් king 💕💕💕💕💕

  • @ajithliyanage4957
    @ajithliyanage4957 ปีที่แล้ว

    Halparwoi

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +12

    ජාවාරම්කාරයෙකුගේ සල්ලි ඉස්සරහ දණ ගහගෙන ඔයාලගෙ ගෞරවය නැතිකරගන්න එපා සුදා අයියා ප්ලීස් ❤🙏😥

  • @arunakithsiri3917
    @arunakithsiri3917 ปีที่แล้ว +14

    හරිම ආත්මාර්තකාමි කුහක ප්‍රකාශයක්....😢😢 පරිසරය විනාශ කරලා කරන කිසිම දෙයකින් රටට හොදක් වෙන්නෙ නෑ. දේශපාලුවොයි ඔයාලගෙයි අතර වෙනසක් නෑ වගේ දැන්...

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 ปีที่แล้ว +6

    බල්ලො එක්ක ලැග්ගම මැක්කො පිරෙන කතාව ඇත්ත..... දැන් මුන්ට තාබුගලය නැතුව බෑ

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 ปีที่แล้ว +5

    මේ දාපු කමෙන් මාත් අනුමත කරනවා.මාත් එදා සන්ෆ්ලවර් ලට පට්ටම ආදරෙයි.ඒත්...පරිසරය ට ස්වභාව ධර්මයන්ට හානි වෙන්න බෑ මොනම ඇවස්ථාවකදිවත්ම සුදත් අයියා..

  • @vinogardi8480
    @vinogardi8480 ปีที่แล้ว +14

    බැන්ඩ් කාරයින්ගෙන් ඔයිට වඩා දෙයක් බාලාපොරොත්තු වෙන්ඩබෑ

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +8

    වන සන්හාර කරලා අපේ බඩ වෙනුවෙන් ප්‍රසන්ග ගහමු 😂😂😂

  • @DinukaDeepal
    @DinukaDeepal 10 หลายเดือนก่อน

    හොද වෙලාවට මුන් පාර්ලිමේන්තුවට ගියේ නැත්තෙ.😂😂😂😂😂

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 ปีที่แล้ว +3

    මෙහේ තවලම .......අව්රා ලන්කා කානිවල් එක තිබුණේ km 11 දුරට ඩිග් ඩිග් හෙන ගැහුවා වගේ සද්දේ පැ ෂර් එලි......හිරොෂිමාවට බොම්බ ගැහුවාවගේ සතුන්ට

  • @hussainyoosuf1263
    @hussainyoosuf1263 ปีที่แล้ว +16

    කළු සල්ලි වලට කහින මල පෙරේතයො

  • @nipuwa5869
    @nipuwa5869 10 หลายเดือนก่อน

    දැන් මෙයා හින්ද බෑන්ඩ් වල කට්ටිය සම්පූර්ණයෙන්ම අයින් වෙන්න අරගෙන නේද?

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว

    Dr. Thambugala.mara doctor.
    Mun tikama bath paket aran aththe mu.

  • @AjithNishantha-u4t
    @AjithNishantha-u4t ปีที่แล้ว +12

    මං හරි කියන්නේ නැහැ සුද අයියා නමුත් අයියා අපි දියුණු වෙල බැහැ රට විනස කරල හැමෝම එ දෙ කරන්ඩ ගියොත් නොකරපු එකෙක් නැතිව යයි

  • @kalanahimesh9313
    @kalanahimesh9313 ปีที่แล้ว

    ගූ ගොඩේ තියෙන රුපියල් 2ක් උනත් මුන් කටින් ගනී,කවකවදාවත් මේ වගේ කියල හිතුවෙ නැහැ

  • @ushansandeep3261
    @ushansandeep3261 ปีที่แล้ว +5

    මුදල් දෙනවා නම් ඕනම ජරා වැඩක් අනුමත කරන සෙට් එකක්

  • @lalshantha475
    @lalshantha475 ปีที่แล้ว +26

    ඔයාලාට තිබුණ ආදරයත් නැති වෙනවා මේ තාබගල නිසා ඔයාලත් ඔහොම අදහස් දරණ පුද්ගලයන් කියලා දැනගත්තාම කලකිරෙනවා අපි ගැනම ..අපි ඔයාලා ගැන් මවන් උන්න රූප සම්පුර්ණයෙන් වෙනස්...

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 ปีที่แล้ว +13

    කුරුල්ලොන්ට කතා කරන්න හැකියාවක් නෑනෙ සුදත්. ඒ නිසා සත්තුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන කෙනෙක් හරි කතා කරන්න ඕනෙ තමයි ඉතිං !

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo ปีที่แล้ว +8

    මුංන්ට ආදරෙ කරලා වැඩක් නැ.

  • @gayanpradeep4093
    @gayanpradeep4093 ปีที่แล้ว +2

    Aiye apithi kamkaruwo. Me oyage thabugala dokta une kohomada anee plez pahadili karanna

  • @ThusharaUdayanga-vn9zm
    @ThusharaUdayanga-vn9zm 10 หลายเดือนก่อน

    Palayan bola kalakaruwoda

  • @mahindachandrasekara7839
    @mahindachandrasekara7839 ปีที่แล้ว +5

    රටේ නීතිය අනුව වැඩකටයුතු කෙරෙද්දී හොරුන්ට අමාරුයි. ඒකයි මේ සිද්ධ වෙන්නේ

  • @noyel85
    @noyel85 ปีที่แล้ว +5

    ඔයාලා ඔය වගේ කියන්න ඕන අය නෙමෙයි.අවිවාදයෙන් ඔයා තමා ලංකාවේ රිදම් රජු. කිසිවක් නොකියමි.

  • @susan9533
    @susan9533 ปีที่แล้ว +7

    අනේ බන් උබලා.. වගේ හිගන්නෝ

  • @ElephantProtectionSLTV
    @ElephantProtectionSLTV ปีที่แล้ว +1

    නිකන් ඉදලා සල්ලි ලක්ශ ගනම් ඔයලා තක්කඩි උනාට ඇත්ත ඔයාලාට තාමුගල ගැහුවේ ගෙමක් දැන් ඇග්ග්‍රිමට් අත්සන් කරලා සල්ලි කියපු ගනම් මුදල් දෙන්න එක නවත්තන්න සංගිත ගහන්න දෙන් නෑ මෙහෙම වෙනවා කියලා ඔයාලව රවට්ටලා අපිට කියන්න තියෙන්නේත් එක මසේට බැන්ඩ් එහෙකට ලක්ශ 56 දෙන්න බැන්ඩ් කියක්ද අන්න එක හිතට ගන්න නිකන් සල්ලි දෙන්න 2007 ටිවි හදනකොට තමුගල 2011 හිරේ යනකොටත් ඔයලා ශෝ කරලා ලක්ශ ගනම් හෙව්වා. හිතන්න පුළුවන් නම් හිතන්න

  • @chamindarathnayake9635
    @chamindarathnayake9635 ปีที่แล้ว

    මෙි කණ්⁣ඩායම් පිරිහිලාම ගියා හොරු එක්ක ගිවිසුම් ගැහුවට පස්සෙ. දැන් මුන් හරිම ගනන් නෙ. ලේසියෙන් සංගීතයකට ගෙන්වන්න බෑ. මිනිස්සු පුතික්ෂේප කරල සාධාරණ මිලකට එන සංගීත කණ්ඩායම් ටිකට ප්‍රසංග දෙනකොට ගිවිසුම අකුලන් ගහන්න වෙන්නෙ 😅 ඔයිට දුකකට පත්වෙනව එදාට... බෑන්ඩි ගැහුව කියල සමාජෙ විනාස වුනා මිසක් මොනවද ලැබුනෙ. බාර් එකටයි ගංජ බිස්නස් කාරයටයි තමයි ගොඩක්ම ලාභ. රටෙි බාල තරුණ පරපුර විනාසෙන් විනාසෙට යවනව විතරයි... ආතල් කිය කිය බිබී නටනව

  • @priyannaguest6223
    @priyannaguest6223 ปีที่แล้ว

    සත්තු ගැන හිතපල්ලා උනුත් ජීවත් වෙන්න ඕනේ

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +5

    බස් අජියාත් පිට්පස්සේ😂

    • @MadhuahankaAnil
      @MadhuahankaAnil ปีที่แล้ว +1

      😂Ow acathama 😂golayath enwa 😂😂😂😂

  • @chanakaasintha6927
    @chanakaasintha6927 ปีที่แล้ว

    අපේ රටෙ උන්ට මොනා කරල හරි සල්ලි හම්බ වෙනවා නම් හරි........ මීයක් කඩන්නේ නෑ අත ලෙවකන්න

  • @gayanpradeep4093
    @gayanpradeep4093 ปีที่แล้ว +3

    Thabugala MBBS da ? Nathinam mesan basta badama saplai da ?

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 ปีที่แล้ว

    මෙයා ගැන විළිලැජ්ජාවේ සංතෝසේ බැරුවා. සල්ලි දෙනවානම් ඕනෑම ජරාවැඩක් කරන්න ලෑස්ති මිනිස්සු.

  • @goldenshadowknowledge9277
    @goldenshadowknowledge9277 ปีที่แล้ว +1

    Ahinsaka sathunta haniyak wenwanm eeewa natharawennama oni ,mewage api nodanuwathma hugak saththunta thamange wasasthana ahimi wenwa

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 ปีที่แล้ว

    පලයන් බන් යන්න පරිසරය විනාශ කරගෙන ඉදිරියට යන කලාවක් කොහෙද තියෙන්නේ .ගුටිනොකා පල😁😁😁😁😁

  • @lakyabesingha8558
    @lakyabesingha8558 ปีที่แล้ว +1

    සල්ලි දෙනවනම් ගූත් කනවානෙ ලැජ්ජයි

  • @lankablast489
    @lankablast489 ปีที่แล้ว

    දැන් සැපයිද මහත්තයෝ.
    සුනිල් මහත්තයා සිංදුවකින්ම කිවුවා ලංකාව ගැන. ඒවා අහපු ඔයාල අද පට්ටපල් හොරුන්ට කඩේ යන එක තමා දරාගන්න බැරි

  • @Appuhamillage
    @Appuhamillage ปีที่แล้ว +1

    Tabugala patta horak
    Sudath 😊😊😊😊😊😊😊modayak wanna apa 😈😈😈

  • @shiranfernando6539
    @shiranfernando6539 ปีที่แล้ว

    උබලගෙ හැකියාව ,ආත්ම ගෞරවය තාබුගල වගේ නිධන් හොරෙකුගේ කලු සල්ලි වලට පාවලා දෙන්න එපා විලි ලැජ්ජාවක් ඒක... කරන්න දෙයක් නැත්තන් පාරෙ සිoදු කියපන් නම්බුඉ ඒක

  • @upulsanjeewa5364
    @upulsanjeewa5364 ปีที่แล้ว +5

    SALLI WALATA GU KANA BALLO

  • @shiranfernando6539
    @shiranfernando6539 ปีที่แล้ว

    කාලකන්නි මිනිස්සු අවස්ථාවාදී හැත්ත

  • @asankadeshapriya4050
    @asankadeshapriya4050 ปีที่แล้ว +2

    මේ රටේ හොරුන්ට තමයි තැනක් තියෙන්න අපි සංගීත කණ්ඩායමට කිසි දෙයක් කියන්න ඒ මිනිස්සු රස්සාවක් කරන්නේ සල්ලි කොහෙන්ද එන්නෙ කියලා නේද ඔය දේවල් ඔච්චර කරන්න

  • @upulsriyantha3305
    @upulsriyantha3305 ปีที่แล้ว

    mintage ona salli witaraii mala peretayooo

  • @kasunbandara5022
    @kasunbandara5022 ปีที่แล้ว

    මොකෙක්ද බන් මූ?? තාබුගල නෑ නම් ගේමක් ගහලා show tikak කරපල්ලාකෝ පිරිමියො වගේ.. වැලලෙන්නෙ නැතුව

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th ปีที่แล้ว

    මෙි කලා කරුවොද ? කවුද ? එහෙම කියන්නෙ ?

  • @fernandoprasath3222
    @fernandoprasath3222 ปีที่แล้ว

    Thabugalata pukadipan

  • @keerthilan5228
    @keerthilan5228 ปีที่แล้ว

    Doctor kiyanawa minissu con doctors kiyanawa api danna sudath

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +2

    සල්ලී දෙනවනම් ගෑනිව හරි දෙයි තබුගලට. කොහොමද බල්ලො ඩොක්ටර් උනේ උ.

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว

    ගොන් අදහසක් 😮😮😮😮😮😅

  • @NamalMaduranga-d4s
    @NamalMaduranga-d4s ปีที่แล้ว +1

    Mahinda deyata kirula thiyenna kele kapanakota parisara hithakaamin tika nidiyan inna eththe..

  • @chamathcooray2984
    @chamathcooray2984 ปีที่แล้ว

    මොන ගොනෙක්ද මේ? කාලකන්නි

  • @samsunga2core938
    @samsunga2core938 ปีที่แล้ว

    Lankawa band's gananam thyanna 🤪🤪hama band akkama nama apei dakala thyanawa loka thyana superi bands lankawa ma mona bands tha

  • @LakshanIndrajith-t1h
    @LakshanIndrajith-t1h ปีที่แล้ว +1

    😢

  • @amilaprasad7090
    @amilaprasad7090 ปีที่แล้ว +1

    Paw bn sugath ayya...apith aurudu25ka vthara idan danne...kawadawath mehema katha karala ne 😟

  • @nilakshalakshitha8951
    @nilakshalakshitha8951 ปีที่แล้ว +2

    Lankawe inne..moda palakayoooo..mun monwada danne..

    • @SachindraSanjaya
      @SachindraSanjaya ปีที่แล้ว

      comment karana vidiyan ubalaga tharama hitha ganna puluwan, monawa karananda sarama pihada ganna aun jathaka unama oka thami wenna,

  • @nuwansanjeewa1533
    @nuwansanjeewa1533 ปีที่แล้ว

    Ubala shows gaha hoyapuwa casino walata dila drinks dala pissu kelala dan baila gahanda epa sunil perera ubalage gavinwath thitanda bha.sunflower vishesgayen.anthimata Neil ayyge geeth vikka.tika denek arenda beat band set eke ekakata ekek nathi gothayo inne....

  • @sanjeewasanjiwa1235
    @sanjeewasanjiwa1235 ปีที่แล้ว

    Me aura waden wenne band ganna thibba asawa nathi wennea

  • @jayanthalal1251
    @jayanthalal1251 ปีที่แล้ว

    Ane umbe ritham umbala wafakarayoda ban puka thamai mata call karapan umbalata wadiya wadfo ona tharam innawa bambuwa

    • @TharakaHewamawellage-hk5cc
      @TharakaHewamawellage-hk5cc ปีที่แล้ว

      Thabugala paka thama..idahita show akak karala jiwath wena minisunge weda nethi kale..band artisla atule serama ihalin thiyala anith unta wedak karanda beri kalawak bihikala patta hora thabugala..thopita ohoma wela madi.thopi kala karayo neme kalawa kapu un.

  • @SandaruwanSilva-cl2pp
    @SandaruwanSilva-cl2pp ปีที่แล้ว

    ai ban umbala mokak hari unahama hinganno wage hasirenne ara flashback ake roshan ayyath korona dawas wala hasirune gedara kannawath nathi widiyata mata eda thamai unwa appiriya une

  • @nimeshgayan82
    @nimeshgayan82 ปีที่แล้ว

    Ajiya inna thenaka inna epa kelawenw

  • @amilaroshan8938
    @amilaroshan8938 ปีที่แล้ว +2

    Anae yako topita salli dunnot hora kala hari kamak na nae pamkae band lankawae 🤮

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว +1

      Pala yanna, musikal show balan nathi ekak wage hariyata thoge kathawa,

    • @indikapriyankara5295
      @indikapriyankara5295 ปีที่แล้ว

      In sale nekan Jamba karnavada.nede maragana band ghala Cale hoyanna .

  • @livemixpriyan
    @livemixpriyan ปีที่แล้ว

    Thuhh, wili lajja nethi kalakanni tike. Nikan indan pin padi ganne balan hitiye. Asarana saththunte kagahala kiyanna be " I Dont know Why" kiyala, thope hakara katin thepere bawata.

  • @jagathrohitha8387
    @jagathrohitha8387 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂 meka lankawa una eke api pau

  • @thusharaharinda9125
    @thusharaharinda9125 ปีที่แล้ว +1

    නැ නැ අපි ඉන්නවා සුදා නිල් අයියා ඔය ඔක්කොම වෙනුවෙන් මැරෙන්නහරි බලමු බලමු මොකද වෙන්නෙ කියලා