විමසන ශ්‍රාවකයාට කවදාකවත් ජීවිතය වරදින්නේ නැහැ.2138Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 28

  • @saumyaabeysuriya6716
    @saumyaabeysuriya6716 6 หลายเดือนก่อน

    ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රග්නාදික සාරිපුත්ත මහා රහතන් වහන්සේ ගේ පරපුරෙන් පවත එන අපේ කාලයේ වටිනා දුර්ලභ ගනයේ ස්වමින්වහන්සේ නමක් වන ඔබ වහන්සේ සියලු දෙව් දේවතාවුන් වහන්සේ රකදේවා. තෙරුවන් සරනයි ස්වමින්වහන්ස . සාදු සදු සාදු

  • @kumarujayasiri192
    @kumarujayasiri192 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස .

  • @kusumsenadheera610
    @kusumsenadheera610 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa !

  • @farhanaqadir1733
    @farhanaqadir1733 6 หลายเดือนก่อน

    උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @randunumanike2468
    @randunumanike2468 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ සත්‍ය ධර්මය ශ්‍රවණය කිරීම තුලින් සිත තුළ ප්‍රීතිය ක් ම උපදී. ජීවිතය වෙනස් මගකට යොමු කරයි.🎉🎉 උතුම් ත්‍රිවිධ රත්නය ට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr 6 หลายเดือนก่อน +1

    නමස්කාර ⁣⁣වෙ
    Namaskara wewa pinwath swaminwahanse.

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ..🙏

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @Mala42822
    @Mala42822 6 หลายเดือนก่อน +1

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ♥️♥️♥️♥️♥️♥️

  • @PathumSanjeewa-g8e
    @PathumSanjeewa-g8e 6 หลายเดือนก่อน

    Niduk nirogi cheera jeewanaya lebewa obawanseta...theruwan saranai....

  • @kanthinigodakanda4299
    @kanthinigodakanda4299 6 หลายเดือนก่อน

    කල්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සෙට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 6 หลายเดือนก่อน

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා❤❤

  • @farhanaqadir1733
    @farhanaqadir1733 6 หลายเดือนก่อน

    මගේ වසගෙයහි කිසිවක්ම පැවැත්වීමට නොහැක.සියල්ලම අනිත්‍ය යි❤🎉❤🎉❤🎉

  • @vijecompanyt6767
    @vijecompanyt6767 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 6 หลายเดือนก่อน

    🙏🙏🙏 පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරයම වේවා

  • @sriyanipriyantha
    @sriyanipriyantha 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @priyanthaweerasuriya
    @priyanthaweerasuriya 6 หลายเดือนก่อน +1

    🙏🌸🌹🌺🙏🌸🌹🌺🙏

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 6 หลายเดือนก่อน

    🙏❤🙏 සාධු සාධු සාධු

  • @indraniherath3266
    @indraniherath3266 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 6 หลายเดือนก่อน +7

    නිරතුරුවම දහම වීමසමි.සදාතනික සැපය නිවන බව දතිමී

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @SamsungA04-t4y
    @SamsungA04-t4y 6 หลายเดือนก่อน

    Ape pinvath svaminvahanseta ayu,varna,sepa,bala ,pranga thava thavath vardhanaya vee sasun ketha babalavallannatath prarthaniya boadhiyama pasakveematath pathami!!!

  • @DharmadasaWaduwadeniya
    @DharmadasaWaduwadeniya 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන්සරනයි

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @rohiniwithana394
    @rohiniwithana394 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 6 หลายเดือนก่อน

    🙏🙏🙏