සයුරෙන් එතෙරට වැලි කතරේ ගිය (Without Voice ) | Sayuren Etherata Karaoke | Swarnalatha Kaweeshwara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Song Credits:
    Original Artist: Swarnalatha Kaweeshwara
    Song Title: සයුරෙන් එතෙරට වැලි කතරේ ගිය (Without Voice ) | Sayuren Etherata Karaoke
    Karaoke Version: High Quality Sound
    🔔 Don't forget to hit the notification bell to stay updated on our latest uploads! If you enjoyed this karaoke track, give it a thumbs up and share it with your friends.
    🎶 Subscribe to our channel for more outstanding karaoke versions of your favorite songs and let the music bring joy to your life.
    #sinhalakaraoke #sinhalakaraokesongs #karaoke #sayurenetheratakaraoke #sinhalakaraokenewsongs
    #SwarnalathaKaweeshwara
    Lyrics
    සයුරෙන් එතෙරට වැලි කතරේ ගිය අයියණ්ඩි
    ඔබ කවදා ඒ දැයි බලාන ඉන්නේ නෑනන්ඩී
    සයුරෙන් එතෙරට වැලි කතරේ ගිය අයියණ්ඩි
    ඔබ කවදා ඒ දැයි බලාන ඉන්නේ නෑනන්ඩී
    පෙර වාගේ ඔබ හා මා ළංවීලා
    ඉඳින්නයි ඕනේ..
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
    දුර ඈත මරු කතරේ ගිනි අව්වේ දැවිලා
    ගිම් නිවන හැන්දෑ කරේ
    දුර ඈත මරු කතරේ ගිනි අව්වේ දැවිලා
    ගිම් නිවන හැන්දෑ කරේ
    ගම්මානේ වෙල් එලියෙ මද පවනේ
    මුදු සීල සිහි වේද අයියණ්ඩියේ
    සයුරෙන් එතෙරට වැලි කතරේ ගිය අයියණ්ඩි
    ඔබ කවදා ඒ දැයි බලාන ඉන්නේ නෑනන්ඩී
    පෙර වාගේ.. ඔබ හා මා ළංවීලා
    ඉඳින්නයි ඕනේ..
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
    ඔබගේන මුතු මාල පට සේල පළඳින්න
    පිරියක් නැගෙයි මා හිතේ
    ඔබගේන මුතු මාල පට සේල පළඳින්න
    පිරියක් නැගෙයි මා හිතේ
    මල් පිපෙන බක් මහට කැන්දාන ගෙන යන්න
    එනවාද අයියණ්ඩියේ
    සයුරෙන් එතෙරට වැලි කතරේ ගිය අයියණ්ඩි
    ඔබ කවදා ඒ දැයි බලාන ඉන්නේ නෑනන්ඩී
    සයුරෙන් එතෙරට වැලි කතරේ ගිය අයියණ්ඩි
    ඔබ කවදා ඒ දැයි බලාන ඉන්නේ නෑනන්ඩී
    පෙර වාගේ ඔබ හා මා ළංවීලා
    ඉඳින්නයි ඕනේ..
    පෙර වාගේ ඔබ හා මා ළංවීලා
    ඉඳින්නයි ඕනේ..
    without voice,midule mal without voice,without voice with lyrics,sinhala song without voice,chandrika siriwardana without voice,karaoke with lyrics,sinhala karaoke with lyrics,music shows,චන්ද්‍රිකා සිරිවර්ධන කරොකේ,swarnalatha kaweeshwara songs lyrics,swarnalatha kaweeshwara with flashback,music,geetha,school,bethigee,golden hits,lamageetha,marukathare,සයුරෙන් එතෙරට වැලි කතරේ ගිය Without Voice,sinhala karaoke songs,Sayuren Etherata Karaoke, Swarnalatha Kaweeshwara karaoke, ස්වර්ණලතා කවීෂ්වර, sinhala karaoke,sinhala karaoke songs,karaoke,sayuren etherata karaoke,most populer karaoke,sinhala karaoke new songs,honey birds karaoke,sinhala songs karaoke,swarnalatha kaweeshwara karaoke,live karaoke,sayuren etherata,karaoke srilanka,sayuren etherata song,sinhala karaoke with lyrics,sayuren etherata weli kathare,karaoke with lyrics,sayuren eterata song,akurata yannata kammali hithila karaoke,sinhala karaoke without voice

ความคิดเห็น •