Mera Pyar Bhi Tu Hai - Pera athmayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • "One music for two songs in two languages (Hindi and Sinhala) ...03
    Many songs included in most of the Sinhala films produced in the 60’s and the 70’s, used music from Hindi songs. Those songs are still popular as well as the originals. For your entertainment, I’ll make videos containing first the original Hindi song then followed by the Sinhala song made using its music. This is the third step.
    "Mera Pyar Bhi Tu Hai"...
    (Saathi Hindi film -1968)
    Singers: Mukesh and Lata Mangeshkar
    "Pera Athmayaka Eka Rathriyaka"...
    Singers: J.A. Milton Perera and Sujatha Aththanayaka
    Created by: Jayaweerage Samantha ~~~
    "එක තනුවකට භාෂා දෙකකින් ගීත දෙකක්"(හින්දි හා සිංහල) ...03
    60-70 දශකයේ නිශ්පාදනය කරන ලද බොහෝ සිංහල චිත්‍රපට සඳහා හින්දි සිනමාවේ ගී තනු වලට අනුව නිර්මාණය කරන ලද ගීත එක්කරගනු ලැබූහ. බොහෝ විට මුල් ගීතය සේම සිංහල ගීතය ද අදටත් ඉතාමත් ජනප්‍රිය බැව් නොරහසකි. ඔබගේ රසාස්වාදය පිණිස එම ගීත ප්‍රථමයෙන් හින්දි ගීතයත්, දෙවනුව එම ගී තනුවට ම තැනූ සිංහල ගීතය ද එක් වීඩියෝවක් ලෙස නිර්මාණය කර "එක තනුවකට භාෂා දෙකකින් ගීත දෙකක්"...01/02/03...ආදී වශයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ එහි තෙවන පියවරයි.
    ජයවීරගේ සමන්තනිර්මාණයක් ~~~

ความคิดเห็น • 12

  • @SubhathiPrabhashwaraSongs
    @SubhathiPrabhashwaraSongs ปีที่แล้ว +1

    ඔබේ වටිනා ඉදිරිපත්කිරීම් වෙනුවෙන් ඔබට නොහොම ස්තුතියි. සුහපැතුම් ඔබට!

    • @DrSamanthaJayaweerage
      @DrSamanthaJayaweerage  ปีที่แล้ว

      ඔබට බොහෝ පින් සිදුවේවා! තෙරුවන් සරණයි! 🙏

  • @ronaldperera2099
    @ronaldperera2099 ปีที่แล้ว +1

    WONDERFUL DO MORE SONGS SO GOOD

  • @kumarisatharasinghe5997
    @kumarisatharasinghe5997 3 ปีที่แล้ว +2

    👍 ලස්සනයි! හින්දි භාෂාවහරිම ගීතවත් නෙ.දෙසවන් පිනා ගියා .Thx ..

    • @DrSamanthaJayaweerage
      @DrSamanthaJayaweerage  3 ปีที่แล้ว

      ඔව්, සිංහල වගේම ගීතවත් භාෂාවක්. බොහොම ස්තූතියි!!!

  • @vajirarathnayake5241
    @vajirarathnayake5241 5 ปีที่แล้ว +5

    “මේරා ප්‍යාර් භී තූහෛ“ ලතා මංගේෂ්කාර්ගේ ගායනයක් නොවෙයි, ගායිකාව සුමන් කල්‍යාන්පූර්

    • @Hasindu324
      @Hasindu324 2 ปีที่แล้ว +1

      ow ....Suman Kalyanpur

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว +1

    wow.. vari beautiful hindi song

  • @samanpradeepbandara6755
    @samanpradeepbandara6755 5 ปีที่แล้ว +1

    Superb

  • @lalanaperera7162
    @lalanaperera7162 4 ปีที่แล้ว +1

    💖

  • @thisalasubath6579
    @thisalasubath6579 2 ปีที่แล้ว +1

    2021