තුලා ලග්න පලාපල | Thula lagna palapala | Libra prediction | ගති ගුණ හා ජීවිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • තුලා ලග්න පලාපල | Thula lagna palapala | Libra prediction | ගති ගුණ හා ජීවිතය
    #weeklyhoroscope
    #lagnapalapala
    #2024
    #astrology
    #horoscopepredictions
    #aries
    #taurus
    #gemini
    #cancer
    #leo
    #virgo
    #libra
    #scorpio
    #sagittarius
    #capricorn
    #aquarius
    #pisces
    #2024LagnaPalapalaMesha
    #2024lagnapalapalawrushaba
    #2024lagnapalapalamithuna
    #2024LagnaPalapalaKataka
    #2024LagnaPalapalaSinha
    #2024lagnapalapalakanya
    #2024LagnaPalapalaThula
    #2024LagnaPalapalaWrushchika
    #2024LagnaPalapalaDanu
    #2024LagnaPalapalaMakara
    #2024LagnaPalapalaKumba
    #2024LagnaPalapalaMeena
    #2024ApaPanchangaLitha
    #2024Litha
    #2024sinhalalitha
    #2024ApaLitha
    #2024SinhalaNakathCharithra
    #2024Nakath
    #2024HunuPalapala
    #2024HasthaReka
    #2024Vasthu
    #2024SihinaPalapala
    #2024Anaweki
    #2024_ලග්න_පලාපල
    #grahamaru
    #sikurumaruwa
    #budamaruwa
    #ravimaruwa
    #monthlyhoroscope
    #srilankahoroscope
    #srilankaastrology
    #sinhalaastrology
    #poorindha
    #0712431599
    #godamunna
    #dinesh
    #wedakama

ความคิดเห็น • 235

  • @kaharigunasekara9083
    @kaharigunasekara9083 หลายเดือนก่อน +36

    මම තුලා ලග්නය. ඇත්ත කතාව මමත් .හැමදාම උදව් කරලාම දැන් ඒපා වේලා තියෙන්න.

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  หลายเดือนก่อน +2

      ඔබට සුබ වේවා

    • @SriyaniMallawaarachchi-of6de
      @SriyaniMallawaarachchi-of6de หลายเดือนก่อน

      😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @user-yf9ye5yb3g
      @user-yf9ye5yb3g หลายเดือนก่อน +2

      Okkotama wadaa paulata karala api ahuwe kunu katha

    • @user-pv8jr1vf8d
      @user-pv8jr1vf8d หลายเดือนก่อน +1

      ඔවු මමත් tula.ඔක්කොම ඇත්ත ..අනිවාර්යයෙන්ම

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 หลายเดือนก่อน +16

    හරියටම හරි.සියයට දෙසීයක් ඇත්ත.ස්තුතියි ඔබතුමාට

  • @doreenmanel398
    @doreenmanel398 หลายเดือนก่อน +5

    මට දැන් අවුරුදු 70 ක් ඔබතුමා කිව් සියල්ලම මටත් තියෙනවා ඒත් උදව් ගත්තු අය හැමෝම දැන් අහක බලනවා ඒත් එදා වගේම මන් සතුටින් ඉන්නවා ඔබතුමාට ගොඩක් පින් මේවා අහලා දෑසට කදුලුත් එනවා

  • @user-gq3rc1ny6e
    @user-gq3rc1ny6e หลายเดือนก่อน +4

    ඇත්ත ම තමයි මමත් එහෙමයි.මටත් ජොලිය ඇරෙන්න වෙන දෙයක් නැ.මට තියෙන හැම දෙයක්ම දන් දුන්නා .තවමත් අනිත් අයව සතුටු කරන දුක් විදිනවා .ඒත් මම විනොදෙන් ඉන්නවා .ඒ දුකත් සතුටක් ලෙස හිතනවා.එපා උනොත් එපාම තමයි.කොන්ඩෙ නම් දැන් යනවා තමයි.උදවු කරලා නම් ජිවිතේ කල කිරිලා ඉන්නේ .හැම දේම ඇත්ත ඔබ තුමාට ස්තුතියි

  • @upeshikavindyani3979
    @upeshikavindyani3979 หลายเดือนก่อน +3

    මාත් තුලා,කීවා හරියටම හරි ඔබතුමා,උදව් කරලා කෙලවිලා තිබ්බත් මම පාඩම් ඉගෙන ගන්නවා,හැබැයි මගේ හොද ගතිතුණ නම් නැති කරගන්නේ නෑ,ක්ෂනික කේන්තිය එනවා,මේ බැන්නා මේ ඉවරයි,ආයේ සමාවෙන්න කියලත් කියනවා දුක හිතිලා,මම ප්‍රමාදයි කියලා හිතිලා තියේ ඒත් හැමදේම හොදට වේවි කියලා හිත හදාගන්නවා😊❤

  • @dushmantharangani8157
    @dushmantharangani8157 หลายเดือนก่อน +5

    හරියටම කියල තියෙනවා ....මන් ගැනම කිව්වා වගේ..බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @shyamadayananda262
    @shyamadayananda262 หลายเดือนก่อน +4

    මමත් තුලා . කිව්ව ඔක්කොම හරි. ගොඩක් අය මාව ආස්‍රය කරල තියෙන්නෙ මගෙන් උදව් ගන්න. ඒත් මාව වට්ටන්න බෑ. පාඩම් ඉගෙන ගත්තා පමණයි.

  • @Manuri2854
    @Manuri2854 หลายเดือนก่อน +2

    මගේ මහත්තයාත් තුලා ලග්නය හරියටම බලං හිට්යා වගෙ ඔබතුමා හරියටම කීව්වා
    තෙරුවන් සරණයි ඔබ ඔබත්
    තූමාට නීරෝගීමත් දීර්ඝායුෂ පතමි
    තෙරුවන් සරණයි

  • @kanchanamadhushani9211
    @kanchanamadhushani9211 วันที่ผ่านมา +1

    Attama atta..❤

  • @suwarnakumari4194
    @suwarnakumari4194 14 วันที่ผ่านมา +1

    ඔබ කියන කිසිම වචනයක් වැරදි නෑ හරියටම හරි මොකද මට මා ගැන හොඳටම විශ්වාසයි කවුරු කොහොම කීවත් මාව මං ගැන දන්න නිසා මට ඒක ඔප්පු කරන්න පුළුවන්❤

  • @DilrukshiSenanayake-e9r
    @DilrukshiSenanayake-e9r 20 ชั่วโมงที่ผ่านมา +1

    හරි වැදුනා

  • @user-yf9ye5yb3g
    @user-yf9ye5yb3g หลายเดือนก่อน +3

    ඔබ තුමා කියන කතා ඇත්ත මම ආසම ඔබ තුමා කියපු විදියට ම තමා ජීවත් වෙන්න ආස මම මේ සැරෙ ලංකවට යද්දි මා එක්ක යාලුවෙක් යන්න උන්නා එයාට ගත්ත බ්ල්ව්ස් එක හොද නැහැ කීවා මගේ අලුත්ම බ්ල්ව්ස් එක එයාට දුන්නා මගේ පරන එකක් මම ඇදන් ගියා

  • @niranimallikajayasekera7722
    @niranimallikajayasekera7722 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ තුමා. තුලා ලග්නයෙන් උපන් මා හට මේ කිව සියලු දේ සත්‍යයයි. ස්තුතිය
    🙏🙏🙏 .

  • @TharangaSamaraweera-os5nl
    @TharangaSamaraweera-os5nl 17 วันที่ผ่านมา +1

    මමත් තුලා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @hareendradoluwagedara1505
    @hareendradoluwagedara1505 หลายเดือนก่อน +2

    It's 100% correct. But I like to see you . I will Ring you . Budusarani .🙏😃

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් සේ අගේ කල යුතුයි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ

  • @LasanthaSriyani
    @LasanthaSriyani 18 วันที่ผ่านมา +1

    ඇත්ත කතාවක් මමත් තුලා ලග්න හිමියෙක් අනුන්ට උදව් කරලා මාත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නෙ.. අනුන්ට උදව් කරලා ගොඩක් කරදර වලට මුහුණ පෑවා

  • @aniloska8399
    @aniloska8399 25 วันที่ผ่านมา +2

    මම ෆුල් ෆන් එකේ ඉන්නේ ..සියලුම දේ දන් දෙනවා. මම තුලා .

  • @LasanthaSriyani
    @LasanthaSriyani 18 วันที่ผ่านมา +1

    සම්පූර්ණ ඇත්ත මමත් තුලා ලග්නය්

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    කියාපු සෙරම ඇත්තටම ඇත්ත ඔබතුමා කිවිවටික.❤❤❤

  • @user-xn3so1qq3u
    @user-xn3so1qq3u หลายเดือนก่อน +1

    Ammoooooo oba thumanam hadavathata kidabehelama balagenama idan kiyanava oba thumata bohoma pin ,,,, hithata godaaaak sathutui thanks

  • @kumaribandara2442
    @kumaribandara2442 หลายเดือนก่อน +3

    සම්පූර්ණ ඇත්ත කතාව . ලල් එකේ ඉන්න හිතල හැමෝටම උදව්වට ගිහින් හොඳටම අමාරුයි දැන් නම් ... 😜😜.... මං ඉතිං ඔය මෝඩ කම් ඔක්කොම කරලා පස්සෙ කෙලවුනාම ඒකට කරුමෙ කියලා නමක් දා ගන්නව 😂😂😂

  • @nisamak1405
    @nisamak1405 หลายเดือนก่อน +1

    obathuma kiyapuwa 100%kma hari . Theruwan saranai !! Deergayusha labewa!! Jaya wewa!!

  • @suramyakumari7422
    @suramyakumari7422 หลายเดือนก่อน +1

    Sahathika aththa kathawa
    Thearuwan saranai
    Oba thumata

  • @pamudithajayani4486
    @pamudithajayani4486 7 วันที่ผ่านมา +1

    100/% hari❤

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 29 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩක් පින් ලග හිටියා වගේ කිව්වා සේරම ඇත්ත 🙏

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 หลายเดือนก่อน +2

    මේ ඔක්කොම ඇත්ත 🥹 මම තුලා ලග්නෙ ✨️

  • @minolidilshara3353
    @minolidilshara3353 หลายเดือนก่อน +2

    Hariyatama hari. 👌

  • @wasanthahetti113
    @wasanthahetti113 หลายเดือนก่อน +2

    ඔබතුමා මේ කියපු හැම දෙයක්ම මටත් අයිති
    ඔබතුමාට ගොඩක් ජයවේවා

  • @sharminijayawickreme4219
    @sharminijayawickreme4219 หลายเดือนก่อน +3

    Hari yata hari. Jayawewa

  • @DilrukshiSenanayake-e9r
    @DilrukshiSenanayake-e9r 20 ชั่วโมงที่ผ่านมา

    හරියටම ඇත්තමයි

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r หลายเดือนก่อน +1

    🫣😜අම්මෝ ඔක්කොම ඇත්ත කියපු හැම දේම 🙏❤️බලන් හිටිය වගේ ❤️🙏තෙරුවන් සරණයි ඔබ‍ට

  • @RoshaniFernando-zy7dl
    @RoshaniFernando-zy7dl หลายเดือนก่อน +1

    Obatumata bohoma istuti. Teruwan saranai🙏🙏🙏

  • @user-op2jg6gm3f
    @user-op2jg6gm3f หลายเดือนก่อน +1

    මගේ මහත්තයා තුලා ..ඇත්තම කතාව ..මේ සියලුම දේවල් ඇත්ත ❤❤ 🙏

  • @LiyanaarachchigeAriyadas-vz7we
    @LiyanaarachchigeAriyadas-vz7we หลายเดือนก่อน +2

    ඔබ තුමා කියපු සැමදෙයක්ම හරියටමහරි තෙරැවන් සරනයි

  • @jayantigilan2172
    @jayantigilan2172 หลายเดือนก่อน +4

    අන්න කතාව අනේ ඉතින්මගේ උන්නේ කියලා ඇදන් ඉදන් රෙද්ද ත් ගලෝදීලා ලංකාවත් එපා උනුත් එපා කියලා දැන් ජොලියේ ඉන්නවා.දැන්තමා මං මංගැන හිතන්න පටන් අරන් තියෙන්නේ ❤️👍👌🙋

    • @kumaribandara2442
      @kumaribandara2442 หลายเดือนก่อน +2

      මට වෙලා තියෙන්නෙත් ඔය ටිකමයි . මං දැන් ඔක්කොම දමලා ගහල ඇවිත් ජපානයේ ඉන්නෙ . හැබැයි තාමත් අර ගොන් කම දවස් 3-4ට වරක් එළියට පනිනව මගෙ 😂😂😂😂..... බලං ගියාම කොච්චර කිව්වත් උපතින්ම අරන් ආපු ගොන් කම් වලට මූණ දෙන්න එපැයි නේද ....එව්වා හෝදල ක්ලීන් කරන්න බෑනේ 😂😂😂

    • @kumaribandara2442
      @kumaribandara2442 หลายเดือนก่อน +2

      ඕකට කියන්නේ කරුමෙ කියලා 😂😂😂

  • @sujiifernando1690
    @sujiifernando1690 หลายเดือนก่อน +4

    ඔබතුමා කව්වහැමදේම හරියට හරි මටනම් සියට සියක් හරියටම හරි ඔබ තුමාගේ හැම වැඩ සටහක් මමබලනවා

  • @user-jx7ez2ns9y
    @user-jx7ez2ns9y หลายเดือนก่อน +1

    හරියටම හරි.ඔබ තුමාට ජය

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk หลายเดือนก่อน +2

    Mage putha thula laggne aurudu 15wai...oba thuma kiyana de hariyatama hari......❤❤

  • @iranijayalath1890
    @iranijayalath1890 หลายเดือนก่อน +1

    කියපු සියළුම දේ ඇත්ත
    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා
    බුදුසරණයි 🙏

  • @priyanidemel2493
    @priyanidemel2493 หลายเดือนก่อน +1

    Thanks 🙏
    💯 true
    God bless you 🙏

  • @RajagopalKanagaraj
    @RajagopalKanagaraj หลายเดือนก่อน +5

    මාත් තුලා ලග්නේ
    මගේ ඥාතීන් ඉඳලා යාලුවෝ කාටත් සුපිරියටම උදව් කරා
    උදව් කරලා උදව් කරලා දැන් ලැල්ලටම අතේ සතේ නැතුව ඉන්නේ
    අතේ සතේ තිබුණ කාලේ මං ගාව හිටපු ඥාති , යාලුවෝ දැන් මං ගාව නෑ
    මගේ ළඟින් දැන් ඉන්නේ මගේ පණ අම්මා විතරයි ❤
    කොච්චර වැටුණත් පීනික්ස් කුරුල්ලා වගේ මං නැගිටිනවා
    නැගිටිනවාමයි
    ඔව් මට පුලුවන්

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 หลายเดือนก่อน +2

    කොහොමද මෙහෙම කියන්නේ මෙ කියන හැමදේම හරි මමත් තුලා බොහොම ස්තුතියි ඔබ තුමාට❤

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 หลายเดือนก่อน +1

    Maga malli putha tula lagna ma kiyan vidiyamai man aytagodak adarai iya godak lassani podi wayasa na❤❤

  • @renukarajapakshe37
    @renukarajapakshe37 หลายเดือนก่อน +2

    මගේ පුතාත් ඒ විදියමයි. ඇත්තම ඇත්ත .ස්තුතියි .

  • @wasanthikumari544
    @wasanthikumari544 หลายเดือนก่อน +3

    හරියට හරි මම තූලා

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 หลายเดือนก่อน +2

    මට නම් 100% ඇත්ත...

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v หลายเดือนก่อน +1

    මහත්තයට බොහොම ස්තුතියි ඇත්ත කිව්වට

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds หลายเดือนก่อน +1

    ස්තුතියි සර්

  • @wasanasolangaarachichilage
    @wasanasolangaarachichilage หลายเดือนก่อน +2

    කියපු හැමදෙම ඇත්ත 🙂

  • @thamindusadanjana
    @thamindusadanjana หลายเดือนก่อน +1

    ඔබ තුමා මටමයි කිවිවෙි.ඔබ තුමාට තෙරැවන්සරනයි .

  • @user-qt3zt8fg4c
    @user-qt3zt8fg4c 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @geethashamali6811
    @geethashamali6811 24 วันที่ผ่านมา +1

    Mamath thula lagne thamai. Obathuma kiuwa serama attha.oba thumata sthuthi

  • @himalichampika6405
    @himalichampika6405 หลายเดือนก่อน +1

    Hariyatama hari 🙏🙏🙏

  • @suneethagamage4028
    @suneethagamage4028 หลายเดือนก่อน +1

    ඔබතුමාට ජය

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 หลายเดือนก่อน +1

    මමත් තුලා සහතික ඇත්ත ඔබතුමාට ස්තුති වෙවා 🙏🙏🙏❤

  • @dhammiranasingha2145
    @dhammiranasingha2145 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @kumariherath7874
    @kumariherath7874 หลายเดือนก่อน +2

    Mama thula mata kiyapuwa godak hari,habai mama vada karanne ikmanata,himin vada karanna baha,anith serama hari,Thank u

  • @chathurikanilmini1018
    @chathurikanilmini1018 หลายเดือนก่อน +2

    මමත් තුලා ලක්නේ ඔබතුමා කිව්වා හරි උදව් කරලා දැන් එපා වෙලා තියෙන්නේ .ඔබතුමාට ගොඩාක් පිං .බුදු සරණයි

  • @SiyaniSiyani-rc5do
    @SiyaniSiyani-rc5do หลายเดือนก่อน +2

    ඔයා.කියන.හැමදෙයක්ම.ඉර.හද.වගේම.හරියටම.හරි.මහත්තයෝ.හැබයි.මගේ.අත්.අකුරැනම්.ලස්සන.නැහැ.මම.තුලා.ලග්නෙ.විම.මම.සතුටුයි..අද.මම.මහපාරට.වැටුනා.නම්යසිලිබව.වැඩිනිසා.ජිවිතයම.අඩමින්.ඉන්නවා.මාලග.දැන්.කිසිම.කෙනෙක්.නැහැ. බයකුත්.දැනෙනවා.එ්ත්.හිනාවෙලා.ඉන්න.උත්සහකරමින්..ඉන්නවා.ඔබට.තෙරැවන්.සරනයි.

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  หลายเดือนก่อน

      ඔබට සුබ වේවා ගැටලු විසඳේවා

  • @manjulakumari7456
    @manjulakumari7456 หลายเดือนก่อน +1

    ඔබ තුමා කියපු හැම දෙම ඇත්ත.ගොඩක් ස්තුතියි 🙏

  • @ayeshasandamali241
    @ayeshasandamali241 หลายเดือนก่อน +3

    ඇත්තටම මන් දෙයක් තේරුම් ගත්ත. මන් දන්න තුලා ලග්නෙ අය ඉන්නව එකට එකතුවෙලා බිස්නස් එකක් කරා.... මිනිහ සල්ලි ටික අරන් මාරු... අනේ බැරි වෙලාවෙ උදව් කරේ කවුද කියලා පොඩ්ඩක්වත් මතකයක් නෑ. ඕන් මිනිහගෙ කෙලෙහෙගුනේ... ඉතින් කොහොමද අප්ප තුලා ලග්න කාරයො සාදාරන වෙන්නේ... ඉතින් මගෙ ලග්නෙ කටක. මන් දැක්ක ඒ video එකේ comment එකක් තිබ්බ කාගෙද..දන්න කටක ලග්නෙ කට්ටිය ඉන්නව මහ දාර කපටියි කියල... මන් එහෙම නැති නිසා චුට්ටක් දුක හිතුන... ඒත් දැන්නම් හොද......ට තේරෙනව කාගෙ ලග්න කොහොම උනත්... මිනිස්සු සංසාරෙ පුරුදු කරපු ගතිගුන තමයි මිනිස්සු ලග තියෙන්නේ...... 😅

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  หลายเดือนก่อน

      ඔබ වැඩ සටහන අවසන් වෙනකන් බැලුවනම් මම කියලා තියෙනවා තුලා ලග්න සමහර අය වංචා සහගත බව ඇතිවන්නේ කොහොමද කියලා,,,

    • @darshanigamage7975
      @darshanigamage7975 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔයා හරි පල් හොරු මාත් අහුවුනා.කාපු පතේ පහරන ජාතියේ වුන්

  • @godamunnerajasekara3606
    @godamunnerajasekara3606 หลายเดือนก่อน +1

    marama watinawa aeththa

  • @user-cs1zf5wn5b
    @user-cs1zf5wn5b หลายเดือนก่อน +1

    Hemadama weththa Oba thumata isthuthii isthuthii isthuthii ❤❤❤❤

  • @iduminisandeepa9405
    @iduminisandeepa9405 หลายเดือนก่อน +1

    ❤❤❤oya kiyapude hariyatama hai sir

  • @randunutv
    @randunutv หลายเดือนก่อน +1

    හරියටම හරි!
    Thank you so much🙏🙏🙏

  • @ManjulaPerera-et6yf
    @ManjulaPerera-et6yf หลายเดือนก่อน +1

    ❤❤❤සතතික aeththa කියු hemadema

  • @user-xz7jq5td9g
    @user-xz7jq5td9g หลายเดือนก่อน +1

    ඇත්ත ඔක්කොම හරි 😊

  • @RuwanChathuranga-dx7jq
    @RuwanChathuranga-dx7jq 27 วันที่ผ่านมา +1

    100% aththa kiwwa

  • @GineshaGayani
    @GineshaGayani หลายเดือนก่อน +1

    Hariyatama hari

  • @KaradaYamuna-ro8xi
    @KaradaYamuna-ro8xi หลายเดือนก่อน +1

    Sattakinma obatuma kiu katawa sattakinma atta mamath tula budu saranai obatumata

  • @shiromidesliva1012
    @shiromidesliva1012 หลายเดือนก่อน +1

    Oba hari mama thula lagnaye mamath hamba krapu sathayakwath ithuru nhe anuntama deela inne dan

  • @user-nf2cs6yl8q
    @user-nf2cs6yl8q หลายเดือนก่อน +1

    Harima hari etha jivithe duki 🙏🙏🙏❤️❤️🌹🌹🌹

  • @godamunnerajasekara3606
    @godamunnerajasekara3606 หลายเดือนก่อน +1

    hariyatama hari pin oabathumata

  • @user-be8li6zw3t
    @user-be8li6zw3t หลายเดือนก่อน +1

    100/% correct.

  • @anushakumari5567
    @anushakumari5567 หลายเดือนก่อน +1

    Oba thumage kathawa 100/1000 k ma hari
    Obathumata dirgausha labewa ...🙏🙏🙏

  • @AnnetChandrasekara
    @AnnetChandrasekara 26 วันที่ผ่านมา +1

    Mata wayasa 73. Harima puduma hithuna.obathuma kiyapu dewal hariyatama hari.mamai ithama preethiyen jeevithaya vindinawa mamath Thula lagna himikariyak

  • @zeebazeeba4227
    @zeebazeeba4227 หลายเดือนก่อน +1

    සේරම හරි

  • @sanithudhinsara603
    @sanithudhinsara603 หลายเดือนก่อน +2

    අම්මෝ ඉපදිලාම තියන්නෙ අනුන්ට කරන්න.තෙරුවන් සරණයි හැමදාම🙏❤

  • @user-yf9ye5yb3g
    @user-yf9ye5yb3g หลายเดือนก่อน +1

    Hariyata hari sathe athe neha dennamayi hitha

  • @user-gz8on1iz8g
    @user-gz8on1iz8g 27 วันที่ผ่านมา +1

    ඔබ කියුදේ නම් තිතටම 👍 හරි මගේ පුතාගේ ගතිගුණ 👍👍👍❤❤❤

  • @prasanthichamali8419
    @prasanthichamali8419 หลายเดือนก่อน +2

    😮 hithaganna ba mama gana kiuwada kiyala.... Respect

  • @ChamikaSamarawila-eo4wr
    @ChamikaSamarawila-eo4wr หลายเดือนก่อน +1

    ඔබතුමා කියන හැම දෙයක්ම හරියටම නිවැරදියි

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 หลายเดือนก่อน

    Oba thuma ge kathawa etha sam phurrna ethia theruwan saranai hamotama oyala ❤❤❤🙏

  • @user-ej1gg2jh2w
    @user-ej1gg2jh2w 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramyaswarnalatha5424
    @ramyaswarnalatha5424 หลายเดือนก่อน +1

    මා ගැන හිතා බලන විට නම් ඔබතුමාගේ කියමන් හරියටම හරි .

  • @roshanipradeepika8717
    @roshanipradeepika8717 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත ❤❤

  • @ChamikaSamarawila-eo4wr
    @ChamikaSamarawila-eo4wr หลายเดือนก่อน +2

    ඇස් කදුළුවලින් පිරුනා
    ස්තුතියි ඔබ තුමන් ට.

  • @user-nf3og3jw3o
    @user-nf3og3jw3o หลายเดือนก่อน +1

    මගේ ජන්ම පත්ත්‍රය පරික්ශා කරගන්න පුලුවන්ද

  • @user-rq8pr3xl4k
    @user-rq8pr3xl4k หลายเดือนก่อน +1

    Eththa oya siyalu addekeem widinawa ❤

  • @user-tr7nu5dw8l
    @user-tr7nu5dw8l 24 วันที่ผ่านมา +1

    Sir mata mage duwage welawa bala ganna one eya nitarama asanipa wenawa.

  • @surangithilakarathne7205
    @surangithilakarathne7205 28 วันที่ผ่านมา +1

    Me mahaththaya hambawenna puluwan kohomada

  • @user-oe9um4in2o
    @user-oe9um4in2o หลายเดือนก่อน +1

    කියපු කතාව ඇත්ත..තාම මග නැවතිලා ඉන්නෙ ඔබ තුමාට මේකට කරන්න පුලුවන් දෙයක් නැද්ද...කේන්දර බලන්නේ කොහොමද විස්තර එවන්න

  • @manelperera110
    @manelperera110 หลายเดือนก่อน

    Eththamai

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1s หลายเดือนก่อน +1

    Mama thule විදේශීය රටක සේවය කරනවා හම්බ කරන සේරම හැමෝම අයට දෙනවා අඩුම ගණ ඇඳුම ගන්න සල්ලි ඉතුරු නැහැ සල්ලි ඉල්ලා ගන්න පසුව දෙන්නම් කියන දෙන්න නැහැ ඉවසීම ඇත ඉහත ආත්මය ණය ගනුදෙනු කියලා හිත හද ගන්න

  • @Ranaya1st
    @Ranaya1st หลายเดือนก่อน +1

    100% තුලා අහින්සක පුංචි වෙස්සන්තර කිවුවත් නිවැරැදි මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න අත්තිවාරම් දමමින් ඉන්නේ

  • @user-jj3kt2mz7h
    @user-jj3kt2mz7h 28 วันที่ผ่านมา +1

    මම තුලා දෙයියනේ..මේ හැමදේම ඇත්ත

  • @user-ww7yx5of5w
    @user-ww7yx5of5w หลายเดือนก่อน +1

    Mahathayo kiyapu tika hariyatama hari adan inna aduma illuwoth eakath deanwa mamath thulabudusarani

  • @sriyanimangalika805
    @sriyanimangalika805 หลายเดือนก่อน +1

    Good

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 หลายเดือนก่อน

    Kiyepu okkome hari obe thumante godak sthuthiy