ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වීඩීයෝ එකට ලයික් එකක් දාල චැනල් එකට අලුත් අය උඩ තියෙන subscribe බටන් එක ඔබල චැනල් එක subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න ❤
කල් ගියත් නැතත් මගේ පැටව් ටිකට තමන්ට පුලුවන් උපරිමයෙන් වැඩ කරලා උපරිම ලකුනකට යාමට වාසනාව ධෛර්යය ලැබේවා.! විශ්ව පෙරේරා
මෙතනදි AL ලියන හැමෝම ළමයින්ට අසාධාරණයක් වෙලා තියෙනවා.1st shy ළමයින්ට එයාලගෙ අවුරුදු දෙකේ පාසල් කාලය ලැබිලා නෑ.අවුරුදු දෙක සම්පූර්ණ වෙන්නෙ 2024 මාර්තු වල.අනික එයාලට පාසල් පටන් අරන් හරියටම පාසල් පැවැතුනෙත් නෑ.ගුරු වර්ජන නිසා,රටේ තෙල් ප්‍රශ්න නිසා පාසල් හරිවිදියට පවත්වන්න බැරි උනා.ගොඩක් පාසල් වල වාරවිභාග හරියට පවත්වලත් නෑ.2nd,3rd shy ,ළමයි සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දීපු ළමයි.අධ්‍යාපන ඇමති තුමා කියනවා කලින් දින දැනුම් දීපු නිසා සූදානම් වෙන්න පුලුවන්ලු.fail මට්ටමේ කෙනෙක්ට නම් හිතා ගන්න පුලුවන් MCQ බලලා තමන් fail කියලා.ඒත් අනිත් ළමයි කොහොමද එහෙම හිතාගන්නෙ.MCQ එකට හොදටම ලකුණු තිබිලා essay එක අවුල් උනොත් හිතන results එන්නෙ නෑ.essay එකේ ලකුණු ගාන ළමයෙක්ට හිතා ගන්න පුලුවන්ද?එතකොට results ඇවිල්ල මාස දෙකහමාරකින් නැවත සූදානම් වෙන්න කොහෙත්ම බෑ.මාස 2ක් පස්සට දැම්ම කියල වයස යන්නෙ නෑ.හැබැයි මේ පාර බැරි වෙලා මේ ළමයින්ට ලබන පාර කරන්න උනොත් සෑහෙන වයස යනවා.ඒක නිසා අනිත් අවුරුදු වල දවස් දෙසීයකට වඩා results ඇවිල්ල ලැබුනා.2022 කට දවස් 147 ක් ලැබුනා.මේ සැරෙත් ඒ වගේම කාලයක් ලැබිය යුතුමයි.
Exam කල් යා යුතුයි කියන අය කෝ.🙄❤️
සමහර ප්රමුඛ පෙලේ ගුරුවරු පවා කියන විදියට සැප්තැම්බර් මුලත් result දෙන එක ශුවර් නෑ ... ගිය අවුරුද්දෙ උනෙත් ජූලි මුල marking ඉවර වෙලා අගෝස්තු අග result ආවෙ... ඒ වෙනකම්ම හිටපු කොමයි, ඇමතියයි සති දෙකෙන් දෙකට update ගෙනාවා... මේ සැරෙත් වෙන්නෙ ඒකමයි... result එන්නෙ නෑ සැප්තැම්බර් මුල බාගෙ... අවම සැප්තැම්බර් 20 පහු වෙන්ව. ඒ නිසා පෙබරවාරි අග බාගෙ දක්වා වත් කල් යායුතුයි... ඒ වෙනුවෙන් මාර්තු මාසෙ වත් අවම ඉල්ලන්න ඕනි... මොකද කිසිම සැරේක ඉල්ලන තරම් කාලයක් දුන්නෙ නෑ ... සැප්තැම්බර් අග බාගෙ result ආවොත්, result බලල සූදානම් වෙන අයට අවම මාස පහක් කාලයවත් එතකොට ලැබේවි පෙබරවාරි අග බාගෙ දවසක් දක්වා කල් ගියොත්... result පරක්කු වුනේ අපේ වරදින් නෙමෙයි , ඒ නිසා ප්‍රතිඵල වලින් පසු සාදාරන මාස පහක් කාලය ලැබිය යුතුයි ... කොමසාරිස් ම කියල තිබ්බ මේක මාර්තු වලිනුත් ඔබ්බට යන්න තිබ්බ විබාගයක් කියල... ඒ නිසා මාර්තු ඉල්ලන එක වරදක් නෙමෙයි..
Ane palayan utto yanna
@@WhoAmIrap කතා කරන්න ඉගෙන ගන්න..
@gymaddictiondude2293 Tho palayanko besikayoo🤣🤣u kiyala thiyenne aththa 😂mole puke aththe thoge balla
අපි ඉල්ලන්නේ වැඩිපුර කාලයක් නෙවෙයි වෙනත් අවුරුදු වල මෙන් අපිට ලැබිය යුතු සාධාරණ කාලය 😥😥😥😥😥
කල් යා යුතුයි.
අනිවාර්යයෙන්ම කල් යා යුතුයි
අනිවාර්යයෙන් exam කල් යා යුතුයි
විභාගෙට reslt දීලා ලැබිය යුතු නියමිත කාලය අපිට දෙන්න. අපි ගොඩක් අසරණයි මේ වෙලාවේ තව shy එකක් කරන්න වත්කමක් අපිට නැහැ ගොඩක් වියදම් කරලා ඉන්නෙ හැමෝම ළමයි ඒ නිසා අසාදාරනයකට ලක් උන අපිව තව පීඩා කරන්න එපා. බහුතර ඉල්ලීම ඉටු කරන්න කියලා අපි ඉල්ලන්නෙ ....😢😢😢
අනිවාර්යයෙන්ම කල් දා ගන්නවා කොහොම හරි
අනිවාර්යයෙන්ම ❤️
අනිව්රෙන්ම
Susilya musalya idkin .. I hate him
Exam kal yawanna onee nathan apita asadaranai rajaya ai lamigen mehema pali ganna hadanne???
2023 A/L Exam කල් යනවා බලන්න කැමති අය මෙතනට 💜️💜️💜️💜️💜️💜️
Aniwarenma..2024 January mada or Feb mula..kohomath hama awurudhdhema results enne September waladine!
@@gamithawanasinghe4096තව ටික කාලයක් තිබ්බොත් , ලොකු දෙයක් අප්පා 😢
අනිවාරෙන් පෙබරවාරි මුලටවත් යන්න ඔනි කල් 👍
@@prasannadammika3187 hutto🥹
Track da ubt 😂 kon walata katha karanne
A/l exam එක අනිවාර්යෙන්ම කල් යා යුතුමය්.... රජයේ එව්න්ට exam කලින් තියන්න තිබ්බා කලින් results එව්වනම් ...අපිට ඕනි අමතර කාලයක් නෙවෙය් ...අපිට ලැබිය යුතුම කාලයය්.... රජය හරියට පඩි ගෙවන්නේ නැතුව ගුරුවරුන්ට paper marking පරක්කු කරලා දැන් ඒ ගැප් එක අල්ලන් exam හිතුන හිතුන දවසට තිබ්බම හරි යනවද ....😖 මෙහෙම ලමය්න්ගේ අනාගතේ එක්ක සෙල්ලම් කරන එක සාදාරනද?...😢ඒක නිසා අපිට ඒ කාලය දියව්....😡
Kall ya uthui aniwarenm
January walata kal yawanna onee nathan science lamai ta ehema kela wenawa syllabus cover nathi nisa
kal ynn oni aniwarenm
2023 උසස් පෙළ විභාගය, 2024 පෙබරවාරි මාසයට කල් යා යුතුයි🙏🙏
Ow 🙏
2022 A/L විභාගයේ ප්‍රතිඵල පැමිණ අවම වශයෙන් මාස 6 ක් වත් දෙවන වර පෙනී සිටීමට අවශ්‍ය වී තිබේ.එ් කියන්නේ මාර්තු මාසයේ විභාගය පැවැත්වීමට අපේක්ෂා කරයි.මීට,2023 A/L දෙවන වර පෙනී සිටින සිසුවෙක්.
Me too❤
විභාගය කල් දාන්න ඕන අනිවාරයෙන්ම
Kal yanna onii ❤😢
❤
Exam must be postponed.... #24 February
Aniwarayenm exam february mulatawath aduma kal ya yuthumai
අපට සාධාරණ කාලය ඕන
විභාගය කල් දාන්න ඕන
Please postpone the A/L exam 🙏😥
අන්න Time table dl😢dn oka kohmth kal.yne nh
Giya parath time table damma
අපිට අපේ ලැබියයුතු කාලය ලබාදෙන්න........රජයේ නොහැකියාවට දරුවන්ගෙ අනාගතේ පලි නෑ
E apitane .., un kiynwa apilu ekatth pali😂
Kall ya uthui
Kal yanna one
Aniwaren exam kal ya yuthui😭💔
Aniwarenm Kal ynn one..😭😭aniwarenm Feb mulatawth enkm
අනිවාර්යෙන් විභාගය කල් යා යුතු යි.....😢
A/L kl ynwnm hodi wd ewr krgenth nthi nis loku strees ekk inne 🙂 krgnn briweid kiyl kl ynw kiynne apit shnyk
Kal ya yuthumai😢
Aniwarenma kal yanna oni
Eyalt ithin eylge lmi privet University yawnd salli thiynwne , Oyalge lmint withrk neme uncle susil, apitth oni degreeyk gnda.., habi apit privet degrees krnd salli natho... ekath oyala huuragena kanwane eki😂❤god bless you 😂
Oya live එක ඔක්කොම බැලුවද?
කල් ගියා කියල පාඩම් කරනෙකක් යෑ නිකන් සතුටු වෙනව ඉතින්😢
Eka aththa😌
කවද්ද මේක කිව්වෙ,අදද?
Ow
Anuradha sr ge 2023ta rapid revision ekk thiyennewa da
@@sampathsenadirathna3763 results aawama ptn gnnw
A/l...art කරන මට දැනටමත් A/l joke එකක් ඕයි 😂💙
Art එවුන් මෝඩයිනෙ😅
Me too 😂❤️
@@Alex_uv 🙁
@@Alex_uv එහෙනන් එහෙනන් රිසාල්ට් ආපුවහම කාටත් තෙරෙයි කවුද මෝඩ කියල 🙃😂💙
@@ishansashika1910 ඒකනෙ දන්න එකක් කොරාම කෝමත් වැඩේ ලේසී 🙃💙
කල් යන්නේ නැති වෙයි 🤔🤔
Kal yanawa ban.
kal yanawamai!
@@shanukagishan3224 කල් ගියොත් හොදයි 😭😭😭😭
දෙන්න තියෙන්නේ මුට 😑
Kal ynw.api kal dgnn one
November 27 thiyanna oni.👊
ba ehema baha!🤮🤮🤮🤮
Ow ..meka hari wdayak wela thiyenne ..apita o /l karddi uneth ohomai epa una .meka iwarayak una nam hodai ..habai kalin awrudde liyapu ayata awlak yanawa
@@ardithyaabeysinhe919 anna ekai..apita wunath thawa padam karala lakunu tikak hari wadi karaganna puluwanne!
Apit erehiwa apema jathiya nagi sitiddi .. thawth kumatad mithura😂
වීඩීයෝ එකට ලයික් එකක් දාල චැනල් එකට අලුත් අය උඩ තියෙන subscribe බටන් එක ඔබල චැනල් එක subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න ❤
කල් ගියත් නැතත් මගේ පැටව් ටිකට තමන්ට පුලුවන් උපරිමයෙන් වැඩ කරලා උපරිම ලකුනකට යාමට වාසනාව ධෛර්යය ලැබේවා.!
විශ්ව පෙරේරා
මෙතනදි AL ලියන හැමෝම ළමයින්ට අසාධාරණයක් වෙලා තියෙනවා.1st shy ළමයින්ට එයාලගෙ අවුරුදු දෙකේ පාසල් කාලය ලැබිලා නෑ.අවුරුදු දෙක සම්පූර්ණ වෙන්නෙ 2024 මාර්තු වල.අනික එයාලට පාසල් පටන් අරන් හරියටම පාසල් පැවැතුනෙත් නෑ.ගුරු වර්ජන නිසා,රටේ තෙල් ප්‍රශ්න නිසා පාසල් හරිවිදියට පවත්වන්න බැරි උනා.ගොඩක් පාසල් වල වාරවිභාග හරියට පවත්වලත් නෑ.
2nd,3rd shy ,ළමයි සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දීපු ළමයි.
අධ්‍යාපන ඇමති තුමා කියනවා කලින් දින දැනුම් දීපු නිසා සූදානම් වෙන්න පුලුවන්ලු.fail මට්ටමේ කෙනෙක්ට නම් හිතා ගන්න පුලුවන් MCQ බලලා තමන් fail කියලා.ඒත් අනිත් ළමයි කොහොමද එහෙම හිතාගන්නෙ.MCQ එකට හොදටම ලකුණු තිබිලා essay එක අවුල් උනොත් හිතන results එන්නෙ නෑ.essay එකේ ලකුණු ගාන ළමයෙක්ට හිතා ගන්න පුලුවන්ද?එතකොට results ඇවිල්ල මාස දෙකහමාරකින් නැවත සූදානම් වෙන්න කොහෙත්ම බෑ.
මාස 2ක් පස්සට දැම්ම කියල වයස යන්නෙ නෑ.හැබැයි මේ පාර බැරි වෙලා මේ ළමයින්ට ලබන පාර කරන්න උනොත් සෑහෙන වයස යනවා.
ඒක නිසා අනිත් අවුරුදු වල දවස් දෙසීයකට වඩා results ඇවිල්ල ලැබුනා.2022 කට දවස් 147 ක් ලැබුනා.මේ සැරෙත් ඒ වගේම කාලයක් ලැබිය යුතුමයි.
Exam කල් යා යුතුයි කියන අය කෝ.🙄❤️
සමහර ප්රමුඛ පෙලේ ගුරුවරු පවා කියන විදියට සැප්තැම්බර් මුලත් result දෙන එක ශුවර් නෑ ... ගිය අවුරුද්දෙ උනෙත් ජූලි මුල marking ඉවර වෙලා අගෝස්තු අග result ආවෙ... ඒ වෙනකම්ම හිටපු කොමයි, ඇමතියයි සති දෙකෙන් දෙකට update ගෙනාවා... මේ සැරෙත් වෙන්නෙ ඒකමයි... result එන්නෙ නෑ සැප්තැම්බර් මුල බාගෙ... අවම සැප්තැම්බර් 20 පහු වෙන්ව. ඒ නිසා පෙබරවාරි අග බාගෙ දක්වා වත් කල් යායුතුයි... ඒ වෙනුවෙන් මාර්තු මාසෙ වත් අවම ඉල්ලන්න ඕනි... මොකද කිසිම සැරේක ඉල්ලන තරම් කාලයක් දුන්නෙ නෑ ... සැප්තැම්බර් අග බාගෙ result ආවොත්, result බලල සූදානම් වෙන අයට අවම මාස පහක් කාලයවත් එතකොට ලැබේවි පෙබරවාරි අග බාගෙ දවසක් දක්වා කල් ගියොත්... result පරක්කු වුනේ අපේ වරදින් නෙමෙයි , ඒ නිසා ප්‍රතිඵල වලින් පසු සාදාරන මාස පහක් කාලය ලැබිය යුතුයි ... කොමසාරිස් ම කියල තිබ්බ මේක මාර්තු වලිනුත් ඔබ්බට යන්න තිබ්බ විබාගයක් කියල... ඒ නිසා මාර්තු ඉල්ලන එක වරදක් නෙමෙයි..
Ane palayan utto yanna
@@WhoAmIrap කතා කරන්න ඉගෙන ගන්න..
@gymaddictiondude2293 Tho palayanko besikayoo🤣🤣u kiyala thiyenne aththa 😂mole puke aththe thoge balla
අපි ඉල්ලන්නේ වැඩිපුර කාලයක් නෙවෙයි වෙනත් අවුරුදු වල මෙන් අපිට ලැබිය යුතු සාධාරණ කාලය 😥😥😥😥😥
කල් යා යුතුයි.
අනිවාර්යයෙන්ම කල් යා යුතුයි
අනිවාර්යයෙන් exam කල් යා යුතුයි
විභාගෙට reslt දීලා ලැබිය යුතු නියමිත කාලය අපිට දෙන්න. අපි ගොඩක් අසරණයි මේ වෙලාවේ තව shy එකක් කරන්න වත්කමක් අපිට නැහැ ගොඩක් වියදම් කරලා ඉන්නෙ හැමෝම ළමයි ඒ නිසා අසාදාරනයකට ලක් උන අපිව තව පීඩා කරන්න එපා. බහුතර ඉල්ලීම ඉටු කරන්න කියලා අපි ඉල්ලන්නෙ ....😢😢😢
අනිවාර්යයෙන්ම කල් දා ගන්නවා කොහොම හරි
අනිවාර්යයෙන්ම ❤️
අනිව්රෙන්ම
Susilya musalya idkin .. I hate him
Exam kal yawanna onee nathan apita asadaranai rajaya ai lamigen mehema pali ganna hadanne???
2023 A/L Exam කල් යනවා බලන්න කැමති අය මෙතනට 💜️💜️💜️💜️💜️💜️
Aniwarenma..2024 January mada or Feb mula..kohomath hama awurudhdhema results enne September waladine!
@@gamithawanasinghe4096තව ටික කාලයක් තිබ්බොත් , ලොකු දෙයක් අප්පා 😢
අනිවාරෙන් පෙබරවාරි මුලටවත් යන්න ඔනි කල් 👍
@@prasannadammika3187 hutto🥹
Track da ubt 😂 kon walata katha karanne
A/l exam එක අනිවාර්යෙන්ම කල් යා යුතුමය්.... රජයේ එව්න්ට exam කලින් තියන්න තිබ්බා කලින් results එව්වනම් ...අපිට ඕනි අමතර කාලයක් නෙවෙය් ...අපිට ලැබිය යුතුම කාලයය්.... රජය හරියට පඩි ගෙවන්නේ නැතුව ගුරුවරුන්ට paper marking පරක්කු කරලා දැන් ඒ ගැප් එක අල්ලන් exam හිතුන හිතුන දවසට තිබ්බම හරි යනවද ....😖
මෙහෙම ලමය්න්ගේ අනාගතේ එක්ක සෙල්ලම් කරන එක සාදාරනද?...😢
ඒක නිසා අපිට ඒ කාලය දියව්....😡
Kall ya uthui aniwarenm
January walata kal yawanna onee nathan science lamai ta ehema kela wenawa syllabus cover nathi nisa
kal ynn oni aniwarenm
2023 උසස් පෙළ විභාගය, 2024 පෙබරවාරි මාසයට කල් යා යුතුයි🙏🙏
Ow 🙏
2022 A/L විභාගයේ ප්‍රතිඵල පැමිණ අවම වශයෙන් මාස 6 ක් වත් දෙවන වර පෙනී සිටීමට අවශ්‍ය වී තිබේ.එ් කියන්නේ මාර්තු මාසයේ විභාගය පැවැත්වීමට අපේක්ෂා කරයි.
මීට,
2023 A/L දෙවන වර පෙනී සිටින සිසුවෙක්.