ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒක පට්ට. රැප් වලට ඒ තරම් ආසවුනේ නෑ. නමුත් දැන් රැප් වලට පට්ට ආසයි. ඒක අමුතු කලාවක්. Beat. Lyrics. 👍👍👍👍👍👍💪💪ජය වේවා boys.
🩸❤️🩹
Bro ❤ 🔥
Ayyath wenasak karamu
Aaws😊
Ithn apit pukd
choreography though ❤️❤️
😍🔥
Smoka ekka song karamuko bro
👍
Apzaaayy ❤️🔥 #AdeeshaBeats #Smokio🔥
th-cam.com/video/6q4rhyDDi5g/w-d-xo.html
dilo dannam rapak onii
මෝස්තරේ ඕනේ 😉🔥
Manasickගේ පස්සේ ආසම එකා 🔥❤️ @Dilo
Dilo❤
Soooo Lit ♥️ Bounce 🔥
JNK AIYA ❤❤❤
dannam rapak oniii janaa
🔥
❤
ජනක අයිය ලගදිම රැපක් ඕන❤️🤙
Smoකා killing it Broo 🔥🔥🔥 and we need more female Rappers like Apzi 😍
😉❤️👍🏻
❤️
😋😋👍
Video Dpn yko comments Dada ine 😠
Podi sir
ලන්කාවෙ ඉන්නෙ මහ මෝඩ මිනිස්සු ස්මෝකා කෙල්ලො ගැන රැපක් ගහපුවාම මල් රැපා කියලා උට බනිනවා දැන් ganster ekak apuwama බැනපු උන්ම කියනවා උට අපි බැන්නෙ නෑලු😂.යකෝ මේක කලාවක් ගැන්ස්ටර් මොන්ස්ටර් මල් ඔක්කොම තියෙන්න ඕනි.පාතාල කල්ලියක් නෙවෙ 😂
May them haters REST IN PEACE! 🗣️💨
👑 king ස්මෝක🔥💘
🔥🔥
Smoka
Plyn uto
මල් රැප්නම් ආයේ එපා.දෙයියෝ.උබ තමයි රැප් උන බෝ කරපු එකා.
Flow is 🔥🔥 Beat is 🚀🚀
th-cam.com/video/mt2zvsvkKKo/w-d-xo.html
Kamaaaajjj 💘💘💘
Apzi love you sexy
ස්මෝකා❤Fav ever❤
HI PABBA SIYE MOKO KELLEWK SET KARA GANADA AWE
Mmmm
සිනි පබ්බා😂🤟
Loku sir 🌝❤️🩹
හොල්ලන් නෑ | Hollanna Na by Apzi ft. Smokio & Adeesha Beatsඕනම දේවල් හොදට පේන්නපොත් අතර ලියාගත්තා මංහොදම දේවල් හොදම තාලෙ හොයන්ඒ මත්තේ තියාගත්තා මංමොන මරාලෙත් හොදටයිහොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්හොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙමහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්හොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙමහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටඕන හැමදේම ගත්තාමං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයිහොද නැති දෙයක් ආවත් ලගටහොද පැත්තට දාගන්නවාමයිමොනා උනත් මං අවංකයිඔව්, ගොඩක් දේවල් කලේ මං ආත්මේ මරලයිහොද පැත්තේම ඒකයි ඉන්නැත්තේමං පැත්තක් ගන්නේ අවස්තාව බලලයිහොද පැත්තක් පෙනුනාට ලෝකෙටඅනෙක් පැත්තේ අන්ධකාරයෙක් බබලයිමොන තරම් ගිලුණත් අදුරේමං පාර කිව්වේ එලියක් කරා යන්නයිඉඩෝරෙකදී කොහොමත් හැලෙනවා කොලඒකයි ලෝකේ ධර්මතාවය සරලයිපොද වැටෙන්න පමා වූ නමුත්දැන් හෝ ගාන ශබ්දෙන් වර්ෂාව අත ළගයිමං පොර ජාතකේ පෙන්නාපු චරිතකොළඹ පැත්තේ ආවොත් නම් අවසානයිසංවර උනානම් මං දාන වචනපොඩි පැටව් ටික තාමත් දගලයිදන්නේ ටිකයි දෙනයිදන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයිඑක එකා වෙනුවෙන් කාලේ නොකා මංකාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයිතාමත් මතකයි පටන් ගත්ත තැනවෙනස් වුන්නෑ මං තාමත් මම මයිකාටත් මතක ඇති මේ චරිතේරගපාන උන්ට මාව අපලයිතාමත් බහිනවා මං බෝඩරේමගේ එවුන් මම කිව්වොතින්ලංකාවම වනසයිSmoka වයි Apzi වයි Adeeya වයිදැන්ම මැරුවේ නැත්නම් ඔය කාවවත් අඩවයිසොහොන් බැන්දත් වල දාලා පස් යටමොහොතක් වත් බෑ වලදාලා තබන්නහොයන්නෑ පවක් පිනක් ගැන මංබොරු නම් මගේ පාර වහලා බලන්නගොඩක් නෑ මට බලාපොරොත්තූ ඒත්ඉලක්ක ඇත ගගක් මෙන් ගලනගොඩ දැමූ මාලුවාට ලේසින්ඕනේ මටත් නදියක් කරා යන්නපොර බැදූමුත් යදම් පටලාගෙනකොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්නනොදැමූ තුරගා හා සමානයි මංදොරකින් බෑ මගේ පාර වහන්නමොලවන්නෑ මං ගිණි ආත්ම දවනමොලකන්නෑ මං විශ්වාසය ලබන්නහොල්ලන එකයි අභිලාශය සක්වලමහොල්ලන්නෑ එක අඩියක්වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙමහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටපැරදිලා නෑ මං සෙල්ලමේබොලා නැති කරන්න හැදූ කෙල්ලා මේසරුසාරවත් ලෙස දලුලන ශාකයක්බෑ කරන්න මං මෙල්ල එහ්මුලු ලෝකෙම කියයි මං Cardiවෙන්නෑ මං වාඩිඅධික මිල වගේ රන් කාසිහොයන්නෑ වාසිපතපං ආසිසැපට මං දෙන්නම් බොලාට ආශික්යන්නෑ මං පස්සට නම්දෙන්නේ වදන් පුරෝලා ගන්නේ මං කන්ලිව්වා මං පිටු ගනන්අදියා ඔප දාලා ගත්ත මැණික මංරැක්කා මං මනුස්සකමලෝකෙටම ගෙනියන්නේ ලංකාවේ නමඕන්නෑ මට කාගෙවත්ම වැදි බණමේ ගෙන්දගම් පොලවේ පය ගහලා ඉන්නේ ඩෝ මමSinnermanI got no synonymsNails be fly and primThese hoes they lost their rimBitches running when they hear my nameThey wanna play but they dunno the gameI don’t give a fuck about fameThese shriggas insane all of their bars be so lameLifeless no aimLook who I becameI stay in the frameI’m come in flamesHah!එන්න යමු Smoka තව සැරයක්කියන්නට ඇත අනාවැකියක්හොල්ලන්න බෑ මාව එක අඩියක්ඔව් මං ගන්නෑ පස්සට තව අඩියක්හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙමහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක්වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
Niyamai🤛
💜
කොපි කරන්න බැයිද මෙික🙄😐
Thnx huttho....👉👌🔥🔥🔥☠️
Oneli will you marry me 🥹❤️ oya hiphop ahnwda 🥹💘
Vibe🔥🎤
ආදරෙයි කොල්ලෝ ❤️
Yo
❤️😍
Kelwiz🥰
Waiting for a master dribbling kelwizz
Hollanne Na ❤️
Ko ayye react vidio
Next level productions🔥🔥
GANG GANG ! 🔥
අපේ අනින්ත් බොසා ❤️💥
Reeezaaayyyy 💘😘
Reezy bozza 🥰
කවුද ඕයි Smokha RIP කිවුවේ. ඕං බලාගනින් අපේ ස්මෝකා 🥺♥.ඔය තෝරු මෝරු කවුරුත් පදිරි රැල්ල සැරට වදිදී,ඒ කියන්නේ ඔය කවුරුත් පදිරි මන් පිටියට බහිද්දී. - King Smokha ♥
අනිවා ...
Bornlord
Valla newe yako ralla sarata vadiddi
ගැඹුරු මුහුද දැකපු අපිට රැල්ල දැකලා හිනා😎praba with තෝරෙක් හෝ මෝරෙක් 😂💓
@@hiranthaperera1696 lil rome neda?
Smoka❤️❤️❤️❤️❤️වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් බං උබ..ජයවේවා ..හොල්ලන්න එපා එක අගලක් පස්සට💪💪💪💪💪💪💪
මම smokio ට බනින්නෙ නෑ. සැර වදන් එක්ක අහන්න පුලුවන් නම් මම අහනව. නැත්තම් අහන්නෙ නැතුව පාඩුවෙ ඉන්නව. ඌ කැමති සිංදු කරන එක උගේ වැඩක්. මම කැමති සිංදු අහන එක මගේ වැඩක්. මේක නියම වැඩක් 💪🙂 මම අහනව. එච්චරයි 😍
Eka aththa uge issraa rap walata kudda kiyla banna dn mal sindulu
@@suraps8794 ow bN munta pissu smoka dan patta
Aththa kathawa. Thamn kamathi nm vithrak ahuwanm iwarai ne💥👍
මේ වදන් ඇහෙද්දි බච්ච පැටවු දුවයි❤️🔝💥😍 smoka smoka 🇱🇰💞
මේ යනවිදියට ගියොත් cardi B අපේ Apzi ව follow කරයි වගේ 😂😂 මොකද මම මෙයාගේ අමුතුම එකක් දකිනවා .smokiyo එදා පටන් ආදරය කරන කොල්ලෙක් ඉතින් . Respect both🤟
RHEEZY කියල රැවටුනු තරමක්....🤏 😎ගැම්මක් SMOKAH!!!☠️☠️☠️❤️🔥Queen APZI....
ස්මොකා ගහනව ගේමක් ඈ ..ඔව් මට පේනව ඉස්සරහට හිප් හොප් වලින් තද ගේමක් අදින්න ඉන්නෙ ස්මොකා ❤️❤️
uba oya kiyana geema gahuwe awurudu 5 kata kalin 🥵❤️
හොල්ලන්න එපා යකෝ එක අඩියක්වත් ආපස්සට. Apzi x Smokio 2022 කුඩුකරලා. දවස් 5 න් 1 Million ගහලා ට්‍රෙන්ඩින් 1 වරෙන්. වයිරල් වෙයං මේක මුලු ලෝකෙම Smokio x Apzi පල හොලිවුඩ්. කුඩුකරපිය මුලු ලෝකෙම ලංකාවේ සිංහල රැප් වලින් 🔥 🔥 🔥 🔥 🔥 🔥
"මං පොර" ජාතකේ පෙන්නාපු චරිත කොළඹ පැත්තේ ආවොත් නම්, "අවසානයි"සංවර වුණා නම් මං දාන වචන, පොඩි පැටව් ටික තාමත් දගලයිදන්නේ ටික දෙනයි, දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයිඑක එකා වෙනුවෙන් කාලේ නොකා මං කාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයි ! #HollanneNa #SmokaSmoka #SmokaPissuwak #Apzi #ZeeMajor #DG #AyemathUdatama
එක එකා වෙනුවෙන් කාලෙ නොකා මං කාගෙන එන්නෙ ආයෙත් වතාවක් රගන්නය්..
♥️🤘
In love with this two apzi ape bodare ragama kandana- ape un Smoka fucking epic as always pissu kora love ❤️ line one band shane zing 😉
Respect G!
Ragama 🗡️😈❤️🔥
Ragama 🗡😈❤🔥
Thank you so much Shane aiya 💘 mad love and respect to you ♥️ Ragama Kandana Bodare served it ☠️🤍
@@Apzi looking forward to collaborate
කවුරු ආවත්, කවුරු මොනවා කිව්වත් Smokia, Manasick, BigDoggy උසම තැනක 🔥❤️
Lyricsඕනම දේවල් හොදට පේන්නපොත් අතර ලියාගත්තා මංහොදම දේවල් හොදම තාලෙ හොයන්ඒ මත්තේ තියාගත්තා මංමොන මරාලෙත් හොදටයිහොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්හොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙමහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්හොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙමහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටඕන හැමදේම ගත්තාමං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයිහොද නැති දෙයක් ආවත් ලගටහොද පැත්තට දාගන්නවාමයිමොනා උනත් මං අවංකයිඔව්, ගොඩක් දේවල් කලේ මං ආත්මේ මරලයිහොද පැත්තේම ඒකයි ඉන්නැත්තේමං පැත්තක් ගන්නේ අවස්තාව බලලයිහොද පැත්තක් පෙනුනාට ලෝකෙටඅනෙක් පැත්තේ අන්ධකාරයෙක් බබලයිමොන තරම් ගිලුණත් අදුරේමං පාර කිව්වේ එලියක් කරා යන්නයිඉඩෝරෙකදී කොහොමත් හැලෙනවා කොලඒකයි ලෝකේ ධර්මතාවය සරලයිපොද වැටෙන්න පමා වූ නමුත්දැන් හෝ ගාන ශබ්දෙන් වර්ෂාව අත ළගයිමං පොර ජාතකේ පෙන්නාපු චරිතකොළඹ පැත්තේ ආවොත් නම් අවසානයිසංවර උනානම් මං දාන වචනපොඩි පැටව් ටික තාමත් දගලයිදන්නේ ටිකයි දෙනයිදන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයිඑක එකා වෙනුවෙන් කාලේ නොකා මංකාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයිතාමත් මතකයි පටන් ගත්ත තැනවෙනස් වුන්නෑ මං තාමත් මම මයිකාටත් මතක ඇති මේ චරිතේරගපාන උන්ට මාව අපලයිතාමත් බහිනවා මං බෝඩරේමගේ එවුන් මම කිව්වොතින්ලංකාවම වනසයිSmoka වයි Apzi වයි Adeeya වයිදැන්ම මැරුවේ නැත්නම් ඔය කාවවත් අඩවයිසොහොන් බැන්දත් වල දාලා පස් යටමොහොතක් වත් බෑ වලදාලා තබන්නහොයන්නෑ පවක් පිනක් ගැන මංබොරු නම් මගේ පාර වහලා බලන්නගොඩක් නෑ මට බලාපොරොත්තූ ඒත්ඉලක්ක ඇත ගගක් මෙන් ගලනගොඩ දැමූ මාලුවාට ලේසින්ඕනේ මටත් නදියක් කරා යන්නපොර බැදූමුත් යදම් පටලාගෙනකොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්නනොදැමූ තුරගා හා සමානයි මංදොරකින් බෑ මගේ පාර වහන්නමොලවන්නෑ මං ගිණි ආත්ම දවනමොලකන්නෑ මං විශ්වාසය ලබන්නහොල්ලන එකයි අභිලාශය සක්වලමහොල්ලන්නෑ එක අඩියක්වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙමහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටපැරදිලා නෑ මං සෙල්ලමේබොලා නැති කරන්න හැදූ කෙල්ලා මේසරුසාරවත් ලෙස දලුලන ශාකයක්බෑ කරන්න මං මෙල්ල එහ්මුලු ලෝකෙම කියයි මං Cardiවෙන්නෑ මං වාඩිඅධික මිල වගේ රන් කාසිහොයන්නෑ වාසිපතපං ආසිසැපට මං දෙන්නම් බොලාට ආශික්යන්නෑ මං පස්සට නම්දෙන්නේ වදන් පුරෝලා ගන්නේ මං කන්ලිව්වා මං පිටු ගනන්අදියා ඔප දාලා ගත්ත මැණික මංරැක්කා මං මනුස්සකමලෝකෙටම ගෙනියන්නේ ලංකාවේ නමඕන්නෑ මට කාගෙවත්ම වැදි බණමේ ගෙන්දගම් පොලවේ පය ගහලා ඉන්නේ ඩෝ මමSinnermanI got no synonymsNails be fly and primThese hoes they lost their rimBitches running when they hear my nameThey wanna play but they dunno the gameI don’t give a fuck about fameThese shriggas insane all of their bars be so lameLifeless no aimLook who I becameI stay in the frameI’m come in flamesHah!එන්න යමු Smoka තව සැරයක්කියන්නට ඇත අනාවැකියක්හොල්ලන්න බෑ මාව එක අඩියක්ඔව් මං ගන්නෑ පස්සට තව අඩියක්හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙමහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක්වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් පස්සටහොල්ලන්නෑ එක අඩියක් වත් ප
Rap කලාවේ ඉහලට යන්න ඕනේ ,old ස්මොකා ඕනේ කියාපු උන්ට දුන්නා රිදෙන්නම ,,❤️❤️ ගොඩක් ප්‍රශ්ණ මැද්දෙ කරන කලාව අපිට වටිනෝ 🌀Apzi අක්කගේ වදන් ටිකත් මරු.good ,super ,
හොල්ලන්න එපා එක අඩියක්වත්..මෙක තනිකර පිස්සුවක්..smoka~apzi හොල්ලමු මුලු ලංකවම..ජය❤️❤️❤️❤️
නෑ ලෝකෙටම
ලංකාව හොල්ලලා තියෙන්නේ දැන් ලෝකෙ
යකෝ smokio ❤️ උබ කොහොමද ඔහොම එක දිගට සින්දු දාන්නේ, මේ අවුරුද්දත් උබේ smokio ❤️ 🤟
සුපිරි..ලෝකෙටම ගෙනියහන් ලංකාවේ නම ❤️👊 Smokio 👑 Apzi 💋 ලංකාවේ ලොකු වෙනසක් කරයි අනිවාර්යයෙන්ම.. ඔය දෙන්නා එකතු උනොත් ඉතින් ලොකු Blast එකක් තමයි 💪 Good luck 💐
රැවුල වවපන් ස්මෝකියෝ එතකොට තවත් ගැම්ම ආදරෙයි මේක පිස්සුවක්....❤️
ඉස්මෝකා මැරුනා කියල හිතුවේ...ලක්ෂවාරයක් සමාවෙයන් ඉස්මෝකා...අාදරෙයි හැමදාම උබට..හැමදාම හදවතේ උඩම තැන උබට...❤
සිරා බන්
@@emanside3519 ❤
එකෙම්ම උබ වගේ කෙනෙක් මම 😁💥
මොන පයියක්ද බන් උ කියන්න ඕනි මේ උබ කැමති ජාතියේ සින්දු විතරද ? ආර්ටිස්ට් කෙනෙක්ගේ තමන් කැමති සින්දු අහල අනිත් ටික අහන්නේ නැතුව ඉන්න දන්නේ නැති ලංකාවේ උන්ගේ පකේ ලොජික් ...මැරුණලු එපා උනාලු පයියක් කියවනවා
කෝමද brother rap එක මරුනේ🙉🙈 tiktok වහල්ලු ඇවිස්සිලා😂
මේවා තමා ඕනා හැමදාමත්👊😍... This is Real Smokio❤️❤️.. හොල්ලන් නැතුව යන් ඉස්සරහටම... Yoowwwww Queen Apzi❤️👑 👑
Ado
@@songchipmunks9509 hii
@@TharuNandun 😎❤️👊
@@pasindu76 Yooww❤️👊
ශ්‍රි ලංකාවේ රැප් කින්ග් කවුද ඇහුවොත් හැමදාම Smoka තමා එ වගේමයි Prasa මලියා පුලියා K mac එහෙමත් හදවතේ අංක එකට ❤
Aniwaryen bro😍❤
20 වෙනි පාරටද කොහේදෝ අහන්නේ කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ ......ඊයේ පෙරේදා රැප් කියන්න ආපු එවුන්ට පෙන්නපන් මේක තමා නියම රැප..............🤩🤩😍
Smokah රයිෆලෙන් තිබ්බ සුපිරිම බුලට් එකක් apzi🖤❤️😘🎼
දන්නවා කුණාටුවක් වෙලා එනවා කියල එනකල් බලන් හිටියේ ස්මෝකා ❤️🤟 හමන් යමු දිගටම මෝකා යෝ බොස්
ස්මෝකා කවදත් කරේ වෙනස් දෙයක්.මල් රැප් කරෙ නෑ කවුරු මොනා කිව්වත්😏අද ලන්කාවෙ මොන සින්දුවක් ආවත් රැප් පාර්ට් එකක් තියනවා.ඒක ඇති කරේ ස්මෝකා ලිය ලියා වලින්. ඒ විදියට ට්‍රෙන්ඩ් එක චේන්ජ් කරේ නැත්තන් අදටත් රැප් කියන්නෙ රස්තියාදු බාශාවක්.ලන්කාවෙ ස්මෝකාට තරම් වෙන කිසිම රැපර් කෙනෙක්ට ෆෑස් බේස් එකක් නෑ.කවුරු මොනා කිව්වත් ඒක තමා ඇත්ත.respect smoka bro🔥
ගලන ගඟ , jazz ලඳ , දුර ආකාහේ වගේ සින්දු අහලා තියද ?
@@vimash.kavishka oya ekakwath turning points neme owa "ට්‍රෙන්ඩ් එක චේන්ජ් කරේ නැ"
@@learn1232 agreed ...smoko turning point...❤️❤️❤️❤️
@@vimash.kavishka අහලා නම් තියනවා ඒත් රැප් අහන්නෙ නැති අය පවා රැප් අහන්න ගත්තෙ ස්මෝකාගෙ රැප් පාර්ට් නිසා.කමේන්ට් බැලුවොත් ඔයාටම තේරුම් ගන්න පුලුවන්
@@queenofthedie7602 rap ahan nati aya rap ahnna patan gaththe deviyange baren passe :)
Words💯🔥For haters.....💔හොලන්නේ නෑ එක අඩියක්වත් පස්සට !!මොනා වුණත් මං අවංකයි! ඔව් ,ගොඩක් දේවල් කලේ මම ආත්මය මරලයි💔💯
Apzi 🥵🥵🥵 underated lady rapper Another nicki
Speed එක ❤😮
🥺💗 ආයේ මල් රැප් වලට නම් සෙට් වෙන්නෙපා දෙයියෝ 💝💝 හේටර්ස්ලා කවුරුත්ම නෑ 😪 රටාව වෙනස් කරපු එකයි අවුල 🥺💗 මේවා තමයි ඕනෙ 💥💥💥
අම්මොහ් ඒ කාලේ වදන් ටික 🥵🖤👑king is back 🖤👑පුලුවන් නම් අර පිම්න සදුන් එක්ක කරපූ එක රිලීස් කරන්න එපා 😒💔
Ow 😣
ඔව්
Apziiiii sets the charts on fyyyahh once again!!!!!!
Ayyyyy Pushpe Habibi 💘
RECEPCT BRO ...❤❤❤හොල්ලන්න එපා එක අඩියක්වත් පස්සට....
Wasi smoka bai & apzi girl ❤️
ස්මෝකියෝව අදුරගන්න බැරි උන මම 🤩❤️
අඩෝ ඔව් බන්..මටත් බැරි උනා..
මෙවගේ කෙනෙක් කොහෙද smokio ඇරෙන්න❤️
මටත්
#Smoka ගෙ 2021 සෙට් එකටම වඩා තදම කොරම එකක් දීලා තියෙනවා 2022 අවුරුද්දෙ මුලින්ම හාහා පුරා කියලා❤️🔥#Apzi අක්කත් මරු😍 රැප් එක කියනවා පට්ටම මොරාල් එකේ👿💜️ රැප උඩටම උස්සලා, ස්මෝකා එක්ක අඩියෙ ඉදන් උඩටම👑️🔥🤝 #හොල්ලන්නෑ_එක_අඩියක්වත්_පස්සට 🖤🖤😎
Ah aiya 😁
මල් රැපා කිව්ව උන්ට දුන්නා කුඩුවෙලා යන්නම 😎❤️ #smokio
Gammak yooo😁😁😁
අන්න් එකයි
😍
Mage un mama kivvothin lankavamath vanasai😈💪
🤘♥️👽☝️
smoka is back to the rhythm babies😈✌️apzi on high now💯✨ආයෙ කියන්න දෙයක් නෑ 🤘වීඩියෝ එක දැක්ක ගමන්ම wagmee ත් ගෑවිලා ඇති කියලම හිතුනා😁great work💝boys grils✌️
ඒකට නම් ඇබ්බැහි උනා💖💖ලංකාවේ රැප් උඩටම යන්න ඕන ඔය විදියට💖Hatersල අදාලම නෑ.හොල්ලන්න එපා අඩියක් පස්සට
දන්නේ ටික දෙනයි දන්නේ ගොඩක් දෙනේක් තිරය ඇති කතාව පමනයි😈❤🎉Happy New Year
ගාන මාරයි 😎🤘 apzi ft smoka 😍✌
Favorite rapper ස්මෝකා.කොච්චර රැපර්ස්ලා ආවත් ස්මෝකා තමා best
Aniwa
Wow 👏💥 this is on fire 🔥💯 need more female rappers like apzi🙃 love it💕💖
මේවා තමා අපිට ස්මෝකාගෙන් ඕනේ.❤❤ Apzi ❤❤
ආසම category beat එකක් එක්ක,තද verse එකක් යද්දි..💉👊😍
REST IN PEACE ☮️ මල් රුපර්ස් 🤦Real Ganster Is Here SMOKA 🔥
Yah
අඩේ ඒක පට්ටම පට්ට....ගින්දර smoka apzi goosebumps ❤️🔥❤️🔥
1 M 💥🖤
මේක නම් පිස්සුවක් 🔥
Bang🔥
Apzi ft Smokio ඒක සුපිරි එකෙන්ම ❤️❤️
අඩෝ අඩෝ❤️😍
මල් රැපා කීවට දුන්නා ඇඩෙන්නම 👿❤
Best Ever ♥️ SMOKA Ft. Apzi
Madness 🔥🔥🔥
Pls rilis they know vidio boss 😶
❤️🔥 ස්මෝකා මේවා තමයි ඕනෙ ❤️
මල් පින්න සින්දු හැත්ත වැලලියන් ලොල්ලො, ගැම්මක් Apzi,Smoka🤘♥️🔥
"එක එකා වෙනුවෙන් කාලෙ නොකා මන් කාගෙන එන්නෙ ආයෙත් වතාවක් රගන්නයි" ගැම්මක් යකෝ....🤘❤️
Lyrics 🔥 apzi another level🥵🤯
You guys saved our Rap Industry once again....💣හොල්ලනේ_නෑ_අඩියක්_පස්සට....
Apzi international නමක් තියයි ඒ ලුක් එක 😍🔥
මල් සින්දුවල සෙට් නොවී මෙහෙම ඉන්නවනම් ගැම්මක් තමා ස්මෝකා❤️
❤️🔥✌️😒
Ekh mru ❤️🔥 Sri lankan Cardi B 😗❤️🔥 Apzi ❤️
Apziii😭😭😭😭😭 fire...god bless you ❤❤❤❤❤
මේව තමයි ඕනේ.. 🌈🖤 Gangster
ඔවා තමයි ඔනා හොල්ලමු හොල්ලමු ලන්කාව විතරක් නෙවෙයි මුලු ආසියාවම ❤🔥💣
ස්මෝකාගේ ඉත්තෑවෝ ටික කෝ ✨🌹
One word, International!!!
එක නම් ෆට්ට🤘
Eaka patta... Goosebumps awa apzi love u grlllll 💙💙
Smokio X Apzi ගැම්මක් තමයි. 💪 රැප උඩටම 👆❣️😍
Nice work Apzi and Smokio
Kasthu ma wasthu ♥️☠️
කලින් රැප් ඇහුවේ නෑ එත් ස්මෝකියෝගේ රැප් අහලා දැන් දිගටම හොය හොය අහනවා 💖 අම්මා තාත්තා ගැන එහෙම පපුවට දැනේන දෙවල් ගැනත් රැප් ටිකක් තිබ්බා නම් මරු නේ 🤔💖💖
Global Hit. Catchy Hit...Apzi and Smokio killed it. Love it.
Rap king ස්මොකා තමා.ඒක වෙනස් වෙන් nee.ඒකයි ethta.
Rap king smokio 😎😎
ස්මෝකා ඉන්නවා නම් පැල් කවියක් හරි අහන බලන සෙට් එක කෝ🥺❤️
Smoka ඔන්න හෙල්ලුවා ...Apzi 💆Adeesha beatzWagmee 😘 this blast
2:20 🔥🔥Fireeeeeeee
Wow this is international level 🥺❣️ ස්මොකා කොන්ඩෙ බ්ලොන්ඩ් කරාම්කො 🤩
කෝ බං දැන් මල් මෝකා කියලා බැනපු උන් පව් අසරණ එවුන් ටික...රැප් වෙනස් කර කර උඩට ගේන්නේ smoka විතරයී මං දන්න කෙනෙක්ට....ඉස්සර කුණුහර්ප විදින කොට රැප් හොරාට ඇහුවා දැන් සද්දෙට දාගෙන නටන්න පුලුවන් beat වලින් දෙන්නෙ...ඇත්තටම පිස්සුවක් smoka 🖤 👑
තකි තකි කුරුම්බා
@@hasidulshan4348 මිනිස්සු හිතපු නැති තැනක් තියේ... සදුන් පෙරේරා කලින් කියපු සිංදුයි දැන් එන්න තියෙන එකෙයි ලොකු වෙනසක් තියේ ඒකට හේතුව smoka 🖤
@@hasidulshan4348 ඌබලා දන්නෙ තකි තකි කුරුම්බා කියන්න විතරයි . ඌ සිංහල රැප් කොහොමරි තැනකට ගේනවා.🙂🖕
@@nimal1619 ඔයාට වැරදුනා සිංහල මල් රැප්
@@lahiruramanayaka3442 නෑ හැබැයි චමත් සන්ගීත්ගේ රැල්ලට පුක දුන්නා
Legend " Smokio " Lokema hollanawa bro....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏" Apzi" love you menika 😍😍😍😍😍😍
ඒකට පිස්සු හැදුනා.🤟😈"හොල්ලන්නැ එක අඩියක් පස්සට"😈😈🖤🖤🖤💯🤟
This Apzi girl has a very bright future. Awesome..
ස්මෝකා.....❤️❤️කියන්න වචන නෑ ඉතින් මන් ලෝකෙන්ම ආසම rapper ❤️❤️❤️ ගැම්මක් ස්මෝකා........🧡🧡💓
That mix like incredible oii "චිකන් හොදි එක්ක කොත්තු වගේ" Apzi+Smokio ❤️🤟
Kingsmoka අල්ලපං තනි අතින් ආසියාවම ❤️❤️❤️
This one should hit 1M in next week 🥳Smokio - full of surprises Apzi - A great female rapper👏 👏 👏
Woohh. Wwooh it's going crazy.! 🔥
Trap 🤩🔥 smoka on fire, apziii great oiii
ඒක පට්ට. රැප් වලට ඒ තරම් ආසවුනේ නෑ. නමුත් දැන් රැප් වලට පට්ට ආසයි. ඒක අමුතු කලාවක්. Beat. Lyrics. 👍👍👍👍👍👍💪💪ජය වේවා boys.
🩸❤️🩹
Bro ❤ 🔥
Ayyath wenasak karamu
Aaws😊
Ithn apit pukd
choreography though ❤️❤️
😍🔥
Smoka ekka song karamuko bro
👍
Apzaaayy ❤️🔥 #AdeeshaBeats #Smokio🔥
th-cam.com/video/6q4rhyDDi5g/w-d-xo.html
dilo dannam rapak onii
මෝස්තරේ ඕනේ 😉🔥
Manasickගේ පස්සේ ආසම එකා 🔥❤️ @Dilo
Dilo❤
Soooo Lit ♥️ Bounce 🔥
JNK AIYA ❤❤❤
dannam rapak oniii janaa
🔥
❤
ජනක අයිය ලගදිම රැපක් ඕන❤️🤙
Smoකා killing it Broo 🔥🔥🔥 and we need more female Rappers like Apzi 😍
😉❤️👍🏻
❤️
😋😋👍
Video Dpn yko comments Dada ine 😠
Podi sir
ලන්කාවෙ ඉන්නෙ මහ මෝඩ මිනිස්සු ස්මෝකා කෙල්ලො ගැන රැපක් ගහපුවාම මල් රැපා කියලා උට බනිනවා දැන් ganster ekak apuwama බැනපු උන්ම කියනවා උට අපි බැන්නෙ නෑලු😂.යකෝ මේක කලාවක් ගැන්ස්ටර් මොන්ස්ටර් මල් ඔක්කොම තියෙන්න ඕනි.පාතාල කල්ලියක් නෙවෙ 😂
May them haters REST IN PEACE! 🗣️💨
👑 king ස්මෝක🔥💘
🔥🔥
Smoka
Plyn uto
මල් රැප්නම් ආයේ එපා.දෙයියෝ.උබ තමයි රැප් උන බෝ කරපු එකා.
Flow is 🔥🔥 Beat is 🚀🚀
th-cam.com/video/mt2zvsvkKKo/w-d-xo.html
Kamaaaajjj 💘💘💘
Apzi love you sexy
ස්මෝකා❤
Fav ever❤
HI PABBA SIYE MOKO KELLEWK SET KARA GANADA AWE
Mmmm
😉❤️👍🏻
සිනි පබ්බා😂🤟
Loku sir 🌝❤️🩹
හොල්ලන් නෑ | Hollanna Na by Apzi ft. Smokio & Adeesha Beats
ඕනම දේවල් හොදට පේන්න
පොත් අතර ලියාගත්තා මං
හොදම දේවල් හොදම තාලෙ හොයන්
ඒ මත්තේ තියාගත්තා මං
මොන මරාලෙත් හොදටයි
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
ඕන හැමදේම ගත්තා
මං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයි
හොද නැති දෙයක් ආවත් ලගට
හොද පැත්තට දාගන්නවාමයි
මොනා උනත් මං අවංකයි
ඔව්, ගොඩක් දේවල් කලේ මං ආත්මේ මරලයි
හොද පැත්තේම ඒකයි ඉන්නැත්තේ
මං පැත්තක් ගන්නේ අවස්තාව බලලයි
හොද පැත්තක් පෙනුනාට ලෝකෙට
අනෙක් පැත්තේ අන්ධකාරයෙක් බබලයි
මොන තරම් ගිලුණත් අදුරේ
මං පාර කිව්වේ එලියක් කරා යන්නයි
ඉඩෝරෙකදී කොහොමත් හැලෙනවා කොල
ඒකයි ලෝකේ ධර්මතාවය සරලයි
පොද වැටෙන්න පමා වූ නමුත්
දැන් හෝ ගාන ශබ්දෙන් වර්ෂාව අත ළගයි
මං පොර ජාතකේ පෙන්නාපු චරිත
කොළඹ පැත්තේ ආවොත් නම් අවසානයි
සංවර උනානම් මං දාන වචන
පොඩි පැටව් ටික තාමත් දගලයි
දන්නේ ටිකයි දෙනයි
දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයි
එක එකා වෙනුවෙන් කාලේ නොකා මං
කාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයි
තාමත් මතකයි පටන් ගත්ත තැන
වෙනස් වුන්නෑ මං තාමත් මම මයි
කාටත් මතක ඇති මේ චරිතේ
රගපාන උන්ට මාව අපලයි
තාමත් බහිනවා මං බෝඩරේ
මගේ එවුන් මම කිව්වොතින්
ලංකාවම වනසයි
Smoka වයි Apzi වයි Adeeya වයි
දැන්ම මැරුවේ නැත්නම් ඔය කාවවත් අඩවයි
සොහොන් බැන්දත් වල දාලා පස් යට
මොහොතක් වත් බෑ වලදාලා තබන්න
හොයන්නෑ පවක් පිනක් ගැන මං
බොරු නම් මගේ පාර වහලා බලන්න
ගොඩක් නෑ මට බලාපොරොත්තූ ඒත්
ඉලක්ක ඇත ගගක් මෙන් ගලන
ගොඩ දැමූ මාලුවාට ලේසින්
ඕනේ මටත් නදියක් කරා යන්න
පොර බැදූමුත් යදම් පටලාගෙන
කොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්න
නොදැමූ තුරගා හා සමානයි මං
දොරකින් බෑ මගේ පාර වහන්න
මොලවන්නෑ මං ගිණි ආත්ම දවන
මොලකන්නෑ මං විශ්වාසය ලබන්න
හොල්ලන එකයි අභිලාශය සක්වලම
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
පැරදිලා නෑ මං සෙල්ලමේ
බොලා නැති කරන්න හැදූ කෙල්ලා මේ
සරුසාරවත් ලෙස දලුලන ශාකයක්
බෑ කරන්න මං මෙල්ල එහ්
මුලු ලෝකෙම කියයි මං Cardi
වෙන්නෑ මං වාඩි
අධික මිල වගේ රන් කාසි
හොයන්නෑ වාසි
පතපං ආසි
සැපට මං දෙන්නම් බොලාට ආශික්
යන්නෑ මං පස්සට නම්
දෙන්නේ වදන් පුරෝලා ගන්නේ මං කන්
ලිව්වා මං පිටු ගනන්
අදියා ඔප දාලා ගත්ත මැණික මං
රැක්කා මං මනුස්සකම
ලෝකෙටම ගෙනියන්නේ ලංකාවේ නම
ඕන්නෑ මට කාගෙවත්ම වැදි බණ
මේ ගෙන්දගම් පොලවේ පය ගහලා ඉන්නේ ඩෝ මම
Sinnerman
I got no synonyms
Nails be fly and prim
These hoes they lost their rim
Bitches running when they hear my name
They wanna play but they dunno the game
I don’t give a fuck about fame
These shriggas insane all of their bars be so lame
Lifeless no aim
Look who I became
I stay in the frame
I’m come in flames
Hah!
එන්න යමු Smoka තව සැරයක්
කියන්නට ඇත අනාවැකියක්
හොල්ලන්න බෑ මාව එක අඩියක්
ඔව් මං ගන්නෑ පස්සට තව අඩියක්
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
Niyamai🤛
💜
කොපි කරන්න බැයිද මෙික🙄😐
Thnx huttho....👉👌🔥🔥🔥☠️
Oneli will you marry me 🥹❤️ oya hiphop ahnwda 🥹💘
Vibe🔥🎤
ආදරෙයි කොල්ලෝ ❤️
Yo
❤️😍
Kelwiz🥰
Waiting for a master dribbling kelwizz
Hollanne Na ❤️
❤
❤️
Ko ayye react vidio
Next level productions🔥🔥
GANG GANG ! 🔥
❤
අපේ අනින්ත් බොසා ❤️💥
Reeezaaayyyy 💘😘
Reezy bozza 🥰
කවුද ඕයි Smokha RIP කිවුවේ. ඕං බලාගනින් අපේ ස්මෝකා 🥺♥.
ඔය තෝරු මෝරු කවුරුත් පදිරි රැල්ල සැරට වදිදී,
ඒ කියන්නේ ඔය කවුරුත් පදිරි මන් පිටියට බහිද්දී.
- King Smokha ♥
අනිවා ...
Bornlord
Valla newe yako ralla sarata vadiddi
ගැඹුරු මුහුද දැකපු අපිට රැල්ල දැකලා හිනා😎praba with තෝරෙක් හෝ මෝරෙක් 😂💓
@@hiranthaperera1696 lil rome neda?
Smoka❤️❤️❤️❤️❤️වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් බං උබ..ජයවේවා ..හොල්ලන්න එපා එක අගලක් පස්සට💪💪💪💪💪💪💪
මම smokio ට බනින්නෙ නෑ. සැර වදන් එක්ක අහන්න පුලුවන් නම් මම අහනව. නැත්තම් අහන්නෙ නැතුව පාඩුවෙ ඉන්නව. ඌ කැමති සිංදු කරන එක උගේ වැඩක්. මම කැමති සිංදු අහන එක මගේ වැඩක්. මේක නියම වැඩක් 💪🙂 මම අහනව. එච්චරයි 😍
Eka aththa uge issraa rap walata kudda kiyla banna dn mal sindulu
@@suraps8794 ow bN munta pissu smoka dan patta
Aththa kathawa. Thamn kamathi nm vithrak ahuwanm iwarai ne💥👍
මේ වදන් ඇහෙද්දි බච්ච පැටවු දුවයි❤️🔝💥😍 smoka smoka 🇱🇰💞
මේ යනවිදියට ගියොත් cardi B අපේ Apzi ව follow කරයි වගේ 😂😂 මොකද මම මෙයාගේ අමුතුම එකක් දකිනවා .smokiyo එදා පටන් ආදරය කරන කොල්ලෙක් ඉතින් . Respect both🤟
RHEEZY කියල රැවටුනු තරමක්....🤏 😎ගැම්මක් SMOKAH!!!☠️☠️☠️❤️🔥Queen APZI....
ස්මොකා ගහනව ගේමක් ඈ ..ඔව් මට පේනව ඉස්සරහට හිප් හොප් වලින් තද ගේමක් අදින්න ඉන්නෙ ස්මොකා ❤️❤️
uba oya kiyana geema gahuwe awurudu 5 kata kalin 🥵❤️
හොල්ලන්න එපා යකෝ එක අඩියක්වත් ආපස්සට. Apzi x Smokio 2022 කුඩුකරලා. දවස් 5 න් 1 Million ගහලා ට්‍රෙන්ඩින් 1 වරෙන්. වයිරල් වෙයං මේක මුලු ලෝකෙම Smokio x Apzi පල හොලිවුඩ්. කුඩුකරපිය මුලු ලෝකෙම ලංකාවේ සිංහල රැප් වලින් 🔥 🔥 🔥 🔥 🔥 🔥
"මං පොර" ජාතකේ පෙන්නාපු චරිත කොළඹ පැත්තේ ආවොත් නම්, "අවසානයි"
සංවර වුණා නම් මං දාන වචන, පොඩි පැටව් ටික තාමත් දගලයි
දන්නේ ටික දෙනයි, දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයි
එක එකා වෙනුවෙන් කාලේ නොකා මං කාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයි !
#HollanneNa #SmokaSmoka #SmokaPissuwak #Apzi #ZeeMajor #DG #AyemathUdatama
එක එකා වෙනුවෙන් කාලෙ නොකා මං කාගෙන එන්නෙ ආයෙත් වතාවක් රගන්නය්..
♥️🤘
In love with this two apzi ape bodare ragama kandana- ape un Smoka fucking epic as always pissu kora love ❤️ line one band shane zing 😉
Respect G!
Ragama 🗡️😈❤️🔥
Ragama 🗡😈❤🔥
Thank you so much Shane aiya 💘 mad love and respect to you ♥️ Ragama Kandana Bodare served it ☠️🤍
@@Apzi looking forward to collaborate
කවුරු ආවත්, කවුරු මොනවා කිව්වත් Smokia, Manasick, BigDoggy උසම තැනක 🔥❤️
Lyrics
ඕනම දේවල් හොදට පේන්න
පොත් අතර ලියාගත්තා මං
හොදම දේවල් හොදම තාලෙ හොයන්
ඒ මත්තේ තියාගත්තා මං
මොන මරාලෙත් හොදටයි
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
ඕන හැමදේම ගත්තා
මං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයි
හොද නැති දෙයක් ආවත් ලගට
හොද පැත්තට දාගන්නවාමයි
මොනා උනත් මං අවංකයි
ඔව්, ගොඩක් දේවල් කලේ මං ආත්මේ මරලයි
හොද පැත්තේම ඒකයි ඉන්නැත්තේ
මං පැත්තක් ගන්නේ අවස්තාව බලලයි
හොද පැත්තක් පෙනුනාට ලෝකෙට
අනෙක් පැත්තේ අන්ධකාරයෙක් බබලයි
මොන තරම් ගිලුණත් අදුරේ
මං පාර කිව්වේ එලියක් කරා යන්නයි
ඉඩෝරෙකදී කොහොමත් හැලෙනවා කොල
ඒකයි ලෝකේ ධර්මතාවය සරලයි
පොද වැටෙන්න පමා වූ නමුත්
දැන් හෝ ගාන ශබ්දෙන් වර්ෂාව අත ළගයි
මං පොර ජාතකේ පෙන්නාපු චරිත
කොළඹ පැත්තේ ආවොත් නම් අවසානයි
සංවර උනානම් මං දාන වචන
පොඩි පැටව් ටික තාමත් දගලයි
දන්නේ ටිකයි දෙනයි
දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයි
එක එකා වෙනුවෙන් කාලේ නොකා මං
කාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයි
තාමත් මතකයි පටන් ගත්ත තැන
වෙනස් වුන්නෑ මං තාමත් මම මයි
කාටත් මතක ඇති මේ චරිතේ
රගපාන උන්ට මාව අපලයි
තාමත් බහිනවා මං බෝඩරේ
මගේ එවුන් මම කිව්වොතින්
ලංකාවම වනසයි
Smoka වයි Apzi වයි Adeeya වයි
දැන්ම මැරුවේ නැත්නම් ඔය කාවවත් අඩවයි
සොහොන් බැන්දත් වල දාලා පස් යට
මොහොතක් වත් බෑ වලදාලා තබන්න
හොයන්නෑ පවක් පිනක් ගැන මං
බොරු නම් මගේ පාර වහලා බලන්න
ගොඩක් නෑ මට බලාපොරොත්තූ ඒත්
ඉලක්ක ඇත ගගක් මෙන් ගලන
ගොඩ දැමූ මාලුවාට ලේසින්
ඕනේ මටත් නදියක් කරා යන්න
පොර බැදූමුත් යදම් පටලාගෙන
කොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්න
නොදැමූ තුරගා හා සමානයි මං
දොරකින් බෑ මගේ පාර වහන්න
මොලවන්නෑ මං ගිණි ආත්ම දවන
මොලකන්නෑ මං විශ්වාසය ලබන්න
හොල්ලන එකයි අභිලාශය සක්වලම
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
පැරදිලා නෑ මං සෙල්ලමේ
බොලා නැති කරන්න හැදූ කෙල්ලා මේ
සරුසාරවත් ලෙස දලුලන ශාකයක්
බෑ කරන්න මං මෙල්ල එහ්
මුලු ලෝකෙම කියයි මං Cardi
වෙන්නෑ මං වාඩි
අධික මිල වගේ රන් කාසි
හොයන්නෑ වාසි
පතපං ආසි
සැපට මං දෙන්නම් බොලාට ආශික්
යන්නෑ මං පස්සට නම්
දෙන්නේ වදන් පුරෝලා ගන්නේ මං කන්
ලිව්වා මං පිටු ගනන්
අදියා ඔප දාලා ගත්ත මැණික මං
රැක්කා මං මනුස්සකම
ලෝකෙටම ගෙනියන්නේ ලංකාවේ නම
ඕන්නෑ මට කාගෙවත්ම වැදි බණ
මේ ගෙන්දගම් පොලවේ පය ගහලා ඉන්නේ ඩෝ මම
Sinnerman
I got no synonyms
Nails be fly and prim
These hoes they lost their rim
Bitches running when they hear my name
They wanna play but they dunno the game
I don’t give a fuck about fame
These shriggas insane all of their bars be so lame
Lifeless no aim
Look who I became
I stay in the frame
I’m come in flames
Hah!
එන්න යමු Smoka තව සැරයක්
කියන්නට ඇත අනාවැකියක්
හොල්ලන්න බෑ මාව එක අඩියක්
ඔව් මං ගන්නෑ පස්සට තව අඩියක්
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් ප
Rap කලාවේ ඉහලට යන්න ඕනේ ,old ස්මොකා ඕනේ කියාපු උන්ට දුන්නා රිදෙන්නම ,,❤️❤️ ගොඩක් ප්‍රශ්ණ මැද්දෙ කරන කලාව අපිට වටිනෝ 🌀Apzi අක්කගේ වදන් ටිකත් මරු.good ,super ,
හොල්ලන්න එපා එක අඩියක්වත්..මෙක තනිකර පිස්සුවක්..smoka~apzi හොල්ලමු මුලු ලංකවම..ජය❤️❤️❤️❤️
නෑ ලෝකෙටම
ලංකාව හොල්ලලා තියෙන්නේ දැන් ලෝකෙ
යකෝ smokio ❤️ උබ කොහොමද ඔහොම එක දිගට සින්දු දාන්නේ, මේ අවුරුද්දත් උබේ smokio ❤️ 🤟
සුපිරි..ලෝකෙටම ගෙනියහන් ලංකාවේ නම ❤️👊 Smokio 👑 Apzi 💋 ලංකාවේ ලොකු වෙනසක් කරයි අනිවාර්යයෙන්ම.. ඔය දෙන්නා එකතු උනොත් ඉතින් ලොකු Blast එකක් තමයි 💪 Good luck 💐
රැවුල වවපන් ස්මෝකියෝ එතකොට තවත් ගැම්ම ආදරෙයි මේක පිස්සුවක්....❤️
ඉස්මෝකා මැරුනා කියල හිතුවේ...
ලක්ෂවාරයක් සමාවෙයන් ඉස්මෝකා...
අාදරෙයි හැමදාම උබට..
හැමදාම හදවතේ උඩම තැන උබට...❤
සිරා බන්
@@emanside3519 ❤
එකෙම්ම උබ වගේ කෙනෙක් මම 😁💥
මොන පයියක්ද බන් උ කියන්න ඕනි මේ උබ කැමති ජාතියේ සින්දු විතරද ? ආර්ටිස්ට් කෙනෙක්ගේ තමන් කැමති සින්දු අහල අනිත් ටික අහන්නේ නැතුව ඉන්න දන්නේ නැති ලංකාවේ උන්ගේ පකේ ලොජික් ...මැරුණලු එපා උනාලු පයියක් කියවනවා
කෝමද brother rap එක මරුනේ🙉🙈 tiktok වහල්ලු ඇවිස්සිලා😂
මේවා තමා ඕනා හැමදාමත්👊😍... This is Real Smokio❤️❤️.. හොල්ලන් නැතුව යන් ඉස්සරහටම... Yoowwwww Queen Apzi❤️👑 👑
Ado
@@songchipmunks9509 hii
@@TharuNandun 😎❤️👊
@@pasindu76 Yooww❤️👊
ශ්‍රි ලංකාවේ රැප් කින්ග් කවුද ඇහුවොත් හැමදාම Smoka තමා එ වගේමයි Prasa මලියා පුලියා K mac එහෙමත් හදවතේ අංක එකට ❤
Aniwaryen bro😍❤
20 වෙනි පාරටද කොහේදෝ අහන්නේ කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ ......ඊයේ පෙරේදා රැප් කියන්න ආපු එවුන්ට පෙන්නපන් මේක තමා නියම රැප..............🤩🤩😍
Smokah රයිෆලෙන් තිබ්බ සුපිරිම බුලට් එකක් apzi🖤❤️😘🎼
දන්නවා කුණාටුවක් වෙලා එනවා කියල එනකල් බලන් හිටියේ ස්මෝකා ❤️🤟 හමන් යමු දිගටම මෝකා යෝ බොස්
ස්මෝකා කවදත් කරේ වෙනස් දෙයක්.මල් රැප් කරෙ නෑ කවුරු මොනා කිව්වත්😏අද ලන්කාවෙ මොන සින්දුවක් ආවත් රැප් පාර්ට් එකක් තියනවා.ඒක ඇති කරේ ස්මෝකා ලිය ලියා වලින්. ඒ විදියට ට්‍රෙන්ඩ් එක චේන්ජ් කරේ නැත්තන් අදටත් රැප් කියන්නෙ රස්තියාදු බාශාවක්.ලන්කාවෙ ස්මෝකාට තරම් වෙන කිසිම රැපර් කෙනෙක්ට ෆෑස් බේස් එකක් නෑ.කවුරු මොනා කිව්වත් ඒක තමා ඇත්ත.respect smoka bro🔥
ගලන ගඟ , jazz ලඳ , දුර ආකාහේ වගේ සින්දු අහලා තියද ?
@@vimash.kavishka oya ekakwath turning points neme owa "ට්‍රෙන්ඩ් එක චේන්ජ් කරේ නැ"
@@learn1232 agreed ...smoko turning point...❤️❤️❤️❤️
@@vimash.kavishka අහලා නම් තියනවා ඒත් රැප් අහන්නෙ නැති අය පවා රැප් අහන්න ගත්තෙ ස්මෝකාගෙ රැප් පාර්ට් නිසා.කමේන්ට් බැලුවොත් ඔයාටම තේරුම් ගන්න පුලුවන්
@@queenofthedie7602 rap ahan nati aya rap ahnna patan gaththe deviyange baren passe :)
Words💯🔥
For haters.....💔
හොලන්නේ නෑ එක අඩියක්වත් පස්සට !!
මොනා වුණත් මං අවංකයි! ඔව් ,ගොඩක් දේවල් කලේ මම ආත්මය මරලයි💔💯
Apzi 🥵🥵🥵 underated lady rapper
Another nicki
Speed එක ❤😮
🥺💗 ආයේ මල් රැප් වලට නම් සෙට් වෙන්නෙපා දෙයියෝ 💝💝 හේටර්ස්ලා කවුරුත්ම නෑ 😪 රටාව වෙනස් කරපු එකයි අවුල 🥺💗 මේවා තමයි ඕනෙ 💥💥💥
අම්මොහ් ඒ කාලේ වදන් ටික 🥵🖤👑king is back 🖤👑පුලුවන් නම් අර පිම්න සදුන් එක්ක කරපූ එක රිලීස් කරන්න එපා 😒💔
Ow 😣
ඔව්
Apziiiii sets the charts on fyyyahh once again!!!!!!
Ayyyyy Pushpe Habibi 💘
RECEPCT BRO ...❤❤❤හොල්ලන්න එපා එක අඩියක්වත් පස්සට....
Wasi smoka bai & apzi girl ❤️
ස්මෝකියෝව අදුරගන්න බැරි උන මම 🤩❤️
අඩෝ ඔව් බන්..මටත් බැරි උනා..
මෙවගේ කෙනෙක් කොහෙද smokio ඇරෙන්න❤️
මටත්
#Smoka ගෙ 2021 සෙට් එකටම වඩා තදම කොරම එකක් දීලා තියෙනවා 2022 අවුරුද්දෙ මුලින්ම හාහා පුරා කියලා❤️🔥
#Apzi අක්කත් මරු😍 රැප් එක කියනවා පට්ටම මොරාල් එකේ👿💜️
රැප උඩටම උස්සලා, ස්මෝකා එක්ක අඩියෙ ඉදන් උඩටම👑️🔥🤝 #හොල්ලන්නෑ_එක_අඩියක්වත්_පස්සට 🖤🖤😎
Ah aiya 😁
මල් රැපා කිව්ව උන්ට දුන්නා කුඩුවෙලා යන්නම 😎❤️ #smokio
Gammak yooo😁😁😁
අන්න් එකයි
😍
Mage un mama kivvothin lankavamath vanasai😈💪
🤘♥️👽☝️
smoka is back to the rhythm babies😈✌️
apzi on high now💯✨
ආයෙ කියන්න දෙයක් නෑ 🤘
වීඩියෝ එක දැක්ක ගමන්ම wagmee ත් ගෑවිලා ඇති කියලම හිතුනා😁
great work💝boys grils✌️
ඒකට නම් ඇබ්බැහි උනා💖💖ලංකාවේ රැප් උඩටම යන්න ඕන ඔය විදියට💖Hatersල අදාලම නෑ.හොල්ලන්න එපා අඩියක් පස්සට
දන්නේ ටික දෙනයි දන්නේ ගොඩක් දෙනේක් තිරය ඇති කතාව පමනයි😈❤🎉Happy New Year
ගාන මාරයි 😎🤘 apzi ft smoka 😍✌
Favorite rapper ස්මෝකා.කොච්චර රැපර්ස්ලා ආවත් ස්මෝකා තමා best
Aniwa
Wow 👏💥 this is on fire 🔥💯 need more female rappers like apzi🙃 love it💕💖
මේවා තමා අපිට ස්මෝකාගෙන් ඕනේ.❤❤ Apzi ❤❤
ආසම category beat එකක් එක්ක,තද verse එකක් යද්දි..💉👊😍
REST IN PEACE ☮️ මල් රුපර්ස් 🤦Real Ganster Is Here SMOKA 🔥
Yah
අඩේ ඒක පට්ටම පට්ට....ගින්දර smoka apzi goosebumps ❤️🔥❤️🔥
1 M 💥🖤
මේක නම් පිස්සුවක් 🔥
Bang🔥
Apzi ft Smokio ඒක සුපිරි එකෙන්ම ❤️❤️
අඩෝ අඩෝ❤️😍
මල් රැපා කීවට දුන්නා ඇඩෙන්නම 👿❤
Best Ever ♥️ SMOKA Ft. Apzi
Madness 🔥🔥🔥
Pls rilis they know vidio boss 😶
❤️🔥 ස්මෝකා මේවා තමයි ඕනෙ ❤️
මල් පින්න සින්දු හැත්ත වැලලියන් ලොල්ලො, ගැම්මක් Apzi,Smoka🤘♥️🔥
"එක එකා වෙනුවෙන් කාලෙ නොකා මන් කාගෙන එන්නෙ ආයෙත් වතාවක් රගන්නයි" ගැම්මක් යකෝ....🤘❤️
Lyrics 🔥 apzi another level🥵🤯
You guys saved our Rap Industry once again....💣
හොල්ලනේ_නෑ_අඩියක්_පස්සට....
Apzi international නමක් තියයි ඒ ලුක් එක 😍🔥
මල් සින්දුවල සෙට් නොවී මෙහෙම ඉන්නවනම් ගැම්මක් තමා ස්මෝකා❤️
❤️🔥✌️😒
Ekh mru ❤️🔥 Sri lankan Cardi B 😗❤️🔥 Apzi ❤️
Apziii😭😭😭😭😭 fire...god bless you ❤❤❤❤❤
මේව තමයි ඕනේ.. 🌈🖤 Gangster
ඔවා තමයි ඔනා හොල්ලමු හොල්ලමු ලන්කාව විතරක් නෙවෙයි මුලු ආසියාවම ❤🔥💣
ස්මෝකාගේ ඉත්තෑවෝ ටික කෝ ✨🌹
One word, International!!!
එක නම් ෆට්ට🤘
Eaka patta... Goosebumps awa apzi love u grlllll 💙💙
Smokio X Apzi ගැම්මක් තමයි. 💪 රැප උඩටම 👆❣️😍
Nice work Apzi and Smokio
Kasthu ma wasthu ♥️☠️
කලින් රැප් ඇහුවේ නෑ එත් ස්මෝකියෝගේ රැප් අහලා දැන් දිගටම හොය හොය අහනවා 💖 අම්මා තාත්තා ගැන එහෙම පපුවට දැනේන දෙවල් ගැනත් රැප් ටිකක් තිබ්බා නම් මරු නේ 🤔💖💖
Global Hit. Catchy Hit...Apzi and Smokio killed it. Love it.
Rap king ස්මොකා තමා.ඒක වෙනස් වෙන් nee.ඒකයි ethta.
Rap king smokio 😎😎
ස්මෝකා ඉන්නවා නම් පැල් කවියක් හරි අහන බලන සෙට් එක කෝ🥺❤️
Smoka ඔන්න හෙල්ලුවා ...
Apzi 💆
Adeesha beatz
Wagmee
😘 this blast
2:20 🔥🔥Fireeeeeeee
Wow this is international level 🥺❣️ ස්මොකා කොන්ඩෙ බ්ලොන්ඩ් කරාම්කො 🤩
කෝ බං දැන් මල් මෝකා කියලා බැනපු උන් පව් අසරණ එවුන් ටික...
රැප් වෙනස් කර කර උඩට ගේන්නේ smoka විතරයී මං දන්න කෙනෙක්ට....
ඉස්සර කුණුහර්ප විදින කොට රැප් හොරාට ඇහුවා දැන් සද්දෙට දාගෙන නටන්න පුලුවන් beat වලින් දෙන්නෙ...
ඇත්තටම පිස්සුවක් smoka 🖤 👑
තකි තකි කුරුම්බා
@@hasidulshan4348 මිනිස්සු හිතපු නැති තැනක් තියේ... සදුන් පෙරේරා කලින් කියපු සිංදුයි දැන් එන්න තියෙන එකෙයි ලොකු වෙනසක් තියේ ඒකට හේතුව smoka 🖤
@@hasidulshan4348 ඌබලා දන්නෙ තකි තකි කුරුම්බා කියන්න විතරයි . ඌ සිංහල රැප් කොහොමරි තැනකට ගේනවා.🙂🖕
@@nimal1619 ඔයාට වැරදුනා සිංහල මල් රැප්
@@lahiruramanayaka3442 නෑ හැබැයි චමත් සන්ගීත්ගේ රැල්ලට පුක දුන්නා
Legend " Smokio " Lokema hollanawa bro....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏" Apzi" love you menika 😍😍😍😍😍😍
ඒකට පිස්සු හැදුනා.🤟😈
"හොල්ලන්නැ එක අඩියක් පස්සට"
😈😈🖤🖤🖤💯🤟
This Apzi girl has a very bright future. Awesome..
ස්මෝකා.....❤️❤️කියන්න වචන නෑ ඉතින් මන් ලෝකෙන්ම ආසම rapper ❤️❤️❤️ ගැම්මක් ස්මෝකා........🧡🧡💓
That mix like incredible oii "චිකන් හොදි එක්ක කොත්තු වගේ" Apzi+Smokio ❤️🤟
Kingsmoka අල්ලපං තනි අතින් ආසියාවම ❤️❤️❤️
This one should hit 1M in next week 🥳
Smokio - full of surprises
Apzi - A great female rapper
👏 👏 👏
Woohh. Wwooh it's going crazy.! 🔥
Trap 🤩🔥 smoka on fire, apziii great oiii