තද ගතිය නැතුව ලේසියෙන් සුපිරියට නෙළුම් අල කරිය හදන විදිහ | Lotus Root Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 80

  • @salilabryant790
    @salilabryant790 24 วันที่ผ่านมา +1

    මමත් මේ කරිය හැදුවා. හරිම රසයි.
    ඔයාට ස්තූතියි.

  • @ThanujaThanu-r3u
    @ThanujaThanu-r3u หลายเดือนก่อน +3

    Kauru momawa kiuwath meyage recipei harima rasai. Mn gdk recepi try kala. Harima rassai. Good job

  • @JayathilakaJayakodi-lr3kj
    @JayathilakaJayakodi-lr3kj หลายเดือนก่อน

    මමත් හරිම ආස ව්‍යංජන යක් මෙයනම් ගොඩක් රස පාටයි🎉🎉🎉🎉

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +1

    මන් ආසයි මේවා අමුවෙන් කාන්න තිත්ත රසයි පිටි රසයි

  • @vajirafernando2888
    @vajirafernando2888 3 หลายเดือนก่อน +15

    ඔහොම හොදයි .සමහර අය කියවනවා එපා වෙනවා අහන් ඉන්න.ස්තුති ඔබට.

  • @MotherandsonMeals
    @MotherandsonMeals 3 หลายเดือนก่อน +1

    ඇත්තට රස පාටයි❤

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 4 หลายเดือนก่อน +3

    හොද නෙලුම් අල වගයක් හරිම පිරිසිදු යි කොහෙන් ද ගත්තෙ ඔයා ගෙ කරියත් හරිම රසවත් පාට යි.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  4 หลายเดือนก่อน +1

      පොළෙන් අරගත්තෙ බොහොම ස්තුතියි ❤️❤️

    • @MotherandsonMeals
      @MotherandsonMeals 3 หลายเดือนก่อน

      @@rupalathagamage-lj6ro aluthen patan gatta mage channel eka subscribe karagena ynna puluvnda.amma ekk ekathu vela game kama tikak hadala video dmma puluvnm help denna. Thank.....🥰🥰

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 3 หลายเดือนก่อน +1

    Harima rasa patayii❤❤❤

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 26 วันที่ผ่านมา

    Hodaihamdem kotala ganne nada..🌶️🍅♥️

  • @hiranthijayasuriya3292
    @hiranthijayasuriya3292 3 หลายเดือนก่อน +1

    kochchara welawak iwuwada? Looks good

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      විනාඩි 20-30 අතර වෙල තද ගින්දරේ

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 3 หลายเดือนก่อน

    මම නම් ඉස්සෙල්ලා නෙලුම් අල තම්බලා ගන්නෙ.ඊට පස්සෙ උයනවා

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      ඒ විදිහටත් රසට හදාගන්න පුලුවන් ❤️❤️

  • @KumuduAponsu
    @KumuduAponsu 2 หลายเดือนก่อน

    රස patai

  • @sasindunimnaka9969
    @sasindunimnaka9969 3 หลายเดือนก่อน +3

    නෙලුම් අල ගද්දි දෙපැත්ත කොහෙවත් කැඩිච්ච නැති පැත්තකින් ගන්න එතෝට පිරිසිදුයි දෙපැත්ත කැඩිල තියෙන ඒව ඇතුලට ජරාව යනවා

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      ඔවු බොහොම ස්තුතියි. ඒක ඇත්ත තොරල ගන්න කොට ඒ වගේ ඒවම ගන්න ඔනෙ නැත්නම් හොදටම හෝදල ගන්න ඔනෙ❤️

  • @mangalikagrm9363
    @mangalikagrm9363 3 หลายเดือนก่อน

    Ekmanin weedeyowa karanawanam etha hadai nelum ala okkoma luunuokkoma suddakara liyala ewarawenakam balagana enna kochchrawela yanawada .ekmanin ahdewal pennuwanam hodai

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      ගොඩක් අය අවශ්‍ය දේවල් පිලියෙල කරන ආකාරය දාන්න කියල ඉල්ලනව ඉස්සරහට ඒවට ගන්න වෙලාව අඩු කරල දාන්නම්❤️

  • @dulminavanjana9429
    @dulminavanjana9429 3 หลายเดือนก่อน

    Thank you

  • @LilaniRanasingha-m2n
    @LilaniRanasingha-m2n 3 หลายเดือนก่อน

    Ela

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

    • @rinosharashmi1832
      @rinosharashmi1832 3 หลายเดือนก่อน +1

      Amma ge. Wada satahana. Balannama. Ba. Anomath. Katha. Karanawa. Wadei. Me. Wedihta. Uyanna. Hamoma. Ehema. Hodai

  • @hashiniharshara8526
    @hashiniharshara8526 หลายเดือนก่อน

    ගොරක නැත්තම් තක්කාලි දැම්මට කමක් නැද්ද

  • @im3775
    @im3775 23 วันที่ผ่านมา

    Meka mamath ada haduwa, maarama rasata awa

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 4 หลายเดือนก่อน

    Rasa Patrick ❤

  • @beautystudio495
    @beautystudio495 3 หลายเดือนก่อน

    😍👍

  • @rinosharashmi1832
    @rinosharashmi1832 3 หลายเดือนก่อน +2

    Samaharu. Uyanawa. Newei. Docters. Wadeth. Karanawa. Kiyawanawa. Whoma. Hodhai

  • @sanjayamadusanka9599
    @sanjayamadusanka9599 2 หลายเดือนก่อน

    අනෙ මං නෙලුම් අල හැදුවා ගොඩක්වෙලා තැම්බුවා තැම්බුනෙ නැහැ .

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน

      නෙළුම් අල කොහොමත් පොඩ්ඩක් තද ගතිය තියනව හාල් මිටක් විතර කුඩු කරල හොද්දට එකතු කරල තම්බගන්න එතකොට ඉක්මනට තැම්බෙනව❤️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 หลายเดือนก่อน

    Epa sudu lunu dapu kisi deyak man kanne na

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      සුදුළුනු කන්නෙ නැත්නම් දාන්නෙ නැතුව හදන්න ❤️

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 3 หลายเดือนก่อน

    සුද්ද කරරල තියාගෙන ඉන්න. කාලය කනව වැඩියි.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      ගොඩක් අය ඉල්ලනව සුද්දකරන ටික එක්කම දාන්න කියල හැමෝටම ලේසී වෙන්න වීඩියෝ එක කොටස් විදිහට වෙන්කරල තියනව ඕන ටික ඉක්මනට බලන්න පුලුවන් වෙන්න❤️❤️

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 3 หลายเดือนก่อน +2

      ​@@traditionalvillagekitchenමොනවා හෝ ඇදයක් අඩුපාඩුවක් හොයන්න තමයි අපේ කට්ටිය පුරැදු වෙලා ඉන්නේ

    • @vihangagimhani2812
      @vihangagimhani2812 2 หลายเดือนก่อน

      Ethakota sudda karana vidiya kiyala denne boge achchida

    • @maithrisilva6942
      @maithrisilva6942 หลายเดือนก่อน

      මොන හාල්ද වංගෙඩියෙ තලල දැම්මේ

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 4 หลายเดือนก่อน

    👍❤❤❤❤❤❤

  • @jayanthipathirana5475
    @jayanthipathirana5475 3 หลายเดือนก่อน

    🎉

  • @rinosharashmi1832
    @rinosharashmi1832 3 หลายเดือนก่อน

    Samaharu. Dodawanawa. Ahan. Enna. Amarui

  • @rinosharashmi1832
    @rinosharashmi1832 3 หลายเดือนก่อน

    Hare shok

  • @damayanthiherath5679
    @damayanthiherath5679 3 หลายเดือนก่อน

    Kapala iwarawela sodanna wei. Siduru wala mada thiyenawa

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      මුල හරිය ටිකක් කපල අයින් කරහම හරි කපල හේදුවොත් ගුනේ අඩුවෙනව කෙදි ගතියත් අඩු වෙනව❤️

  • @lahirusachintha7306
    @lahirusachintha7306 3 หลายเดือนก่อน

    Nelum ala nawai me bata

  • @pradeepkumara9165
    @pradeepkumara9165 4 หลายเดือนก่อน +3

    කිය කියා හැදුවනම් තවත් හොදයි

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  4 หลายเดือนก่อน

      😊❤️❤️

    • @MotherandsonMeals
      @MotherandsonMeals 3 หลายเดือนก่อน

      Ammath ekka karana mage punchi chanal ekath subscribe karagena ynna ❤❤ thank...

    • @pradeepkumara9165
      @pradeepkumara9165 3 หลายเดือนก่อน +1

      @@MotherandsonMeals එහෙමද ආසා

    • @MotherandsonMeals
      @MotherandsonMeals 3 หลายเดือนก่อน

      @@pradeepkumara9165 🥲🥲 sorry

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 26 วันที่ผ่านมา

    Polosvage.tama..😮

  • @GayathreeGunasekara
    @GayathreeGunasekara 3 หลายเดือนก่อน

    කියවනකොට නම් ඕනෙම නැහැ

  • @menikeugd441
    @menikeugd441 4 หลายเดือนก่อน

    Hadala.balannam

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️ රස කොහොමද කියල කියන්න 😊

    • @NayanaBandara-bg9ls
      @NayanaBandara-bg9ls 3 หลายเดือนก่อน

      ගොළුවන්ට pamanani​@@traditionalvillagekitchen

  • @rinosharashmi1832
    @rinosharashmi1832 3 หลายเดือนก่อน

    Kandeka. Nidhahas

  • @shyam9136
    @shyam9136 3 หลายเดือนก่อน

    හෝදන ඒවත් අවශ්‍ය නෑ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      ඉස්සරහට ඒවට ගන්න වෙලාව අඩු කරන්නම් ❤️❤️