ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank .sssss
ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
❤❤❤🎉🎉🎉
875kiyanne kd kiyada
ස්තුති 🙏 කැරට් 21
K 18 hodai neda kalayak yadi wenasak wenawada warnaya
මට රත්තරං මාලයක් උකස් කරන්න ඔනි 😢කොමද කරන්නෙ කියලා කියන්න පුළුවන් ද
මට කියන්න පුළුවන්ද කැරට් 18 හොඳයිද කාලයක් යනකොට කැරට් 18 වෙනස්වීමක් වෙනවද කැරට් 18 හොඳයිද කියලා කියන්නකෝ කැරට් දහ අටටත් වටිනාකමක් තියේද
ස්තුති 🙏 18k වෙනස් වෙන් නෑ, 22 තමයි හොඳ
Which is the best one as an investment 24k or 22k
ස්තූති 🙏 කැරට් 22
Rathran vikineemedi apita wasiwena vidiha mokada, vikiniya uthu than monawada
ස්තූති 🙏 රත්තරං බඩු කඩයකට වැඩිය රත්තරං බඩු හදන සහ විකුනන තැනකට දෙන්න.පිලිතුරු ප්‍රමානවත් නැත්නම් ආයෙත් අහන්න
GPS kiyala gahala thiyenne
ස්තුති 🙏 රත්තරං බඩු හදන කම්පැනි නමක් වෙන්න පුළුවන්
❤❤❤💕💕💕❤️❤️❤️💕💕💕❤️
ලංකාවේ රත්තරන් බඩු මිලදී ගද්දිත් 22K වල 24K තියෙනවාද?
@@gayansanjaya ස්තුති 🙏 22 කේ 24 අඩංගු වෙනවා
ආයෝජනය සඳහා රත්තරන් බඩු ගන්න එකද හොඳ ?එහෙම නැත්නම් කොයින්,බාර් ගන්න එකද හොඳ?එතකොට අපි 22K වලින්ද ගන්න ඔින 24K වලින් ද?
කොච්චර කාලයකටද කියලා මුලින්ම බලන්න.ඉස්සරහට FD රේට් වැඩි වෙන්න පුළුවන් .එහෙම උනොත් ඒක වාසි වෙනවා
@@SAMBOLA1989 ඔක්තෝබර් 1 සිට පොලී අනුපාත නැවත වෙනස් වෙනවලු.කොහොමත් ස්ථාවර තැන්පත් පොලී උපරිම උනොත් 10%-15% අතර අගයක යයි.හැබැයි රත්තරන් මිල ගිය අවුරුද්දට වඩා මෙි අවුරුද්දේ වැඩියි.තව අවුරුදු කිහිපයක් යද්දී තවත් වැඩිවෙයි.ඒ නිසා මම හිතන්නේ රත්තරන් අරන් තියාගන්න එක හොඳයි කියලා.අනිත් දේ අපිට මුදල් අවශ්‍ය උනාම බැංකු ණය අරන් පොලී ගෙවනට වඩා ලාබයි රත්තරන් උගස් කරන එක.අඩු පොලිය.අපේ අවශ්‍යතාවයත් වෙනවා.රත්තරන් ටිකත් ලග.තියෙනවා.
Koheda me
ස්තූති 🙏 කටාර්
Thank .sssss
ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
❤❤❤🎉🎉🎉
ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
875kiyanne kd kiyada
ස්තුති 🙏 කැරට් 21
K 18 hodai neda kalayak yadi wenasak wenawada warnaya
මට රත්තරං මාලයක් උකස් කරන්න ඔනි 😢
කොමද කරන්නෙ කියලා කියන්න පුළුවන් ද