රටේම හදවත් කම්පා කළ අබිරහස් මරණ තුන ගැන එළියට ආ රහස් මෙන්න - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 305

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 2 หลายเดือนก่อน +183

    අනේ මගේ පුතාට වයස 11යි. තාත්තෙක් විදියට දෙන්න පුලුවන් හැම සැපක්ම, ඉල්ලන හැම කෑමක් බීමක්ම දිල රජෙක්වගේ බලාගන්නව හොද අධ්‍යාපනයක් දීල. මගේ පුතා වෙනුවෙන් මම ජීවිතේ දෙන්න උනත් ලෑස්තියි. ඒ.තරම් ආදරෙයි. කොහොම කලාද මේ වගේ අපරාධයක් මේ අසරණ දුවට නම්.

    • @ramanikumari3144
      @ramanikumari3144 2 หลายเดือนก่อน +8

      අහිංසක දරුවා නිවන් සැප ලැබේවා උප උපන් ජාතිත් මෙවැනි දෙමාපියන් නොපතන්

    • @DilharaMadushanka-jq9nd
      @DilharaMadushanka-jq9nd 2 หลายเดือนก่อน

      @@ramanikumari3144 අම්මො ඔව්

    • @sarojikajayamini227
      @sarojikajayamini227 2 หลายเดือนก่อน +7

      අමු තිරිසෙනෙක් මූට මොන හෙණයක් ගැහව්වත් අර අහිංසක ළමයා සහ අම්මා පව් මින් මතු සසර වසනාතුරැ මෙවන් දුෂ්ඨ දුර්ජනයන් හමු නොවේවා අකල් මරණයකට ගොදුරු නොවේවා නිවන් සම්පත් ලැබේවා 😢😢😢😢😢😢

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 2 หลายเดือนก่อน +4

      දළදා හාමුදුරුවන්ගේ පිහිටයී තෙරැවන් සරණයි ..

    • @NilankaHasini-bd8vi
      @NilankaHasini-bd8vi 2 หลายเดือนก่อน +1

      ❤🎉🎉

  • @rajithamadusanka1450
    @rajithamadusanka1450 2 หลายเดือนก่อน +55

    🙏🙏🙏🙏 අනේ දරුවන්ම මෙහෙම මරන්න එපා වැදල ඉල්ලන්නෙ හදාගන්න බැරිනම් මට දෙන්න මං මගෙ දරුව වගේ බලාගන්නම් අපිටත් ලොකුවට සල්ලි නෑ ඒත් අපේ ඇගේ උණුවෙන ලේ තියෙනව 😢 පුලුවන් විදියට උගන්වලා හොද තැනගට ගන්න හයිය තියෙනව හිතේ ඒ හොදටම ඇති ❤

    • @kanthimallika2971
      @kanthimallika2971 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @geethanilakmini9357
      @geethanilakmini9357 2 หลายเดือนก่อน +4

      Hithuna සිතුවිල්ලටත් පින්.❤❤❤❤

    • @rajithamadusanka1450
      @rajithamadusanka1450 2 หลายเดือนก่อน

      @@geethanilakmini9357 සිතුවිලි නෙමේ පුලුවන් දේ කීවෙ

    • @Dula.......
      @Dula....... 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @poornimabulathsinhala
      @poornimabulathsinhala หลายเดือนก่อน

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 2 หลายเดือนก่อน +190

    දරුවට මොනව හිතෙන්න ඇද්ද මරන වෙලාවෙ. මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනව.😢😢
    එහෙම කරන්ඩ පුලුවන්ද තත්ත කෙනෙකුට.

    • @IRONMAN36554
      @IRONMAN36554 2 หลายเดือนก่อน +11

      haapo paw deyyane mata mawila penawa

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน +5

      Ai Mata ❤😢😢😢😢😢😢😢😢

    • @ExcitedBloomingFlower-hg8mr
      @ExcitedBloomingFlower-hg8mr 2 หลายเดือนก่อน +4

      Api daruwekuta paharak gehuwath reta nindayanne na apith andanawa...mehema karanna ba thirisanekuta misak minihekuta

    • @SunethraVissundaramudiya-ry5sp
      @SunethraVissundaramudiya-ry5sp 2 หลายเดือนก่อน

      බීමත්ව හිටපු මිනිහෙක් නෙ

    • @SunethraVissundaramudiya-ry5sp
      @SunethraVissundaramudiya-ry5sp 2 หลายเดือนก่อน

      ඔය කරලා තියෙන්නෙ

  • @MasonParker-h3w
    @MasonParker-h3w 2 หลายเดือนก่อน +60

    මානසික පීඩනය සහ ඒවාට සහයක් නොමැති විමත් ප්‍රශ්න විසදා ගැනිමට පවුල් උපදේශන හෝ මානසික උපදේශනය වගේ දේ වලට ලංකාවේ මිනිස්සු යන්නේ නෑ එවා තව ප්‍රචලිත කරන්න ඕනේ මිනිස්සුන්ට ඒවා ගැන තියෙන පරණ අදහස් වලින් අයින් කරලා...අත්‍යවශ්‍ය සේවාවක් කරන්න ඕනේ සුදුසුකම් සහිත අයව දාලා....මෙවැනි දේවල් කිහිපයක් හෝ අඩු වෙවි නේ..

  • @jayaanichandima8473
    @jayaanichandima8473 2 หลายเดือนก่อน +165

    සංසාරගත හතුරන් එකට හමුවී ඇත .

  • @thushariamarakon3097
    @thushariamarakon3097 2 หลายเดือนก่อน +172

    සංසාරෙ හමුවෙන සසර ගනුදෙනු .....

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +57

    අනේ ආදරණීය දෙමව්පියනි මේවා බලලවත් ගෙවල් වල තියෙන ප්‍රශ්න වලට අහිංසක දරුවන් ගාව ගන්න එපා එයාලගේ ලස්සන ජීවිත නිකරුණේ විනාස කරන්න එපා සහගහන අපරාධ

  • @samanthennakoon9220
    @samanthennakoon9220 2 หลายเดือนก่อน +24

    මේ වගේ යකුන් ගෙ දරුවො වෙලා කිසිදු ආත්මයක ඉපදෙන්න එපා කිසිම දරුවෙක් ඒ වගේම මේ වගේ යකුන්ගේ ආදරණීය ස්වාමි දියණියක් වෙන්නත් එපා කිසිම කාන්තාවක් මුන් යක්කු මනුෂ්‍ය ශරීරය තිබුණාට මේ වගේ තිරිසන් u ගෙන් ප්‍රවේශම් වෙන්න ❤😢😢😢😢

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 หลายเดือนก่อน +73

    අම්මෝ.......යකෙක්. සංසාරේ හතුරෙක් ස්වාමියා, පියා වෙලා......

  • @Mickayel
    @Mickayel หลายเดือนก่อน +1

    මොනාද මේ අහන්න ලැබෙන්නේ දෙවියනේ 😢

  • @chathuranadeeshan5438
    @chathuranadeeshan5438 2 หลายเดือนก่อน +27

    මේව මෙහෙම කීවට සමහරවිට ඇත්ත වෙන දෙයක් වෙන්නත් පුලුවන් මේ ලංකාවනේ තුන් දෙනාම නෑනේ ඉතින් මොකක් කීවත් පිලිගන්න වෙනවා දැන් මෙහෙම කීවම අපරාධ කාරයා නිදැල්ලේ වෙන්නත් පුලුවන් ..සමහරවිට

    • @resikapriyanthi464
      @resikapriyanthi464 2 หลายเดือนก่อน

      අම්ම අසනිපයි කියල ලමයව වෙන ගෙදරට යවල කියන්නේ ..ඒවෙනකෝට අම්මව මරල තියෙන්න ඇති ...රැවෙලා ලමයව ගෙනියල ..මරන්න ඇති ...

  • @cheezzslize39
    @cheezzslize39 2 หลายเดือนก่อน +23

    මේකත් වෙන ඒවා වගේ කල් ඇතුව නිගමනය නොකර තව හොදට හොයල බලමු. මෙච්චර කල් නිව්ස් කිව්ව ගමන් හිස් මුදුනින් ඒක පිළිගත්තට මතක ඇති නේ අහිංසක මිනිස්සු අල්ලගෙන උනව පට්ට ගහපු හැටි.

  • @NilushikaChandrakanthi
    @NilushikaChandrakanthi 2 หลายเดือนก่อน +71

    බැරි වැඩ කරන්න ගිහින් අහිංසක දරුවො ගැණු බිල්ලට ගත්ත නම් ඔය තිරිසන් මිනිහට ආත්මයක් කිසිම දිනක නොලැබේවා

  • @LahiruMadushan-x4p
    @LahiruMadushan-x4p 2 หลายเดือนก่อน +13

    මගේ තාත්තා රත්තරං ❤

  • @nilnethu6637
    @nilnethu6637 2 หลายเดือนก่อน +86

    යකාගෙ තාත්තෙක් ඌ ළමයට එහෙම කරේ කොහොමද 😢 මොනවා හිතෙන්න ඇතිද ළමයට

    • @travelingismylife.7130
      @travelingismylife.7130 2 หลายเดือนก่อน +7

      Man nam kiyanne meka wena gemak. Mikada bila unat u oya wage gemak gahanne ne 3 denama meruwe wena kauru hari

    • @PradeepGunarathne-e7w
      @PradeepGunarathne-e7w 2 หลายเดือนก่อน +4

      Wena gemak

    • @RidmitharakaJayasinghe
      @RidmitharakaJayasinghe 2 หลายเดือนก่อน +1

      Matath hithenne ahemai

  • @avishka-l8c
    @avishka-l8c 2 หลายเดือนก่อน +5

    මේකද ඇත්ත😮💀හිතන්න අමාරු දෙයක් රත්තරන් බාන්ඩ අස්තාන ගත උනේ කොමද

  • @gdkanthi2883
    @gdkanthi2883 2 หลายเดือนก่อน +4

    මගේ මතය මේකතාව තවටිකදවසකින්
    වෙනස්වෙයි. ඒනිසා කවුරු වත්
    හිතලුඉදිරිපත් නොකරබලාසිටිමු

  • @shameerapriyadarshani4270
    @shameerapriyadarshani4270 2 หลายเดือนก่อน +21

    මට නම් හිතෙන්නේ මේ කතාව බොරුවක් කියලා 🥺

  • @janakifernando8412
    @janakifernando8412 2 หลายเดือนก่อน +6

    අනේ මෙහෙමත් අපරාධ .දරැවා හිටිය කියන ගෙදර එයාගේ යාලුවා සහ පවුලේ අයට මොනවා හිතෙනවා ඇද්ද..ඒ මිනිස්සුන්ට දුක දරාගන්න බැරි ව ඇති ..😢

  • @Bandara-wx2xv
    @Bandara-wx2xv 2 หลายเดือนก่อน +12

    සංසාර ගමනේ හමුවු වයිරක් කාරයකු කෙනෙක් ට පියා වෙලා අනෙකාට සැමියා වෙලා . ඇවිල්ලා.. සංසාර ගනුදෙනු භයානකයි.. කලට වෙලාවට හෙතුව සකස් වන අයුරු.පවට බිය යුතුමයි 😮

    • @msku2861
      @msku2861 2 หลายเดือนก่อน

      අනෙඅපෙඅප්පච්ච්ත්ඹහොමමතමයිඅමිමටදහතූන්පලකටකොටලාඅපිතූන්දෙනාගෙත්ඹලූපලලාමල්ලිත්මරලාඓය😮ාවසබිලාඓල්ලත්මැරැණාඉඩකඩම්වෑඩියතිබූනටමොලෙනෑපීවත්වෙන්නදැනටවසරහතලිස්පහක්විතරවෙනවාඅපිතවමපීවත්වනවාඓමොඩයත්කූරුනෑගලපාරාගොඩමගෙඅප්පච්ච්තමයි

  • @PathamaNagoda
    @PathamaNagoda 2 หลายเดือนก่อน +32

    ලොකු. අයගේ. වැරදි. වලට. දරුවන්ට. වන්දි. ගෙවන්න. උනා.

  • @ChathurangaPushpakumara-fp3oz
    @ChathurangaPushpakumara-fp3oz 2 หลายเดือนก่อน +6

    මාරයි...මේකත් අවාසනාවට ඇත්ත කතාවක් ෂීරීඊ ෆ්ම්ම් කලා මැදිරි නයිග්ට් එකට ඇත්ත එලි ඌ කලක යාවි..ඔය දැක්කා වාගේ කියන කතන්දර යට රහස් තියෙන්න පුලුවන් .ඔව්න් මේ ලෝකෙ නැති නිසා කියන උන්ට මොනා ගොතන්න බැරිද..පුදුම ලෝකයක් නේද ඉතින් .ඔය කතාව මං විස්වාස කරන්නෙ නැහැ ..නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුවන්ගෙලු නෙ..පව්ව් ජීවිත තුනක් ඒ අතර අර කිසි දෙයක් ගැන නොදන්න අහිංසක දරුව..සමාජේට මේවා පේනවනම් ඇස් ඇරල කන් දීලා නුවනින් යමක් හිතට ගන්නයි ඉතින් තියෙන්නෙ ..සාමයට හොදම විසදුම ඉවසීම..ආවේගෙයෙන් හැසිරීම වයස ජාති බේද අදාල නැහැ විපතක් තමයි 😢

  • @hiransilva2594
    @hiransilva2594 2 หลายเดือนก่อน +47

    මේවා විශ්වාස කරන්න අමාරුයි.. මෙතන කුරුත් නොදන්නා රහසක් තියෙයෙන්න පුළුවන්.. 🤔

    • @mangalikaperera1393
      @mangalikaperera1393 2 หลายเดือนก่อน +3

      රහස හොයාගන්න තිබුණා මොරටුවෙ සිදුවීම වගේ මේ මිනිහත් නොමැරී ඉතිරි උනා නම්.

    • @DilharaMadushanka-jq9nd
      @DilharaMadushanka-jq9nd 2 หลายเดือนก่อน +1

      ​@@mangalikaperera1393මොරටුවෙ මොකද්ද උනෙ

    • @mangalikaperera1393
      @mangalikaperera1393 2 หลายเดือนก่อน

      @@DilharaMadushanka-jq9nd මොරටුවේ දෙමහල් නිවසක උඩු මහලේ නිදන කාමරේ ඇතුලෙ අම්මයි ළමයි දෙන්නයි කාමරේ ඇතුළට දාල ගිනි තියල තිබුනෙ. ඒ තරුණ කාන්තාව මොරටුව වේල්ස් කුමර හෝ කුමරි එකේ ටීචර් කෙනෙක්. පුංචිම ළමය උපන් අලුත. ඒක කරල තිබුණෙත් ඒ මිනිහා. ගිණි තියල කාමරේ ලොක් කරල. ඒ මිනිහට වෙන ගෑණු කෙනෙක් කම්පියුටර් කෝස් එකක් කරන්න ගිය තැනකදි සෙට් වෙලා. ඒ මිනිහ පුද්ගලික ඇඟලුම් ආයතනයක තනතුරක් දරණ මිනිහෙක්. ඒ මිනිහ එක කරල බොරුවට රඟපෑව. මිනිහ මලේ නැති නිසා කරපු පාපෝච්චාරණයෙන් අපරාදෙ සහ හේතුව හොයා ගත්තේ. වර්ෂය මට මතක නෑ. ගොඩාක් පරණ සිද්ධියක් නෙවෙයි. ඒකෙ තීන්දුව දුන්න වගේ මතකයි. ඒ මිනිහට මරණීය දණ්ඩනය. යුටියුබ් එකේ ඕක හිටපු ගමං එනව තාම.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 2 หลายเดือนก่อน

      @@DilharaMadushanka-jq9nd මොරටුව දෙමහල් නිවසක උඩු මහලේ නිදන කාමරේ අම්මවයි ළමයි දෙන්නයි ගිණි තියල මරල තිබුණෙ.බාලම ළමය උපන් අලුත. ගිණි තියල කාමරේ ලොක් කරල. ඒක කරල තිබුනෙත් මිනිහ. ඒ තරුණ කාන්තාව වේල්ස් කුමර හෝ කුමරි එකේ ටීචර් කෙනෙක්. ඒ මිනිහ පුද්ගලික ඇඟලුම් ආයතනයක තනතුරක් දරන එකෙක්. කම්පියුටර් කෝස් එකක් කරන්න ගිය තැනකදි කෙල්ලෙක් සෙට් වෙලා. ඒ මිනිහ මලේ නැති නිසා කරපු පාපෝච්චාරණයෙන් තමයි අපරාධය කරපු විදිහ හේතුව හොයා ගත්තෙ. වර්ෂය මට හරියටම මතක නෑ. ගොඩාක් පරණ සිද්දියක් නෙවෙයි. ඒකෙ තින්දුවත් දුන්න වගේ මතකයි ඌට මරණීය දණ්ඩනය. යු ටියුබ් එකේ තියෙනව ඒක.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 2 หลายเดือนก่อน +3

      @@DilharaMadushanka-jq9nd සමහර නිව්ස් වීඩියෝ වල කියනව රත්මලාන ගොලුමඩම හන්දියෙ පදිංචි කියල.2012 වර්ෂයේලු මේක උනේ. මොරටුව වේල්ස් කුමර හෝ කුමරි එකේ ටීචර් කෙනෙක්. අම්මවයි ළමයි දෙන්නයි ගිණි තියල මරල තිබුණෙ. ගිණි තියල කාමරේ ලොක් කරල. ඒක කරල තිබුනෙත් මිනිහ. ඒ මිනිහ මලේ නැති නිසා කරපු පාපෝච්චාරණයෙන් තමයි අපරාධය කරපු විදිහ හේතුව හොයා ගත්තෙ. ගොඩාක් පරණ සිද්දියක් නෙවෙයි. ඒකෙ තින්දුවත් දුන්න වගේ මතකයි ඌට මරණීය දණ්ඩනය. හේතුව අනියම් සම්බන්ධයක්.

  • @amaliEkanayake-y5z
    @amaliEkanayake-y5z 2 หลายเดือนก่อน +14

    මේ වගේ මානසික රෝගී පිරිමි ඕනතරම් ඉන්නවා. ගැහැණු අය කසාදෙට කලින් හොඳ තීරණයක් නොගත්තොත් මැරෙන්න තමයි වෙන්නෙ. මෙහෙම කරන්නෙ තමන් ගැන විතරක් හිතන මිනිස්සු.

  • @NilushaSakaka
    @NilushaSakaka 2 หลายเดือนก่อน +3

    අනේ පවු දේවීයනේ අහිංසක දරුවන්ට වන්ධී ගෙවන්න වුනා ඔබලාට නීවන් සුව ලැබේවා

  • @chutichuti3592
    @chutichuti3592 2 หลายเดือนก่อน +7

    මන් හිතන්නෙ නෑ ඔයිට වඩා ලොකු දෙයක් තියෙනවා ඔතන 🙂

  • @lihinimadushika5611
    @lihinimadushika5611 2 หลายเดือนก่อน +45

    ඒ තාත්තට බනින්න එපා .මුන් සේරම ඒ වැරදි ඒ අසරණ මනුස්සයාගෙ පිටින් දානවා කියලා තේරෙනවා. ඕකට අනිවාර්යයෙන්ම හොද දේශපාලන අයියෙක් සම්බන්ධයි. මුන් යට ගහනවා කියලා තේරෙනවා

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน +2

      Ane Ou Paw❤😢😢😢😢😢😢😢

    • @hifriend9396
      @hifriend9396 2 หลายเดือนก่อน +1

      Ane nikan enna naruma piya

    • @maleesha9552
      @maleesha9552 2 หลายเดือนก่อน +2

      Hama detama deshapalane gawa ganna epa

    • @stephanie-x5p
      @stephanie-x5p 2 หลายเดือนก่อน +1

      pala htti ynna hama ekktwma politics gawan nathuwa

    • @MASTE400
      @MASTE400 2 หลายเดือนก่อน

      Mansika ledak wennth puluwn piyat😅

  • @bernienavaratne6866
    @bernienavaratne6866 2 หลายเดือนก่อน +5

    මට තියෙන ප්‍රශ්නෙ මේ හැමදේම A-Z කියන්නේ කොහොමද කියලා. මොකද එයාලා අසල් වැසියන් එක්ක වැඩිය කතා කරන්නේ නෑ කියලා අසල් වැසියෙක් ම කිව්වේ. අනේ මන්දා මට නම් මේක විශ්වාස කරන්නම බෑ. මෙතන වෙන කතාවක් තියෙනවා කියලා මයි මට හිතෙන්නේ 😢 මැරුණු අය විතරයි ඇත්ත දන්නේ

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw หลายเดือนก่อน

    Truthmay be different 😢😢.. Need more investigations
    .

  • @RashmiAhinsa-m7q
    @RashmiAhinsa-m7q 2 หลายเดือนก่อน +15

    මොන හිතකින්ද තමන්ගෙ දරුවා මරන්නෙ😢

  • @47_007
    @47_007 2 หลายเดือนก่อน +9

    ඒ ලමය මොන වර්දක් කලාටද... 🤷🏼‍♂️

  • @RidmitharakaJayasinghe
    @RidmitharakaJayasinghe 2 หลายเดือนก่อน +10

    හැම දෙයක්ම එකට එකක්ම හොදින් ගලපලා නිව්ස් එක කියනවා නේද? රටේ වුන අනිත් අපරාධ එකක්වත් මේ විදිහට ගලපලා කියන්න බැරි වුණානේ

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku1047 2 หลายเดือนก่อน +2

    මම නම් හිතෙන්නෙ මෙතන වෙලා තියෙන්නෙ වෙන දෙයක් .

  • @LakmaliChan
    @LakmaliChan 2 หลายเดือนก่อน +31

    පව් දරුවව ඉතුරු කරලා යන්නයි තිබුනේ.........

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน +1

      Aiyoo Ekane😢😢😢😢😢😢😢😢😢

    • @upul1684
      @upul1684 2 หลายเดือนก่อน

      ගෑනිව මරපු එක හරිද....ඌට ප්‍රශ්නයක් තිබ්බ නම් ඌ තනියම මැරිලා ගියා මොකද..පව් අසරණ අම්මයි දුවයි

    • @century-v7s
      @century-v7s 2 หลายเดือนก่อน

      එතකොට ඒකි අනාථයි. තෝ ද ඒකිව බලා ගන්නෙ ගොන් නාකිච්චි. ඔය කෙල්ල ස්ටයිල් එකට ඇඳුමක් ඇඳගෙන ගියා නම් තොගෙ කතාව බලන්න තිබ්බා

    • @Mickayel
      @Mickayel หลายเดือนก่อน

      ඒ ලමයා මොන වැරැද්දක් කරාටද 😥

  • @sugathchaminda2815
    @sugathchaminda2815 2 หลายเดือนก่อน +2

    මමට හිතෙනවා මීට වඩා වෙනස් දෙයක් ඇති

  • @chandanalatha6319
    @chandanalatha6319 2 หลายเดือนก่อน +9

    මේවා සසර කර්ම පව් දරුවා

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp 2 หลายเดือนก่อน

    විශ්වාසය බිදිගියපසු ඉතිරිවෙන්නෙ පසුතැවිම් එප විම් අඩදබර .ස්වාමිපුරුෂයා සහ බිරිඳ අතර ඇති විශ්වාසය ජීවිත කාලයක් පැවෙතෙන්න ඔනී මරණ මංචකයේ දක්වාම එහෙම නොවුණු කල අමුසොහොනක් හා සමානයි .

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 หลายเดือนก่อน +13

    සමහර විට නය කාරයෝ ඇවිත් මරන්න ඇති කියල හිතෙනවා මට😮 පවු අහිංසක ළමයා 🥺🇶🇦

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b 2 หลายเดือนก่อน +1

      ආයෙ ලමයාව පස්සේ වෙනම රෑ ගෙනත් මරන්නේ නෑනේ එහෙම නම්

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 หลายเดือนก่อน +5

    ඌ මානසික ලෙඩෙක්. දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ . වංචනික පියෙක්. දූෂිත සැමියක්.

  • @kasunsampath4531
    @kasunsampath4531 2 หลายเดือนก่อน +5

    මමත් තාත්තෙක්... මට නම් ඔහොම දෙයක් ගැන හිතන්නවත් බෑ.. ඇත්තටම ඕකගෙ පන ආයෙ ගන්න පුලුවන් නම් අරගෙන දස වද දීල ටික ටික මරන්න ඕනෙ..

    • @SarhaSarhasarha
      @SarhaSarhasarha 2 หลายเดือนก่อน +1

      එයා එ් වැරැද්ද කරානම් මේ වනවිටත් දස වද විදිනවා යාලු

    • @kasunsampath4531
      @kasunsampath4531 2 หลายเดือนก่อน

      @@SarhaSarhasarha අනිවාර්යයෙන්ම

    • @SarhaSarhasarha
      @SarhaSarhasarha 2 หลายเดือนก่อน

      @@kasunsampath4531 මේ ලෝකෙන් එයාගේ පනටික යනකෝටම එයාට මතක්වෙනවා කරපු හැමදෙම මතක්කරවනා එකෙන් දෙන දඩුවම මෙහෙවගේ නෙමෙ බෙරෙන්න බැ බෙරන්නත් බැ අපි කාටත් වැරැද්දක් කරානම් එකම තමා එහින් ලැබේන්නෙ සල්ලිවලටවත් බලේකටවත් බෙරෙන්න බැ එතනින් දෝනිට නිවන්සුව ලැබේවා එ් අම්මටත්

  • @roosranjani2154
    @roosranjani2154 2 หลายเดือนก่อน +2

    අපේ වෙිදනාවට මොනවා කිවත් සංසාර ගනුදෙනුම තමයි තම දරැවා අමු අමවෙිම මරන්න පුලුවන්ද හිතන්න වත් බෑ

  • @AgaAbo
    @AgaAbo 2 หลายเดือนก่อน +4

    ජාති ජාතිත් මෙවන් අකල් මරණය අසන්නට නොලැබේවා

  • @anndevika1605
    @anndevika1605 2 หลายเดือนก่อน

    😢😢😢paw daruwai,ammai

  • @madhushankasupun6876
    @madhushankasupun6876 2 หลายเดือนก่อน

    දැන් ඉඩමුත් නෑ... ජිවිතත් නෑ... කරන්න බැරි වැඩ නොකර ණය නොවී ඉන්න ඕනි..

  • @vindhyamadhunigunasekera3687
    @vindhyamadhunigunasekera3687 2 หลายเดือนก่อน +3

    සසර ගනුදෙනු පියවන්නට එකට හමුවූ තිදෙනෙක්...!!

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 2 หลายเดือนก่อน

    අනේ දෙවියනේ සිදුකල අපරාධයක් 😢😢

  • @ChamodiKaushalya-m1e
    @ChamodiKaushalya-m1e 2 หลายเดือนก่อน +8

    අපෝ මොන තාත්තා කෙනෙක්ද එ් .😢

  • @Chamiya_vlogs
    @Chamiya_vlogs 2 หลายเดือนก่อน

    ප්‍රශ්නවලට විසදුම මැරෙන එක හෝ මරන එක නෙවෙයි 😢

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 หลายเดือนก่อน

    හිරු එක විතරයි මෙහෙම කියන්නේ සිරස කියන්නෙත් නැ .

  • @Travelworld510
    @Travelworld510 2 หลายเดือนก่อน +1

    Lameya hitepu thana innea dila meka marunanam iwerinea...🤔🤔

  • @NiroshaniBandara-o5p
    @NiroshaniBandara-o5p 2 หลายเดือนก่อน +3

    ඉදකින් කාලකණ්නියා. ඌට තිබිබෙ තනියම මැරෙන්න අර අහිංසකයන්ට ජිවත් වෙන්න දීලා. එහෙම නැත්තන් ඌ බාගෙට පිච්චිලා බේරෙන්න තිබ්බා විදව විදව ජිවත් වෙන්න.

  • @DilaniGamage-wb9dr
    @DilaniGamage-wb9dr 2 หลายเดือนก่อน

    ඔය තරම් උස් මහත් කරපු එකම දරුවව මරන්න තාත්තෙක්ට පුලුවන් උනාද😢 රත්තරන් බඩුත් අස්තාන ගත උනාලු. මේක වෙන කෙනෙක් කරපු දෙයක් වෙන්න පුලුවන්. තුන් දෙනාම නැතිනිසා යට ගහනව වෙන්නත් පුලුවන් . සල්ලි වලට කොහොමත් නඩු යට ගැහෙන රටේ 🤔

  • @sayuruanuhas578
    @sayuruanuhas578 2 หลายเดือนก่อน

    පුංචි දුවේ ඉලග පාරවත් ලේ කැක්කුමක් තියෙන තාත්තෙක් ගාව ඉපදෙන්න 😢😢😢

  • @HareendramadurangaHareendramad
    @HareendramadurangaHareendramad 2 หลายเดือนก่อน +1

    දරැවා ගේ ජීවිතේ 😢

  • @nimalihettiwatte7901
    @nimalihettiwatte7901 2 หลายเดือนก่อน

    සසර ගනුදෙනු ....😢

  • @AyomaSamanthi-m6g
    @AyomaSamanthi-m6g 2 หลายเดือนก่อน

    සසර ගනුදෙනු ලේසි නෑ ..සමහර දේවල් අතාරින්න පුලුවන් වෙන්න ඕනෙ ජීවිතේ ගැන හිතලා හරි .

  • @nethu-w3w
    @nethu-w3w 2 หลายเดือนก่อน

    සසර කරපු කරූම😢

  • @ShantiRathugamage
    @ShantiRathugamage 2 หลายเดือนก่อน

    Jesu pihiti 😢😢

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 หลายเดือนก่อน

    මට හිතෙන විදිහට වයාපාරික පවුල් වල වයාපරය දියුණු වෙනකොට බිරිඳ සංතෝස වුනාට ස්වාමියාට පාඩු වුනොත් කිසිම උදවවක් කරන්නේ නති ඒ මනුෂ්‍යාව මානුෂිකව වට්ටනවා එහෙම දෙයක් වෙලා තිබෙන්නේ අක්කර 5 දිපු නති නිසා ඔහොම වෙන්න අති තන්හාව නිසා ලස්සන පවුලක් නති වුනා (තාත්තා කෙනෙක් තමන්ගේ දියනියට එහෙම කලේ කොහොමද?)

  • @avishka-l8c
    @avishka-l8c 2 หลายเดือนก่อน

    මේ තාත්තා නෙමෙ මරලා තියෙන්නෙ බලන්න තාත්තා මැරුනු විදිය 😮

  • @abdulz_
    @abdulz_ 2 หลายเดือนก่อน

    නිකන් හිතපන්කෝ හැමදෙයක්ම තිබිලත් මුන් මෙහම තණ්ණහව නම් නැති මිනිස්සු කොහොම ඉන්න ඕනද ... ඒත් එදා වේල කන එකා සතුටින් බන් මුන්ට වඩා

  • @Ncncnc12
    @Ncncnc12 2 หลายเดือนก่อน +2

    මිනිහා විතරක් මැරෙන්න තිබුණේ.දරුවා පව්.මිතුරියගෙ ගෙදර ඉන්න දෙන්න තිබ්බා.සක්කිලි පිරිමියා.

  • @NilankaHasini-bd8vi
    @NilankaHasini-bd8vi 2 หลายเดือนก่อน

    monawa kiyannada diyane eka para marinne na e lamaya ganu kina kocara vida wanna ada upadin kisi bawayaka mehema wenna epa oyalata 😢😢😢😢😢😢😢😢😢😢

  • @chanakacmb9933
    @chanakacmb9933 2 หลายเดือนก่อน +1

    ලංකා පොලිස්, කියපුවා ඇත්තනමි 🤣🤣🤣

  • @ShiromiWeijarathna
    @ShiromiWeijarathna 2 หลายเดือนก่อน

    තිරිසනෙක්වත් ඔාහාම නෑ
    .

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 หลายเดือนก่อน

    අයියෝ 😢😢

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน

    Sasara ගනුදෙනු 😢😢😢😢 thanhawa මූලික හේතුවක්

  • @jaulakshman
    @jaulakshman 2 หลายเดือนก่อน

    Miniha karapu wede balu unata, Genu thamange minihage prashna waladi support karanna oni.

  • @DevindiSarasi
    @DevindiSarasi 2 หลายเดือนก่อน

    අම්මගෙ තාත්තගෙ මොන ප්‍රශ්නෙ තිබුනත් දදුවෙ ගාවගත්තෙ ඇයි 😢 ඒ දරුවට ඉන්න දීලා ඒ මිනිහ තනියම මැරුනනම් ඉවරයිනෙ අනේ පව් 😢😢

  • @Damith1988
    @Damith1988 2 หลายเดือนก่อน

    ජීවිතය ම සල්ලි නෙමෙයි 😢😢😢😢

  • @Sunmt1722
    @Sunmt1722 2 หลายเดือนก่อน

    ඒ තාත්තාටත් හේතු තියෙන් ඇති...තනියම යන් නැතුව පවුලම එක්කන් යන්න හිතුවේ...

  • @LiquorMan-hq1fu
    @LiquorMan-hq1fu 2 หลายเดือนก่อน

    ඕකට කවදාවත් මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා.

  • @ayeshawerawla
    @ayeshawerawla 2 หลายเดือนก่อน

    පවු අසරන දරැ පැටියා...ජිවිතේ එහෙමිමමයි...මං නමි හිගා කැවත් දරැවන්ට මෙහෙම කරන් නැ...

  • @Ngamageramya
    @Ngamageramya 2 หลายเดือนก่อน

    අහිංසක දරුවන් ගැනවත් සිතන්න බැරි පාපී මිනිස්සු කාට උනත් මෙි වගේ අපරාධ කරන එකාට ආත්මයක් ගානෙ විඳවන්න වෙනවා 😭

  • @upul1684
    @upul1684 2 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ මුං තාත්තලාද 😢

  • @allroundmedia9335
    @allroundmedia9335 2 หลายเดือนก่อน

    තාත්තා ව මාට්ටු වෙන විදිහට වැඩේ කරල, දේපල වලින් ණය ටික ලබා ගන්න ණය කාරයෙක් තමා ඔය වැඩේ කරල තියෙන්නෙ

  • @Cuteworld.2k24
    @Cuteworld.2k24 2 หลายเดือนก่อน

    පාට කුරුල්ලො එකේ කෙවින්ගෙ තාත්තා වගෙ ටිකක් 😵‍💫🤐

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 2 หลายเดือนก่อน

    මේවා අහන්නවත් කැමති නෑ ඒ තරම් සාහසිකයි

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 2 หลายเดือนก่อน +2

    අනේ ඒ අම්ම දරුවා අරන් අයින් උනානම් ඉවරනේ. අනතුරුදායක බව දැන දැනම ඉදලා එක ගෙදරක

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 2 หลายเดือนก่อน

    අනේ දරුවාව තියපන්.තමුන් මැරිලා ඒදෙන්නාට.ඉන්න දුන්නා .නම්

  • @Asunthadil
    @Asunthadil 2 หลายเดือนก่อน +5

    😢😢😢😳😳😥😔😥😔😥😔 පතාගෙන ආපුදෙවල් එ දරුවට මොනා හීතන්න අතීද අනේ 😥😥😥😫😩😩 🙏🙏🙏🙏 නීවන් සුවය මේවා දකීන්න අපි කොයිතරම් පවු කරලා අතීද

  • @nethranethu2924
    @nethranethu2924 2 หลายเดือนก่อน +1

    දැන් පොලිසීය මේවා ඇස් දෙකින් දැක්කා වගේ කියන්නේ පොලීසිය එතන ඉදලද එහෙම නැත්තම් දැක්ක එකෙක් කියලද🤔🤔

  • @SenuraDiwyanga
    @SenuraDiwyanga 2 หลายเดือนก่อน +1

    Thaththage dedi manasika pidanaya..demapiyan daruwanta adare adika wimath mekata eka hethuwak.adika manasika pidanaya..sawandimata kenek nomethi weem..maragena marenna ena sithuwili..a welawata karana kiyana de awaboda ne.akai apita puluwannam hema welema kage hari wedanawakata ahun kan denna.mewa ahanna wena akak ne

  • @kmmanjulamanjula3770
    @kmmanjulamanjula3770 2 หลายเดือนก่อน

    Matath inna eka duwayi..u mage ලෝකේ ..pana wage mage..❤

  • @ruwanidilhani7473
    @ruwanidilhani7473 2 หลายเดือนก่อน

    Kohomada thaththa kenek lamayek maranne...eka karanna puluwanda...????

  • @user-hansababy
    @user-hansababy 2 หลายเดือนก่อน

    අනේ මන්දා වෙනසක් නෑ වගේ කියලා මට හිතෙනවා

  • @ishaniwick1613
    @ishaniwick1613 2 หลายเดือนก่อน

    Meka harima saka sahitai,awurudu20k tisse danna kenek prakashayak kala me man kawadaawat drinks ganne na kiyala....

  • @nuwanperera7403
    @nuwanperera7403 2 หลายเดือนก่อน

    දේශපාලුවෙක් ගේ ලේකම් කියන කෑල්ල දැන් ගැලවිලා නේද 😢

  • @Samarasiri_Widanage
    @Samarasiri_Widanage 2 หลายเดือนก่อน

    සත්තුද බං මුන්, 🥲🥲🥲 මානසික ලෙඩෙක් වගේ

  • @wimalakarunasinghe3660
    @wimalakarunasinghe3660 2 หลายเดือนก่อน

    මිනිසුන්ගේ මානසික ththvaya එන්න එන්නම දුර්වල ..
    .
    වෙලා .මිනිසුන්ගේ සිත්

  • @hirunishyamindi3284
    @hirunishyamindi3284 2 หลายเดือนก่อน +5

    දැන් අර චූටි මාමා කියන අය නැද්ද දන්නෑ 😂💔

    • @niroshakamani6293
      @niroshakamani6293 2 หลายเดือนก่อน +2

      Ow,paw sathek.oya tharam naya wenna hethuwak athine.genunge ewa illane wikunan Kanna.Amma a idama hari parissam karanna hadanna aththe a duwa wenuwenma ne. A genu kena ugathkama, rassawa , depalath thibila ,marenna kalinuth kochchara banum ahanna,samaharawita Gutikannapawa athida? Thawa me wage aya kochchara iwasan athida? Lamayawa maruwe mona hithakinda?

    • @nps1328
      @nps1328 2 หลายเดือนก่อน +1

      අම්මෝ ඔව් චුටි මාමා හොයලා වැලලෙන්න හැදුවා .මරු චුටි මාමා

    • @hirunishyamindi3284
      @hirunishyamindi3284 2 หลายเดือนก่อน

      @@niroshakamani6293 paw e daruw 🥺💔 dn inn mnussyo okkm inne thrhen aththm kiwwoth kisim hgimk dnimk nh mnussyont eki athth mnissung hith gal wgee okkm pirihil dn

    • @ChamiKulatunga
      @ChamiKulatunga 2 หลายเดือนก่อน +1

      මරු චූටි මාමා.....
      මාමාගෙ වැඩ තමයි චූටි නැත්තෙ.

    • @Upeksha-ts2pf
      @Upeksha-ts2pf 2 หลายเดือนก่อน

      කව්ද චූටි මාමා?​@@nps1328

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 หลายเดือนก่อน

    ඌනම් බීලා..අසිහියෙං..ඒත් දරුවගේ බෙල්ලකපද්දී ඒ දරුවට මොනතරම් වේදනාවක් දැනෙන්න ඇත්ද..ඌටනේ මැරෙන්න තිබුනේ

  • @mayuranic5849
    @mayuranic5849 2 หลายเดือนก่อน

    මේක කරපු එකාට නීතියෙන් දඩුවම් දිය යුතුයි🙆‍♂️

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 2 หลายเดือนก่อน

    දැන් ඉතින් ණය dipu අය අඩනවා ඇති

  • @SepalaNew
    @SepalaNew 2 หลายเดือนก่อน

    තමුන් මලානම් ඉවරයිනෙ දරුවයි නෝනවයි ඉතිරිකරලා .නෝනට ඉඩම් තියෙනවා නම් උගත් කාන්තාවක්නෙ එයා ප්‍රස්නයට මූන දෙයි.ඕනෑම ගැටලුවකට විදුම් තියෙනවා ඉවසීම තියෙන්න ඕනා.පව් අහින්සක හ දරුවා.

  • @Radialanzi
    @Radialanzi 2 หลายเดือนก่อน

    😢😢mun Mona tattahalada ane Manda ape tattha devi kenek wage😢den tattha neti wela awrudu 5 wenawa mama tamath andanawa 😢😢😢

  • @victoriasmedia2558
    @victoriasmedia2558 2 หลายเดือนก่อน +1

    Ane dewiyene 😭😭😭😭

  • @d.shymalee9272
    @d.shymalee9272 2 หลายเดือนก่อน

    e minihata thawa ganiyek inna athi .thamnge birida kese wethath duwawa maranna tharam hithak athi wenna .vinaasa welaa aththe wena gaanuth ekka natala wenna athi ........😢😢

  • @sunethajantha1493
    @sunethajantha1493 2 หลายเดือนก่อน +3

    දැන් පොලිස් ආරක්ෂාව 😂😂

  • @indradamayanthi932
    @indradamayanthi932 2 หลายเดือนก่อน

    😢😢😢