Around Manchester | Peak District (Eng Sub) | Vlog 101

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Around Manchester | Peak District | Vlog #101
    Explore Manchester with us in our latest video! Join us as we visit Trafford City, Chill Factor, and the stunning Peak District. Don't miss out on our adventure-watch now!
    ඔන්න තවත් ලස්සන vlog එකක් අරන් අද අපි ආවා ඔයාල බලන්න...අද වීඩියෝ එකෙන් අපි UK වල කරපු ලස්සන vlog එකක් බලන්න පුලුවන්..ඒවගේම අපි ඔයාල මේ එකෙන් Manchester වල තියන තවත් ලස්සනම National Park එකක් වන Peak District බලන්නත් එක්කන් යනව..ඒ වගේම snow games බලන්න ආස අයටත් මේ වීඩියෝ රස විඳින්න පුලුවන්..එහෙනම් හැමෝටම ජය 🥰❤️😍
    ➣Don't forget to subscribe to our channel
    👇👇👇
    / sanjeewithrandi
    ______________________________________
    Follow Us
    👇👇👇
    ➣ FACEBOOK: / sanjeewithrandi
    ➣ INSTAGRAM: / sanjee_with_randi

ความคิดเห็น • 27

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi  3 หลายเดือนก่อน

    Check out this video (AROUND BRISTOL) : th-cam.com/video/lby3x8IifGk/w-d-xo.html

  • @vedda_vannialaaththo
    @vedda_vannialaaththo 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nisansalapremasinghe9627
    @nisansalapremasinghe9627 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ plac එක නන් මාරම ලස්සනයි..ඕන තරම් වෙලා ඉන්න පුලුවන් ඒ වගෙ තැනක..snow play එකත් මරු..හැමදාමත් වගේම හරිම ලස්සන වීඩියෝ එකක් ....❤❤❤❤❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  2 หลายเดือนก่อน

      මේ place eka oyata lngai..යන්න වෙලාවක් හදාගෙන..ඔය පැත්තේ තියෙන්නේ ❤️❤️❤️❤️

  • @nandarupage6494
    @nandarupage6494 2 หลายเดือนก่อน +1

    Maru supiri thanak ලස්සනයි 😊🎉

  • @nuwanmaduranga2981
    @nuwanmaduranga2981 2 หลายเดือนก่อน +1

    Super. ❤awidina ekath hondaii😀

  • @yamunakumari3070
    @yamunakumari3070 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන video එකක්❤❤❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️❤️❤️

  • @sanjeewalive
    @sanjeewalive 3 หลายเดือนก่อน +1

    මුල්ම ශොට් එක නිකං ලංකාවේ කොත්මලේ වගේ දැක්කේ. 🤭අර හිම ක්‍රීඩා ටික නම් මට එච්චර සෙට් නෑ.🤨 ලේක් එක නම් පට්ට. 🤩😍😍😍ඒක නම් මට නියමෙටම සෙට්. 😝කැමරා කොලිටිය නිසාද නැත්නම් මේ වගේමද තැන?🤔 ලස්සනම ලස්සන වීඩියෝ එකක්. දෙවෙනි පාරටත් ලේක් සීන් ටික බලන ගමන්🤗🤗🤗....ජය වේවා එහෙනම් ඔක්කොටම.🙏🙏🙏

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน +1

      මට නම් මුල් කාලෙ කරපු video එකක feeling එක ආවා❤..නිකන් Switzerland වගේ වීඩියො එක එඩිට් කරද්දි..නෑ මෙහේ හොඳට ඉර පායල තියනව නම් ඔය වගේ ලස්සනයි.. 🤩😍.ඒත් හැමදාම ඉර නෑ...ඒක තමා මෙහෙ අවුල..😞

  • @ToonZoophilist
    @ToonZoophilist 2 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @shalanify
    @shalanify 3 หลายเดือนก่อน

    Wow ❤❤❤amazing

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      Thank you! Cheers!❤❤❤❤

  • @Saawariya_
    @Saawariya_ 25 วันที่ผ่านมา

    ස්තූතියි ඔයාලට ❤❤❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  25 วันที่ผ่านมา

      ❤😍😍❤😍❤😍❤❤❤❤

  • @carfixlk
    @carfixlk 3 หลายเดือนก่อน +1

    Cam eka upgrade karamu aiya.

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      thank you malli..ela aniwa....monada meke quality adu than ❤😍

    • @carfixlk
      @carfixlk 3 หลายเดือนก่อน +1

      @@SanjeeWithRandi Video eke colors over saturated vage . Goproda use karanne. Oyage video mona unit digatama balana kennek mama. Jaya.

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      @@carfixlk thank you malli..mn oya vlog eka kare go pro and 15 pro max dekenma use karala..cam eka aran giye ne okata..go pro videos tikak over saturated.. thawa noise seen ekakuth note una mata iphone eke videos wala..kohma unath thnk you very much

  • @udith3078
    @udith3078 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @MSBKYT
    @MSBKYT 3 หลายเดือนก่อน +1

    ❤❤❤