ස්ථාවර තැම්පතුවක වඩා වැඩි පොලියක් ගන්න |Best Return On Investment|Fixed Deposit Interest |Unit Trust

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 159

  • @dhanushkasamarasinghe5139
    @dhanushkasamarasinghe5139 2 ปีที่แล้ว +22

    මාරම හොද මනුස්සයෙක් දැනුම බෙදා දෙන්නෙ කිසිම ලෝබ කමක් නැතුව. බුදුසරණයි සර් 🙏🙏🙏

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +6

    ඔබේ දැනුම බෙදා දීමෙන් රටට කරන සේවය අති මහත්ය.🙏🌹

  • @NamalJayathunga
    @NamalJayathunga 2 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි. වාහන ආනායනය සහ මිල වෙනස් වීම් ගැන ඔබේ prediction දැනගන්න කැමතියි.

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැ ඉතා වැදගත් කාරනා ගනනාවක් කියල දෙනවා ගොඩක් ස්තුතියි

  • @vasana77
    @vasana77 2 ปีที่แล้ว

    ඉතාම වටිනවා මේ දැනුවත් කිරීම. මාත් international share market එකේ ආයෝජනය කරනවා. ඒත් එය ඉතාම අවදානම්.

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +10

    ඉතාම ස්තුති මහත්මයා. ඔබගේ විග්‍රාහය මට ඉතාම වැදගත්ය. මම UT ගිණුමක් ආරම්භ කරන්න සුදානමින් සිටිමි. ඔබගේ යූටියුබ් නාලිකාව නරඹමි. Thank so much.

    • @mihikolanka6686
      @mihikolanka6686 2 ปีที่แล้ว +1

      කොහොමද මහත්තයෝ එවැනි ගිණුමක් අරින්නෙ එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න කෝ ඔබ දන්නවනම් ස්තුතියි

  • @slwide7507
    @slwide7507 2 ปีที่แล้ว +3

    මේවට පරිස්සමින් ඇහුම්කන් දෙන්ඩ. මතකනේ වැඩි පොලියක් ගන්ඩ සක්විති මුදලාලිට සල්ලි දීල උන වැඩේ.

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 ปีที่แล้ว +4

    බොහොමත්ම ස්තුතියි සර් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි !

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි මහත්තයානෙනි ...

  • @hasinduthathsara5999
    @hasinduthathsara5999 2 ปีที่แล้ว

    Me sirge video kalin dakkanm mta BS me para gemak nathuwa A ekk
    Karumeta passe ahu une dan ithin 2nd shai ekata sirge clz yano niyamai sir👍👍

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 ปีที่แล้ว +1

    සුපිරි හොදින් පැහැදිලි කරලා දෙනවා..🙏🙏🙏

  • @normalperson3883
    @normalperson3883 2 ปีที่แล้ว +8

    හොදම කොම්පැනිය උදාහරණයට ගත්තට අනිත් කම්පැනි 2.3%කුත්ගෙවලා තියනවා නේද බොරු වැඩක්..කවුද දන්නේ අපි ඉන්වෙස්ට් කරන කම්පැනියම වැඩිම පොලියක් දෙයි කියලා..හොදම වැඩේ පුලුවන්නං සමාගමක වරණීය කොටස් ගන්න එක. මට ස්තීරව 15% ගානේ පොලියක් හම්බෙනවා..අපේ අය නං කියන ඕනෙ ප්‍රමෝශන් එකකට ලේසියෙන්ම අල්ලන්ඩ පුලුවන් කමෙට් දැක්කම පේනවා.. එහෙම බෑ කවුරු මොනවා කිව්වත් හොදට හොයලා බලලා තමන්ට ගැලපෙනවද බලලා විතරක් පටන්ගන්ඩ නැත්තං හිරවෙනකොට හූල්ලන්ඩයි සාප කරන්ඩයි විතරයි ඉතුරු ඒනිසා හොදට හොයන්ඩ..

    • @ishankavlogs1185
      @ishankavlogs1185 2 ปีที่แล้ว

      සමාගමක කොටස් ගන්නේ කොහොමද කියලා දෙන්න පුලුවන්ද අපිටත් 👍

    • @samanthasudath467
      @samanthasudath467 2 ปีที่แล้ว

      @@ishankavlogs1185 firstly find a broker company from CSE and open a CDS account with them. Once you contact the broker company they will give you all the details of investing at CSE.(COLOMBO STOCK EXCHANGE)

    • @samanthasudath467
      @samanthasudath467 2 ปีที่แล้ว

      I am totally agree with you 👍. Your explanation is super 👌 👍

    • @samanthasudath467
      @samanthasudath467 2 ปีที่แล้ว

      I'm totally agree with you. Your explanation is correct and superb 👏 👌 👍

    • @sujeewasujeewa5294
      @sujeewasujeewa5294 2 ปีที่แล้ว

      Kohamadha සමාගමක waraniya කොටස් ganne kiyala dhenna

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 2 ปีที่แล้ว +2

    Pita rata Inna Aya gana katha kale oya witharai.. thankyou all the best

  • @mihikolanka6686
    @mihikolanka6686 2 ปีที่แล้ว +10

    මෙවැනි ගිණුමක් අරින හැටි ගැනත් විස්තර කර දෙන්නකෝ ඉක්මනටම ස්තුතියි

  • @nuwanjayarthna5049
    @nuwanjayarthna5049 2 ปีที่แล้ว

    Sir... aththatama hoda deyak...... kalin ahala thibunata... hariyata pehedili bawak thibbe nehe.... thawa vistharai.... ut ginumak hada ganne kohomada kiyala denaganna puluwanda.... megena kiyala denawata bohoma sththi..........

  • @dumindageethana7421
    @dumindageethana7421 2 ปีที่แล้ว +2

    පාසල් අධ්‍යාපනයෙ කොමස් කරපු නැති කෙනෙකුට තව මේ ගැන ඉගෙන ගන්නෙ කොහොමද? ඔබතුමාට පුලුවන් නම් විස්තර කර දෙන්න!
    තෙරුවන් සරණයි !!!

  • @lisulawijenayake8263
    @lisulawijenayake8263 2 ปีที่แล้ว +3

    Thanks a lot for shering your knowledge with us.will hope more knowledge share with us in future.probabley you are well ahead than us.all the very best sir.

  • @jayampathiliyanagama5526
    @jayampathiliyanagama5526 2 ปีที่แล้ว +4

    Thanks for your clear briefing about UT

  • @manjulachathuranidissanaya7327
    @manjulachathuranidissanaya7327 2 ปีที่แล้ว +1

    පහුගිය කාලෙදි උන දේවල් මතක නම් කිසි කෙනෙක් ඔය වගේ දේවල් පස්සේ යන්නේ නැ

  • @futureworld9979
    @futureworld9979 2 ปีที่แล้ว +2

    සර් අහම්බන් දැක්කේ. Kurunegala HRM කොස් එක මම හිටියා ❤💎💎

  • @nayanisilani529
    @nayanisilani529 2 ปีที่แล้ว

    බුදුසරණයි. සර්..
    . 💖💖💖🙏

  • @chamindakumara1955
    @chamindakumara1955 2 ปีที่แล้ว

    Ser puluwannam unit trast acount akak hadala salli diposit karana vidiya vidio akakin kiyala dennako

  • @raneeshhewage6842
    @raneeshhewage6842 2 ปีที่แล้ว +1

    Where can I find this worksheet which you are using? Is it available on the CBSL website?

  • @isurudhananjaya8617
    @isurudhananjaya8617 2 ปีที่แล้ว +4

    CAL ආයතනය සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුළුවන්ද සර්.

  • @wageeshaperera6692
    @wageeshaperera6692 2 ปีที่แล้ว +1

    Sthuthi obathumata mewage ginumak aramba karana akaraya video ekak karanna puluwanda?

  • @jayanthaudagedara4927
    @jayanthaudagedara4927 2 ปีที่แล้ว +3

    Thank you for the vedio sir, good morning, just a clarification, at the year end you get the return in investment, can we reinvest the same in extra units ? Or we can do withdraw or anything we want ?

  • @charmindaseneviratne6244
    @charmindaseneviratne6244 2 ปีที่แล้ว

    Poliya ehema wadi prathishathakayata labenne mulinma ayojanaya kalama. Ekakayaka mila wadi unama ahema prathshathayak labenne naha.Anek karuna boho welawata ithurum ginumaka wage thanpathkala mudalama labenne naha ekaka vikunum mila saha ekaka nawatha ayathanaya miladi ganimedi mila aduwak thibena nisa.

  • @samanwanniarachchi
    @samanwanniarachchi 2 ปีที่แล้ว

    Link එක දැම්මොත් හොඳයි log වෙලා බලන්න

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 2 ปีที่แล้ว +1

    Pls educate us on how to start unit trust investing , how to select a good unit trust company ? 🙏

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 2 ปีที่แล้ว +1

    Digatama videos karanna.godak pehedili.❤🙏

  • @wimaladasapunchihewa7508
    @wimaladasapunchihewa7508 2 ปีที่แล้ว +1

    තන්හාව දුකට මුලවෙි.හැකිතරමි රජයේ බැංකුවල මුදල් තැන්පත් කරන්න .අඩු තරමෙි තැන්පත් මුදලටවත් රජය වගකියනව

  • @nadeeshamadhusanka8735
    @nadeeshamadhusanka8735 2 ปีที่แล้ว +1

    සර් ට පින් සර් මෙවා කියලා දුන්නට

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 2 ปีที่แล้ว

    Rata inna kattiya kohomada mevan deyak karanne

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Bohoma sthuthi mahattayo danuvath kalata.

  • @dunusingmeddn9034
    @dunusingmeddn9034 2 ปีที่แล้ว

    CEYLON FINANCIAL SECTOR FUND. Me genath kiyala denna sir..

  • @MYGUIDELK
    @MYGUIDELK 2 ปีที่แล้ว +6

    මහත්මයා cal එකේ account එකක් හදන හැටි කියාදෙන්න income fund වලට සල්ලි දාන හැටි ගැන 🙏🙏🙏

  • @SomapalaSomapala-t4m
    @SomapalaSomapala-t4m ปีที่แล้ว

    Unit trust wala ayoganaya sandaha bank ekak thoragatha uthuda

  • @namal7778
    @namal7778 2 ปีที่แล้ว

    TH-cam "unit trust"kiyala serch karnna ona tharam videos thiyenawa.

  • @ChathuraDissanayaka90611
    @ChathuraDissanayaka90611 2 ปีที่แล้ว +2

    සර්, මට හොදට voice එක අහල පුරුදුයි.මීට කලින් HRM course කලා නේද??

  • @nilantha-u5k
    @nilantha-u5k 2 ปีที่แล้ว +3

    ආයෝජනය කරන්න පුළුවන් on line හරහා විතරද.?

  • @sandeepanigarusinha508
    @sandeepanigarusinha508 2 ปีที่แล้ว

    Ovata danna mudal atte badajare dasa paluvo gavama Tama badu mudal kohetada yanne hoyala balanna akek nahane

  • @sandeshlakmal9975
    @sandeshlakmal9975 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි සර් 🙏🙏.... UT එකේ account එකක් open කරන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න සර්.... cal සමාගම සමග සම්බන්ධ වෙන හැටිත් කියාදෙන්න සර්

  • @YourInspiration888
    @YourInspiration888 2 ปีที่แล้ว

    අපිට මේ නොමිලයේ දෙන දැනුමට ඔබටත් නොමිලයේ හුඟක් දේවල් ලැබේවි ........

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +1

    පාස්කු ප්‍රහරේ වෙන්නත් කලින්ම ඒ අනුව පොලී අනුපාත පහල වැටුනද?

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත් බොහොම ස්තුතියි

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว

    හරි ඉතින් කොහෙද මෙවා ආයොජනය කරන්නේ නොදන්න අපිට වතුර නැතුව තැපැලෙන් පිහිනීම ඉගැන්නුවා වාගෙයි 😁

  • @chathurangamanoj6836
    @chathurangamanoj6836 2 ปีที่แล้ว

    THE TEC LANKA එකෙත් හොඳ පොලීයක් ගන්න පුළුවන්.
    ඒකෙ මාසෙන් මසෙට පොලීය account එකට වැටෙනවා.

  • @nandanajayalath2992
    @nandanajayalath2992 2 ปีที่แล้ว +2

    Cal සමාගමේ ෆෝන් නම්බරයක් තිබෙනවාද

  • @dunusingmeddn9034
    @dunusingmeddn9034 2 ปีที่แล้ว

    CEYLON INCOME FUND. Me gena tikak kiyala denna sir.

  • @kamalsanjeewa6874
    @kamalsanjeewa6874 2 ปีที่แล้ว +1

    Crypto ගැන ව්ස්තර ඕන

  • @roshanmalinda7517
    @roshanmalinda7517 2 ปีที่แล้ว +23

    සර් මේ ටික දැන ගැනීමට අවශ්‍යයි ..
    1- මෙහි වාර්ශික පොලියක් පමණක්ද ගෙවන්නේ.. ?
    2. ඕනම විටකදී නැවත මුදල් ගැනීමට හැකිනම් ( අවුරුද්දකට දැමූ මුදලක් මාස තුනකදී වගේ නැවත ගැනීමේදි.. ) එවිට ගෙවන පොලීය කොපමණද .. ?
    3. සාමාන්‍ය ලක්ෂ 50ක් වගේ මුදලක් ආයෝජනය කලොත් එයට ලියකියවිලිවලින් 50ක් තැන්පත් කල ලෙස එම ආයතනයෙන් ලබාගත හැකිද..? එය නීතිමය ගැටලුවක් වුවහොත් ඉදිරිපත් කල හැකි පිළිගත හැකි ලියවිල්ලක් ද??
    පිළිතුරු වීඩියෝවකින් හෝ බලාපොරොත්තුවේ
    ඔබට බොහොම ස්තුතියි .. !!!

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +6

      ඉක්මනටම video එකක් දානවා

    • @hasankadananjaya9832
      @hasankadananjaya9832 2 ปีที่แล้ว +2

      Me tika denganna puluwannam watinawa

    • @n.p.1554
      @n.p.1554 2 ปีที่แล้ว +1

      Me tika danagattanam hodai wage

    • @wenuraprageeth8770
      @wenuraprageeth8770 2 ปีที่แล้ว

      Matath me prashnama thiyanawa

    • @chamindaweerasingha2236
      @chamindaweerasingha2236 2 ปีที่แล้ว +1

      මටත් ඒ ප්‍රශ්න තියනවා සර්,මාසිකව පොලිය ගන්න පුලුවන්ද සර්,ඔබතුමට ගොඩාක් පිං.නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !!!!!!!!!

  • @rohanasarath2190
    @rohanasarath2190 2 ปีที่แล้ว

    දැනුම බෙදනවාට ස්තුති .

  • @sampathbro9094
    @sampathbro9094 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @Srilankanhotactress
    @Srilankanhotactress 2 ปีที่แล้ว

    Sir man korea inne mata unit trust vala invest karanna one mata sirva contact karaganna puluvand

  • @workoutmusicstudy
    @workoutmusicstudy 2 ปีที่แล้ว

    ma waga video ganna sir degata.life aka goda daganna ona kanak ta godak watenawa.video akata thanks

  • @suneethrahettiarachchi1529
    @suneethrahettiarachchi1529 2 ปีที่แล้ว

    ගිණුම ක් අරින විදිය කියනවද ආයතනයේ ශාඛාව ල් තියෙනවද

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 2 ปีที่แล้ว +4

    ⁣ මෙම ආයතනය පිහිටා තිබෙන්නේ ලංකාවේ කොහේද මෙහි ආයෝජනය කරන්න contacts තියෙනවද

    • @nandaniramyalatha2178
      @nandaniramyalatha2178 2 ปีที่แล้ว +2

      මේ තැන්පත දාන හැටි වීඩියෝ එකක් කරන්න කරන්න

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +1

      ඉක්මනටම video එකක් දෙන්නන්

  • @pushpakanthi922
    @pushpakanthi922 2 ปีที่แล้ว

    Pitarata enna kenekuta kohomada lankawe dolars walin ginumak open karanne kohomada.

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 2 ปีที่แล้ว +1

    Thank you sir. Godak watinawa👍

  • @dln888
    @dln888 2 ปีที่แล้ว

    ඩොලර් ප්‍රශ්නය නිසා ආණ්ඩුව විසින් fixed deposit ගන්න බැරි කළොත් මේවාටත් ප්‍රශ්නයක් වෙයිද ?

  • @dhananjayasamaranayaka9571
    @dhananjayasamaranayaka9571 2 ปีที่แล้ว +1

    Well done bro.....
    Keep it up the good work....
    Dhana.

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 2 ปีที่แล้ว

    Dear sir. It seems that you are heading to a bulk of subscribers in near future

  • @nalakawijesingha9046
    @nalakawijesingha9046 2 ปีที่แล้ว +1

    Hoda molayak budusaranay

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +1

    Thank you sir !❤👍

  • @merrylynfernandez4978
    @merrylynfernandez4978 2 ปีที่แล้ว

    me bankuwak. thine koheda. kohomada. koi palatheda. call no sahithawa. palatha. koheda. vidio akk denna

  • @EcoLanka
    @EcoLanka 2 ปีที่แล้ว

    What are the 2 unit trust companies in Srilanka

  • @dhomadhoma6375
    @dhomadhoma6375 2 ปีที่แล้ว +4

    මම රට ඉදල සල්ලි එවන්නේ ලන්කාවට ,,,ඩිනාර් වලින් ,ඉතින් මේ මාසේ මගේ පඩීය ,,77,500 මම එවපු ,එකට 5,000 ඇඩ් වෙලා තිබ්බ් ඇත්තටම ගොඩක් ස්තුති මහ බැන්කු වට

    • @arunashanthawickramasinghe3887
      @arunashanthawickramasinghe3887 2 ปีที่แล้ว +3

      මමත් ඉන්නේ කටාර්. අපේ සල්ලිවලට නියම මිල ගෙව්වනම් 5000වැඩිපුර දෙන්න අවශ්‍ය නෑ ඒ වගේ 2,.3ගුණයක් ලැබෙනව

    • @aseladesilva8943
      @aseladesilva8943 2 ปีที่แล้ว +1

      ඔයා පව් ඇත්ත වටිනාකම ගෙව්වනම් ඔයාට ඔයිට් වඩා ගානක් ලැබෙන්න ඕනා. රට තොට ගැන ඔයිට වඩා දැනුවත් වෙන්න. හොයන්න කියවන්න. ජය.

    • @arunashanthawickramasinghe3887
      @arunashanthawickramasinghe3887 2 ปีที่แล้ว

      @@aseladesilva8943 අනිවාර්යයෙන්ම හරිම පව් මේවගේ මිනිස්සු.😏😏

  • @sisithadharmapala1985
    @sisithadharmapala1985 2 ปีที่แล้ว

    CDB bank gives 9.5 interest rate for fix account. Can u tell me how many days will they give this interest rate?

  • @dushanwijesuriya349
    @dushanwijesuriya349 2 ปีที่แล้ว

    Thanks for your knowledge sharing 👍👍

  • @Lahiru_Udana
    @Lahiru_Udana 2 ปีที่แล้ว

    Thank you so much for valuable information

  • @prasathprasath3974
    @prasathprasath3974 ปีที่แล้ว

    Ndb money market fun eka hodada

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 2 ปีที่แล้ว

    අපේ ගිනුම් තියෙන banks වලින් මෙය කරගන්න පුලුවන්ද ?

  • @janakafernando1503
    @janakafernando1503 2 ปีที่แล้ว

    Api kohomada Sally danne

  • @kasunvimukthidissanayaka3165
    @kasunvimukthidissanayaka3165 2 ปีที่แล้ว

    Insurance danna hodama softlogic life

  • @nandithayapa0
    @nandithayapa0 2 ปีที่แล้ว +3

    කොහොමද මේ විදියට ගිනුමක් ආරම්භ කරන්නෙ

  • @indikafernando5813
    @indikafernando5813 2 ปีที่แล้ว +9

    අපේ ගිනුම් තියෙන බැංකුවෙන්ම මේක කරන්න පුලුවන් ද? මේක කරන හැටි වීඩියෝවක් කරන්න පුලුවන් ද? ස්තූතියි

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +6

      ඉක්මනටම video එකක් දානවා

    • @bhanuka0092
      @bhanuka0092 2 ปีที่แล้ว +1

      @@deshanpathinayake4970 ikmanta danna aiye

  • @asangaperera9127
    @asangaperera9127 2 ปีที่แล้ว

    කොහොමද account එකක් පටන් ගන්නේ, කියලා දෙන්න

  • @sarajackoff2545
    @sarajackoff2545 2 ปีที่แล้ว

    මෙතන YTD මයිනස් ගනන් තියෙන යුනිට් ෆන්ඩ්ස් තියෙනව නේද? එතකොට අපිට පොලියක් නොලැබෙනවා පමනක් නොව අපේ ප්‍රින්සිපල් ඉන්වෙස්ට්මන්ට් එකෙනුත් ප්‍රසන්ටේජ් එකක් අඩු වෙනවද?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      ඔවු මම ඒ ක්‍රම අනුමත කරන්නේ නෑ money fund ගැන විතරයි අනුමත කරන්නේ

  • @ishankavinda6966
    @ishankavinda6966 2 ปีที่แล้ว

    M aytnya talpon nambryk tynwa aka ganna kohmda

  • @rumeshchathuranga2762
    @rumeshchathuranga2762 2 ปีที่แล้ว +2

    income fund සල්ලි දාන විදිය ගැන ත් කියන්න 🙏

  • @comroec
    @comroec 2 ปีที่แล้ว

    kohomada Account ekek open karanne

  • @shiranthifernando6323
    @shiranthifernando6323 2 ปีที่แล้ว

    Mekath sakvithi wage weoda Dan na

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว +1

    Thanks for the video clip

  • @ethaliya3283
    @ethaliya3283 2 ปีที่แล้ว +1

    පැහැදිලි අවබෝධයක් නැ, fd, cse වලට වඩා ආයෝජනය වාසි ද

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      Fd වලට වඩා පොලිය වැඩියි.. cse වල වගේ අවදානමක් නෑ

  • @hhmm1936
    @hhmm1936 2 ปีที่แล้ว

    Me account ekaka open karana widiha kiyannko.plese reply

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว

    Fix rate දැන් යන්නේ 7.5%

  • @randonirandoni3392
    @randonirandoni3392 2 ปีที่แล้ว +3

    ඔබත් එක්ක විස්තර ටිකක් කතා කිරීමට අවශ්‍ය යි. හැකිනම් ඔබතුමාගෙ දුරකථන අංකය දෙන්න පුලුවන් ද

  • @ishankavinda6966
    @ishankavinda6966 2 ปีที่แล้ว

    Mat kynna plwnda sara m aytnya mokda kyla

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 2 ปีที่แล้ว

    Ane ammooo visvaasa na

  • @ishankavinda6966
    @ishankavinda6966 2 ปีที่แล้ว

    Lassa1ta msta kyak labnwda polya

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake7471 2 ปีที่แล้ว +2

    9.5 poliyak bank wala denawa kiwwata bank ekata giyama ehema naa kiyanawa

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      මහ බැංකුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ..

  • @nuwankumara600
    @nuwankumara600 2 ปีที่แล้ว +1

    Obatumata jayawewa

  • @EkvinPeiris
    @EkvinPeiris 2 ปีที่แล้ว

    2019 neda easter attack eka away?

  • @samithdarshana4235
    @samithdarshana4235 2 ปีที่แล้ว

    Hoda pahadilikirimak: godak sthuthi, cal company eke invest karanne khmda , account ekak hadaganne khmda kiyanna puluwanda

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 2 ปีที่แล้ว

    One welawaka salli ganna puluwanda

  • @thusharajayawardanaliyanaa1507
    @thusharajayawardanaliyanaa1507 2 ปีที่แล้ว +1

    Thanks...mata oyawa contact karagannna oni...

  • @nuwanwickramasingha3741
    @nuwanwickramasingha3741 2 ปีที่แล้ว +1

    Dn 9% gewanne mona bank ekeda fix deposit walata

  • @SomapalaSomapala-t4m
    @SomapalaSomapala-t4m ปีที่แล้ว

    Sir your videos are about one year old pls send me new videos and study me how to invest more money ,

  • @prabrouge
    @prabrouge 2 ปีที่แล้ว

    Boruth kiyanava 2018 Pasku praharayak thibbe na, hithata ena eka kiyanavada koheda. LOL😂

  • @gayanrasi3515
    @gayanrasi3515 2 ปีที่แล้ว

    කෝමද අපි මෙිකට අයෝජනය කරන්නේ