ස්ථාවර තැන්පතු මුදල් ඔබට නැවත ලැබෙයි ද? | ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා තැන්පතු මුදල් අවදානමක් ?

แชร์
ฝัง

ความคิดเห็น • 294

  • @keerthisamarasekera6314
    @keerthisamarasekera6314 ปีที่แล้ว +7

    ස්තුතියි. ඉතාම හොඳට සරලව පැහැදිලි කලා. විශේෂයෙන් බෝඩ් එකේ ඇඳල කියාදීම හරිම වැදගත්. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම ඔබ ඉතාම හොඳට සරලව පැහැදිලි කලා. ඔබ වැනි තරුණයෙක් ගෙ මේ වෑයමට ස්තුතියි.

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 ปีที่แล้ว

    බොහොම හොද පැහැදිලි කිරීමක්. මේ දිණවල උන්ඩියෙල් කාරයො පීරමීඩ් කාරයො යු ටියුබ් මගින් මිනිස්සු බියවද්දමින් වෙනම ගේමක් යනවා ඔබේ මුදල් අනතුරේ කියල මෝඩ මිනිස්සු අහුවෙනව බැංකුවේ මුදල් ටික පීරමීඩ් කාරයින්ට අරන් දෙනව වැඩිපොලිය ගන්න අන්තිමට මුදලත් පොලියත් නැතුව අතරමං වෙනවා ඔබේ දැනුවත් කිරීමට. බොහොම ස්තුතියි . 👍

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @htsuranga3740
    @htsuranga3740 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීමට ස්තුතියි.ඒ උනාට කල්පිරීමට මාසයක් තිබියදී පොලිය 12.5% උනා කියලා මුලු අවුරුද්දේම පොලිය අඩු කරලා.මම තර්ක කලාම ලියුමක් ලියලා දෙන්න කිව්වා.දැන් මාසෙකට වැඩියි තාම සද්ද නෑ.

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว +2

    හොද පැහැදිලි විස්තර කිරීමක්‌. බොහොම ස්තුතියි.

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 ปีที่แล้ว +11

    මේක ඔය විදිහට දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි අයියෙ. 🥰 ආර්ථිකය ගැන බැංකු ගැන කතා කරන අනිත් හැම youtube චැනල් එකකින්ම ඔය මාතෘකාව ගැන වැරදි විදිහට කියල බැංකුකරුවන්ගේ ඇඟේ ලේ වතුර කරලයි තියෙන්නෙ.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว +3

      අවදානමක් නැහැ කියන්නත් අමාරුයි. මොකද දැන් මූල්‍ය ක්ශේස්ත්‍රයේ හැම පැත්තකින්ම අර්බුද නිර්මාණය වෙමින් තිබෙනවා. නමුත් බලපෑම ඉතාමත් අඩුවන විදියට මහ බැංකු ප්‍රතිපත්ති තීරණ ගනී කියල හිතනවා. අලුත් විස්තරයක් ලැබුනු ගමන් වීඩියෝවක් මගින් දැනුවත් කරන්නම්. Thank you very much ❤️

    • @madhurasulakshitha4585
      @madhurasulakshitha4585 ปีที่แล้ว

      @@Econ_academy 👍👍❤️🥰

    • @gaminifonseka2433
      @gaminifonseka2433 ปีที่แล้ว +1

      මහ බැංකුව ගැන කිසිම විශ්වාසයක් තියන්නබෑ.උන්ට ඇග බේරගන්න ඕනවුනාම ලස්සනට උන් බේරෙනවා.කෙලවෙන්නෙ අපිටමයි.අත්දැකිමෙන් කියන්නෙ

  • @malikaudayanga2750
    @malikaudayanga2750 ปีที่แล้ว

    ඉතාම වැදගත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @Econ_academy
      @Econ_academy  10 หลายเดือนก่อน

      Thank you very much ❤️

  • @piyushashi-vv5hk
    @piyushashi-vv5hk ปีที่แล้ว +2

    නොදන්න කරුණු ගොඩක් දැනගත්තා.ගොඩක් වටින වීඩියෝ එකක්.👍

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @nathashakarunasinghe3057
    @nathashakarunasinghe3057 ปีที่แล้ว +2

    තේරෙන විදිහට හොදට පැහැදිලි කරනවා... තව මේ වගෙ vedios මගින් අපිව දැනුවත් කරන්න❤

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @devikadissanayake283
    @devikadissanayake283 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම ඉතා හොඳයි .ජයවේවා 👍👍👍

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

    • @randheerprasad7461
      @randheerprasad7461 ปีที่แล้ว

      Your explanation is excellent .....👍👍👍

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සහොදරයා ගොඩක් හොද පැහැදිලි කිරීමක්

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @ChamindaMonaragala-cz2tz
    @ChamindaMonaragala-cz2tz ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @manjularasanga29
    @manjularasanga29 ปีที่แล้ว +1

    තේරෙන්නම පැහැදිලිකිරිම කරනව ස්තුතියි

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @danushkanuwan5335
    @danushkanuwan5335 ปีที่แล้ว +1

    Thankz kollo patalilaa hitiyee dan tikak nidahas una wage

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @mahumbiz789
    @mahumbiz789 ปีที่แล้ว

    ලඟ හිටියනම් ෆෝන් එකෙන්ම මං ගහනවා මාව සීතල වුණා Thanks dear 🎉❤

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +8

    සුපිරි පැහැදිලි කිරිමක් ..ස්තුතියි මල්ලී

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 ปีที่แล้ว +7

    ඇත්තටම පැහැදිලි කිරීම හරිම වටිනවා.ස්තූතියි.

  • @manojranasingha4767
    @manojranasingha4767 ปีที่แล้ว

    පැහැදිලි කිරීම නිවරදිනම්,බොහොම ස්තුතියි .

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      පැහැදිලි කිරීම නිවැරදියි. ඉදිරියෙදී මහ බැංකුවේ තීරණ වෙනස් වීමට ඉඩ තියෙනවා. එසේ වුවහොත් මේ වීඩියෝ එකේ සදහන් ඇතැම් කරුණු වෙනස් වෙන්න පුලුවන්.. ඒ නිසා අලුත් විස්තර ලැබුන ගමන් වීඩියෝ මගින් දැනුවත් කරන්නම්. Thank you very much 😊👍

  • @lionelgunasinghahapuarachc3637
    @lionelgunasinghahapuarachc3637 ปีที่แล้ว

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @rohanindika1637
    @rohanindika1637 ปีที่แล้ว +1

    මම දැක්ක සුපිරිම පැහැදිලි කිරීම 👍

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 ปีที่แล้ว +2

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @Surangi1_
    @Surangi1_ ปีที่แล้ว +1

    ස්තුතියි හරිම වටින පැහැදිලි කිරීමක්..

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว

    පැහැදිලි කිරිමට ස්තුතියි

  • @pererachaminda9089
    @pererachaminda9089 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතා හොදයි . බොහොම ස්තුතියි 🙏 🙏 🙏

  • @chandrarathnabandara1274
    @chandrarathnabandara1274 ปีที่แล้ว +2

    wadi dadiyen harawath video karanna. Suba pathanawa. 🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      thank you very much ❤️

  • @d.b.rasikaranasinghe1055
    @d.b.rasikaranasinghe1055 ปีที่แล้ว

    හොද ට පැහැදිලි කළා.ස්තූතියි.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @chandrarathnabandara1274
    @chandrarathnabandara1274 ปีที่แล้ว +1

    Hodata, saralawa kiyala dunnata. Thanks
    ..❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @bandarabandara3426
    @bandarabandara3426 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි එල 👍👍👍👍

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      thank you very much 👍👍

  • @cleraanthony2514
    @cleraanthony2514 ปีที่แล้ว

    පැහැදිලි යි ස්තුතියි

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Much obliged .theruwan saranai

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කලාට

  • @chathuraliyanage9467
    @chathuraliyanage9467 ปีที่แล้ว +2

    Very valuble explanation. Thank you

  • @jeffry83-el7fe
    @jeffry83-el7fe ปีที่แล้ว +2

    Thank you very much for your explanation

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 ปีที่แล้ว

    Thank you, Son. May the Tripple Gem bless you!

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @anushaamaradasa8215
    @anushaamaradasa8215 ปีที่แล้ว

    Very good explanation .Really done very well.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @KamalSahabandu
    @KamalSahabandu ปีที่แล้ว +2

    Superb explanation 👍
    Thank you very much.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @nayananishanthi2279
    @nayananishanthi2279 ปีที่แล้ว +1

    බොහොම ස්තුති🙏🙏🙏👍👍👎

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @prasadnir
    @prasadnir ปีที่แล้ว

    Good explanation....thank you...

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @chandrarathnabandara1274
    @chandrarathnabandara1274 ปีที่แล้ว

    supiri malliya.
    😊😊😊😊😊❤❤❤❤

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      thank you very much ❤️

  • @premaratne1
    @premaratne1 ปีที่แล้ว

    Thank so much for your nice explanation.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @thesirarandula8046
    @thesirarandula8046 ปีที่แล้ว

    NDB wealth money market fund eke unit trust widiyata aran thiyena ewata kohomada balapanne? T bill wala thamai eken invest karala thiyenne

  • @nadeeshapriyadarshanee8877
    @nadeeshapriyadarshanee8877 ปีที่แล้ว +1

    Niyamai ; oya hodata pahadili kara❤❤,wistare athtama neda

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @Pallmk
    @Pallmk ปีที่แล้ว

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්. ස්තුති .🙏🙏🙏

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @upulwasanthasiri6670
    @upulwasanthasiri6670 ปีที่แล้ว

    Great explanation thank you so much

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @deepikamendis4530
    @deepikamendis4530 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුති i

  • @kasundewinda8410
    @kasundewinda8410 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුති

  • @vimaladarma7773
    @vimaladarma7773 ปีที่แล้ว

    Actually clearly explained

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว +2

    thanks your explanation...

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      thank you very much 👍👍

  • @dayamaheepala1274
    @dayamaheepala1274 ปีที่แล้ว

    Matath megana danaganna uwamanawak thibuna . Bohoma isthuthyi pahadili kirimata .

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @twcreation6745
    @twcreation6745 ปีที่แล้ว

    Good explanation ❤

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @wayalarathnayake3228
    @wayalarathnayake3228 ปีที่แล้ว

    බොහොම ස්තුතියිහොදින්පැහදිලිකලා.මිටපෙරමෙිගැනදැනසිටියත්අදතමාහොදටමපැහැදිලිවදැනගත්තෙ.ස්ථාවරතැන්පත්දැමිමෙදිවඩාහොදමාස6ද,මාස3ද,දින 200ද,අචුරැදු1ද,යන්නදපැහැදිලිකරදෙන්නේනම්හොදයැයිසිතමි.බොහොම ත්මස්තුතියි

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you.. 👍👍 කෙටිකාලීන තැන්පතු වඩාත් හොදයි.

  • @grumpykorea4006
    @grumpykorea4006 ปีที่แล้ว +3

    Jaya wewa niyamai

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @mahinderathnanawagamuwa7246
    @mahinderathnanawagamuwa7246 ปีที่แล้ว +1

    වතුර ලේ වුණා ස්තුතියි

  • @ruwaniperara6313
    @ruwaniperara6313 ปีที่แล้ว +1

    Thanks Expletives

  • @DineshAbeyawardena-jf8hv
    @DineshAbeyawardena-jf8hv ปีที่แล้ว +2

    What would be the position of People's bank when comparing with other commercial banks in Srilanka with contraction of the economy.

  • @ranasinghakumari6907
    @ranasinghakumari6907 ปีที่แล้ว

    hondata clear tks brother

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @kularathnesl
    @kularathnesl ปีที่แล้ว

    ඒ උනාට බැංකුවල දැනට ගෙවන මහජන මුදල්වල interest එක ඉදිරියේදී ගොඩාක් අඩුවේවි නේද ලබන මස සිට දැනුවත් කරන්න.ස්තූතියි.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      ඔව් පොළී අනුපාත තවත් පහළට එනවා..

  • @kushanmadulanka5387
    @kushanmadulanka5387 ปีที่แล้ว +2

    clear video .

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว +1

      Thank you very much 👍👍

  • @chandimaa.p2460
    @chandimaa.p2460 ปีที่แล้ว

    ස්තූතියි

  • @rajeewaperera8281
    @rajeewaperera8281 ปีที่แล้ว +1

    Malli oya👍

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 ปีที่แล้ว +1

    Thanks puthe

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @ganeshdilshan2537
    @ganeshdilshan2537 ปีที่แล้ว +1

    Supiri pehedili kireemak

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      thank you very much 👍👍

  • @peterjayawardena7112
    @peterjayawardena7112 ปีที่แล้ว

    Thank you very much

  • @janakasampath1298
    @janakasampath1298 ปีที่แล้ว +2

    බොහොම පැහැදිලි ඉදිරිපත් කිරිමක්.ගොඩක් ස්තුතියි Unit trust වලට බලපාන විදිහ පැහැදිලි කරන්න පුළුවන්ද ?

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      ok.. thank you very much 👍👍

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 ปีที่แล้ว

    සුපිරි

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว

    කෙටියෙන් කීවා නම් වටිනවා

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @chathuranasinghe750
    @chathuranasinghe750 ปีที่แล้ว

    Central bank ekene bank okkoma register wela tiyenne. Central bank eka yatathe ne okkoma bank tiyenne.ethakota prashnayak nedda anek bank walata

  • @sudathrohan9734
    @sudathrohan9734 ปีที่แล้ว +1

    කරුණාකර කියන්න පෞද්ගලික අංශයේ බැංකු වල ස්ථාවර තැන්පතු වගේ ඒවාට ප්‍රශ්න යක් ඒවිද

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      පවතින තත්ත්වය අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණයේ බලපෑම අඩුයි.

  • @studiolahiru
    @studiolahiru ปีที่แล้ว

    Thank You.

  • @hemanthaarunathpri7123
    @hemanthaarunathpri7123 ปีที่แล้ว

    Thenx pedili kirimata ..
    Ape poliyen kiyak badu gahanawada bank aken vidiyowak danna

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Ok.. 👍👍 Thank you very much

  • @manojnilanga8255
    @manojnilanga8255 ปีที่แล้ว

    Thank you. Apita Lana dena sahathikaye sad ahan wena sampurna poliyama apita bankuwa labadenawada rajayata tax ekak gewanna onada kal pireema awasanaye

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      5% tax eka adu karala poliya labey.. 👍👍

  • @shiranjude
    @shiranjude ปีที่แล้ว +2

    Super explanation, need a video on how the Central Bank works & the duties of it as well

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      ok..👍👍 Thank you very much ❤️

  • @priyadarshani7569
    @priyadarshani7569 ปีที่แล้ว

    Thanks malli

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      thank you very much ❤️

  • @WijebandaRanasinghe
    @WijebandaRanasinghe ปีที่แล้ว +1

    Sthuthiyi obata

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @dylanperera3563
    @dylanperera3563 ปีที่แล้ว

    Explain the risk involving state bank fixed deposits and other commercial banks fixed deposits these days

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Ok.. Thank you very much..

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 ปีที่แล้ว +1

    Sthuthi sir.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @delishiyaroshini3926
    @delishiyaroshini3926 ปีที่แล้ว

    ස්තුුතියි

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @claregomesz1492
    @claregomesz1492 ปีที่แล้ว

    ස්තුතියි - හොඳ පැහැදිලි කිරීමක්.
    මූල්‍ය ආයතනවල ස්තීර තැන්පතු වලට මොකද වෙන්නේ ? අවදානමක් තියෙනවාද ?

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      ඒ පිලිබඳව වීඩියෝ එකක් කරන්නම් 👍
      Thank you very much ❤️

    • @amnsaththanayaka1598
      @amnsaththanayaka1598 ปีที่แล้ว

      ​@@Econ_academy unit trust fund කරපු investment වලට මොකද වෙන්න පුලුවන්.

  • @sameerasampathlskf5122
    @sameerasampathlskf5122 ปีที่แล้ว +2

    ඇයි කෙටි කාලීන දාන්න කීවේ මගෙ අවුරුදු 4 එකක් තියනවා ඩබල් ඉන්වෙස්මෙන් boc තාම මාස 7 තියන එකද ගලවන එකද හොද පැහැදිලි කරන්න

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว +1

      දැනට ඉහළ විශ්වසනීය මූල්‍ය ආයතනයක් වුවත් අනාගතයේ නොවැළැක්විය හැකි හේටුවක් මත හෝ හදීසි කඩාවැටීමට ලක් විය හැකියි. ඒකෙන් මම අදහස් කලේ ඕනෑම බැංකුවක හෝ මූල්‍ය ආයතනයක සුලු හෝ අවදානමක් පවතින බවයි. අවදානමක් නොමැති බැංකු හෝ මූල්‍ය ආයතන නොමැත. ඒනිසයි පුලුවන් තරම් කෙටිකාලීන තැන්පතු ආරම්භ කර ඒව පවත්වාගෙන යාම වඩාත් යෝග්‍ය බව මගේ අදහසයි.

  • @jessicaranathunga
    @jessicaranathunga ปีที่แล้ว +1

    Thank you

  • @SivaKumar-nn4ez
    @SivaKumar-nn4ez ปีที่แล้ว

    Kiyana ooththac icmanata kiyapag paiyoo.

  • @nalinirajapaksha9217
    @nalinirajapaksha9217 ปีที่แล้ว

    Very good

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @wanniarachchikankanamgedil5514
    @wanniarachchikankanamgedil5514 ปีที่แล้ว

    Great !

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @kingsleyfernando7811
    @kingsleyfernando7811 ปีที่แล้ว +1

    මල්ලි පුලුවන්නම් දුරකථන අංකය එවන්න

  • @11uthika
    @11uthika ปีที่แล้ว

    අපේ රටේ,රජයේ හා මහ බැංකු අනුමැතිය ලත් ෆයිනෑන්ස් කම්පැනි වල ස්තාවර තැන්පත්(FD Deposit ) කරන මුදල් වල තත්ත්වය අවධානම් ද? පැහැදිලි කිරීම ක් කරන්න පුළුවන් ද?

  • @PriyaPerera-sh2uf
    @PriyaPerera-sh2uf ปีที่แล้ว +2

    මම මාස 3කට මුදල් තැන්පත් කළා එම මුදලට මට රිසිට් පතක් ලැබුණා මාස 3 අවසානේමාස පොලී ලබාගෙන නැවත මාස 3,එම මුදලම තැන්පත් නමුත් රිසිට් පතක් ලැබුණේ නෑ ප්‍රතමයෙන් ලැබුන රිසිට් පත ප්‍රමාණවත් ද, මට පැදිලි කරන්න ද ?

    • @prasadnalaka5775
      @prasadnalaka5775 ปีที่แล้ว

      සහෝ ඔයා බැංකුවත් ඵක්ක සමිබන්ධ වෙන්න මම fix diposit ඵකක් දැමිමේ 2021-04-17=2023-04-17 17% මට හමිබ වූනේ 5.7%

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      පොළිය විතරයි ද ගත්තෙ.. තැන්පතුවෙ වෙනසක් කළාද

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      ඔයාගෙ බැංකුව මොකද්ද?

    • @prasadnalaka5775
      @prasadnalaka5775 ปีที่แล้ว

      @@Econ_academy hnb bank මම අවුරුදු 2 අලුත් කරනවා නමුත් bank 17% පොලිය bank boook එකට withdrawal කරනවා bank අපුහම කියනවා govement rull ඇවිල්ල තියෙනවලු 5.7%පොලිය හදන්න කියලා

    • @PriyaPerera-sh2uf
      @PriyaPerera-sh2uf ปีที่แล้ว

      මහජන බැංකුව පොලිය පමණයි ගත්තේ නැවත තැන්පත් කළාට resit එකක් දුන්නේ නෑ තිබෙන resit එකක් ප්‍රමාණවත් කීවා

  • @PriyaRasadare
    @PriyaRasadare ปีที่แล้ว

    Thank you so much.

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 ปีที่แล้ว +2

    Niyamai❤️

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @uditharajapaksha5654
    @uditharajapaksha5654 ปีที่แล้ว

    Niyamai

  • @kasungows7871
    @kasungows7871 ปีที่แล้ว

    Primary dealersla(CAL) wage ewa haraha gaththa bills walata mokada wenne?

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว +1

      bohowita Primary dealersla harahaha treasure bills sell karanne janathawata miladi ganiddi. rajaya directly sell karapu bills thama mekata ayath wenne.

  • @tadayananda3762
    @tadayananda3762 ปีที่แล้ว

    Thanks

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      thank you very much 👍👍

  • @indikathushara6560
    @indikathushara6560 ปีที่แล้ว

    FD ikmaninma eliyata ganna eka nuwanata hurui.anthimata certificate eka diha bala bala tama inna wenne.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      ඔව් කෙටිකාලීන තැන්පතු ආරම්භ කරලා ඒවා continue කරන්න. ඒක වඩාත් හොදයි වගේම ලාභදායී. 👍👍

  • @kingsleyfernando7811
    @kingsleyfernando7811 ปีที่แล้ว +1

    හොදයි තේරුම් කරපු එක ඉතා වටිනවා

    • @PriyaPerera-sh2uf
      @PriyaPerera-sh2uf ปีที่แล้ว

      හොඳ තේරුම් කර දීමක් ස්තුතියි

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much 👍👍

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 ปีที่แล้ว

    Hariyatama reply 1k denna.ape fix deposits walata moko wenne.ape capital money ekath ganiyida.ape salli ons welawaka ganna puluwan neda

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      fd walata loku risk ekk naha. Namuth short term deposits karanna.. 👍👍

    • @ramyalathawanshadipathidew1416
      @ramyalathawanshadipathidew1416 ปีที่แล้ว

      @@Econ_academy
      Mage fd keepayakma thibe.okkoma 1 year thamai damme .daala godak kal.(dec,March,June,August wage time to time) awurudu15 wage wenawa mulma 1. Ekkwath 5yrs,10yrs damme naha.ehthakota?
      *prasnyak nathnam oyage whtsapp nmbr 1k daanna .katha krnna one*

    • @sameerasampathlskf5122
      @sameerasampathlskf5122 ปีที่แล้ว

      ​@@Econ_academy ai short term danna kiayanne mama 4 yers dubbel ekak dala thiyanawa masa 7 thama boc gataluwak da

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      ​@@sameerasampathlskf5122දැනට ඉහළ විශ්වසනීය මූල්‍ය ආයතනයක් වුවත් අනාගතයේ නොවැළැක්විය හැකි හේටුවක් මත හෝ හදීසි කඩාවැටීමට ලක් විය හැකියි. ඒකෙන් මම අදහස් කලේ ඕනෑම බැංකුවක හෝ මූල්‍ය ආයතනයක සුලු හෝ අවදානමක් පවතින බවයි. අවදානමක් නොමැති බැංකු හෝ මූල්‍ය ආයතන නොමැත. ඒනිසයි පුලුවන් තරම් කෙටිකාලීන තැන්පතු ආරම්භ කර ඒව පවත්වාගෙන යාම වඩාත් යෝග්‍ය බව මගේ අදහසයි.

  • @dilrukshijagodaarachchi715
    @dilrukshijagodaarachchi715 ปีที่แล้ว

    Thank you.Very clear

  • @Suranjanajourneylife
    @Suranjanajourneylife ปีที่แล้ว

    මාර්තු මාසේ මාස 7ට NSB බැංකුවේ 15lk දැම්මා කල් පිරෙන්නෙ ඔක්තොම්බර් ..අවදානම් ද?

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      කෙටිකාලීන තැන්පතු නිසා ලොකු අවදානමක් නැතිවෙයි. ඔබ බැංකුව සමග නැවත සම්බන්ධ වන එක හොදයි. රාජ්‍ය බැංකුවක් නිසා

    • @Suranjanajourneylife
      @Suranjanajourneylife ปีที่แล้ว

      @@Econ_academy e kiwwe නැවතත් සම්බන්ධ වෙන්න kiyanne ai

  • @faithlovehope5659
    @faithlovehope5659 ปีที่แล้ว

    Hi bro,is that gd idea that get cancelled/withdraw of long term f/d and buy land .please reply 😮

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      I think it is good.. but which bank or financial company did you deposit money and how long deposit period ?

  • @amnsaththanayaka1598
    @amnsaththanayaka1598 ปีที่แล้ว +1

    @econ acadamy Supiri ❤

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @ganganiweerakkody5100
    @ganganiweerakkody5100 ปีที่แล้ว

    Good ❤

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 ปีที่แล้ว

    ණය ප්‍රතිව්‍යුහ ගතකිරීමේදී 49%ක් ණය කපා හැරීමට තීරණය කරඇතැයි කියන මතවාදී ප්‍රකාශය සාවධ්‍ය එකක්ද යන්න පැහැදිලි කරදෙන්න.

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      රජයේ දේශීය ණය වලින් 44.5%ක් වාණිජ බැංකු හරහා ගනිපු ණයයි. 49% නැහැ.

  • @tenuka
    @tenuka ปีที่แล้ว +1

    රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් හෝ බැදුම්කර නැවත මිලදී ගැනීම සීමා කර තියෙන්නේ මහබැංකුවට පමණක් කියන්නෙ මොන පදනමක් මතද? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලස්ම රජය තාම ප්‍රසිද්ධ කරල නැහැනේ?

    • @Econ_academy
      @Econ_academy  ปีที่แล้ว

      මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිතුමා සදහන් කරනවා බැංකු පද්ධතියට ණය ප්‍රතිව්‍යුහකරණය මගින් ඇති වන බලපෑම හැකිතරම් අවම කරන බව. එසේ නොවුනොත් බැංකු පද්ධතිය විශාල කඩාවැටීමක් සිදු වන බව සදහන් කලා.

    • @premarathnayake8376
      @premarathnayake8376 ปีที่แล้ว

      @@Econ_academy ට

    • @tenuka
      @tenuka ปีที่แล้ว

      ​@@Econ_academyමෙවැනි වීඩියෝවක් මගින් මහජනතාවට දැනුවත් කිරීමට ඔබ ගන්නා උත්සහාය අගය කල යුත්තක්. හැබැයි ඔබගේ පැහැදිලි කිරීම් ගොඩ නැගිය යුත්තේ හුදෙක් ඔබ හිතන මනෝකල්පිතයන් මත නොව තර්කානුකූලව, සාක්ෂිමත ගොඩ නගා ගන්නා නිගමනයන් මතයි.
      * මහබැංකුව අධිපති සඳහන් කලේ දේශීය බැංකු පද්ධතියට ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ඇති වන "බලපෑම හැකි තරම් අවම කරන" බව මිසක් ඒ ණ්‍ය ප්‍රතිව්‍යුහගත නොකර ඉන්න බවක් නොමෙයි.
      * තව ඔබ ප්‍රකාශ කරනවා IMF කියලා තියෙනවා කියලා "ණය ප්‍රතිවයුහගතකරණයෙන් මහ ජනතාවගේ තැන්පතු වලට කිසිම බලපෑමක් වෙන්න බැහැ" කියලා. මේ තොරතුරු ඔබට ලැබුන මුලාශ්‍රය කුමක් ද? මම දන්න තරමින් IMF එක එහෙම ප්‍රකාශයක් කොහෙවත් කරලා නැහැ.