ගිහියන් වන අපි නිවන් මගේ මෙසේ යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • නිමල් ශාන්ත මහතා
    Nimal Shantha

ความคิดเห็น • 16

  • @hasinimalage3355
    @hasinimalage3355 29 วันที่ผ่านมา

    මට පුද්ගලිකව පැන නැගී තිබුන ගැටලු කිහිපයක්ම සරලව විසදුම් ලැබුනා. ඉතාමත්ම වටිනා කර්තව්‍යයක්, උතුම් සමාජ මෙහෙවරක්. ස්තූතියි ඔබ දෙපලටම.

  • @VelgaTrading
    @VelgaTrading 29 วันที่ผ่านมา +1

    Itha watina pahadili kirimak...❤

  • @LeenaMaya
    @LeenaMaya 29 วันที่ผ่านมา

    Hodha pahadhiliy kireemak 👍♥️

  • @nishanikalupahana3792
    @nishanikalupahana3792 29 วันที่ผ่านมา

    හොඳින් තේරුම් කරනවා.🙏

  • @LakshmanGunasekara-t5w
    @LakshmanGunasekara-t5w 24 วันที่ผ่านมา

    Meaningful ❤

  • @nishanikalupahana3792
    @nishanikalupahana3792 29 วันที่ผ่านมา +1

    පන්සල් වල ඉන්න හාමුදුරුවන්ලට නෙමෙයි .නිවීම සෙවීම සදහාම ආරන්‍යගත වූ ස්වමින්වහන්සේ ලාට ,ගිහියන්ට වඩා මේ කාර්ය පහසු යි කියා ඔබට නොසිතේද?
    සැමගේ දැනගැනීමට තවත් සාකච්ඡාව කින් මේ මාතෘකා ඔස්සේ ඔබේ අදහස් බලාපොරොත්තු වෙමි.

  • @nishanikalupahana3792
    @nishanikalupahana3792 29 วันที่ผ่านมา +1

    නිමල් මහත්මයා, ජනාකිර්න නගරාඩන්න පන්සල් වල ඉන්න හාමුදුරුවන් වහන්සේ ලා ගේ ප්‍රදාන කාර්ය වෙන්නේ බෞද්ධ ආගම හා බෞද්ධ සංස්කෘතිය රැකීම තුලින් මේ ජීවිතයේ දී නිවීම සදහා නුවන දියුණු කරගත නොහැකි අය වෙනුවෙන් යම් තාක් දුරකට හෝ දර්මය ඉතිරිකිරීමට වෙහෙසීම බවයි උන්වහන්සේ ලාගේ අදහස . ඔවුන්ගේ අදහස යම් දුරකට හෝ ඉශ්ට වෙනවද?

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 22 วันที่ผ่านมา

      ඒ සදහා ඉතිං ස්වාමීන්වහන්ස ලා ඕනේ නෑනේ , බෞද්ධ සාසන අමාත්‍යාංශය වැනි ආයතන මගින් ඒවැනි ආරක්ෂා කිරීම් කල හැකියිනේ

    • @pasanperera6460
      @pasanperera6460 17 วันที่ผ่านมา

      එසේ ආරක්ෂා කරන්න සාසනය කියන්නේ කුමක්ද කියලවත් දැනගෙන සිටිය යුතුයි.

  • @SusanthaVijepala-l8v
    @SusanthaVijepala-l8v 22 วันที่ผ่านมา

    මේ වැඩසටහන බලපු සියලු දෙනාටයි හාමුදුරුනමක් කාර්යබහුලයි බව උඹ හිතන්න ගිහියත් ඒ කියන්නේ කාරිය බහුලයි හාමුදුරුවොත් කාරිය බහුලයි කාරිය බහුල වෙච්චි ගිහියට නිවන අවබෝධ වෙන්ඩත් මෙතුමා කියන ආකාරයට හාමුදුරුවෝ හාමුදුරුවෝකාරී බහුලයි නිවන අවබෝධ නොවීමට හේතුව කුමක්ද යන්න පැහැදිලිව අපි විසින්ම සොයාගත යුතුය තමා විසින් නිවනට අදාල වන භවයන්ගේ ශක්තීන් වැඩි කර ගැනීමක් කළ යුතුය ඒවගේම නිවනට අදාළ නොවන ශක්තීන් අඩපණ කිරීම ආහාර සැපයීමක් නැත්නම් ශක්තිය අඩු කිරීමක් කළ යුතුය මා කිව් මෙන්න මේ දෙක අතරේ නිවනට අදාල වන ශක්තීන් වලට ආහාර සපයන්නේ කොහොමද ඒ කියන්නේ හැරීම කරන්නේ කොහොමද ඒක එතනින් අදහස් කලේ මම අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරද්ද සාමාන්‍ය ඉදිරි උපතේ සිට මරණය දක්වා ගත කරන ඕනෑම වෙලාවක අපේ ශක්තීන් පෝෂණය වන්නේ මේ කය හරහා නිවනට අදාළ දේවල් නොවේ නිවන මගහැරීමට අවශ්‍ය කරන ශක්තීන් තමයි පෝෂණය වෙන්නේ එතකොට අපි කළ යුත්තේ නිවනට අදාල වන ශක්තීන් පෝෂණය කිරීමයි එතන තමයි ටර්නින් පොයින්ට් එක භික්ෂුවට ද යන අදාළතාවයක් නැත එය කිරීම සඳහා බාහිර බලපෑම්වලින් අඩු ස්ථානයක සිට කිරීම නම් වඩාත් සුදුසුයි

    • @bahujanahithaya2024
      @bahujanahithaya2024  19 วันที่ผ่านมา

      භවයන් ඉදිරිපත්වීම අරමුනු අනුවයි.ආහාර, බෙහෙත්, අවශ්‍ය ගමන්, ගේදොර, දරුවන්ගෙ, නෑදෑහිතවතුන්ගේ දේශපාලන, රැකියා, බෙහෙත්, උත්සව, මරණ, මෙවැනි බොහෝදේ නසා. ඉන් ඇතිවන දැකීම් තැවීම් ධර්ම දැනුම් උපයෝගී කරගෙන නිවනට විපක්ෂ භවයන් සමණය කිරීමයි කලයුතු. මෙයටත් සමණ කියන්නෙ. චීවරය නෙවෙයි.
      වනගතවී සිටින පැවිද්දට මෙම බාධක නොමැති නිසා නිදාගැනීමට භවයන් ඉදිරිපත්වීමක් නැත. ඔහු නිවි ඇතැයි ඔහු සිතයි. වනගතව සිටින නිසා ඔබලා සිතති. මම එසේ නොසිතමි.

    • @bahujanahithaya2024
      @bahujanahithaya2024  19 วันที่ผ่านมา

      පිටපතේ මේ වචන නිවැරදි කරගන්න.
      1. නසා = නිසා
      2. මෙයටත් = මෙයටයි
      3. නිදාගැනීම = නීවාගැනීම.
      දෝෂයට සමාවන්න.

  • @pasanperera6460
    @pasanperera6460 17 วันที่ผ่านมา

    හැම ස්වාමින් වහන්සේලාම එහෙම නෑ.......
    සත්‍ය අවබෝදයට ශ්‍රද්ධා, වීර්‍ය, සති, සමාධි හා ප්‍රඤ්ඤා සමව වැඩිය යුතුය.
    ශ්‍රද්ධාව නැතිව මේ ගමන යා නොහැක.
    ඔබලා යන්නේ වැරදි මගය.

    • @bahujanahithaya2024
      @bahujanahithaya2024  15 วันที่ผ่านมา

      විඡ්ඡාචරණ ගුණය කුමක්දකියා තුන්පිටකය
      තුලින්ම කියවා බලා ඉගෙනගන්න. ස්තුතියි.

  • @pasanperera6460
    @pasanperera6460 17 วันที่ผ่านมา

    ස්වාමින් වහන්සේලාගේ මාන්නය ගැන කතා කරන මේ දෙදෙනත් අදි මානක් කා⁣රයෝ වෙන්නම ඕනෑ......
    අනුන්ගේ මානය ගැන කතා කරන්න කලින් තමන් සිටිනා තැන ගැන හොයා බලන්න.
    බුදුහිමි පෙන්නපු මාර්ගයේ යන විට ත්‍රිවිද රත්නය කෙරෙහි ශ්‍රද්දාව පහල වෙන එක අනිවාර්‍යයෙන් වන දෙයකි. මේ නොමග යන උච්දච්චයන්ට අසු නොවන්න.

    • @bahujanahithaya2024
      @bahujanahithaya2024  15 วันที่ผ่านมา

      ශ්‍රද්ධාව භක්තිය ආගම සම්බන්ධ දෙයක් බව සහ විමසිලිමත්ව හෙවත් විදර්ශනාවම පමනක් නිවනට මග බව බුධුවදනයි. ස්තුතියි.